basic astrology lesson 6

  Рет қаралды 4,033

Anuradha Perera astro

Anuradha Perera astro

Күн бұрын

Пікірлер: 40
@englishbeatz8343
@englishbeatz8343 2 жыл бұрын
සර්ගේ පැහැදිලි කිරීමි හරිම පිරිසිදුයි.හිතට මාර විදිහට දැනෙනවා. අඩුවක් නැතිව කියා දෙන ආකාරය..හරිම පැහැදිලියි.මම මෙ video බලලා ලබාගත් දැනුම මට හරිම වටිනවා. සර්ට තෙරුවන් සරණ යි
@jinendrajayathri9006
@jinendrajayathri9006 Жыл бұрын
සර් මම වෙනත් පන්තියකට සහභාගි වෙනකොට මගදී සර්ව මුන ගැහුනේ මම සර්ගේ පන්ති ටික බලනවා තේරුම් ගන්න පුලුවන් සරලම වැල්වටාරම් නැතුව උගන්වනවා මට සර්ගේ පන්තියකට සහභාගි වෙන්න ඕන උනත් දැන් පටන්ගත්ත එක ඉවරයක් කරලම සහභාගි වෙනවා කියලා හිතුවා මම සර්ගේ යූටියුබ් එක ඔස්සෙ දැනුම ලබනවා බොහොම ස්තූතී පින් සිද්ධ වෙනවා සර්ට සර්
@nethminawodya5830
@nethminawodya5830 Жыл бұрын
මම් මුල ඉදන් සර්ගෙ ව්ඩියො බලාගෙන ඉගෙන ගන්නවා. ගොඩක් හොඳයි සර්.👍👍
@EthugalaKularathne
@EthugalaKularathne 8 ай бұрын
ඉතා වටිනා වැදගත් පාඩමක්.සරලව කියා දෙන නිසා අවබෝධ කරගැනීමට පහසුයි.ඔබ තුමාට තෙරුවන් සරණයි.
@WijesinkankanamgeSudarma
@WijesinkankanamgeSudarma 2 ай бұрын
ආධුනික අපිට සර්ගෙ පාඩම හරියට වටිනව බුදු සරණයී
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
B බොහෝම ස්තුතියි .ඔබතුමා දෙවියෙක් .ලබන ආත්මයෙ දෙවියෙක් වෙන්න මේ පිනම ඇති.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@HemanthaGunathilaka
@HemanthaGunathilaka Жыл бұрын
22:45
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ස්තූතියි බොහොම පැහැදිලි යි තෙරුවන් සරණ යි සර්
@nuwandhanushka827
@nuwandhanushka827 Жыл бұрын
ගොඩක් වටිනව සර්..ස්තුති 😍
@sirilanka7190
@sirilanka7190 Жыл бұрын
oba thuma guru mushti thiyagena uganwanawa.mamath oba thumage video balala podi deyak hari igena gaththa.ekata oba thumata godak pin.mata thiyana prashnaya oba thuma thappara 30ta wedi nam eka thappara ganana 0 karala e wenuwata winadi 1k add kale neththe eyi kiyana eka.waradak newida eka
@ajanthaekanayake9829
@ajanthaekanayake9829 Жыл бұрын
Thanks sir
@wijetungas7254
@wijetungas7254 Жыл бұрын
Very good.... interesting to learn..
@thimirasamaraweera4850
@thimirasamaraweera4850 2 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි
@senarathb6393
@senarathb6393 2 жыл бұрын
සර් ගොඩක් වටිනවා මම පංතියට සහභාගි උනා බොහොම ස්තුතියි සර්
@chandanachamika9583
@chandanachamika9583 Жыл бұрын
ආසයි සර් කියන දේ හොදට තෙරෙනවා සර් සර්ට බුදු සරනයි
@piyuminimesha7882
@piyuminimesha7882 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@PoornaNayanajith-sw7zx
@PoornaNayanajith-sw7zx 11 ай бұрын
දීර්ඝායු වේවා
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
❤❤❤❤❤❤ නිහතමානි ගුරැවරයෙක්..තෙරැවන් සරණයි🙏🙏🙏 ගුරැතුමනි❤❤❤❤...
@Otajon-m7i
@Otajon-m7i 4 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතා අනර්ඝයි... ඉතාමත් සරළව පැහැදිලි කරනවා. ජ්‍යෝතිශ්‍ය ඇත්ත උනත් බොරු උනත් ඉගනගන්න ආසා හිතෙනවා..
@klausscharnweber8536
@klausscharnweber8536 Жыл бұрын
බොහොම පින් ඔබතුමා ට
@naturalman1842
@naturalman1842 Жыл бұрын
ස්තුතියි සර්
@chandanachamika9583
@chandanachamika9583 Жыл бұрын
ගොඩාක් පින් මම මෙි අද තමයි බලන්න
@shanikasewwandi183
@shanikasewwandi183 Жыл бұрын
Bohoma sthuthi sir
@sdkarunarathna3535
@sdkarunarathna3535 Жыл бұрын
සර්ගෙ දැනුම ලබා ගන්නට ලැබීම සතුටක් .
@lakshmandayarathna7818
@lakshmandayarathna7818 Жыл бұрын
හොඳ ටම තෙරෙනව කියල දෙන දෙ බොහොම ස්තුතියි
@nihalweerasinghe6733
@nihalweerasinghe6733 Жыл бұрын
ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි
@naturalman1842
@naturalman1842 Жыл бұрын
සර්, පෙබරවාරි 29 වෙනිදාවක ඉපදුණු කෙනෙක් ගෙ කේන්දරය හදන්නෙ කොහොමද?
@isurusampath5999
@isurusampath5999 Жыл бұрын
බොහොම ස්තූතියි!
@shereenbarbut8467
@shereenbarbut8467 7 ай бұрын
Kalayak mama obbathuma pawath u panadura pantiyata Saha bagi unna .Ethan kanthawan dededanak Saha pirimi ayya 4 denak hittiye .Mata patamala wa sampurnayenma Nima karanna barri unna .Aurudu 2 Vitara thamai sahabagi unne .Mama harima asawen ea panthiye egena gathhe .sir ge eganvim harima saralawa pahadili Kala .paudgalika hettun matha matta idiri padam walata enna barri unna .Mata nawatha varak Genna ganna online keamayata padam malawk obba thamage tiyenawada
@sureshpremarathna6839
@sureshpremarathna6839 11 ай бұрын
ගොඩක් ස්තුතියි සර් හොදට කියලා දෙනවාද තෙරුවන් සරණයි.
@asnesanjayamaha4717
@asnesanjayamaha4717 5 ай бұрын
Thanks for your effort Sir. I am a new comer to this field. 2024.07.30
@NMPriyankaraNawarathna
@NMPriyankaraNawarathna 10 ай бұрын
ඇත්තටම සර්ට පිං
@hemawathihemawathi5109
@hemawathihemawathi5109 8 ай бұрын
Sir godak pin
@anuoyawsambndkregnnepuluwa8024
@anuoyawsambndkregnnepuluwa8024 9 ай бұрын
Watin wadak
@sirilanka7190
@sirilanka7190 Жыл бұрын
thappara 36ta wada wedi nam thappara 0 karala winadi 1k ekathu karanawa neda sir?
@renukaperera4066
@renukaperera4066 Жыл бұрын
බුදු සරණයි
@hemawathihemawathi5109
@hemawathihemawathi5109 8 ай бұрын
Godak pinsiduwewa
@marlojennings3409
@marlojennings3409 Жыл бұрын
*Promo SM*
@inokakumari2935
@inokakumari2935 2 жыл бұрын
Sir....ඉඩක් තිබුනොත් මාව class එකට join කරගන්න ....මං sirge video 6 ම බැලුවා...යාලුවෙක් තමයි sirge video ගැන මට කිව්වෙ..අනේ sir මාවත් gruop එකට add කරන්න පුළුවන් නම් මට ගොඩක් වටිනවා sir ..bs
basic astrology lesson 7
2:01:02
Anuradha Perera astro
Рет қаралды 4,2 М.
basic astrology lesson 01
1:50:01
Anuradha Perera astro
Рет қаралды 13 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
basic astrology lesson 3
2:03:03
Anuradha Perera astro
Рет қаралды 6 М.
basic astrology lesson 5
1:56:56
Anuradha Perera astro
Рет қаралды 4,3 М.