අපේ ගෙවල් ගිනිතිබ්බම අම්මල ජීවත් උනේ ඥාති ගෙදරක කුඩා කුස්සි කෑල්ලක-AnuraKumara Dissanayaka | Hari tv

  Рет қаралды 96,977

Hari Tv

Hari Tv

Жыл бұрын

Part 02
#lahirumudalige #anurakumaradissanayake #srilanka
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 612
@yasiru3
@yasiru3 Жыл бұрын
මගේ ජිවිතෙට යම්කිසි දේශපාලකයකුට හදවතින්ම එන ගෞරවයක් ආදරයක් දැනුන පුද්ගලයක් ඉන්නවා නම එ ඔබතුමා වෙනුවෙන් ❤️❤️❤️
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 4 ай бұрын
මම 94 ඉදල ජවිපෙට පලමු ජන්දය ඉදල
@user-pu8ju4rj4x
@user-pu8ju4rj4x 5 ай бұрын
වැලදගෙන සුභ පතන්න තරම් ආදරයක් හිතට එනවා සහෝදරයා ඒ දවස එනතුරු ඇගිලි ගනිනවා ❤ජය වේවා!
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 Жыл бұрын
ලහිරු ඔයා මෙතෙක් කල හොඳම program එක .මේ අපේ රටේ අනාගත ජනපති .
@ravindulakshan7311
@ravindulakshan7311 Жыл бұрын
😂
@Hashanchinthaka792
@Hashanchinthaka792 7 ай бұрын
💜💜💜
@shanukagishan3224
@shanukagishan3224 6 ай бұрын
@@ravindulakshan7311 mokada bayyo hina wenne.
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
කව්රු බැන්නත් උඹ සොදුරු මිනිහෙක් ... ඇත්තටම උඹ ගැන ආඩම්බරයක් තියෙනවා මල්ලි ... චිරාන් ජීව..❤❤
@gunawardanamkd2153
@gunawardanamkd2153 Жыл бұрын
Yes...of course..
@chanakathilan741
@chanakathilan741 Жыл бұрын
මිනිහෙක්නම් දැන් බනින්නෙ නෑ... හරකෙක් තමා බැන්නොත්
@rashmikaakash1191
@rashmikaakash1191 5 ай бұрын
මගෙ පලවෙනි චන්දෙ ඉදන් 3% චන්දයක් උන එක ආඩම්බරයි. ❤️ ජය.
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 5 ай бұрын
ඉතාමත් සරල සුන්දර නිහතමානී මිනිසෙක් ,අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබට තෙරුවන් සරණයි !!!
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 Жыл бұрын
රටේ අතිමහත් බහුතරය තීරණය කර අවසන්.. පොදු මහ ජනතාවගේ ජනපති අනුර ❤
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
දෝදුද බන්
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 Жыл бұрын
@@aseladewanarayana381 ඇයි පුප ඉක්කා ගහනවද..?
@yajasaji5955
@yajasaji5955 Жыл бұрын
ජය නියතයි.
@nimeshvishmika9280
@nimeshvishmika9280 Жыл бұрын
@@aseladewanarayana381 දෝදු උබට
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
😂😂😂 පුකෙන් හිනා😂😂😂
@umesh1339
@umesh1339 Жыл бұрын
කියන්න වචන නෑ අපේ ලොක්කා❤💪❤ .... අපට ඔයාව, ඔයාගෙ පක්ශෙ තේරුම් ගන්න ගොඩක් කල් ගියා.. ඒ උනාට දැන් මිනිස්සු ඔයා කියන දේවල් අහන විදිය දැක්කම පිස්සු හැදෙනව ඉතින් ... ආදරෙයි එකෙන්ම💪❤💪 ජයෙන් ජයම වේවා💪💪❤❤💪💪 ජාතික ජන බලවේගය
@erandarupasinghe7043
@erandarupasinghe7043 6 ай бұрын
❤❤❤❤❤
@veenada
@veenada 5 ай бұрын
ඔබත් අපේ පංතියෙම සහෝදරයෙක්.
@sameera923
@sameera923 Жыл бұрын
"ටිල්වින්සිල්වා සහෝදරයට ඉන්න ගෙයක් වත් නෑ"කියන්න වචන නෑ..ආදරෙයි සහෝදරයා..වෙනස් කරමු මේ කාලකන්නි ජීවිතය
@acpkumari8840
@acpkumari8840 4 ай бұрын
😂😂😂😂
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
රටට සෙතක් පතා ඔබතුගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටිමි.
@3anjanarajitha
@3anjanarajitha Жыл бұрын
දියුණු චින්තනක් තියෙන නිහතමානී, අව්‍යාජ, සරල මනුස්සයෙක්... මේ වගේ දේශපාලන චරිතයක ඇත්ත ඇතුල් පැත්ත පෙන්නුවාට Hari Tv ඔබට ස්තූතිය..
@everlasting8678
@everlasting8678 Жыл бұрын
චරිත අත්තලගේ ෆෑන් කෙනෙක් AKD ත්. ❤
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
1 ඇවිල්ලා 2වෙනි එක එකනකම් වැඩිම නොයිවසිල්ලකින් බලාගෙන හිටපු interview එකක්
@nilanthikalakmali2745
@nilanthikalakmali2745 Жыл бұрын
මේ රටේ ජනතාව ඉක්මනින් ඔබතුමන්ලා බලයට පත් කරනවා... ජනතාවගේ විශ්වාසය රකින්න.. හරි දෙය කරන්න සහෝදරයා...
@pola8052
@pola8052 Жыл бұрын
අප රටේ සහ සියලු ශ්‍රී ලාංකීකයෙකුටම දැකගන්න හැකියාව ලැබේවා මෙම වැඩසටහන. අනුර අයියා කියන්නේ අපේම එකෙක්
@rachanakaushantha81
@rachanakaushantha81 Жыл бұрын
තමන් කැමති දේශපාලන පක්ෂයේ නායකයා සහෝදරයෙක් උනහම ඒක හරි ලස්සනයි.. ජයවේවා සහෝදරයා.. අපි මේ රට එකතුවෙලා හදමු.. මගේ සුභ පැතුම්..
@kanchanasadamali4707
@kanchanasadamali4707 Жыл бұрын
මේ කොටස එනකල් හිටියේ...🙏❤️ ජයවේවා ...
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
ඔබ තුමා පුම්බලා කතා කරනවා ට වැඩිය මැතිවරණය වෙනුවෙන් පවුලේ චන්ද 25ක් ජවිපෙ වෙනුවෙන් දෙනවා ..විදේශ රටක ඉන්න ලංකාවේ බහුතරයක් ජවිපෙ ට සහාය දෙනවා ..ජය වේවා ලංකාවේ ජනතාවට .
@nishshankaabesinghe3541
@nishshankaabesinghe3541 Жыл бұрын
මේ වගේ වටින මිනිස්සු ගේනවට ගොඩක් පිං
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
යථාවාදී තථාකාරී නම් ඔබවන් නායකයන් රටට වාසනාවක්❤️❤️❤️ NPP
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
අනිවාර්යයෙන්
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
@@ranukamperera2500 මෙහෙමයි....ඕක ජාතකේ ප්‍රශ්නයක් මචන්
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
@@hasithajayawardena3553 කාගේද උඹේද.😂😂 වහල් ලප ජානද තියෙන්නෙ
@supunsadaruwan5148
@supunsadaruwan5148 Жыл бұрын
@@ranukamperera2500 උබ වහල් බල්ලෙක් වෙලා පුක ලෙවකන්නෙ කාගෙද? සජියගෙද?
@britanniait9456
@britanniait9456 Жыл бұрын
නියත මීලග ජනාධිපති අනුර කුමාර දීසානායක- 🇱🇰
@mihiriperera2991
@mihiriperera2991 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chamikajeewanthawijesundar9401
@chamikajeewanthawijesundar9401 Жыл бұрын
දෙවෙනි කොටස එනකල් බලාගෙන හිටියේ
@romwij
@romwij Жыл бұрын
මම 2010 න් පස්සේ ඉඳලා වගේ දිගටම jvp එකට ජන්දේ දුන්නේ..දන්න උන් ගිතුවේ මට පිස්සු කියලා.
@eshmo9427
@eshmo9427 Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️ සහොදරයා මාත් එහෙමයි....
@supun731
@supun731 Жыл бұрын
අඩෝ මාත්👍
@sleet8754
@sleet8754 Жыл бұрын
මමත් එහෙමයි jvp එකට ඡන්දෙ දෙන උන් පිස්සො කියලා හිතුවෙ දැන් මට හිතෙනවා ජවිපෙට ඡන්දෙ දුන්නෙ නැති මට පිස්සු කියලා..... මේපාර මාලිමාවට
@chandradissanayake8693
@chandradissanayake8693 Жыл бұрын
👍
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
@@sleet8754 same here
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
ජයවේවා සහෝදරය අපේ හදවතේ සහ රට හදන නායකය ඔබයි ඔබල එදා කර අරගලය පෙතිපල ඉදිරියේදී සාර්ථක වෙනව ඒකාන්තයෙන්ම රට හදන අපේ නායකය ඡයවේවා මාලිමාවට රටට ජය
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 Жыл бұрын
ආදරණීය අපේ සහෝදරයා
@dewumisathsarani7022
@dewumisathsarani7022 Жыл бұрын
ජය වේවා...! අනාගත ජනාධිපතිට ❤️❤️❤️
@ranjiithcperera2121
@ranjiithcperera2121 Жыл бұрын
මහ පොළොවේ පය ගසා ජීවත් වන සරල සොදුරු මනුෂ්‍යයෙක් !!!
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Mahindata kiwet ehemy gontika
@ranjiithcperera2121
@ranjiithcperera2121 Жыл бұрын
@@sumisumi6512 ලියල තියෙන දේ තේරෙන්නේ නැහැ
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
😂😂😂😂😂😂
@sandaruhasintha7552
@sandaruhasintha7552 Жыл бұрын
@@ranjiithcperera2121 අම්මො ආතල් දෙන්න එපා මු හොරා හොරා කියන උන් පත් කරෙත් මුන් ම තමයි උබලා වගේ හරක්ට ඕවා කිවුවට වැඩක් නෑ 😂😂😂😂😂😂😂
@ranjiithcperera2121
@ranjiithcperera2121 Жыл бұрын
@@sandaruhasintha7552 තමන් හරකෙක් බව නම් පේනවා.
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
ආදරෙයි අනුර අය්යේ ❤️❤️❤️
@surenfernando
@surenfernando Жыл бұрын
මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ අනාගත නායකයා ❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ජයවේවා AKD
@dilshannugawelage2966
@dilshannugawelage2966 Жыл бұрын
අපේ නායකයා #AKD#NPP#COMPAS#SRI LANKA 🇱🇰 ❤️
@kdgimhank
@kdgimhank Жыл бұрын
ඇත්තටම හොද මනුස්සයෙක් ❤🫡
@twcidea3707
@twcidea3707 Жыл бұрын
ඔබ වන් නායකයෙක් ලැබීමට මේ රට තවමත් උත්සුක නෑ
@VIBRANTK
@VIBRANTK Жыл бұрын
කොතරම් නිර්ව්‍යාජ ,සරල මිනිසෙක්ද ඔහු ? ආදරනීය සහෝදරයා ❤❤❤❤❤
@thivinithi5949
@thivinithi5949 Жыл бұрын
අපේ පවුලෙ 2 ක් 88/89 මරුවා. Jvp කියලා තමා කීවේ. ඒත් හොයලා බලද්දී army camp1ke හිටපු බවට සාක්ෂි හම්බුනා.
@wsnwrn791
@wsnwrn791 Жыл бұрын
Ewa dana gena jiwath wena ekath loku deyak.godak minissu marala jvp ekata bara kerapu eka tama kere.eka jvp eke edath adath inna parana aya dannawa.habai jvp eke idala paksha maru kerapu aya dan ehema kiyanne na
@yurenirashmida4601
@yurenirashmida4601 Жыл бұрын
Aniwa
@dulanjaliraux9721
@dulanjaliraux9721 Жыл бұрын
Premakeerthi ta uneth ekai. Thawa gidak paudgalika pali ganeem una. E hama ekakma JVP namin wena aya kerapuwa
@wsnwrn791
@wsnwrn791 Жыл бұрын
@@dulanjaliraux9721 me dewal rate sulutarayak pamanak dana ganima gana nam harima kanagatui.idiriyedi me dewal bahutaraya danagena terum gattoth hodai.ane mnda ithin... A dawas wela godak aya pavudgalika pali ganim tama kerala tinne
@mihiriperera2991
@mihiriperera2991 Жыл бұрын
Jvp නමින් වෙනත් අය 88/89 මිනිස්සුන්ව මැරුවා.
@glennnidarshan4225
@glennnidarshan4225 Жыл бұрын
චරිතගේ සිංදු අහනවා කියලා AKD කියනවා ගිය සතියේ හීනෙන් දැක්කා යකෝ.....😅😅😅
@supunsandeepa3176
@supunsandeepa3176 Жыл бұрын
කව්රු බැන්නත් උඹ සොදුරු මිනිහෙක් ...❤
@dolarge4924
@dolarge4924 Жыл бұрын
අපේ එකා 😘
@kadimai7717
@kadimai7717 Жыл бұрын
මොහොට බාරදුන්නොත් මිනිස්සු තේරුම් ගනිවි ඇයි මෙච්චර කල් හිටියේ මුහුට බලය දෙන්න කියලා 💜️👊
@No-cam-zr3pz
@No-cam-zr3pz Жыл бұрын
මෙදාපාර මාලිමාවට ❤️💜ජයවේවා ඔබලා දිනනවමයි අපිට මේ රට හදලා දෙන්න....!!
@MALRASITV
@MALRASITV Жыл бұрын
ජේ වි පි කලා කියලා අපේ මුළු පවුලේම පිරිම් අය ගේටදාලා ගිනිතියලා ගැහැණු ඔකොම ගස්බැන්දා 😢 ගොඩාක්ම දුක්බර අතිතයක් මගේ තාත්තා 99. 9 බේරුනේ අපිත් එමයි එ මේ මුළු රටේම යහපත වේනුවේන් සටන් කරපු වරදට 🥺🥺 අදටත් සාමාජවාදි වේනුවේන් වැඩ කරන්නේ ජයවේවා ❤❤
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
ජවිපෙ අතින් මැරුම්කෑවෙ ඒ කාලෙ ස්ත්‍රී දූෂකයො, මිනීමරුවො, කුඩු සහ මාරක මත්ද්‍රව්‍ය බිස්නස් කාරයො හොර තක්කඩි මංකොල්ලකෑම් කරපු චන්ඩි කියන පිරිස විතරයි අවිවාදයෙන්ම ප්‍රේමදාස 🐕 උගෙ කටු කාපු හෙන්චයි ඇමතිල කියන පාහර ජඩයො තමා ජවිපෙ පිටින් දාල මේ රටේ වාසනාවට බිහිවූ නායකයින් විදවතුන් සියලු දෙනාම අමුඅමුවෙ ටයර් දාල මරල දැම්මේ ඒ වගේම ඉස්සර දැන් වගේම අපේ රටේ සියලු ජනමාධ්‍ය පාලනය කරේ ප්‍රේමදාස 🐕 උගෙ කටු කාපු හෙන්චයි ඇමතිල සෙට් එකට ඕන විදිහට ඒ නිසා ජවිපෙ පිටින් ගියේ එකල ආන්ඩුවෙ සියලු මිනිමැරුම් අපරාධ ඒක තමා සත්‍ය සිද්ධිය 💖
@MALRASITV
@MALRASITV Жыл бұрын
@@diazbrother7188 ඔව් සහතික ඇත්තක් මගේ තාත්තා ඇත්තටම එ කාලේ ඉදලම j v p ලිඩ කේනේක් අකුරැස්ස ආසනේ දැන් එයා ලිඩ නේවේයි එත් හැම අවුරුද්දේම පොලිම් බුට් වල පොස්ටර් අලවන්න පන්ති කරන්න සහයෝගය අදටත් එයාට පුළුවන් ව්දියට කරනවා 🥰
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
@@MALRASITV ඒ තමා ඇත්ත දන්න රටේ වාසනාවට බිහිවූ මිනිස්සු මෙදා පාරත් ඔයාගෙ පව්ලේ ඔක්කොම සහ අපිට ආදරේ කරන හැමෝම එකතුකරගෙන රට වෙනුවෙන් අපේ අවංක අව්‍යාජ මිනිසුන් පත්කිරීමට සහයෝගය දෙන්න 🙏💖🧭🏆
@MALRASITV
@MALRASITV Жыл бұрын
@@diazbrother7188 aniwa podikalema idala ema thama 💪💪
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
@@MALRASITV 👌 නියමයි 💖🏆🧭👑
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
ආදර්ශමත් නායකයෙක් නිසයි ,ඔබ ගැන සියලු සත්‍ය දන්න නිසයි අපි පට්ට ආදරේ අනුර අය්යේ ,thanks හරි ♥️ ඔයාට
@shashikasamith6088
@shashikasamith6088 Жыл бұрын
වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත රටක් වටින පුතෙක් ඔබ.
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
නාමිකව ජනපති නොවුනට හදවතේ ජනපති අපේ💖💖💖
@erandadliyanage3878
@erandadliyanage3878 Жыл бұрын
හදවතින්ම ආදරයක් හිතෙන සැබෑම සහෝදරත්වයක් දැනෙනව..
@nstatsen6092
@nstatsen6092 Жыл бұрын
එකෙන්ම මාලිමාවට මේ පාර..........
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
Thank you lahiru part 02 දැම්මට 💗💗💗
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
Simple but gold. Well done A.K.D Jayawayvaa N.N.P from Paris
@prb.g
@prb.g Жыл бұрын
I admire this man's transparency and honesty. He comes from a humble background like myself. I can't believe I overlooked him before. I regret not having supported him earlier.
@nikagodanagitha
@nikagodanagitha Жыл бұрын
It's not too late.
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
Just looK at venuzilava, cuba, south korea, russian , you should reading more geopolitical . 😀
@udiniwijekoon428
@udiniwijekoon428 Жыл бұрын
@@mytechchanel8977 let’s look at Sri Lanka shall we? How are we any better than above mentioned countries also remember that above mentioned countries have sanctions on them for no reason
@prb.g
@prb.g Жыл бұрын
@@mytechchanel8977 what's the point? Geopolitics transcends a nation's internal politics, so having a capable leader is crucial to making any meaningful progress. Without a strong /honest leader, there may not be much to discuss.
@pola8052
@pola8052 Жыл бұрын
ආදරෙයි අනුර අයියා
@heshanravihansa2844
@heshanravihansa2844 Жыл бұрын
ඡන්දෙ කවද තිබ්බත් මාලිමාවට ❤️🔥
@gamages35
@gamages35 Жыл бұрын
බලපු හොදම වැදගත් සාකචිචාවක් ❤
@harshamadawabernard
@harshamadawabernard Жыл бұрын
ලහිරු, ඔබේ සංයමය සහ ප්‍රශ්න කිරීම හරිම ප්‍රශංසනීයයි ❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
ඔබතුමා ට අවංකවම මේ රට ගැන කැක්කුම ක්‌ තියෙනවා නම් අපි කැමති ඔබ රට බාර ගන්නවට අපේ මේ ලස්සන රට අපි නැවත හදා ගමු ජයවේවා!!
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
මාරම අවයාජ මිනිසෙක් නේද...
@harshanikumari372
@harshanikumari372 Жыл бұрын
අනුර කුමාර මහත්මා ඔබ මේ මිනිස්සුන්ගෙ අදහස් බලනවනම් හොදට තේරුම් ගන්න මිනිස්සු ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා...මිනිස්සු මෙච්චරකල් දුක් විදලා විදලා හෙම්බත් වෙලා ඒවගේ ටිකක් හරි නිදහස් වෙන්න බලන් ඉන්නවා..සල්ලි නැතුව,රැකියා නැතුව,කන්න නැතුව ,අදින්න නැතුව ,ඉන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා...ගැහැණු කෙනෙකුට නිදහසේ ටිකක් රෑ වෙලත් පාරක යන්න බය රටක් මේක....ඒතරම් හොද මිනිස්සු ,හොද නීතියක් තියෙනව මේ රටේ..ඒ නිසා 2023 කාන්තාවක් පාරක යන්න බයයි...මම හිතනවා ඔබතුමා මේ ⁣රට ටිකක් හරි හදයි කියලා..ඔබ ගැන තිබෙන පැහැදීම ,බලාපොරොත්තු මිනිස්සුන්ගෙ හිතෙන් නැතිවෙන්න ඉඩදෙන්න එපා...හොරාකාපු මිනිස්සුන්ගෙ සල්ලි ටික අරන් හරි මේ රටේ ණය ගෙවලා මිනිස්සුන්ගෙ බදු බර අඩුකරලා කාලා ඇදලා පොඩි වාහනයක් අරන් ලස්සනට ජීවත් වෙන්න පුලුවන් රටක් හදයි කියලා ලොකු බලාපොරොත්තුවක් අපේ හිත්වල තියෙනවා..ලංකාවෙ තියෙන සම්පත් වලින් හොද ෆැක්ට්‍රි ටිකක් හැදුවත් රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලැබෙනවා...මිනිස්සු පිටරට යන්නෙ මෙහෙ රස්සාවක් කරලා හම්බෙන පඩිය පවුලක් ජිවත් වෙන්න මදි නිසා...අපි ආශිර්වාද කරනවා ඔබතුමාට රට හදන්න ශක්තිය ලැබේවා කියලා..ර⁣ජයේ සේවකයාගෙ පඩිය 40 ,45 ..ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන..Lahiru අයියා මිනිස්සුන්ගෙ අදහස් ටිකක් එතුමට පෙන්නන්න 🙏
@gajalanka95
@gajalanka95 Жыл бұрын
කොළඹ ඉඳලා දෙවුන්දර තුඩුවට යන්නත් රෑ 11ට 12ට හරි කාන්තාවකට පාරේ බැහැලා යන්න පුළුවන් විදිහට ඔහු රට හදනවා සත්තයි
@wjmthisera6198
@wjmthisera6198 2 ай бұрын
අනුර අයියා නෙමෙයි මේකෙ තියෙන අදහස් බලන්ඩ ඕනෙ ,රටේ ඉන්න බත්කන හරක්
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
ඔබතුමා අපි වගේම සාධාරණ සංවේදී මනුස්සයෙක් ,ඒ වගෙම හොද දැක්මක් තියන මනුස්සයෙක් ❤️❤️
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 7 ай бұрын
Long live the people's liberation front .t ජනතා විමුක්ති දිනේවා.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 7 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ දිනේවා
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 7 ай бұрын
මම1971අනූ නවයෙන් බෙරුනේ මාව නොමරා මැරුවේ වත්තල පොලීසයේ no 2o6 සාජන්..
@NalinWijesundara
@NalinWijesundara Жыл бұрын
මේ රට කවදා හරි ගොඩ ගන්න උත්සාහ කරන මනුෂ්‍යයක් ලෙස ඔබ මිනිස්සුගේ හදවතේ රැදේවි
@pawanmihiranga5237
@pawanmihiranga5237 Жыл бұрын
අවුරුදු 74 ක් රට කාපු මහින්ද සජිත් රනිල් වගෙ හිඟන හැත්තට දෙනවට වඩා මෙ මනුස්සයා ට චන්දෙ දෙන එක වටිනවා..❤️මේ සැරේ අනුරට
@travelcouple5001
@travelcouple5001 Жыл бұрын
මෙවර ප්‍රතම වතාවට අපේ චන්දය මාලිමාවට... ❤
@lakshithahh60
@lakshithahh60 Жыл бұрын
අපේ සහෝදරයෙක්❤️❤️💪☝️
@erangaravimal571
@erangaravimal571 Жыл бұрын
අපේ ගැලවුම්කරු....
@shiraniushanthipeiris
@shiraniushanthipeiris Жыл бұрын
මානව හිතවාදීන් හිග රටක්... ආදරණීය මිනිසුන් හිග රටක්.... තනතුරු තානාන්තර තිබියදීත් නිහතමානි පුද්ගලයෙක්...මිනිසුන් අතර මිනිසෙක්...ඔබට ජයවේවා..🙏🙏🙏
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Жыл бұрын
ඔබතුමා රටේ සම්පතක් .❤️❤️🙏🙏🌻🌻
@tharindumadushanka3093
@tharindumadushanka3093 Жыл бұрын
බිම් මට්ටමේ එකම නායකයා ❤
@pasanwicky
@pasanwicky Жыл бұрын
Wow!listening to Charitha Attalage's songs. That is Anura Kumara for you.npp ❤
@nuwankusum9698
@nuwankusum9698 Жыл бұрын
සොඳුරු ආදරණීය සහෝදරයා ...
@anurathennakon6246
@anurathennakon6246 Жыл бұрын
ගොඩක් ම සරල නිහතමානී මිනිසෙක් අනුර දිසානායක සහෝදරයා.. මං ගොඩක් ම කැමති චරිතය..
@0wassana0
@0wassana0 Жыл бұрын
අපේ මෙි රට හදාගමු මෙි නායකයා එක්ක ❤✌
@ala-js4qt
@ala-js4qt Жыл бұрын
අනිවාරෙන් ඊලග ජනපති ❤️❤️
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
😂😂😂😂😂😂
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
​@@ranukamperera2500 ඇයි උබගෙ පුතානෝ ජනපති වෙනවටද කැමති 💩🖕
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
Definitely ❤❤
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
@@ranukamperera2500 kari wesa bayya 😹😹😹
@anonymousfishermen4168
@anonymousfishermen4168 Жыл бұрын
ඔවු...🥰
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
❤❤❤❤ ජය වේවා....ජාතික ජන බලවේගයට🙏🙏🙏🙏🙏
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
😀😀😀😀
@chanithhansaka
@chanithhansaka Жыл бұрын
ලොකු මිනිස්සු පොඩි මිනිස්සුන්ගෙ දුක දන්නෙ නැ ඒක දන්නෙ පොඩි මිනිස්සු විතරයි. මෙතුමට අවස්ථාවක් දෙන්න ඕන .👍
@blackwaterliberty785
@blackwaterliberty785 Жыл бұрын
Aiye apita vatinava oyava. God bless you dear brother ❤️❤️✝️❤️❤️
@manojgamage3519
@manojgamage3519 Жыл бұрын
ආදරනීයම මනුස්සයේක්....
@wvpccwijayarathna2203
@wvpccwijayarathna2203 Жыл бұрын
මෙි අපේ රටට ලැබෙන අවසන් අවස්ථාව යි ජාජාබ රට බාරදෙමු
@walisundara69
@walisundara69 Жыл бұрын
අම්මා තාත්තා ගැන දුකයි සුන්දර මනුස්සයෙක් ❤
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා අපේ රටට ඇවැසි නායකයා ඔහුයි,හදවතේ නායකයා මෙවර බුද්ධියෙන් චන්දය පාවිච්චි කරමු
@rajithakumari2110
@rajithakumari2110 Жыл бұрын
ආදරනිය නායකත්වය
@sampathwijitha0998
@sampathwijitha0998 Жыл бұрын
මේ වගේ සංවේදී , අව්‍යාජ සරළ මිනිහෙක් රටක නායකයෙක් වෙන්න රටක මිනිස්සුන්ට පිනක් තියෙන්න ඕනි.. අනිත් මොන නායකයා ආවත් මේ වගේ සංවේදී විදියට සාමාන්‍ය විදියට කතා කරන්න බෑ... උන් ගෙන්නගන්න උන්ගේ ලොකුකම් බලන්න ඕනි... සජිත් එහෙමත් ගෙන්වන්නකෝ... ආසාවේ බෑ..
@himanshisandeepani1656
@himanshisandeepani1656 Жыл бұрын
ජය වේවා.🧭
@hamrayoosufhamrayoosuf725
@hamrayoosufhamrayoosuf725 Жыл бұрын
Thank you lahiru for part 2 hamadaama baluwa daalada kiyala, our next president A.K.D❤🦁❤
@nadikanarayana9607
@nadikanarayana9607 Жыл бұрын
LOVE YOU AKD..
@tharindadush8705
@tharindadush8705 Жыл бұрын
අනුර කියන්නෙ ජවිපෙන් බිහිඋන හොදම නායකයා විතරක් නෙවෙයි , මම නම් ලංකාවේ මෙතෙක් දැකපු හොඳම නායකයා.අනුර කරන කියන හැමදේකින්ම තේරෙනවා අනුර කියන්නෙ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අලුත් වෙන අලුතෙන් හිතන නායකයෙක් කියලා.අනුර සහෝදරයා අනිවාර්යයෙන් ලංකාවේ ජනාධිපති විය යුතුමයි , ජයවේවා AKD ❤️
@kumoddesilva9979
@kumoddesilva9979 Жыл бұрын
Best interview I ever listened! I am not agreeing with some of his political opinions. But overall he's far better than current politicians in Sri Lanka.
@isuru5858
@isuru5858 Жыл бұрын
සහෝදරයා ❤️
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ඔබ වනි නායකයෙක් රටට ජනාදිපති උනොත් රට අනිවාර්යයෙන්ම යුරොපා රටක් තත්වෙට ගෙනවා නියතයි
@sameeragamage7594
@sameeragamage7594 Жыл бұрын
අපේ ජනාධිපති ❤️
@amilaruwan991
@amilaruwan991 Жыл бұрын
මට හිතෙන දෙය මම මෙිකේ ලියනවා.මම කියන දෙයට විවෙචන තියන අය ලියන්න මට මගේ අදහස ලියන්න අයිතිය තියනවා වගේම ඔඛටත් ඔබෙි අයිතිය තියනවා.එහෙත් මට තේරෙන දෙය නම් මෙි රටත් මෙි දේශපාලණයත් වෙනස් කර මෙි රට හොදම මාර්ගයට ගැනිමට අද දේශපාලණයෙ ඉන්න එකම අවංකම නායකයා වන්නෙ මෙතුමායි.මෙතුමට මෙතුමගේ රට ගැන මහජනයා දිනාගෙන රටත් ආර්ථියත් ඉදිරියට ගෙනියන්න පුලුවන් නායකයෙක් දැනට දේශපාලණයේ නැති තරම්ය.ඔබ තුමාට ජය වේවා රටත් මහජනයත් දිනේවා.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
කිසිම දෙයක් කියන්න නෑ නෑ එකඟයි 🌹
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
The way , you have been using your words always, shows , that you a child of good parents . God bless you !
@yajasaji5955
@yajasaji5955 Жыл бұрын
ජය NPP
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 Жыл бұрын
මහ පොළොවේ සොඳුරු මිනිසා .
@danushkasankalpa9978
@danushkasankalpa9978 Жыл бұрын
ජය වේවා සහොදරයා
@user-dy9dr4mo5w
@user-dy9dr4mo5w 4 ай бұрын
ඔබ දිනන්නම ඕන....මැතිදුනි....👍👍
@lorensupushpakumara4982
@lorensupushpakumara4982 Жыл бұрын
ඔබට අපේ රටේ නායකයා වීමට වරම් ලැබේවා ,,,එවිට රට වැසියන් ,,මේ තියෙන බරින් නිදහස් වනු නොඅනුමානය ...ජය වේවා .....
@gayanprashad8552
@gayanprashad8552 Жыл бұрын
ඔබතුමා තමයි අපේ රටට උවමනාම නායකයා
@isuruperera676
@isuruperera676 Жыл бұрын
පාලකයා දාර්ශනිකයෙකු විය යුතුය නැතිනම් දාර්ශනිකයෙකු පාලකයෙකු විය යුතුය.
@dulanidinushka6868
@dulanidinushka6868 3 ай бұрын
හදවතින්ම ආදරෙයි අනුර සහෝදරයට ❤❤❤
@dspartgallery3335
@dspartgallery3335 Жыл бұрын
මනුස්සයෝ❤
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ජය වේවා ! ❤️❤️❤️❤️
@kavindumaduranga1930
@kavindumaduranga1930 Жыл бұрын
චරිත අතලගෙ ✨😌😋
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 71 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН