KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අගේ ඉඳන් කන කන නාකි රැවුලා | TALK WITH SUDATHTHA |
18:11
ඩඩ්ලිගේ රජ බඩුවක් මාට්ටු විඩීයෝවක් ලීක් වෙයි | SRI LANKA DECIDE
15:30
🕊️Valera🕊️
00:34
When mom gets home, but you're in rollerblades.
00:40
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Human vs Jet Engine
00:19
මාලිමවට එකතු වූ නියම කලාකරුවෝ - මෙන්න නියම රැල්ල
Рет қаралды 91,303
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Badulla TV
Күн бұрын
Пікірлер: 468
@winingtowereducation.8246
Ай бұрын
ස්තුතියි,ඔබට අවැසි මොහොතේ දෙන නියොජනයට.♥️🙏🙏🙏
@dingama30
Ай бұрын
දිමන්ක උබට හිස නමා ආචාර කරමි උබ හොද හදවතක් තියෙන කොල්ලෙක් ❤
@eshmo9427
Ай бұрын
චාමික සිරිමාන්න .. මමත් ඔබ වගේමයි .. මමත් තෙරුම් ගත්තේ ගොඩක් පහුවෙලා ..ආදරෙයි... අපේ ගෙදර තනි අලියා... දැන් පවුලෙම කට්ටිය මාලිමාවට...❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
@napatawelaniradhananda3485
Ай бұрын
ඕක හැමෝටම වාගේ වෙච්චි දෙයක්.😁😁😁👍
@eshmo9427
Ай бұрын
@@napatawelaniradhananda3485 👍🏼👍🏼👍🏼👍🏼🧭
@sandeepanitharuka105
Ай бұрын
බුද්දිමත් කලාකරුවනි ඔබලාට බොහොම පින් මේ දැනුවත් කිරිම
@Savee803
Ай бұрын
තොපි ගිය පාරත් ඕකම කිව්වා
@vasanthiwvasanthi389
Ай бұрын
කලා කරුවනි මාලිමාවට සම්බන්ද වී මිනිසුන් දැනුවත් කරමිනින් ඔබල මෙය තීරනය ගත්තාට මාලිමාවට ලැදි අප සැමගේ ස්තුතිය බුදු සරණ්යි දෙවිපිහිටයි සියල්ලෝමට
@Saranga-fe2ks
Ай бұрын
කිසිම පුද්ගලික බලාපොරොත්තුවක් නැතුව, රට වෙනුවෙන් මේ ආපු ලංකාවේ විශිෂ්ඨ බුද්ධිමත් කලාකරුවන්ට ගාල්ලේ සහ දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
@Savee803
Ай бұрын
රට වෙනුවෙන් නෙවෙයි පක වෙනුවෙන් ගොන් බල්ලෝ රැලි වලටම අහු වෙවී රට නැති කරපිය
@SathsaraniSamarawickrama
Ай бұрын
යකො රට නැතිකරෙ නාකී වෙනකල් ආණ්ඩු කරපු උන් රටෙ සම්පත් විකුනපු උන් මෙරටෙ හැම සමපතක්ම තියාන රටවල් වලින් සිගමන් කෑව උන් ,ජන්දෙ දුන්න එකෙක්වත් රට කාපන් කියලා කතිර ගැහූවෙ නෑ@@Savee803
@disanayaka4048
Ай бұрын
රට ගැන හිතන ආදරණිය කලා කරුවන්ට ජය වේවා ❤❤❤මාලිමාවට 10000000👍1👍1👍1 ජය ❤❤❤
@rathnayakesumanarathna8198
Ай бұрын
Very good.. Very good..කලාකරුවෝ...ඔයාලා ta අපි ගොඩක් ආදරෙයි..
@ranithwickrama
Ай бұрын
නව පුනරුදයක ආරම්භයකට එකතුවු සියළු කලාකරුවන්ට ජාතියේ ප්‍රණාමය
@sameeraniroshan4897
Ай бұрын
පැමිණි සියලු කලාකරුවන්ට මාගේ හදපිරි ස්තුතිය ආදරෙයි රට වෙනුවෙන්
@chandaniherath5338
Ай бұрын
දමිතලාට පේෂලලාට ඇඩෙයි😂😂😂 මේවා දකින කොට... ජය වේවා මාලිමාව....❤️❤️❤️
@AnuraKumara-dq1ki
Ай бұрын
චාමික සිරිමාන්න ඔබ ඉතාම නිවැරැදි තව තවත් වැරදි පාරේ ගිය අය නිවැරැදි කරන්න ස්තුතියි
@inokapriaydarsaniinoka857
Ай бұрын
ජයවේවා ජයවේවා
@dpnpitigala725
Ай бұрын
මාලිමාව සමග එකතුවුනු කලාකරුවන් හට හද පිරි ප්‍රණාමය 💖💖💖 ජයෙන් ජයම වේවා 💖👍💖👍 මාලිමාව දිනනවාමයි.👍👍👍
@nalindesilva8245
Ай бұрын
නළා කරුවෝ නොවුනු නියම කළාකරුවෝ ටික තමයි මේ....
@manelmorris4785
Ай бұрын
ජය නියතයි npp❤ අනුර සහොදරයාට ජය වේවා ❤ පැමිණ සහයොගය දුන් කළාකරැවනි ඔබට අපගෙ හද පිරි තුති 💐අපි 🏴uk
@rajeshkalubowila7917
Ай бұрын
ආදරණීය කලාකරුවන්ට බෙහෙවින්ම ස්තුතියි ❤ අද මුලු රට 🇱🇰 එක මිටකට💐සුභ නැකතට💐රට අනුරට 🇱🇰 ❤ජය වෙිවා 🇱🇰
@nalinsenavirathna4884
Ай бұрын
අනුර අයියට අපේ ඡන්දය ගම්පහ අපි
@SMKarunathilaka
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@SMKarunathilaka
Ай бұрын
🎉🎉🎉🎉🎉
@SMKarunathilaka
Ай бұрын
🎉🎉🎉🎉🎉
@SMKarunathilaka
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@SMKarunathilaka
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hemadissanayaka8259
Ай бұрын
ඔව් නේද ? බුද්ධි පරීක්ෂණයක් ම තමයි . උත්තර 39ක් තියෙන බහුවරණ ප්‍රශ්න පත්තරේ නිවැරදි පිළිතුර x කින් ලකුණු කරන්න ඕනෑ . බලමු බුද්ධි පරීක්ෂණයෙන් ලංකාවේ කී දෙනෙක් නිවැරදි පිළිතුර තෝරයිද කියලා🤩🤩🤩
@Buduruwagala
Ай бұрын
රටෙි අනාගතය වෙනුවෙන් පෙරට ආපු ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි රට අනුරට ජය වෙිවා
@sunilwickramarathna388
Ай бұрын
මේ පින්බිම ආරක්ශා කරගන්න රොදබැද ගැනීම ගැන කලාකාරිනියක් කලාකරුවන් මාලිමාව දිනවීමට පෙලගැස්ම සුබ පෙරනිමිත්තක්❤❤❤❤❤
@napatawelaniradhananda3485
Ай бұрын
❤චාමික සිරිමාන්න මහතාගේ සිද්ධිය හැමෝටම සිදු වී ඇත.🤔😔😁😁😁
@YibinShao
Ай бұрын
මටත් 👍🏻😄
@LakminiFernando-y9u
Ай бұрын
ජයවේවා ❤🎉
@uvindurandeepa2201
Ай бұрын
අනුර සර් ප්රමුඛ මාලිමාව දිනවීමට මේ ලස්සන රට දිනවීමට ඒ වටා එකතු වූ බුද්ධිමත් කලාකරුවන්ට ස්තූතී❤මාලිමාවට ජය වේවා!❤මුලු රටටම ජය වේවා!❤AKD🧭❤️
@milindasenaratna1334
Ай бұрын
අපිට මේ සැරේ සර්ල, රජානෝල නැහැ .සහෝදරයා කියලා කටපුරා ආමන්ත්‍රණය කරන්න පුලුවන් උතුම් මිනිසෙක්.ඉන්නෙ.
@uvindurandeepa2201
Ай бұрын
@@milindasenaratna1334 අනිවාර්යයෙන්ම ඒ උනාට මගේ වයසත් එක්ක බලද්දී මට හිතෙන්නෑ සහෝදරය කියල කතා කරන්න ❤️
@teklapriyanthi3330
Ай бұрын
Hrima sathutui malimawa wata hitapu apa kalakaruwan kalakaraniyanta godak sthuthi godak pin .
@ThushariThalagalage
Ай бұрын
සා දුකින් පෙලෙනවුන් දැන් ඉතිං...නැගිටියව් ....අන්තිම ...සටනට ...නැගිටියව් නැගිටියව් ...22ක ....අසරනුන් ...රජ කරව්... npp❤ ජය ජය ජය ජය ජය ජය
@sadun5401
Ай бұрын
😂😂
@disnaw992
Ай бұрын
Malimawata jaya wewaaaa!!!
@shayakk3383
Ай бұрын
ෂා…නියම ටිකක් කිව්වෙ සංගීත් සහ දිමන්ක. රටට යහපතක් නොවුනොත් ඒකට විරුද්ධවත් වැඩ කරනවා”🫡 හැමෝම බුද්ධිමත් දැන් . ශ්‍රීලාංකිකයන්ට තෙරුවන් සරනයි🙏🫡🇱🇰🇨🇦
@chamindaprasad7020
Ай бұрын
ඔබලාගේ මෙ සහබාගිව්ම අගය කරනවා ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏 අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
@sudarmikabandara6636
Ай бұрын
නියමයි සංගිත් අයියේ❤
@ajithpriyadarshana9357
Ай бұрын
ආඩම්බරයි ඔබලා සියලුම දෙනා ගැන.❤
@anuruddaanu1674
Ай бұрын
නියමයි කොන්ද පන තියෙන කලාකරුවන් රැසක් අපිත් සමග ඉන්නවා හොරුත් එක්ක ඉන්නවා ඉතාම අතලොස්සක් කලාකරුවො 😢😢🎉
@rajasirimanuweldura8691
Ай бұрын
Apeta harema Asa hetenwa Ape Kalakarayo gana ❤
@vimukthimusic7457
Ай бұрын
රනිල්ට සජිත්ට නාමල්ට පුක දෙන හැත්ත අපි එකන්ම මාලිමාවට ❤️❤️❤️
@rajasirimanuweldura8691
Ай бұрын
Malimawata jaya wewa ❤❤
@namalmadhuranga5175
Ай бұрын
චාමික සිරිමාන්නට වගේ තමා අපිටත් ඒ කාලේ හිතුනේ😢😢 පස්සේ තමා අපිට තේරුනේ❤
@SriyaniChandralatha-hw3hb
Ай бұрын
දැන් හොරුන්ට කඩේ යන උන් , ඉන්නවනෙ ඒ අය බයවෙලා ඉන්නෙ,,, ,,දුවන්ඩ පාර මදි,,,,,මාලිමාවට ජයවේවා ,,,,
@digaarr7598
Ай бұрын
චාමික සිරිමාන්නගෙ කතාව❤
@swarnamunasingha3759
Ай бұрын
මලිමාවට ජයවේවා මාගේ මුළු පවුලම මලිමාවට
@veronikasiyambalagoda7155
Ай бұрын
චාමික සිරිමාන්න ❤
@shiranimngala6839
Ай бұрын
කලා කරුවන් සියලු දෙනාට බොහොම ස්තුතියි මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි
@UshanPrabodha
Ай бұрын
❤️❤️❤️❤️👍👍👍
@sumithbandara7258
Ай бұрын
Jayawewa
@JenitaWanigasooriya
Ай бұрын
පුළුවන් නම් චාමිකගෙ කොටස ෂෝට් වීඩියෝ එකක් විදිහට දාන්න. අපිට ෂෙයාර් කරන්න. ඔහු වගේ හිතපු බොහෝ දෙනෙක් අපි එක්ක ඉන්නවා මමද ඇතුළුව. තව අයට දැනගන්න ෂෙයාර් කරමු.❤
@GayaniGamlath
Ай бұрын
බුද්ධිමත් කලාකරුවො ටික
@thushanrathnaweera5509
Ай бұрын
නියමයි...❤❤❤❤❤❤❤❤
@LakmalSalinda-f3g
Ай бұрын
අනිවාර්යෙන් මේ රටට අවශ්‍ය. මිනිස්සුන්ගේ බලයක්
@sujeewafernando6580
Ай бұрын
මහ පොලවේ යතාර්තය තේරුම් ගත් සැබෑම නලු නිලියන් මෙහි පැමිණ ඇත.❤❤❤❤❤
@h.p.k.wijesinghekapila3841
Ай бұрын
❤,niyamai ...!
@disnaranasinghe8307
Ай бұрын
Aniwarenma sangith aiya apith malimawata. Jayawewaaa Teruwan saranai ❤❤❤❤❤
@chammipriyantha1324
Ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍
@user-dn2yr4zu5i
Ай бұрын
සජිත්ගේ මැටි මෝල්ලු ඉරිසියාවට කියන්නේ ගෝටා පාට් 2 ලූ. පව් බං උන් නම්. 😂
@JenitaWanigasooriya
Ай бұрын
කලා කරුවන් සියලු දෙනාටම අවැසි මොහොතේ නැගී සිටීම වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පොලොන්නරුව අපෙන් ❤
@chamakadilukshan6271
Ай бұрын
ඇත්තම කිව්වොත් මමත් හිටියේ චාම්ක සිරිමාන්න කියන මේ දෙයත් එක්ක.ඔය විදියටම මමත් ඔය සියලු දේ හෙව්වා.අන්තිමේ තේරුම් ගත්තා.මෙයාලා මේ කියන දේ ඇත්ත නේද කියලා.මේ පාර මාලිමාවට.මෙයාලත් හරියට කරේ නැත්තං මෙයාලත් ගෙදර.
@upalijayathissa2607
Ай бұрын
මේ කලාකරුවන්ගේ බුද්ධිමත් අදහස් අහනවිට පුදුම සතුටක් දැනුනේ. ජයවේවා ...
@NimaliArambegedara
Ай бұрын
Jayawewa malimawa ❤❤❤❤❤❤❤❤❤❤
@අන්ජුලාශෂී3333
Ай бұрын
හරිම සතුටුයි කලා ලොවේ විශිෂ්ඨයින් සියලුම දෙනා මාලිමාව වටා එකතු වෙලා ආදරෙයි ස්තූතියි සොඳුරු කලා කරැවන් හැමෝටම ❤❤❤❤❤❤❤❤
@thidasattanayake5838
Ай бұрын
Jaya vewa oba samata. Anura sahodarayata jaya vewa Malimawata jaya vewa ❤❤❤❤❤
@PriyankaPerera-j3z
26 күн бұрын
❤❤❤ape malimawata jayawardena niyathai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤anura sahodarayata api godak aaaadareeeee❤❤❤❤❤❤❤❤❤
@Induminad129
Ай бұрын
Dimanka ❤️
@charithnilanka-z6u
Ай бұрын
මාලිමාවට ජය වේවා අපි හලාවත🎉🎉🙋🙋
@sanjeewaindrajith4240
Ай бұрын
පෝස්ට් එකක් දැකලා බලන්ට අවේ නිරෝෂන් විජේරත්න මහත්තයාගේ වීඩියෝ එකක් දැකලා ආදරෙයි ඔබලාගේ එකතුවීම ගැන
@housekeepingsupervisors2716
Ай бұрын
ඔබ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤
@nirmadhapurnima2766
Ай бұрын
අපි හිතුවේ රංගනද සිල්වා තමයි කලාකරුවෝ එකතු කරන වැඩ්ඩා කියලා... අනුර කුමාරනේ යකෝ වැඩ්ඩා..❤
@gihanpathirana705
Ай бұрын
ස්තුතියි ඔබලාට ❤️❤️🙏
@Jeny-d5q
Ай бұрын
නියම කලාකරුවෝ
@kumudunidissanayaka805
Ай бұрын
රට වෙනුවෙන් පෙරට ආ කලාකරුවන්ට අපගේ හද පිරි ප්‍රනාමය
@lakumari-gf2je
Ай бұрын
Matath parakku wela hamadema terune kamak na me para ekenma anurata❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChithralekaArachchige
Ай бұрын
AKD JAYA WEWAA ❤
@DewhasDewhas-j6f
Ай бұрын
තමන්ට ලැබෙන පුද්ගලික වාසි වෙනුවෙන්... දේශපාලන පක්ෂ වලට කඩේ යන... කුහක කළාකරුවන්හට නිවැරදි මාවත කියාදෙන.....ලක් මාතාවට ආදරය කරන ඔබලා සැමදෙනාට... දළදා සමිදුගේ පිහිටයි. 🙏 (මාලිමාවට ජයවේවා... අපගේ මව්බිමට ජයවේවා.)
@inoshawijethunga6044
Ай бұрын
ආඩම්බර යි දැක්කම ඔබ සැම
@nishanthadangalla9999
Ай бұрын
කොහොමද කලාකරුවන්ගෙ ගැම්ම.අපිව සතුටු කරවන ඔබතුමාල තව එක දෙයක් කරන්න.පුලුවන්නම් සමාජ වටපිටාවට ගිහින් මිනිස්සු දැනුවත් කරන්න.ඔයාල කියන දේට මිනිස්සු ඇහුකම් දෙනව.තවමත් මුලා උනු මිනිස්සු ඉන්නව ඒකයි.
@sunethliyanage7531
Ай бұрын
අපේ කොටස අපි කරනව මේ දවස් ට්ක කලාකරුවො එලියට බැහැල ගේම දුන්නොත් කෝටිය අපිට දුර නෑ👍💪❤️
@manojmanjula9563
Ай бұрын
හුගක් කළා කරුවන්ට කළා හැකියාවන් තිබුණට සංගීත්ලට වගේ ගැඹුරු දේශපාළණ විඤඥාණයක් නෑ😢 සංගීත්ගෙ දේශපාළණ කොන්ද චින්තනය සුපිරි❤මාලිමාවට ජයවේවා❤
@lalithudaya4079
Ай бұрын
Siyalu Kala karuwanta ape pranamaya jayawewa
@krishanthisr9152
Ай бұрын
Srimanna hari
@ruchira296
Ай бұрын
අනිවා මේපාර වෙනස් කරනවා❤️
@HasithaPerera-bf4uc
Ай бұрын
Ape,sahodaraya,ape,gampaha,chandaya,obata
@sharontaylor1383
Ай бұрын
AKD will make Sri Lanka Great! AKD ❤NPP♥️JVP 🌹❌♥️
@sanjayakaluthanthripeiris5524
Ай бұрын
Oh seriously hope we will not be next Cuba -
@sharontaylor1383
Ай бұрын
@@sanjayakaluthanthripeiris5524Do Ur part by voting for him, and leave the rest 🙏 He got this 😊
@indrajithupul6395
Ай бұрын
බුද්දිමත් කලාකරුවානෙනි ඔබට ප්රානාමය.තව ඉන්නව හොරුන්ට කඩෙ යන සෙට් එකක්.ඔවුන්ටත් ප්රානාමය මාලිමාවට විශිෂ්ඨ ජයක් 👍👍👍
@AnuradhaUdayangani-p7e
Ай бұрын
Dimanka malli mamath oya wage kawadawath mage kathiraya katawath dila ne eth me para denawa❤❤ ekenma malimawata❤️❤️❤️
@SMKarunathilaka
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@janidusurasingha8582
Ай бұрын
ආදරෙයි හැමෝටම ❤❤❤❤
@WasanthaKumara-w5c
Ай бұрын
Malemawata jayen jayama වේවා
@VijithaPiyarathna
Ай бұрын
උඹල වගේ අපතයො දුවන්නෙ ඩොලර් පස්සෙ මේ කලාකාරයො දුවන්නෙ රට වෙනුවන්
@jinadaripunchihewa9874
Ай бұрын
Rata wenuwen...kisima wasiyak nobala niwaradi thana thoragath deshapremee kalakaruwanta gawurawaneeya pranamaya❤❤❤🙏🙏🙏
@AnojaRathnamali
Ай бұрын
❤❤❤❤❤❤
@sumedasamankumari7107
Ай бұрын
බුද්ධිමත් තීරණයක්, රට අනුරට, අනුර රටට,
@HazeenaHazeena-y8o
Ай бұрын
Jayawewa ❤❤❤
@rccrobin6521
Ай бұрын
මම කැමතිම කලාකාරයො ටිකක් මාලිමාවට එකතුවෙලා ❤
@니루-p9u
Ай бұрын
ආදරණීය කලාකරුවන් හට ප්‍රණාමය ❤
@idunilpiyankara8800
Ай бұрын
පටිට නියමයි ❤❤❤❤
@priyanganiamarasingha9310
Ай бұрын
Great speach
@DilhaniThanuja-w1y
Ай бұрын
ජය වේවා මාලිමාවට
@sanjayaherath8273
Ай бұрын
චන්දයට කලින් මෙි සියළුම ගායකයන් වෙිදිකාවකට ගේන්න පුළුවන් නමි ජනතාවගෙ ඇස් ඇරෙයි
@pererairene813
Ай бұрын
ජයග්‍රහණය බලමු sep.22,2024..ජනතාව කවදා තෝරන්න .කියා ok?
@pererairene813
Ай бұрын
president .first.1
@pererairene813
Ай бұрын
🇱🇰
@pererairene813
Ай бұрын
🇱🇰 srilanka.ceylon .ok
@SathsaraniSamarawickrama
Ай бұрын
මොකා උනත් මෙච්චර කල් නාකී වෙනකල් ආණ්ඩු කරලා මෙම රටෙ සම්පත් විකුණලා ලොකෙන් රිංගා කාල මහ බැංකුව හොරා කාල මහ ජනයාට කෙලිය නැති එකෙක් එන්න ඔන
@tharindunupehewa9685
Ай бұрын
ආදරෙයි මේ වටින මිනිස්සු ටිකට❤❤❤
@NamadasaWarnakula
Ай бұрын
❤❤❤Super budusarani 💐💐💐
@PushpaKumari-zf3ry
Ай бұрын
මාලිමාවට ජය නියතයි❤❤❤❤
@bandarabandara3051
Ай бұрын
Jaya wewa malimawata
@SilwaEA12
Ай бұрын
❤❤❤🎉🎉🎉👍👍👍
@Sanjeewakuma
Ай бұрын
නියම බුද්ධිමත් කාලාකරුවන්ට අපේ රටේ උත්තමාචාරය මාලිමාව ට ජයග්‍රහණය නියතයකි සියලුම දෙනාට අවංක හදවත් වලට❤❤❤❤අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා 9 ජනාධිපතිවරයා
18:11
අගේ ඉඳන් කන කන නාකි රැවුලා | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 41 М.
15:30
ඩඩ්ලිගේ රජ බඩුවක් මාට්ටු විඩීයෝවක් ලීක් වෙයි | SRI LANKA DECIDE
Channel 4
Рет қаралды 8 М.
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 19 МЛН
00:40
When mom gets home, but you're in rollerblades.
Daniel LaBelle
Рет қаралды 127 МЛН
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 22 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 182 МЛН
12:30
රට හදන්න එන දේශපාලනඥයෝ CIDය ඉස්සරහා සල්ලි බෙදාගන්න බැරුව මරාගනී සජීවීව කැමරාවේ පටිගත වූ දර්ශන සහිතයි
News Center
Рет қаралды 5 М.
31:21
2025 වෙනකොට ලංකාවේ වාමාංශික දේශපාලනය ඉවරයි.ඒ කියන්නේ J.V.P එක ඉවරද ? | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 24 М.
54:45
හම්බන්තොටට බැස්ස අනුර මහින්දව කුජීතම කරල දායි.කාන්තාවන්ට නන්ස්ටොප් හිනා. Anura's full Speech
The Life Traveler
Рет қаралды 362 М.
1:01:17
පුබුදු ජාගොඩ ජය ගත යුතු ම මනුස්සයෙක් ...! | - ටොපික් එක මාරු කළා ම කතා කරන ලස්සන ... -
Royal Taprobanian
Рет қаралды 55 М.
14:25
ගිය පාර වගේද මේ පාර බලන්නකෝ වෙනස - මාතලේ මහ මැතිවරණ සමීක්ෂණය Badulla TV #news
Badulla TV
Рет қаралды 23 М.
7:35
දමිතගේ තැපැල් පෙට්ටිය - CIDය අසල උණුසුම් වෙයි #damitha_abeyrathna
Dasatha News
Рет қаралды 3,9 М.
48:00
ප්‍රසිද්ධ මාද්යවේදියෙකුට සහල් මෝල ලියා දී ඩඩ්ලි සිරිසේන අද රාත්රියේදී රට හැරයයි
VFM RADIO 107
Рет қаралды 145 М.
39:43
බුද්ධික රඹුක්වැල්ල ස්වර්ණවාහිනී හිත ඉල්ලන තරු වැඩසටහනෙන් ඉවත් වුණාද ඉවත් කළාද
Sudaa Studio
Рет қаралды 189 М.
35:36
අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට ලියපු කැටේපේ | Wimal Ketipearachchi | NPP | AKD Hari tv
Hari Tv
Рет қаралды 164 М.
11:42
පිටකොටුවේ අලුත්ම සමීක්ෂණය - සියලු බලකොටු බිදදමා මාලිමාව අංක 1 ට #jvpsrilanka
Badulla TV
Рет қаралды 23 М.
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 19 МЛН