Apa Hamuweema Wenweema | අප හමුවීම වෙන්වීම | Namal Udugama | Coke RED |

  Рет қаралды 6,158,122

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 658
@kavindadilruksha1413
@kavindadilruksha1413 2 ай бұрын
මොන තරම් genaration එක අලුත් උනත් බහුතරයකගෙ මේ සිංදු වලට තියන කැමැත්ත කවදාවත් අඩු වෙන එකක් නැතිවෙයි 2024 ❤
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 3 жыл бұрын
මෙිවා ඉතින් මැරෙන්නෙ නැති සිංදු දැන් වගෙ සෙනික පපඩමි සිංදු එක්ක හැරෙන්නවත් බෑ . සුපිරියක් තමා 👌
@feelthemelody3278
@feelthemelody3278 3 жыл бұрын
අනිවා කවදාවත් නොමැකෙන සිංදු ❤️🥺
@anurakahatadeniya7944
@anurakahatadeniya7944 8 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@dbbuwa1911
@dbbuwa1911 9 күн бұрын
Denuth thiynw hod sindu
@dmanuelg1275
@dmanuelg1275 3 жыл бұрын
Bass, drums & keyboard දෑත් වලට දෙවි පිහිටයි!
@sulonilhan4558
@sulonilhan4558 2 жыл бұрын
True machan
@harshanieharischandra1498
@harshanieharischandra1498 2 ай бұрын
ඇයි ලීඩ්😍😍
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් // පෙම්වන්තියේ මා හැඬුවා දරා ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා ලියවේවි මගෙ චේතනා // අප හමුවීම.... රන් තාරකාවෝ දිලුණා එදා ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා මතුදා ගෙනේ ප්‍රාර්ථනා // අප හමුවීම..... //
@sahillasindu9256
@sahillasindu9256 2 жыл бұрын
😘
@nimsarasachith4799
@nimsarasachith4799 Жыл бұрын
@oshengaming1005
@oshengaming1005 6 ай бұрын
@emilangelo5525
@emilangelo5525 3 жыл бұрын
පරම්පරා සීයකට හරියන්න, නාමල් උඩුගම ❤️
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
ඊටත් වැඩි යි 🥺🤍🤍🤍🤍🤍🤍🤍🤍
@KavindaWickramasinghe-gn1kn
@KavindaWickramasinghe-gn1kn 2 ай бұрын
Aniwa 🤜🤛
@kandycomvlog
@kandycomvlog 3 жыл бұрын
සංගීත් විජේසූරියවත් ගෙන්නමු... (wayo)🔥🔥🔥
@sachintharuka7551
@sachintharuka7551 3 жыл бұрын
Ow aniwa 🤩
@indunethsithum609
@indunethsithum609 2 жыл бұрын
හා ගේන්නම්
@onedirection99
@onedirection99 3 ай бұрын
​@@indunethsithum609😅
@uththarasamadhi5363
@uththarasamadhi5363 3 жыл бұрын
අපේ අම්මල ඉස්සර ආසාවෙන් අහපු සිංදු අපිත් අද ආසාවෙන් අහනව..❤
@chathukaabeyasinghe6014
@chathukaabeyasinghe6014 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️අම්මලාගෙ සිහින කුමාරයා.. 🤭
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 3 жыл бұрын
@@chathukaabeyasinghe6014 🤣🤣🤣
@kalanaransara243
@kalanaransara243 3 жыл бұрын
අපි නම් තාම අහනව 🙂👍
@prasaprathi4739
@prasaprathi4739 2 жыл бұрын
Pissu ooi
@priyankaadithya8968
@priyankaadithya8968 2 жыл бұрын
@@chathukaabeyasinghe6014 අම්මෝ ✌️✌️😂
@SSMusicCrafts
@SSMusicCrafts 3 жыл бұрын
❤️♥️❤️ ඔබේ හඬ එදා වගේම අදත් ආදරණීයයි ❤️❤️ ❤️ තිස් වසරක ඈත අතීතයට අදත් අපව රැගෙන යනවා ❤️♥️❤️
@BeraSaddeLK
@BeraSaddeLK 3 жыл бұрын
NEWS බැකින් එකේ තියන අතල් එක නාමල්ගෙ මුනෙන්ම පේනවා.. පට්ට 😍
@radical1455
@radical1455 3 жыл бұрын
අපේ කාලයේ වීරයා.... සොඳුරු ගායකයා.. ආදරණිය නාමල.. 🌹
@priyankaadithya8968
@priyankaadithya8968 2 жыл бұрын
ඔය රෝස මලක්නෙ 😂
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
🤣🤣
@ArunaKumara-lc5pr
@ArunaKumara-lc5pr Жыл бұрын
අනේ ඇත්තට මුංනම් ඒකෙත් ඇදේ හොයනව😂😂
@ayeshthilinasl319
@ayeshthilinasl319 3 жыл бұрын
ජාතික රූපවාහිනියට හා News Band එකට ගොඩක් පින් මිනිස්සුන්ගේ කන් පිනවනවට❤❤❤❤❤❤🙏🙏🙏
@user-tz9qh8dh4x
@user-tz9qh8dh4x Жыл бұрын
රුවන්ති මේ ඔයා ගෙ මහන්සියෙ ප්‍රතිඵල ඔයාලට සුබ අනාගතයක් ජයවේවා
@prabathmanupriya3675
@prabathmanupriya3675 2 жыл бұрын
නාමල් උඩුගම හඩින් ම, මේ ගීත අහනවතරම් වෙන කවුරු ගැයුවත් හදවතට සමීප, රසවත් බවක් නෑ ❤
@NihalKamal-k4e
@NihalKamal-k4e 5 ай бұрын
yes
@erangahasalaka9766
@erangahasalaka9766 3 жыл бұрын
නාමල් උඩුගම කියන්නෙ බ්‍රෑන්ඩ්1ක්.. "Caution" You will addict 😍
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL 3 жыл бұрын
aniwa
@dinithadamnidu3981
@dinithadamnidu3981 2 жыл бұрын
E brand eka api dan thiyena mal sinduwalata wada ihalin thiyanna one me wage gayakayonta loku thanak denna one dan inna mal karayonta wada
@ranidumayantha8041
@ranidumayantha8041 3 жыл бұрын
සංගීත් විජේසුරිය ගෙන්නඩෝ🙂❤️
@uththamakavishka1289
@uththamakavishka1289 3 жыл бұрын
සංගීත් විජේසූරිය ඕනේ ඊලගට♥️
@monaltheekshana9876
@monaltheekshana9876 3 жыл бұрын
aniwaren🖤💯
@slrottweilerlife937
@slrottweilerlife937 3 жыл бұрын
eka nam supiriyak wei🤩🤩
@dimuthusamaranayaka8258
@dimuthusamaranayaka8258 3 жыл бұрын
Aniwa
@anjanachamod2559
@anjanachamod2559 3 жыл бұрын
Aniwaren
@isuruchamil5389
@isuruchamil5389 3 жыл бұрын
Ekenma
@dumindapradeep22
@dumindapradeep22 3 жыл бұрын
නාමල පරවෙන්නට නොදී රැකගත් ඔහුගේ ආදරනීය බිරිඳ රුවන්ති නෝනට හුඟාක් පිං.......
@newmovies7800
@newmovies7800 2 жыл бұрын
❤️
@randikanirmal2559
@randikanirmal2559 2 жыл бұрын
නාකි මයිනත් උදව් කරා හැබැයි රට ගෙනියන්න එහේම😕
@chathurakagayan223
@chathurakagayan223 2 жыл бұрын
@@randikanirmal2559 උබ හුත්තො පොන්නයෙක්.සිංදුවක් රසවිදින්න දන්නේ නැති පොන්න පකෙක්.
@sujithdias5536
@sujithdias5536 2 жыл бұрын
Country wise valuable singer's respect all the way th2hueth
@darshanajayathilake9550
@darshanajayathilake9550 2 жыл бұрын
ara liver eka dunna manussayath mathak karamu ne...
@shamilasubasinghe2703
@shamilasubasinghe2703 3 жыл бұрын
සංගීත විලේ සුපිපුන නා මල.. නාමල් උඩුගම.. 😍❤️
@kasuncreateidea6282
@kasuncreateidea6282 2 жыл бұрын
මේවා කවදාවත් මැරෙන්නෙ නැති අපෙ හිත් මරන සින්දු 🌼🥺 voice නම් voice
@අයේශිකා
@අයේශිකා 3 жыл бұрын
ආයේ ඉතිම් කියන්නෙ මොනවද...👌😍🤗😘 සුපිරි සුපිරි සුපිරි හැමදේම.....🤗
@chathukaabeyasinghe6014
@chathukaabeyasinghe6014 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@prabathkumara5873
@prabathkumara5873 3 жыл бұрын
පිස්සු ලෝකයක් ...... මෙන්න සංගීතය විදින අයටය ❤️❤️❤️
@nera456
@nera456 3 жыл бұрын
90 සිහින කුමාරයා😍😍😍😍
@ErandaBandaranaike
@ErandaBandaranaike 3 жыл бұрын
ඔරිජිනල් රෙකොර්ඩ් එක කරද්දී මේ බෑන්ඩ් එක ඉපදිලාවත් නැතිව ඇති. එත් මරු බැකින් එක
@bilkissenanayaka4605
@bilkissenanayaka4605 3 жыл бұрын
දමිත් අසන්ක ඊලගට ඕනි කියන අය මේකට ලයික් එකක් දාන්න 🥰🥺
@NisankaMandara
@NisankaMandara 3 жыл бұрын
අදත් සුපිරියක් NEWS 😎 Coke Red is back 😍
@slunlimitedmusic
@slunlimitedmusic 3 жыл бұрын
රෑ සිහිනෙන් සිංදුව නැති එකනම් හෙන අඩුවක්. අනික් ටික මරූ
@ridmatvmusic7227
@ridmatvmusic7227 2 жыл бұрын
මේ සිංදු 💗 මැරෙන්නෙත් නෑ මරන්නත් බෑ ඉදිරි පරම්පරාව ආදරෙයෙන් වැලදගනී මේ සිංදු 🥺
@sanasdoolapandan4493
@sanasdoolapandan4493 2 жыл бұрын
අපේ හිත්වල් ඉන්න ආදරනීය චරිත තමයි ඉතින්.....
@dinalrv724rovel
@dinalrv724rovel 3 жыл бұрын
නාමල් උඩුගම සර්ගේ ගීත අද පරම්පරාවත් හරිම ආදරයෙන් අහනවා...ඒ කටහඩ හරිම සුන්දරයි....ඒ වගේම බැකින් එක පට්ට...❤🔥
@harshapradeep7737
@harshapradeep7737 3 жыл бұрын
ඒ බේස් ගිටාර් පාර ❤️‍🔥
@feelthemelody3278
@feelthemelody3278 3 жыл бұрын
සංගීත් විජේසූරිය ගෙන්නමුකො🥺❤️👌
@Kavindu8999
@Kavindu8999 3 жыл бұрын
තාමත් ආසයි මේ සින්දුවලට ආදරෙයි🔥❤️ 😘
@navinduhishara7195
@navinduhishara7195 3 жыл бұрын
ඩ්‍රමාගෙන් එන ඒ රහට ආදරෙයි ...❤️☺️
@nalinbandara7207
@nalinbandara7207 3 жыл бұрын
3.39 ට නාමල් දෙන hand signal එක කොහොමද 👍👍👍👍
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
නාමල් ඔබ අපේ හන්ඩ අහින්සක පෙම්වතාගේ හන්ඩ
@janithranga5849
@janithranga5849 3 жыл бұрын
සංගීත් විජේසූරිය ....❤️‍🔥❤️‍🔥😍
@sapumalasannka1762
@sapumalasannka1762 3 жыл бұрын
මේ ගීතයට බෑන්ඩ් ගොඩක් බැක් කරනවා අහලා තියනවා හැබැයි අහපු හොදම බැකින් එක 😍😍😍
@chanakasenevirathne8598
@chanakasenevirathne8598 3 жыл бұрын
කල් ඉකුත් නොවන ගීත කල් ඉකුත් නොවන හඩක් ❤️
@manucreations8041
@manucreations8041 2 жыл бұрын
රිදම් එක වෙනස් උනාට අල්ලන අපූරුව🙁❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
❤️🙏
@nipunavidanapathirana3643
@nipunavidanapathirana3643 3 жыл бұрын
මේකට ආපු අනිත් බෑන්ඩ් වලට කියපං බං මෙන්න ඉගෙනගනින් කියලා...මේවා බලලා...❤❤❤❤
@rd2604
@rd2604 3 жыл бұрын
Coke red program එක දිගටම තියෙනවානම් තමා හොද හැමදාම sarith surith and the news එක්ක . ඒ band එක ඒක වෙනස් ම experience එකක් . ඒ නිසා අපි හැමෝ ම coke red program එක තියෙන හැම දවසේම අනිවාර්යයෙන්ම බලනවා . ඔයාලා දිගටම program එක හැම සතියෙම තියෙනවා නම් හොදයි . කොච්චර songs ඇහුවොත් එපාවෙන්නේ නෑ . දිගටම sarith surith and the news band එක විතරක් ගෙන්නන්න හැමදාම 👍👍👍
@sineth5559
@sineth5559 3 жыл бұрын
දානකන් බලන් ඉදියේ ආදරෙයි roo tunes ❤️
@rd2604
@rd2604 2 жыл бұрын
Sarith surith එක්ක මේ විදිහට orginal එක අහනවා කියන්නේ නම් නියමයි . මරු . ආදරෙයි දිගටම අපිට songs අහන්න sarith surith and the news හැමදාම ගෙන්නන එක තමා හොද 👌👌👌
@supunchanaka8128
@supunchanaka8128 7 ай бұрын
ආයෙමත් මේ Roo tunes ඕන 2024ත්🥺 නිව්ස් බෑන්ඩ් එක පට්ට❤️
@g.l.isandaruwan7905
@g.l.isandaruwan7905 3 жыл бұрын
සින්දුවට දෙන සැප ...❤️✨️
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 3 жыл бұрын
එදා වගේමයි අදත් ලයාන්විත කටහඬ 🎵❤️
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
එ voice එක මාරම ලස්සනයි .
@roshansm8972
@roshansm8972 3 жыл бұрын
ඔව්
@chathukaabeyasinghe6014
@chathukaabeyasinghe6014 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න ඕන.. මොක්ද නාමල් උඩුගම ඒ කාලේ නළුවෙක් වගේ ලස්සනෛ..❤️ඒ කාලෙ ගෑනු ලමයි අතරේ ඉතාමත් ජනප්‍රියත්වයට ප්‍රාත උනු කෙනෙක්
@travelwithjith7746
@travelwithjith7746 11 ай бұрын
ඒකාලේ ස්පීකර් එක කලේට අනිත්පැත්ත දාලා අපි අහපු සිංදු.ස්පීකර් එකේ ලයිට් පත්තුවෙන කැසට් රෙකෝඩර් එකෙන් අහපු සිංදු.. අවදාවත් එපාවෙන් නෑ..තවමත් මේ සිංදු කටපාඩම්..
@thesword2621
@thesword2621 5 ай бұрын
මම 2000න් පස්සෙ, මේව තමා යකෝ සින්දු කියන්නේ........❤ වචන නෑ ඕයි මේවට දෙන්ඩ
@chamodlakmal7661
@chamodlakmal7661 3 жыл бұрын
බේසා ඔයා කම්බි වලින් සින්දු කියනවා තමා ❤️😍
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
එකගයි ඈ........ 😍😍 ඔලුව යන්නෙම බේස් එක පැත්තට ❤️❤️
@Vidznet-t8b
@Vidznet-t8b 2 жыл бұрын
Sira
@chirathashinshana2562
@chirathashinshana2562 2 жыл бұрын
infinite එකටත් ගැහුව මරු @Sarith @Surith❤🥰Good Luck
@amilailleperuma9017
@amilailleperuma9017 2 жыл бұрын
සුපිරි ගැහිල්ල,, සුපිරි ගායනය ❤
@KapilaSampath-v8o
@KapilaSampath-v8o 22 күн бұрын
විඩියෝ එක සුපිරි ගැම්මක් හැමදේම
@chandipradeep172
@chandipradeep172 Жыл бұрын
මං ආසම වොයිස් එක...එයාගෙ ආසම සින්දුව..❤❤❤ අවුරුදු ගානක් අහනව..හැමදාම එකම විදියට ෆීල් වෙන සින්දුවක්..නාමල් උඩුගම කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්..❤❤😘😘
@TharuniHansika-d4t
@TharuniHansika-d4t 2 күн бұрын
2008 මං කම්පියුටර් කෝස් එකක් කලා එක්සෑම් එක දවසේ රොමේශ් අයියගේ මේ සිංදු සෙට් එක දාගෙන නීඩ් පෝර් ස්පීඩ් ගේම එක ගැහුවා අන්තිමේ එක්සෑම් එක ෆේල් ඒත් මේ සිංදු ටිකට තාමත් ආදරෙයි මැරෙනකන්ම ආදරෙයි ❤රොමේශ් අයියා තමයි අංක එක මට හැමදාමත්❤ මේ මගෙ නෝඅගෙ ෆෝන් එක මගෙ විස්තරේ තමයි ඒ කිවුවේ
@nisalavicreation
@nisalavicreation 3 жыл бұрын
මට රිදවන්න එපා ආයේ සංසාරයේ 💔
@chathukaabeyasinghe6014
@chathukaabeyasinghe6014 3 жыл бұрын
හ්ම්ම්ම්
@ashamaduwanthi9234
@ashamaduwanthi9234 3 жыл бұрын
හ්ම්ම්ම්ම්
@sajiththushera6516
@sajiththushera6516 Жыл бұрын
අපේ අම්මලගේ කාලේ Crush එක..☺️💗✊
@Ramesh-tv9np
@Ramesh-tv9np 2 жыл бұрын
අපි පුන්ච් කාලෙ ඉඳලම ආසාවෙන් අහපු සින්දු ඒ ගීත ඇහෙනකොට අතීතයට අරන් යනවා....ඒ හැඟීම් වල ජීවත් වෙනවා වගේ දැනෙනවා...💗💗💗💗
@lakshankumara8235
@lakshankumara8235 Жыл бұрын
ආදරෙයි නාමල් උඩුගම මහත්මය ❤
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
News කියන්නෙ පිස්සුවක්නෙ 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️
@ibba89
@ibba89 2 жыл бұрын
Original melody එකෙන් පොඩි පොඩි තැන් වෙනස් උනත්,ඒ තැන් පට්ටම විදියට කලාත්මක බවක් ගේනවා... පට්ටම version එකක්... 👍👍👍👍
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
Music program වලින් ආසම එක මේක බං දැන්😎❤
@gihanperies5399
@gihanperies5399 Жыл бұрын
මේක නම් පිස්සුවක් දෙයියනේ ❤❤❤ thanks to his wife for bring him back ❤❤
@ThemiyaKumara-tz2yh
@ThemiyaKumara-tz2yh 7 ай бұрын
ඉස්කෝලේ අන්තිම අවෘද්දෙ ආපු සින්දුවක් මතක ගොඩක් 🥺❤
@rupasingheapsc9995
@rupasingheapsc9995 2 жыл бұрын
අපි පොඩි කාලෙ උසස්පෙල අක්කලා පිස්සුවෙන් වගේ අහපු සිංදු...🥰
@TheJayawilal
@TheJayawilal 3 жыл бұрын
best live version ever sung by namal udugama...superb
@buvinduchathura
@buvinduchathura 3 жыл бұрын
ලස්සන සිංදු තියාගෙන හැමදාම එකම ටික කියනවා
@ruwansenanayaka5663
@ruwansenanayaka5663 3 жыл бұрын
යකෝ ගිටාර් එකෙත් කැමරාවක්.මරු මරු👋👋👋
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
වැඩ්ඩා වැඩ්ඩා තමයි 😍♥️
@charukaroshan21
@charukaroshan21 Жыл бұрын
නාමල් අයිය පට්ට ගැම්මෙන් යකො සින්ග් කරන්නෙ නියමයි ,නිවුස් අන්ඩ් ට්වින් බ්‍රදස්❤ ආදරෙයි
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
Marama Lassanai ❤❤ ..namal udugama kalakaruwata nidhuk nirogi deergausha lebewa..🙏
@kumudu1973
@kumudu1973 2 жыл бұрын
immaculate display of drumming skills ... wonderful performance. Revival of sweet memories
@harshanieharischandra1498
@harshanieharischandra1498 6 ай бұрын
2:27 ඉඳන් ඒ තාලෙට පැද්දෙන මං!😍
@DinethSasmika-y3e
@DinethSasmika-y3e Жыл бұрын
17+ මන් ආසම ගායකයෙක් නාමල් උඩුගම ❤🎉
@mr.thesath3042
@mr.thesath3042 2 жыл бұрын
ආයේ ඉතින් ගිනි ගින්දර🌛❤ බැකින් එක ඉතිම් සුප්පා😍😉
@janaka8811
@janaka8811 2 жыл бұрын
News මයි ඕනේ වෙන බැන්ඩ් එපා❤️😍
@chandupalakshan558
@chandupalakshan558 3 жыл бұрын
දමිත් අසංකව ඕනේ 😌❤️
@kasunkalhara5514
@kasunkalhara5514 3 жыл бұрын
Ow oni 🙏😍
@MahindaRajapaksha123
@MahindaRajapaksha123 8 ай бұрын
සරිත් & සුරිත් සිංදුවට උපරිම සාධාරණයක් කරනවා ❤
@BabyBoyVihen
@BabyBoyVihen 3 жыл бұрын
🥰❤❤❤ඒ වචන හැමදාම තරුණයි
@chathukaabeyasinghe6014
@chathukaabeyasinghe6014 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@geethikagamage2712
@geethikagamage2712 2 жыл бұрын
සුපිරි backing ....❤️❤️❤️❤️
@ShyamaPriyangika
@ShyamaPriyangika 2 ай бұрын
Namal❤ Sarith & Surith..❤
@dinindu2623
@dinindu2623 2 жыл бұрын
වැඩේ නියමයි දිගටම කරමු සින්දු ඔක්කොම ලස්සන කරමු🥰🥰
@ishanrukmal2121
@ishanrukmal2121 2 ай бұрын
Supiriyak thamai
@sajanianjalika1364
@sajanianjalika1364 Жыл бұрын
ආයෙත් මේ සිංදු ඉදිරියට ගන්න ඕනේ මං ආසම ගායකයා නාමල් උඩුගම අහන්න අහන්න ආසයි මේ ගීත සුපිරි ❤❤❤❤❤
@duleeMano
@duleeMano 8 ай бұрын
Me wage Singerla aye bihi wenne na, harima lassanay me sindu, kochchara lassanada, ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@akmnasim6067
@akmnasim6067 Жыл бұрын
අවංක බිරන්දක් නිසා අයෙත් ඇ හඬ අහන්න ලේබුනා... 👍🏿👍🏿👍🏿
@hashandanushka2992
@hashandanushka2992 3 жыл бұрын
සංගීත් විජේසූරිය ඕනේ ඊලග ට ❤🌝
@nalakawijesingha9046
@nalakawijesingha9046 2 жыл бұрын
Aththatama godak hitha duragiya namal ayye budusaranay
@wadwijebandara1100
@wadwijebandara1100 2 жыл бұрын
මට රිදවන්න එපා ආයෙ සංසාරයේ😰😰😰😰
@DGNuwan
@DGNuwan 2 жыл бұрын
MN ashama gayakayek..adreiii..❤️❤️❤️❤️
@lasithmalinga6540
@lasithmalinga6540 Жыл бұрын
මරු බෑන්ඩ් එක සුපිරියටම ප්ලේ කරනව 😮❤
@shanakajayalath-xh8sv
@shanakajayalath-xh8sv 8 ай бұрын
Jathika Rupawahiniya Adarei
@rushithdeegau7860
@rushithdeegau7860 3 жыл бұрын
Superb,Namal udugama ...♥️♥️🤘🏻🤘🏻🤘🏻🎼🎵🎵
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 8 ай бұрын
Supiriyak thamaa ❤❤❤
@PianoWaves2009
@PianoWaves2009 Жыл бұрын
Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤🙏
@imeshsenavirathna9123
@imeshsenavirathna9123 3 жыл бұрын
Niyamai roo tunes adarei news ❤️
@indunildezoysa9052
@indunildezoysa9052 2 жыл бұрын
ලස්සන දුක්බර මතකයන් ගොඩක් එනවා.
@පිප්පියා
@පිප්පියා 3 жыл бұрын
චන්දන ලියනාරච්චි ඕනමයි ඊලගට ❤️😎
@thushanfernando8506
@thushanfernando8506 9 ай бұрын
Srilanka golden voice of namal ubugama ❤🎉
@asokamalani5739
@asokamalani5739 3 жыл бұрын
අවුරුදු 100 ක් ගියත් අහන්න පුලුවන් සිංදු ❤️💯🙏
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 2,9 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28