Astrology sinhala | lagna palapala 2022 | graha maru | karmaya | punar bhawaya | Gagana prathap

  Рет қаралды 22,201

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 156
@seethawijesinghe6860
@seethawijesinghe6860 2 жыл бұрын
මේ ජීවිතයට පමණක් සීමා නොවූ මේ කරුණු පැහැදිලි කරන අය ඉතා විරලයි.ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි...යහපතක්ම වේවා!
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
මම ඇත්තටම කැමතී සර් මේ විශයට සර් හොඳට විග්‍රහ කරනවා ..තෙරුවන්සරනයි සර්ට❤❤❤
@yamunaherath5691
@yamunaherath5691 2 ай бұрын
ඔබතුමාට උතුම් නිර්වාණාවබෝධයම වේවා
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 2 жыл бұрын
කෙටියෙන් කියනනවනම්...සංසාරගත පින් පව් අනුව තමයි ග්‍රහ සංයෝජනය වෙන්නෙ.පැහැදිලි උනා.ගොඩක් පින් ලැබේවා .
@udenikonara9722
@udenikonara9722 4 ай бұрын
ඔබ තුමාට බොහොම පින් .ගොඩක් ස්තුතියි .ඔබතුමා ගේ දැනුම මම බොහෝ කාලයක සිට එකතු කරන කෙනෙක්.අවුරුද්ද ක් පහුවෙලා මට මේ වීඩියෝ එක ලැබුනෙ.ගොඩක් වටිනවා.නැවත නැවත ත් බොහොම පින් .ගොඩක් ස්තුතියි 🎉🎉🎉❤❤❤
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 5 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි.ශිව දෙවි පිහිටයි.විශ්ව මාතාවගේ පිහිට ඔබටත් මටත් නොවඩුව ලැබෙවා..
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
ඊයේ විඩියෝ එක වගේම මෙයත් ඉතා පැහැදිලියි....ඔබතුමා නිර්ලෝභීව මේ දෙන දැනීමට බොහෝ පින්...යහපතක්ම වේවා...👍
@rmsunethra4714
@rmsunethra4714 2 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ දෙකම ඉතා පැහැදිලි එයින් මම යමක් ඉගෙන ගත්තා ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
@Darmarathna-ot8wf
@Darmarathna-ot8wf 6 ай бұрын
ඇත්තටම හරිම වටිනව.. මමත් සුලුවෙන් ජෝතිශ්‍යය කරනව.. ඔබතුමාගෙ විස්තර ඇත්තටම මට වැටහෙනව.. සමහර තැන්ගැටලුයි.. ඒම වෙන්නෙ මගෙ දැනුම අඩුනිසා.. ඒත් එක වීඩියෝවක් මම දෙතුන් පාරක්ම අහනව.. ස්තුතියි මහත්මයානෙනි..
@nethanidhanushka5577
@nethanidhanushka5577 2 жыл бұрын
මේ පැහැදිලි කිරීම සාර්ථකයි.දිගටම මේ ජෝතිශයේ ගැබුරු දේවල් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා..
@IndraEdirisinhe
@IndraEdirisinhe 3 ай бұрын
මගෙත් රාහු ඉන්නේ මේෂ රාශියේ හරිම සන්තෝසයි සන්තෝසයි දැන හෝ නොදැන මා ගත කරන ජීවිතය ඔබ ඒකෙන් කිව්වා.ඉතින් ඊයේ පෙරේදා තමයි මේ ජෝතිෂය ගැන හොයන්නට පටන් ගත්තේ. දැන් නම් දිගටම ඔබේ ජ්‍යොතිෂය පාඩම් හදාරමින් ඉදිරියට යන්නයි කල්පනාව අනේ ගොඩක් ස්තුතියි
@NalikaWickramasinghe
@NalikaWickramasinghe 7 ай бұрын
පින් සිදු වේවා .......ඉතාමත් පැහැදිලියි..🙏🙏🙏🙏
@chandanapriyantha4084
@chandanapriyantha4084 2 жыл бұрын
විග්‍රහ කරන ඒවා හොඳට තේරෙනවා, ඔහොම ඉදිරියට යන්න සුබ පතනවා, තෙරුවන් සරණයි
@lakshmebertei9052
@lakshmebertei9052 2 жыл бұрын
ඔබතුමාගේ මේ වීඩියෝ පෙළ සමාජයක්, රටක්, ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. විශාල පිනක් ඔබතුමා මේ කරන්නේ 🙏🙏🙏
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
ගොඩක් පිං තෙරුවන් සරණයී සර්ට 🙏 ගොඩක් ස්තුතිය මේ video එකට ...🙏
@FleurGianna
@FleurGianna 2 жыл бұрын
දිගටම මෙහෙම videos දාන්න මහත්මයා. හරිම වටිනවා. පැහැදිලියි.
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
පෙර භවය ගැන මෙතරම් කියන ජොතිශවෙදියෙකු මට හමුවෙලා නැහැ.ඔබට ගොඩක් පින්
@astro3484
@astro3484 2 жыл бұрын
හරිම වටිනවා ඔබතුමාගේ දැනුම බෙදා දීම ගොඩාක් පිං
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ...තෙරුවන් සරණයි ජයවේවා
@poornimasandu1290
@poornimasandu1290 7 ай бұрын
බොහොම ස්තූතියි , දීර්ඝායුශ ලැබේවා
@amazedviewers3493
@amazedviewers3493 Жыл бұрын
මේ වගේ වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබතුමාට පින් සහ දීර්ඝායුෂ පතමි....
@kumaraweerakoon5458
@kumaraweerakoon5458 2 жыл бұрын
ඉතා හොඳයි....පැහැදිලි...මමත් යමක් ඉගන ගනිමින් සිටිමි..ස්තූති...
@umayanganikumari301
@umayanganikumari301 2 жыл бұрын
බොහොම පිං . වටිනවා අදහස් ඔබතුමන්ගෙ. තෙරුවන් සරණයි . තවත් වීඩියෝ ගෙන ඒමට ශක්තිය ලැබේවා .
@sumanahimi
@sumanahimi Жыл бұрын
ගොඩක් පැහැදිලි ඉදිරිපත් කිරීමට ප්‍රශංසා කරන්න වචන මදි.බෙහෙවින් ම ස්තුතියි සර්...
@ChandraKumari-tj3nw
@ChandraKumari-tj3nw Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏
@krishanthachaminda228
@krishanthachaminda228 2 жыл бұрын
ගොඩක් වැදගත් මහත්තයා .🙏🙏
@asankaperera1491
@asankaperera1491 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
@gaweshasathyanjali7075
@gaweshasathyanjali7075 2 ай бұрын
Iye vedio ekath baluwa hodata theruna oba thumatath oba thumata uganwapu guruwaruntath demapiyantath me sharsaraya dun risiwaruntath me pin aithi wewa
@dileshagunawardana316
@dileshagunawardana316 11 ай бұрын
ව්ශිශ්ට යි..🙏🌷👍
@rajithadesilva1407
@rajithadesilva1407 2 жыл бұрын
තෙරුවන් සරණයි ඉතාමත් කාලෝචිත,වැදගත් වැඩ සටහනක් .තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!
@AyeshaAyesha-ec9nm
@AyeshaAyesha-ec9nm Жыл бұрын
ස්තුතියි💐💐🙏🙏
@harshanirajapaksha4248
@harshanirajapaksha4248 2 жыл бұрын
ඔබ තුමා ඉතාමත් නිර්ලෝබීව ජෝතිශය පිලිබදව දැනුම අපට ලබා දෙනව තව තවත් ඉදිරියට මේවන් වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා
@okandadinsara1711
@okandadinsara1711 2 жыл бұрын
1
@dilanislg62
@dilanislg62 2 жыл бұрын
ස්තුති ඔබ තුමාට ,ගොඩක්ම දේවල් අහලා දැන ගත්තා , 🙏🙏🙏
@chandrawickramarachi5177
@chandrawickramarachi5177 2 жыл бұрын
ඉතා පැහැදිලියි තෙරුවන් සරණයි
@lakshmifernando4531
@lakshmifernando4531 2 жыл бұрын
ගොඩාක් පිං පෙරබවය ගැන දැනුවත්කරට
@priyanganimalkumari5096
@priyanganimalkumari5096 2 жыл бұрын
ඉතාවැදගත් විඩියෝ ඵකදැනුවත් කලාට පින්
@InokaBovithanthrige-su7fc
@InokaBovithanthrige-su7fc 6 ай бұрын
Theruwan saranai oba thumata hodin watahenawa 🙏🙏🙏
@HitihamiAirangani-ly4qu
@HitihamiAirangani-ly4qu Жыл бұрын
Obage vidio hanadama balanawa ekama vediowa ayeth balanawa godak sathutui
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
ඔබ තුමෑට ගොඩාක් පින්
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
Oba Thuma nirahankaarawa, awankawama thama danuma anayata avaboda karadeema APE PINATA labunu uthumek, Obathumage danuma vadidiyunu wewa🙏🙏🙏
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
බොහොම පින් ඔබ තුමාට
@jessimrudanga5976
@jessimrudanga5976 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dilkidilki7970
@dilkidilki7970 2 жыл бұрын
මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබ‍ට සක් තියදර්රිය ලැබේවා කියා අප ප්‍රර් ත නා කරනවා.
@nadeepatiya4831
@nadeepatiya4831 2 жыл бұрын
ගගන sir🙏🙏🙏🙏
@monikageethanjani9133
@monikageethanjani9133 2 жыл бұрын
bohoma watina pahadili kireemak thawath mewani wadagath video idiripath kereema sandaha obathumata dhayriya shakthiya labewa! theruwan saranai!🙏🙏🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 жыл бұрын
theruan saranai oba tumata
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 жыл бұрын
බොහෝම පිං ඔබතුමාට තෙරැවන් සරණයි
@indraniindrani3305
@indraniindrani3305 8 ай бұрын
තෙරැවන් සරනයි
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Bohoma.isthuthi .theruwan saranai
@nalikamahinda3967
@nalikamahinda3967 2 жыл бұрын
ගොඩක් ගොඩක් වටිනවා මෙකරුනු ගොඩක් පින්
@ramyafernando355
@ramyafernando355 2 жыл бұрын
Godak hodata pahadili karanava 🙏🏻theruvan saranayi
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 2 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@jagathchaminda9709
@jagathchaminda9709 2 жыл бұрын
නියමයි දිගටම කරගෙන යන්න !
@SarathKumar-tz6lc
@SarathKumar-tz6lc 4 ай бұрын
❤Hadawatata Danuna.. Obata pina
@thusharamaddumabandara9633
@thusharamaddumabandara9633 2 жыл бұрын
Very interesting part to get idea thanks sir for ur explanation
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 Жыл бұрын
Very good explanation. We respect you..
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 жыл бұрын
Thank you so much sir 😊...
@sajithapriyadharshana7206
@sajithapriyadharshana7206 2 жыл бұрын
bohoma isthuthi mahathmaya.....
@buddhikasanjeewani4434
@buddhikasanjeewani4434 Ай бұрын
adayathmika karunu pahadili kirima itha wadagath....
@ajithratnayake3207
@ajithratnayake3207 2 жыл бұрын
Great and very interesting - will continue to follow
@sadanimadusha8728
@sadanimadusha8728 2 жыл бұрын
Obatuma hodata oahadili karanawa pin sidda wewa
@rmaravinda
@rmaravinda 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@somalatha9979
@somalatha9979 2 жыл бұрын
oba lhumata bohoma pin siyaluma dawal amalhaka una waga harima asawan ahagan siteya harima salhutui ahanna labima gan budu saranai 👍🤭❤️ api Katar rata sita
@namunuranawaka5931
@namunuranawaka5931 2 жыл бұрын
උතුම් තෙරුවණ් සරණයි ..
@lushoo13599
@lushoo13599 2 жыл бұрын
Iilaga aathmayeedi yali noipadenna ( nirwana ) gathaweema hadahanen pennana barida ?????🙏🙏🙏🙏🙏
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
සුව අත්වේවා
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 2 жыл бұрын
Obage eganvema kereema eta pahadiliy. Teruwan saraniy.
@samrami88
@samrami88 2 жыл бұрын
Great video. 👍 digatama me wage videos genna. Interesting subject ❤
@mdkasun3774
@mdkasun3774 2 жыл бұрын
ඔබට බොහොමයක් පින් මෙවනි දෙවල් කියාදෙනවට.නිර්ලොබිව පිහිටක් ලබගන්න දෙන දැනුම වටිනවා.1/7දහවල් ගම්පහ පිහිටක් ලබදෙන්න ගුරුතුමනි.තෙරුවන් සරනයි.ජයවේවා
@heshanthafernando367
@heshanthafernando367 2 жыл бұрын
Bohoma pahadili sir. Ara parana tibuna papuwe hathiya me bawayeth tjiyenawada sir. A hamuduruwange nama athatama amathakada sir. Theruwan saranai
@singalongceylontourssampat477
@singalongceylontourssampat477 2 жыл бұрын
බුදු සරණයි 🙏
@chamithchamith444
@chamithchamith444 2 жыл бұрын
Godak pin obatjumata apita Me gana pahadeli karanawada thurunuwan saranai
@thushanmanjula7204
@thushanmanjula7204 2 жыл бұрын
Godak sthuthi sir godak watinawa
@RistoKujala-nr2xy
@RistoKujala-nr2xy Жыл бұрын
Bohoma istuuti!
@dissanayakekumarihami2740
@dissanayakekumarihami2740 Жыл бұрын
Guruthumanimama widiyoaka baluwa Mata pahadili Madi mama wisaya ta Smith nisa wannathi thank wari
@wbsujithpriyankarapriyanka8207
@wbsujithpriyankarapriyanka8207 2 жыл бұрын
Godak hodai.aththa me dewal
@paradapasil8496
@paradapasil8496 2 жыл бұрын
Pin siddawenawa oba thumata
@disarasenuka6017
@disarasenuka6017 2 жыл бұрын
Obathumata budu saranai kadasuridu pihitai!!!
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h 13 күн бұрын
හරිම pahadili
@nalikapathirana3815
@nalikapathirana3815 2 жыл бұрын
Mahathmaya mage lagnea wusvika 9 guru,Ravi,ketu tibima kohomada 2sani,3,rahu,4sadu,6kuja,8sikuru,9guru,Ravi,ketu10,buda
@salonthushara6865
@salonthushara6865 2 жыл бұрын
මම ඔබතුමා දැක්කගමන්ම මකර ලග්නය කියලා හිතුවා තෙරුවන් සරණයි ඔබතුමාට
@HarshaWarnakula-j9j
@HarshaWarnakula-j9j 10 ай бұрын
Oya kiyana de bohoma ඉවසීමෙන් ahagena iddi පැහැදිලි යි මං ආසයි මගෙ පෙර භවය ගැන දැනගන්න. විභීෂන දෙවියන්ගෙ නෑදෑයෙක් කියල තමා දැනට දන්නෙ ඒක තවත් ඉදිරියට දැනගන්න ඔීන
@dinukanilupul2553
@dinukanilupul2553 2 жыл бұрын
Aiyata budusarani budusarani
@malkibandaranayake1280
@malkibandaranayake1280 2 жыл бұрын
Suba udasanak veva obethumata ithama vatina desanayak ape jeevithavalath gevuna gevana kala vakavanu vala adu paduth haduna ganna haki avasthavak obata budusaranai 🙏
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Sath purusha minisun,sathpurushayage asurama thamai lebenne.eka pinata thamai wenne.asathpurushayo samaga asathpurusayange asuramai lebenne pawe vipaka. me vidios balana okkomalath pinwanthai kiyala mama sithanawa. kana kesbewa viya siduren ahasa balanawa wage manussayek wela ipadenne.denmama daham newata nega ganna uthsaha karamu. mage adistanaya me sasara dukin midila,duk vidina siyalu sathwain me dukin midawimatai. Oba thuma wage nir lobi,pinwantha kenek me lokayata sitima maha bagyyak.sathutui.theruwan saranai
@ruwangi1221
@ruwangi1221 2 жыл бұрын
great work 😊
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 Жыл бұрын
mama viswasa karanawa harima pehedili kiremak pin siduwewa
@ramyapriyangani605
@ramyapriyangani605 2 жыл бұрын
Gread sir.🙏🙏🙏
@tamarawimalasena1778
@tamarawimalasena1778 2 жыл бұрын
Excellent.
@ritacohen6398
@ritacohen6398 2 жыл бұрын
Good luck to you dear sir
@sahangadamsara9281
@sahangadamsara9281 2 жыл бұрын
Godak hoda samaja mehevarak oya karanne
@nayanadanison7002
@nayanadanison7002 2 жыл бұрын
ස්තුතියි මා කවුද, මගෙ පැවරුණ රාජකාරිය සොයන්නට උත්සහ කරන්න, ඒ සඳහා ගැටළු විසදා ගැනිම් සඳහා උත්සහ කරන, ඔබගෙ චැනෙල් එකෙ අහමිබෙන් ලැබුණ කෙනෙක් ස්තුතියි ඔබට දීර්ඝායුෂ
@mallikahemalatha1641
@mallikahemalatha1641 2 жыл бұрын
Very good
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
Sir, SANI (vuschika Rashiyedi) Sathurui kiyalai MN ahala thiyenne, eseda? Esenam SANI 7 balavathda?
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Hodin Pahadili Unaa Theruwan Saranai Devi Pihitai.
@RajikaRajika-lo1vg
@RajikaRajika-lo1vg Жыл бұрын
Me vidiyata anagathaya kiyanne kohomada guruthumani
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
මටගුරුසෙනසුරුදශාකාලයතුල විශෙශවෙනස්කම් සිදු විය.
@HarshaRajapaksha-k6b
@HarshaRajapaksha-k6b Жыл бұрын
මං ධනු ලග්නය පොඩි කාලේ ඉඳලා උදේ පාන්දර ඉර පායනකොට ඉර දිහා බලාගෙන ඉන්ඩ ආසයි ,කදු මුදුන් වලට වෙලා ඉන්ඩ ආසයි.රෑට හීනෙන් පේනවා මං උඩින් යනවා පාවෙලා ,සිවුර විදිහට රෙදි ඇඳලා කැලේ ගිහින් බාවනා කරනවා ,හඳ දකිනකොට හිතට මොකක්ද වෙලා ඉන්න තැනම ඉඳගෙන බාවනා කරන්ඩ හිතෙනවා ,පොඩි කාලේ ඉඳලම ඕක සැරින් සැරේ වෙනවා
@hemaweerasinha6569
@hemaweerasinha6569 Жыл бұрын
මෙවැනි පැහැදිlලිව අසා ගෙන ඉන්න ආශා හිතෙන පුනර්භවය පිලිබදව කියන තොරතුරු මීට කලින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගෙ වීඩියෝ එකකින්වත් අහල නැහැ .තෙරුවන් සරණයි මහත්මයා .
@kaluwahewajayalath7987
@kaluwahewajayalath7987 2 жыл бұрын
Giya atme me bikshun wahansege lagnaya kumakda?
@punyaratnayake4501
@punyaratnayake4501 2 жыл бұрын
Theruwan saranai
@manjulapushpakumara7073
@manjulapushpakumara7073 2 жыл бұрын
Mamat wusaba lagnaye1988.03.03 ude 11.22ta mage rahu 11.katu 5.candra4.ravi10.buda9.guru ha siku12.kusa8 matat amanusya balapan tiyenawa ewagema moderne keseda?mama geetanjalee. Budu saranai oba tumata
@amilaamiii2074
@amilaamiii2074 2 жыл бұрын
Oba thumata puluwannam octhober sikuru nicha wima lagna walata balapana heti kiyannakoo!
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
apala duru karamu| pera bavaya | astrology sinhala | Gagana prathap
14:40