ලිංගික ප්‍රදේශයේ කැසීම හා සුදයාම Vaginal Infection |Ape miss - අපේ මිස්

  Рет қаралды 1,204,549

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 1 300
@srilankanfot9530
@srilankanfot9530 2 жыл бұрын
ගොඩක් වටින විඩිඔඑකක් මිස් 👌මමමැරි කරලා අවුරුද්දක් විතර මටත් තියෙනවා කැසිිම ඒත් මම දැනන් හිටියේ නැ හේතුව බේබි සබන් විතරයි බාවිතා කරන්නේ බොහොම ඉස්තුතියි මිස්ට ⁣මෙගැන දැනුවත් කලාට
@nadeshaherath6936
@nadeshaherath6936 5 ай бұрын
කැසිම නිසා ඇතිවන තුවාළ වලට ගාන්න බෙහෙතක් කියන්න ,,,,, , දැනූවත් කිරිම ඉතා වට්නවා ස්තූති ඔබ තුමියට
@dilinihansika2146
@dilinihansika2146 Жыл бұрын
අනේ මිස් ඒ ආශ්‍රිතව තුවාල උනාම මොනවද කරන්න පුළුවන් දෙයක් තීනම් කියලා දෙනවද...
@walpitapathiranagehoneshan5777
@walpitapathiranagehoneshan5777 3 жыл бұрын
ඉතාමත් වැදගත් ඔඛගෙ අදහස් සෑම පව්ලකටම
@chamilaindupama1239
@chamilaindupama1239 3 жыл бұрын
hhhjhrh
@slmovieroll
@slmovieroll Жыл бұрын
ගොඩක් වැදගත් උපදෙස් මාලාවක් .ඔබතුමිය සමාජයට කරන්නේ විශාල මෙහෙවරක්.තෙරුවන් සරනයි
@kumaris.d.indrani6362
@kumaris.d.indrani6362 10 ай бұрын
ඔබ තුමිය ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයා ට
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට.ඉතාමත්.වැදගත්වැඩසටහනක්👍❤️❤️❤️
@WiniithaWinu
@WiniithaWinu 11 ай бұрын
ගොඩක් වැදගත් කැරුණු ටිකක් , thenk you mis
@nilukadahanayake3491
@nilukadahanayake3491 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. Thank you mis. 🙏 🙏
@KrishaniDamayanthi-r5l
@KrishaniDamayanthi-r5l 4 ай бұрын
ඇත්තටම වැදගත් ඔබ තුමියගේ වැඩ සටහන
@nishadimunasinghe7276
@nishadimunasinghe7276 3 жыл бұрын
අනේ මිස් එකිලි කලු වෙනවා ට සහ බබා ලැබූ නට පස්සේ එන ස්ටෙච් මාක්ස්( underlying curls. dark skin). ඒවට භාවිතා කරන ක්‍රීම් වර්ග.වලට වීඩියෝ. එක්ක කරන්න. මිස්. හුඟාක් හොඳ වැඩසටහන් කරනවා. බොහොම ස්තූතියි. නොදන්න දේවල් කියල දෙනවට. කෙනෙක්ගෙන් අහන්න බයේ ඉන්න දේවල් දැනගන්න ඔබතුමිය මේ කරන්නේ ලොකු උදව්වක්. බොහෝම පින්.
@xgamer660
@xgamer660 3 жыл бұрын
වැලි කඩදාසියක් අරගෙන මදපං
@dinushairangani9573
@dinushairangani9573 Жыл бұрын
ගොඩක් ස්තුතියි.තෙරුවණ් සරණයි !මැඩම් ❤❤❤
@nimashatharuni5069
@nimashatharuni5069 3 жыл бұрын
අනේ මිස් මාත් ළඟදි බැන්දෙ. මටත් මිස් කියපු හෑම ලක්ශනයක්ම තියනවා. මං අදම බෙහෙත් ගන්නවා. මං හිතුවා නිකන්ම හොද වෙයි කියලා. Thank you💞 miss ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kapilaanurudda270
@kapilaanurudda270 2 жыл бұрын
Den kasanne nedda
@namalrajapaksha-mi8qh
@namalrajapaksha-mi8qh Жыл бұрын
Mata namba akak dannako
@VishanSudesh
@VishanSudesh Жыл бұрын
Oya katada pennuwe
@Dagaralla2
@Dagaralla2 5 күн бұрын
ගැහැනියට ඔය දීලීර ආසද්නය තිබේනම් ලිංගික එකතු වීමකින් පිරිමියාටත් කසනවා😮
@harshanipradeepika55
@harshanipradeepika55 4 жыл бұрын
බොහොමත්ම ස්තුතියි මිස්. ඉතාමත් වටිනා කරුණක් පිළිබඳව මිස් පැහැදිලි කලේ. ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
@NishanthiKumari-my5pg
@NishanthiKumari-my5pg 2 ай бұрын
❤❤❤❤❤ ගොඩාක් ස්තුති මඩන් දුන් උපදේශයට ගොඩාක් පින් දේ පිහිටයි
@dnchathurika6180
@dnchathurika6180 2 жыл бұрын
අනේ මිස් මට මාසික ඔසප් වීම සිදුවෙලා දින 2ක පමණ සිට සම රලු වෙලා හම යනවා.ඒ අවට පොඩි විසර බිබිලක් ඇති වෙනවා.ඒක සෑහෙන්න ලොකු වේදනාවක් දෙනවා.සතියක් පමණ යනකන් සුව වෙන්නේ නෑ.ඇවිදින්නවත් බෑ.වෙදනාවයි.ඒ වෙනුවෙන් පිහිටක් පතමි.ස්තූතියි!
@heartrate4021
@heartrate4021 2 ай бұрын
Matath me prashne thiyanawa 🥺
@thushariwijerathna3846
@thushariwijerathna3846 2 жыл бұрын
මාත් අලුතින් marry කරේ. මටත් කැසීමේ රොගය තියෙනවා.. මෙච්චර දවස් මන් ඒක රෝගයක් කියලා දැනන් හිටියේ නෑ... අද තමා දැනගත්තේ මේක රෝගයක් කියලා... ඔබතුමියට බොහොම ස්තූති. මේ පිළිබඳ දැනුවත් කරාට ❤❤❤
@sewminidilrukshi2492
@sewminidilrukshi2492 2 жыл бұрын
Mageth
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
@@sewminidilrukshi2492 wede karaddi kesilla hoda une nedda 🙉🤣
@ChathuChathu-u8r
@ChathuChathu-u8r 9 ай бұрын
Beheth nadda
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 24 күн бұрын
​@@ChathuChathu-u8r thiyenawa doctor kenek sambanda wenna
@dileemasanku5394
@dileemasanku5394 4 жыл бұрын
ස්තූතියි මිස් ගොඩක් වැදගත් දෙයක්....... බුදු සරණයි ඔබ තුමිය🙏🙏🙏🙏🙏
@ChandrikaSamanmali
@ChandrikaSamanmali 11 ай бұрын
🙏
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 4 жыл бұрын
හරිම ලස්සන සමාජයට වැදගත් කතා බහක් ❤️ ..thanks ඔබ thumiyata
@jayanthabandara6485
@jayanthabandara6485 4 жыл бұрын
0763173669
@amodyatharaka7313
@amodyatharaka7313 3 жыл бұрын
Miss no eka dennakooo oi kesim walata pethikara karana thenak denagnna puluwanda?
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
@@amodyatharaka7313 ei oyage eka kasanawada mama prathi kara karannada 🤔👙
@komarysirilanka7668
@komarysirilanka7668 4 жыл бұрын
ඔබතුමීයටපොහොමස්තුති. හොදවීඩියොඑකක්බුදුසරණයි🙏🙏🙏👍
@jayanthabandara6485
@jayanthabandara6485 4 жыл бұрын
0763173669
@nethminethmi1547
@nethminethmi1547 2 жыл бұрын
මට මෙක මහ හිස රදයක් මම ලබන අවුරුද්දේ al විබගය ලියනවා
@wmanjula724
@wmanjula724 2 жыл бұрын
Oya beheth gaththada aduda
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Dean oya beaheat gattada etin😊
@SuraniShiwangi-bb3tp
@SuraniShiwangi-bb3tp 4 ай бұрын
Candid b crime
@doha6961
@doha6961 4 жыл бұрын
ඇත්ත ටම ගොඩාක් වටිනවා මැඩම් ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයී මැඩම් ඔයාට.
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
oya Qatarda. kamathi yaluwenna.
@sandukawindi7551
@sandukawindi7551 3 жыл бұрын
Doctor plz reply karanna.. mageth kasanawa doctor thuwala wenakanma kasanna puluwan tharam.. sudu pata shrawayakuth yanawa. Mata epa wela inne doctor. mokadda doctor ekata karanne.. plz reply me.
@NilankaSathsarani
@NilankaSathsarani Ай бұрын
කසන්න කසන්න සනීපයි ඒත් පස්සෙ දනව නේද 🥺
@nayomishashikala4779
@nayomishashikala4779 Ай бұрын
Mage mahaththaya akka akata idala dawas kipayai aka parama dugadak awa hari appiriya hithuna matama. Mn baya wela aye akata hitiye na. Ehemma aka hoda una . Eya rata gihin auruddai dan masa kipayaka idan kasanawa. Rathu wenawa. Dan chuttak bibilibwage . Docter ai me mata jiwithe kala kirila thiyenne😢😢
@ireshagayani1781
@ireshagayani1781 4 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස්, thenkz
@sriyani20hiru96
@sriyani20hiru96 4 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් DR .Thanx DR..
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 4 жыл бұрын
She is not a doctor😂😂😂😂
@joyjoseph3856
@joyjoseph3856 4 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි බොහොම වැදගත් මාතෘකාවක් මේක මෙවැනි දේවල් වලින් දැනුවත් කරන එක බොහොම පින් බුදු සරණයි
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මිස්ට තෙරුවන් සරණයි 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@gennycruz5328
@gennycruz5328 2 жыл бұрын
මිස් මම pregnant වෙලා සති 16ක් වෙනවා.මට UTI ආසාදන තත්වය ඇති වෙලා තියෙන්නෙ.මට ගොඩක් දුකයි මගේ බබාට හානියක් වෙයිද කියලා.මට මේකට විසදුමක් කියන්න පුලුවන්ද?
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Ай бұрын
මටත් තියෙනවා මේ ලෙඩේ..බෙහෙත් ගත්තා මාසයයි නැතුව තිබ්බේ..ආපහු කසනවා...ඇන්ටිබයොටික් දුන්නේ බොන්න..එපා වෙනවා...හරිම් කරදරයක්..දිලීර ආසනයක් කිව්වා..බබා ලැබෙන්න ඉද්දි මුලින්ම උනේ...සීනී ආවා ..ඒක නිසා කියලා ඩොක්ට කිව්වේ..ඒත් දැන් සීනී නෑ..
@shashi3861
@shashi3861 4 жыл бұрын
ගොඩක් වැදගත් video thanks .miss. apiwa දැනුවත් කිරීම පිළිබඳව .👍....
@owanisadamali7650
@owanisadamali7650 10 ай бұрын
අනෙ මිස් මගෙ මහත්තයා එන්නේ මාසෙට සැරයයි.. ඒ ආහම තමා එකට ඉන්නේ.. ඒ ඉද්දි වෙනදට යන්තම් හිරීම් තුවාල තියෙනවා.. ඒත් මේ පාර ගොඩක් තුවාල වෙලා සැරව ගෙඩි පවා ඇවිල්ලා..
@dinusehasna5969
@dinusehasna5969 3 жыл бұрын
ගොඩක් වටින video එකක්..Thank you miss ❤️❤️
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
Hi
@chamilachamila3481
@chamilachamila3481 4 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් Tnx ඩොක්ටර් Bs...
@siyalusathwayonidukwewawai8149
@siyalusathwayonidukwewawai8149 4 жыл бұрын
Thank
@deshanthinayagara3872
@deshanthinayagara3872 4 жыл бұрын
ඉතාම වටින වැඩසටහනක්... අවශ්යම කරුණු බොහොමයක් දැනගත්තා. බොහොම ස්තුතියි.
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
Hi
@sanathrupasingha2807
@sanathrupasingha2807 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා video එකක්. ඔබට ගොඩක් ස්තුති miss....
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
හරිම වැදගත් මිස්.බොහොම ස්තුති 🙏
@sudarmaajayalath3819
@sudarmaajayalath3819 Жыл бұрын
😮
@lahirushanaka3937
@lahirushanaka3937 Жыл бұрын
අඟල් kiyenda ඕනි ඔයට
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි🙏
@krsrupika5442
@krsrupika5442 4 жыл бұрын
👍🏆️හොද උපදෙස් මාලාවක.ගොඩාක් වටිනවා.
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 3 жыл бұрын
Mista kathakaranna widiyak nathda mis godak watina dewal kiyala denawa mata kathakarala danaganna deyak thiyenawa mis
@premakasthuri7068
@premakasthuri7068 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි! ඇත්තටම කිහිළි සහ ඉකිළි අවට තෙත් ගතිය හොදට පිස දමා වියලි බවට පත් නොකිරීමෙන් මෙවැනි රෝග වලට පත්වෙනවා තමා
@danushkawewelwala3048
@danushkawewelwala3048 2 жыл бұрын
ඇත්ත 🙂💔
@nandikabandara943
@nandikabandara943 3 жыл бұрын
එදිනෙදා පාවිචිචි කරන vitamin වර්ග පිලිබදව vidio ekak ඕනේ
@niroshasanjiwani575
@niroshasanjiwani575 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය මැඩම්..හරි ආසාවෙන් අහන් ඉනන පුලුවන් .🙏🙏
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
Hi
@NalikaUpamaliPethiyagoda-dd8cc
@NalikaUpamaliPethiyagoda-dd8cc Жыл бұрын
Miss monawa sambanda doctor kenekda channel karanda one
@mashimashi139
@mashimashi139 Жыл бұрын
ගොඩක් වැදගත් 😊
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Harima wadagath video 1k miss. Godak sthuthi ❤❤❤
@netharavikmanthi3139
@netharavikmanthi3139 4 жыл бұрын
ගොඩක් වැදගත් උනා 🙏
@asangikadissanayaka1937
@asangikadissanayaka1937 4 жыл бұрын
👩‍⚕️
@gwsanjeewa6784
@gwsanjeewa6784 3 жыл бұрын
Godak watina katwak
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට❤❤❤
@janakiuvini3144
@janakiuvini3144 4 жыл бұрын
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් ඔබ තුමිය අප වෙත ගෙන ආවේ.. ඔබට ගොඩාක් ස්තූතියි .. තෙරුවන් සරනයි .!!!
@ajithgamini6952
@ajithgamini6952 4 жыл бұрын
P P P
@ajithgamini6952
@ajithgamini6952 4 жыл бұрын
Pp
@nilukaniluka9574
@nilukaniluka9574 2 жыл бұрын
Hi janaki
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
Hi
@SarojaniGurusinghe
@SarojaniGurusinghe 7 ай бұрын
ගොඩක් වටිනවා ඒක❤❤❤
@julanihr8878
@julanihr8878 4 жыл бұрын
These all advices are very useful for all womens thankyou very much
@supunianuththara2413
@supunianuththara2413 4 ай бұрын
ස්තූති මිස්❤
@nayananayana5884
@nayananayana5884 4 жыл бұрын
Godak watina videowak ..bohoma sthuthiy madam..🙏
@AmilaRoshan-xg7jb
@AmilaRoshan-xg7jb 9 ай бұрын
ගොඩාක් පින් වැඩසටහනට
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 4 жыл бұрын
වටිනා අදහසක් ඔබට ස්තුතියි
@nilukaniluka9574
@nilukaniluka9574 2 жыл бұрын
Hi beby
@nushanlakshitha7773
@nushanlakshitha7773 2 жыл бұрын
Hi මල්ලිකා
@prabuddhichinthani2287
@prabuddhichinthani2287 2 жыл бұрын
ස්තූතියි ඩොක්ටර්❤️.. බුදු සරනයි❤️
@Kaushalya-sg7gb
@Kaushalya-sg7gb 4 жыл бұрын
ගොඩක් ස්තූතියි.වටිනා අදහස් ට්කක්💗💗💗💗💗
@thilinimadushani8713
@thilinimadushani8713 3 жыл бұрын
අනේ මැඩම් මට උදව්වක් කරන්න ප්ලීස් මගේ ලින්ග ආශිතව එක ඉන්නෙක් ඉන්නවා ඒක එන්න එන්න වැඩි වෙනවා වගේ හිතෙනවා.අනේ මට ඒකට උදව් කරන්න ප්ලීස්🙏මම මොකද කරන්න ඕන 😥
@dilru1262
@dilru1262 2 жыл бұрын
මගෙත්.දැන් ලොකුයි ඒ ඉන්නා.චූටි තිතක් වගේ කලින් තිබ්බෙ
@piyawibhagyapathirana1380
@piyawibhagyapathirana1380 4 жыл бұрын
ඉතාමත් වටිනාම කාරණාවක් ඔබතුමිය පැහැදිලි කරෙ.. බොහොම ස්තූතියි ඔබතුමියට ☺️❤️
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
Hi
@lahirushanaka3937
@lahirushanaka3937 Жыл бұрын
ගල කාලුද මැණික
@Lusiey16
@Lusiey16 Жыл бұрын
Doctor mt aurudu 20 මට මේක ලොකු ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නැතුව හිටියෙ අපි ස්වයංවින්දනය කරනකොට ද්‍රාවනයක් පිටවෙනව නෙ සුදු පාට නිකන් ඉන්න වෙලාවටත් එහෙම පිට වෙනව කිසිම sex හැගීමක් නැති වෙලාවටත් මේ දේ සාමාන්‍යයිද?.... තව date වෙන්න කලින් අපිට දුඹුරු පාටට වගේ ද්‍රාවනයක් පිට වෙනව නෙ date සනීප වෙලා සමහර නිකන් දවස් වලටත් ඒ වගේ පිටවෙනව මේ දේවල් දෙක සාමාන්‍ය දෙයක්ද කියල දැන ගන්න පුළුවන් ද doctor උත්තරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව❤
@Induwari.G.
@Induwari.G. 7 ай бұрын
Thats normal. It called discharge
@rose2603
@rose2603 Ай бұрын
ශ්‍රාවයන් පිට වෙන එක සාමාන්‍යයි හැබැයි එහෙම පිට වෙන ශ්‍රාවයන් කීපයක් තියෙනවා.. ඒවගේ ස්වභාවය අනුව ඒක ආසදනයක් ද නැත්තම් සාමන්‍ය දෙයක්ද කියලා හොයාගන්න පුළුවන්
@thiliniudeshika3134
@thiliniudeshika3134 3 жыл бұрын
Very good advice. Thanks a lot
@inokalakmali5976
@inokalakmali5976 3 жыл бұрын
Mis ....me asaadana thathwaya ape paule kiriammata ,ammata ,mata ethi unaa.....kiriammata sathi deka thunakin hoda una....mn aurudu එකහමාරක්. wenama panoff soap eka.....funganil soap.....terbiderm forte behet bonawa....nawttpu gaman apahu kasanawa...😥😥😥😥manasikawa godak wada denawa me prashne.....
@kasunigayanthi2799
@kasunigayanthi2799 4 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක. මට දැන ගන්න දෙයක් තිනවා මිස්. කතා කරන්න පුලුවන් මාර්ගයක් කියන්න මිස්.. 🌺🌼🌸ගොඩක් උපකාරී මෙය බුදු සරනයි 🙏🙏
@sanjusanjuthusha9140
@sanjusanjuthusha9140 4 жыл бұрын
Thank you miss
@nissankaweerasinghe4795
@nissankaweerasinghe4795 3 жыл бұрын
dokatar magea gahanu aga viyalanawa asawak athi wannah ganakamin wadi
@nirmaleedeepthi5336
@nirmaleedeepthi5336 3 жыл бұрын
Telephone no aka illa ganna puluvanda
@dilkimadushika4966
@dilkimadushika4966 3 жыл бұрын
Ane mis. Mata podi getaluwak thiyenwa ekata wisadumak ganna puluwn kramayak kiyannakoo.. meka mahama maha prashnayak mata. Plz mis mata katha karanna widiyak kiyannako
@shiromaliharshani6814
@shiromaliharshani6814 2 жыл бұрын
Doctor matath katha karanna puluvan da loku prashnayak thiyanawa mata
@user-cy4yk4lx6d
@user-cy4yk4lx6d 4 ай бұрын
Eththatama godak watinawa.. ❤
@SaMiSaMi-oi8ut
@SaMiSaMi-oi8ut 4 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුති 🖤 ඩොක්ටර් බුදු සරණයි 🙏🙏
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 4 жыл бұрын
Doctor.... 😀 Eya Dr. Kenek newe. Midwife kenek... Kalin
@DFernando-qs4gd
@DFernando-qs4gd 4 жыл бұрын
@@kusumdissanayaka3097 😀
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 4 жыл бұрын
@@DFernando-qs4gd 😁eya Midwife kenek. Hebei book kiyawala denuma ekathu kara gena.
@worandikachathurani4421
@worandikachathurani4421 3 жыл бұрын
Bohoma pin madam
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 Жыл бұрын
ගොඩක් ස්තූති ඩොක්ටර් ❤
@dulanimadhushani8277
@dulanimadhushani8277 3 жыл бұрын
අනේ කව්රු හරි උදව් කරන්න.මන් බැදපු කෙනෙක්.දැන් දවස් 2 ඉදන් මට ලිංගිකව එක්වෙනකොට ලොකු වේදනාවක් ඇති වෙනවා ගොඩාක් දනවා වගේ..ම්න් ඒ ගැන බලද්දි ලින්ගේන්ද්‍රය තුල මස් වඩනවා..ඇතුල මස් වලින් වැහිලා වගේ..මට මේක ලොකු ප්‍රශ්නයක් .අනී මිස් කියන්න ඇයි මෙහ්ව්ම වෙන්නෙ
@arunigeethika340
@arunigeethika340 10 ай бұрын
Matath meekama unaa dear.eka side ekak idimuna.oyata adu unaada?beheth gaththada?
@Thanu_Abeykoon
@Thanu_Abeykoon 5 ай бұрын
Thank you very much for the useful information 🙏🏻 please advice is detol soap is harsh or good to use
@kumari3467
@kumari3467 4 жыл бұрын
ගොඩක් හොද වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා. බොහෝම ස්තූතියි වෛද්‍යතුමනි ඔබට.. 🙏
@lakshithabandara6137
@lakshithabandara6137 4 жыл бұрын
Hii
@lakshithabandara6137
@lakshithabandara6137 4 жыл бұрын
0717628836
@kumarisona2004
@kumarisona2004 3 жыл бұрын
..
@thakshiladilani9369
@thakshiladilani9369 4 жыл бұрын
ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.අනම් මනන් දෙවල් වලට වඩා වැදගත් උපදෙස් ටිකක් 👌👌
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
Hi
@RanjithSisiraKumara55
@RanjithSisiraKumara55 Ай бұрын
ඒ ආශ්‍රිතව තුවාල ඇති උනාම ඒකට කරන්න ඕන මොනවද මිස්
@denurakariyawasam9195
@denurakariyawasam9195 4 жыл бұрын
Thank you doctor ❤️ දළදා සමිදු පිහිටයි ❤️
@SMLIKE
@SMLIKE 4 ай бұрын
Mis mata muthra davillak wagema tika tika muthra karanna oni e wagema yoni marge kasanawa davillak enawa muthra karama.ekata man monada karanna oni eka muthra davilla newe neda
@malanieindra123
@malanieindra123 4 жыл бұрын
ආදර්ශමත් අගනා වීඩියෝව ක් තෙරුවන් සරණයි
@mmmadushaninilminimmmnilmi9112
@mmmadushaninilminimmmnilmi9112 4 жыл бұрын
Thanks miss
@pramalmadushan4325
@pramalmadushan4325 3 жыл бұрын
බොහොම ස්තූති මිස්.. ඒත් එම ප්‍රදේශය පිරිසිදු කරන්නේ මොනවයින්ද කිව්වේ නෑනේ...
@erandipraboda7285
@erandipraboda7285 2 жыл бұрын
ඔයා දන්නවද මොනාද ගාන්න ඕනී කියලා
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 2 жыл бұрын
V wash ෆාමසියකින් ගන්න
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
Gini wathuren hodanna 👍
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Жыл бұрын
Great information tx 🙏
@sachinidias9643
@sachinidias9643 4 жыл бұрын
අනේ මිස් ගොඩක් ස්තුතියි ..අනේ මිස් නම්බර් එකක් දෙන්න පින් සිද්ද වෙයි...කාර්‍යාල දුරකතන හරි කමක් නැ
@shanthakumara2991
@shanthakumara2991 4 жыл бұрын
0762271378
@sexsyboy8054
@sexsyboy8054 3 жыл бұрын
0788089282imo
@tmjayasinghe5005
@tmjayasinghe5005 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🌹🌹🌹🌹🌹
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
පිරිමියා ගේ ශිෂ්ණය ඔස්සේ විෂබීජ යෝනි මාර්ගයට එන්න පුළුවන් නේද. එතකොට සංසර්ගය ට පසුව කසන්නට පුළුවන් නේද
@lasanthikakumari6270
@lasanthikakumari6270 4 жыл бұрын
Yeheli app eka downlod karagena oyla prshna visada gnn
@sachiniharshani3112
@sachiniharshani3112 4 жыл бұрын
edakin witharak me number daana eun minissu prashnekata path unama ekath munta joke ..me lankawane
@jayathissa1947
@jayathissa1947 3 жыл бұрын
අනේ මැඩම් ගොඩක් පින් 😊😊👍
@BhikkuniSubodha-fo6ho
@BhikkuniSubodha-fo6ho 11 ай бұрын
Ane miss mata masika osap hadena dawas wala arambaye de kasanawa e wagema osap kalaye muthra dawallath hadenawa dan masa dekak ehema una.. please help me 😢
@ciroegypt7750
@ciroegypt7750 4 жыл бұрын
මැඩම් ගොඩක් වට්නා කතා බහක් බුදු සරනයි
@MaduKarunarathna-qo4bj
@MaduKarunarathna-qo4bj 7 ай бұрын
Godak pin oba thumiyata ma waga upadas labadima pilibada
@nethushannethushan2884
@nethushannethushan2884 3 ай бұрын
Me mista godak pin. දැනුවත් කළාට
@piyawibhagyapathirana1380
@piyawibhagyapathirana1380 4 жыл бұрын
unlike කරලා තියෙන්නෙ ලිංගික රෝග තියෙන උන් මගෙ හිතෙ 😁
@nilurathnayaka4203
@nilurathnayaka4203 4 жыл бұрын
🙄🙄😂
@umashaumasha9100
@umashaumasha9100 4 жыл бұрын
Eka aththa
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
😁😁😁😁
@xgamer660
@xgamer660 3 жыл бұрын
එතකොට ලිංගික රෝග නැති උබ ඇයී මේක බැලුවේ
@madhushashi9244
@madhushashi9244 3 жыл бұрын
🤭🤣🤣
@Thegoldzoo
@Thegoldzoo 2 жыл бұрын
ප්‍රතිකාර ගැනීමට Dr. ව සම්බන්ධ කරගන්නේ කොහොමද? බොහොම සතූතියී.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 жыл бұрын
Thank you doctor 👍👍👍
@buddikamadushan1460
@buddikamadushan1460 3 жыл бұрын
Docta mata me lede tiynawa mataa epaa wela mage නිතරම වගේ බඩ රිදෙනවා මෙසස් හැදුනහම ලේ යනව හරියට මට ඩොක්ටව සම්බන්ද කරගන්න විදිහක් plzzzzzzzzzzzz😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fatimaali6290
@fatimaali6290 4 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් .බුදු සරණයි ම්ස්...❤️🙏🙏
@samanpriyantha5556
@samanpriyantha5556 2 жыл бұрын
Hi fathima
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
හරිම පැහැදිලියි
@IreshaPiyadarshani-hy6eg
@IreshaPiyadarshani-hy6eg 6 ай бұрын
Godak watina katha bahak.thanks mis ...
@sinurasudam2067
@sinurasudam2067 4 жыл бұрын
ගොඩාක් ස්තුතිය mis ගොඩාක් දේවල් dena ගත්තා බුදු සරණයි ඔබට
@anushasadamali8739
@anushasadamali8739 3 жыл бұрын
ගොඩක් පින් .මිස් 😘😘
@nilukaniluka9279
@nilukaniluka9279 4 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් 🌷🌷🌷🙏🙏🙏🙏
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
ස්තූතියි ඔබතුමියට❤❤❤❤
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරණයි ගොඩක් වැදගත් වෙනවා
@tarakamadusani3629
@tarakamadusani3629 2 жыл бұрын
Obatumiyava sambanda karaganna vidihak හදලා dennakoo
@nushanlakshitha7773
@nushanlakshitha7773 2 жыл бұрын
Hi කුමාරි
@dulajshehara5952
@dulajshehara5952 2 жыл бұрын
T
@nushanlakshitha7773
@nushanlakshitha7773 2 жыл бұрын
Hi කුමාරි
@Sarani-sd4zp
@Sarani-sd4zp 7 ай бұрын
Godak watinawa mis thank you ❤️❤️❤️❤️
@thilanthipathirana4779
@thilanthipathirana4779 4 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝවක්
@shanthakumara2991
@shanthakumara2991 4 жыл бұрын
0762271378
@NadeemaNilmini-h5c
@NadeemaNilmini-h5c 4 ай бұрын
Thank you mis...❤❤❤
@srimathgebrial1018
@srimathgebrial1018 4 жыл бұрын
Love you. Great information.Thank you very much indeed.
@shiromibaby4048
@shiromibaby4048 4 жыл бұрын
Thank you dear doctor. Very clearly everything was been explaint.u are a very pleasant doctor your smile was soo beautiful. God bless you! 🥰🥰
@shaloma8720
@shaloma8720 4 жыл бұрын
True.
@kapilaanurudda270
@kapilaanurudda270 2 жыл бұрын
Mama kasannada oyage
@shiromibaby4048
@shiromibaby4048 2 жыл бұрын
@@kapilaanurudda270 thopi wage amana ballonge athin thamai kiri daruwanwath dushanaya wenne .
@nushanlakshitha7773
@nushanlakshitha7773 2 жыл бұрын
Hi shiromi
@shiromibaby4048
@shiromibaby4048 2 жыл бұрын
Who is this?
යෝනියේ ඇතිවන විවිධ ගන්ධයන් Vaginal odors #apemiss
17:01
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Resignation of the Prime Minister / Coup and plans for overthrow
11:11