KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Astrology sinhala | lagna palapala 2022 | graha maru | karmaya | pera bhawaya | Gagana prathap
19:04
උදේට මේ වත්පිලිවෙත් කරන්න ඔබගේ රාහු අපල දුරුවේ | Indika Silwa | Rahu Apalayata wath piliweth
7:31
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
apala nathi karamu | astrology srilanka | astrology | horascope | gagana prathap
Рет қаралды 87,535
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
Gagana Prathap
Күн бұрын
Пікірлер: 408
@priyanirodrigo7133
9 ай бұрын
මගේ කේන්දරයේ සමහර ග්‍රහ පිහිටීම් සුබ නූනත් හිතේ ශක්තිය වැඩි කරගෙන බාධක ජය ගත්තා... දැන් සතුටින්. ඔබතුමාගේ පැහැදිලි කිරීම හරි..ස්තූතියි ඔබතුමාට..
@bmjanith
7 ай бұрын
මෙය අසා සියලු දෙනාගේ ඇස් ඇරේවා..ඔබ තුමාට ජයෙන් ජය...!
@buddhikamadini704
Жыл бұрын
ඇත්ත ඔබ කියන්නේ ජීවිතේ ඉදිරියට යන්න හොද රුකුලක් ඔබ දුන්නේ ජාති ජාතිත් පින් ඔබට
@sarathkumara8401
Жыл бұрын
ඔබතුමා ජීවිතේට ලොකු ගැම්මක් ලබා දුන්නේ ගොඩාක් පින්සිද්දවෙනවා
@smilllife9315
2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. කාලකින් ජ්‍යොතිෂ වේදියෙක් විදියට ඔබතුමා බුදු දහම ඇසුරින් හිතන විදිය කියල දුන්න . ග්‍රහයන් ට අපේ ජීවිතය බාර නොදී සත්‍ය අවබෝධ කරගෙන එලොවත්, මෙලොව ත් ජය ගන්න විදිය පහදා දුන්න . ස්තුතිය පිරිනමනව .තෙරුවන් සරණයි .
@Nihal57anuradapura
Жыл бұрын
ඇත්තටම ඔබතුමාගෙ අදහස් වචන ඇත්තම ඇත්ත ඇස් කන් පේන ඇසෙන දකින හොද මොලයක් තියන අපි ඇයි අපලයට ඉඩ දෙන්නෙ? බය මොකද? ඔබ තුමා ෙගාඩක් වටි ඇත්තෙක් .🙏🙏🙏අන්න එහෙම අය ගොඩක් වටිනවා ,🌺ඉදිරියට යන්න .ඇස් .පාදන්න /.ඔබට ජයසිු මහ බෝ සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺
@vichithra1
2 жыл бұрын
හරියටම හරි.සිතිවිලි ධනාත්මක නම් කාටවත් කවුරුවත් වට්ටන්නබෑ.සැමට මෙය තේරුම් කලාට ඔබතුමාට ගොඩාක් පිං.ස්තුතියි .
@kumariwijerathna7710
Жыл бұрын
Obathma hare phadelewa keynawa ahanenna ahasi obathumata budusaranai hamadama satheye lakna palapala uteubeke dannako
@udayakumudugodage3937
2 жыл бұрын
අපේ ජීවිතේ හරිම ලස්සනයි. ධනාත්මකව සිතුවාම ඊටත් වඩා ලස්සනයි. ඔබගේ පැහැදිලි කිරීම හරිම වටිනවා. ස්තුතියි.
@sanjanaadiththya3497
Жыл бұрын
👍🙏🙏🙏🙏🙏
@ChandraKumari-tj3nw
15 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
@DNSC
Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි💐 ඇත්තටම මමත් මේ දවස්වල සෑහෙන සිත් පීඩාවෙන් ඉන්නේ මගේ ගෙදර හැමෝටම මේ කාලේ ඒ රාෂ්ටක අපල කාලයක් ලබලා තියන නිසා. එත් ඔබ තුමාගේ වචන වලින් සිත ශක්තිමත් කර ගත්තා ඔබට බොහෝම පිං ! සුභ දවසක් වේවා !!🙏
@fdomarasinghe1011
2 жыл бұрын
හදිසියෙන්ම දැක්ක මේ වීඩියෝ එක නම් හුගක් වටිනවා, බොහොම පිං ඔබ තුමාට, තෙරුවන් සරණයි!!"ස්තුතියි හුගක්!!!
@YasendraLk
Жыл бұрын
ඇත්තටම ඔබ තුමාට ගොඩක් පිං මේවගේ වැඩ සටහන් දානවට මාත් අහම්බෙන් දැක්කේ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@randeniyarasika8981
Жыл бұрын
ආරම්බයේ ඉදලා මෙතෙක් ඔබ ආ ගමන හරිම වැදගත්. ආස හිතෙන ආකාරශනය වෙන මාතෘකාවක් හැමදාම අරන් එනවා. ඔබතුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@shandeshan5837
Жыл бұрын
බුදුසරණයි ජෙසුපිහිටායි ඔබතුමා ට ☸️✝️🙏🙏🙏
@AlcatelUsee
Жыл бұрын
සර්ගෙ විඩියො මට හැකි හැම විටම බලනවා සර් මම කිසිම දෙයක් නොසිතා ජිවත් වෙන කෙනෙක් කතාව අහපු මගෙ හිත තවත් ෂක්තිමත් වුනා ස්තුතියි❤❤
@upamaliabayarathne4663
Жыл бұрын
ඔව් මට පුලුවන් ජීවිතය ජයගන්න පුලුවන් ඔබ තුමාට බොහොමත්ම පිං ස්තුතියි ධනාත්මක සිතුවිලි පැහැදිලි කලාට
@sriyalmagammanage8495
2 жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ උපදෙශ් ගොඩක් වටිනවා..බොහොම පින්...
@granjani929
Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@kumariariyarathne3118
Жыл бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි ,වැටිලා තිබුණු හිත නැවත ශක්තිමත් කරගන්න ඒ වචන ටික ලොකු ශක්තියක් උනා .
@shamaleejayasiri1216
2 жыл бұрын
ධනාත්මක හිතන්න පුරුදු වුනේ මනස පත්තරෙ කියවලා හරිම වටිනවා ඔබතුමා ගේ විඩියෝව
@sumudurandima7613
Жыл бұрын
Mageth ජීවිතය වෙනස් කළේ මනස සඟරාව 🙏❤️
@rajanandasena7110
Жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹 නන්දසේන 🌹❤️🌹🌹🌹🌹🌹
@isuputha5838
2 жыл бұрын
මම දැකපු නියමම මනුශ්‍ය බවයක් ලබල අපිට මේ දේවල් කියල දෙන්න ආපු ගුප්ත බලයක් ❣️
@jmpjayasundara970
3 ай бұрын
සත්‍යය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වේවා. තෙරුවන් සරණයි.
@Imma-MT
7 ай бұрын
බොහෝම පිං ඔබ තුමාට මේ පැහැදිලි කිරීම් සිදු කලාට...
@naldiss87
2 жыл бұрын
මට හරි ආසයි ඔබතුමාට කතාකරන්න..මම වට්සප් පනිවිඩයකුත් එව්වා කේන්ද්‍රය පරික්ශා වට
@nadeerandeniya7146
2 жыл бұрын
අම්මෝ ඒ වචන ටික මාර වටිනවා🙏🙏🙏🙏
@kawkarunwthi4596
Жыл бұрын
තෙරැවන් සරනයි ඹබතුමාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා 🙏🙏
@shahinidevindi3873
Жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක්.ගොඩක් පින් ඔබ තුමාට ගොඩක් දෙවල් දැන ගත්තා මේ විඩියෝ එක නිසා
@CS143CS14
4 ай бұрын
ස්තූතියි ඔබ තුමාට🙏🙏👌වටිනා අදහස් ලබාදුන්නට..
@selasela4558
Жыл бұрын
බොහෝම ස්තුතියි බොහෝම පිං ඔබ තුමාට බුදුසරණයි දිගාසිරි වේවා 🙏
@madusanisilva4871
Жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබතුමාට
@සුභද්රාk
Жыл бұрын
බොහොම පිං සර් ගොඩක් ස්තුතියි දැනුවත් කරනවට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@chathura1555
2 жыл бұрын
අනිවා මමත් හිතන්නෙ ඔහොමම තමයි...නරකක් උනත් හිතෙන්නෙම එක උනේ හොදට කියල
@lakmalranawaka7719
Ай бұрын
ජිවිතේ ලස්සන කර ගැනීමට ඔබතුමා දුන් දායාද වලට පිංසිදු වේවා!
@sunethrajayathilaka-yb6kv
Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ට.වටිනා විඩියෝ වක් දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@sandhyadasanayaka3679
Жыл бұрын
සියලු sathwayo සුවපත් වේවා
@danushkaishani2742
11 ай бұрын
තෙරුවන් සරණයි❤️
@sayansamara8913
Жыл бұрын
මගේ ජිවත් පිඩකරියි ප්‍රසන්න ගොඩක් වෙල .පිට වේන්න🙏🙏🙏🙏
@jenatpushpakanthi6169
2 жыл бұрын
හරියටම හරි ඔබතුමා කියපු දේවල් .ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා
@chandraniruwanpathirana4891
Жыл бұрын
Qq
@priyadarshanie4461
Жыл бұрын
තෙරැවන් සරණයි ,,දෙවි පිහිටයි ,,දීර්ඝ ආයු වේවා ,,🙏🙏🇱🇰🇰🇼
@JananiChamodi-f8g
Жыл бұрын
හරිම පැහැදිලී ඔයාට පින් මේවගේ වදගත් දේවල් කියල දෙනවට තව මේවගෙ දේවල් කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🤔🤔🤔🤔🤔🤔
@priyangikakuruppu2929
Жыл бұрын
ඔබට ස්තුති වන්ත වේවා!
@danaraja9062
Жыл бұрын
සහාතික ඇත්ත, කොහෙවත් ඇතක ඉන්න ග්‍රහයෙකුට පුලුවන් ද අපට කෙලවන්න
@kanthisenarath6088
Жыл бұрын
ගොඩක්ම පින් සිද්ධ වෙන්න ඕන ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@anulawanniarachchi3633
2 жыл бұрын
බොහෝම ස්තුතියි . සියල්ලට එකඟයි. අන්ත අසරණ බව පමණක් මේ විශ්වය දායාද නොකරයි.එහි ඇතුල් පැත්තේ අනිවාර්යෙන්ම ජය ගැනීමේ අවස්ථාවන්ද සූදානම් කර ඇත
@swrnemaliwiresinha2841
2 жыл бұрын
වැටුන ජිිවිත .නගාසිටවන ඔබතුමාට නිිරෝගිිදිිර්ගායුවේවා
@deepanikumari3150
2 жыл бұрын
ඔබ්ටහුමා,එක්ක100%ක්,එලඥ්‍යි.අවුරුදු8ක් තිස්සෙ,මේ,අසීමන්තික වේදනාවකින් සෙනසුරු,ජන්ම,ඒරාෂ්ටකය,ගෙවන මමත්,සිය හදවත පුරවා ගත් මයිත්‍රියකින් යුතු අයෙක්,දැන්,4පාරක්,පිටිඅස්සට මට,මේ,ඉහිට ලැබුනේ මගේ,ධර්මයෙන් තමයි.,වැටිලා ර්කංවරක් හදවත,%65ක්,අක්‍රිය වෙලා මම තවමත් ජීවතුන් අතර.
@dasanayakadisa2245
Жыл бұрын
ප්ප්ප්ප්ප්ප්
@dasanayakadisa2245
Жыл бұрын
ප්ප්
@ashcharyadouglas9386
Жыл бұрын
බොහොම හොද කතාවක්
@nathalijulen3297
Жыл бұрын
ස්තුතියි බොහෝ පින් 🙏 ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 ❤
@dayawathilekamge4905
2 жыл бұрын
ආයුබෝවන් ඇත්තටම ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා තව තවත් මේ සම්බන්ධ දැනුවත් කිරීම ඔබතුමාට ගොඩක් ස්තුතියි
@sumithrafernando3173
2 жыл бұрын
Obathuma kiyana de satthayi obata nirogi suwa budusaranai
@DeepaWeerasighe-re9ts
8 ай бұрын
Hithata sakthiyak labadun oba thumata bohoma isthuthi
@deepanirenuka7136
Жыл бұрын
ගොඩාක් පිං ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි .ශක්තිමත් කලාට .
@saduniwathsala8011
Жыл бұрын
ඔබට බොහොම පින්
@jayanthahettikanda
Жыл бұрын
ගොඩාක්ම ස්තුතියි ඔබතුමාට.... ඇත්තටම මට ඒ වචන ටික ගොඩාක්ම වැදගත්.... මමත් සෑහෙන ප්‍රශ්න ටිකක ඉන්නේ ඒත් මම ප්‍රශ්න වලින් සැලෙන්නේ නෑ.. තව ශක්තිමත්ව මූණදෙනවා.....
@sriyaniopatha5312
Жыл бұрын
ඔබතුමා ta ගොඩක් pen me වැඩ සටහන idrepath kerema.ඔබතුමා ta බුදුසරණ වේවා .
@thumeshaakilangi9445
Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා
@dayaniliyanage7806
2 жыл бұрын
ඔබතුමාගේ විඩියෝ මම දුටුවේ අහම්බෙන් වැදගත්.ස්තුතියි.
@hperamune7423
2 жыл бұрын
බොහෝම ස්තූතියි ගොඩක් පින් ඔබතුමා හරියටම හරි
@pradeepwijesinghe5537
Жыл бұрын
මේ යහපත් දේවල් කරනකොට බාධා ඇති වෙනවා.බාධා ඇති වෙද්දී මොනාවද කරන්න ඕනේ .ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි ගණ දෙවි පිහිටයි .
@heshaninavodya5592
Жыл бұрын
ස්තුතියි ඔබට!!! ස්තුතියි විෂ්වමාතාවට !!!
@madhushanisenevirathne4479
2 жыл бұрын
හුගක් වටින වීඩියෝ එකක්
@Someone-xq7yt
2 ай бұрын
Godak sthuthi guruthumani 🙏🙏🙏 hitha haduna.manasin kada watuna welawaka ahamben dakala video Eka play kale.matama kiwa wage..me wage awankawa hithak suwapath karana pinenma oba thumata sithana pathana siyalu yahapath prarthana itu wewa.sathutinma inna labewa 🙏 niwan pinisa paramithawakma wewa 🙏🙏🙏🙏anantha sansaraye patan ma visin Ras karagaththau siyalu pin anumodan karami .
@nimalipriyadarshani5144
Жыл бұрын
ස්තුති 🙏 තෙරුවන් සරනයි .ගොඩක් හොඳ වීඩියෝ එක ක් .මම හිතන්නෙ ත් හැම දේම වෙන්නේ හොඳ ට කියල යි .
@thinethadvertising2747
Жыл бұрын
Obathumata bohoma sthuthi.. 🙏🙏 watina upadesak.. mamath me wage thamai hemadeyak genama hithuwe.. me vidiyata hithuwama hemadema lesi wenawa.. budu saranai obata.. 🙏😊
@sanjudissanayaka1685
Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට හොද පැහැදිලි කිරිමක් තෙරැවන් සරණයි
@rathurathu6495
Жыл бұрын
අනිවාර්යයෙන්ම .ඔබ තුමාට තෙරුවන් සරණයි !
@vijithapriyashanthi7149
7 ай бұрын
ගොඩාක් පිං දැනුවත්කිරිමට❤
@nimmiwijesekarage8031
2 жыл бұрын
ස්තුතියි.. ගොඩක් හොද වීඩියෝ එකක්.... 🙏🙏🙏🙏
@kalinduchamupathi6742
2 ай бұрын
Obathumat bohoma පිං ❤❤❤
@දේශාටන
2 жыл бұрын
ජයවේවා, තෙරැවන්සරණයි !.......................
@ketakielena4391
2 ай бұрын
oba thumata bohoma sthuthi🙏
@gunapalakumara2553
Жыл бұрын
ඹබ තුමාට පිං තෙරුවන් සරණයි.
@kalyaniweerasiri
Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට . ලොකු ශක්තියක් ඔබතුමන්ගේ වචනතුල තිබෙනව ❤️🙏
@gfhvgj4168
Жыл бұрын
Oba thumata godak pin ...
@aththanayakaaththanayaka835
Жыл бұрын
ඔබතුමා මනුෂ්‍යත්වයෙන් පිරි හොද දක්ස කෙනෙක්. මට පවුලේ ප්‍රශ්න ,නිවස අවට ප්‍රශ්න , ගන දෙනු කල. තැන ප්‍රශ්න . නඩු හබ පොලීසි උසාවි ප්‍රශ්න ඉවරයක් නැ ..ඒත් ඔබතුමා කියන දනාත්මක අදහස් නිසාම ජීවිතය කල කිරිලා එපා වෙමින් තිබූ ජීවිතය ටිකෙන් ටික මානසික පීඩනයක් මත ඉන්න වෙලාවක මේ කතාව මම අහාලා මම එඩිතර හිතක් ඇති කර ගත්ත .මේ සත්ත්‍ය පෙනි පෙනී මට ආයතනවලට ගියාම .මේ හරි දේ ඇහැට. පෙනි පෙනී ඒමල.. පෙරේතයෝ අරක්කු බෝතලයට යට වෙලා මට හැම තැනින්ම කරදර් වෙන විදිහට වැඩ කරන ජරා නිලදාරින් ඉන්නෙ මේ බදුල්ලෙ .මුන් මැරෙන කොට කවුරු හරි කප්පම් වලට බේරයිද. අවුරුදු ගානක් බොරෘවෙන් මිනිසුන්ට අසාදාරන කරන ආයතන් කොච්චර තියෙනවද . උන් හරක් වෙලා උපදියි.අපි අවුරුදු ගානක් උදේ හවස යනවා.රස්තියාදු කරලා විත්තියට උදව් කරන්නෙ බෝතලයට යට වෙලා .ඉතින් මම හිත හදාගත්තා ඔබතුමාට ගොඩක් පින් .දිරි ගැන්නුවාට දීර්ගායු ලැබේවා නීරෝගී බව ලැබේවා .බුදුසරණයි දෙවි පිහිටයි ඔබතුමාට ❤ 🙏🙏🙏
@KusumPeiris-fe8yt
Жыл бұрын
හරියට hari මහත්තයා ඔබට බුදු සරනයි!!
@sujasujee4513
Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට !!❤ තෙරුවන් සරණයි !!🙏🙏🙏
@nilumim2640
Жыл бұрын
ස්තුති වටිනා උපදෙස් සදහා.
@salonthushara6865
2 жыл бұрын
ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි
@sammanipiyumika7599
Жыл бұрын
Theruwan saranai ! ඔබ thumata, ගොඩක් පින්
@udaniudan
Жыл бұрын
ඩයාට.ගොඩක්. පින්
@SrimathiEriyagama
Жыл бұрын
Obathumata deergaau wewa budu saranai 🙏🙏🙏thank you universe ❤❤❤thank you
@ssdsoisa3397
Жыл бұрын
Teruwansaranai gurutumani .ගොඩක් .pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmiabeywickrama4531
Жыл бұрын
තෙරුවන් සරනයි
@CaMbikaCaMbika-ir5np
Жыл бұрын
සර් ට තෙරුවන් සරණයි.
@slmobile799
Жыл бұрын
ඔබ තුමා පින් ,
@thissarajapaksha-xc5qi
Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ .එකක්....ඔබට..ජයෙන් ජය
@asankaudaya3245
10 ай бұрын
නියමයි...ගොඩක් වැදගත්...❤
@vinitharanaweera8192
Жыл бұрын
Theruwansaranai Obathumata.!!! Dhannathmaka Chinthanaya gena itha pehedili Awa hodayak labadeema itha Agaya karami. Mema weda satahana idiriyatama karagena yanna.🙏🙏🙏❤❤❤
@jayakadumudiyanse1896
2 жыл бұрын
අපේ ඕරා එක වර්ධනය කරගන්න ආගමික පසුබිම ඉතාම වැදගත් .....මහත්තයෝ ඔයාට පිං
@AltqanmnaPk-io9qr
9 ай бұрын
ඔබතුමාට බොහොම පිනි මමත් රට අාවා එත් තවතවත් අාගාදෙට වැටුනා මම හිතන්නෙ කොචිිචර වැටුනත් මම කොහොම හරි නැගිටිනවා මගෙ අධිෂ්ටානය එයයි අාශදා මිස්ටත් බොහොම පින්
@sudarshanisamarasinghe1681
Жыл бұрын
හරිම වැදගත් ඔබතුමට පින්
@premasinhaadhikarigeshakilanag
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@anurasampath1226
2 жыл бұрын
නියමයි සර්..බුදු සරණයි !
@prabashinishalika1772
2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම පැහැදිලි කිරීමක් .ස්තුති ඔබට
@champamendis7021
Жыл бұрын
බොහෝමත්ම හොඳ පැහැදිලි කිරීමක් . පහුගිය කාලවල ග්‍රහමාරුවීම් තිබිලා මගේ ලග්නෙට අපලයි, අනතුරු වැනි දේවල් එක එක්කෙනා කියන ඒව බලල මම බය බිරාන්තව හිටපු කෙනෙක් . නිතර තරහ ගිය කෙනෙක් . නමුත් අවුරුදු 22 ක් කිසිම මස් වර්ගයක් කාපු නැති කෙනෙක් . ඒත් දැනට මාස දෙක හමාරක් පටන් මම සම්පූර්ණයෙන්ම නිර්මාංශ කෙනෙක්. කිසිම දෙයක් කන්න හිතෙන්නෙ නෑ. මස් මාංශ. අප්පිරියාවක් දැනෙනවා. කිසිම දේකට තරහ යන්නෙ නැ. මේ කාලෙ මම සෙනසුරු අෂ්ටම ඒරාශ්ඨකයක් ගත කරන කෙනෙක් . නමුත් මේ දක්වා මට කිසිම අපල තත්වයක් ඇතිවෙලා නම් නෑ. ඔබතුමාගේ මේ වීඩියෝ එකත් මගේ ජීවිතයට එලියක් වුනා කියල හිතනවා. බොහෝ පින් ඔබතුමාට.
@GaganaPrathap
Жыл бұрын
ඔබගේ අදහසට ස්තුතියි..
@dewmigunasekara7724
12 күн бұрын
මොනවද ඔයාට කියල තිබ්බේ
@sunethrajayathilaka-yb6kv
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට .දිර්ගායුෂ ලැබේවා ඉතා වැදගත් වීඩියෝ එකක් .🙏🏻🙏🏻🙏🏻
@SrimathiEriyagama
Жыл бұрын
Obathumata deergaau wewa budu saranai 🙏🙏🙏
@dhammikahenegama1696
Жыл бұрын
බොහෝම පිං ඔබ තුමාට 🙏🙏🙏
@renukaamarasinghe4148
11 ай бұрын
Obathumata bohoma pin. Loku shakthiyak.🙏🙏🙏
@dinukanilupul2553
Жыл бұрын
ඔබ තුමාගේ වචන ටික ඇති 🙏🙏🙏
@trishilaweerasinghe1033
Жыл бұрын
Thanks for your valuable advice....triple gem bless you.God bless you.
@danushithapremasiri6257
Жыл бұрын
ස්තූතියි ඔබ තුන්මන්ට අපට මෙම වටිනා දේවල් කියල දෙනවට........... ස්තූතියි විශ්වයට හරිම වෙලාවට හොදම වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ..................
@jananisudarika0202
Жыл бұрын
11:11 ❤🎉 ස්තූතියි 😊
@ranjanisujeewa5601
Жыл бұрын
ස්තූතියි ගොඩක් හොඳ විඩියෝ එකක් 🙏🙏🙏
19:04
Astrology sinhala | lagna palapala 2022 | graha maru | karmaya | pera bhawaya | Gagana prathap
Gagana Prathap
Рет қаралды 64 М.
7:31
උදේට මේ වත්පිලිවෙත් කරන්න ඔබගේ රාහු අපල දුරුවේ | Indika Silwa | Rahu Apalayata wath piliweth
Ape Pansala
Рет қаралды 12 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 82 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 15 МЛН
10:32
law of attraction | sinhala astrology | handahan | kendaraya | handahan balamu | gagana prathap
Gagana Prathap
Рет қаралды 17 М.
14:40
apala duru karamu| pera bavaya | astrology sinhala | Gagana prathap
Gagana Prathap
Рет қаралды 16 М.
2:56:42
අද සිට ඔබේ ලග්නයට මහා ධන සම්පත් Shani Raavan Astrology Jothshya Lagna Palapala Senasuru Maruwa 2025
Raavan Media
Рет қаралды 83 М.
36:52
astrology sinhala | sinhala astrology | handahana balanna igenagamu | handahana | kendaraya
Gagana Prathap
Рет қаралды 59 М.
16:59
rahu kethu pera bavaya | pera bavaya | astrology sinhala | Gagana prathap
Gagana Prathap
Рет қаралды 91 М.
5:26
රවිගේ අපල සදහා පිලිවෙිත් Ravi Apala
Ditta Dhamma
Рет қаралды 2,3 М.
4:20
රාහු අපල වලට ග්‍රහ පිලිවෙත් rahu apala dosha dasha
Kendara with Neelam Kandasamy
Рет қаралды 27 М.
23:02
ගෙදර ඉදන්ම කේන්දරය බලන්න ජෝතිර්වේදයේ රහස් - ප්‍රායෝගික ජෝතිෂ්‍ය 02 | Chathura Umagaliya | Astrology
Hela Rahas
Рет қаралды 15 М.
16:12
රාහුගේ අපලයට වැටකෙයියා වන්දනාව ශාස්ත්‍රීයව
Numinda Shanthasiri
Рет қаралды 21 М.
10:35
නාමල් රාජපක්ෂගේ දේපළ රාජසන්තක කරයි. #sinhala #samagijanabalawegaya #nppsrilanka #srilankaneconomy
SL Economist
Рет қаралды 154 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН