No video

Life in Japan🇯🇵| ජපානයේ මගේ Job එක | Working day in my life | මම කොහොමද ජපානයේ Uni එකට apply කරේ?

  Рет қаралды 689,240

Saaraa’s Japan Diaries

Saaraa’s Japan Diaries

Күн бұрын

#workdayinmylife #lifeinjapan #dayinmylife
Hi Friends❤️
මම කිව්වනේ හැම video එකකදීම ඔයාලා අහන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නේකට උත්තර දෙනවා කියලා..අද Video එකේදි මම කියන්නේ මම කොහොමද මෙහේ University එකට apply කරේ කියලා..
Instagram : ....
Facebook : / dsarathii
Camera : iPhone 13Pro
Editing Apps : VLLO
Thumbnail : Canva
Music by Yining - Brown Line - thmatc.co/?l=4...
Life in Japan🇯🇵| සති අන්තයේ දවසක් | මම කොහොමද Japan ආවේ? | Unboxing Teddy Blake Bag
• Life in Japan🇯🇵| සති අ...
LIFE IN JAPAN🇯🇵| ජපානයේ මගේ ගෙදර | My Apartment Tour | ¥52000
• LIFE IN JAPAN🇯🇵| ජපානය...
LIFE IN JAPAN🇯🇵 | මගේ ජිවිතයේ ලස්සන දවස් දෙකක් | Japanese University Graduation Ceremony | KagoFan Creator Award Ceremony
• LIFE IN JAPAN🇯🇵 | මගේ...
LIFE IN JAPAN | මගේ උදෑසන කාලය | Part time+University lectures | A morning in my life
• LIFE IN JAPAN | මගේ උ...
How I Learn and Study Japanese | Online Materials For Studying Japanese
• Foreign Student In Jap...
Visiting a Japanese Shrine | ජපානයේ දේවස්ථාන | 霧島神宮
• LIFE IN JAPAN🇯🇵 | Visi...
A Day in My Life in University of Japan As a Foreign Student🇯🇵🇱🇰
• මගේ ජිවිතයෙන් එක දවසක්...
මගේ ජිවිතයෙන් තවත් එක දවසක් | DAY IN MY LIFE | ONLINE LECTURES | COOKING | STUDYING | SHEIN GOODS
• LIFE IN JAPAN 🇯🇵 | මගේ...
Life in Japan🇯🇵 | අපේ Vacation Trip එක | Trip to OSAKA & KYOTO | Vlog 1 | Packing +Travel Routine
• Life in Japan🇯🇵 | අපේ ...
Universal Studios වල දවසක්🇯🇵 | Universal Studios Japan | Vacation Vlog 2 | Life in Japan 🇯🇵
• Universal Studios වල ද...
Life in Japan | නත්තලට කාමරය සරසමු | Christmas Room Makeover 2021 |Pinterest Inspired Room Makeover
• Life in Japan | නත්තලට...
LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan
• LIFE IN JAPAN🇯🇵 | Back...
LIFE IN JAPAN🇯🇵 | Trip To Osaka & Kyoto | අපේ Vacation trip එකේ last vlog එක
• LIFE IN JAPAN🇯🇵 | Trip...
LIFE IN JAPAN | යාළුවොත් එක්ක දවසක් | Girls Day Out Vlog | 女子大学生の休日
• LIFE IN JAPAN | යාළුවො...
iPhone 13 Pro Gold Aesthetic Unboxing & Quick Setup ✨
• iPhone 13 Pro Gold Aes...
#lifeinjapan #workingdayinmylife
#Studyingjapanese#lifeinjapansinhala
#srilankansinjapan #japaneseculture
#jobhuntinginjapan
#srilankanuniversitystudentinjapan
#universitystudentinjapan
#dayinmylife #dailyvlogssinhala #japandayinthelife #japansinhala
#morningroutine

Пікірлер: 893
@dca8164
@dca8164 Жыл бұрын
ගැහැණු ළමයෙක් පිට රටක හොදින් ඉගෙනගෙන හොද රස්සාවක් කරමින්තනියම ජිවත් වෙන එක හැම ගෑණු ළමයෙක්ගෙම ජිවිතයට ශක්තියක් වෙනවා. කොච්චර වටිනා දරැවෙක්ද එයා. ජය වේවා. ටොබිටත් අාදරෙයි.
@nuwangiampitigala207
@nuwangiampitigala207 11 ай бұрын
අක්කි එතකොට අපි ජපන් ආවොත් ආපු ගමන් කොහොමද අපේ පාසල , එතකොට කරන්න part time job එකක් එහෙම හොයා ගන්නේ .. ..තව ඉන්න තැනක් එහෙම ...please මේකට අනිවාර්යයෙන් video එකක් දාන්න
@srilankaaustralia2850
@srilankaaustralia2850 10 ай бұрын
ඇත්තට
@maheshikanimali8038
@maheshikanimali8038 11 ай бұрын
අනේ මේක දකිද්දි හරි ආස හිතෙනවා. ඇත්තටම ජිවිතේ කොච්චරක් දේවල් ගෑනු ළමයෙක් උනාහම සීමා නොවි කරන්න පුළුවන් වෙනවා කියන්නේ හරි වාසනාවන්තයි.. 💖🥰🥺
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 Жыл бұрын
ජපානේ ජීවිතේ අසීරු කාල පහු කරන් ඉගනගෙන මේ තරම් පිළිවෙලට ජීවිතේ හදාගන්න එක කොයිතරම් වටිනවද ..
@ajithjayamanna8865
@ajithjayamanna8865 Жыл бұрын
ස්වාධීන ජීවිතේකට මමත් හරි ආසයි .... දවසක අක්කා වගේම වෙන්න ඕනි ..🇯🇵🇱🇰🤗♥️
@myhasanka
@myhasanka Жыл бұрын
ela
@hz974
@hz974 11 ай бұрын
ජපානේ ඉන්න අයගේ නැගිට්ට වෙලේ ඉදන් උයන, අස් කරන වීඩියෝ දැකල දැකලම මෙහෙම වෙනස් vlog එකක් දකින්නත් ආසයි
@user-blackcat22
@user-blackcat22 Жыл бұрын
A/L වලට japanese කරන්නෙත් ජපානෙට එන්න තියෙන ලොකුම ආසාව නිසා...❤️🥺අක්කි වගේම මාත් එනවා කොහොම හරි.... මම නන් ආස c drmas වලටයි , thai dramas වලටයි ...❤️😚
@ThisaruGihan
@ThisaruGihan 10 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 10 ай бұрын
Mth🥺
@sanduprabodya7158
@sanduprabodya7158 11 ай бұрын
ජපන් ආපු විදිය ගැන vlog එකක් කරන්නකො අක්කි🥺❤️ තැන්ක්ස් මේ වගේ vedio දාලා ජපන් ගැන දැනුවත් කරනවාට😍
@Dew1231
@Dew1231 10 ай бұрын
අනේ මාත් හරිම කැමති චූටී ගෙදරක තනියම ජීවත් වෙන්න 😇❤️
@basilkumara2821
@basilkumara2821 11 ай бұрын
අනේ ඔයාගේ ඉදිරි ගමන බොහෝ සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා.දළදා හමුදුරුවන්නේ පිහිට ආශිර්වාදය නොවඩුව ලැබේවා යන්න මගේ එකම පැතුමයි.නිදුක් නීරෝගි ජිවිතයකට මගෙන් සුබ පැතුම්.
@abdulhameed5329
@abdulhameed5329 Жыл бұрын
හිනාවෙලා හිටිය බොහෝ කාන්තාවන් පිරිමි කියන සුත්‍රය යටතේ හිරවෙලා තමන්ගේ වටිනා ජීවිතය වේදනා සහ පිරිමින්ගේ බොරු චෝදනා එක්ක විඳිනවා... ආදරණිය කාන්තාවනේ ! කුළුණු නැති අහස වගේ දේව නිර්මාණය තමයි ඔබ, කියන එක අමතක නොකර, පිරිමින්ගේ ද්‍රෝහි වචන වලට එරෙහිව, ඔබගේ ගමන ස්වයං රැකියා සමඟ දෙවියන්ගේ පිහිටයි කියලා ආරම්භ කරන්න, හැම මොහොතේම සාර්ථකත්වය ඔබ සතුයි...
@user-jo5vv8kv8w
@user-jo5vv8kv8w 11 ай бұрын
👍👍👍
@thelittleitsybitsy
@thelittleitsybitsy 9 ай бұрын
@sampatbandara5731
@sampatbandara5731 9 ай бұрын
Niyamai
@Lazy570
@Lazy570 8 ай бұрын
Aniwa lankawe godak ganu eka ekata yatath wela innawa..moda kama thamai
@sachininiwarthana4563
@sachininiwarthana4563 7 ай бұрын
අවුරුදු කිහිපයකට කලින් university එකෙ ඉගෙන ගන්න videos බලලා අද ඔයාගේ මේ vlog එක බලද්දි පුදුම සතුටක් දැනෙනවා😊❤️ ජිවිතේ මහන්සි වෙලා වැඩ කරන හැම කෙනෙක්ටම මේ වගේ ලස්සන කාලයක් එනවමයි ජිවීතේ🥰 හැමදේම සාර්ථක වේවා
@sagarasagara4869
@sagarasagara4869 9 ай бұрын
අක්කාගේ විඩියෝ නැතුව අකකිගේ කලින් විඩීයෝ බල බල ඉන්නේ මම විතරද අනේ අක්කියෝ ඉක්මනට විඩීයෝ එකක් දාන්නකො please 😢😊❤
@champikashamli9417
@champikashamli9417 Жыл бұрын
අක්කිටයි බල්ලටයි දෙන්නටම ආදරෙයි ❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@thisaruyasanjith
@thisaruyasanjith Жыл бұрын
😂❤️
@Saaraaa
@Saaraaa Жыл бұрын
❤️🥰
@OparumagamageOparuma
@OparumagamageOparuma Жыл бұрын
​@@chandramalkanthi2892o
@chathu___
@chathu___ Жыл бұрын
හැම දවසක්ම සතුටුදායක අලුත් දවසක් කරගන්නවෝනේ අපිමයි කියලා අක්කගෙ videos වලින් තේරුනා..🥺 God bless sister 😘💯❤️
@Saaraaa
@Saaraaa Жыл бұрын
🥺❤️
@tharushidinithya3404
@tharushidinithya3404 11 ай бұрын
@@Saaraaa akke mt oyge wtsp num ek ewnwd
@Alexandra22224
@Alexandra22224 Жыл бұрын
හරිම ලස්සනයි.. අක්කේ .ආස හිතෙන විදියට වීඩියෝ එක තියෙනවා ...අක්කගෙ ඉදිරි ගමන තව තවත් සාර්තක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා..බුදු සරණයි ❤❤❤❤
@Saaraaa
@Saaraaa Жыл бұрын
Thank you so much nanga❤️🥰
@MsSharmi-ec4ol
@MsSharmi-ec4ol 10 ай бұрын
​@@Saaraaaakke mt oyawa personal contact kara ganna puluwanda.. MN study walata japan walata enna hithana kenek. Mt akkigen information tikak Ganna puluwan weida.. please 🙂
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
මම අද ඔයාගෙ vedio මුලින්ම බැලුවේ... New Subscriber....ඇත්තටම මම ඔයාගෙ vedio වලට ආස ඔයා motivation එකක් අපිට...❤❤❤❤
@nishuthush6514
@nishuthush6514 Жыл бұрын
ජපානෙට එන්න හරිම ආසාවෙන් ඉන්න කෙනෙක් මමත්...ඔයාගෙ ජීවිතේ හරිම ආස හිතෙන එකක්..❤️
@Saaraaa
@Saaraaa 10 ай бұрын
@savn7628
@savn7628 11 ай бұрын
අද තමයි මුලින්ම ඔයාගෙ vlog එකක් බැලුවෙ. බලපු ගමන් subscribed. හරිම calming and simple. ♥️♥️♥️
@Saaraaa
@Saaraaa 11 ай бұрын
Thank you so much♥
@induradhini9992
@induradhini9992 Жыл бұрын
අද තම ඔයාගේ වීඩියෝ එක බැලුවේ ඉස්සලාම,, හරිම ආස හිතුනා, මොකද ගෑනු ළමයෙක් උනාම මේ වගේ තනියම ලස්සනට ජීවත් වෙනවා ,දැක්කම ❤සතුටුයි අවංකව ම,, මාත් ජොබ් එක කරන්නේ ඩුබායි වල, මගේ ජීවිතේ ත් ඔය වගේ ,,
@Saaraaa
@Saaraaa 10 ай бұрын
🥰❤️
@minolirathnayake3548
@minolirathnayake3548 11 ай бұрын
ඩෝබීට ආදරෙයි මැනික😘😘 .ඔයා බලන්න ඔනී නිසයි විඩියෝ බලන්නෙ ඉයේ ජොයිට් උනේ❤❤
@SadamaliFernando-cx9ju
@SadamaliFernando-cx9ju 3 ай бұрын
ඇත්තටම සතුටුයි ඔයා ජීවිතේ විදින ලස්සන දැක්කම. ඔයාගේ ජීවිතේ ඉදිරියත් තවත් ලස්සන වෙන්න ඕනි.බුදුසරණයි.
@WishYasho
@WishYasho Жыл бұрын
Lankawata wada hama paththenma diunu ratak Japan dakkath hitha pirenawa 😘🇯🇵 lassanai akke vlog eka oya hama deyakma thaniyama karagannawa godak hodai eka 😍 sathutin parissamen enna ♡
@Saaraaa
@Saaraaa Жыл бұрын
Thank you so much nanga🥺❤️🥰
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 9 ай бұрын
තෙරුවන් සරනයි පුතේ ..පරිස්සමෙන් හැමදේම කරගන්න......ටොබීව පරිස්සමෙන් බලාගන්න...🙏🙏🙏❤💜️❤
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
මම දැක්ක ලස්සනම vlog ඔයාගේ කෙනෙක්ට ගොඩක් දේවල් ඔයාගේ vlogs වලින් ගන්න තියනවා ගොඩක් ආදරෙයි ❤
@duleekasandamali7448
@duleekasandamali7448 Жыл бұрын
මං අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ. ඔයා හරිම නිහතමානීයි නංගි. ගොඩක් අය තමන් තැනකට ගිහාම ඒ ගියේ කොහොමද කියල අනිත් අයට කියන්න කැමති නෑ. ඒත් ඔයා ඒක ලස්සනට පැහැදිලි කරල කියල තිබුන. ගොඩක් ස්තුතියි. ඔයා කරන කියන හැමදේම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. ❤❤
@Saaraaa
@Saaraaa 11 ай бұрын
ගොඩාක් ස්තුතියි අක්කා❤️
@d.msunita3480
@d.msunita3480 8 ай бұрын
❤❤
@Dilu-i6m
@Dilu-i6m Жыл бұрын
අක්කගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන්. 🤗❤️ අක්කා දැක්කම හිතේ තියෙන හීනේ ඉෂ්ථ කරගන්න ලොකු ආසාවක් එනව.❤️ අක්කගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනව අක්කෙ.බුදුසරණයි ❤️😊
@KanchanaSewwandi-hs4zc
@KanchanaSewwandi-hs4zc Жыл бұрын
එයා ගේ අැතුලේ ජරා එහෙම කරන්නෙ නැද්ද අක්කෙ
@Saaraaa
@Saaraaa Жыл бұрын
Thank you so much nanga❤️🥰😘
@Saaraaa
@Saaraaa Жыл бұрын
Naa Eknisa thama eyawa aniwaryen ude hawasa eliyata ekkan yanne
@renukamaduwanthi1559
@renukamaduwanthi1559 11 ай бұрын
Ane kiyanna puluwan da kohomada oheta aenne kiyala mehe max walin al karala B2,C 1 tiyanawa plz reply
@ThisaruGihan
@ThisaruGihan 10 ай бұрын
Matath akka Dakkama asai ane
@user-ho4so3es1d
@user-ho4so3es1d Жыл бұрын
ටික ටික උදේම කන්න පුරුදු වෙන්න අක්කියෝ නැත්නම් හොද නැහැ ❤️ පරිස්සමෙන් ඉන්න වැඩ කරගෙන බුදු සරනයි
@Saaraaa
@Saaraaa Жыл бұрын
Oww tikak ekata purudu wenna one nanga🥲❤️
@p.s.abothejue6881
@p.s.abothejue6881 10 ай бұрын
හායි ඩියර් , ඔයා හරිම ස්මාර්ට්නෙ , පොඩි ගෑනු ළමයෙක් තනියම ලස්සන ගමනක් යන බව පේනව, ඔයාට යහපත් අනාගතයකට උනුසුම් සුබ පැතුම්...,ඔයාගෙ ටොබී පාලුව මකන හොද සගයෙක් ,දෙන්නටම දෙවි පිහිටයි , නොදන්න රටක නිසා පරිස්සමින් ඉන්න
@Shavi04
@Shavi04 10 ай бұрын
අනේ ඔයා ජිවත් වෙන හැටි දැක්කාම සතුටුයි 💐 ජිවිතෙ තව ඉස්සරහට ජයගන්න ලැබෙන්න ඔනි😍
@Saaraaa
@Saaraaa 9 ай бұрын
🥰❤️
@guccibagwithajustinseagull7948
@guccibagwithajustinseagull7948 Жыл бұрын
As a woman myself,it feels really satisfied to see another woman being independent in her life in many aspects.
@dilisvlog.74
@dilisvlog.74 Жыл бұрын
❤❤
@aurora0534
@aurora0534 Жыл бұрын
Yes 💙
@SomapalaKanakarathna-ob2yw
@SomapalaKanakarathna-ob2yw 10 ай бұрын
මමත් ආසයි අක්කි ඔහොම ජිවත්වෙන්න
@apetv3828
@apetv3828 Жыл бұрын
ලෝකය දකින්න නම්...රටින් පිටට එන්නම ඕන 👌
@Udayangan...
@Udayangan... 5 ай бұрын
ජපානෙ university එකක ඉගෙන ගන්න එනවනම් ,මොනාද මෙහෙන් හදන් යන්න ඔනි සුදුසුකම් අක්කි...😢
@muthudinelka133
@muthudinelka133 Жыл бұрын
වීඩියෝ එකක් එනකන් ආසවෙන් බලන් ඉන්නේ.....ගොඩක් ආසම කෙනෙක් ඔයා...🌹❤️😘
@Saaraaa
@Saaraaa 9 ай бұрын
🥰❤️
@kankanamgekanthi9039
@kankanamgekanthi9039 Жыл бұрын
අක්කා හරි නිහතමානි තරිතයක් . . . . . . අලිඔලුවෙන් ඉන්න චරිත වලට මම නම් පොඩ්ඩක්වත් කැමතිනෑ
@Saaraaa
@Saaraaa Жыл бұрын
🥰❤️
@dilinithalgahage514
@dilinithalgahage514 Жыл бұрын
අනේ ඔයාගේ ජිවිතේ හරි ම ලස්සනයි.
@kavindyabannaka4158
@kavindyabannaka4158 Жыл бұрын
Ammo goda kalekin....❤Akkige video blnn godak asai...dnkn bln idiye🥺🥺💓
@user-ho4so3es1d
@user-ho4so3es1d Жыл бұрын
මෙහෙම වීඩීයෝස් ගේන එකනම් මරු😍❤️
@Saaraaa
@Saaraaa Жыл бұрын
❤️❤️❤️
@user-fz1po1mt1v
@user-fz1po1mt1v Жыл бұрын
හරි ම ලස්සනයි පිලිවලට හැමදේම හොදට කරගන්නවා බුදුසරණයි
@chamikalakshan7905
@chamikalakshan7905 Жыл бұрын
ඔයාගේ Life එකනම් අක්කි හරිම simple මගෙත් ලොකුම හීනයක් 😊
@Saaraaa
@Saaraaa 10 ай бұрын
@Piyumikaushalya.
@Piyumikaushalya. 7 ай бұрын
අනේ අක්කි මමත් දැන් AL කරන්නෙ .. මගෙ ලොකුම හීනය ජැපැන් එන එක .. ඉතිං අක්කි මට මුල ඉදලම japan ඇවිල්ලා language college exam karala .. university gihilla ea exam karala job ekk karana vidihath video ekkkin gennkoo..
@kwuinduni2735
@kwuinduni2735 Жыл бұрын
අක්කා හරිම ලස්සනයි😍.අක්කගෙ videos බලන්න මම ගොඩක් කැමතියි.🤗 ආයෙත් ඉක්මනටම video එකක් දාන්න.
@Saaraaa
@Saaraaa Жыл бұрын
Thank you so much nanga❤️🥰
@ddchaminiupendra8493
@ddchaminiupendra8493 5 ай бұрын
Harima Adaraneeyaiii ,,, Parissamen inna , Theruwan Saranai,,, ❤️❤️❤️
@namaljeewananda3498
@namaljeewananda3498 3 ай бұрын
ඔයා හරි මානුෂීයයි කරුණාවන්තයි එක හරි වටිනවා ඔයාගේ සියලු කටයුතු සාර්ථක වෙවා
@Wasanakapukotuwa
@Wasanakapukotuwa 5 ай бұрын
පරිස්සමිෙන් ඉන්න ජෙසුපිහිටයි❤❤❤❤❤
@ThinethNimsara-ew5ce
@ThinethNimsara-ew5ce 2 ай бұрын
ලස්සනයි අක්කෙ..මමත් අක්කා වගෙම ජපානෙට එන්න ආසයි ❤
@binurijayawardhana7424
@binurijayawardhana7424 Жыл бұрын
ikmanatama thwa video ekak genalla...thankyou akka...godak lassanai video eka...akkage yaluwa ko dn ilaga ekth ikmntm ona....love u akka❤️❤️❤️
@Saaraaa
@Saaraaa Жыл бұрын
Eyath job ekk karanawa ne..api dennage niwadu dawas wenas eknisa dan tikk meet wenna amarui🥲
@senuriemasha7840
@senuriemasha7840 Жыл бұрын
බලු පැටියා නම් ශෝයි❤️😍
@paramithisansala9369
@paramithisansala9369 Жыл бұрын
අක්කේ ජපන් office එහෙක වගේ වැඩ කරන්න අපි ජපන් යුනී එහෙක ඉගෙන ගන්න ඕනිද , මෙහෙ අපි කරන al සබ්ජෙක්ට්ස් වලට අදාළවන ජොබ් එකක් ඔහේදි කරහකිද
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 11 ай бұрын
Good luck ♥️bs..clam vedio ekak..harima Sathutui.. parissamen inna nangi
@gh0staldous300
@gh0staldous300 Жыл бұрын
අක්කෙ ඔයා japan අපු විදිහ ගැන video එකක් ගෙන්නකෝ plzzz....😢
@onlydancing6147
@onlydancing6147 Жыл бұрын
Ow e video eka one🥺
@ruwansudarmasiri8423
@ruwansudarmasiri8423 11 ай бұрын
So happy for you ! Super proud of you
@ruvanlakshan2987
@ruvanlakshan2987 4 ай бұрын
Oya harima hoda lamayek.eththatama oyage video beluwama oya dennatama godak adare hitenawa. Oyata bs.pi.❤❤❤❤
@ishara020
@ishara020 23 күн бұрын
ගොඩක් පිංවන්ත අක්කෙක් ඔයා ❤️❤️❤️❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී පුලුවන් හැම වෙලාවකම දාන්න අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න අක්කී ඔයා ගෙදර ඉන්නෙ තනියෙන් ද
@Saaraaa
@Saaraaa Жыл бұрын
Mn thaniyen inne nanga✨
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 8 ай бұрын
දියණියට. සුභ.ගමන්.දිවිය.දිනන්න. වෙර.දරන.දරැවන්ට.උදව්.කරන්න.පින්.පිරෙනවා.සසර.පුරාවටම
@ThinethNimsara-ew5ce
@ThinethNimsara-ew5ce 2 ай бұрын
හරිම ලස්සනයි මමත් අක්කි වගෙම ජපානය ට එනවා ❤❤
@lochanasithumini
@lochanasithumini Жыл бұрын
ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ගෙනත් ❤
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
අනේ..පුතේ..ඔයා..හරි ෂෝක්..තනියම ඔක්කොමවැඩ කර ගන්නව..සැහැල්ලුවෙන්..❤️.කොහේද ඔයා ලංකාවෙ..බුදු සරණයි..පරිස්සමින් ඉන්න...
@Jieun981
@Jieun981 Жыл бұрын
එයා ජපානේ 😊
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
ඔව්..ලංකාවෙන් නෙමේද ජපන් ගියේ...
@Saaraaa
@Saaraaa Жыл бұрын
Man colombo aunty🥰
@udayangaliyanage7653
@udayangaliyanage7653 Жыл бұрын
❤❤❤❤
@angelgamming221
@angelgamming221 Жыл бұрын
අක්කට කොන්ඩේ ඔහොම දැම්මම මාර ලස්සනයි ❤️
@Saaraaa
@Saaraaa Жыл бұрын
Thank you nanga😃❤️🥰
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 11 ай бұрын
මගේ ත් එක ම සිහිනය මේක යි !!❤🇯🇵🌸
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
මේක අහම්බෙන් දැක්කේ ,,❤,, මට මං ජපානයේ හිටපු කාලේ ඒ ගෙදර මතක් වුනා ❤❤,, මංනම් කැම්පස් ගියේ නැ ,, මං හැදුවේ ඔය පාටම චුටි හා පැටියෙක් ❤🤗 රුබී ,,කියලා,, ශිරෝ කියලා ,, සුදුපාට පූසෙක් ❤❤❤
@donmudit2257
@donmudit2257 11 ай бұрын
Ai awe ? Man japan yanna balnwa awssthawak thiynwa
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 11 ай бұрын
@@donmudit2257 අසනීප වෙලා,,,
@ramyaramya6448
@ramyaramya6448 11 ай бұрын
Mtha කොහොම හරි එනවා❤
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 8 ай бұрын
අනේ මාත් කැමති මෙහෙම ජීවත් වෙන්ඩ☺️
@Saaraaa
@Saaraaa 8 ай бұрын
❤️
@kirulavishan1386
@kirulavishan1386 7 ай бұрын
Math
@erootravels7102
@erootravels7102 9 ай бұрын
Bauwa (tobi) cute... eyalata mama hari kemathie
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 Жыл бұрын
අදරේයි අක්කේ❤❤❤
@Saaraaa
@Saaraaa Жыл бұрын
❤️🥰
@erootravels7102
@erootravels7102 9 ай бұрын
Hello nangi oyage muna pennanne nedda...budusaranai
@nimalipriyadarashani2938
@nimalipriyadarashani2938 Жыл бұрын
නංගී මටත් ආසයි oua wage life ekakata.. family ekath ekka inn.. eth ee tharam වාසනාවක් මන් හිතන් ne ... oyata සතුටින් පරිස්සමෙන් inna mn suba pathanawa... බුදු සරනයි !!! Manika පරිස්සමෙන් inna
@gayanudayanga2777
@gayanudayanga2777 6 ай бұрын
tobi harima lassanai😘
@Sanduchanh
@Sanduchanh 21 күн бұрын
අක්කෙ, ඔයා university එකේ ඉගෙනගත්ත subject එක මොකක්ද කියන්නකෝ. It will be a great help akki ❤️ Waiting for your reply 🥺
@hiruni1326
@hiruni1326 Жыл бұрын
Akke japanese language eka igena ganna lesi ක්‍රමවේදයක් කියන්නකෝ..මන් ක්ලාසුත් ගියා..අනේ ඒත් මට ඒ language eka හරිම අමාරුයි ...😞...triks ටිකක් දෙන්නකො..🥺❤️
@nethubbh3001
@nethubbh3001 11 ай бұрын
ඇත්ත මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නේ
@malaniperera2839
@malaniperera2839 11 ай бұрын
Duwa japan wala koheda.hari asai oya igena gena oya wage hoda job ekak karana eka gana japan walata awilla godak kalda.oya gena wisthara tikak vedio ekakin kiyanna.lankawe shcool giye koheda.duwata theruwan saranai jayawewa.
@kasunikakalpani1830
@kasunikakalpani1830 Жыл бұрын
ලස්සනයි අක්කියෝ.බලුත් සොයී😍 පරිස්සමෙන් ඉන්න.❤️ ආදරෙයි .ජේසු පිහිටයි 💖
@Saaraaa
@Saaraaa Жыл бұрын
Thank you so much❤️🥰😘
@kasunikakalpani1830
@kasunikakalpani1830 Жыл бұрын
@@Saaraaa ❤️😍
@user-vh7ev6jm6p
@user-vh7ev6jm6p Жыл бұрын
ඔයානම් මට මොටිවෙශන් එකක් අක්කේ මමත් ආසම හීනයක් තමයි ජපන් එන එක ♥️
@NuwanTharusha-vi1jh
@NuwanTharusha-vi1jh 8 ай бұрын
මන් තාම ඉස්කෝලේ යනවා ජපන් ඉගෙනගන්න ගමන් තමයි ඉන්නේ මමත් කොහොමහරි යනවා 🇯🇵🤤🇱🇰✈️
@nethubbh3001
@nethubbh3001 11 ай бұрын
අක්කි සුදුසුකම් මොනවද කියන්නකෝ යුනිවර්සිටි යන්න ඒවගේම ඔය වගේ ජොබ් එකක් හොයාගන්න... ඔයා ඉන්න ගෙදර හොයාගත්තේ කොහොමද ඔය වගේ විස්තර ටිකක් මාත් එන්න ඉන්නේ ලබන අවුරුද්දේ ආසයි ඒත් හරි බයක් දැනෙනවා 🥺
@Kshuthilakawardana7268
@Kshuthilakawardana7268 10 ай бұрын
ජපාන් කියන්නෙ කෙල්ලෙක්ට ජිවිතේ විදින්න පුලුවන් රටවාල් 😊
@kurukulasuriyafernando4383
@kurukulasuriyafernando4383 Жыл бұрын
Hi Sara , My son also apply Japanese language school for next January, your information are valuable. Nice video.
@damitharajapakse6625
@damitharajapakse6625 Жыл бұрын
අදයි දැක්කෙ වීඩියෝ එක හිරිම ලස්සනයි.
@Udayangan...
@Udayangan... 5 ай бұрын
අක්කා ඔහේ මොනාද අක්කෙ ඉගෙනගන්නෙ..
@ImashaSunali
@ImashaSunali 9 ай бұрын
Math enw dwsk❤️🥰 Thw video dann akkee.. Parissamin inn❤️.
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 11 ай бұрын
මම නම් හරිම ආසයි නංගිගේ vedio බලන්න. ඔයාට හදවතින්ම සුබ පතනවා.
@Saaraaa
@Saaraaa 11 ай бұрын
🥰
@Yumi.111
@Yumi.111 7 ай бұрын
AKKI ඔයා කරපු A/L SUBJECTS මොනාද?!😊🌷
@user-du6vz9ut5c
@user-du6vz9ut5c 4 ай бұрын
ආස හිතෙනවා ඔය ජිවිතයට ❤
@asursaman8263
@asursaman8263 Жыл бұрын
අක්කේ ඔයා කොහොමද ද ජපානයේ ගියේ ❤ පාඩම් කරෙ කොහොමද කියලා vidieo එකක් ඔනි❤
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 4 ай бұрын
Anee ow akkiyo ❤
@cna20030
@cna20030 7 ай бұрын
අක්කෙ මට දැන් අවු 20 යි a/l කරා jlpt n4 වෙනකම් කරා මම ඉස්සරහට දැන් මොකද කරන්න ඕන , අනේ මේකට අනිවාරෙන් රිප්ලයි කරන්න ,
@sonaafernando4858
@sonaafernando4858 11 ай бұрын
ටොබී ගෙ දත් සෙට් එක තමයි මරු😅
@user-mq5rt3sd1z
@user-mq5rt3sd1z 6 ай бұрын
ඔයා ගෙවන ජීවිතේට මමත් ආසයි අනේ මටත් එහෙම තනියම ඉන්න ලබුනනම්
@EATHTHA-
@EATHTHA- 3 ай бұрын
🍃 *ශ්‍රී ලංකා* මාතා *නමෝ* නමෝ මාතා 🙏🏽! *සමහර සිංහල වචන හදවත ගැඹුරැම තැන් සිපගත්තට* ඒ වචනයේම තේරැම තියන වෙන බසක් හරියට නිකම්ම නිකම් වචනක්ම පමණයි! 🇱🇰
@surangasampath485
@surangasampath485 7 ай бұрын
තෙරුවන් සරනයි ගොඩක් සතුටු හිතෙනවා ජයෙන් ජයම වේවා
@swarnakarunadasa3120
@swarnakarunadasa3120 5 ай бұрын
ආසාවෙන් බලනවා ඔයගෙ විඩියෝ ..බුදුසරණයි ...බව්වට කෑම හදනකොට එලවලුත් දාල හ්දන්න...
@nilminigunasekara928
@nilminigunasekara928 Жыл бұрын
කොච්චර හොදයිද නංගී තනියම තමන්ගේ වැඩ කරගෙන ඉන්න එක බුදු සරනයි
@Amydharmasena
@Amydharmasena 11 ай бұрын
Man aluthin oyage video balanna gaththe. Marama lassanai. Video log ne wedi katha ne asawen balanna puluwan thank you ❤
@Saaraaa
@Saaraaa 11 ай бұрын
Thank you so much nanga💗
@Itfeeling763
@Itfeeling763 11 ай бұрын
මගේ ස්කුබිටත් time set කරලා තමයි යන්න වෙන්නෙ..නැත්නම් මන් ගිය ගමන් ඒකා කාලා දායි සේරම කෑම ටික.😅
@Shachidogo
@Shachidogo Жыл бұрын
අක්කා මාර පින්වන්තයි හරිම දක්ශයි අක්කෙ💖✨💕මගෙ
@Saaraaa
@Saaraaa Жыл бұрын
තව කෙනෙක්ව අගය කරන්න පුළුවන් ඔයාටත් ලස්සන හිතක් තියෙන්නේ🥰❤️
@Shachidogo
@Shachidogo Жыл бұрын
@@Saaraaa අක්කා මගේ 😊🌸
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
හරිම ලස්සනයි නංගි ...ආසාවෙන් බැලුවා..❤❤ශෝයි
@TomoTechno
@TomoTechno Жыл бұрын
Well done!!! huge inspiration for Sri Lankan girls and even boys!! I live in the EU :) and I too work as a Cloud Engineer! Keep it rolling ;)
@aurora0534
@aurora0534 Жыл бұрын
ඔයා වැඩ කරන හැටි හරි ලස්සනයි . ආස හිතෙනවා 💜️💜️💜️💜️
@Saaraaa
@Saaraaa Жыл бұрын
Thank you so much nanga🥺❤️🥰
@aurora0534
@aurora0534 Жыл бұрын
@@Saaraaa 💙
@nimrajasinghe4591
@nimrajasinghe4591 Жыл бұрын
මම හරීම ආසවේන් බලන එකම chanel එක 🤗🥰
@Kmadusanka869
@Kmadusanka869 7 ай бұрын
තනියෙන් ජීවත් වෙන එක මාර වටිනවා..විශේෂයෙන් ගැහැණු ළමයෙක්
@Kmadusanka869
@Kmadusanka869 7 ай бұрын
හැමදාම සතුටින් පාරිස්සමට ඉන්න ...ලස්සන වීඩියෝ ටිකක් දාන්න ..ඔයාගේ video ගොඩක් පැහැදිලියි
How Bea Borres Forgave Her Brother For What He Did | Toni Talks
22:57
Toni Gonzaga Studio
Рет қаралды 1,9 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 23 МЛН
BALAHAW by Alex Gonzaga
40:43
Alex Gonzaga Official
Рет қаралды 1,5 МЛН