Ape Gedara 285 - වාස්තු ගැටලු වලට මෙන්න පිළිතුරු 02

  Рет қаралды 10,202

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 54
@rajamadushan-lm1tz
@rajamadushan-lm1tz Жыл бұрын
ගොඩකන්ද මහත්තය ඔබ කියන කරුණුවල යමි ප්රමානයක් පිලි ගන්න පුලුවන් නමුත් සමහර කරුනු ප්රායෝගික ඇත්ත අතර වෙනස්කමි තියනව ගොඩක්ම ඔබ ලග ඉන්න අය හරි පන්ඩිතයි මේවගේ දේවල් කරන අය මුලින්ම නිහතමානීව කටයුතු කරන්න පුරුදු කරන්න ඒක ඔබේ නමට හොදයි නැත්තන් මිනිස්සු එන අය අඩු වෙයි
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
මැතිතුමණි , නිවසේ පිහිටීම අනුව , ඇතුළු වීමේ සහ පිටවීමේ උළුවහු 4 පිහිටා ඇත . ( උතුරට 2 යි දකුණ ට 2 යි . ) එය අසුබ නිසා බස්නාහිර ට උළුවසු 5 ක් වේ . සුභ / අසුබ පහදා දෙන්න . ජය ශ්‍රී !!!
@DeepthaRangajeewa
@DeepthaRangajeewa Жыл бұрын
මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණා. ස්තුතියි. ඔබතුමාට දෙවි පිහිටයි!
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@harshadilhan165
@harshadilhan165 Жыл бұрын
Theruwan saranai sir
@DopeGang20
@DopeGang20 Жыл бұрын
Budusaranai devipihitai
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 Жыл бұрын
Godak stuti sir budusaranai devipihitai
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@nihalranasinghe4630
@nihalranasinghe4630 Жыл бұрын
ස්තුතියි සර්
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@agachaminda4439
@agachaminda4439 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි සර්
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@Nandani-w2o
@Nandani-w2o Ай бұрын
Gewaththe gini konehi Polaw harala malu tankiyk hadhanna hodhadha
@hashanthikankanige1645
@hashanthikankanige1645 Жыл бұрын
T handiyakata muhunala geyak pihitima sudusuda ,T hanidiya sambandayen video 1 karanna puluwannam mahathmaya
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 Жыл бұрын
Very expensive explanation..thankfully
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@thusharikwt8940
@thusharikwt8940 5 ай бұрын
Mage gedara athtiwarama dala tiyenne adeta keribath kellak wage eka hoda ne neda..?
@ChandrikaDamayanthi-v8y
@ChandrikaDamayanthi-v8y Жыл бұрын
Dora weradi thanaka maru karanne kohomada padi pela attiwaramata sambandai niwase palalata ayat wenawada madya laksaya wenas wewida midulata bahina pafi pela niwasen eliye kamaraye dora niwasata ayath wenawada nethinam mage gedara dora uthura negenahira pamanai eliye kamaraye dora dakunata
@deepikasrilanka3040
@deepikasrilanka3040 Жыл бұрын
Mahata course ekata Reg.wenna kramaya ewanna mahathmaya. Budusaranai
@Vaastulk
@Vaastulk Жыл бұрын
0777892017 send whatsapp massege
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 9 күн бұрын
සුවපත් වේවා සර් අපේ නිවසේ ප්‍රධාන දොර දකුණට තියෙන්නේ . පිටවීමට උතුරටයි දොර තිබ්බෙ. ඒ දොර ඉස්සරහට ටොයිලට් වල තිබ්බා එය බටහිරට ගෙනිච්ච. ප්‍රධාන සැලැස්මට අනුව බ. හෝ නැ. පිටවීමට දොර තියන්න බැරි නිසා පිටුපස කොටසක් ගෙට එකතු කර බටහිර ට දැන් දොර යොදා ඇත නමුත් එම දොර යකඩ ප්‍ර්ම් එකක් සහිත දොර කෙලවරිම දැමීම දෝෂ සහිතද? පිලිතුරක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි .
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Жыл бұрын
Thanks
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
තෙරුවන්සරණයි ! ගරු මැතිතුමණි . නිවසේ අත්තිවාරමෙන් පිටතට පන්නා ගත් පොරණුව , නිවසේ දිග පළල ගනනය කිරීමේදී සහ පාද බෙදීමේදී පෝරණුව අතහැර දමා ගනනය කර පාද බෙදන්නේද ? එසේ නැතිනම් පෝරණුවේ දිග හෝ පලල ගනනය කර පාද බෙදා ගත යුතු ද ? සැ:යු: පෝරණුවේ පිටුපස කොන් දෙකේ අත්තිවාරමේ උසට කණු දෙකක් දමා ඊට පසු කොන්ක්‍රීට් ලෑල්ලක් ඒ ක්ණු දෙකේ සිට අත්තිවාරමේ උඩට දමා ඊට උඩින් පෝරණුව බදින ලදී .) ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!
@dineshindikakumara4346
@dineshindikakumara4346 Жыл бұрын
සර් නිවසක මිරිස්ගල තැබීමේදී අසුභ දිශාවන් තිබේද එය කුමන දිශාවෙන් තැබීම සුභද
@Vaastulk
@Vaastulk Жыл бұрын
එසේ දිශාවන් නැත.
@dineshindikakumara4346
@dineshindikakumara4346 Жыл бұрын
ස්තූතිය සර්
@TestTest-jx7rg
@TestTest-jx7rg 5 ай бұрын
මෙහෙම බැලුවොත් මිනිස්සුන්ට ඉන්ටම ගෙයක් නැ තමන්ගෙ පුන්චි පැලෙ ජීවත් වුනා අපෙ මිනිස්සු කිසිම ප්‍රස්නයක් නතුව නෙමෙ අඩුවෙන් ප්‍රස්න දහමෙන් නිරාකටනය කර ගත්තෙ මිනිස්සු මැරුනා කනවැඩුම් වුනා ඒවා තමන්ගෙ වැරදි ශ කර්ම මෙකෙන් ඔලුව තව අවුල් වෙනවා මිනිසුන්ගෙ තමන් ඉන්න තැනට හුල්ගක් එලියක් පිරිසිදුවක් තියා ගෙන පිලිවලකට මොලෙන් සහ උත්සාහයෙන් වැඩ කලොත් හරි
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 Жыл бұрын
mahathmaya ali dhathak pradana dhora laga pagimata dana hodayida
@kusalchamika5674
@kusalchamika5674 6 ай бұрын
Dining eka isaneta watunata kamak nadda
@kasunbuddika5894
@kasunbuddika5894 Жыл бұрын
සර් සැලසුමක පාද බෙදන හැටි හා නුල් ගහන විදිහය ම්නුම් ගන්න විදිය අත්තිවාරමක් සකස් කරන්න විදියේ විඩියෝ එකක් ගෙන්න
@HrmpremarathnaPremarathna
@HrmpremarathnaPremarathna 10 ай бұрын
තව දුරටත් විස්තර කරන ලද දෝස සදහන් කරන්න
@dilhanichandrasena2429
@dilhanichandrasena2429 Жыл бұрын
මල් ගස් , ශාක වත්තෙ හිටවීම ගැන දිශා සම්බන්ධව විඩීයෝවක් බලාපොරොත්තු වෙනවා.
@chathurikamahakubura780
@chathurikamahakubura780 Жыл бұрын
Sir, ape gedara thawama hadagena yanagaman. Uluwahu thiyala ne. Uthura peththen eliyata yanna door eka thiyenne. Me door eka uthuru peththema wena thenakata Maru kalata kaman nedda.
@LakmuthuAbeyrathna-pc1dg
@LakmuthuAbeyrathna-pc1dg 6 ай бұрын
ප්‍රධාන දොරේ සත්ත්ව රෑප තියෙන එකේ බලපෑම කොහොමද ?
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 7 ай бұрын
නිවසක් ඉදිරිපිට ලිදක් ස්ථානගත කිරීමේ ප්‍රතිඵල මොනවද ? නිවස ඉදිරිපිට ඇති ලිද බිත්තියකින් ආවරණය කිරීමෙන් දෝෂය ඉවත්කර ගත හැකිද
@sarathkumar1463
@sarathkumar1463 Жыл бұрын
Esanata water tank kamak nadda
@nilanthanilantha565
@nilanthanilantha565 Жыл бұрын
මගේ නිවසේ ප්‍රදාන දොර තියෙන්නෙ දකුණ දිශාවට ඒ කෙලින්ම කුස්සියට යන්න දොරක් තියනව උතුරට ඒ දොරවල් දෙකම එකම කෙලින් තියෙන්නෙ දකුණ දිශාවට තියන දොර උඩින් මුදුන් යට ලීය තියනව මේක හොදද
@Dilini53
@Dilini53 Жыл бұрын
Obathumage namber eka ganna puluwanda..gewalwalata gihin wasthu balanawada
@Vaastulk
@Vaastulk Жыл бұрын
0777892057 / 0777892017 / 0777892051 - වැඩි විස්තර මේ හරහා දැන ගත හැකිය.
@manojherath1818
@manojherath1818 Жыл бұрын
මහත්මයා,පඩිපෙල යටින් කාමරයකට යන්න දොරක් දාන්න හොදද,හොඳ උසක් තියෙනවා පඩිපෙල අතර,
@ravishanthaperera1659
@ravishanthaperera1659 7 ай бұрын
නිවස ඇතුලෙ උඩ තට්ටුවට නගින පඩිපෙළ යටින් ගමන් කිරිම අසුභද? පඩිපෙළට යටින් කොරිඩොවක් තබිම අසුභද
@DeepthaRangajeewa
@DeepthaRangajeewa Жыл бұрын
නිදන කාමරයේ ජනෙල් තියෙන පැත්තට ඇඳ තියන්න හොඳද? පිළිතුරක් දෙන්න දෙවිපිහිටයි.
@hemalikatharangani3314
@hemalikatharangani3314 Жыл бұрын
ගෙට ගෙවදීමේදි, ගෘහ මූලිකයාගෙ වේලාව පමනක් ඇතිද? අම්මා තාත්තා සහ දරුවන් ඇතුලු පවුලේම වේලාව බැලිය යුතුද ? ස්තුති ...!
@dilinishalika5506
@dilinishalika5506 Жыл бұрын
සර්,මගේ නිවසේ ප්‍රධාන දොර නැගෙනහිර දෙසින් ගිණිකොණ මුල්ලේ තබා ඇත.නිවස සාදා අවුරුදු 19කි.මුළු උළුවස්සම දිරා ඇත.නව උළුවස්සක් සහ පියන් දෙකට දොරක් සාදා නැගෙනහිර දිශාවට තැබිම සුදුසුද?පරණ දොර මාස්ටර් බෙඩ්රූම් එකට තැබීම සුදුසුද? කරුණාකර මෙයට පිළිතුරක් ලබා දෙන්න.ඔබට පිං.
@VidanapathiranageUdayangani
@VidanapathiranageUdayangani Жыл бұрын
ඔබතුමට තෙරුවන් සරණයි මහත්මයාණෙනි ඩෝවින්ඩෝ එක ද්වාර සටහනේ දොරක් ලෙස ගන්නවාද සමාවෙලා පිලිතුරක් ලබා දෙන්න
@shanthasilva6752
@shanthasilva6752 Жыл бұрын
මහත්තයා ගෙදර ට ගිනිකොන පැත්තෙන් කාමරයක් ගත්තා .නිරිත පැත්තෙන් තමයි කුස්සිය කලින් තිබුනෙ.දැන් නිරිත හිස්.දැන් ගෙදර හරි මැද කාමරයක් මැද තියෙන්නෙ .එක පැගෙනවා.ඉට උඩින් යට ලියක් යනවා. අපි නිදන්නෙ ගිනිකොන අලුත් කාමරයෙ.අපිට ගොඩක් ප්‍රශ්න.මෙහි දොසයක් තියෙනව ද.එසෙ නම් විසදා දෙන්න.
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
ඔබ තුමා සම්බන්ධ කල හැකි whatsapp , Imo අංකය සදහන් කර දෙන්න . ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙවිරැකවරණය ලැබේවා !!! ජය ශ්‍රී !!!
@Vaastulk
@Vaastulk Жыл бұрын
තෙරුවන් සරණයි.
@ruush937
@ruush937 Жыл бұрын
සර් ගෘහ පින්ඩය ගන්න කොට බිත්තියේ පිට මට්ටමටද අත්තිවාරමේ පිට මට්ටමටද ගන්න ඕන. ඒ ගැන කියන්නකො
@sameeraheshan5307
@sameeraheshan5307 Жыл бұрын
කහ කරද සහ කොල කරද .හොඳම මොකද
@niomierabot848
@niomierabot848 Жыл бұрын
Imported plant ekak.. kaha karanda.. eka Honda ne kiyala mama ahala thiyanawa
Sagittarius, a lucky sign?
13:34
Kreshen
Рет қаралды 1,2 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН