කාව්‍ය ‍රසාස්වාද - කැස්බෑ අම්මාගේ කවිය - කුමාර හෙට්ටිආරච්චි | Ape Sinhala Panthiya

  Рет қаралды 27,211

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

-කාව්‍ය ‍රසාස්වාද - කැස්බෑ අම්මාගේ කවිය - කුමාර හෙට්ටිආරච්චි
Ape Sinhala Panthiya
------------------------------------------------
අපේ සිංහල පංතිය Subscribe කරන්න
/ @apesinhalapanthiya7314
#sannasgala #adisinhale #Apesinhalapanthiya

Пікірлер: 107
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
ඉතාමත්ම සංවේදී කරුණක් සමාජගත කිරීමට ඔබ කරන මෙහෙයට මගේ හදවතින්ම ප්‍රනාමය .❤
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
මෙ තරම් සේවයක් කරන සහෝදරයාට සිතු පැතුම් සම්පත් ලැබේවා 🌹
@malithedirimuni
@malithedirimuni 3 жыл бұрын
ඇත්තටම මාත් පුන්චි කාලේ කැස්බෑ බිත්තර කැස්බෑ අම්මට හොරෙන් අරන් ඒක බීල තියෙනවා.මගේ ගෙවල් අම්බලන්ගොඩ මුහුද අයිනේ ගෙවල් තිබුනේ.ඉතින් සර් මට ඒ සමාජේ එක්ක ඔට්ටු වෙන්න වුණා.ඒ දවස් වල අසාවටත් එක්ක මම ඔය වැඩේ කළා.අපේ ජීවිත වල ඒ කාලේ ඔය වැඩේ ගොඩක් ප්‍රසිද්ධයි.මේක මට තදින් දැනුණා.ඒත් සර් මුහුදුකරේ මුහුද එක්ක ඔට්ටු වෙන මිනිස්සුන්ට කවදාවත් මේක බලන්න ලැබෙයි කියල මම හිතන්නේ නෑ. ඒ මිනිස්සු මුහුද එක්ක තාම ජීවිතේ ගැටගහගන්න ඔට්ටු වෙනවා සර්.කවි ටික ගොඩක් තදින් හිතට වැදුන. මීට 2014 නුගේගොඩ රොටරියේ ගෝලයෙක්.🙌
@niroshanajayalath47
@niroshanajayalath47 3 жыл бұрын
මෙතෙක් බලපු ඒවගෙන් මම කැමතිම වැඩසටහන අද එක.❤️
@ryderismael5720
@ryderismael5720 3 жыл бұрын
i dont mean to be so offtopic but does anybody know of a way to log back into an Instagram account..? I was dumb forgot my login password. I would love any help you can offer me!
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
හරිම ලස්සන සංවාදයක් ....හරිම අහින්සක අවයාජ කොල්ලෙක්...ලස්සන පැහැදිලි කිරීම සර්ගේ
@vichithragunasekaraattorne6324
@vichithragunasekaraattorne6324 3 жыл бұрын
මුකුත් කර ගන්න බැරි තැන කුඩු විකුණන්න..කුඩු ගහන්න වුණු .. හැමදාම උසාවියේ දකින්න ලැබෙන කොල්ලො අතරේ මිලාන් මල්ලි උබ උන්ට හොඳ ආදර්ශයක්... සන්නස්ගල සර්..ගොඩක් පින්..
@lahirudarshana6494
@lahirudarshana6494 3 жыл бұрын
අපේ සිංහල පංතියට ගොඩක් කැමති ,,දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
සන්නස්ගල සර්ගේ මේ වැඩසටහන ඉතාම සංවේදනීය පණිවිඩයක් සමාජගත කර තිබෙනවා.... මනැසින් උසස් යයි කියන සත්වයාගේ තස්නාවෙන් පීඩිත, ආසාවන් තුල ඇති විපාක මනාවට පිළිබිඹු කර තියෙනවා....ස්තුතිය හා ප්‍රණාමය 🙏
@mervynkarunarathna8671
@mervynkarunarathna8671 3 жыл бұрын
සමාජ ජාල අඩවි වලින් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාම වටිනා කාර්යයක්. ඵය අනෙකුත් සමාජ ජාලයන් පවත්වාගෙන යන අයටත් ආදර්ශයක් .
@dahamkeerthi
@dahamkeerthi 3 жыл бұрын
ආර්ට් වලින් හැඩගැන්නුවම සයන්ස් හරිම ලස්සනයි... බොහොම ස්තූතියි ඔබ දෙපලට.. ඒක ලස්සනටම කලා.
@udagedarabuddhikanuwansama9397
@udagedarabuddhikanuwansama9397 3 жыл бұрын
සංවේදී භාවය... සංවේදී සහෝදරයෙක්....දැනෙනවා.. මෙතනත්.. ඉන්නවා වගේ.....
@z-allmobile8488
@z-allmobile8488 3 жыл бұрын
"අම්මා" පොතට පස්සේ සර්ගේ වැඩසටහන් වලින් සංවේදීම වැඩසටහන තමයි මේක. පුදුම කම්පනයක් ඇතිඋනේ. ඒත් එක්කම සර් අපි බයිට් එකට ගන්න කොයි සතාගෙත් යටපත් උන ඇත්ත කතාව මේක නේද..? ඒත් එක්කම නීති රීති වලින් කරන්ට බැරි ගොඩක් දේ සාහිත්‍යය මගින් කරන්ට පුලුවන් කියන එකට හොඳම උදාහරණයක් මේ වීඩියෝ එක. සර්ට ජය..!
@shaniidesilva453
@shaniidesilva453 3 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක්...නොදැන සිටි ගොඩක් දේවල් දැනගත්තා...
@nimuthunenula7538
@nimuthunenula7538 3 жыл бұрын
Ara කැස්බෑවා මරන එකට කදුලු ආවෙ කාටද😖😖😖
@shaniidesilva453
@shaniidesilva453 3 жыл бұрын
කවිය අහද්දි ඇහට කදුලක් ඉනුවා අනේ පව් මේ අහින්සක සත්තු😢😢
@anushagunasena205
@anushagunasena205 3 жыл бұрын
අති විශිෂ්ටයි සර් ..ඔබ හැමෝටම ගොඩක් පිං.මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා !!!!!
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
සන්නාසර් ඔබ නම් අපේ පිනටම උපන් ගුරුඋතුමෙක්!!!
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
මම ළගදීම එනවා ....මේ කෝවිඩ් තත්ත්වය ටිකක් සමනය වූ විගස....එවිට ඔබව හමුවෙන්නම් පුතේ...!!
@gamageanura5904
@gamageanura5904 3 жыл бұрын
ටැන්කිය මම හදලා දෙන්නමිි.විස්තර දෙන්න ❤️❤️❤️.ආදරෙයි සර්
@gamageanura5904
@gamageanura5904 3 жыл бұрын
මෙිික බැලුවාම අපි මොකුන්ද කියලා හිතෙනවා
@swsri7688
@swsri7688 3 жыл бұрын
මිලාන් මල්ලි උඹ කරන මේ පිනම ඇති මතු බුදු වෙන්න..... සන්නස්ගල සර් ගෙ මේ වැඩ සටහනට අපගේ ප්‍රණාමය
@oshadaviduranga2638
@oshadaviduranga2638 3 жыл бұрын
එහෙම මතු බුදු වෙන්න බෑ ගොබ්බයො
@swsri7688
@swsri7688 3 жыл бұрын
@@oshadaviduranga2638 අවුසද වීදුරු මාමාට මල පැනලා නේ . ඔහොම බෑ අවුසද වීදුරු මාමේ. හරි එහෙනං මෙහෙම කියමු.... අවුසද වීදුරු මාමා වගේ ඕනම බිජ්ජක් පෙන්නලා "දේවදත්තයෙක්" වෙන්න.. 😜 🤨 🤓 😎 මගේ හිතේ අවුසද වීදුරු මාමා ගෙදර පෙරපු අවුසද ඩිංගක් කට කැඩිච්ච වීදුරුවකින් ගහලද කොහෙද.... 😁😛
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 3 жыл бұрын
“Until one has loved an animal a part of one’s soul remains unawakened” -Anatole France- ඒ කැස්බෑ විස්තරයත් පෙළඹවනසුළු තෘෂ්ණාකර හමුවීමත් ඛේදනීය හැගුම් පීඩනයක් ගෙන දෙන කවි පෙලත් ප්‍රත්‍යක්ෂ කරන්නේ ඉහත ප්‍රකාශම පමණයි... 🙏🙏🙏
@සචින්ත-ථ7ස
@සචින්ත-ථ7ස 3 жыл бұрын
මට මේ වැඩසටහන දෙපාරක් බලන්න පුළුවන් උනාට මේ කවිය දෙපාරක් අහන්න බැරි උනා. ඇත්තටම නියමයි. මරු කවියක්. ජය
@sameeraaluthgama4758
@sameeraaluthgama4758 3 жыл бұрын
😌😔😢😡
@terrenceperera65
@terrenceperera65 3 жыл бұрын
If someone can help to start a turtle centre in Negombo. Because Negombo is most turtle 🐢 are killed and sold and consumed in the Island.
@j.p.tpriyantha1670
@j.p.tpriyantha1670 3 жыл бұрын
ආදරණීය සන්නස්ගල සර්. ඔබ මට වඩා වසරක් වයසින් අඩුයි. හැබැයි ඔබ මට වඩා අවුරුදු පන්සියයක් විතර සමාජ දැනුමින් වැඩුමල්. ඒ ගැන මට තියෙන්නෙ ගෞරවනීය ආදරයක්. ඔබගේ විග්‍රහයන්ට තෝරාගන්නා මාතෘකාව යටතේ ඔබ කරන විග්‍රහය ඉතාමත් ඉහලයි. එයට මගේ ගෞරවය පුද කරමි. ඔබගේ වැඩසටහන් මම නිතර බලනවා. ඉන් ලැබෙන දැනුවත්භාවය මට ගොඩක් වටිනවා. ඔබ අප අතර තව කාලයක් සිටිය යුතු ගුරුවරයෙක් . ඔබේ ඉදිරි ජිවිත ගමනටත් පවුලේ අයටත් නිරෝගී සුවය තිර ජීවනය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි සන්නාමය ට. විදේශ ගතව සිටින රසිකයෙක්.
@slashendraroshen7802
@slashendraroshen7802 3 жыл бұрын
ටැංකියක් හදලා දෙන්න කැමති අය එකතු වෙමුද?
@mayuranayanajith1750
@mayuranayanajith1750 Жыл бұрын
Wasana sadamalige yaluwa...programme 1 lassanai I'm really interested
@WildWisdom-tv
@WildWisdom-tv 3 жыл бұрын
අති ප්‍රභලයි ඇතිවූ හැගීම
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 3 жыл бұрын
සිතු පැතුම් සම්පත් ලැබේවා
@priyasana7791
@priyasana7791 3 жыл бұрын
Harima දුකයි .අන්තිම ටික .බලන්න 😢😢😢😢 ලස්සන වැඩ සටහනක්
@ManjulaRoshanP
@ManjulaRoshanP 3 жыл бұрын
ඔබට පිං
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
තම්බපන්නියේ උණුහුම පරපුරකට කියා දෙන්න....අව්රුදු 2500ක් වූ ඉතිහාසයක තාම කියා දෙන්නට බැරි උනූ උණුහුම...... කාලෝචිතයි.. ස්තුතියි සර් ට සහා මිලාන් ට...
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 3 жыл бұрын
All the best milaan.....Budusaranai....Thankyou sir.
@sahansapumal7630
@sahansapumal7630 3 жыл бұрын
මරු
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
Sir oya wadak kaloth super .ahann Asa hithenwa
@sks.5310
@sks.5310 3 жыл бұрын
ආදරණිය සර් ආයෙත් අතීතයට ගියා . 1991 මීගමුවේ සයන්ස් සෙන්ටර් එකේ A , L සිංහල පන්තිය .
@chinn1865
@chinn1865 3 жыл бұрын
I didn't know he was doing classes in negombo im from negombo. I studied in science college negombo own by sir Paul I like to know how mr sannasgala think about negombo. Tnks all
@BuddhikaSenadeera
@BuddhikaSenadeera 9 ай бұрын
Sannatay me mallitay denatama jaya❤❤❤❤
@Nature_Srilanka.
@Nature_Srilanka. 3 жыл бұрын
ඔයිට වඩා රසාස්වාදයක්, විචාරයක් කොහෙද 🖤🖤❤️❤️
@shehansilva7655
@shehansilva7655 3 жыл бұрын
❤️
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
Superb
@cityshop1511
@cityshop1511 3 жыл бұрын
Ammo.mona.tharam.wedanawak.uhulandada.sasare.bhayankara.bawa.thamai .penne.siyaluma.sathwayo.niduk.wethwa.nirogi.wethwa.suwapathwewa.theruwan.saranai.jesu.pihitai
@chanakawelikala206
@chanakawelikala206 3 жыл бұрын
Sir hetha gannawath bare una ma video eka mahema ewara wai keyala. Ma kave teka ahapu kenakuge ඇසට කදුළුක් awe nathinam pudumai. Sir oya ma karana hama detama godak ස්තුතියි. loku asawak thiyanawa sir wa balanna. Oyala hamotama JESUS PEHITAI.
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
සර් නියමයි.
@pinbima.9602
@pinbima.9602 3 жыл бұрын
Sanna individual class ekak kara e kollta !amazing video !!
@madhujerusalem6595
@madhujerusalem6595 3 жыл бұрын
Nelson vas ge voice eka tyenne meyata sindu kiyanna puluwan athi sir..
@rukmalbandara5765
@rukmalbandara5765 3 жыл бұрын
විශිෂ්ටයි!
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 3 жыл бұрын
සුපිරි කොල්ලෙක් ne..කැස්බෑවන් කන 9k ඉන්නවා 😉😁
@ashennayanajith8438
@ashennayanajith8438 3 жыл бұрын
👍👍👍
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 3 жыл бұрын
නිර්මාණශීලී විචාරයක් ...
@anusharajapaksha7138
@anusharajapaksha7138 3 жыл бұрын
Best 😊😊👍👍👍👍🤗🤗🤗
@gayanamila8205
@gayanamila8205 3 жыл бұрын
❤️❤️
@sugathhewage813
@sugathhewage813 3 жыл бұрын
Great job brother ❤️❤️❤️✨️
@ajithfernando9003
@ajithfernando9003 3 жыл бұрын
හරිම lassnai
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
මිලාන්ට සන්නා කියන දේවල් හොඳට තේරුනා. මිලාන් කම්පණයෙන් අහන් හිටියා. මේ වෙනුවෙන් යම් පමණින් උදව්වක් කරන්න විදිහක් කියන්න.
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
ව්‍යාකරණ පාඩම් ටිකකුත් කරන්ඩෝ 😍❤️
@GaMaGe-q6p
@GaMaGe-q6p 3 жыл бұрын
🖤🙏
@ishankaperera7095
@ishankaperera7095 3 жыл бұрын
❤❤❤💓
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
Superb program..
@nilakume4143
@nilakume4143 3 жыл бұрын
Ela Sir
@kumaridevindi8669
@kumaridevindi8669 3 жыл бұрын
Great 👍🏼
@sugathjayantha9704
@sugathjayantha9704 3 жыл бұрын
Mey karana pinen jeevithey godaak waasanaawantha weywaa.......
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
අගය කරමි .ඔබට දීර්ඝායුෂ වේවා ! ~~~~~~~~~~~~~~~~~ තලවිල මංගල්‍යය කාලෙට බෙල්ල කපල විසිකරන කුකුළ්ලු බෙල්ල නැතුව ටික දුරක් ඉගිල්ලෙන බවක් අහල තිබුණ .
@sampathdippitigoda5117
@sampathdippitigoda5117 3 жыл бұрын
පට්ට පට පට
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 3 жыл бұрын
හරි පිං
@sanduntharaka4256
@sanduntharaka4256 3 жыл бұрын
type krnna one de thama hithanawa. great job.❤️❤️❤️
@indikamaura6811
@indikamaura6811 3 жыл бұрын
Wel done Brother 💐💐💐
@tharinduekanayake9097
@tharinduekanayake9097 3 жыл бұрын
♥️
@senuwankaushalya3567
@senuwankaushalya3567 3 жыл бұрын
❤️‍🔥
@manojfernando8467
@manojfernando8467 3 жыл бұрын
sarta godak stuti. Oyata puluwannam eyage bank eke visthara danna asarana kesbewata tenkiyak hadala dennam.
@sachikandegedara5983
@sachikandegedara5983 3 жыл бұрын
හොඳම එක!
@barcodesystemslanka3670
@barcodesystemslanka3670 3 жыл бұрын
video ekata shoot karanamada kasbawa kapuwe ? kasbawa kapadi uge face eka shoot karala thiyanwa niyamata
@kalpageperera8252
@kalpageperera8252 3 жыл бұрын
ඔය තැනට මම අප්‍ර්ල් 26 ගියා දුවත් එක්ක 2 pm .විතර ඇතුල්වීම සදහා රු 500./=ඉල්ලුව වයසක පිරිමි කෙනෙක් මොන හේතුවක් නිසා හෝ මට ඊට කැමැත්තක් නැති වුනා මම දැන් පුලුවන් උණු ගමන් යනව උදව්වකුත් කරන්න බලාගෙන.වටේ තියෙන විෂබීජ ටික පොඩ්ඩක් අයින් කරගන්න බලපන් මල්ලී...සර්ට පින් 95/96 රොටරියෙක්
@musicalshows
@musicalshows 3 жыл бұрын
shocking
@lalithprasannawerasenapras931
@lalithprasannawerasenapras931 3 жыл бұрын
සර් සතා කපන ඵක අයින් කරන්න
@ruwanthisewwandi2375
@ruwanthisewwandi2375 3 жыл бұрын
😥😥
@srimalrockz5614
@srimalrockz5614 2 жыл бұрын
සර්....
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 3 жыл бұрын
අපි බයිට් එකට ගන්න කොයි සතාගෙත් යටපත් උන ඇත්ත කතාව මේක නේද..?
@DSNara
@DSNara 3 жыл бұрын
කිසිම සතෙකුට මිලක් නැ , කකුල් දෙකේ මිනිසුන් තමා මිල සතුන්ට මිලක් නියම කරල , සත්ව වෙළඳ පොලක් හදාගන තියෙන්නේ
@sugathjayantha9704
@sugathjayantha9704 3 жыл бұрын
Sethak marala labaaganna kisideyak ne... Paw kandak vitharayi....... apita wegema untath unge jeevithey watinawa....
@shameelagurulumulla
@shameelagurulumulla Жыл бұрын
මේ කවිය කියන්නේ ශ්‍රියා කාරියවසම් ද?
@ourenglishclass2256
@ourenglishclass2256 3 жыл бұрын
චිකන් පෝක් කඩෙන් ගෙනත් බයිට් එකක් හදාගන්ඩ... කැස්බෑවෝ ගැනවිතරක් කිය කිය අඩියක් ගහන්ඩ... නියමයි සර්....හැම මසක්ම මෙහෙමයි කියල වචනයක් හරි කිව්වනම් තවත් වටිනවා සර්....
@chamarakrishan4322
@chamarakrishan4322 3 жыл бұрын
kudawa, kalpitiya, thalawila paththe weralata gyoth oni tharan kasba katu hoya ganna puluwan.puttalama saha kalpitiya usavi walata nitharama kasbawo marala ahu una minissu genwa.karumayak!
@prasangavithanage2108
@prasangavithanage2108 3 жыл бұрын
Sir, What is your poem after two months? X-Press Pearl destroyed all. Is that by the Ship? or our Politicians?
@udayanganikannangara7981
@udayanganikannangara7981 3 жыл бұрын
වැඩ සටහනේ අන්තිම කොටසෙදී කම්පාවට පත් වෙනවා..😥
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 3 жыл бұрын
මේ වගේම අසරණ අනාථවුණු කැස්බෑවන්ට සළකන තැනක් තමයි.කොස්ගොඩ ගල්බොක්ක මධ්‍යස්ථානය . මේ ඒ ගැන කරන ලද වීඩියෝවක්.kzbin.info/www/bejne/a4W5m5KJaaaNhZI
@Nature_Srilanka.
@Nature_Srilanka. 3 жыл бұрын
සන්නස්ගල සර්, 01. පළවෙනි දේ තමා දන ගහලා කකුල් දෙක අල්ලලා ඉස්සෙල්ලාම සර්ට වදින්න ඔනී... 02.අර කැස්බෑ අම්මා කවි පංතිය ලියපු සර්ගේ කකුල් දෙක අල්ලලා වදින්න ඔනී..... 03.තුන් වෙනි දේ තමා ගග වගේ කදුලු ගලන් යන්න, පපුව කීං ගාන්න,ඇග හීතල වෙලා යන්න නේ කවි පංතිය කියන මැඩම් හොයාගෙන ගිහින් කකුල් දෙක අල්ලලා වදින්න.. 04. හතරවෙනි එක තමයී කුබි පුකක් තරම් මොලයක් නැති,අනුකම්පාවක් නැති මේ අහිංසක සත්තු කන වනචාරි මිනිස්සුන්ගෙත් අතපය නැතිව දගලවා බලන්න ඔනිකම
@ramakrishnasite2124
@ramakrishnasite2124 Жыл бұрын
ubala wage ewun thamai ban lassanata sudhu adhala awith daha jara wada okkoma karala, kasbawek gana kawi walata adala, walapila, le pihidana lensuwen kadulu pihinne... wadhagena ena ewngen sahena prawesam wenn ona
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
සතෙක් මරා මාංශ අනුභව කිරීමට ත් සංස්කෘතියක් ඇති බව, සයිමන් නවගතේගමගේ ගෙ දඩයක් කාරයාගේ කතාවේ සදහන් වෙනවා .ඒ වුනාට බෞද්ධ රටක් වුනු ජපානයේ පොකිරිස්සන් පණ පිටින් කනවා මං viedio වල දැකලා තියෙනවා.සිංහල බෞද්ධ සංස්කෘතියක් තුල ජීවත්වන කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න බෑ.කැස්බෑ මස් කන්න ඕන නම් ඉස්සෙල්ලා කැස්බෑවන් වදවීමෙන් වලක්වා ගන්න ඕන .මේ කවිය අපූරුයි .හැබැයි ලියපු එක්කෙනා ගෙ සංස්කෘතිකමය ගැටලුවක් තියෙනවා .
@wn4838
@wn4838 3 жыл бұрын
මිලන් අව්‍යාජ බුද්ධිමත් නිරහංකාර පුද්ගලයෙක් කියලයි මට හිතෙන්නෙ
@dineshkumarsdkuma
@dineshkumarsdkuma 3 жыл бұрын
PORK KANNA HODAI KESBEWA PAW :D
@ekaekajathiekathi8203
@ekaekajathiekathi8203 3 жыл бұрын
හුස්ම ගන්ටත් ටිකක් අමාරු වුනා සර්.....
@bertyLokuliyana-kt6fp
@bertyLokuliyana-kt6fp Жыл бұрын
මේම වීඩියෝවට ඇගයිමක් ලැබිය යුතුයි!
@sameeraaluthgama4758
@sameeraaluthgama4758 3 жыл бұрын
😌😔😥😡
@සිතනිවනසොබාදම
@සිතනිවනසොබාදම 3 жыл бұрын
අර ආබාධිත කැස්බෑවා ඩොක්ට කෙනෙක්ට පෙන්වන එක හොඳයි නේද? අනිවා මුගේ අත හොඳ කරන්න පුළුවන් ඔපරේට් කරලා.
@ruwancroos6164
@ruwancroos6164 3 жыл бұрын
කැස්බැවන්ට සිංහලෙං කියන නම දැනගතනම් නේද හොද. ඔරු කැස්බෑවා. මඩ කැස්බෑවා දාරයා. ලෙලි කැස්බෑවා. පෙහෙරාමයා. ඔන්න ඔය වාගේ ලංකාවේ කැස්බෑවන්ට හදුනාගන්න නම් තියනවා ස්තුතියි.
@lakshanravinathabeygunasek769
@lakshanravinathabeygunasek769 3 жыл бұрын
@shashialex1230
@shashialex1230 3 жыл бұрын
❤️❤️❤️
සමූහ මිනීවල ගොඩගත්තා
37:26
Ape Sinhala Panthiya
Рет қаралды 7 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
දිසොන්චිනාහාමි කෙටිකතාව.
17:15