🔴LIVE: 2024 A/L REVISION ධාරා විද්‍යුතය කෝෂ ආරම්භය | ANURADHA PERERA

  Рет қаралды 126,975

Anuradha Perera

Anuradha Perera

Күн бұрын

Пікірлер: 333
@milindaindrajith899
@milindaindrajith899 4 ай бұрын
24 Al ලියන හැමොටම උතුරන්න හරියන්න ඔනි ❤
@Kavinduabey
@Kavinduabey 4 ай бұрын
❤❤❤
@chiranganimsara81
@chiranganimsara81 4 ай бұрын
💛
@GeethKaushalya-hy6um
@GeethKaushalya-hy6um 3 ай бұрын
👍
@lasanthajayakody6601
@lasanthajayakody6601 3 ай бұрын
🎀
@punsisilassya8778
@punsisilassya8778 3 ай бұрын
Wish you the same dear ♥️
@nethusenanayaka8885
@nethusenanayaka8885 4 ай бұрын
ඇත්තටම සර් ගේ මුන බලන් නිදා ගත්තනම් ළමයෙක් එයා ගැන කියලා වැඩක් නෑ... සර් උදේ ඉඳන් මහන්සි වෙලා අපිට අයේ ක්ලාස් කරනකොට කාවදාවත් අපේ හීන අපිට අමතක වෙන්න බෑ මොකද අපේ හීනෙට අපිට වඩා සර් මහන්සි වෙනවා...සර් කියනවා වගේ සර් යකෙක්....මන් දැකපු එකම ideal චරිතය...ගොඩ යන එක යනමයි සර්....❤❤පාඩම ආයේ කියන්න දෙයක් නෑ ආයේ බලන්න ඕනේ නෑ ඔක්කොම මතකයි...❤thanks you sir ❤❤❤
@rowdy4860
@rowdy4860 4 ай бұрын
මූන බලගෙන නිදාගත්තා 🤧
@malshanprabodha9219
@malshanprabodha9219 4 ай бұрын
@@rowdy4860 math nida gaththa😶
@rowdy4860
@rowdy4860 4 ай бұрын
​@@malshanprabodha9219 මගේ එකා 😸♥️
@jswijesiri3787
@jswijesiri3787 3 ай бұрын
නිදාගත්තනම් කාලකන්නි කම උතුරන්න තීනවා කියලා මතක තියාගනින් මචන්...
@Mr_DIKAYA_Chandikag
@Mr_DIKAYA_Chandikag 4 ай бұрын
නිදාගන්න නිදිමත කොච්චර ආවත් අල්ලන් හිටියේ උදේ ඉදන් දවසම මහන්සි වෙලා උගන්නපු සර් ගෙ මුණ බලාගෙන නිදාගන්න බැරි නිසා සර්..... අද පාඩම සුපිරියට තේරුණා thankyou සර් ❤️
@Neha-d4v7b
@Neha-d4v7b 4 ай бұрын
අන්තිම ටික අහන්න ආසාවෙන් බලන මම .. දැන් තමා තේරෙන්නෙ මටත් මොලයක් තියනව කියලා.මොකෝ මට මේව හොඳට තේරෙනවනෙ 🫶❤️‍🩹
@thushariwijesiri996
@thushariwijesiri996 4 ай бұрын
ඇත්ත💯
@NavodyaK
@NavodyaK 3 ай бұрын
1:18:00 Sapeksha vibhawaya ( Katu wada kole Question 2 )
@avishkamcaberathna6974
@avishkamcaberathna6974 4 ай бұрын
අපිව ගොඩදාන්න අපිටත් වඩා මහන්සියෙන් කැපවෙනවට ගොඩක් පිං අපේ සර්ට....❤ 🙏🥺අද පාඩම හොදටම තේරුනා...🔥💫
@TomRiddle-lp3uk
@TomRiddle-lp3uk 4 ай бұрын
මං කලින් shy 2k කරා. ඒත් හරියට මේ පාඩම තේරුනෙ මේ සැරේ.. ගොඩක් පිං සර් ❤
@Auwv2003
@Auwv2003 2 ай бұрын
ඇත්ත 🖤
@ganidu23
@ganidu23 4 ай бұрын
නිදාගන්න ඕන කියල කීපවතාවක්ම හිතුනත් කොහොම හරි අල්ලගෙන ඉදියා 😇 සහා මගෙ මේ පලවෙනි පන්තිය online වලින් මෙච්චර විශ්වාසයක් ඇති වුනු 😍 THANK YOU SIR ♥ -from Galle-
@KalanaharshanaRanasine
@KalanaharshanaRanasine 4 ай бұрын
සර් මුලු සතියම කිසි මහන්සියක් නෑ වගේ ගහන ගේම දැක්කම අපි කොහොම මේක අතාරින්නද ✊පාඩම සුපිරියට තෙරුනා දිනලා විතරක් ඉවර කරමු ❤😊
@DewmiKariyawasam
@DewmiKariyawasam 4 ай бұрын
ධාරා විද්‍යුතය ආසාවෙන්ම ඉගෙන ගත්තෙ මේ shy එකේදි sir🥺❤️ සර් හරිම සරල විදියට කියල දෙනකොට වෙලාව යනව තේරෙන්නෙත් නෑ💯❤️ අනික උදේ ඉදන් උගන්නල මහන්සි වෙලා ඉන්න සර් අපි වෙනුවෙන් මහන්සිය පොඩ්ඩක්වත් පෙන්නන්නෙ නැතුව වැඩ කරද්දි අපි කොහොමද මහන්සි කියල නිකන් ඉන්නෙ❤️ Thank you so much sir❤❤❤
@santhanimal7675
@santhanimal7675 2 ай бұрын
අවුරුදු ගානක් ඉගෙනගෙනත් සර් තමයි ධාරාව පාඩම තේරෙන්නම ගනන් හදාගන්න පුලුවන් කලේ ,, බොහොම ස්තූති සර් ❤❤❤ සර් වෙන මහන්සියට උපරිමයක් කරනවමයි ❤❤
@shehanprabod3422
@shehanprabod3422 4 ай бұрын
කියන්න දෙයක් නෑ මුළු විශ්වයටම තේරෙන්න කියලා දුන්නා 💯 සුපිරියක් 🔥🔥 එච්චරයි
@lakshitha-0913
@lakshitha-0913 4 ай бұрын
අපිව ගොඩදාන්න අපිටත් වඩා මහන්සියෙන් කැපවෙනවට ගොඩක් පිං අපේ සර්ට....
@kimjongel2927
@kimjongel2927 4 ай бұрын
මෙච්චර කල් හිතන් හිටියේ මට පාඩම් නොතේරෙන්නෙ මගෙ තියන මොළයක් නැති කමට කියල. සර්ගෙ ක්ලාස් එන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මට ගණං හදන්න පුළුවන් කියල තේරුණා සහ කලින් දැක්කමත් ඔලුව කැරකෙන ගණං දැන් ආසාවෙන් හදනව. මෙච්චර කල් මොන මගුලක්ද මේ කියල හිතුණ theory සර් කියාදෙද්දි හොඳට තේරෙනව.❤❤❤
@hiruni2641
@hiruni2641 2 ай бұрын
ඇත්ත මටත් එපාම වෙලා තිබ්බෙ මේ පාඩම
@amavigunasekara4188
@amavigunasekara4188 4 ай бұрын
First shy එකේ සම්පූර්ණයෙන්ම අතෑරලා දාපු පාඩමක් මේක.. අද තමයි හරියටම තේරුනේ..කවදාවත්ම ඉගෙනගත්තෙ නැති දේවල් අද ඉගෙනගත්තා..Thank you sir..🙏🏻❤️
@Hey_Skyyy
@Hey_Skyyy 4 ай бұрын
05:50 start ❤️✨
@රිතිල්දුල්නක
@රිතිල්දුල්නක 4 ай бұрын
Thanks ✨
@thushadhinethmini7664
@thushadhinethmini7664 4 ай бұрын
Thanks 😊
@g.k8085
@g.k8085 4 ай бұрын
Thanks😊
@manusha_c7334
@manusha_c7334 4 ай бұрын
Thanks😊
@ThinethRaveesha-uk4fd
@ThinethRaveesha-uk4fd 4 ай бұрын
10:41 start❤
@DileeshaSayurangi
@DileeshaSayurangi 10 күн бұрын
දැන් නම් ධාරා විද්‍යුතයට ඇබ්බැහි වෙලා❤ මෙච්චර ලස්සන පාඩමක් කියලා දැනන් හිටියේ නෑ
@nethunimeshabandara1318
@nethunimeshabandara1318 4 ай бұрын
Mama first shy second shy දෙකම ගියේ වෙන සර් කෙනෙක් ලගට මට හිතෙනවා අපරාදේ අනුරාද සර් හම්බවුනා නම් කියලා මන් ee shy දෙකේම fail මට බයයි මේ පාරත් මට බැරි වෙයිද කියලා එත් සර් උගන්නන විදියට ඔක්කොම හොදට තේරෙනවා ❤
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 2 ай бұрын
Mtth hithenava aparade 1st eke kaale
@kushiweerasinghe7411
@kushiweerasinghe7411 3 ай бұрын
මේක තේරුන හැටිනම් මට මාර surprise එකක් 🥺
@Milakshi___Heshani
@Milakshi___Heshani 4 ай бұрын
උදේ ඉදන් දවසම එක දිගට වැඩ කරන සර්ව දකිනකොට තියෙන කම්මැලිකම නැති වෙලා වෙනම මොරාල් එක්ක එනවා එක දිගට වැඩ ටික කරගෙන යන්න..❤
@Sandun_Lahiru
@Sandun_Lahiru 4 ай бұрын
❤️‍🔥😍 dinala witharak iwara krnna
@LeelawathiH-sj3ke
@LeelawathiH-sj3ke 4 ай бұрын
අන්තිම වචන ටික මාරම හයියක්. පාඩම හොඳටම තේරුණා සර්.
@HirushiSenara-y1y
@HirushiSenara-y1y 4 ай бұрын
මරු ...නියමෙටම කියල දෙනව....ඒ කියල දෙන විදිය්ට හොදටම තේරෙනෝ... සංකීර්ණ ගාණක් උනත් සරල විදියට හිතන්න පුලුවන් සර්.... කියල දෙන විදිය සුපිරියි සර්..❤❤❤
@Kavindu_Kalhara18
@Kavindu_Kalhara18 4 ай бұрын
ඔන්න සර් දැන් තමයි බලලා ඉවර වුනේ ....... Physics dan tikk puluvan kiyala mata terenn gaththa පාඩම ❤
@cricketland7750
@cricketland7750 4 ай бұрын
1:57:39 කෝෂ ආරම්භය
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 4 ай бұрын
❤පැය ගානම ඉවර වෙනකල්ම බැලුවා...කලින් වීඩියෝ 3 ම ක්ලාස් එකේ ඉන්නවා වගේම recording ටික බලලා හෝම් වර්ක් කරලා ඉවරකරගත්තා...❤...දැන් main අයත් එක්කම යන්න පුළුවන් ❤
@malindugimhan2561
@malindugimhan2561 4 ай бұрын
59:30 අනුරාධ සර්ගේ ජිල්බෝල සංකල්පය.🤩😎
@denukasenarath64
@denukasenarath64 3 ай бұрын
ලස්සනට කියලා දුන්න අමාරැම ටික,ස්තූතියි සර් 🎉🎉 පාඩම ගොඩ වගේ සර් 😇😇
@wasanthidilhani3997
@wasanthidilhani3997 4 ай бұрын
සුපිරියටම තේරුණා සර්.. මගහැරුනු කොටස් ඔක්කොම අල්ලගත්තා.. බොහොම පින් සර්..🙏🙏
@anuhasharrison
@anuhasharrison 4 ай бұрын
sir, our generation is lucky to have a teacher like you... thank u soo much sir..
@tracemiky76
@tracemiky76 4 ай бұрын
මේ මගේ 2nd shy එක 1st එකෙ මොනාද ඉගෙන ගත්තේ කියලා හිතුනා සර් පාඩම හොදට තේරුනා
@talkingnature620
@talkingnature620 Ай бұрын
සරට පිං ගොඩක් හොදට තේරුනා සර්❤️ සර්ගෙ ජීවිතේ ම සාර්ථක වෙවා❤️
@MaliWithana
@MaliWithana Ай бұрын
මම මුලින් හිතන් ඉදියෙ මට physics බෑ කියලා ඒත් සර්ගෙන් ඉගෙන ගත්තම තමයි තේරුනේ physics පුලුවන් කියලා ගොඩක් ගොඩක් ගොඩාආආආආආආආආආආආක් තෑන්ක්ස් සර් අපි වෙනුවෙන් මෙච්චර කැපවෙනවට❤️❤️
@keshawashamal1966
@keshawashamal1966 2 ай бұрын
1:54:00 kosha
@kaveeshaperera9352
@kaveeshaperera9352 4 ай бұрын
මෙච්චර දවසක් මේ පාඩම දැක්කත් බය හිතුනා, දැන් ගණන් හැදෙද්දි හැමදේම තේරුම් යද්දී හිතට හරි සතුටුයි සර් ❤❤
@NuwandiDewmini
@NuwandiDewmini 4 ай бұрын
Hodatam theruna sir .. thankyou ❤
@vidhupanethmini6082
@vidhupanethmini6082 3 ай бұрын
හොදට තේරුනා සර් කලින් මුකුත්ම බැරුව හිටිය පාඩමක් දැන් තමා හරියටම මොකද්ද මේකේ වෙන්නේ කියලා තේරෙන්නේ...thank you so much sir 🥺❤
@SewDissanayake-f1b
@SewDissanayake-f1b 4 ай бұрын
හොදටම තේරුනා සර් thankyou sir අපිව ගොඩදාන්න අපිටත් වඩා කැපවෙන අපේ සර්ට ගොඩක් පිං 🥺❤
@LadyEunoia
@LadyEunoia 4 ай бұрын
Thankyou Sir, කලින් attempts වල තේරුනෙ නැති parts අද තමයි තේරුනේ. ❤
@Nuwilya234
@Nuwilya234 17 күн бұрын
මමත් ක්ලාස් ගියේ හරි ප්‍රසිද්ධ සර් කෙනෙක්ගෙ ක්ලාස් එකෙ ධාරා විද්‍යුතය කරද්දි විභවය බහිනවා විභවය බහිනවා කියනවා මෙලෝ අලයක් තේරෙන්නේ නෑ අද තමයි දෙය්යනේ විභවය කියන්නේ මොක්ද්ද තේරුනේ මාර ලස්සන කන්සෙප්ට් එකක් තැන්ක් යූ සර් සර් මගෙ වීරයා ❤ 1:28:02
@sethulipahanma4695
@sethulipahanma4695 4 ай бұрын
Thank you sir mehema api wenuwen kapa wela important theory points oluwata danawata.first shy eke therun nathi godak dewal dn electricity wala practically hodata therenawa
@umeshumayang_a8856
@umeshumayang_a8856 4 ай бұрын
Mama english medium karana kenek...eth sir teach karana wdiyata sinhalen unath hodata therenoo❤️‍🔥....thank u sir❤️‍🔥
@NuwangiVinodani
@NuwangiVinodani 4 ай бұрын
හොදටම තේරුනා සර්. ඉස්සර මොකුත් තේරුන්නෙ නැති මම දැන් හැම ගානක්ම හදනව. Thank you sir....
@mihirangabandara729
@mihirangabandara729 4 ай бұрын
niyamai sir.... giya shy eke igena gena melo deyak therune nathi ewa sir niyamata ada kiyl dunna... Thank you sir . godak pin❤❤
@danithapriyangani1041
@danithapriyangani1041 3 ай бұрын
Sirge ධාරා විද්‍යුතය සුපිරියක්❤
@dilananjana1856
@dilananjana1856 2 ай бұрын
59:25
@PramodihansikaGunarathna
@PramodihansikaGunarathna Ай бұрын
4:21 start
@nimeshnimesh2055
@nimeshnimesh2055 4 ай бұрын
1shy eke අතෑරලා දාලා තිබ්බ පාඩමක් අද මාර ආසාවෙන් ඉගෙන ගත්තෙ පහුවෙලා හරි සර්ව හම්බුන එක ලොකු වාසනාවක් thank you sir ❤❤
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 4 ай бұрын
1:57 කෝෂ
@user-hansi897
@user-hansi897 4 ай бұрын
Ude idn physics 🥹❤ padama.hodata teruna.sir alokaya ..dara.vidyuthaya padam.dekama.hodt theruna 🔥thankyou.sir 🥹🥰❤️
@clio-kt1sb
@clio-kt1sb 2 ай бұрын
balan giyaama mage mole aulak newe thiila thiyenne.....mata mewa therenone...... tnq so much sir😊😊😊
@Chamzy_Journal
@Chamzy_Journal 4 ай бұрын
ධාරා විද්‍යුතය කලින් shy එකේ දැක්කත් මග ඇරල යන ප්‍රශ්නයක්.. දැන් නම් දිගටම ඒක කරන්න ආසා හිතුනා sir❤❤
@Sew-xm9sd
@Sew-xm9sd 4 ай бұрын
සුපිරියක් සර් හොදට තෙරුන ම්න් 3rd shay කවදාවත් ඉගෙනගෙන නැ මේ දෙවල් අද දැනගත්තෙ thanku sirrrr❤❤❤❤❤❤ ආදරෙයි සර් දිනලාම තමයි ඉවර කරන්නෙ🎉🎉❤❤❤❤❤❤
@thambiyoekarana3372
@thambiyoekarana3372 4 ай бұрын
sir me wage youtube dena eka godak watinw mn physics clz yanne nathuwa sirge video youtube ekenmai balala igena ganne sir hama video ekkma me widiht youtube denna puluwn nm mokda eka api wage self study krrna ayt godak loku udawwk 😊
@Ridr1231
@Ridr1231 4 ай бұрын
KZbin video balala igena gnn ek self studies d?
@thambiyoekarana3372
@thambiyoekarana3372 4 ай бұрын
@@Ridr1231 ow clz eke gihin dena dena tika liyan enwta wada youtube eken thaman hoya hoya igena ganna eka self studieng thamai mokd ethakota thamange unanduwen thamai igena ganne kawruth kiynwta nemei eka thamai hariyt igena gannw kiynne mechchara kal self study krrnw kiyna ekwth ahala thibbe nadda 😅😅
@ayeshaaashiq1718
@ayeshaaashiq1718 4 ай бұрын
පාඩම හොදටම තේරුනා. Thank you sir♥♥
@PramodihansikaGunarathna
@PramodihansikaGunarathna Ай бұрын
2:34:39
@TharushiEkanayaka-t5x
@TharushiEkanayaka-t5x 3 ай бұрын
Thnk uu sir ❤️
@RuwanKumara-o7f
@RuwanKumara-o7f 4 ай бұрын
Me kotas tika bruwa hitiye ad hodta theruna first shy eke S eka A ekk krgnnwmai🌝 thankyou sir godk pin❤❤
@sinethraudayakanthi1307
@sinethraudayakanthi1307 4 ай бұрын
Thank you sir. Hodata theruna❤️‍🔥
@DimaniSewmini
@DimaniSewmini 3 ай бұрын
Thank you so much sir. hodatama theruna 🙏🔥
@kavinidelgoda2202
@kavinidelgoda2202 4 ай бұрын
පාඩම හොදටම තේරුනා සර්.ගොඩක් පින්❤️
@21dulanji
@21dulanji 4 ай бұрын
my 3rd shy. today i realized what is the current.
@Playwithallgames-p5u
@Playwithallgames-p5u 4 ай бұрын
2:03:53
@anomak797
@anomak797 4 ай бұрын
Ada karapu tikath hodatama theruna...kohomahari dinalama iwara karanawa. Thank you so much sir❤❤🎉❤
@ChamaliMahindarathne
@ChamaliMahindarathne 4 ай бұрын
නියමයි සර්❤ අනේ මංදා මට නම් කියන්න වචන නෑ. SUPERB❤
@Kavee2H
@Kavee2H 24 күн бұрын
Thank you sir ❤️ dara widyuthaya kalin karagaththata therun naa hariyata ..meken padama set una 🤗❤️ ithuru padam tikath me wage dannako sir 🥺
@isuruprasanna696
@isuruprasanna696 4 ай бұрын
සුපිරි🔥💗. C.O.R.A. 🔥🗿 දිනලම ඉවර කරනවා
@ayeshvidu9814
@ayeshvidu9814 4 ай бұрын
supiri bosaa 😍❤‍🔥 amataka dewal tanmiyama balanawta wada peya deka tunak meka balala allagnna eka watinawa 🤙
@babysheramy3123
@babysheramy3123 4 ай бұрын
Thnqqqq sirrrrrrrrrr! ❤😎 හෑලි liwwath ketiyen kiwwath sir nisa thamay physics karannee baya nathuwa.....❤
@DarshaniNadeejaDarshaniNadeeja
@DarshaniNadeejaDarshaniNadeeja 4 ай бұрын
නිදිමත poddak wath awe na sir. thank you sir🙏
@Shamalisandeepa
@Shamalisandeepa 4 ай бұрын
Physics godak aya amarui kiyala hithn inn padamak mechchra saralawa kiyal dunnata godak pin sir,Thank you sir...❤🔥
@user-lk8gs8gb5p
@user-lk8gs8gb5p 5 күн бұрын
2:42:53
@nishu8217
@nishu8217 4 ай бұрын
😢😢sorry sir mt me clz ek live blnn bri un..sirge mhanciya gn mm hituwe n..ada recording ek blnw eth aye hmdaam love blnw sir❤❤..mek dinalama iwr krnw mm❤❤..
@drvthefantasyartist8179
@drvthefantasyartist8179 Ай бұрын
1:58:04 battery
@ChenaraFernando
@ChenaraFernando 3 ай бұрын
Thank you sir!❤️attm kalin mnwad igenagatte kiyl hithenwa eh thramata hamadem theruna!💯
@boom_______21636
@boom_______21636 3 ай бұрын
kavadavath mechchara hodata therune na dharavidyuthaya. thank you sir❤
@MalanMethmina
@MalanMethmina 4 ай бұрын
කියන්න මුකුත් නෑ සර්. සර් උගන්නන හැමදේම සුපිරියටම තේරෙනව🎉❤
@LakshaniKavindya-mh7kj
@LakshaniKavindya-mh7kj 3 ай бұрын
Hodata theruma sir❤godak pin❤
@Sachini_11
@Sachini_11 4 ай бұрын
1st shy එකෙ මෙලො දෙයක් තෙරුනෙ නැති පාඩම දැන් හොදට තෙරුන.. තැන්කියු සර්❤❤
@Cha-uy9ii
@Cha-uy9ii 3 ай бұрын
thank you sir hodata theruna ada kotasath😍
@imanthasithija
@imanthasithija 4 ай бұрын
Thank you සර් ❤ . හොදින් පාඩම තේරුනා .
@Himaya_Bandaragodage
@Himaya_Bandaragodage 4 ай бұрын
පළවෙනි දවස් දෙකේ වීඩියෝ බලල තිබුනෙ නෑ මන්...ඒත් මේක ඉවර වෙනකම්ම බැලුවා...මුල ඉදන්ම කියාදීපුවා හොදට තේරුන නිසා...පොඩි නිදිමතක් ආවත් ඉවරවෙනකම්ම අල්ලගෙන ඉදියෙ කොටසක්වත් මගෑරගන්න බෑ කියලා හිතුන නිසා....❤️
@Dewhasi_offcial
@Dewhasi_offcial 3 ай бұрын
Thank you sir ❤
@dinithijayasinghe22
@dinithijayasinghe22 2 ай бұрын
Thank you sir🥺❤
@AyodyaHeshani-j5g
@AyodyaHeshani-j5g 2 ай бұрын
46:11 46:11
@JoshuaPererira
@JoshuaPererira 3 ай бұрын
thank u sir❤‍🩹
@PraveenaSapugaskumbura
@PraveenaSapugaskumbura 4 ай бұрын
niyametama theruna sir. samanyen nam me hariyata eddi man me paadama atharinna one. eth kalin wathawe igena gaththe me paadama newei wage danena gaanata hari lassanata ada paadama theruna. THANK YOU SIR❤❤❤
@Moksha759
@Moksha759 2 ай бұрын
mama sirwa aththta dakala hambela ktha karala naha. you tube eke videos balala thamai physics godk theory cover karagaththe. apita hari yana physics clx ekak mehen set une naha hariyta. eka dawasak mama aluthen mehe thibuna class ekakat giya physical. eda e sir lamaynt banna '' samaharu eka eka sirlage online paper lyanna yanawa lamay ewa liyala lakunu thibbama hithanne eyalata physics puluwndn nam mat A ekk thama ,, e unata e sirlage paper lesi,, kawadawath online paper lyla hri yanne na. '' e wage sahenna dewal kiwwa. eda mama gyapu palaweni dawasa. dewani dawaseth e wagema banala kiwwa samahara guruwaru practicle araka meka kyla paya ganan diga videos danawa kyla.... e okkoma kiwwe sirt kyl apit eda thama therune. ita passe idan mama e clx ekt gye naha.......... samahr guruwaru kmthi naha sirla wage lamay wenuwen kapawela mahansiwenawat . eyalat oni une hamadam thawa guruwarayek pahath karala thamange class eke lamay wadi karagann. ehem guruwaru athare sir aththatama dewi kenek💯👃👃....... sirta godak pin me wage wadak karanawat. sir wagema thawa lmy wenuwen kapawena guruwaruntath sirtath hamadamath uthuranna hari yanna oni 🥰🥰🥰
@Hasitha.Isanka
@Hasitha.Isanka 4 ай бұрын
මේවා බෙහෙත් ❤️
@RaNdunuSaNdeEpA
@RaNdunuSaNdeEpA 2 ай бұрын
සුපිරියි සර්❤
@imalkagamanayake725
@imalkagamanayake725 4 ай бұрын
kosha ada tama attatama danagatte kalin pdm krl ganan haduwa terumak natuwa thank you sir
@OshiniShackya
@OshiniShackya 3 ай бұрын
Hodatama teruna sir .🥰
@gamingwithmendaofficial
@gamingwithmendaofficial 4 ай бұрын
mn rec eka baluwe ee unata ee welawamai 8.30ta patan gatthe iwara wenakam eka digatama hitiya supiriyata theruna sir thanks ❤❤❤❤ thawathwa hariyanna one sir ta
@studywiths_boo5547
@studywiths_boo5547 4 ай бұрын
thank you sir 🖤 palaweni wathawata me kotasa mechcharata therum yana widiyata igena gaththe. padamak hodata therun yaddi kochchara nidi matha unath mahansi unath nida ganna hithenne na.
@NethminaSandakalum-kd1kb
@NethminaSandakalum-kd1kb Ай бұрын
Thanks sir
@kaweeshaheshan7101
@kaweeshaheshan7101 4 ай бұрын
Thank you sir ❤️🔥 Dinala vithrak ivra krnv..🤜🤛🗿
@nipunishamika291
@nipunishamika291 4 ай бұрын
No words . සුපිරි ❤️
@regardsdavid6927
@regardsdavid6927 2 ай бұрын
hodatama terenawa sir
@chandrasirisemasingha4794
@chandrasirisemasingha4794 4 ай бұрын
හොදටම තේරුනා සර් ❤ thank you
@Sashikabandara
@Sashikabandara 4 ай бұрын
Supiriytma theruna sir.kalin shy wala mewa katpadm kare.ada thma hariytma therum gathea.thank you sirta.🙏🔥❤️
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 40 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 40 МЛН