Vaastu Secrets for Happiness
11:33
Пікірлер
@thalathananayakkara6253
@thalathananayakkara6253 3 сағат бұрын
🙏
@dineshabethmage-bn5rs
@dineshabethmage-bn5rs 20 сағат бұрын
❤❤❤❤❤❤
@PasinduDineth-v7c
@PasinduDineth-v7c 22 сағат бұрын
Sir ලක්ශ 100 කට අඩුවෙන් කාමර 2යි barth room 1යි සාලයයි කුස්සියයි හදාගන්න බැරිද. ඔබතුමාට තෙරුවන් සරණයි. ඒ ගැන වීඩියෝ එකක් කරන්න sir
@ruvininisansala3420
@ruvininisansala3420 Күн бұрын
මහත්තයා බුදු පිළිම ස්ථානගත කරද්දී ඇස්මට්ටමට වඩා පහල විය යුතුද ?
@ishanmanju229
@ishanmanju229 2 күн бұрын
සර් මගේ ප්‍රස්නෙට පිලිතුරක් ලබාදෙන්න පුලුවන්න්නම් පින්සිද්ද වෙනවා ❤❤❤
@ishanmanju229
@ishanmanju229 2 күн бұрын
සර් මම හදපු ගෙයි ප්‍රදාන දොර අනිත් දොරවල්වලට වඩා අගල් 2ක් උස අඩුවෙන් හදලා තියෙන්නේ බාස් ..ඒක හොද නෑ කියලා වෙන බාස් කෙනෙක්ට දීලා ඒක හදවන්න කතා කරගත්තා .ඉතින් ඒ බාස් දොරේ ලැටිස් ගහන්න තිබුනු කොටස කපලා සම්පූර්ණම දොරක් දැම්මා ..ඒක උසින් වැඩි නිසා කැතවුනා ඒක නිසා මම ඒක බොක්ස් දොරක් වගේ හදන්න පුලුවන්ද ඇහුවා .ඒ අය පුලුවන් කිව්වා උලුවස්සට යකඩ ඇන ගහලා තමයි උලුවස්ස බොක්ස් කරේ .යකඩ ඇන ගොඩක් ගැහුවා .දොරත් හරි නෑ . ඒක හොද නැද්ද සර් ?
@gangachulani1373
@gangachulani1373 2 күн бұрын
❤ස්තුතිය බෙහෙවින් 😊😊
@ruvininisansala3420
@ruvininisansala3420 2 күн бұрын
Course එක සම්බන්ධව කියන්න සර් Message කළාට පිළිතුරු නැහැ
@user-xt7iy6mk6f
@user-xt7iy6mk6f 2 күн бұрын
සර් නිරිතෙ විදුලි මිටරය තියෙනවා මොකද කරන්නෙ
@erandikumari-lf2nf
@erandikumari-lf2nf 2 күн бұрын
වතු සුදු මල් ගෙදර වවන්න හොද නැත්තේ ඇයි
@sarath24517
@sarath24517 2 күн бұрын
Great
@user-th2he1pv5o
@user-th2he1pv5o 3 күн бұрын
Salikochara hambakaruwath ethurukarana ba sir geginikathurata ahuwela kiwa ge
@snapvlogs3535
@snapvlogs3535 3 күн бұрын
සර් ගේට්ටු කනූ දෙකේ උකුස්සන් දෙන්නෙක් තියල තියන එක හොද නැද්ද ?
@harshadilhan165
@harshadilhan165 4 күн бұрын
Theruwan saranai sir ❤
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 4 күн бұрын
දිගටම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න
@nirmalee2769
@nirmalee2769 4 күн бұрын
sar t.v weda sathan tika dannako apita balanna.
@nihalranasinghe4630
@nihalranasinghe4630 4 күн бұрын
ස්තුතියි සර්
@HemalathaUdagedara
@HemalathaUdagedara 4 күн бұрын
බොහොම වැදගත් මහත්මයා බොරු දේවල් නැතිව ඇත්ත කතා කලාට ස්තුතියි
@ahftaas
@ahftaas 4 күн бұрын
සර් අපේ ගෙදර නරිතට සාලේ තියෙන්නේ ..පප්‍රධාන කමරේ ගිනිකොනට ....සර්ගේ වැඉසටහන් බලලා නැගෙනහිර Room එකට ආවා..අනිත් Room එක ඊසාන ..මට දැන ගන්ට ඔන සාලේ නිරිතට හොද නැද්ද .. ⁣අපේ ගෙදර හොදට එළිය තියනවා...මෙි කෙන් වෙන ගැටලු ව ගැන අප දැනුවත් කරන්ට පුලුවන් නමි ගොඩක් පිං.. අපිට ප්‍රශ්නත් තියනවා..
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 4 күн бұрын
මගේ ගෙදර ප්ලෑන් එකේ ඊසාන කොටස අත් ඇරලා තිබුණා.පසුව අපි ඒකට අතිතිවාරම දමලා හදාගත්තා.ගිණිකොණ කොටස ඇතුලෙන් ගරාජ් එක දමලා.පසු කාලයකදී මම එතනට කුස්සිය ගත්තා.අපිත් මේවා දැන ගත්තේ පසුකාලීනව.ඔබවැනි උගතුන්ගේ උපදෙස් අසා නිවරදි කරගත්තා.මම නිතරම ඔබ තුමාගෙ වැඩ සටහන් බලනවා.දැන් මගේ කුස්සියේ කිසිදාක ආහාර හිගයක් නැතිබව මට වැටහෙනවා.
@user-ly8de5xi9j
@user-ly8de5xi9j 4 күн бұрын
@@manoharisubasinghe4657 me widihe comment dakinakota matanam harima sathutui math kisima deyak denagena hitiye ne sirge video balala ge niweradi kara gaththa
@user-ly8de5xi9j
@user-ly8de5xi9j 4 күн бұрын
සර්ගේ විඩියෝ හැම එකක්ම නොවරදීම බලන මටත් ඇතිවෙන්නේ ලොකු කනගාටුවක් මටනම් හිතෙන්නෙ මේ තරම් තර්කානුකූලව පැහැදිලි කිරිමක් කලත් මිනිස්සුන්ට හිතට යන්නෙ නැත්තේ ජානවල වැරැද්දක් කියලා වියාපාරිකයන්ට මිනිස්සු අහුවෙලා වැරදි ගමනක යන්නේ
@RamaniGeeganage
@RamaniGeeganage 4 күн бұрын
තෙරුවන් සරණයි සර්. ස්තුතියි දැනුවත් කිරීමට. අපේ ගෙදර වැසිකිලි වල ඊසාන තිබෙන්නේ. එය වෙන තැනක වලක් කපමින් ඉන්නවා මේ දවස්වල. පරණ වැසිකිලි වල වැසිමේ දී අනුගමනය කල යුතු ක්‍රමවේදයකෙසේද?
@deepnkaruna4406
@deepnkaruna4406 4 күн бұрын
පරණ වැසිකිලි වල වසන ක්රම වෙිදයක් තිබෙිද.බස්නාහිර පැත්තේ ඇති ළිදක් වසන කුම වෙිදය කුමක්ද, පැහැදිලි කර දෙන්න
@pathmajayanthi8721
@pathmajayanthi8721 4 күн бұрын
Oda. Thuma. Gedarata. Peminenavada. Gewal. Balanna
@SwarnaMnike
@SwarnaMnike 4 күн бұрын
ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.මගෙත් මල් ආසනය තියෙන්නෙ ඉදිරිපස දොරට මුහුනලා
@thakshila6770
@thakshila6770 5 күн бұрын
අම්මෝ මහත්තය අපේ තාත්තා හිටපු හැම තැන් වලදී ම ළග ඉන්න මිනිස්සු ට එක්ක නොමිලේ වතුර දුන්න. අපේම කියලා තැනට ගිහින් ඒ විදියට වතුර දුන්න අහල පහලට. මහත්තය කිව්වට විශ්වාස නෑ. අපිට එන වතුර බටේ කඩනවා සතියක් ඇර සතියක් වතුර නැති වෙන්න
@user-yh6iz6gg2m
@user-yh6iz6gg2m 5 күн бұрын
මේක වෙන අයගෙ බොරු වගේ නෙවෙයි අතිශයෝක්තියක් නෑ ඒක නිසා බැලුවා
@danushkajayakodi6491
@danushkajayakodi6491 6 күн бұрын
Free class
@dammikawijerathna2591
@dammikawijerathna2591 6 күн бұрын
👍👍🌹
@dammikawijerathna2591
@dammikawijerathna2591 6 күн бұрын
👍♥️👍
@Kumarie-i3c
@Kumarie-i3c 7 күн бұрын
ගොඩක් පින් සර් මේ විස්තර kuwata
@nalindaherath6608
@nalindaherath6608 8 күн бұрын
දිය ඇල්ලක් ගිනිකොණ දිශාවට සුදුසු නැද්ද?
@sarathsenanayake370
@sarathsenanayake370 8 күн бұрын
හොද හිතින් කරන කතා අහන්න .හොරුන්ගෙ කතා අහන්න එපා .කොටින්ම අනුර කුමාර දිසානායක ගේ කතා අහන්න මේ රටට යහපත ක් වේ.අපි අහනවා හොදටම හරි දැනුවත් වීමක් වෙනවා.බොරුව පිටු දකිමු .අපි අහන්නේ අනුර අපිට හොදයි
@hasithawijethilake7390
@hasithawijethilake7390 8 күн бұрын
නිවස ඇතුලෙ බුදු කුටියක් හදන්න හොදයි ද බුදු පිලිම ය තැබිය යිය්හ්‍ය්තෙ කොයි පැත්ත බලාගෙන ද
@sanulisehansha3541
@sanulisehansha3541 8 күн бұрын
Owa boru sir apita niwasak adaraa kipayakma awa a serama allapu gedara aya ekath wela nati kala itin eyala thattu niwasak wala jiwath wenne ape taraha na eka eyalage kamatta ne Harima kuhakai godak aya arakata jiwath wena aya hodin innawa mage pudgalika athdakima kiuwe thank you
@user-df3ft7lq5k
@user-df3ft7lq5k 8 күн бұрын
Ape attivaramata mini alu ihapu minissu hodata innava apita tama tavama ge hada ganda beri une
@user-fw2is7vt5n
@user-fw2is7vt5n 8 күн бұрын
ධර්මාවබෝධය වේවා
@priyanika3629
@priyanika3629 8 күн бұрын
සිංහල ජාතිය නම් හරි දුස්ටයි කුහකයි. කොහොම මොනව කීවත් එකෙකුට එකෙක් ඉරිසියාවයි..මේ රටේ කොතන ද කොහෙද සාදාරන ජීවත්වීමට ඉඩ ලැබිලා තියෙන්නේ
@Samadhiy
@Samadhiy 9 күн бұрын
Pitu pasa dora saha pradhana dora nagena hirata tibunoth prashnayak nadda
@Samadhiy
@Samadhiy 9 күн бұрын
Sir api geyak gatta e gedara pradhana dora nagenahirata saha. Pitupasa dora dakunata tiyenne eya hoda nadda
@OshaliKanchana
@OshaliKanchana 9 күн бұрын
Sir, මුල් ගල තියන දිශාව නිරිත කියලයි මම බලපු තැනින් දීල තියෙන්නෙ. උපන් වෙලාව එහෙම අරන් නැකත් හදල දුන්නෙ. එහෙම වෙන්න පුලුවන්ද? ගිනිකොන දිශාවටම තිබ්බොත් ද හොඳ?
@sirimalikarunagoda4013
@sirimalikarunagoda4013 9 күн бұрын
මම මේ වැඩසටහන බලලා මේ මනුස්සයා ට කිව්වා ඉඩම බලන්න කියලා. පිරිමි ළමයෙක් එව්වා. ඉඩම වටෙන් බැලුවා ප්ලැන් එක බැලුවා ජායාරූප ගත්තා. ජල පාරවල් බැලූවේනැ ඒ ළමයා දන්නේ නැහැ කිව්වා. සල්ලි ගත්තා. මම ඒගැන ඇහුවා ම වේන බොරු හයියෙන් කියලා කියලා මග ඇරියා. බොරු කයිවාරු කාරයෙක්. අහුවෙන්න එපා
@achalasubashini5710
@achalasubashini5710 9 күн бұрын
Ape paun deshan eke mul Galata kambi kuru kellak gahala tibuna eka etulata wetuna eka hoda Nedda galawala danna😢
@sd4129
@sd4129 9 күн бұрын
මහත්මයා ,මගේ නිවස ඉදිකිරීම සිදු වන්නේ කදු බෑවුම් ප්රදේශයක.ඉඩම කොටස් දෙකකට තමයි බිම සකසා ගත්තේ.අප අත්තිවාරම් දැම්මේ පලමුව යට කොටසේ. ඒත් මහත්මයා නිවසේ එම කොටස පමණයි අපට අත්තිවාරම් දමා ගැනීමට හැකි ි වුයේ .දැන් වසර දෙකක් වුනා .තවම එක ගඩොලක් වත් තබා ගැනීමට හැකි වුනේ නැහැ .කුමක් හෝ බාධක එනවා.මම කල යුත්තේ කුමක්ද ?මෙයට පිලිතුරක් දිය හැකි ද?ඔබට බොහෝ පිං.මාගේ නිවස ඉදිකිරීම ට මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා .ඉඩම පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාතේ.
@harshadilhan165
@harshadilhan165 10 күн бұрын
Theruwan saranai sir
@Vaastulk
@Vaastulk 9 күн бұрын
තෙරුවන් සරණයි.
@DilVonadi-vd1tr
@DilVonadi-vd1tr 10 күн бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතයි🙏🏻බුදු සරණයි
@user-ly8de5xi9j
@user-ly8de5xi9j 10 күн бұрын
අනිවාර්යයෙන් සර් ඇත්ත කතාව බොහොම ස්තුති ❤
@Vaastulk
@Vaastulk 9 күн бұрын
තෙරුවන් සරණයි.
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 10 күн бұрын
Harima hodai lassana kathawa ❤
@Vaastulk
@Vaastulk 9 күн бұрын
තෙරුවන් සරණයි.
@vishmidewmini3945
@vishmidewmini3945 11 күн бұрын
Jo
@thilinifernando2489
@thilinifernando2489 11 күн бұрын
❤❤❤
@srimathichandrasiri
@srimathichandrasiri 11 күн бұрын
පිට රටවල ඉන්න අය ගෙවල් වහලනේ,කුලියට දීලනෙ.මේවා කරන්නෙ කොහොමද