කෑම හදාගෙන එලියෙන් කෑවා ♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 104,247

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 958
@Lidiyaruth
@Lidiyaruth 2 ай бұрын
මරීනව දකින හැම මොහොතෙම හිතන්නෙ අනේ අපේ රටෙත් මේ වගේ මේ වයසෙ දරුවෙක්ටවත් මෙහෙම නිදහසේ යන්න එන්න තියනව නම් කියලා. ලංකාවෙ දරුවෙක් එලියට තනියම ගියාම දෙමව්පියෝ කොච්චර බයෙන් ඉන්නවද දරුව ගෙදර එනකන්. මේ නිදහස මේ ලස්සන ජීවිත අපේ රටේ හැම දරුවෙක්ටම හිමි වේවා..!!!අනේ අපේ රටේ මිනිස්සුන්ගෙත් හිත් පිරිසිදු වේවා... ලස්සන වෙවා.. එදාට අපිටත් බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් ❤
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 2 ай бұрын
එහෙම කියන්න එපා. ජපානෙත් ප්‍රසිද්ධ නොකලාට ස්ත්‍රී දූශන සිදුවන රටක්. මීට මාස කීපයකට පෙරත් එවැනි සිදුවීමක් ප්‍රවෘත්ති වලට පෙන්නුවා .
@Lidiyaruth
@Lidiyaruth 2 ай бұрын
@@ashakarunatilleke5048 ඔයා දන්නවද ලෝකයේ ස්ත්‍රී දූශන වැඩිම රටවල් 10 අතර ලංකාව ඉන්නව. ජපානෙත් ඉන්නව. නැ කියන්නැ. නමුත් ශ්‍රී ලංකාවට සාපේක්ශව ගොඩක් අඩුයි. එ වගේමයි නීතිය. ලංකාවෙ ස්ත්‍රී දූශන වලින් ලොකුම දඩුවම ලැබුනෙ නිත්‍යාගෙ කේස් එකට. අනිත් හැම එකක්ම සාමාන්‍යයි. දවසක් පොලීසියක ගිහින් බලන්න. දවසට කීයක් එනවද කියල. මීට වඩා මගෙ රටේ මිනිස්සු ආකල්ප අතින් විනයක් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරන එක වැරැද්දක් නැ නේද
@SiyathLanka
@SiyathLanka 2 ай бұрын
Ape rate mehema kawada gatha karannda
@SachiGamage-i5i
@SachiGamage-i5i 2 ай бұрын
Eeka aththa...ganu lamayek ohoma kotata adhan giyoth monada nokiynne ape ratee
@geethathudugala79
@geethathudugala79 2 ай бұрын
@Pabashathashmila9645
@Pabashathashmila9645 2 ай бұрын
නැන්දිගේ විඩියෝ එක හරිම ලස්සනයි. දැක්කත් ඇති හිත පිරෙනවා. නැන්දිගෙ Family එක හරිම සරලයි. ආදරෙයි නැන්දි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 ай бұрын
වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක .මාරම ආකර්ෂණයක් තියෙන්නේ අනේ ,ඔබගේ මේ වීඩියෝ වල.උයන පිහින ,වගාව මොනදේ වුණත් මාරම පිලිවලයී පිරිසිදුයී ඇසට ප්‍රිය ජනකයී .❤👍🌹.ඔබ, වාසනාවන්ත ,බිරිඳක් සහ මවක්.ඔවැනී ආදරනීය සැමියෙක් සහ දරුවෙක් ලබන්න .❤ඔබ සියලුම දෙනාට බුදු සරනයී .(අගහරුවාදා,සහ සෙනසුරාදා මග බලා සිටිමී .වීඩියෝ ප්‍රමාද කරන්න එපා )
@chathuchathu1043
@chathuchathu1043 Ай бұрын
ආසාවෙන් බැලුවා අක්කේ video එකක්..චුට්ටක් පරක්කු උනා video eka බලන්න...අනේ අක්කේ වගාව නම් ෂෝක්..තව තව ඵලදාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@laylakaram5007
@laylakaram5007 2 ай бұрын
මට නමී ඒ වගාව දකිද්දි හරියට භාවනාවක් වගේ කොචීචර ලස්සනද අල්ලන එපා පලදාව කුනුවෙනවලු ඔයා ඒක බොරුවක් කියලා ඔප්පු කරා අපි අතගාලා කතා කරාම ඒයාලට අපෙ ආදරේ දැනෙනව ❤❤❤ 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️😘😘🙏🙏
@MihiraniWijekoon
@MihiraniWijekoon 2 ай бұрын
ඔයාලගේ ගෙදර සුරංගනා ලෝකයක් වගේ❤❤❤හරිම පිරිසිදුයි පිලිවෙලයි.ඇත්තටම ජීවිතේ එක පාරක් හරි ඔයාලගේ ගෙදර ඇවිල්ලා යන්න ඇත්නම් කියලා හිතෙනවා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 ай бұрын
හරිම ලස්සනට පැළ ටික හැදිලා හරිම සතුටුයි ඒවා දැක්කාම😊. අනේ මං නම් අහලා තියෙන්නේ ගස් වල කොළ, ගෙඩි ආදරෙන් අතගෑවාම පලදාව වැඩිවෙනවා කියලා. එයාලා එක්ක ආදරෙන් කතා කරන්න කියලා. කරපිංචා ගහේ කතාවනම් හරි. මොකද මල් ආවාට පස්සේ ගහ මෝරනවා. මරීනා වගේම මාත් ආසයි කරවිල බැදලා සම්බෝල කන්න. හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා. ඇත්තටම ඔයාලා ගොඩාක් ලස්සනට ජීවත් වෙනවා. ආදරෙයි හැමදාමත් ❤
@sewwandhiachini3053
@sewwandhiachini3053 2 ай бұрын
ඇත්ත ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@SanukiGayansa
@SanukiGayansa 2 ай бұрын
වීඩියෝ එක බලන්නත් කලින් comment එකක් දාන්න හිතුනා ....❤ බල බල ඉදියේ නැන්දා වීඩියෝ එකක් දානකම්❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@LakmaliPremasiri
@LakmaliPremasiri 2 ай бұрын
ඔහෙට එන්න බැරි උනත් ඔයාගෙ මේ වීඩියෝ බලද්දී ඔහෙ ජීවත් වෙනවා වගේ හැගීමක් හිතට දැනෙන්නේ....❤❤❤❤ ඒකට ඔයාට 😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@yasasindunil7499
@yasasindunil7499 2 ай бұрын
පුදුම සතුටක් දැනෙන්නේ වීඩියෝ එකක් දාලා තියනවා දැක්කම . ඇබිබැහි වෙලා දැන් ඔයාගේ වීඩියෝ වලට. උයන ඒවා බලන්න ගොඩක් ආසයි . ලස්සනයි අදත්. මරීනා දුව නිදාගෙන ඉන්නෙ හාපැටියෙක් වගේ. ජේසු පිහිටයි අක්කේ ගොඩක් ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@UdeshikaPerera-o2t
@UdeshikaPerera-o2t 2 ай бұрын
අදත් වීඩියො එක හරිම ලස්සනයි...අක්කා රසට කෑම හදන විදිහ,කාර්යබහුල ඔයා පවුලේ ආදරණීයන් එක්ක සතුටින් කාලය ගත කරන විදිහ හරිම ආදරණීයයි..තිබෙන ඉඩ කඩ කළමණාකරණ ය කරමින් කරන වගාවන් දකින්නත් ආසයි..ඉතින් අක්කේ හැමදාමත් ඔයා සතුටින් පරිස්සමින් ඉන්න...❤❤ බුදුසරණයි!
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@PinkyWithanage
@PinkyWithanage 2 ай бұрын
ඔයාගේ වගාව දැන්නම් හරිම ලස්සනයි දැක්කම ආසයි.. මරිනා මැණික මතක් කරා කියන්නහැමදාම වගේ ගොඩක් අසාවෙන් අදත් වීඩියෝ එක බැලුවේ.. සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Snapstatusshow-dd7yn
@Snapstatusshow-dd7yn 2 ай бұрын
එළවළු හදනකොට අතගාලා හදන්න ඕන ඒවට ආදරය කලොත් තමයි අපට පලදාව දෙන්නෙ නංගි වගෙම ඔයාගෙ ගෙවත්තක් හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 2 ай бұрын
මටනම් හරිම සතුටුයි වගාව දැක්කම..කෑම හදනවා ලස්සනයි...පවුලේ අය හරිම වාසනාවන්තයි අක්කා ආදරෙන් කෑම හදල දෙනවා..ලයිෆ් එක මැනේජ් කර ගන්න අක්කෙ ඔයාගේ වීඩියෝ හරිම වටිනවා. තෙරුවන් සරණයි හැමදෙනාටම ❤..
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@iresharuwanmali8131
@iresharuwanmali8131 2 ай бұрын
ඔයා ගෙ වගාව ..ඔයාගෙ cocking style එක...කොටින්ම කිව්වොත් ඔයාගෙ life style එකම හරිම ආසවෙන් බලන්න පුලුවන් ....❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 2 ай бұрын
හිතට මාර සතුටක් දැනෙනවා ඔයාගෙ vlog බලන කොට.හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chandimaamarapathi5739
@chandimaamarapathi5739 2 ай бұрын
අනූ අක්කි.. ඔයා කෙට්ටු උනේ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එනවා කියලා පොරොන්දු උනා ..අනේ ඒක ඉක්මනින් ගේන්නකෝ...ප්ලීස් අක්කි..ආදරෙයි ඔයාලට ...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මම තාම කෙට්ටු වෙන ගමන් ඉන්නෙ 🌷 තව ටිකක් කෙට්ටු වුනාම මම විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sewperera788
@sewperera788 2 ай бұрын
​@@anushajeewani2016 අක්කි උදේ කෑම skip කරන්නෙත් එකද 🤔
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
@@sewperera788 නෑ මම වැඩට යන නිසා උදේට කොහොමත් කන්නෙ නෑ මට උදෙන්ම කන්න බැරි නිසා .. ගෙදර එන්නෙ 10 ට.. ඉටපස්සෙ තමයි උදෙ සහ දවල් කෑම එක එක පාර ගන්නෙ .. 🌷
@PriyakanthiThalakumbura
@PriyakanthiThalakumbura 2 ай бұрын
කරපිංචා..ඇට.. මල් අරන් තියලා..ඔයා කොණ්ඩෙට ගාන තෙල් හදද්දි එකතු කර ගන්න
@watvijayanthi5522
@watvijayanthi5522 2 ай бұрын
කරවිල මැල්ලුමත් මාර රසයි අක්කෙ තක්කාලි පොල් කහ ලූනු රම්පා කරපින්චා ලුනු දාලා තෙම්ප්‍රාදුකරලා තෙල් ටිකක් හොදට දාලා පොල් අන්තිමට දාන්න තෙත ගතිය තියෙන්න ගන්න පුදුම රසයි තක්කාලි ටිකක් හොදටන්දාගන්න
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එහෙමද බලන්නම්කො. ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@arunashantha4778
@arunashantha4778 2 ай бұрын
නැන්දිනම් හරිම හොද ශෝක් කෙනෙක් ටිකක් නැන්දිත් එක්ක කතා කරන්න තියනවනම් නුඩ්ලස් කාල රසයි කියපු විදිහ පොඩි ලමයෙක් වගේ අනේ හරි ශෝක් ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️ ගොඩාක් ♥️♥️♥️
@arunashantha4778
@arunashantha4778 2 ай бұрын
@@anushajeewani2016 නැන්දිටත් ගොඩක් ආදරෙයි ❤️😘
@wasanakumarihamy4643
@wasanakumarihamy4643 2 ай бұрын
ඔයා ගොඩක් කෙට්ටු වෙලා හරි ලස්සනයි නගෝ
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️😘🙏🙏
@Dilukadissanayaka93
@Dilukadissanayaka93 2 ай бұрын
Harima lassani akki oyage video..api asawen balanne...adarei akki oyatath duwatath dennatama ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 2 ай бұрын
මරීනාව දකිද්දී හිතට දැනෙන්නෙම මගේම දරුවෙක් වගේ. අක්කා එයාව හරිම ලස්සනට පිළිවෙලට හැමදේම එයාට කියලා දීලා.මට ලැබෙන්න ඉන්නෙත් දුවෙක්. මං ඒක සිතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ දුවත් මරීනා වගේ දරුවෙක් වේවා කියලා. ආදරෙයි අනු අක්කෙ ඔයාටත් මරීනා මැණිකටත් බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 2 ай бұрын
ඔයාට ඉන්නෙ හරිම ආදරණීය husband කෙනෙක් akki ♥️ hamadama sathutin inna adareii♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️😘♥️♥️
@thathsarapanchali9485
@thathsarapanchali9485 2 ай бұрын
ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ 😍 ගොඩක් ආස නැන්දාගෙ කෑම හදන වීඩියෝ බලන්න😊 නැන්දල හොදින් ඉන්නවා නේද මරීනා නංගිව ආදරෙන් මතක් කරා කියන්න ❤❤❤ බුදුසරණයි නැන්දෙ 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අපි හොඳින් ඉන්නවා ♥️♥️ කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 2 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KaumadiVilla
@KaumadiVilla 2 ай бұрын
Marinage වයස kiyada kiyannako anu nande❤🌷💐 Marina ගොඩක් ලස්සනයි ❤🥰😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
11 ♥️♥️♥️
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
අනේ අක්කගේ ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි..කෑම ටිකනම් පිස්සුවක් 😍😍😍 ලස්සනයි අදත් ව්ලොග් එක 🥰🥰❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rohanvijitha5147
@rohanvijitha5147 2 ай бұрын
අදත් වෙනදා වගේම විඩියෝ එක දානකම් බලාගෙන සිටියා ආදරෙයි ජය වෙිවා ❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@VishiPremarathne
@VishiPremarathne 2 ай бұрын
Auntyට ponytail hairstyle එක හරිම ලස්සනය්❤️😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏
@mayurilakmali1168
@mayurilakmali1168 2 ай бұрын
මං ගොඩක් සතුටුයි මං අක්කාගේ විඩියෝ එක බලද්දි විඩියෝ එකේ like views වැඩ් වෙනවා දකිද්දි.බැල්කනි එකට එ light එක දැම්මාම ලස්සන vibe එකක් තියෙන්නේ.ඊලග විඩියෝ එක මරීනාගේ concert එකේ විඩියෝ එකක් වෙයිද අක්කා😊❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ එහෙම වෙයිද බලමු නෙ ♥️♥️
@MinuliEkanayaka4373
@MinuliEkanayaka4373 2 ай бұрын
Nandage vidiyo okkom balala tiynne ❤❤ LYSM nandii
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hansitharanga9504
@hansitharanga9504 2 ай бұрын
Vedio eka danakan bln hitiye ..❤️❤️❤️ adath godaaak lassanai aunty ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chalaniishara9030
@chalaniishara9030 2 ай бұрын
නැන්දගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 2 ай бұрын
වගාව නම් මාර ලස්සනයි .. දැක්ක ත් හිත පිරෙනවා .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️😘😘🙏🙏
@chandimasilva229
@chandimasilva229 2 ай бұрын
ගොඩක් ලස්සනයි විඩීයෝ එක.දුවටත් හරිම ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️
@sewwandisewwandi9534
@sewwandisewwandi9534 2 ай бұрын
විඩීයෝ එකක් දානකම්මයි බලන් හිටියේ අදත් හරිම ලස්සනයි විඩීයෝ එක ඇන්ටි....😊❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
මුලින්ම කියන්න ඕන Vedio එක හරිම ලස්සනයි නංගී. ඔයා හදපු කෑම ජාති. හරිම ආසාවෙන් බැලුවේ. කරවිල සම්බෝල eka. මාර colourful. අපිට පාට පාට radish නැහැනේ ලංකාවේ. හුඟක් රසට ඇති. නංගී ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි රැට. අමුතු ලස්සනක් තිබුණේ. (දවල් ටත් ලස්සනයි හොදේ). අද Malisha පුතාත් ඉන්නවා නේද. දූ පැටියාගේ concert එකේ pictures දාන්න හොදේ. ඉතින් නංගී හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරනවා ඔයා ඇතුළු මුලු Family එකටම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@h.myashodha8148
@h.myashodha8148 2 ай бұрын
Oyawa mathak una vitharai video ekak demma ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️😘
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 2 ай бұрын
අනේ අද කට්ටියම ඉන්නවා.... හරිම ෂොක් .... ආසයි දකින්නත් කට්ටියම එකට ඉන්නකොට..... ආදරෙයි නැන්දි ...❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Saduniperer
@Saduniperer 2 ай бұрын
Mn thamai palawei comment eka Akke adrei ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️
@basurujayathilaka1846
@basurujayathilaka1846 2 ай бұрын
Ammoooh antyge videos ena kal balagenamai inne...oluwe stress nathi wela pudhuma sanasillak danenne mewa dakkama❤😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dinithikumbukage6120
@dinithikumbukage6120 2 ай бұрын
Harima lassanai ❤.uncle ta sinhalen katha karanna barida
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
සිංහල බෑ ♥️♥️
@TharulDamsith
@TharulDamsith 27 күн бұрын
Ane ehema deyak naha .....pala hama thissema athagala saththu karana kota ,evata adare denakota thamai ewa oya wage lassanata hadenne ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 27 күн бұрын
♥️♥️♥️♥️♥️🙏
@ganeshikafernando4602
@ganeshikafernando4602 2 ай бұрын
කරවිල ඇට අයින් කරන්න එපා .ඇට එක්කම බැදලා කන්න ඇට ගුණයි.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි ♥️😘😘🙏
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 2 ай бұрын
@@ganeshikafernando4602 ou math eka hithuna
@SurangiSurangi-s9e
@SurangiSurangi-s9e 2 ай бұрын
ආදරේයි හැමදාම ❤❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤ඔයා රහට කෑම හදනවා අක්කේ .ආදරෙයි පනවගේ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@shewminipandigama8088
@shewminipandigama8088 2 ай бұрын
හරි සරලයි ඔයාගේ family එක🫶🏻ඒ නිසාමයි vedios වලට මෙච්චර මිනිස්සු කැමති. මම නම් ආසාවෙන් බලන එකම channel එක මේ❤🌻
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@shemilliyanage1824
@shemilliyanage1824 2 ай бұрын
ඔයාගේ වගාව දැක්කම හරිම සතුටක් දැනෙනවා . එක හරිම ලස්සනයි ❤️ මගේ දුවත් හරිම ආසයි ඔයාගේ video බලන්න එයා මරිනට වඩා අවුරුද්දායි වැඩිමල්. මරිනා නිදහසේ පාරේ යනවා දැක්කම හරිම සතුටුයි. අපේ දුවලට එහෙම යන්න බැහැ. ඔයාලාට ජේසු පිහිටයි . මරිනා මැණිකව මතක් කලා කියන්න .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
කියන්නම් 🌹🌹ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️
@krishanimadhavi
@krishanimadhavi 2 ай бұрын
හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ආසාවෙන් .ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම සතුටින් පරෙස්සම්න් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 2 ай бұрын
ආලේ ලස්සනයි නැන්දියෝ මරීනා නංගි ලොකු වෙලාද මන්දා ටිකක් ශෝයි අනේ ඔයාල නම් ආදරෙයි හොදේ පරිස්සමින් සතුටින් ඉන්න ආයෙ ඉක්මනටම වීඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා මම හොදේ😊❤❤❤❤❤❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ♥️♥️♥️
@MaduNisa-l3r
@MaduNisa-l3r 2 ай бұрын
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 ай бұрын
අදනම් ලන්කාවෙ කෑම වේලක් වගේ .ලස්සනයි රසත් ඇති කියලා හිතනවා ස්තුතියි .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 2 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤️😘 කෑම ටිකනම් සුපිරි❤️😋 වගාවත් ලස්සනයි ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰🌹😍💗🎀💕💞🌹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 2 ай бұрын
We always wish you for your success අනූ නැන්දේ. ❤️❤️🙏😊😊🙏❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@sewwandiamarasinghe-dc4jd
@sewwandiamarasinghe-dc4jd 2 ай бұрын
කවදාවත් එපා අක්කේ...අපි ආදරෙන් ආසාවෙන් ගහක් පැළයක් හිටවනවනම් ළමයෙක් වගේ එයාලටත් ආදරෙන් සාත්තු කරාම.අපිට එයාලගෙනුත් ලැබෙන්න ඕන පළදාව ලැබෙනවා අක්කේ...හැමවෙලේම නෙවෙයි අක්කේ..ඉදලා හිටලා පැළත් එක්ක කතා කරන්න..එයාලව ආදරෙන් පිරිමදින්න...අපේ හිත්වල.කහටක්.නැතිනම් ළමයෙක් බලනවා වගේ පැළටිකත් බලාගන්න ආදරෙන් අක්කේ...පැළත් එක්ක.කතා කරන්න..අක්කේ ඒ දැනෙන සතුට මානසික නිදහස වචනවලට පෙරළන්න බැරි තරම් අක්කේ...මං හිතන්නේ මෙච්චරයි අක්කේ..අපි හිතන පතන අපේ සිතුවිලි මේ.හැමදෙයක්ම.විශ්වයට මුදාහැරෙනවා අක්කේ...අපි.කරන හොද හෝ නරක අපිව ඉස්සරහට අරගෙන යනවා..මේ විශ්වයට මුදාහරින දේවල් තමයි අක්කේ.අපිට ලැබෙන්නේ ස්භාධර්මයට ආදරය කරන තරමට අපේ නිදහස සතුට ❤භුක්ති විදින්න පුලුවන් ගහකොළ.සතා සිව්පාවෝ මිනිස්සු වගේම ආදරේ හොයන ආදරේ ලබන්න කැමති කොටසක්..ඒ නිසා පුලුවන් හැම තත්පරේම අපි කාලයක් වෙන් කරගෙන එයාලටත් සාත්තු කරමු.එයාලව ආදරෙන් පිරිමදිමු...ගොඩාක් අයට ඒක පිස්සු විකාර වගේ දැනෙයි හිතෙයි.හැමකෙනාගෙම අදහස් එකිනෙකට වෙනස් ඒ නිසා අක්කේ.ඔයාගේ හිතට දැනෙන අවංක දේ ඔයා කරන්න....ඇත්තටම ඔයාලා වගේ අයට කාලයක් යද්දී හරියන්නෙත් ආදරය සෙනෙහස බැදීම් කියන දේ වචනයේ පරිසමාප්තියෙන්ම ඔයාගේ වීඩීයෝවල දකින්න ලැබෙන නිසා...හිත් හොද අවංක මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ අක්කේ.හරියනවාමයි..මං දන්නේ ඒක..මං ලබන අත්දැකීමෙන් මං මේ වචන ටික.කිව්වේ..අක්කේ..පුලුවන් තරම් පවුලට, ගහකොලට, පරිසරයට,සතුන්ට , මිනිස්සුන්ට අසල්වාසීන්ට ආදරේ බෙදන්න.අක්කේ..හැමදාමත් තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරණීය අනූ අක්කේ...තෙරුවන් සරණයි🙏 දළදා සමිදු පිහිට ජය ශ්‍රී මා බෝ සමිදු පිහිට දෙවි රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා🙏🙏🙏🙏 ඔබටත් ඔබගේ ආදරණීය දියණිය ඇතුළු පවුලේ සියළු දෙනාටත්....අක්කේ..
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඇත්තටම හරීම ලස්සන වචන ටිකක් මම මෙ කියෙව්වේ ♥️♥️ බොහොම ස්තූතියි ඔයාට ♥️😘😘😘🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@uttaraThennakon
@uttaraThennakon 2 ай бұрын
ඔයා හරිම සාර්ථක ජීවිතයක් ගත කරනවා.හරිම සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@samadhisamodya5108
@samadhisamodya5108 2 ай бұрын
Asai akki oyage video balanna godak kal idalama man balanawa hitha niwenawa oyage video walata e wagema akkagen man godak dewal igena gannawaa ❤❤❤ adarei
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 ай бұрын
ලස්සනයි විඩියෝ එක...හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න කට්ටියම ආදරේයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@sumanalekamge2205
@sumanalekamge2205 2 ай бұрын
හරිම අසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ඔයා දක්ෂ ගෘහණියක් හොද මවක් වගේම ගෙවිලියක් අපේ රටෙන් ඈත රටක ගිහින් මෙහෙම ජිවිතයක් ගෙවන එකත් සතුටුයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..💐🎉️💐🎉️💐♥️♥️💖❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Pubudunadeesh
@Pubudunadeesh 2 ай бұрын
මං ආන්ටිගේ වීඩියෝ එකක් බල බල ඉද්දී හස්බන්ඩ් අහම්බෙන් දැක්කා මං බලන විඩීයෝ එක මොකක්ද කියලා දැන් එයයි මායි දෙන්නාම එකතු වෙලා ඔයාගේ විඩීයෝ බලනවා...❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ අනෙ ආදරෙයි හොඳේ ♥️♥️♥️♥️
@Momchanu
@Momchanu 2 ай бұрын
එක පෙලට මගහැරුනු vlog බලන ගමන්,හිත පිරෙනවා කියන්නේ කියන්න වචන නෑ,ගොඩාක් ආදරෙයි ,තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️🙏🙏 ආදරෙයි 🌹🌹
@Amashakya-z7m
@Amashakya-z7m 2 ай бұрын
Harima lassanai anu aunty oyage video ❤❤❤..aunty volgs dapu gaman mn balanawa❤❤ aunty ge kama harima rasa patai 😋😋😋😋marina nangitath godak adarei❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Amashakya-z7m
@Amashakya-z7m 2 ай бұрын
@@anushajeewani2016 hamadamath adarei❤️❤️ parissamen Inna aunty
@Buddhi_Niro
@Buddhi_Niro 2 ай бұрын
Wooow නැන්දා කෙට්ටු වෙලා ලස්සන වෙලා❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️😘😘🙏🙏
@wasala2744
@wasala2744 2 ай бұрын
අදයි ඔන්න video ව බැලුවේ නoග ..ගොඩක් ලස්සනයි ... ආසාවෙන් තමයි බැලුවේ .. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ..🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u 2 ай бұрын
අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි ආන්ටි❤ ආන්ටිගේ වීඩියෝස් බැලුවම හිතට පුදුම නිදහසක් දැනෙනවා...කෑම හදන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා❤❤❤ ආදරෙයි ඔයාලට❤❤❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Nethsari
@Nethsari 2 ай бұрын
පලවෙනි comment එක මගෙන් ❤️❤️❤️😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️
@ShiharaRathnayake
@ShiharaRathnayake 2 ай бұрын
Kohomada akki apitanam hodatama wassa.wassema ethin oyage video's balanawa kiyanne ethin bhawanawak thamai adarei ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හොඳින් ඉන්නවා ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@B.K.VihangiKaveeshaHansamali
@B.K.VihangiKaveeshaHansamali 2 ай бұрын
ඇන්ටිගේ වීඩියෝ එක දැක්ක ගමන් ආවා බලන්න ❤❤ වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවා 💖😊 ආදරෙයි ගොඩාක් 💛💛💛💛
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@DulakshaSadew-x9o
@DulakshaSadew-x9o 2 ай бұрын
❤❤lassanai.aththatama den gedara kenek wagei deanenne❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@Gangasenavirathna
@Gangasenavirathna 2 ай бұрын
අනේ අක්කගේ කෑම රස පාටයි දැක්කම කන්න හිතෙනවා.ඔයා වගේ මාත් පැළ හිටවනවා ඒත් ඒවගේ පලදාව එනවා අඩුයි.ඔයාගෙ වගාවට මම ආරිම ආසයි දැක්කම හිත පිරෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
බිත්තර කටු හාල් හොදන මාළු හෝදන වතුර එහෙම අහක දාන්නේ නැතුව පැළ වලට දාන්න ♥️♥️ හාල් වතුර ගොඩාක් හොඳයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Gangasenavirathna
@Gangasenavirathna 2 ай бұрын
@@anushajeewani2016 හරි අක්කේ එහෙම කරන්නම්කො බලන්න.තැන්ක්ස් අක්කෝ
@herbertlokuge1280
@herbertlokuge1280 2 ай бұрын
දුවගේ වගාව හරිම ලස්සනයි. අපිට පිටිමකුණා (සුදු මැස්ස )නිසා මොනවත් වවන්න බැහැනේ. බුදුසරණයි දුව.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@ChamilaNishanthi-vu7hr
@ChamilaNishanthi-vu7hr 2 ай бұрын
Akki ge video eka හැමදාමත් වගේ ලස්සනi ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️😘♥️🙏🙏🌷
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 2 ай бұрын
වීඩියෝ 3ක්ම මග ඇරුනා අක්කේ වැඩ නිසා .අද නිවාඩුවක් හම්බ උනා.ඉතින් මම බලනවා.අක්කව මගඇරෙයි කියල බයයි😢බැල්කනි එක රෑට ගොඩක් ලස්සනයි .ස්පැගති එක රසටම ඇති ❤❤මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි .
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අනෙ නංගි ආදරෙයි ගොඩාක් 🌹 නිවාඩු පාඩුවෙ බලමු විඩියෝ නේද වැඩ ගැන බලන්නත් එපායා ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 Ай бұрын
@@anushajeewani2016 හොඳයි අක්කේ වැඩ ගැනත් බලන අතරේ වීඩියෝ ටිකත් බලන්නම්.මාත් ගොඩක් ආදරෙයි ❤❤❤😘
@anushapriyangani7704
@anushapriyangani7704 2 ай бұрын
Oyage kama ithin🤗🤗🤗😋😋😋kiyanna deyak naha.karya bahula oyage jeewithe ekka me Dana video mata nam balanna balanna asai❤❤e wagema piliwela,pirisidukama ,mamath godak gedara piliwelata thiya ganna wada oyage video balala karagannawa asawen. Hamadama sathutin inna .adarei❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 2 ай бұрын
Vlog eka nam harima lassanai akke..oya kettu wela ane...arima lassanai anu akki...oya kettu wenna monada karana dewal ane mata kiyannako......oyala hamotama godaak adarei....☺☺💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මම කෙට්ටු වෙන ගමන් ඉන්නෙ 🌷 තව චුට්ටක් ඉන්නකො මම කියන්නම් ♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 2 ай бұрын
අනේ විඩියෝ එක දාපු දවසේ මං comment එකක් දැම්මා අක්කා එක add වෙලා නැ අක්කා🥺.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ එහෙමද නංගි ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@ayonitharanga9811
@ayonitharanga9811 2 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයා උයන එවා තමයි මම ගොඩක්ම ආසාවෙන් බලන්නෙ.මලීශ පුතා දැන් හරිම හැන්ඩ්සම් වෙලානේ😂.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 2 ай бұрын
❤❤❤ ada video ekath godak asawen baluwe ❤❤😊 oyalawa dakinakota marama satutak hithata danune ❤❤anika akke oya karana wada diha balana mama deyak igana gannawa akke ❤❤ oyalata godariyak adarei akke ❤❤🎉🎉😊😊 parissamata inna hode ❤❤marina patiyai , malishawai mathak kala kiyanna akke❤❤ 😊😊 budu saranai oyalata ❤❤😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️😘😘😘🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 2 ай бұрын
Harima lassanai nande video eka. Kochchara baluwath epa wenne na nandage video. Harima asawen sathutin balana ekama video eka nandage ❤❤❤❤❤ e wagema kama dakkama kanna asa hithenawa.😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ.අනේ අක්කෙ ෂොපින් කරන වීඩියෝ එකක් ගේන්නකෝ 😊😊 වීඩියෝ එක ඉක්මනින්ම ඉවර වුණා වගේ😢තව ටිකක් දිග වීඩියෝ ගේන්න අක්කේ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ♥️♥️
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage 2 ай бұрын
හිත සතුටින්ම බැලුවා.ජේසුපිහිටයි පවුලටම.❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️😘
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 2 ай бұрын
Mm Mmm...badagini ano akkiyo asawen adath baluwa budusaranai akkiyo oyalata sathutin Parissamin inna 🎉🎉🎉❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SamadhiMonarawila-wm6co
@SamadhiMonarawila-wm6co 2 ай бұрын
අක්කෙගේ වීඩියෝස් මම දැන් t.v එකෙන් බලන්නේ.හරිම ලස්සනයි .ඇත්තටම ඒවා බලන කොට හිත නිවෙනවා .මන් හිතන්නේ ඇත්තටම ඒවා රසවිදිනවා.❤ අක්කා මස් වර්ග defrost කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද ?
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ගෙදර ගෙනත් පිරිසිදු කරලා බොක්ස් වල දාලා ෆ්‍රීසර් කරගන්නවා ♥️♥️♥️😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@surekadamayanthi6998
@surekadamayanthi6998 2 ай бұрын
Ada video ekath hari aswen beluwe. ❤ Chicken ekanam rasa paata hodata penawa. Ada Lunch ekath niyamai .wedi pura elawalu thibba nisa Karpincia gahe mal kapana eka genanam kiyanna danne nehe .Eth elwalu wagawa Atha gala daruwek hadanawa wage karana eka koccharanam hodaida kiyana eka thamai kiyanna thiyenne .hoda deyakne oya karanne .Math Lankawe issara iddi oya wage thama mehe Asa unata apita ida nehe . Sathutin parissamin inna .g.b.y ciao
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@SenethIshan
@SenethIshan Ай бұрын
Oya jeewath wena kramayata man asai akke ❤..mareenata man godak adarei kiyanna....man oyage veediyo eka ahamben dakke..dannam anwaryenma balanawa..adarei oyala hamotama ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@MenakaLakmali-o3x
@MenakaLakmali-o3x 2 ай бұрын
Akage wagawat lasanai... Akka kema hadanawa balana asai.... Tawa oya shopping Karanawa balana asai❤❤❤... Marina malisha aiyawa matak kara kiyana jesu phitai bs❤❤❤🎉🎉🎉😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි මම කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niroshakumari3111
@niroshakumari3111 2 ай бұрын
Harima rasawath video akak a wageamai hitata maarama sathutui mage puthaa oya antimata kiyana Tika kata pdamin kiyonawa adareai hemadamath❤❤❤❤❤❤❤oyalath parissamen sathutui. Enna💕💕💕🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@KavidiDulakshi-fn1nh
@KavidiDulakshi-fn1nh 2 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක...හැමෝම පරිස්සමෙන් ඉන්න...🤗❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lalanifaure744
@lalanifaure744 2 ай бұрын
Thank you for the colourful vidéo.I cannot imagine that Sapporo area is full of green vegetables. I think your green hands make all the difference..Take care and stay safe.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️😘😘♥️♥️🌷🌷🙏
@dasuntharanga428
@dasuntharanga428 2 ай бұрын
ඔයා ඇදගෙන ඉන්න ගවුම ලස්සනයි ❤අපි නමි හිටවලා තියෙන හැමපැලයක්ම අතගාලා එයාලත් එක්ක කතා කරනවා ❤ගහ කොලවුනත් අපෙන් ආදරය බලාපොරොත්තු වෙනවා ❤එහෙම අතගාලා එයාලට ආදරය කරන කොට අස්වැන්න වැඩි වෙනවා ❤මෙවා අපිට කියලා දුන්නෙ අපෙ ❤කිරිඅමිිමයි❤ලොකු අත්තයි❤ මරිනා පැටියෝ ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 2 ай бұрын
ආසාවෙන් බැලුවේ අක්කේ ඇත්තටම හිත නිවෙනවා ඒ තරමට මම ජපානයේ ඉන්නවා වගේ දැනෙන්නේ ඇත්තටම ආසයි මන් ඔයා වගේ ජීවිතය ජීවත් වෙන්න ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි අක්කේ
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Ushankbudd
@Ushankbudd 2 ай бұрын
පුදුම.ලස්සන ආස හිතෙන ජීවිතයක්...අක්කේ.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏
@DanaliPrashadi
@DanaliPrashadi 2 ай бұрын
වීඩියෝ එක ආසාවෙන් බැලුවා ❤...අක්කගෙ කෑම හදන වීඩියෝ බලන්න මම හරිම ආසයි ❤❤.කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකම චැනල් එක...❤❤❤ආදරෙයි අක්කා ❤❤මරීනා❤❤❤❤❤
@WasanthiFernando-y8l
@WasanthiFernando-y8l 2 ай бұрын
ඔයාගේ වගාවේ ,පස් මතුපිට සුදු පාටට පේන්නේ බිත්තර කටුද....
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඔව් බිත්තර කටු ♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️😘😘
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 2 ай бұрын
අනු අක්කි මාරම ලස්සනයි.කියන්න වචන නැ .ඔයාගේ වීඩියෝ වලින් ගන්න තියන දේ ගොඩයි.ඒ තරම්ම ආදරනීය කෙනෙක් ඔයා මගෙ අක්කී.ආදරෙයි හැමදාමත්
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
Masayak 2k vedio balanna beri una akka subscriber 100k pahu karalane .ane sathutue akke. Congratulations ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒකනෙ ඔයාව දැක්කෙ කාලෙකින් ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Sadalidinushika-g5l
@Sadalidinushika-g5l 2 ай бұрын
වෙනද වගේ ම අදත් video එක හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කා ඔයාලා ඔක්කොටම. ආදරෙයි ❤️🥰😘😘ජේසු පිහිටයි ✝️❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 2 ай бұрын
ඔයා එනකල් බලන් හිටියා අක්කෙ...අක්කාගෙ kama hadana video balanna thamai godak asa...parissamen hodin inna ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vipuleechathurika7044
@vipuleechathurika7044 2 ай бұрын
අහම්බෙන් දැකපු චැනල් එකක්.දැන් පුලුවන් හැම වෙලාවකම බලනවා. මරීනාට පුදුම ආදරයක් හිතෙන්නේ .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️😘♥️♥️🌷🌷🙏🙏🙏
@nadunisankalpana7978
@nadunisankalpana7978 2 ай бұрын
විඩීයෝ එක හරිම ලස්සනයි අක්කේ ❤❤ වගාවෙන් ගන්න පුංචි ඵලදාව උනත් එවාගෙන් කෑම හදලා කනකොට පුදුම සතුටක් ඒක නම් ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගි ♥️😘😘🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️
@chalanirajasekara4886
@chalanirajasekara4886 2 ай бұрын
Lassanai akke ❤❤Oya harima piliwelata inna sundara kenek .. kema hadana kadisara kammali nathi hati dakkama asai .. mamath udeta kema uyanawa.. Oya nisa thamai mamath curries kihipayakma hadanna motivate une ❤ sathutin inna .. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@deshanipeiris7264
@deshanipeiris7264 2 ай бұрын
Balkani eke light eka harima lassnai akka 😍😍amuthu vibe ekak wenasakatat eka eka hodai🎇🎇..wagawe gedi wadiya allanna epa kiyanne akka ewa ata gaddi galawenawane e nisa et itin adaren ehema ata gaddi eka gas walatat danenawa etakota wadiyen paladawa denawa mn ehemai ahala tiyenne ...band eke vedio eka one marinage akke balanna asai ..oyalat parissamata inna adarei❤❤😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
girl ⁣කෙනෙක් වශයෙන් මම ගොඩාක් දේවල් අක්කීගෙ vlogs වලින් ඉගෙන ගන්නවා මොන තරම් කාර්ය බහුල උනත් අක්කීගෙ vlogs එකක් නම් මම වරද්දන්නෙ නැතිව අනිවා බලනවාමයි වගාව දකින කොට ආසාවෙි අපෙ ගෙවල් නුවරනෙ ගෙදර ඉන්න කොට අපිත් එළවළු වගා කරනවා මෙවා දකින වාරයක් වාරයක් පසා මට මගෙ ගෙදර මතක් වෙනවා ඉගිල්ලිලා යන්න හිතෙනවා ඒත් කවදා යන්න ලැබෙයිද දන්නෙ නෑ අක්කෙ අම්මා විතරයි ඉන්නෙ එයත් හොදටම අසනීපෙන් ඉන්නෙ මම අවුරුදු හයක් දැන් ඇවිත් 😢😢
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ එහෙමද නංගි . ඇයි යන්නේ නැත්තෙ .. අම්මාව ගිහින් බලලා එන්න පුළුවන් නෙ ♥️♥️ දුකයි තමයි වැඩියෙ හිතන්න එපා ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
මෙන්න උමංදාවේ මැජික් ගොවිබිම
11:03
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.