🔴සජිත් එක්ක ඉන්න හිරිකිතයි | හිරුණිකා අඬාගෙන වගේ කතා කළා | මාන්නප්පෙරුම තීරණයක් ගනී |

  Рет қаралды 8,555

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

📌Don't forget to subscribe 🔔
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ ආසනයේ හිටපු සංවිධායක, මහමැතිවරණය අපේක්ෂක, අජිත් මාන්නප්පෙරුම මහතා සමඟ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සිදුකළ විශේෂ සාකච්ඡාව..
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Kalpa Gunarathna®
📌අපට දායක වෙන්න -
PayPal ගිණුම - www.paypal.com...
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - / meemassootv
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#ajithmannapperuma
#sjb
#hirunika_premachandra
#sajithpremadasa
#samagijanabalawegaya
#unp
#ranilwickremesinghe
#npp
#MeemassooTV®
#KalpaGunarathna​​​​®

Пікірлер: 285
@sunildewa5046
@sunildewa5046 Сағат бұрын
සමගියක් නැති සන්ධානයෙන් ආණ්ඩු බලය ගත්තොත් රට විනාශයි.මේපාර අපිනම් මාලිමාවට .
@jayanthasellahewa5230
@jayanthasellahewa5230 2 сағат бұрын
තොපිට සජිත් හදාගත්තම ඇති .රටට හෙන ගැහුවත් මේව ස්වාභාවධර්මයේ ආශිර්වාද .අනේ අපි හිටපු රටක හැටි .දෙවියන්ට පින්සිදු වේවා.මේ තත්වය ඇතිකලාට.
@koekloeren3797
@koekloeren3797 Сағат бұрын
ගම්පහ ජනතාවනි ,ගම්පහ සෑම කොඨාශයක්ම මාලිමාවට බාර කරමු,,, ජය වේවා මාලිමාවට
@latarupasinghe4446
@latarupasinghe4446 Сағат бұрын
Meyai Ponsekai dennama ekai... Me miniha am harima kuhakayek. Mu parliament eken elawanta ona...
@kalatuwawahadn151
@kalatuwawahadn151 2 сағат бұрын
ගම්පහ අපි මාලිමාවට
@SrathPerera-k6w
@SrathPerera-k6w 2 сағат бұрын
සමගියක්‌ නැති සමගි ජන බලවේගය.
@NavaNiki
@NavaNiki 51 минут бұрын
ඇත්තටම ඔබ කොන්ද පන තියන පිරිමියෙක්. එලියට ඇවිල්ලා හරි කතාව රටට කිවුවට
@RumyPray
@RumyPray 28 минут бұрын
එයාට අසාදාරණ උනාර පස්සේ කොන්ද කෙලින් උනා
@ukuk1581
@ukuk1581 Сағат бұрын
කොහොමත් අපි එදත් කිව්වෙ නුවන අඩු ජනතාවගේ නායකයා සජිත් කියලා. ඔයා කියන්නෙ දැන්. බුද්ධිමත් මනුස්සයෙක් ඉක්මනින්ම තෙරුම් ගන්නවා සජිත්ගේ තත්වය.
@nandaniaruna8253
@nandaniaruna8253 39 минут бұрын
අජිත් මහත්තය ,,මාලිමාවට සපෝට් කරන්න ගම්පහින්,,
@PathminiHaputanthri
@PathminiHaputanthri 21 минут бұрын
මෙයාලනං එපා මාලිමාවට
@chulauduhawara2678
@chulauduhawara2678 Сағат бұрын
මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ මෙයාලට මේ රටට හොඳ අනාගතයක් හැදීම නෙවෙයි... සජිත් හරි රනිල් හරි දිනවගෙන බලය ලබා ගැනීම විතරයි... මේවා අහලා හරි තේරුම් ගත යුතුයි..
@prasannalakruwan6423
@prasannalakruwan6423 Сағат бұрын
සජිහ් ගැන තෙවරප්පෙරුම ඔය විදිහටම සජිත්ට ඇමතුවා සජිත් කියන්නේ නූගත් කෙනේක් ඒක පිලිගන්න දැන්වත් 😮😮😮😮😮
@hmtherath3099
@hmtherath3099 Сағат бұрын
එ,ජා ,ප නැවත ගොඩනගමු ,සජියා ගෙදර යවමු
@V1234gam
@V1234gam 2 сағат бұрын
සමඟි ජන බලවේගයේ නැත්තෙම සමඟිය... මේ වගේ අය කරයි රටක් 😂😂😂
@chulauduhawara2678
@chulauduhawara2678 Сағат бұрын
ඇත්ත
@anojad7275
@anojad7275 Сағат бұрын
හොරු එක්ක සාද පැවැත්වූ අයගේ ඔලු කොලොප්පන් වෙන හැඩයි... විශ්වමාතාව වේගෙන් කුණු අයින් කරන්න පටන්ගෙන වගේ
@Lata-hs7tt
@Lata-hs7tt Сағат бұрын
සමගියක් නැති එකම පක්ෂය අසමගි බලවේගය 😂😂😂මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
@eksilananda6819
@eksilananda6819 Сағат бұрын
ගමිපහ ජනතාවනි ඔබට බාරයි මාලිමාවට පයවෙිවා
@pali516
@pali516 2 сағат бұрын
මේ කථාවේ මුලසිටම තිබෙන්නේ මොන ක්‍රමයෙන් හෝ බලයට එන එක ගැන මිසක ක්‍රමය වෙනස් කර නව පාරක රට ඉදිරියට ගැනීම ⁣නොවේ. පරන එඡාපය ගෙන ගිය තුච්ච මිනීමරැ, හොර කොල්ලකාරී ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යාමයි. මහඡනයාගේ වාසනාවකට අනුර බලයට ගෙනාව. මෙම මහමැතිවරණයෙන් NPP රඡයක් බිහි කර ගෙන රට දියුණුවේ මාවතට ගෙන යමු. මොහු උගත් යයි කියන නව දැක්මක් නැති නායකයා වගේ මෝඩ මිනිහෙක්.
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Сағат бұрын
හරිම කතාවක් මුන් සමාජ සේවයට තෝරා ගත්ත පක්ෂය මරු
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 Сағат бұрын
ඒක තමයි මුන්ගෙ එකම අරමුණු
@disnagunasena5966
@disnagunasena5966 13 минут бұрын
Oya hariyatama kiyala tiyenawa.
@nallaperumarupa5962
@nallaperumarupa5962 Сағат бұрын
මේ දේශපාලන ඉන්නේ මහා කුහක මිනිස්සු මොන පාපෝච්චරද කරත් වැඩක් නෑ උඹල රට කාලා ඉවරයි
@ratnapaladissanayaka1722
@ratnapaladissanayaka1722 2 сағат бұрын
NPP is the only party with excellent policies and discipline. Thankfully intelligent continuant elected a right President. Victory for ordinary Lankans.
@PanchLingam-ce2cj
@PanchLingam-ce2cj Сағат бұрын
💯 correct brother
@sanjeewadodantenne3216
@sanjeewadodantenne3216 Сағат бұрын
අද සජබේ විතරක් නෙවෙයි සජිත්ගේ පවුල පාලනය කරන්නෙත් ලක්ෂ්මන් ෆොන්සේකා ...
@wrkw-g3o
@wrkw-g3o Сағат бұрын
Hariyatama kiyala thiyenawa sethsiri paya palanaya kareth eyala minissu ude idan ra wenakan rasthiyadu ewaye prathipala thamai me
@manofernando9918
@manofernando9918 20 минут бұрын
@@sanjeewadodantenne3216 Kauda Lakshman Fonseka ? Kauda e ?
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 Сағат бұрын
මෙයාගෙ කථාවෙන් තේරෙනව මෙයාලට ඕනෙ රට හදන්න නෙවෙයි එයාලා පක්ෂේ ආණ්ඩු බලේ ගන්න
@RumyPray
@RumyPray 21 минут бұрын
පෞද්ගලික ව්‍යාපාර වාහන ගැන කතාව. හොරා කෑවානම් යන්න වෙයි හිරේ.
@surangaudayakumara2310
@surangaudayakumara2310 2 сағат бұрын
පක්ෂයක් පරිපාලනේ කරගන්න බැරුව කොහොමද ජනාධිපති උනානම්
@sitharimapalagama1933
@sitharimapalagama1933 55 минут бұрын
වහගෙන වහගෙන හිටියේ කොහොම හරි දියවන්නාවට රිංගන්නනේ නෙහ්....උබලට රටට හෙන ගැහුවත් කමක් නැහැ නේහ්...😂😂 වාසනාවට අනුර සහෝ අපිව බේරගත්තා ❤...බුදුඅම්මෝ උබල මොක්කුද බන්😱😱
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 29 минут бұрын
මුන්ගේ කතා වලින් හෙලිදරව් වෙනවා සජබෙ දේශපාලන දැක්ම මොකක්ද කියන එක .රට ගැන ජනතාව ගැන කිසිම හැගිමක් නෑ බලය ලබා ගැනිමේ අරමුණ විතරයි .
@gamagenandasena9355
@gamagenandasena9355 20 минут бұрын
මමනමි.තවදුරටත්.සජිත්.මහත්තයටඋදවු.කරන්නෑ.අප්පිරියයි. අපිටත්.එපාවෙනවා.මෙනවද.මෙි වෙන්නේ.අපේ.සෙටිටෙකම.මෙවර දෙනවා.මාලිමාවට.සජිත්.මහත්තය.මෙහෙමයි..කියල.අපිහිතුවෙ.නැහැ පුදුම.තරහක්.එන්නෙ....? දෙන්නං.මෙි.පාර.නැති.වෙන්නම ගහපියවු.මාලිමාවට...අනුරය. හොදයි.අපේ.එවුන්ට.වඩා.
@s.p.wimalasiri6382
@s.p.wimalasiri6382 2 сағат бұрын
රට හදන්ට ඔච්චර හිතට ගත්තු එකෙක් කොහොමද ගොනෙකුට සෙට් උනේ. මොකක්ද රහස.
@pali516
@pali516 2 сағат бұрын
නියම තර්කය.
@SheelaIndrasena
@SheelaIndrasena 26 минут бұрын
@@pali516 kanam aththa
@Ranjangunasekara-p8e
@Ranjangunasekara-p8e Сағат бұрын
උඔටත් හොදම. වැඩේ උනේ.
@SheelaIndrasena
@SheelaIndrasena 19 минут бұрын
Dewa dhaduwam me
@gemathboyvgi5993
@gemathboyvgi5993 15 минут бұрын
හොරැන්ගෙන් උදුරගත්තේ සොබාදහමෙ ආශිර්වාදය ඇතිව පිස්සට ගියානමි රටටම අබ සරණයි මාලිමාවට යෝධබල යෝධ ශක්තිය දීර්ඝායුෂ ලැබේවා ජයෙන්ම ජය මාලිමාවට❤❤❤
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Сағат бұрын
මාලිමාව කරපු දෙයක් ! මුන්ට රට ගියා නම් කොහොමද ? මාලිමාවට කෝටියක් මේ ගමන Sure හිනා හිනා හිනා හිනා වෙන්න හිනා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ChamilaBuddika-wc1jl
@ChamilaBuddika-wc1jl Сағат бұрын
මුන් නං ගිය එක හොදයි .රනිල් ගෙ සෙට් එක
@shamaburke1500
@shamaburke1500 20 минут бұрын
පේනවා නේද මුන් තවමත් හිතන්නේ අහිංක ම්නුසුන් ගැන වත් රට හදන්න ඕනේ නැහැ .පක්ෂ රැක ගන්න ව්‍ත රක් .බලයට කැදර කම ම්නිසුනේ හිතන්න දැන් වත් .මුන් නාපු එකම හොඳයි .පේනවා දැන් වත් NNP දෙන්න .
@mgpc4733
@mgpc4733 39 минут бұрын
මොන්ගල් නායකත්වය තමා ප්‍රශ්නය
@SarathchandraGamage
@SarathchandraGamage 13 минут бұрын
ඔය මැඩම් සංස්කෘතියෙන් මිදෙන්න තමයි අපි මාලිමාව ට චන්දෙ දුන්නෙත් ඉලගට දෙන්නෙත්
@janakaIndika-pc8xw
@janakaIndika-pc8xw 43 минут бұрын
යකො තේරුම් ගනින් රනිල් සජීත් එකතු වුණානම් මාලිමාවට මීට වඩා චන්ද ගන්න තිබුණා
@tecklawijenayake5001
@tecklawijenayake5001 Сағат бұрын
මෙයාට වැරදුන නිසා මෙයත් බයිලා ගහනව.ඔයාලව දැන් කොහොමත් එපාමයි.දැන් සැදෑ සමය ගත කරන්න ගෙදරට වෙලා ඉන්න.
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 сағат бұрын
Ajith පරක්කු වුණා වැඩි!danda තේරුම් ගියේ සජිත් ගෙ නොහැකි yawa?
@niyassamad8755
@niyassamad8755 3 сағат бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය පාවිච්චි කරන්න ❤❤❤
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 сағат бұрын
වෙන්නේ නැහැ!
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 сағат бұрын
ගිය වතාවේ th කෝටියක් කිව්වනේ!
@gajalanka95
@gajalanka95 2 сағат бұрын
​@swarnadi ඒක ජනතාව බලාගනියි ssanayake5140
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 сағат бұрын
රට බේරගත්ත නායක MR ට ඉතාම ජඩ විදියට අපහාස කරපු මේ වානරයාට පාර්ලිමේන්තුව පෑත්ත පලාතේ එන්න නොලබේවා ......වානර අසමජ්ජාතියා
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 сағат бұрын
මාලිමාවට 5/6 ක් ❤❤❤
@ukuk1581
@ukuk1581 Сағат бұрын
මුන් ඔක්කොම පට්ට සත්තු. රටට ජනතාවට කිසිදු ආදරයක් කරුණාවක් ගෑවිලා වත් නෑ. තනිකරම රැවටීම.
@methsirigalathara
@methsirigalathara 25 минут бұрын
මෙයාට අසාධාරණයක් වුන නිසා දැන් මෙහෙම කියනව .... නැත්නම් රට .. ජනතාව ගැන හිතල දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි වගේ
@neilratnayake4873
@neilratnayake4873 Сағат бұрын
සජිත් හදා රට හදමු.
@shehansl2602
@shehansl2602 38 минут бұрын
අපිට පිස්සු නෑ එක එකා හද හද ඉන්න අපිට ඉන්නව පරිනත නායකයෙක් AKD NPP Only❤
@ptkjayasinghe7099
@ptkjayasinghe7099 6 минут бұрын
@@neilratnayake4873 රට හදා සජිත් හදමු
@amarakumariherath4635
@amarakumariherath4635 Сағат бұрын
ඔයාව කපපු නිසානේ ඔයා මේ කලකිරීම ගැන කතා කරන්නේ .. නැත්තං අපි ජනතාව සජිත්ගේ නුවණ ගැන තේරුම් අරගෙන බොහෝ කල් ...
@gkdskapgu7461
@gkdskapgu7461 3 сағат бұрын
කතාව හරි.
@SusilAyupala
@SusilAyupala 2 сағат бұрын
Denthe therenne too let. 🙈🙈😭
@SusilAyupala
@SusilAyupala 2 сағат бұрын
Kalakam palade niyama wede Lankawata une. 🙈🙈
@user-nkd
@user-nkd 10 минут бұрын
මේ දේවල් වල අවසානය Zimbabwe වගේ වෙන්නත් පුළුවන්. උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍යම අවස්ථාවක් ශක්‌තිමත් විපක්ෂයට.
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 7 минут бұрын
දැන්නම් මාලිමාවට අලගු තියන්න බැහැ. සමගි බලවේගයේ සමගිය නැති වුනහම. මාලිමාවට ජයවේවා . අපි ගම් පිටින් මාලිමාවට .
@malakothalawala7426
@malakothalawala7426 Сағат бұрын
මෙහෙම හිටිය පක්ෂය බාල්දු කරන වුන් ඕනි ම නැහැ
@shehansl2602
@shehansl2602 41 минут бұрын
😂😂😂 දුකද
@nandaniaruna8253
@nandaniaruna8253 38 минут бұрын
මෙයාල රට ගැන හිතන්නෙ නැහැ ,,නායකයින් ගැන පමණක් හිතන්නෙ
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Сағат бұрын
අජිත් ඔබට පමණක් නෙවෙයි ඕනෑම කෙනෙකුට නිවැරදි වීමේ අයිතියට එරෙහි වීමට කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නෑ. ඔබගත් තීරණය හරි.
@ranjikakumu7700
@ranjikakumu7700 22 минут бұрын
සොබාදහම ක්‍රියාත්මකකයි.
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 сағат бұрын
ගැහැණු ආපු නිසා තමයි මංගල අයින් වුණේ කලින්ම 😂😂
@prasannalakruwan6423
@prasannalakruwan6423 Сағат бұрын
මෙයා බබ සල්ලි කොහෙන්දලැබෙන්නෙ කියලා මෙයා දන්නේ නෑ 🚼 😅😅😅
@champadesilva7771
@champadesilva7771 Сағат бұрын
සජබෙට තිබුන ලොකුම හෙනය තමයි රනිල්.......ඔනම පක්ශයක් පරාජයට පත්වුන ගමන් නොයෙකුත් ප්‍රශ්න.......සජිත්ගෙත් නායකත්ව ලක්ශනවල ගැටලු ඇතිබවත් කිවයුතුයි.......සජිත්ගෙ වටේ සිටි අයත් ඩබල්ගේම් කාරයො.....මේ වැඩෙන් වෙන්නෙ රටට විපක්ශය්ක් නැතිවන එක.... එය පාට්ලිමේන්තුවෙ සමබරබවට විශාල හානියක්.... මෙයට විසදුමක් ලෙස සජබෙට අලුත් නායකයෙක් පත්කිරීම.....හා සජිත් පක්ශනායක හැටියට තවදුරටත් කටයුතු කිරීම....
@RumyPray
@RumyPray 18 минут бұрын
හොරුන්ට එකතු වෙන්නේ හොරුනේ.අපි උනත් වංක යාලුවො යාලුවො කරගන්නවාද? නැහැනේ. ක
@priyanthathennakoon9439
@priyanthathennakoon9439 19 минут бұрын
තමුසෙ ජනතාව බදු මුදලින් ඉගෙන ගෙන තමුසෙගෙ වෘත්තීයෙන් රටට මොකක්ද කලේ
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Сағат бұрын
අජිත් ගත්ත තීරණය හරි
@claudieneflorabrohier3979
@claudieneflorabrohier3979 46 минут бұрын
හොඳවැඩේ.වුණේ. රනිල් මැතිතුමාට කළ හතුරුකම්වලට. කළකම් පල දෙනවා බලාගෙන ඉද්දී.. ඔච්චර සුදුසුකම් තබාගෙන ගොන් සජියට සර් කියන්න ගියා. රත්තරන් නායකයාට පිටුපාලා.. හොඳටම දිට්ඨදම්ම වේදය පලදුන්නා. හොඳමවැඩේ.
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 9 минут бұрын
@@claudieneflorabrohier3979 කවුද බන් රත්තරන් නායකයා?
@SunilJayarathna-r9l
@SunilJayarathna-r9l 2 сағат бұрын
මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@Listen2154
@Listen2154 22 минут бұрын
Sajith, Nidhan Hora.
@hmtherath3099
@hmtherath3099 Сағат бұрын
හරින්,මනූෂ , රාජිත ,පොන්සේකා ,තලතා ,පවුසි, මාන්නප්පෙරුම ,,,,,,,කීදෙනෙක් සජිත් අතඇරලා ගියාද
@amarakumariherath4635
@amarakumariherath4635 39 минут бұрын
සජිත්ට රාජ යෝග නෑ පිරිවරාගෙන ඉන්න ...
@RumyPray
@RumyPray 20 минут бұрын
ජලනිත් යයිද? එයාට ඕනේ උනේ ආර්‍යාව වෙන්නනේ.ඒ හීනේ සැබෑ වෙන්නෙත් නෑති නිසා.
@onesixtynine624
@onesixtynine624 Сағат бұрын
ජලනිව අතහැරියහොත් සජිතට දේශපලෙන ගමනක් ඇත.
@anthonyjanz5404
@anthonyjanz5404 Сағат бұрын
😀😀aariyawathi
@mangaladesilva910
@mangaladesilva910 Сағат бұрын
Better give up
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Сағат бұрын
ඒත් ..මොංගල් ගතියකුත් තියනවානෙ........
@shehansl2602
@shehansl2602 37 минут бұрын
​@@gaminirajapaksha4766 😂 ඇත්ත
@V1234gam
@V1234gam 18 минут бұрын
ජලනි අයින් වුනා කියලා මොකෝ සජියට අමුතු මොළේ පහළ වෙනවද 😂😂
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 Сағат бұрын
ජනතා දෝහීන්ට සොබාදහම දඬුවම් දෙමින් ඇත දෝහීන් අනාතයි
@JayanthaSamarasinghe-jn4ph
@JayanthaSamarasinghe-jn4ph 2 сағат бұрын
පව් අනේ.අපේ නායකයා අද කිව්වෙ විරුද්ධ පක්ෂෙ අයගෙ හිත් රිදවන්න එපා කියලා.ඒ නිසා අපිත් අපේ නායකයාගෙ අදහසට ගරු කරලා මාලිමාවේත් සියලු ජනතාවත් එකතු කර රට ගොඩ නගමු.
@nihalkumara4141
@nihalkumara4141 28 минут бұрын
කොහොම ද සජිත් ජනාධිපති කලානම් කවුද මේ රට පාලනය කරන්නෙ. මේ රට වාසනා වගන්තිය. ඔබල නියම මිනිස්සු රට කෑවත් කමක් නැහැ මේ පිස්සා රජ කරවන්න උත්සාහ කලා නෙ ඔබල මිනිස්සු ද
@jagj5452
@jagj5452 Сағат бұрын
මේ අජිත් මාන්නප්පෙරුමගෙයි සජිත්ගෙයි වෙනස මොකක්ද? සජිත්ට වගේම මෙයාටත් මොළයක් නෑ. කට ඇරියොත් පළාතම ගඳ ගහන කතා.
@SomaAssella-zt1td
@SomaAssella-zt1td 23 минут бұрын
රට හදන්නද. හොර. සජිය පාර්ලිමේන්තු යවන්න. දගලන්න
@desmondmatarage3199
@desmondmatarage3199 35 минут бұрын
ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි
@estherbredies2215
@estherbredies2215 Сағат бұрын
Malimawate jayawewa 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻 ❤❤❤❤❤❤❤❤❤
@latawickrama1232
@latawickrama1232 Сағат бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා 🧭🧭🧭🧭🧭🧭❌❌❌❌
@AbeythungaWimal-xe6cl
@AbeythungaWimal-xe6cl Сағат бұрын
මාන්නප් පෙරුම රනිල් එක්ක ඩීල් දාපු එකෙක් ඒත් හිරුනිකා අවන්ක කෙලින් වැඩ කරන කෙනෙක්
@JinasiriPathirage
@JinasiriPathirage 14 минут бұрын
කකුල් දෙක දෙපැත්තේ තියගෙන හිටපු නිසා සජිත් ටිකට් එක දුන්නා .සජබ ඉඳගෙන රනිල් එක්ක ගනුදෙනු කලා .මාළිමාවට ජය වේවා .පොදු ජනතාවට ජය වේවා .අනේ බණ කියනවා .පුලුවන් තරම් අනුර කුමාරට සහ මාලිමාවට මඩ ගැහුවා .මෙයාව නම් මාළිමාවට ලන්කරගන්න එපා .
@nilukank3564
@nilukank3564 10 минут бұрын
හැරෙන හැරෙන පැත්තට 😂😂😂😂 මෙහෙම මිනිස්සු නේද රට පාලනය කරන්න. ඉල්ලන්නේ. රට වැටුන එක අහන්න දෙයක්ද????
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Сағат бұрын
Meemassa gen berenna bohoma amarui neda Memassata jayawewa ❤❤ malimawata
@rizwanfarook7570
@rizwanfarook7570 3 минут бұрын
අනුර සහෝ, කරේ ජරාම වැඩක් බලයට පත් වී දවස් 20යි ගියේ, 🐘, ✋, ☎️, 🪷නැති කරලම දැම්මා.. අවුරුදු 76 ශාපය දවස් 20න් CLOSE.. #AKD 🔥
@santhasantha1110
@santhasantha1110 29 минут бұрын
ජ ජ බලවේගෙට අරමුදලක් තියනවා ඒක හරහා හැම වැඩක්ම විනිවිද කෙරෙන්නෙ ස ජ බලවෙගේ සල්ලි දෙන්නෙ රටට ද්‍රොහි බලවෙග වෙන්න ඕනි ඒකනි කියන්න බය ආන්සර් නැති ටෙලිෆෝන් සජිත්ගෙ ලාන්චනෙ පරන ෆෝන් බාවිතයෙන් ඉවත්වී හමාරය්
@thahiraHussain-n9g
@thahiraHussain-n9g 36 минут бұрын
NPP NPP NPP NPP NPP NPP NPP Jvp Jvp Jvp Jvp Jvp Jvp Jvp Jvp ❤Malimawata Jayawewa 150 150 ❤
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs Сағат бұрын
එතකොට ස ජ බ පාලනය කරන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා ද..?? එයාට තියෙන දේශපාලන පසුබිම කුමක්ද..?
@manofernando9918
@manofernando9918 17 минут бұрын
Kauda e manussaya ? Ahuwamai.
@jrohan093
@jrohan093 5 минут бұрын
Mr TIN TIN BRAIN LIKE 6 years old child 😂😂😂
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 11 минут бұрын
මේ සජිත් ගැන අපි හිතපු විදිහ හරියට හරි ස්වාධීන මැද පෙලේ අපි සජිත් ගැන හිතුවා හරි.
@SheelaIndrasena
@SheelaIndrasena 3 минут бұрын
Jalani shiranthita wadaa heraliyak siriliyaginumak nathuwata
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 33 минут бұрын
සජිත්ට රට බාර දුන්නනම් කොහොමද
@kumaribandara2442
@kumaribandara2442 Сағат бұрын
අනේ තොපි රට හදන්නේ කොහොමද යකෝ තාම දගලන්නෙ සජිත් හදාගන්න 😂😂😂......
@nimalidesilva9606
@nimalidesilva9606 Сағат бұрын
රනිල්ගේ dealer
@SheelaIndrasena
@SheelaIndrasena 8 минут бұрын
Mama පට්ටම jvp කතක් නමුත් sajith wage booru pthanotawada රනිල් මහත්තයට garu කරනවා ethaage උගත් කමට
@UdayanganiAdhikari-g2p
@UdayanganiAdhikari-g2p Сағат бұрын
ඇත්තටම අජිත් මාන්නප්පෙරුම මැතිතුමා හොද දේශපාලකයෙක්.පරිසර හිතවාදියෙක්.ජරා ගොඩකින් අයින් වුණ එක හොදයි
@antonrathnayaka6821
@antonrathnayaka6821 46 минут бұрын
malimawata jayen jaya 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
@NeilGunaratne1952
@NeilGunaratne1952 Сағат бұрын
අජිත් තොපිට හොද වැඩේ ඔය උනා මදි, තමුසේ ඉන්ජිනේරුවෙක් නේද, කවුද ඕයි තමුසෙට ඔය ඉන්ජිනේරු කම දුන්න බූරූවා,ඇත්තටම තමුසේ ඉදගෙන ඉන්නේ මොලේ උඩද ????????
@techwithjs1563
@techwithjs1563 9 минут бұрын
සජියා අමු ගවයා ..අපරාදේ ලක්ෂ 42 ක චන්දය ..😂
@shehansl2602
@shehansl2602 43 минут бұрын
හයියෝඔ සජිත් 😂😂😂
@LalSeneviratne
@LalSeneviratne 2 сағат бұрын
Thank u kalpa best regards
@SusilAyupala
@SusilAyupala 2 сағат бұрын
Thanks Kalpa nice discussion malimawata kotiyak. Bad luck hirunika please go to hell. 😭😭😭🇬🇧
@aaronsubasinghe476
@aaronsubasinghe476 3 сағат бұрын
ලොක්කා හිටියේ සජිත් එක්ක නෙමේනේ රනිල් එක්කනේ😂😂😂😂
@nimethmanthila2817
@nimethmanthila2817 2 сағат бұрын
Depaththe ma hitiya 😂
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 сағат бұрын
රනිල් ගෙ අගෙ දන්නවා!
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 сағат бұрын
රට බේරගත්ත නායකයට ඉතාම ජඩ විදියට අපහාස කරපු මේ වානරයාට පාර්ලිමේන්තුව පෑත්ත පලාතේ එන්න නොලබේවා ......වානර අසමජ්ජාතියා
@gajalanka95
@gajalanka95 2 сағат бұрын
හරියට හරි මූ රනිල් එක්කමයි ලැග්ගේ. කෝටි පහකුත් ගත්තා රනිලගෙන් ඒ ඔක්කොම අපේ සල්ලි
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 сағат бұрын
😂😂😂😂😂
@abdulsalam9961
@abdulsalam9961 2 сағат бұрын
RESPECTED THE SIR MALIMAWA TEAM DENNA
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 8 минут бұрын
මෙයා පක්ශෙට සල්ලි ලැබෙන හැටි දන්නෙත් නෑ.....වියුහයක් ගැනකීවාට ඒක දන්නෙත් නෑ ඉතින් එහෙම කෙනෙක් සන්විදායක කමක් කරන්නෙ කොහොමද?ඉතින් මොකුත්ම නොදන්නා රූකඩයෙක්.නිසා මෙයාව අය්න් කරන්න ඇති
@SheelaIndrasena
@SheelaIndrasena 12 минут бұрын
පැහැදිලිවම
@sandaruwanperera9780
@sandaruwanperera9780 16 минут бұрын
සමගි ජන බලවේගයත් මාළු බනිස් වගේ.නමට මාළු බනිස් කිව්වට මාළු නෑ.සජබේ සමගිය නෑ😂😂
@dharshanaw5926
@dharshanaw5926 51 минут бұрын
Mannaperuma is bragging about being the island 5th in the A/Ls. He was two yrs senior to us @ the Uni, but got reapted twice, and was with us for one year. He finally graduated with our junior batch.
@rohiniowithigala6921
@rohiniowithigala6921 Сағат бұрын
සජිත් මැතිතුමනි ඔබ මෙ සාකච්ඡාව වත් අහල තමන් ගේ අඩුපාඩු හදාගත්තොත් හොදයි
@DriveWithJNana
@DriveWithJNana Сағат бұрын
Its a chain of puppets then. ? Investors control Sajith. Sajith controls Ajith & team. Then they control the public. ගොනා වගේ කියන අපුරුව.
@seedeviweerasooriya9487
@seedeviweerasooriya9487 53 минут бұрын
Buddimath minissu Sajithta kemathi ne....true.
@anomathenuwara7279
@anomathenuwara7279 Сағат бұрын
නමටත් ලැජ්ජයි
@nalanimalimbadaarachchige1228
@nalanimalimbadaarachchige1228 15 минут бұрын
සජිත් සංවාද වලට ආවේ නැත්තේ බයේ නේද
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 14 минут бұрын
නොපෙනෙන හස්තය හිරු නේද
@NimalKarunarathna-pi4zj
@NimalKarunarathna-pi4zj 21 минут бұрын
මහත්තයො ඔයා දන්නෙ දැන් උනාට අපි දන්නෙ එයාගෙ කෙරුවාව අවුරුදු 15 කට ව්තර ඉස්සර
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 сағат бұрын
රට බේරගත්ත නායක MR ට ඉතාම ජඩ විදියට අපහාස කරපු මේ වානරයාට පාර්ලිමේන්තුව පෑත්ත පලාතේ එන්න නොලබේවා ......වානර අසමජ්ජාතියා
@V1234gam
@V1234gam 2 сағат бұрын
@@nimaljayasiri6065 කවුද ඒ රට බේරගත් අසහාය නායකයා...? පොඩ්ඩක් පහදන්න පුළුවන්ද...? 🤷🤷
@amilaruwanperera8109
@amilaruwanperera8109 Сағат бұрын
@@V1234gam MR
@nimaljayasiri6065
@nimaljayasiri6065 40 минут бұрын
@@V1234gam
@V1234gam
@V1234gam 6 минут бұрын
MR 😂😂😂
@thesinguudayakumar1500
@thesinguudayakumar1500 35 минут бұрын
He was playing a double game during presidential election.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,3 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47