Ape Gedara 285 - වාස්තු ගැටලු වලට මෙන්න පිළිතුරු 02

  Рет қаралды 8,827

Vaastu lk

Vaastu lk

Күн бұрын

web Site Link : housedesignv.com/
twitter : / j_godakanda
Blogger : vastulanka.com...
ඔබට මා සමග නිවසක් සැලසුම් කර ගත හැකිය. ඔබට සැලසුමක් ඇත්නම් පරීක්ෂා කර ගත හැකිය,
නිවස සහ ව්‍යාපාරයද පරීක්ෂා කර ගත හැකිය. සෑම අවස්ථාවකදීම භෞතික පරීක්ෂණයක් අත්යවශ්ය වේ.
දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට මෙම සියලු කාර්යයන් සිදු කරගත හැකි වේ.
මෙම සියලු අවස්ථාවන්හිදී,
මෙම නිවැරදි කිරීම ඔබ ඉදිරිපිට කෙළින්ම සිදු කරනු ලබන අතර පසුව අදාළ දළ සටහන ඔබට ලබා දෙනු ඇත.
නිවසක් ඇඳීමේදී ඔබ සමඟ සාකච්ඡා කර ඔබ ඉදිරියෙහිම නිර්මාණය සිදු කරන අතර ත්‍රිමාණ රූප එකවර
දැක බලා ඒ අනුව සංශෝධන සිදු කිරීමට හැකියාව ඇත.නිවසක් සැලසුම් කිරීමේදී ඔබ ඉඩම තේරුම් ගත යුතුය,
මූල්‍යමය හැකියාවන් තේරුම් ගත යුතුයි.
ප්‍රායෝගිකව ඔබ සිතිය යුතු ආකාරය සාකච්ඡා කෙරේ.
මම 1985 වසරේ සිට මේ වෘත්තියේ නියැලෙන අතර මා ලබා ගත් ප්‍රායෝගික දැනුම ඔබ වෙත ලබාදීම මගේ එකම අරමුණයි.
You can plan a house with me. If you have a plan you can check,
Home and business can also be inspected. A physical examination is essential in all cases.
You can do all these tasks by making a phone call.
In all these cases,
This correction will be done directly in front of you and then the relevant outline will be given to you.
When drawing a house, consult with you and create the design right in front of you and 3D images at the same time
It is possible to see and make revisions accordingly. While designing a house, you need to understand the land,
understand the financial possibilities.
How you should think in practice is discussed.
I have been in this profession since 1985 and my only aim is to impart the practical knowledge
I have acquired to you.

Пікірлер: 52
@rajamadushan-lm1tz
@rajamadushan-lm1tz Жыл бұрын
ගොඩකන්ද මහත්තය ඔබ කියන කරුණුවල යමි ප්රමානයක් පිලි ගන්න පුලුවන් නමුත් සමහර කරුනු ප්රායෝගික ඇත්ත අතර වෙනස්කමි තියනව ගොඩක්ම ඔබ ලග ඉන්න අය හරි පන්ඩිතයි මේවගේ දේවල් කරන අය මුලින්ම නිහතමානීව කටයුතු කරන්න පුරුදු කරන්න ඒක ඔබේ නමට හොදයි නැත්තන් මිනිස්සු එන අය අඩු වෙයි
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@harshadilhan165
@harshadilhan165 Жыл бұрын
Theruwan saranai sir
@DopeGang20
@DopeGang20 Жыл бұрын
Budusaranai devipihitai
@DeepthaRangajeewa
@DeepthaRangajeewa Жыл бұрын
මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණා. ස්තුතියි. ඔබතුමාට දෙවි පිහිටයි!
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 Жыл бұрын
Godak stuti sir budusaranai devipihitai
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@TestTest-jx7rg
@TestTest-jx7rg 2 ай бұрын
මෙහෙම බැලුවොත් මිනිස්සුන්ට ඉන්ටම ගෙයක් නැ තමන්ගෙ පුන්චි පැලෙ ජීවත් වුනා අපෙ මිනිස්සු කිසිම ප්‍රස්නයක් නතුව නෙමෙ අඩුවෙන් ප්‍රස්න දහමෙන් නිරාකටනය කර ගත්තෙ මිනිස්සු මැරුනා කනවැඩුම් වුනා ඒවා තමන්ගෙ වැරදි ශ කර්ම මෙකෙන් ඔලුව තව අවුල් වෙනවා මිනිසුන්ගෙ තමන් ඉන්න තැනට හුල්ගක් එලියක් පිරිසිදුවක් තියා ගෙන පිලිවලකට මොලෙන් සහ උත්සාහයෙන් වැඩ කලොත් හරි
@agachaminda4439
@agachaminda4439 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි සර්
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@nihalranasinghe4630
@nihalranasinghe4630 Жыл бұрын
ස්තුතියි සර්
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
මැතිතුමණි , නිවසේ පිහිටීම අනුව , ඇතුළු වීමේ සහ පිටවීමේ උළුවහු 4 පිහිටා ඇත . ( උතුරට 2 යි දකුණ ට 2 යි . ) එය අසුබ නිසා බස්නාහිර ට උළුවසු 5 ක් වේ . සුභ / අසුබ පහදා දෙන්න . ජය ශ්‍රී !!!
@deepikasrilanka3040
@deepikasrilanka3040 Жыл бұрын
Mahata course ekata Reg.wenna kramaya ewanna mahathmaya. Budusaranai
@Vaastulk
@Vaastulk Жыл бұрын
0777892017 send whatsapp massege
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 Жыл бұрын
Very expensive explanation..thankfully
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@dineshindikakumara4346
@dineshindikakumara4346 Жыл бұрын
සර් නිවසක මිරිස්ගල තැබීමේදී අසුභ දිශාවන් තිබේද එය කුමන දිශාවෙන් තැබීම සුභද
@Vaastulk
@Vaastulk 9 ай бұрын
එසේ දිශාවන් නැත.
@dineshindikakumara4346
@dineshindikakumara4346 9 ай бұрын
ස්තූතිය සර්
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
තෙරුවන්සරණයි ! ගරු මැතිතුමණි . නිවසේ අත්තිවාරමෙන් පිටතට පන්නා ගත් පොරණුව , නිවසේ දිග පළල ගනනය කිරීමේදී සහ පාද බෙදීමේදී පෝරණුව අතහැර දමා ගනනය කර පාද බෙදන්නේද ? එසේ නැතිනම් පෝරණුවේ දිග හෝ පලල ගනනය කර පාද බෙදා ගත යුතු ද ? සැ:යු: පෝරණුවේ පිටුපස කොන් දෙකේ අත්තිවාරමේ උසට කණු දෙකක් දමා ඊට පසු කොන්ක්‍රීට් ලෑල්ලක් ඒ ක්ණු දෙකේ සිට අත්තිවාරමේ උඩට දමා ඊට උඩින් පෝරණුව බදින ලදී .) ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Жыл бұрын
Thanks
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@kasunbuddika5894
@kasunbuddika5894 Жыл бұрын
සර් සැලසුමක පාද බෙදන හැටි හා නුල් ගහන විදිහය ම්නුම් ගන්න විදිය අත්තිවාරමක් සකස් කරන්න විදියේ විඩියෝ එකක් ගෙන්න
@dilhanichandrasena2429
@dilhanichandrasena2429 Жыл бұрын
මල් ගස් , ශාක වත්තෙ හිටවීම ගැන දිශා සම්බන්ධව විඩීයෝවක් බලාපොරොත්තු වෙනවා.
@user-jd3nf9pv8y
@user-jd3nf9pv8y Жыл бұрын
Dora weradi thanaka maru karanne kohomada padi pela attiwaramata sambandai niwase palalata ayat wenawada madya laksaya wenas wewida midulata bahina pafi pela niwasen eliye kamaraye dora niwasata ayath wenawada nethinam mage gedara dora uthura negenahira pamanai eliye kamaraye dora dakunata
@thusharikwt8940
@thusharikwt8940 2 ай бұрын
Mage gedara athtiwarama dala tiyenne adeta keribath kellak wage eka hoda ne neda..?
@hashanthikankanige1645
@hashanthikankanige1645 9 ай бұрын
T handiyakata muhunala geyak pihitima sudusuda ,T hanidiya sambandayen video 1 karanna puluwannam mahathmaya
@HrmpremarathnaPremarathna
@HrmpremarathnaPremarathna 6 ай бұрын
තව දුරටත් විස්තර කරන ලද දෝස සදහන් කරන්න
@manojherath1818
@manojherath1818 Жыл бұрын
මහත්මයා,පඩිපෙල යටින් කාමරයකට යන්න දොරක් දාන්න හොදද,හොඳ උසක් තියෙනවා පඩිපෙල අතර,
@LakmuthuAbeyrathna-pc1dg
@LakmuthuAbeyrathna-pc1dg 3 ай бұрын
ප්‍රධාන දොරේ සත්ත්ව රෑප තියෙන එකේ බලපෑම කොහොමද ?
@kusalchamika5674
@kusalchamika5674 3 ай бұрын
Dining eka isaneta watunata kamak nadda
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 4 ай бұрын
නිවසක් ඉදිරිපිට ලිදක් ස්ථානගත කිරීමේ ප්‍රතිඵල මොනවද ? නිවස ඉදිරිපිට ඇති ලිද බිත්තියකින් ආවරණය කිරීමෙන් දෝෂය ඉවත්කර ගත හැකිද
@chathurikamahakubura780
@chathurikamahakubura780 Жыл бұрын
Sir, ape gedara thawama hadagena yanagaman. Uluwahu thiyala ne. Uthura peththen eliyata yanna door eka thiyenne. Me door eka uthuru peththema wena thenakata Maru kalata kaman nedda.
@hemalikatharangani3314
@hemalikatharangani3314 Жыл бұрын
ගෙට ගෙවදීමේදි, ගෘහ මූලිකයාගෙ වේලාව පමනක් ඇතිද? අම්මා තාත්තා සහ දරුවන් ඇතුලු පවුලේම වේලාව බැලිය යුතුද ? ස්තුති ...!
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 Жыл бұрын
mahathmaya ali dhathak pradana dhora laga pagimata dana hodayida
@ravishanthaperera1659
@ravishanthaperera1659 4 ай бұрын
නිවස ඇතුලෙ උඩ තට්ටුවට නගින පඩිපෙළ යටින් ගමන් කිරිම අසුභද? පඩිපෙළට යටින් කොරිඩොවක් තබිම අසුභද
@DeepthaRangajeewa
@DeepthaRangajeewa Жыл бұрын
නිදන කාමරයේ ජනෙල් තියෙන පැත්තට ඇඳ තියන්න හොඳද? පිළිතුරක් දෙන්න දෙවිපිහිටයි.
@dilinishalika5506
@dilinishalika5506 10 ай бұрын
සර්,මගේ නිවසේ ප්‍රධාන දොර නැගෙනහිර දෙසින් ගිණිකොණ මුල්ලේ තබා ඇත.නිවස සාදා අවුරුදු 19කි.මුළු උළුවස්සම දිරා ඇත.නව උළුවස්සක් සහ පියන් දෙකට දොරක් සාදා නැගෙනහිර දිශාවට තැබිම සුදුසුද?පරණ දොර මාස්ටර් බෙඩ්රූම් එකට තැබීම සුදුසුද? කරුණාකර මෙයට පිළිතුරක් ලබා දෙන්න.ඔබට පිං.
@shanthasilva6752
@shanthasilva6752 Жыл бұрын
මහත්තයා ගෙදර ට ගිනිකොන පැත්තෙන් කාමරයක් ගත්තා .නිරිත පැත්තෙන් තමයි කුස්සිය කලින් තිබුනෙ.දැන් නිරිත හිස්.දැන් ගෙදර හරි මැද කාමරයක් මැද තියෙන්නෙ .එක පැගෙනවා.ඉට උඩින් යට ලියක් යනවා. අපි නිදන්නෙ ගිනිකොන අලුත් කාමරයෙ.අපිට ගොඩක් ප්‍රශ්න.මෙහි දොසයක් තියෙනව ද.එසෙ නම් විසදා දෙන්න.
@nilanthanilantha565
@nilanthanilantha565 11 ай бұрын
මගේ නිවසේ ප්‍රදාන දොර තියෙන්නෙ දකුණ දිශාවට ඒ කෙලින්ම කුස්සියට යන්න දොරක් තියනව උතුරට ඒ දොරවල් දෙකම එකම කෙලින් තියෙන්නෙ දකුණ දිශාවට තියන දොර උඩින් මුදුන් යට ලීය තියනව මේක හොදද
@user-jv1rp8dy5b
@user-jv1rp8dy5b Жыл бұрын
ඔබතුමට තෙරුවන් සරණයි මහත්මයාණෙනි ඩෝවින්ඩෝ එක ද්වාර සටහනේ දොරක් ලෙස ගන්නවාද සමාවෙලා පිලිතුරක් ලබා දෙන්න
@Dilini53
@Dilini53 10 ай бұрын
Obathumage namber eka ganna puluwanda..gewalwalata gihin wasthu balanawada
@Vaastulk
@Vaastulk 9 ай бұрын
0777892057 / 0777892017 / 0777892051 - වැඩි විස්තර මේ හරහා දැන ගත හැකිය.
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
ඔබ තුමා සම්බන්ධ කල හැකි whatsapp , Imo අංකය සදහන් කර දෙන්න . ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙවිරැකවරණය ලැබේවා !!! ජය ශ්‍රී !!!
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි.
@sarathkumar1463
@sarathkumar1463 Жыл бұрын
Esanata water tank kamak nadda
@ruush937
@ruush937 Жыл бұрын
සර් ගෘහ පින්ඩය ගන්න කොට බිත්තියේ පිට මට්ටමටද අත්තිවාරමේ පිට මට්ටමටද ගන්න ඕන. ඒ ගැන කියන්නකො
@sameeraheshan5307
@sameeraheshan5307 Жыл бұрын
කහ කරද සහ කොල කරද .හොඳම මොකද
@niomierabot848
@niomierabot848 Жыл бұрын
Imported plant ekak.. kaha karanda.. eka Honda ne kiyala mama ahala thiyanawa
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
හාස්කමේ වචනය 14 සැප් 2024
3:01
Pastor Neville Fernando
Рет қаралды 13
Ape Gedara Part 13 - Questions and Answers
28:19
Vaastu lk
Рет қаралды 109 М.
Effects of a colour in Vastu directions || Episode 2 || Sampath Sudarshana
6:54
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН