Astrology sinhala | lagna palapala 2022 | graha maru | karmaya | pera bhawaya | Gagana prathap

  Рет қаралды 65,708

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 310
@hamziasalman9430
@hamziasalman9430 10 ай бұрын
මම මුස්ලිම් ,නමුත් මගෙ ලග්නෙ කටක ...ගොඩාක් රස වින්දා..සසරෙන් එතර විමට ඔබ තුමා මග පෙන්නනවා.🙏
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත්, අර්ථාන්විත Video clip එකක්..♥️මම උපතින්ම කතෝලිකයෙක් වුනත් ඔබ තුමාගේ මෙම ජ්‍යෝතිෂ විද්‍යා KZbin නාලිකාව මඟින් බොහෝ වටිනා කියන දෑ ඉගෙනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි🙂 තෙරුවන් සරණයි ඔබට...🙏☸️💜
@AsdAsd-ht6el
@AsdAsd-ht6el 2 жыл бұрын
,කියන්න වචන නැති තරම් මේ වීඩියෝ එක පැහැදිලියි ඔබතුමාට බොහොම පිං
@senarathb6393
@senarathb6393 2 жыл бұрын
ඉතාම වැදගත් ලිපියක් මහත්මයා බොහොම පිං.ජෝතිෂය ඉගෙන ගන්න මට ගොඩාක්ම වැදගත් ලිපියක්🙏
@fragranttree7563
@fragranttree7563 Жыл бұрын
බොහොම වටින පැහැදිලි විග්‍රහයක්. ජෝතිශයේ සැබෑ හරය පැහැදිලි කල ඔබතුමට ගොඩක් පින්.
@malajayasinha7091
@malajayasinha7091 2 жыл бұрын
හරිම හරවත්. මේ බියකරු සසරින් එතර වීමට උපකාර කරනා ඔබතුමාට පින් සිදු වේවා ! තවදුරටත් දැනුවත් වීම් බලාපොරොත්තු වෙමු .🙏🙏🙏🙏🙏🙏🙏
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
ඉතාම වටින වැඩ සටහනක්. ඔබට බොහොම පිං ජ්‍යොතිෂතුමනි . ඉතාම හොදින් තේරුම් ගන්නට පුලුවන්. ඉදිරියටත් මෙවැනි වැදගත් වැඩ සටහන් ඔබගෙන් අපේක්ෂා කරමි. ඔබට තෙරුවන් සරණ හා සියලු දෙවි පිහිට පතමි.
@deneththeekshana9380
@deneththeekshana9380 Жыл бұрын
10:09
@wajirawanigasekara4371
@wajirawanigasekara4371 2 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් .තේරුම් කිරිම් කලා..ඔබ ඉතා පැහැදිලි ඡෝතිෂ දැනුමකින් යුක්තයි..හරිම වටිනවා..නාඩි වාක්ය ගැන කිව් දේත් ඇත්ත.. සුභ පැතුම්..
@chandanipereraperera3523
@chandanipereraperera3523 2 жыл бұрын
ඇත්තටම ලොකු අර්තයක් තියෙන ජීවිතයට බොහොම වැදගත් කතාවක් බොහෝදුරට මට නම් තේරුනා
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 4 ай бұрын
කළ වටිනා පැහැදිලි කරදීම වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි..🙏
@dinushalakmali414
@dinushalakmali414 Жыл бұрын
ඔබතුමාගෙ අදහස් නිවැරදියි මගේ අවබෝධයට අනුව.ගොඩක් හරවත්.බොහොම පින්
@tgssenavirathna
@tgssenavirathna 2 жыл бұрын
තේරැවන් සරනයි ඔබතුමාට බොහොම පින් මම සොයන කරැනු ගැන ඔබතුමා විස්තර කරනවා මං අසාවෙන් මේ කරැනු රෑස් කරන්නේ මට උවමනා පරිදිම ඔබතුමා පැහැදිලිවම කියනවා දීර්ඝයුෂ ලැබේවා ඹබතුමට ඔබතුමාට ඔබ වගේ අය තමයි අපෙ රටට වුවමනා නමුදු රටේ කරැමෙටද දන්නැ ඹබවැනි අය අද හොයන්න අමාරැයි ඔබට පින් තෙරුවන් සරණයි
@hemaranawaka9032
@hemaranawaka9032 2 жыл бұрын
ඉතාම පැහැදිලියි මහත්තයා.මමත් මිථුන ලග්නය හිමි.රාහූ7 කේතු1 සෙනසුරු 5,ගුරු2.තෙරුවන් සරණයි!
@NisansalaHettiarachchi-u5j
@NisansalaHettiarachchi-u5j Ай бұрын
ඉතා නිවැරදි පැහැදිලි කිරීමක්.ඔබතුමාට ගොඩක් පින්.
@iw-mr6sh
@iw-mr6sh 3 ай бұрын
ඇත්තටම ඉතා අනර්ඝ දැනුමක් ලබාදුන්නා.ස්තූතියි .
@thanujarajakaruna8183
@thanujarajakaruna8183 2 жыл бұрын
ගොඩාක් හොදින් පැහැදිලිව තේරුම් කරලා දුන්නා.. හරිම ආශාවෙන් මේ වීඩියෝ එක අහගෙන හිටියේ... බුදුසරණයි ...
@udithakumara8086
@udithakumara8086 2 жыл бұрын
බොහොම හොද පැහැදිළි කිරීමක්.තුණුරුවන් සරණයි සර් යහපතක්ම වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@saj3649
@saj3649 2 жыл бұрын
ඉතා පැහැදිලී මහත්මයා. ඔබතුමාට නිවන් අවබෝදයටම හේතු වෙවා 🙏🙏🙏
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 2 жыл бұрын
ස්තුතියි වීඩියෝ වට සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සියලු. සත්ත්වයින් ගේම සියලු ම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවේවා
@wasantharupasingha3960
@wasantharupasingha3960 2 жыл бұрын
වටිනාම පැතිකඩකට පාඩම් මාලාව ගෙන ආවාට බොහොම ස්තූති ........ 🙏🙏🙏
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
***ඉතාමත් වටිනා වැදගත් දේශනාවක් ස්තුතියි!!!🙏🙏🙏***
@yuresharoshini3942
@yuresharoshini3942 2 жыл бұрын
ස්තූතියි...... හරිම පැහැදිලිව කිව්වා ඔබතුමා..🙏
@Danu888-8
@Danu888-8 2 жыл бұрын
මාර දැනුමක් ගත්තේ හොදටම පැහැදිලි තවත් මෙ වගේ විඩියෝ ගෙන්න..❤️
@kamalsrisujeewa5032
@kamalsrisujeewa5032 4 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට .බුදුසරණයි ඔබ තුමාට.
@mangalabasnayaka6503
@mangalabasnayaka6503 2 жыл бұрын
Oba thumage explaining itamath tharkanukulai. Anargai. Mata hari sathutui.
@manikesanjeewani6701
@manikesanjeewani6701 2 жыл бұрын
බොහොම වටිනා විස්තර ටිකක්... බොහොම ස්තුති ඔබට මහත්මා 🙏
@kariyawasamjalathgenandawe2652
@kariyawasamjalathgenandawe2652 2 жыл бұрын
ඉතාමත්ම හොදටම හොද දෙයක් තේරෙන්නෙ කරනව
@sujeewakarunarathne8766
@sujeewakarunarathne8766 5 ай бұрын
කන්‍යා ලග්නයෙ කේත් සමග ගුරු සිටිනවා.....සියල්ලම හරි....ජෝය්තිශය කියන කරුණු ගවේෂණය කරනවා....පෙර බවයෙ ගුණ මේ බවයෙත් තිය්‍රනවා....ගුප්ත සාස්ත්‍ර්‍යයට මම පරීක්ෂා කරනවා...ජොයාතිෂය සියලුම වීඩ්‍යො බලනවා....ඔඅබතුමාට තෙරුවන් සරණයි...🙏🙏🙏
@manjulamanore37
@manjulamanore37 Жыл бұрын
මට හොදටම තෙරෙනවා...එවගෙම දැනෙනවා..❤️🙏🌷
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
හරි පැහැදිලි ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ...මම බලාපොරොත්තුවෙන්ම හිටපු වැඩ සටහනක්.තෙරුවන් සරණයි ජයවේවා ...
@jayasekaraanula7980
@jayasekaraanula7980 Жыл бұрын
මගේ 9වෙනි කොටුවෙ රාහු ඉන්නේ
@pasidumalsara2418
@pasidumalsara2418 2 жыл бұрын
හොදටම පැහැදිලියි,ජෝතිශයටවඩා,බනක් අහනවා වගේ හැගිමක් දැනුනා
@AkilaDananajaya-tc5gb
@AkilaDananajaya-tc5gb Жыл бұрын
❤️
@sunilranjan6455
@sunilranjan6455 2 жыл бұрын
සම්පූර්ණ මූලික දැනුමක් ලැබුනා.ඔබතුමාට තෙරුවන් සරණයි!!!
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 2 жыл бұрын
Godak durata pehedili mahaththaya. ස්තූතියි ඔබතුමාට. 🙏🙏
@nalikaalvis6617
@nalikaalvis6617 10 ай бұрын
ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
@dilkidilki7970
@dilkidilki7970 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් කලාට ඔබ තුමාට ගොඩක් පිං. 🙏🙏🙏🙏🙏
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි ..යහපතක්ම වේවා...💗
@ukdnilushasamanthikakumari4000
@ukdnilushasamanthikakumari4000 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@zeebazeeba4227
@zeebazeeba4227 6 ай бұрын
හොදින් තේරුනා. මා සෙවු ධර්මය
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
රාහු කේතු විංඤොනය හසුරුවන ආකාරය ගැන මෙතරම් තොරතුරු දුන් ඔබ තූමාගෙ අවබෝධ යවැඩි දියුණු වෙවා!!!
@KW1007-j7h
@KW1007-j7h Жыл бұрын
ඉතා හොදින් තේරුම් ගත්තා ගුරුතුමන්ට ජය
@SESSIONSONFINANCIALREGULATIONS
@SESSIONSONFINANCIALREGULATIONS 2 жыл бұрын
ඉතාමත් වටින ව්ස්තරයක් බොහොම ස්තුති
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
very clearly explained. thanks a lots thrivida Rathnathrayema Pihitarakshawi 🙏🙏🙏 Obathumata deergayusha Labewa 🤲🙏🙏🙏
@kumarasiribandara5785
@kumarasiribandara5785 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@GunaratnaVimala-t5x
@GunaratnaVimala-t5x 2 ай бұрын
ඔබගේ වටිනා විඩියෝ වලට පිං
@dammikachandani771
@dammikachandani771 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏🙏🙏
@nilukasubashini7921
@nilukasubashini7921 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං
@නිර්වානමග
@නිර්වානමග 2 жыл бұрын
ඉතාම වටින වැදගත් කරුනු රැසක් ලබා දුන් පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏🙏
@sumudithapiyumaliopatha751
@sumudithapiyumaliopatha751 2 жыл бұрын
වදනක්, වදනක් පාසා අතිශයින්ම පැහැදිලි ලෙස සියල්ල හොඳින් තේරුම් ගතහැකි වනසේ කළ පහදාදීම වෙනුවෙන් ප්‍රණාම වේවා. අද සමාජයට අවශ්‍ය මෙවැනි තාර්කික පැහැදිලි කිරීම්. මමද නාඩිවාක්‍ය කියවා ගත් අයෙක්. එමෙන්ම ජ්‍යෝතිෂය ඉතා ප්‍රිය කරන කෙනෙක්. ඔබ තාර්කික විද්‍යානුකූල මෙන්ම බෞද්ධදර්ශනය හා ගලපමින් කළ පැහැදිලි කිරීම් බොහෝ සිත් ගත්තා. තෙරුවන් සරණයි ඔබට .
@thilakasarojani7632
@thilakasarojani7632 2 жыл бұрын
ගොඩක් හොදයි පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබතුමාට 🙏බුදුසරණයි
@rathurathu6495
@rathurathu6495 Жыл бұрын
බොහොමයක් පින් ! තෙරුවන් සරණයි ඔබ තුමාට !
@disarasenuka6017
@disarasenuka6017 2 жыл бұрын
Thanks videowa pehedili ahagana inna asai obathumata budu saranai kadasuridu pihitai
@SarathVichckramaarvhchi
@SarathVichckramaarvhchi 10 күн бұрын
Sadu sadu odayumage desanawa aethtamai
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 жыл бұрын
ඉතාමත් පැහදිලි.
@rashinisingappuli3520
@rashinisingappuli3520 Жыл бұрын
ඉතා වැදගත් මෙවැනි video වැඩි වැඩියෙන් කරන එක වටිනවා
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Excellent work
@Kaushiperera3073
@Kaushiperera3073 2 жыл бұрын
Oba tuma hoda pahadili kirimak kala..Budusaranaiii ..🙏
@nayananishanthi2279
@nayananishanthi2279 2 жыл бұрын
ඉතා පැහැදිලියි ඔබ තුමාට නිදුක් නිරොගී සුවය ලැබේවා තෙරුවන් සරණින්
@yena-w7p
@yena-w7p 2 жыл бұрын
ඉතාමත් පැහැදිලියි ඔබතුමාට තෙරුවන් සරණයි..!
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 2 жыл бұрын
Oba thumage dhaham denuma agaya kala uthumai. Mama astrology igenagattha kenek. Nadi wakyath balala thiyenawa. Puluwaninam meemure dhammawansa hamuduruwange deshana tikak ahanna. Obathumage dharmaya thawa thawath bebalei. Teruwan saranai! !!
@nimashamadushani8054
@nimashamadushani8054 2 жыл бұрын
☺️ අද වීඩියෝව 👌
@charith_prasanna_drone
@charith_prasanna_drone Жыл бұрын
supiri video aka...oya danuma godak hariii...daladasamindusaranai....
@dscdfe8356
@dscdfe8356 2 жыл бұрын
Obathumata bohoma pin athveva!!
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏❤️🙏
@gala-865
@gala-865 2 жыл бұрын
චන්ද්‍ර ගුරු ශනි යෝගවෙලා ඉන්නවා දෙවැන්නෙ. ලග්නය සිංහ .රාහු කටකයෙ,කේතු මකරෙ කුජ බුධ රවි සමඟ
@SiriSudamma
@SiriSudamma 7 ай бұрын
මගේ ලග්නය මකර .2සදු..3කෙතු..6ගුරු..7රව්..8..සනි..කුජ..බුඩ..සිකුරු ..9රාහු...සීයාවාස
@lalanidinapoorna8684
@lalanidinapoorna8684 2 жыл бұрын
ස්තුතියී. තෙරුවන් සරණයි!💛💛💛
@heshanthafernando367
@heshanthafernando367 2 жыл бұрын
9,12 gana thwa pahadili katanna sir. Hari pahadilie obage pahadile kirieema. Me oba karanne jathika mehewarak sir. Theruwan saranai
@swrnemaliwiresinha2841
@swrnemaliwiresinha2841 2 жыл бұрын
පිං අයිති වෙිවා හොදින් තේරැනා බුදු වදන් දුටුවාසේම ඇසුනා සේය
@asokamalini5188
@asokamalini5188 Жыл бұрын
පැහැදිලි කිරිමට ස්තුතියි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
කළයකට වතුර වැක්කෙරැවා වාගේ හරිම පැහැදිළිව තේරැණා ගුරැතුමනි..ඔබතුමාට ගොඩාක් පිං..🙏🙏🙏
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 Жыл бұрын
Great explanation. Thanks 👍
@LasanthiLalani
@LasanthiLalani 2 ай бұрын
ඔබ ට පිං දැනුවත් කලා ට
@thaveeshaherath1563
@thaveeshaherath1563 2 жыл бұрын
Ithamath pehadiliy. Obathumata neerogimath jeevithayak lebewa!.
@nilankachandani
@nilankachandani 4 ай бұрын
theruwan saranai🎉
@d.m.adissanayake4332
@d.m.adissanayake4332 2 жыл бұрын
ඊළඟ ආත්මය සසරින් එතෙර වෙන්න පුළුවන් නම් හොදයි,එහෙම නොවෙනවා නම් නැවත එක් වතාවක් පමණක් මිනිස්ලොවම ඉපදී එතැනින් නිවනට යන්න ප්‍රාර්ථනා කරමි
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 2 жыл бұрын
හරිම ප්‍රායෝගිකයි පැහැදිලියි...
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
bohoma sthutiyi
@samanthiinoka4765
@samanthiinoka4765 2 жыл бұрын
Sthuthi obathumata. anik video eka enakn balan innnawa.
@ranjanisujeewa5601
@ranjanisujeewa5601 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතූමනි
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 2 жыл бұрын
every thing has.a.good.thing thanks for the first place in my mind. growing up in
@nadunnimesha814
@nadunnimesha814 11 ай бұрын
Aththatama watina adahas tikak. Mn adai dakke ma wada satahana.🙏
@indikasubasinghe6266
@indikasubasinghe6266 Жыл бұрын
Mata ahanna lebuna hoda පැහැදිලි kirimak punarbawaya gena 🤗👍
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Oba thuma kiyapu serama aththa thamai. gona bedi karaththaya men karumaya api pasu pasa enawamai. Oba thumata uthum chathuaryya sathyya darmayama awaboda wewa!! Ayushayen,warnayen,sepayen,balayen, wedethwa!!saddawen,seelayen,suthayen,thayagayen,prachchawenma wedethwa!!! Theruwan saranai
@jasmine-vr9fv
@jasmine-vr9fv 2 жыл бұрын
ගොඩක් වැදගත් 👌👌👌ස්තූතියි
@deepanikumari3150
@deepanikumari3150 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහ්ස්ත්මයා.මේ වගේ දැනුවත් කිරීම් වලට,මම නම්,ලබා,තිබෙන දක්තීන් දුර්වලතා හ්ෂ්මඓකටම,මේ,පිහිටීම බල්ස්පෑම් කර්ස්න්න,ඇති.කියා හිතන්න පුලුවන්.නම්ස් වැන්නාධිපති කුජ වෙලා,රාහු සනග,සංයෝගව,12ස් වැන්න,වූ කටකයේ තැන්පත්,වී සිටින්ස්වා.ච්ස්න්ද්‍ර,ගුරු,සංයෝගව කුම්භයේත්,ශනි කේතු සංයෝගව,කුම්භය්‍රෙත් තන්පත්,වී,ඉන්නවා.ජීවිතය,එකම,කරදර්ස්,ගොඩක්,බවට පත්,ව්‍ර්ලා,ගෙවී,යනවා. ට්තවත් වර්ෂ්,22ක්,ආයුඪ් තිබෙන බවක් මගේ ජ්‍යොය්හිෂ්වේදී,අන්ඩිත මහත්මයා,කිව්වා
@rmchandralatha5856
@rmchandralatha5856 11 ай бұрын
මටනමි හොදටම වැටහුනා මගේ නවය කොටුව සෙනසුරැ.....දොලොස්වෙනි කොටුවෙි රාහු
@pujithaillukkumbura4693
@pujithaillukkumbura4693 2 жыл бұрын
This is very good අතිවිශිස්ට video ekak
@nilanthiashoka4971
@nilanthiashoka4971 2 жыл бұрын
Oba tuma honda pahadili kirimak kala, Badu saranai 🙏
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයී 🙏
@sanujadissanayake
@sanujadissanayake 2 жыл бұрын
Bohoma wadagqth pahadili kirimak...
@Dewmin__official
@Dewmin__official 2 жыл бұрын
ගොඩාක් හොදයි සර්‍ර් තෙරුවන් සරණයි ...
@kapilaweerasingha
@kapilaweerasingha 2 жыл бұрын
Thanks...
@YashodaraYashodara-u3n
@YashodaraYashodara-u3n 17 күн бұрын
Bohoma watinawa
@zeebazeeba4227
@zeebazeeba4227 2 жыл бұрын
හොදින් තේරෙනවා
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
හරි වටිනව
@theodore554
@theodore554 2 жыл бұрын
wow.. .. great explanation .. suwapathwewa
@ThilaniGamage-mu3qw
@ThilaniGamage-mu3qw 10 ай бұрын
Hodata theruna sir.deergayu weewa.
@yohanyohan5958
@yohanyohan5958 6 ай бұрын
aththatama supiri
@yrdesilva6006
@yrdesilva6006 2 жыл бұрын
Ithama vatinawa.. godak pin🙏🙏🙏🙏
@rohinijayanthima9564
@rohinijayanthima9564 2 жыл бұрын
Maarama watina vidiyowak.....man nam ඇත්තටම meka tjerum aran innnawa.......nitharama hithanawa api pera bawaye karapu kusal akusal matha mea athme radaaa pawathina deyak kiyala.......maarama waaina vidiyowak
@dianamaye8126
@dianamaye8126 2 жыл бұрын
Theruwan saranai dirgausha wewa 🙏 mama mithuna lagnaya 9 Rahu 12 grahayo na 2 chandraya 3 buda kuja kethu 4 ravi 5 guru sikuru 6.7.8. grahayo na 10 na11 Shani man akusal Kara pamini ayekda maranin mathu kohe ipadeida man me sansare godak pin karanawa issara Kiya thibenawa man minissunta udaw karanna awa kenek kiyala Mona udawda kiyala man danne na pin sidda Wei Mata Kiya denna 🙏
@christopherperera4767
@christopherperera4767 2 жыл бұрын
බොහොම ස්තුතියි .ඉතාම සංකීර්ණ දේවල් සැහැල්ලුවෙන් තේරුම් කරන්න උත්සහ කලා.දැන්ම subcribed කරනවා.ඊලග වීඩියෝ දකින්න👍
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 Жыл бұрын
Stutiy obathumata godak pinsidu wewa
@namalmadusanka3179
@namalmadusanka3179 2 жыл бұрын
Watina kalayak aragena apiwa denuwath karata oyata godak pin.theruwan saranai oba thumata.
@kelumthushara8737
@kelumthushara8737 2 жыл бұрын
ගොඩක් හොඳයි
@roshaninduka2093
@roshaninduka2093 2 жыл бұрын
වැදගත්ම විඩියො එකක්
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 2 жыл бұрын
ස්තුතියි
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
This Personality Test Will Tell You Your Future
13:23
SL Idea
Рет қаралды 530 М.
apala duru karamu| pera bavaya | astrology sinhala | Gagana prathap
14:40
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН