Ape Miss - කාන්තාවන්ට අනවශ්‍ය හා ආසාමාන්‍ය රෝම වැවෙන හේතු හා ඊට පිළියම් | Shyamalee Pathirage

  Рет қаралды 267,664

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 620
@sew5193
@sew5193 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. මං ගොඩක් මානසිකව පීඩා විඳින ප්‍රශ්නයක්.
@anushikakumari7168
@anushikakumari7168 3 жыл бұрын
Mona wage dr kenekda me sambandawa hamaba wenna ona mis
@Teshan-ii5es
@Teshan-ii5es 3 жыл бұрын
මට තියෙන ගැටළුවක් වෙෙද්‍ය තුමියනි .මෙක ලොකු මානසික පිඩාවක් තමයි එක.
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 Жыл бұрын
අනේ මිස්. මටත් ඔය ටිකම තියෙනවා. නිකටෙය්, උඩු තොලෙයි වැවෙනවා ගොඩක්. Remove කරලා දවසින් ආය්ත් හැදෙනවා.periods හැදෙන්නෙත් අක්‍රමිකව, ඇගත් මහත් වෙනවා ඉක්මන්ට. මටත් පිහිට වෙන්න 🙏
@roshanwimukthi940
@roshanwimukthi940 9 ай бұрын
මිස්ට ආදරෙයි ගොඩාක් හොදේ♥️♥️ අපේ මිස්ට ආදරේ අය මේ පැත්තට.... 👇♥️
@sudeshi5748
@sudeshi5748 Жыл бұрын
thanks. මගේ දුවටත් මේ ප්‍රශ්නය තියෙනවා.පිරිමි හෝමනය වැඩියි.
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
ඔබතුමිය ඉතා පැහැපත්, ඇහිබැමි දේදුන්නක් වගේ ලස්සනයි...අපේ නිළියන් ටත්,අපේ ගෑනුන් ටත් කියාදෙන්නකො ඔය වගෙ නෙතේරෙන්න ඇදගන්නා ක්‍රමය... සමහරක් රෑපවාහිනි යෙ තුලින් දකිනව තදට ඇහිබැමි ඇදගෙන තදට බලන්න හිතෙන්නෑ.පුදුම කැතක්... ඔබතුමිය දෙස කොයිතරම් වෙලාවක් හෝ බලාගන්න පුළුවන්....😁😁❤️❤️🙏🙏💐💐
@wijerathne6269
@wijerathne6269 3 жыл бұрын
ලස්සනට හිනා වෙලා සරලව පැහැදිලි කරනවා.අහන්න ආසයි
@haminibalapuwaduge2399
@haminibalapuwaduge2399 3 жыл бұрын
මිස් ඔයා හරිම ලස්සනයි ❤️
@hansikakumari702
@hansikakumari702 2 жыл бұрын
Ekanam atha
@shakunikadewmini4376
@shakunikadewmini4376 3 жыл бұрын
Pcos තත්වයට තියෙන ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්නකො මිස්
@DilukshiWaththege
@DilukshiWaththege 5 ай бұрын
ලෑසර් කරන්න ගොඩාක් ලොකු ගනන් ඉල්ලුවා මිස් වාර හත අටක් කරන්නත් ඕනි කීවා. අනේ මට මිස්කීව ගණන් වලට හොද තැනක් recommend කරන්නකෝ මිස් ඔයාට පින් 🙏❤️😭
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් 😔එක ගොඩක් මානසික වදයක් මට 😔😔😔මුනේ තියෙනවා නිකට යටින් උඩු තොල දෙපැත්තේ වැවෙනවා එපා වෙනවා දකිනකොට😔😔😔මගේ කකුල් දෙකත් පිරිමි කෙනෙක්ගේ වගේ ඒ තරම් රෝම වැවිලා😔😔😔ලොකු වදයක් මට එක 😭😭😭😭😭මේ විදියටම මගේ අම්මාට මගේ තාත්තාගේ නංගිලාටත් තියෙනවා ගොඩක් අය කියන්නෙ පරම්පරාවට කියලා ඒත් මට එක ලොකු මානසික වදයක්😔😔😔
@rashmi3173
@rashmi3173 2 жыл бұрын
😔
@prasadinideshani6951
@prasadinideshani6951 2 жыл бұрын
අපෙත් තියෙනවා අනේ කැතයි අනිත් ලමයින්ග ලස්සනට මූන එහෙම තියෙද්දි මගේ ත්‍රෙඩින් කරන්නත් බයයි ආයෙ ඝනට එයි කියලා😣
@nadeekamadumali8488
@nadeekamadumali8488 2 жыл бұрын
Mageth oya kiyana wagema e prashne thiyanawa ane mama loku peedaawak widinawa
@gimhanikalpana3737
@gimhanikalpana3737 2 жыл бұрын
අනේ ඔව්..මගෙත් එහෙමයි...මූනෙ,නිකටෙ,තොල් උඩ,කකුල් වල අත් වල තියනවා...එපාවෙනවා....මානසික වදයක්
@nadeekamadumali8488
@nadeekamadumali8488 2 жыл бұрын
Oyaata mona hari me deta wisadumak dana gaththoth mata kiyanna please...oyage whatsapp number eka denna puluwanda mama gril kenek
@tiktok-wo3vf
@tiktok-wo3vf 3 жыл бұрын
මමහොය හොයා හිටපු විඩියෝ එකක්
@dilshagimhanidilshagimhani8036
@dilshagimhanidilshagimhani8036 3 жыл бұрын
මටත් oya parshan thiyenawa miss. මට ඔසාප් වෙන්නේ උපරිම දින දෙකයි miss ඒක parshnayakada?
@amalshahashani2788
@amalshahashani2788 3 жыл бұрын
Godak pin mis දීර්ඝායුෂ ලැබේවා !
@DammlkaSasith
@DammlkaSasith 11 ай бұрын
ගොඩක් ස්තූතියි මිස්.
@nethumalisha7604
@nethumalisha7604 Жыл бұрын
මෙකනම් පුදුම මානසික වදයක් අනෙ මෙකටහරියට බෙහෙතක්තියෙනම් 🥺🥺🥺🥺
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
නිහතමානීකම....🥺❤️🙏
@saranethmi8229
@saranethmi8229 3 жыл бұрын
ඔසප් චක්‍රය පරක්කු වීම ගැන සහා එහි අනිසි ප්‍රතිපල ගැන video එකක් කරන්නකෝ මිස්...❤️
@shanikahewage4668
@shanikahewage4668 3 жыл бұрын
ඔව් මිස් පැහැදිලි කරන්නකෝ
@gayanipriyadarshani5784
@gayanipriyadarshani5784 Жыл бұрын
මට ත් හරි යට ඔසප් වෙන්නෙ නැ
@shamilapriyamali504
@shamilapriyamali504 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්..බොහොම ස්තුති
@thilakasarojani7632
@thilakasarojani7632 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් 🙏
@nethusathsarani3037
@nethusathsarani3037 3 жыл бұрын
මිස් මොන සම්බන්ධ වෛද්‍යවරයෙකුටද පෙන්නන්න ඕනි.
@aseninimnadi2853
@aseninimnadi2853 3 жыл бұрын
godak manasikawa watila hitiye...miss thamai solution ekak dunne .......Thank you miss
@kalummadushanka6415
@kalummadushanka6415 3 жыл бұрын
Man balaporoththuwen hitapu video ekak thanks you doctor
@hemalmalsha6783
@hemalmalsha6783 9 ай бұрын
Thank you miss Mata thibba prashneta harima uththere me video eken labuna
@ashamadushani8912
@ashamadushani8912 3 жыл бұрын
Thank you miss😍😍
@shashinilakshani1562
@shashinilakshani1562 Жыл бұрын
Thank you miss❤
@sandyakoswaththa556
@sandyakoswaththa556 3 жыл бұрын
ස්තූතියි මිස්.
@gishanikariyawasam607
@gishanikariyawasam607 3 жыл бұрын
Thank you miss
@batta9926
@batta9926 3 жыл бұрын
👍👍
@dimuthusiriwardena1608
@dimuthusiriwardena1608 3 жыл бұрын
Can you please do a video on polycystic ovary syndrome PCOS. Thank you very much.
@gayashangayashan4820
@gayashangayashan4820 3 жыл бұрын
Mis ethakota pregnet unama reser karanna hoda nadda
@prebodaniekanayaka
@prebodaniekanayaka Жыл бұрын
Matath a prashne thiyenawa
@nethaniahsvirtualvoyage6639
@nethaniahsvirtualvoyage6639 3 жыл бұрын
Hi, your videos are amazing.
@lakshikagunathilaka1777
@lakshikagunathilaka1777 2 жыл бұрын
Missge video harima wadagath❤️❤️
@samanalisanketha3009
@samanalisanketha3009 2 жыл бұрын
Thank you mis.♥ godaak watinawa matanam.♥
@sandunikaindiwari4232
@sandunikaindiwari4232 3 жыл бұрын
Thank you so much madam 😘❤️❤️
@RaniRani-bh2eh
@RaniRani-bh2eh 2 жыл бұрын
තෙරැවන්සසරනයි .මිස්🙏🏾🙏🏾🙏🏾
@renukadahanayaka5618
@renukadahanayaka5618 3 жыл бұрын
Thank you Miss....
@dulanjiwijesooriya8138
@dulanjiwijesooriya8138 3 жыл бұрын
face hair removal permanent tretment thiyenawada miss
@rositasriyani4848
@rositasriyani4848 3 жыл бұрын
Great video thank you
@හශියාඔන්ලයින්
@හශියාඔන්ලයින් 3 жыл бұрын
Very beautiful mis great video perfect 👌👌👌💖💙
@dinesha9177
@dinesha9177 3 жыл бұрын
Thanks.miss.🌹🌹🌹🌹🌹🌹🌹
@mallikamallika1753
@mallikamallika1753 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්
@wc2585
@wc2585 3 жыл бұрын
Mis matth oya prshna thiyanwa mis,roma wewenwa,mahathai,thama babal ne mata loku manasik prashnyak mis eka...godak pin mista
@sandunikulasinghe379
@sandunikulasinghe379 2 жыл бұрын
Thank you mis...❤️
@keshitharu9669
@keshitharu9669 Жыл бұрын
Dr.mata waxing, shaving me kisima deyk krnna ba bibili dala skin eka kasanna gnnwa,rathu wenwa.mata me anawashya roma iwath kara gnba hoda kramayak kiynna puluwnda
@krishniudeshika9936
@krishniudeshika9936 3 жыл бұрын
Thanks miss .. 👍
@shashikalashashikala6322
@shashikalashashikala6322 3 жыл бұрын
මේ කියපු ඔක්කොම ලක්ෂණ මෙත් තියෙනවා. ඔබ තුමියගෙ number එක දැන ගන්න පුළුවන්ද ?
@mtg6355
@mtg6355 3 жыл бұрын
Thankyou sister oyata jesuspihitai .❤️
@praneethdharshana9830
@praneethdharshana9830 3 жыл бұрын
අනේ මිස් ඔබ තුමියට ගොඩක් පින් කියන්න අඩු කරන්න කොහොමද ඔබ තුමියට පුලුවන්ද බෙහෙත් කරන්න හරිම මානසික වදයක් අනේ උදව් කරන්න ලොකු පිනක් මැඩම්
@englishwithdmj
@englishwithdmj 3 жыл бұрын
Great video 😍👌
@dilrukshidisanayaka9544
@dilrukshidisanayaka9544 3 жыл бұрын
Thanks you miss,godak wedagth video ekak meka
@hirunifdo5937
@hirunifdo5937 3 жыл бұрын
Thank you miss .මටත් තියෙනව ඔය ප්‍රශ්නේ ගොඩක් ඩොක්ටලගෙන් බෙහෙත් ගත්ත එත් තාම හරි නෑ අනෙ ඩොක්ට හම්බවෙල බෙහෙත් ගන්න බැරිද ඩොක්ට අනේ වුදව් කරන්න ඩොක්ට 🙏
@harshanidessanayaka5602
@harshanidessanayaka5602 3 жыл бұрын
Thanks miss mata godak wedagath una me video eka
@jeewanijeewani1653
@jeewanijeewani1653 3 жыл бұрын
Bohoma pin mis oyata...👍🙏🙏
@himash1274
@himash1274 3 жыл бұрын
Mamath hoyapu ekak ane mis mageth mune nikatate rima tiyanawa godak manasika wadayak man salon eken tedin karanawa. Satiyen wewennawa.gamanak yanakotammanasika wadayak. M
@dulanjiadikari9289
@dulanjiadikari9289 3 жыл бұрын
Thanks you mis
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 3 жыл бұрын
මගේ ත් රෝම වැවෙනවා එපා වෙනවා
@thanulaattaragama3332
@thanulaattaragama3332 3 жыл бұрын
Thank you mis
@sumanraje8997
@sumanraje8997 3 жыл бұрын
අනේ මමත් හොයහොයා හිටියේ මොනවාද කරන්නේ කියලා අනේ මගේ මුණ පුරා හුගාක් රෝම වැවෙනවා වැක්ස් කරාට වැඩක් නැ ආයේ එනවා මොකද කරන්නේ බෙිත් බොන්න තියනවාද කරැනා කර පහදාා දෙන්න
@wasanawasana7008
@wasanawasana7008 3 жыл бұрын
මුහුණේ කළු උපන් ලප එනවා එකට විසදුමක් කියන්නකෝ..😔😔please🙏🙏
@damindulakshan
@damindulakshan 2 жыл бұрын
ඔව්
@mmwdananji4540
@mmwdananji4540 3 жыл бұрын
Thanku miss 🌹♥️
@disnnadisnna1050
@disnnadisnna1050 3 жыл бұрын
Godak watinawa.oyage danuwath kirima
@thanushkadilhan9290
@thanushkadilhan9290 3 жыл бұрын
Matath ahamae miss harima wadayak harima ketae miss.
@slchat4754
@slchat4754 3 жыл бұрын
මිස් මගේ මෑතකදී ඉදන් නිකටේ ඝන රෝම කිහිපයක් වැවෙන්න ගත්තා. අර්තව චක්‍රය මාසිකව නිසි පරිදි සිදු නොවීමත් තියෙනවා. අන්තර්ජාලයෙන් 'Estelle-35 ED' කියන බෙහෙත anti-antigen බෙහෙතක් විදිහට හොයා ගත්තා. ඒහෙම පාවිච්චි කලාට කමක් නැද්ද ? කොහොමද ඒක පාවිච්චි කරන්න ඕන?
@s.pfernando9396
@s.pfernando9396 3 жыл бұрын
Miss can i know a doctor to treat for unwonted hair
@udenifonseka7892
@udenifonseka7892 3 жыл бұрын
ane miss mata tiyena lokuma karadaryk tamai roma wawena eka pirimyekge wagae wawenne.mulu munema tiyenawa.mata udau karnna oyt godak pinn🙏🙏🙏
@ayesharangika9911
@ayesharangika9911 3 жыл бұрын
අනේ මිස් මගෙත් ගොඩක් තියෙනව මූණ පුරාම රෝම වැවිල .බෙහෙත් ගන්න යන්න ඕන මොන වගේ ඩොක්ටර් කෙනෙක් ලගටද .
@cs-lw2bn
@cs-lw2bn 2 жыл бұрын
මගෙත් ඔය ප්‍රශ්නෙ.පුදුම මානසික වදයක් මේක.බඩෙ,පියයුරු වල,උඩුතොලෙ,නිකටෙ අසාමානය් විදියට.මාත් පුලුවන් තරම් බෙහෙත් කර.ඇතිම වෙලා ඉන්න අතරෙ තමයි අන්තරාසර්ග රෝග සම්බන්ද ඩොක්ටර්කෙනෙක්ට පෙන්නන්න කියලා වෝඩ් එකේ ඩොක්ටර් කිව්වෙ.
@sithandipraharsha3584
@sithandipraharsha3584 2 жыл бұрын
Matath
@sithandipraharsha3584
@sithandipraharsha3584 2 жыл бұрын
අන්තරාසර්ග කියන එක English walin denna pls.
@cs-lw2bn
@cs-lw2bn 2 жыл бұрын
@@sithandipraharsha3584 endocrinologist
@rajapakshaachala9987
@rajapakshaachala9987 2 жыл бұрын
@@cs-lw2bn akata beheth gathada
@madushikasandamali648
@madushikasandamali648 3 жыл бұрын
Thanks mis
@DilukshiWaththege
@DilukshiWaththege 5 ай бұрын
අනේ මිස් මට ජීවිතේ එපාවෙන තරම් මේ අන්වශ්‍ය රෝම ප්‍රශ්නයක් වෙලා. ලේසර් කරන්න හොදම තැනක් කියන්න පින් සිද්දවෙයි ඔබතුමියට?
@sampathshanika8083
@sampathshanika8083 3 жыл бұрын
Lassanai mis oyaa...thanks oyata..mata godak watinawa vido aka
@Nipunibhagya747
@Nipunibhagya747 3 жыл бұрын
Thnk u mis
@කාංචනාසෙව්වන්දි-ඡ4ඵ
@කාංචනාසෙව්වන්දි-ඡ4ඵ 3 жыл бұрын
අනෙ මිස් මගෙත් ඔය විදිහට ගොඩක් රොම තියෙනවා ගොඩක් ගනයි කොච්චර රෙසර් කරත් එනවා මගෙ පියයුරුවලත් තියෙනවා මිස්
@wathsalasandeepani4790
@wathsalasandeepani4790 3 жыл бұрын
Mageth thinw mis ekata visadumak dennako. Harima karadarai
@madutharuka7242
@madutharuka7242 3 жыл бұрын
Ane mageth ehemai ane mge badeth tiyanawa.
@dilushanilmini1229
@dilushanilmini1229 3 жыл бұрын
Razor karanna epa.ganawata wawenawa
@chutihiruu2793
@chutihiruu2793 3 жыл бұрын
😔😔mageth .
@nimnakavindika1939
@nimnakavindika1939 3 жыл бұрын
Matath ehemaii visadumak kiynnakoo
@ishaniishu1086
@ishaniishu1086 3 жыл бұрын
අනේ ඩොක්ටර් මටත් තියනවා හරිම වදයක්
@nilaniudeshikaadhikari6939
@nilaniudeshikaadhikari6939 3 жыл бұрын
Miss mekata prathikara ganna one mona doctor kenekgenda?
@damikagood7273
@damikagood7273 3 жыл бұрын
Thanks
@lovelyniro3824
@lovelyniro3824 3 жыл бұрын
Magath ahamai miss kata uda hariya issara maga wadiya roma na miss kiyanawa waga maga agath anawasha vidiyata mahath wanawa kata uda muna roma wadiyan wavila ath uda hariya kakul uda hariya godak mahathai harima kathai mansika wadayak wala thiyanna miss oya makata mata aniwarayan uththarayak danna like karala kiuwala yanna apa pliz miss mata udau karanna
@thilinidilhara3409
@thilinidilhara3409 2 жыл бұрын
Thank you miss... Nittawatama suwakaraganna puluwan hoda thanak kiyanawada?
@prabanimadurangi4184
@prabanimadurangi4184 2 жыл бұрын
Mis,ma Sadaha Hoda doctor name akak keyannako plz🙏🙏🙏
@thilinaakash4004
@thilinaakash4004 Жыл бұрын
ලේසර් මගින් රෝම ඉවත් කිරීම සම්බන්ධව වැඩසටහනක් කරන්න පුලුවන්ද මිස්
@amilaruwan239
@amilaruwan239 3 жыл бұрын
Miss mage wife,tath oya prashnema thiyenawa.ape palaweni baba iui baba hambela masa kipayak yanakam wife ta kramanukulawa osap una.eth Dan masa kihipayaka indala ayemath osap wenne.upadesak denna.
@achiniruwanthika8561
@achiniruwanthika8561 2 жыл бұрын
Mtath thiyenne loma muhune wawena prshne miss .... mata miss kiyapu prthikara kohenda laba ganne kiyala kiyanna puluwanda miss
@lakshmanbandara2749
@lakshmanbandara2749 2 жыл бұрын
Ane babala nathi ekata prathikara nadda prathikara labaganna puluvan thanak kiyannako plzzzz
@AnomaAnoma-q1n
@AnomaAnoma-q1n 3 ай бұрын
Mune roma adu kara gaththa kenek innawada.lesar karapu kenak innawada.mata kiyannako
@niroshikaranaweera244
@niroshikaranaweera244 3 жыл бұрын
miss mama aurudu 22ka tharuniyak..me rogayedi osap wima nthara wenna puluwanda.masa 4k pamana osap wima sidda une na..kihipa wathawakma doctor kenek hamu una.vitamin dunnma bipuwama pamanak dina kihipayakin osap wima sidda unata apahu masa ganank osap wimak sidda wenne na..mekata wisadumak thiynawada miss..mn manasikawa pida widinwa me gana
@izanagi1122
@izanagi1122 3 жыл бұрын
Miss මම කාලයක් vax කලා.දැන් මගෙ කකුල්වල hair Ingrowth වෙලා දැන්. ඒක මානසික වදයක් වෙලා දැන්.මේ සදහා සුදුසු doctor කෙනෙක් කවුද ඉන්නෙ?
@hiruniwijesinghe9163
@hiruniwijesinghe9163 3 жыл бұрын
මිස් කොන්ඩෙ යන එකට විද්‍යාත්මක හේතු මොනවද
@ThilankaPriyashani
@ThilankaPriyashani Жыл бұрын
මටත් තීනව බෙල්ලෙ උඩ රෝම වැවෙනව . මන් රේසර් කරනව . බෙහෙත් බොනව හෝර්මෝන වලට . මූන දෙපැත්තෙත් පොඩ්ඩක් තීනව රෝම. බඩෙත් රෝම වැවෙනව. නිවැරදිව මෙන්සස් වෙන්නෙත් නැ . මොකක්ද කරන්න ඕන මේක මට ලොකු වදයක්🥺
@chamarirangika9119
@chamarirangika9119 Жыл бұрын
miss leser karana than koheda
@hansanipathumika7410
@hansanipathumika7410 3 жыл бұрын
Ane mis...mtt oya prashna tik tiyenw..a wgem mt mases wen ekt hriytm wenne naa.... Mt dant awrudu 20 k wenw mis... Ek loku prashnyk wenwd?
@kalpanipabasara7704
@kalpanipabasara7704 3 жыл бұрын
Wax eken roma wavima nittawatama suwa karagatha hakida wax nadan vidiha kiyala denna pulu wanda
@deepthakariyawasam7472
@deepthakariyawasam7472 2 жыл бұрын
miss mn vax klama kakule roma tika dawasakin thuwala enawa. ane wisadumk denna
@nayanasrimali6529
@nayanasrimali6529 3 жыл бұрын
Oyaga.hinawa.ratak.watinawa.mis.budu.saranai.oyata
@sujiwaharshani-uz6bo
@sujiwaharshani-uz6bo Жыл бұрын
Sugar wecs kalam roma vavenva vadi vanavada mis
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
Miss mamath me prashne nisa godak manasikava watila inne ...... mage kammul wala ,piyayuru vala ,aga hama thanama roma thiynva ...😭😭mata dan aurudu 21 i...mata mekata medical thretment ekk karaida hospital eken dan .......mm mata au.15 di wage giya beheth gnna ... eth ethkota beheth dunne na ......dan wayasa 21 k nisa puluvn veida behethak gnna miss....😭😭😭😭😭
@sathsaraniudari1052
@sathsaraniudari1052 3 жыл бұрын
අවුරුදු 15 ලමයින් ගෙත් රහස් ප්‍රදේස වල රෝම වැවෙනවද
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
@Sathsarani Udari ..wadiviyata path vuna lamainge wenava ...wadiviyata path vimen pasu...
@sathsaraniudari1052
@sathsaraniudari1052 3 жыл бұрын
@@dilkianushka4321 😘
@Musiclife-fj9dv
@Musiclife-fj9dv 3 жыл бұрын
ලේසර් ක්‍රමය කරන ස්තානයක් දන්නවා නම් කියන්නකෝ ගොඩක් පින් .මගේ දුවට ඔය ප්‍රශ්නය තියෙනවා අනේ එයාට තාම වයස 16 යි
@maheleebuddhadasa1705
@maheleebuddhadasa1705 3 жыл бұрын
Christell skin clinic,lush skin clinic.ඔය දෙකේම තියෙනවා.ඉන්ටනෙට් එකෙන් නම්බර්ස් ගන්න පුළුවන්
@thanushihansana1571
@thanushihansana1571 3 жыл бұрын
හොද ගින් ට් වර්ගයක් කියන්නකො
@monicachathurangani3731
@monicachathurangani3731 2 жыл бұрын
මිස් මම මානසිකව ගොඩක් දුක් විදින කෙනෙක් මූනේ රෝම ඇති වෙන නිසා. දරු සම්පතක් මට නැති නිසා ඩිම්බ මෝරන්න බෙහෙත් බොනව ගොඩක් කාලෙක ඉදන්. ඒ බෙහෙත් ගන්නකොට තමයි මුනේ රෝම ආවේ. මට උපදෙස් දෙන්න මිස්.. ඔබතුමියගේ නම්බර් එකක් දෙන්න පුලුවන් ද
@sanukaweerathunga7667
@sanukaweerathunga7667 3 жыл бұрын
Ikili,kihili kalu vena ekata visadumak kiyanko. loku prashnayak eka
@madurangasenarath5141
@madurangasenarath5141 3 жыл бұрын
මිස් මටත් මේ ගැටලුව තියනවා,රෝම ඉවත් කිරීම කරා, ඒත් දැන් මම pregnant නිසා රූපලාවණ්‍ය දේවල් කරන්නේ නැහැ. ඇත්තටම මේක ලොකු ගැටලුවක්, සිනි දෙහි වැක්ස් එක කරාට කමක් නැද්ද මිස් 🌹❤️🌹❤️
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
කමක් නැහැ
@chalukasashintha5832
@chalukasashintha5832 3 жыл бұрын
@@ApeMiss හොදයි
@shehanimadhubashini4323
@shehanimadhubashini4323 2 жыл бұрын
Miss eha wawenawa kiyla babala nathuwa yanwada
@shyaayt2104
@shyaayt2104 2 жыл бұрын
කොහොමද ඒ wax එක කරන්නේ
@babybunny0717
@babybunny0717 2 жыл бұрын
@@shyaayt2104 kzbin.info/www/bejne/fqnQmIGZbLZjhdE meka balanna
@nimminisansala7299
@nimminisansala7299 3 жыл бұрын
Mis matath me prasnya thiyenawa bade papuwe roma wewenawa ...pirimi hormone eka wediy metfromin biwwama adu wenawada
@nadeekahemali4266
@nadeekahemali4266 3 жыл бұрын
අනෙ ම්ස් මගෙ දුගෙ වයස අවුරු9 එයාගෙ ඇගෙ අත්වල පිටෙ හැම රොම ගොඩක් තියනවා මෙකට ව්සදුමක් කියන්න ම්ස් ගොඩක් පිං
@babybunny0717
@babybunny0717 2 жыл бұрын
Doctor kenek langata thama geniyanna thiyenne
@teena.1471
@teena.1471 3 жыл бұрын
Thanks. 🤗😘
@Nirosha-o5u
@Nirosha-o5u Жыл бұрын
Ane mis matath oya prasna serama thiyanawa mk eka manasika wadayak
@mayuripriyadarshani8533
@mayuripriyadarshani8533 2 жыл бұрын
Doctor mama asiri sentral akan laser kara 4ra sarayak kara dan mata babak ennava maga muhuna dan hodatama thiyanava ana doctor godak pin mata aka sarayakata 20000k gaththa ath kisima aduvak naha mis kiyapu hama thanakama thiyanava
@rasikarasika9549
@rasikarasika9549 3 жыл бұрын
මගෙත් රෝම එනවා මිස් මුණේ ගොඩක් එනවා අනේ මිස් වෙලාවකට මානසික වැටෙනවා මිස් වෙලාවකට ජිවිතේ එපා වෙනවා මිස් කෙනෙක්ව බදින්නවත් හිතෙන්නේ නැ මිස් මොකක් හ‍රි බෙහෙතක්‌ කියන්න
@nooraha7306
@nooraha7306 3 жыл бұрын
Mageth ehemai..mama nam galawanawa
@sandudilrukshi7660
@sandudilrukshi7660 2 жыл бұрын
සනීප උනාද ඔයාගෙ
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН