පුපුරණ කල්ලි සේරම ඉන්නේ අනුර ගාව - ඥාණසාර හිමිගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

  Рет қаралды 19,492

Voice First

Voice First

Күн бұрын

පුපුරණ කල්ලි සේරම ඉන්නේ අනුර ගාව - ඥාණසාර හිමිගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්
👉Subscribe us: / @vfgnetwork
👉 FOLLOW US
📌Facebook - www.facebook.c...
👉 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :
📌 Web - vfgnetwork.com
👉 JOIN US
📌 Whatsapp - whatsapp.com/c...
#voicefirst #breakingnews #newslive #newsfirstdigital #wereportyoudecide #newsupdate #newsalert24x7 #srilanka #hotnews #latestnews #srilankanews #fastnews #voicefirstnews #sinhalanewstoday #sinhalanewsalert #breakingnewssinhala #gossipnewssinhala #mahindarajapaksa #sajithpremadasa #anurakumaradissanayake #politicalnewssinhala

Пікірлер: 1 000
@RoshanPradeep-li8xx
@RoshanPradeep-li8xx 2 ай бұрын
ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි..
@WsnuKumara
@WsnuKumara 2 ай бұрын
මේ මිනිහා කාලෙන් කාලෙට මොනවහරි කිය කිය රාජපක්ෂලා ට වාසි විදිහකට උගුල් අටවන්න හදනවා...
@sl60tv40
@sl60tv40 2 ай бұрын
පලපකය යන්න..
@niroshikagayani2224
@niroshikagayani2224 2 ай бұрын
​@@sl60tv40🧭❌🧭❌🧭❌🧭❌
@lahirurathsara3290
@lahirurathsara3290 2 ай бұрын
🤣
@PLAYFULPOLI6.arunasilva
@PLAYFULPOLI6.arunasilva 2 ай бұрын
උඹත් වෘෂභ පෝතක ජෙප්පෙක😊්😂
@bonsairange
@bonsairange 2 ай бұрын
බත් පිඟානට සිවුර දාගත් සංග පාතාලය
@kumuduniwigesinghe1724
@kumuduniwigesinghe1724 2 ай бұрын
ආ අවද ආයෙත් දෙසන්ට, මාලිමාවද හිරෙ දැම්මෙ, මාලිමාවට ජය වේවා
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 2 ай бұрын
මටම ගිනිතියේ ලටටම කෙලවලා දැන් නිවන් දේනවද බුදුන් වහන්සේ හාමුදුරුවරුන්ට දේශපාලනය කරන්න කියලා
@roadvlogs2023
@roadvlogs2023 2 ай бұрын
malimawe inna aya hamuduruwanta kata karanna danne chik
@Saman-sq2jy
@Saman-sq2jy 2 ай бұрын
බල්ල ලිහල දැම්මෙ npp එකට බුරන්න බව ඉතාම පැහැදිලියි .
@somasirideniyawatta628
@somasirideniyawatta628 2 ай бұрын
බලු වලිගෙ උණපුරුක් වල දැමීමට දිග හැරෙන්නෙ නෑ. මූට තියෙන්නෙත් සනීප කරන්න බැරි ලෙඩක්
@PalithaKottachi
@PalithaKottachi 2 ай бұрын
මිනිස්සු දැන් ඇත්ත දන්නව නැවත රවටිටන්න බැහැ.මාලිමාවට පහර ගහන්න මෙ වෙලාවෙ ඵලයට දැම්මෙ.ඉදිරි ජනාධිපති අනුර
@Nodathmanaya
@Nodathmanaya 2 ай бұрын
මේකනම් කවදාවත්ම හැදෙන එකෙක් නොවේ මුන්ට ඇයි මෙහෙම සාසනය විනාශ කරන්න දෙන්නේ
@thidasattanayake5838
@thidasattanayake5838 2 ай бұрын
Aniwaryen
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 ай бұрын
කලිසම ටී ෂර්ට් එක ඇදල ඉන්නව ජපානෙ ගිහිල්ල.
@Nodathmanaya
@Nodathmanaya 2 ай бұрын
මෙකාව රටින් පන්නන්න රැල්ලක් හදමු
@razzakabdulhasan737
@razzakabdulhasan737 2 ай бұрын
Bro ratinpannana One nehe gawthama budhun edha gaththu gawraneeya cheewaraya galawanna oni Den eliyata ewith Chandedee ranilta Kade yanna ynne
@ArunaSadaruwn
@ArunaSadaruwn 2 ай бұрын
Npp kamatena attakeyanavata
@buddhikakumara9113
@buddhikakumara9113 2 ай бұрын
තෝ එලියෙ ඉන්න ඕන කැ##ක් නෙවෙයි මේ පොලවෙවත් ඉන්න ඕන එකෙක් නෙවෙයි පාදඩ කහකඩ බල්ලෙක් මු...
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr 2 ай бұрын
මාලිමාවට මඩ ගහන්න රාජපක්ෂ ලා විසින් මෙහෙයවන අශූචි තවරාගත් කුලී කහකඩයෝ රාජපක්ෂලා ගේ ගූ වළදන ඌරෝ
@ranjithhettiarachchi6264
@ranjithhettiarachchi6264 2 ай бұрын
මේ තරන් බුද්ද සිඋරට අගහුරවය කරන්න එපා හාමුදුරුවනේ
@madurajayawickrama4327
@madurajayawickrama4327 2 ай бұрын
මේ වගේ මෝඩයන්ගෙන් වොයිස් කට් ගන්න මාධ්‍යවේදීන්ට පිස්සුද
@RajaKurera-m4m
@RajaKurera-m4m 2 ай бұрын
මාලිමාවට මඩ ගහනඩ එලියට දාලා දැන් කියවනවා
@kantykanty5509
@kantykanty5509 2 ай бұрын
ආපු ගමන් පටන්ගත්තා මඩගහාන්න එලියටආවෙිම මඩගහන්න 😂😂😂😂
@sugathvijerathna39
@sugathvijerathna39 2 ай бұрын
මේ හිගන්නුන්ට මයික් අල්ලන්න එපා. තෝ NPP එකට බොරු අවලාද කියලා කාවද බලයට ගේන හදන්නේ. තෝ නම් අවහිංසාව දන්නේම නැ.
@buddhikakumara9113
@buddhikakumara9113 2 ай бұрын
මු හොද පාතාල නායකයෙකුට මූන දැක්කම අප්‍රිය පාහර බල්ලෙක් මු..
@anthonyjanz5404
@anthonyjanz5404 2 ай бұрын
Galaboda hutthe gandasaara.
@PiyaRathna-q2k
@PiyaRathna-q2k 2 ай бұрын
මු දාල npp එකට මඩ ගහන්න යන්නෙ.
@indrarathana5979
@indrarathana5979 2 ай бұрын
රනිල් රාජපක්ෂ සජිත් මේ තුන්දෙනාගෙන ගුණ ගායනා කරන්න තමයි මෙයා එළියට දාලා තියෙන්නේ කිසි කෙනෙක් kaලවල වෙන්න එපා අපි එකතුවෙලා මාලි මාව දිනවමු මාලිmaමට ජය වේවා
@kumuduniwigesinghe1724
@kumuduniwigesinghe1724 2 ай бұрын
ආයෙත් ලගදිම දාන්ට වෙයි
@kantykanty5509
@kantykanty5509 2 ай бұрын
ආපු ගමන් පටන්ගත්තා මඩගහාන්න එලියටආවෙිම මඩගහන්න 😂😂😂😂😂
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 ай бұрын
මූණ බැලුවම කසිප්පු කාරයෙක් වගෙ.
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 ай бұрын
පුපුරන ..ඒවා ..තියෙනවා ..THOGE....සිවුර....ඇතුළේ ...KALAKANNIYA.......
@dineshfernando9532
@dineshfernando9532 2 ай бұрын
අනෙ පලයන් සදු යන්න ඔබ්ත් හොඳ මිනිහෙක්ද.අගම් වාදීයෙක්.කාලකන්නි සගයා .
@kumarakumara7793
@kumarakumara7793 2 ай бұрын
මේ හදන්නෙ මුස්ලිම් චන්ද ටික මාලිමාව පැත්තට .හරවන්න.😂😂😂😂😂 අනේ සාදූ🙏මාලිමාව ජය වේවා
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 2 ай бұрын
දේශපාලන ජොබ් එකට ඇවිත් සාරාසංක්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරා ලබා දුන් ඒ දහම විනාශ කරන අයුරු😢
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 2 ай бұрын
කෝ දැන් හොඳකුත්තු කෝ දැන් සාපිලා හනුම වගේ සටන ගිනි තියලා බුද්ධ චීවරයටත් අගෞරව කරලා දැන් ආයෙත් රට පටලවන්ඩ හදනවා
@JanaPriya-ly4sf
@JanaPriya-ly4sf 2 ай бұрын
කුපාඩි වේසිගෙ පුතා තෝ සිවුරු දාරා සිටින්නෙ
@ChandasiriHathurisingha-dg2zm
@ChandasiriHathurisingha-dg2zm 2 ай бұрын
සිමාසහිතව දොස්කියන්න.
@indranialwis2124
@indranialwis2124 2 ай бұрын
මේ සාදු කියන කතා ප්‍රතික්ෂේප කරන්න...
@shanthawh
@shanthawh 2 ай бұрын
කොත්තු බාස් පකය ඇවිල්ල.
@Ravimdrakalupahana7
@Ravimdrakalupahana7 2 ай бұрын
භික්ෂුවකට නිග්‍රහ කරන හිස් ම්නිසෙක්
@jayanthabudusaaranisaqu3814
@jayanthabudusaaranisaqu3814 2 ай бұрын
මුන් තමයි මේ රට ගිනිතියන්නෙ
@praveenpraveenmaxs1929
@praveenpraveenmaxs1929 2 ай бұрын
සිවුරු දාගෙන අපරාධ කරන චීවරදාරීන් ජනතාවගේ හතුරන් වෙනවානම් කර්මය බරපතල බව අපි අහලා තිබෙනවා මාලිමාවට ජයවේවා හාමුදුරුවන්ට යහපතක්ම වේවා මෙත් සිතින් පාර්ඨනා කරනවා ගොන්කම් කිරීම නවතා තක්කඩි දේසපාලුවන්ට කඩේනොයා පින්වන්ත මහන ජීවිතයේ සුවයක් ලබන උත්තම සුවාමින් වහන්සේ නමක්ම වේවා ජාතික සමගියට හානි නොවේවා ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා දලදා සමිදුන්ගේ පිහිට ලැබේවා ලාංකීය සිංහල දෙමල මුස්ලින් සියලු පුරවැසියන්ට ජයවේවා නැති ප්‍රස්න ඇති කරන්න කිසිම පාදඩයෙකුට හැකියාවක් නොවේවා විවසක්තිය්‍රෙ බලයෙන් ජනතාවට ද්‍රෝහි මූසල තක්කඩීන්ට දඩුවම් ලැබේවා
@nckchandima5188
@nckchandima5188 2 ай бұрын
මෙයාට ඇපලැබෙනකොට අපි දැනගත්තා ඊ ලග පිටපත
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 ай бұрын
ජාතිවාදී දෙශපාලන සට්ටැඹිය ආයෙ රට අවුලන්න බලන්නෙ 😮
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 2 ай бұрын
මෙයා හදන්නේ අපහු පටලන්න. පරිස්සමින් යහළු වනේ...මෙයා වා එලියට දාල තියෙන්නේ මාලිමාව මඩ ගහන්න
@lankau
@lankau 2 ай бұрын
ඊබ්‍රහිම් නානා කවුද දන්නවාද
@nishanthawijayarathna8130
@nishanthawijayarathna8130 2 ай бұрын
ඊබ්‍රහිම් කියන්නෙ මහින්දගෙන් ජනාධිපති සම්මාන ලබපු ව්‍යාපාරිකයක්.
@deepanikuwait9743
@deepanikuwait9743 2 ай бұрын
ඔයාගෙ මාමද? අපි බැන ගන්නවා අපිව බෙදපු අය එකතු වෙලා මහත්මයා ඔයා මට බනිවි එත් ඇත්ත එකයි පක්ශය නැතුව රට දිනවමු අපිත් වෙනස් වෙමු පාලකයො තමන්ගෙ වාසියට වෙනස් වෙනවා රටෙ මිනිසුන් උන්ට රැවටිලා එකිනෙකාට බැන ගන්නවා
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 2 ай бұрын
@@deepanikuwait9743 හ්ම්ම්
@dcbaabcd3785
@dcbaabcd3785 2 ай бұрын
Aniwaryen
@Multivision-Kumari
@Multivision-Kumari 2 ай бұрын
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
@ajithdisanayake634
@ajithdisanayake634 2 ай бұрын
මේ ගණගෙඩියා ආයෙත් රට කන්න ලෑස්ති
@thidasattanayake5838
@thidasattanayake5838 2 ай бұрын
Aniwaryen
@attanayakasudas4353
@attanayakasudas4353 2 ай бұрын
😂මූ කියනව මූ හාමුදුරුවොලු.එතකොට අපිට කියන්නෙ මොකක්ද ?😂😂😂😂
@janakaIndika-pc8xw
@janakaIndika-pc8xw 2 ай бұрын
අනුර කියන්නේ බුදුරජාණන් වහන්සේගෙ ධර්මය අනුව හොද මනුෂ්‍ය යෙක් ඔහුගේ ඉවසීම අනර්ඝයි
@Iranrj
@Iranrj 2 ай бұрын
ඔය මිනීමරුවන්ට බුදුන් ගාවගන්න එපා
@niroshikagayani2224
@niroshikagayani2224 2 ай бұрын
​@@Iranrjබටලන්දේ මිනීමරුවා ගැනද කියන්නේ ...... තාඩුජීන් ලසන්තගේ ..... මිනීමරුවන් ගැනද කියන්නේ කහකඩ මහත්තයෝ😂😂😂😂
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 ай бұрын
​@@Iranrjමිනී මැරුවනම් මැරුවෙ රෝහන විජේවීර.අනුර කුමාර නෙවෙයි. ඇයි ඔය තව ඉන්නෙ මිනීමරුවො.බටලන්දෙ රනිලා,මිනීමරු ප්‍රේමදාසගෙ පුතානෝ,සුදු වෑන් කාරයො,පාස්කු බෝම්බ ගහන්න උපදෙස් දීපු උන් එහෙම.....😮
@SarathRatnayake-md1nk
@SarathRatnayake-md1nk 2 ай бұрын
නැවතත් ඡඩ කහකඩයෝ එකට එක්වෙලා මු නැවතත් ඡාතිවාදය අවුස්සයි
@gaminijayasena-i2q
@gaminijayasena-i2q 2 ай бұрын
කසිප්පු ගහල නන් දොඩවනව
@dayanandapeiris9572
@dayanandapeiris9572 2 ай бұрын
ආයි විකාර පටන් අරන්
@Multivision-Kumari
@Multivision-Kumari 2 ай бұрын
කහ සිවුර ඇදගෙන බොරු කියනවා
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 ай бұрын
දඩෝරියා ගෙට පැනලා කබේ කඩාගෙන
@chandiruhunage6906
@chandiruhunage6906 2 ай бұрын
පදඩ බල්ලා😂😂😂😂😂😂😂
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 2 ай бұрын
හරකෙක් එළියට දමලා වද කොත්තු වද ඇදුම් මේ පාර මේ බැලයා කියයි අපේ චීවරේ ගලවන්න හදනවා කියලා .කේප්පයට කියන්න තියෙන්නෙ උඔලා මොනවා කීවත් මිනිසුන් දන්නවා උඹලා කවුද කියලා. අනේ ගොනෝ. ජපානෙට පල
@somasirideniyawatta628
@somasirideniyawatta628 2 ай бұрын
මූට ලැජ්ජාව ගෑවිලාවත් නෑ
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 ай бұрын
දෙකේ දෙකත පොල්ලක් අරගෙන ඉල ඇට කුඩු වෙන්න දෙන්න ඕන
@udaperera9945
@udaperera9945 2 ай бұрын
මෙයාව එලියට දැම්මේ රට ගිණි තියන්න.වැදි බණ නොඅසා ඉමු.හැම දෙනාටම යහපතක්ම වේවා!!!
@weerakoonbandara9210
@weerakoonbandara9210 2 ай бұрын
ඔවට අහුඋන කාලයක් තිබුන.කමෙන්ට් ටික බලලා සංසුන්ව බාවනාවක නිරත වන්න
@jagathliyanage7040
@jagathliyanage7040 2 ай бұрын
මාලිමාවට ජය
@youcanwin2583
@youcanwin2583 2 ай бұрын
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිල චීවරයට අපහාස නොකර සිවුර ගලවා තබා ගෙදර යන්න.නැතිනම් නැවත මහණවී බුදු දහම හදාරන්න .
@sanjeewakumara5255
@sanjeewakumara5255 2 ай бұрын
වද කොත්තුවා නැවතත් වේදිකාවේ
@janakaIndika-pc8xw
@janakaIndika-pc8xw 2 ай бұрын
මේ පාරනම් රැවටින්න එපා කියලා සියලුම ජනයාගෙන් ඉල්ලා සිටිනවා
@lalithawarnakula
@lalithawarnakula 2 ай бұрын
සිවුරට අගෞරව කරන්න එපා බොලං
@MohommedNasar
@MohommedNasar 2 ай бұрын
මෙයාල රට අස්තාවර කිරිමට මාන බලනවා සියලුම ආගමිකයින් පරිසමෙන්
@kamalrohita2085
@kamalrohita2085 2 ай бұрын
අපි...දැනගත්තා එලියට දාන කොටම...මොකටද කියල හෙට අනිද්දා වෙන කොට..ජාතිවාද. ආගම් වාද...වඳ කොත්තු...වඳ දොස්තරල එලියට එන්න පුලුවන්..පාස්කු පුහාර වගේ පුහාර...එන්න පුළුවන් මෙයාට නැවත රට ගිනිතියන්න ඉඩ.. තියන්න එපා..මෙයා කියපු කිසි දෙයක් ඇත්ත වෙලා නෑ පුස් බෝම්බ විතරයි...?????
@kumardheva-2144
@kumardheva-2144 2 ай бұрын
@@kamalrohita2085 kaage updates pitada manda nidahas une?Saudi Prince akkath innawa dakkada koheda mai hithe
@upendramadduma8621
@upendramadduma8621 2 ай бұрын
මේ වගේ මිනිස්සුන්ට සිවුර දාගෙන ඉන්න දෙන්න හොඳ නැහැ,,, නීතියක් ගේන්න ඕන මොවුන්ට
@SenulAradya
@SenulAradya 2 ай бұрын
ජාති වාදය ඇවිස්සෙන්නෙ නැ ආයෙත්...
@ImethImeth-n7w
@ImethImeth-n7w 2 ай бұрын
😂ඔව් සිංහලයන්ගේ කොන්ද කැඩිලා දැං 😢
@niroshikagayani2224
@niroshikagayani2224 2 ай бұрын
​@@ImethImeth-n7wසියලු ජාතීන්ට කොන්දක් තියෙනවා😂😂 තොපි වගේ පාදඩ දේශපාලකයන්ට කඩේ යන කහ කඩ බල්ලන්ට තමයි කොන්දක් නැත්තේ😂😂😂😂😂
@ImethImeth-n7w
@ImethImeth-n7w 2 ай бұрын
@@niroshikagayani2224 😂😂😂ඉතිං බං ස්වාමීන් වහන්සේලා රට ජාතිය ආගම දහම වෙනුවෙන් කතා කරද්දි උඹලමනේ ජාති වාදී ලේබල් ගහලා නිහඩ කරන්නේ.සුළු ජාතීන්ට කොන්දක් තියෙනවා කියලා කියන්නවත් උඹට කොන්දක් තිබ්බද බං?😂 අරගලයක මුවාවෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ආව කුරුස යුද්ධයකට රැවටිලා සිංහලයන්ගේම රටේ සිංහලයන්ගේ අනන්‍යය තාවයත් අවිනිශ්චිත තත්වයකට දාලා දැං 🐃 මී හරක් වගේ තප්පුලනවා.. දැං මේ කොමෙන්ට් එක කියවලා බොරුවට දේශපාලනය අදාල කරගන්න එපා.මොකද සමහර විට උඹල නොදන්නා ඇති ඔය පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ ඔක්කොම එකම තැනකින් පාලනය වන රූකඩ කන්ඩායම් විතරයි කියලා... මචං උඹ දැකලා තියෙනවද මොන වැරදි තිබුනත් සුළු ජාතීන් තමන්ගේ ආගමට එහෙම නැත්නම් තමන්ගේ ආගමේ පූජක වරුන්ට එරෙහිව සාමාජ මාධ්‍ය ජාල වල සහ අනෙකුත් මාධ්‍ය වල අපහාස කරනවා.. දැං 🐃 මී හරකෙක් වගේ කියන්න එපා උන්ට එහෙම කරන්න කොන්දක් නැතුවට අපිට තියෙනවා කියලා.මොකද උං එහෙම නොකරන්න හේතුව තමයි උඩ බලාගෙන කෙල ගැහුවාම තමන්ගේම මූණටමයි වැටෙන්නේ කියලා උං දන්නවා. ඉතින් උඹල කොන්දක් ගැන කතා කරන්නත් ලැජ්ජා වෙන්න ඕන...
@sanjeewaabayarathna46
@sanjeewaabayarathna46 2 ай бұрын
ඒ වුනාට මිනිස්සු තෙල් පෝලිම්වල මැරැන ආප හාමුදුරුවනේ
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 ай бұрын
හාමුදරැවනේහාමුදුරැවනගෙ භුමිකාව කලොත් හොදයි ජනමතයට මඩගහන්නෙ නැතිව පාඩුවෙ ඉන්න දැන්වත් ශය අවුරැදු 75ක් රක කාපු පකෂ වලට කඩේ යන්න එපා ඔබවහන්සෙ .
@krishandominic4301
@krishandominic4301 2 ай бұрын
ආණ්ඩුවට කුලියට කටක් විතරයි අඩුවට තිබුනේ 😂
@buddhikakumara9113
@buddhikakumara9113 2 ай бұрын
කට පරිස්සමෙන් හිටපන් තෝ රකින බල්ලොත් දැන් හැංගිලා ඉන්නෙ
@sajithlakshman3713
@sajithlakshman3713 2 ай бұрын
Den සේරම වැරදි malimawa පිට පටවන්න හදන්නේ prissamen
@jayanisandamali6125
@jayanisandamali6125 2 ай бұрын
ආයෙමත් ගිනි තියාවිද මුන්න්නාන්සෙ?
@sadalimandira7623
@sadalimandira7623 2 ай бұрын
Ane ghanasara pako kapu parippuwa madi welawage tho kagahanne anek para thota marenna wenne here thamai
@asokapremalal
@asokapremalal 2 ай бұрын
කෙප්ප හරකෙක්ගෙන් පු# ඇරගනින් ඔය ලෙඩේ සනීප වෙයි.
@anthonyjanz5404
@anthonyjanz5404 2 ай бұрын
Naaki maynahge sivalingayen moota puke arinna ona.
@JagathJagath-h9i
@JagathJagath-h9i 2 ай бұрын
හෙට හිරුඑකේ චමුදිතය මෙීක කෑලි දදා රසකරකර තලුමරමර කයයි 😅😅
@GunathungaAmarasiri
@GunathungaAmarasiri 2 ай бұрын
බොරුවට සිවුර දාගෙන ඇති බෞද්ධ කමක් නැහැ.
@MenuMusick
@MenuMusick 2 ай бұрын
ඕව ගිහිල්ලා කියපන් දේශබන්දුට.ලොක්ක ..
@piyasirisendanayake4754
@piyasirisendanayake4754 2 ай бұрын
කපුවොත්.මිනුස්සු..බලගනි..ඔයා..බනක්..කියගෙන..ඉන්න
@ChamindaKodithuwakku-m1i
@ChamindaKodithuwakku-m1i 2 ай бұрын
ජරාවක් කැව ආපු ගමන් තු නොදකින් හිරෙමයි ඉන්න තිබුනේ
@AjithSusantha-kn6zg
@AjithSusantha-kn6zg 2 ай бұрын
මෙයා හදන්නෙ අයෙ පටලන්න මෙවටමුලා වෙන්න එපා
@Iranrj
@Iranrj 2 ай бұрын
හාමුදුරුවන් ඇත්ත කියන්නේ
@NishshankaWanninayake
@NishshankaWanninayake 2 ай бұрын
සියලු කරුණු සහිතව තෝ ආයෙත් හිරගෙට යනවා
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr 2 ай бұрын
රටේ බෝම්බ පිපිරුනා ඒකටත් දැන් වැරදි npp එකද😂😂
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 2 ай бұрын
කොහොමත් අපි නැවත් ජාතිවදීන්ට හා ආගම් වාදීන්ට අහු වෙන්නේම නැත අපරාදේ නිකරුණේ පෙට්‍රල් පුච්චන්න එපා
@kumuduniwigesinghe1724
@kumuduniwigesinghe1724 2 ай бұрын
ඔයා තමයි හැමදේම දන්නෙ
@zionbro3406
@zionbro3406 2 ай бұрын
වද කොත්තුවා
@buddband
@buddband 2 ай бұрын
මාර වැඩේ එලියට ආපු ගමන්ම මා ලිමාවට බැන්නාම බලලා මල්ලෙන් එලියට. හාමුදුරුවනේ අපි මේ පාරනම් මාලිමාවට
@preemashanthateewahettige6250
@preemashanthateewahettige6250 2 ай бұрын
තොග අම්මට කියපිය තො හිරෙ හිටියෙ මහණකම නොදන්න නිසා කියල.
@madawasusantha
@madawasusantha 2 ай бұрын
අනේ බං චීවරයට අගෞරවයක් නොකර හිටපියව්
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz 2 ай бұрын
මු...හැදේන්නෙ..නැ...හදන්නත්...බැ..මුව...එලියට...ආපුතැනට....ගේනිහින්...තියල...පයින්...ගහලා...ඇතුලට...යවලා...කනපිට....හරවලා...ඇදලා...ගන්න...ඔනැ...එවිට...හරියයි
@roshanabeysekara3575
@roshanabeysekara3575 2 ай бұрын
මෙකා චිවරධාරියෙක් නෙමේ ගැණු පෙරේතයෝ ලන් කරගෙන මාධ්‍ය දර්ශන දාන්න එපා
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 2 ай бұрын
අනේ දැනට වත් පාඩුවේ ඉන්න
@nimalchandrasiri4665
@nimalchandrasiri4665 2 ай бұрын
ගෙනාපු පව් ගෙවන්නත් එපායැ
@kusumlive9979
@kusumlive9979 2 ай бұрын
අ⁣ායෙත්..එලි..බැහැලා
@dhanushkathennakoon4648
@dhanushkathennakoon4648 2 ай бұрын
නිවන් පල ගනයෝ
@himalaabeyrathne4291
@himalaabeyrathne4291 2 ай бұрын
මේ වගේ චීවරදාරියෝ බෞද්ධ දර්ශනයට නිගාවක්. ජීවිතේ කවදාවත් මේ මනුස්සයා බන කියනවා අහලා තියෙනවාද
@nimalchandrasiri4665
@nimalchandrasiri4665 2 ай бұрын
ආයෙත් හොද කෑමක් වලදන්නයි ලෑස්තිවෙන්නේ
@dudlyjayawardana6840
@dudlyjayawardana6840 2 ай бұрын
මේකා සිවුරට කරන අපරාදයක් යකෝ එකෙක් නැද්ද මුව මහන කරන්න..
@PiyalWickramarathna
@PiyalWickramarathna 2 ай бұрын
රනිල් මේ ඥානසාර නැමැති අවජාතක අබෞද්ධ සුනකයා එලියට දැම්මේ මාලිමාවට මඩගහන්නමයි ජනතාව ඒක දැනගනිල්ලා ,,මූව පිලිකුල් කරපල්ලා,, ඤානසාරයා රටටම පිලිකාවක් ,,
@samanwasantha5728
@samanwasantha5728 2 ай бұрын
කාලකන්නියා රටම ලේ විලක් කලා.
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 2 ай бұрын
ර අපි දන්නව මේ හොර ගනය එලියට දාන කොට මාලිමාවට මඩ ගහන්න
@ChamithMadusanka-oe8dw
@ChamithMadusanka-oe8dw 2 ай бұрын
අා චන්දෙ කිට්ටුයි. දැන්ම වැඩ පටන් අරන්.
@gayanmandis4979
@gayanmandis4979 2 ай бұрын
ආවා ආවා laundryman ආවා මේ පාර ලේසි වෙන්නෙ නෑ වොෂින් මැෂින් රෙදි සබන් කුඩු ඔක්කොම අරගෙන ඇවිල්ල තියෙන්නෙ හැබැයි හොඳ මිලක් ඕනා
@aravindasilva5687
@aravindasilva5687 2 ай бұрын
මෙයා දැන් හාමුදුරුකෙනෙක් නෙවෙයි මාස හතරක් සිව් ර ගලවල ජම්පරේ ගහගෙන හිරේ හිටපු එකා ඇපපිට එලියට ඇවිල්ලා කොහොමද සිව් ර දාගන්නෙ මහානායක හාමුදුරුවන් වත් දන්නෙ නැද්ද මාස ගානක් සිව් ර ගලවපු එකා උපැවිදි වෙනව කියල
@ruwanwijethunge4583
@ruwanwijethunge4583 2 ай бұрын
😢අනේ හාමුදුරුවනේ ඔයාගේ සත්‍ය අපි නොදන්නවැයි.
@shanthaananda990
@shanthaananda990 2 ай бұрын
මේකට තමයි එලියට දැම්මේ ඇපදීලා ජේවීපී එකට මඩගහන්න
@wasookraheem1273
@wasookraheem1273 2 ай бұрын
අලුත් නට්‍යයක අරම්භයක් මොන කතා ගෙතුවත් මාලිමාවේ ජයග්‍රහණය නවත්වන්න සක්කරයාටවත් බැහැ.
@siyapathaacademy5685
@siyapathaacademy5685 2 ай бұрын
මේකා මහණ කරමු ද?
@InduHemantha-p6t
@InduHemantha-p6t 2 ай бұрын
හිනා ගියා
@damindasumanasekara5973
@damindasumanasekara5973 2 ай бұрын
😂😂😂😂
@ChandanaNaotunna
@ChandanaNaotunna 2 ай бұрын
ඒ කාලෙ මාලිමාව ප්‍රබල නැති කාලෙ මාලිමාව අස්සට ගිහින් බේරෙන්නෙ කොහොමද? බේරෙන්නන්ං යන්නඕන්ස් පාලකයොන්ගෙ අස්සටනේ. මේමෝඩ කතා .
@lakshmanwitharana39
@lakshmanwitharana39 2 ай бұрын
එලියට දැම්මේ ඩියුටි එක කරන්න ඒක පටන්ගෙන වගේ
@turneyindrajith8967
@turneyindrajith8967 2 ай бұрын
බුදු දහමට නිගා නොකට හිරේම හිටපන් ජාතික ආගම්ක සමගියට බදා නොකර
@priyanthaaalwis
@priyanthaaalwis 2 ай бұрын
මේවා අහන්න ගතකරන කාලේ අපරාදේ.
@jayanthafernando719
@jayanthafernando719 2 ай бұрын
මිනිස්සු දැන් ඇත්ත දන්නව නැවත රවටිටන්න බැහැ.
@namalnuwan4505
@namalnuwan4505 2 ай бұрын
දානය වලදන බත් කන නාන සාර....දැන් වත් ඔයා ඔයා ගෙ පාඩුවෙ ඉන්න හුකන් නැති ව .
@thudithasooriarachchi
@thudithasooriarachchi 2 ай бұрын
ඕන්න ඕකට තමා එළියට දැම්මේ ,,,, 😢😢😢😢😢
@AnuradhaTransefort-vz6cs
@AnuradhaTransefort-vz6cs 2 ай бұрын
එළියට damme mekata thama
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
සිරස පත්තරේ | Sirasa Paththare | 16.10.2024
Newsfirst Sri Lanka
Рет қаралды 169
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН