වම් ඉවුරේ ඇවිද ජීවිතය සෙවූ යාත්‍රිකයා- Janaka Kumbukage Interviews Dharmasiri Bandaranayake

  Рет қаралды 139,514

Lines and Beyond

Lines and Beyond

Күн бұрын

Пікірлер: 815
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 2 жыл бұрын
ධර්මසිරි බන්ඩාරනායක මැතිතුමනි ඔබ තැනු විශිෂ්ට චිත්‍රපටි අප නරඹා තිබෙනවා.ඒ අතීතය කවදාවත් අමතක කරන්නම බැහැ.( හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්) අපිවත් ඒ අතීතයට රැගෙන යනවා.ඔබතුමා කිවු පරිදි කිසි දෙයක් සදාකාලික නැති බව සත්‍යයක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා.!!!!¡!!
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
ආදරෙයි ඔබට අති විශිෂ්ඨ යි..ඔබතුමා ගෙ චිත්‍ර පටි
@malaperera8272
@malaperera8272 7 ай бұрын
Oh 😮
@vijithabandara4731
@vijithabandara4731 4 ай бұрын
Sri lankika sinamawe athivisita dawanthya. Sinamawe sri lankika salakuna. Obata deergau wewa. Mewan charita apa idiriyata gena ena janaka athlu kandayamata pranamaya.
@wijerathnaberty6133
@wijerathnaberty6133 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
@erangafernando7100
@erangafernando7100 3 жыл бұрын
ධර්මසිරි මහත්තයා, ඔබ තුමා අපේ රටට මහා සම්පතක්.. පතාක යෝධයෙක්.. අලුත් චිත්‍රපටය ගැන ඇහුවම පුදුම සතුටක්.. ඔබතුමන්ගේ චිත්‍රපටිවල පාට අපෙ ජීවිත වලට ඉතාමත් ලඟයි.. ඔබතුමාගේ වචන හරි බරයි.. තව තවත් අහගෙන ඉන්න හිත බලකරනවා.. නමුත් data card ඉවරයි.. අපි, අපේ රටේ සාමාන්‍ය මිනිස්සු කොච්චර පව් ද මහත්තෙයා... ඔබතුමා මැණිකක්.. ජනක මහත්තයා, ඔබ මේ පරපුරේ අන්තිම පුරුක් විය හැකියි.. ස්තුතියි මෙතුමාව අපිට දකින්න, අහන්න සලසුවට.. ඔබ දෙපලටම ජය.. 🙏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි එරංග ඔබගේ ඒ ප්‍රතිචාරයට .👍
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 жыл бұрын
😭
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
සැබැවින්ම..
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
ජනක මහත්මයා ඔබට ගෞරවනීය ස්තූතිය....
@vimalbogahawatta
@vimalbogahawatta Жыл бұрын
❤❤❤ ආදරෙයි දෙන්නටම
@vishakaherath9561
@vishakaherath9561 2 жыл бұрын
මේ වගේ අභිමානවත් මනුස්සයෙක් වයසට යද්දී දුකයි මොකද ඒ හිස් තැන පුරවන්න කිසිවෙක් බිහි නොවන නිසා. ජනක කුඹුකගේ මහත්මයාණෙනි ඔබට හදවතින්ම ගෞරවනිය ස්තුතිය පුද කරමි
@nihalabeyesekera2656
@nihalabeyesekera2656 Жыл бұрын
P
@nihalabeyesekera2656
@nihalabeyesekera2656 Жыл бұрын
මාගේ වයස දැන් අවුරැදු 79යී. ධර්මසිරි බණ්ඩාරනායක ශේෂ්ඪ නිර්මාණශීලී අපේ කාලේ කලාකරැවාණේනී. මා තවමත් ඔබට හදවතින්ම ආදරය කරන, විශ්වාස කරන, අගය කරන ලංකාවේ උපන් බුදුදහම විශ්වාස කරන සීංහල මනුස්සයෙක්. ඔබට, නීදුක් නීරෝගීව චිරාත් කාලයක් ජීවත්වීමටත්, ජනතාවගේ උන්නතිය උදෙසා, තව තවත් උසස් කලා නිර්මාණයන් බීහීකීරීමටත් ශක්තිය හා ධෛර්යය නීරන්තරයේන්ම ලැබේවායි .හදවතින්ම ප්‍රාර්ථනය කරමී. ජනක කලාකරැවාණේනී. ඔබගෙන් රටට,ජනතාවට,සැමදා අගේ කලයුතු අපේම වටිනා කලාකරුවන්ටද වන්නාවූ අගනා සේවයට මීලක් නීයමකීරීමට බැරි තරම්ය. ඉදීරීයටත්, ඵතරමී බරක් නැති බෑගයත් උරහිසේ ඵල්ලා ගේන සැහැල්ලුවෙන් පියවර තබන්න.ඔබට බෝහෝම ස්තුතීයී. ජයේන් ජයම වේවා.😊
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn 9 ай бұрын
අති විශිෂ්ට නිර්මාණ රැසක් බිහිකරපු හොඳ රංගධරයෙක් ... හංස විලක් බඹා කෙටූ හැටි බක්මහ දීගේ , ඔහුගේ රංගන දායකත්වය අති විශිෂ්ට යි ... බඹා කෙටූ හැටි ( සුගත් ) මම ගොඩක් ආස චරිතයක් .. මේ ඉන් බිදක් පමනයි ..ඔහුගේ නිර්මාණ හැකියාව අති විශාලයි .. සුගත් ගේ ඒ හිනාව තාමත් ඔහුගේ මුහුනේ ඇදෙනවා මම මේ සාකච්ඡාව අතර තුර කීප ව්‍ටක්ම දැක්කා ... අදහන්න වටින අගනා කලාපූර්න අතිදක්ශ ,කලාකරුවෙක් ... මේ මිහිතලය මත තව දුරටත් අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න වාසනාව ලැබේවා ... මේ තමයි ජීවත් වෙන්න ඕනි මිනිසුන් ... ධර්මසිරි බන්ඩාරනායක ඔබ තුමා තමයි සිනමාවේ මූලාරම්භය .. අපි ඔබ ට ඒ හිමි ඉහලින්ම ඉදිරියට ත් ලබා දෙමි .. දැන් සිනමාව ගැන මම වැඩිය කතාකරන්න කැමති නෑ... ඔබ තුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ...🙏🙏🙏🙏🙏 ජනක අයියේ මෙවැනි අය ඉදිරියට අරගෙන එන්න . එයාලගේ වටිනාකම එතකොට රටේ මිනිසුන් ට දැනේවි .... හරිම වැදගත් විශේෂ තොරතුරු දැනගන්නට ලැබුණා ... ස්තුතියි 🙏🙏🙏 ...
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
සිනමාවේ සහ නාට්‍ය කලාවේ අද්විතීය චරිතයක් එතුමා බොහොමත්ම ස්තුතියි මෙවැනි සාරවත් වැඩසටහනක් ඔස්සේ එවැනි චරිත එකතු කිරිම ගැන ඔබටත් ..ඉතාමත් වටිනා සංවාදයක් ..❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි රුවන් ඔබගේ ප්‍රතිචාරයට .👍
@rohinikzon954
@rohinikzon954 5 ай бұрын
ධර්මසිරි මහතානනි ඔබ රටට සම්පතක්.ඔබ තුමා හරිම සිරියාවයි .තෙරුවන් සරණයි ඔබට .ඒ වගේම ජනක කුබුකගේ.මන් ගොඩාක් ආදරේ කරන චරිතයක් .තෙරුවන් සරණයි ඔබට .
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 2 жыл бұрын
ධර්මසිරි බණ්ඩානායක කියන නාමය අපේ හදවත් තුල අදටත් තිබෙනවා. ඔබ ඔබතුමන්ගේ ඒ චිත්‍රපට අදටත් නරඹන්න අපි කැමතී. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට. ජනක මහතාගේ නිවේදන හැකියාව සහ වචන හරඹය අතිවිශිෂ්ඨ යි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
@discoverydilsalds2456
@discoverydilsalds2456 Жыл бұрын
Adq
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ධර්මසිරි මහත්තයා. .. ඔබතුමා අපිට සමිපතක්.. . ඔබවැනි අය කලුනික වගේ හිගයි... . ඔබතුමාට නිරෝගි සමිපත්තිය සමග දීර්ඝායු වෙවා තෙරැවන් සරණයි..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දයාන් ඔබට .👍
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Janaka Kumbukage යෝජනා කරන්නකෝ. . හොද නිර්මානයක් කරන්නට.. ..
@diluks9557
@diluks9557 3 жыл бұрын
5@@dayanhamine7533 cbd
@diluks9557
@diluks9557 3 жыл бұрын
@@dayanhamine7533 edMilibandPz
@diluks9557
@diluks9557 3 жыл бұрын
@@dayanhamine7533 5
@chanakajanz8789
@chanakajanz8789 3 жыл бұрын
පැයයි විනාඩි හතක් බැලුවා .ධර්මසිරි සර් හදපු ෆිල්ම් ඔක්කොම බැලුවා වගේ මේ epsode එක. ජනක අයියේ ඔයාට බොහොම ස්තූතී ❤❤ තෙරුවන් සරණයි දෙන්නටම. පුලුවන්නම් අශෝක හදගමවත් ගෙන්න❤
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චානක ඒ ප්‍රතිචාරයට .👍
@AnuraSiriBandara
@AnuraSiriBandara 3 жыл бұрын
වටිනා,දුර්ලභ මැණිකක්.දීර්ඝායු ලැබෙිවා .ස්තුතියි ජනක.මෙවන් වැඩසටහන් සමග පෙරටම යන්න.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ ආදරණීය ප්‍රතිචාරයට .👍
@amitha9371
@amitha9371 3 жыл бұрын
ලක්මව ලොවට දායාදකළ තවත් අපූරු සුන්දර මිනිසෙක්.. ❤️. ඔබතුමා ට දීර්ගායු වේවා !!! තෙරුවන් සරනයි .🙏🏿
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@shirazsinghewansa6620
@shirazsinghewansa6620 3 жыл бұрын
Well Said, do agree with you 💯👍
@palithahiyarapitiya6203
@palithahiyarapitiya6203 3 жыл бұрын
Aqg
@tharaekanayake85
@tharaekanayake85 Жыл бұрын
@@shirazsinghewansa6620 and obata samakarana Puluwan kalanta pamanai obata digausa
@wasanthibandaranayake7610
@wasanthibandaranayake7610 Жыл бұрын
අවංකවම කතාකල අයියා ගැන ආඩම්බරයි ..තෙරුවන් සරනයි දීර්ඝායු වේවා අයියා. 🙏❤️
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 3 жыл бұрын
එදා මෙදාතුර අහපු දැකපු තදින්ම හිතට වැදුණු වටිනා සංවාදයක්.. මොනතරම් වටිනා සම්පතක්ද කියලා හිතුනා. අදටත් හංස විලක් කියන්නේ සිනමාවේ ඉහළින්ම වැජඹෙන චිත්‍රපටයක් ආයෙ ආයෙ බලන්න ආස හිතෙන.. නැවතත් ඔහු අතින් චිත්‍රපටයක් හැදෙනවනම් කියලා හිතුනා. ජයම පතනවා අයියේ 👍👍👍
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි Shyaakhi ඔබගේ ප්‍රතිචාරයට .👍
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 жыл бұрын
ස්වර්ණා මල්ලවආරචිචිගේ දියණියගේ පියා මෙතුමායි
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ස්තුතියි, ධර්මසිරි බණ්ඩාරනායක මහතා ඔබ චිත්‍රපට පහක් කරා වුණාට ඔබ චිත්‍රපට ලෝකයේ දැවැන්තයකු ලෙස සනිටුහන් වී හාමාරයි, ඔබගේ නව නිර්මාණයක් රසවිදීමට ඉක්මනින්ම ලැබේවා!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ගීතාංජලී ඔබට .👍
@shaniidesilva453
@shaniidesilva453 2 жыл бұрын
හරිම වටිනා කතා බහක්...කාලාන්තරයකින් එතුමාව දැකගන්නට සැලසුවාට ජනක අයියේ ඔබට පිං..රටට වටිනා කලාකෙතක් වන් අපේ ජාතික වස්තුවක් එතුමා...නිදුක් නිරෝගී ව යෙහෙන් චිරාත් කාලයක් වැජබේවා..බොහෝම අගනා වැඩසටහනක් ,,ඔබට ජය ...❤️❤️👍👍❤️❤️🙏🙏💐💐
@chandrawathiherath4956
@chandrawathiherath4956 3 жыл бұрын
ධර්මසිරි මහතාණෙනි ඔබට.දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය පතනවා
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@fareezaimthiyaz4699
@fareezaimthiyaz4699 Жыл бұрын
ජනක ඔබ මෙය හසුරුවන ආකාරය විශිෂ්ටයි. එවගේම ධර්මසිරි මහතා සිංහල සිනමාවට කරපු විශිෂ්ට සේවයට හිසනමා ආචාර කරමි.
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
ජනකගේ අතින් ධර්මසිරි බණ්ඩාරනයක සමග සාකච්ඡාවක් ඇතිවේ යැයි මම බලාපොරොත්තුවෙන් සිටියා. ස්තුතියි...ඇත්තටම අපූරු සාකච්ඡාවක්.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි අරුණ ඔබට .👍
@deleepmangaldesilva9414
@deleepmangaldesilva9414 3 жыл бұрын
ඉස්සර දකින්න අකමැති දැන් ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ කරුවෙකු ලෙස පිලිගන්නා සොඳුරු මිනිසෙකි ධර්මසිරි බන්ඩාරනායක. මේ කියනමා ඔහුට වඩා වසර දෙකකට වැඩි මහල් බව සඳහන් කලයුතුව ඇත.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@deleepmangaldesilva9414 බොහොම ස්තුතියි දිලීප් ඔබට .👍
@dinithikoralage228
@dinithikoralage228 3 жыл бұрын
නොඉවසීමෙන් බලා සිටි සාකච්ඡාවක් .සමාවෙන්න ප්‍රතිචාර පමා වූවාට . අපේ ගමෙන් බිහිවූ විශිෂ්ඨ කලාකරුවන් දෙදෙනෙක් .හංස විලේ සිට බව කර්ම දක්වා එතුමාගේ සියලුම නිර්මාණ කිහිප වතාවක්ම රස විද තියෙනවා .නාට්‍යත් එසේමයි.නව නිර්මාණයක් බිහි කරන බවට වූ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉටු කරාවි යයි බලා සිටිනවා .ඇත්තෙන්ම එතුමාට ආදරය කරන්නන්ට එය සුබ ආරංචියක්.තවත් විශිෂ්ට නිර්මාණයක් නැරඹීමේ ආශාව හා බලාපොරොත්තුව ඇති වුනා. ජනක කුඹුකගේ මහතාණනි ඔබට පින්.❤️❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@dinithikoralage228 බොහොම ස්තුතියි දිනිති ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@indujayasundara7840
@indujayasundara7840 2 жыл бұрын
ස්තුතියි ජනක... අභිමානවත් මනුස්සයෙක් එක්ක. .ඔහුගේ හැගීම් එක්ක ගෙවන්න කාලයක් ලබා දුන්නට..🙏
@udayanganisamaraweera9541
@udayanganisamaraweera9541 3 жыл бұрын
මුළු සාකච්ඡාවම බැලිය යුතු නිසා ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද උනා 🙂. ඇත්තටම මෙවැනි අද්විතීය කලාකරුවන් සමග කතාබහ, අනාගත කලාව උදෙසා කරන ආයෝජන.ඔබ දෙපලම ප්‍රවීණයන්.එනිසයි මේ තරම් හරවත් ❤.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි උදයාංගනී ඔබගේ ඒ ඇගයුමට.👍
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
දර්මසිරි බණ්ඩාරනායක, නමඇහුවමත් අමුතුම ගැම්මක්. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය, දිර්ගයුෂ ලැබේවා!
@nalimsali7995
@nalimsali7995 3 жыл бұрын
කලාතුරකින් හමුවුණු වචනයේ පරිසාමාප්තයෙන් මහත්තයෙක් 🙏💪🤲
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි නලීම් ඔබට .👍
@vishakaherath9561
@vishakaherath9561 2 жыл бұрын
ඇතිවෙනව පවතිනවා නැතිවෙනවා ඒ සොබාදහම ඒත් ඔබතුමා තවත් කාලයක් ජීවත් වේවා දීර්ඝායු වෙලා තෙරුවන් සරණයි
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
දැඩි සහ ඉතාම සංවේදී කතාබහක් ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චමිලා ඔබට .👍
@indikabandara5008
@indikabandara5008 2 жыл бұрын
අසූව දශකයේ මුල රූපවාහිනී විකාශනයකදී මුලින්ම බලන්න ලැබුනේ "හංසවිලක්" ලොකු අවබෝධයක් එදා ඒ ගැන නොලැබුනත් හිතේ ගැඹුරටම දැනුන නිර්මාණය. එදා ආදරය වුන ඒ චරිතය මගේ වයසෙන් මුහුකුරා යාමත් එක්කම හැබැහින්ම මුනගැහිලා කතාකරන්න ලැබුනා. අහම්බයකින් වුනත් ඒක මගේ වාසනාවක් විදියටයි අදටත් මම හිතෙන්නේ. මේ සුන්දර නිහමානි ඔබතුමන්ට හැමදාමත් ආදරෙයි. නිදුක් නීරෝගී සුවය සමග දීඝායු වේවා ඔබතුමන්ට
@malathiecabraal6165
@malathiecabraal6165 Жыл бұрын
ඔබ නිදුක් නීරෝගී වේවා.ඔබේ නිමැවුම් සදාකාලික නිර්මාණ.. . පරිසමාප්තාර්ථයෙන්ම කලාකරුවෙක්..🎉❤🎉❤🎉
@lalpremasiri7880
@lalpremasiri7880 3 жыл бұрын
ජනකත් වයසට යන්නේ නෑ...එදා වගේමයි අදත්...! හිත හොද මිනිස්සු...! ආදෙරෙයි හැමදාමත්....!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ලාල් ඔබට .👍
@GsAnoma
@GsAnoma 2 жыл бұрын
@@janakakumbukage747 අයියේ...., බොහෝම ආදරණීය ඉල්ලීමක් තියෙනවා කරන්න. පුළුවන් නම් මේ program එකට මෙතුමාගේ පුතා රංග බණ්ඩාරනායකවත් ගෙන්වන්න. ආසයි ඔහුව දකින්න...
@sumangaligunasekara1198
@sumangaligunasekara1198 3 жыл бұрын
මම අදයි මේ සාකච්ඡාව නැරඹුවේ හරිම ආසාවෙන් එක දිගටම වෙලාවකට සතුටු හිතුනා වෙලාවකට දුක හිතුනා මම ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයගෙ අවසාන ච්ත්‍රපටි දෙක තමයි නැරඹුවේ නැත්තෙ. පළගැටියො. තුන්වෙනි යාමය, මම හරිම ආසාවෙන් බැලුවේ ඒ වගෙම සුද්දිලාගෙ කතාව හංස විලක් එහි එන ගීත ..ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාණෙනි ඔබගේ මීලග චිත්‍රපටිය නැරඹීමටත් ඉතාම ආසාවෙන් ඉන්නෙ .ජනක කුඹුකගේ ඔබටත් මගේ ස්තුතිය.....ඔබලා සැමටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි ! (සුමංගලී ගුණසේකර ඉතාලියේ සිට)
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ගුණසේකර ඔබට .👍
@ranjanihernetkoski2932
@ranjanihernetkoski2932 2 жыл бұрын
ධර්මසිරි බන්ඩාර මහත්මයානෙනි ඔබ අපට ඉතාමත් වටිනා සම්‍පතක් ඔබට නිරෝගි සුවය ,දිර්ගායුෂ , බුදුසරන පතමි, ඡනක ඔබගේ හැකියාව ඉතාමත් අගේ කරනවා, ඔබටත් ඔබේ‍ කන්ඩයමටත් බුදුසරනයි , දිර්ගායුෂ, නිරෝගිසුවය පතමි ❤️🙏🙏🙏🌹
@hithannatv202
@hithannatv202 3 жыл бұрын
නිදුක් නීරෝගීසුව යහපතම ඔබතුමාට පතනව. ඉතාමත් හරවත් අදහස් ප්‍රකාශ කිරිමක් හා හොඳ විමසීමක් ! ජයෙන් ජය.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@randikaharidu6304
@randikaharidu6304 2 жыл бұрын
ධර්මසිරි බණ්ඩාරනායක මහතා නිරෝගී සුවයෙන් වැජබේවා 🙏🙏 ❤❤
@subhashinimudannayake7654
@subhashinimudannayake7654 3 жыл бұрын
මම ගෙදර වැඩ කරන ගමන් වරින් වර මුලු episode එකම බැලුවා. මට හිතුනා ධර්මසිරි අයියා නාට්‍යයක් රඟ දැක්කුවා කියලා. විටක හිනා ගියා. විටක මට ඇඬුනා.හරිම ලස්සනයි. අර්ථාවින්තයි.ජනකත් දක්ෂ නිවේදකයෙක්.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සුභාෂිණී ඔබගේ ප්‍රතිචාරයට .👍
@malathiecabraal6165
@malathiecabraal6165 Жыл бұрын
ඔබ වැනි ආදරණීය පූර්ණ කලාකරුවෙක් වයසට යනවාටත් දුකයි.. ඔබේ ප්‍රතිභාපූර්ණ කලා නිර්මාණ අපට මහමෙරක්.සදාදරණීයයි❤❤❤
@isindramoonesinghe3171
@isindramoonesinghe3171 3 жыл бұрын
ධර්මසිරි බණ්ඩාරනායකයන් මා උතුම් කොට සළකන අද්විතීය කලාකරුවෙක්. ස්තූතියි මා මිත්‍ර ජනක, මේක විශිෂ්ට සංවාදයක්!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඉසින්ද්‍රා ඔබට .👍
@pathmarohini9923
@pathmarohini9923 3 жыл бұрын
ඇත්ත , නළුනිලියෝ පාර්ලිමෙන්තු වෙ හිටියා කලාවට වුන සෙතක් නැහැ මේ රට මොනවිදියටවත් දියුණුව ක් වෙන්නේ නැහැ ඔබ නිර්භීත දක්ෂයෙක්
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි පත්මා ඔබට .👍
@mohangamlath5510
@mohangamlath5510 Жыл бұрын
Thank you very much Mr.Janaka for interviewing this kind of legends. You are doing a great service.
@mudaligerashi9478
@mudaligerashi9478 3 жыл бұрын
අපේ දරුවන්ට අර්ථවත් නිර්මාණය කරන්න. ඔබතුමාව අපට වටිනා වස්තුවක්.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම වටිනවා ඔබේ වීඩියෝ එක . බොහොම ස්තුතියි . මෙවැනි කලාකරුවෙක් කලාව ගැන කලකිරීම ගැන හුගක් දුකයි . ඒ තුලින් හොද නිර්මාණ රටට අහිමි වෙනවා..........
@mangalikagrm9363
@mangalikagrm9363 Жыл бұрын
දර්මසිරි මහත්මා. ඔබේ. චින්තන ය ගව්රවනේයය් ජනක ඔබ‍ට. ස්තුති ලංකාවේ.හැම තැනකම කලකිර ම පමණි.. සතුට ඇත්තේ. දියවන්න්වේ. පමණි. අලුත් නිර්මාණය ගැන sathutuy
@thimbiripolar
@thimbiripolar 3 жыл бұрын
Dear Janaka, Interviews conducted by you on Lines and Beyond are always conducted with great professionalism. It is also a pleasant experience to the viewer. My congratulations to you.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Thimbiripolar.👍
@maureenjayaratne3672
@maureenjayaratne3672 Жыл бұрын
Exactly 💯🎉
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 Жыл бұрын
ස්තුතියි ජනක බොහොමත්ම ස්තුතියී පරිනත ජීවිතයක ගුණ රැව හඳුනා ගැනීමධ අවකාශ ලබා දුන්නාට
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 3 жыл бұрын
Excellent program 🙏. Bandaranayake is a very brave and genuine person. We are very proud to have a person like this still lives in SriLanka. Don’t stop the great work you do. All genuine people are with you 🙏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation.👍
@rohinichandralatha871
@rohinichandralatha871 3 жыл бұрын
Respect u Mr.Bandaranayake.ur past performances never forget in the heart of srilankans
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Rohini.👍
@anandaranawaka655
@anandaranawaka655 Жыл бұрын
Dharmasiri Bandaranayaka mahathanani oba apata jathika wasthuwak. Obata niduk nirogi sampaththiya labewa. 🙏🌺🌺
@deepanipadukkage9048
@deepanipadukkage9048 2 жыл бұрын
විශිෂ්ඨ ඝනයේ සංවාදයක් තරුණ සිනමාවේදීන් මෙම සාකච්ඡාව දකිනවානම් හරිම වටිනවා
@chandimafernando1746
@chandimafernando1746 3 жыл бұрын
ඉතා වැදගත් අදහස්, ජාතිවාදී එන්නත් වලින් තොරව ශ්‍රී ලාංකික දැක්මකින් යුතුව සිතා බැලිය හැකි මනස් ඇති කිරීමට හැකි වේ වා ! ඔබ දෙපලට ම.තියුණු අසිපත කියවුයේ කඳුඵ සමග. ස්තූතියි ඔබ දෙපලට ම..වාද්දුවේ අපි.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චන්දිම ඔබට .👍
@chansam8966
@chansam8966 3 жыл бұрын
Great interview Janaka. RESPECT this legendary DIRECTOR MR DHARMASIRI BANDARANAYAKE. THERUVAN SARANAI!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation.👍
@leslieperera5589
@leslieperera5589 2 жыл бұрын
මෙවැනි වටිනා කලාකරුවෝ සොයා ගැනීමට අපහසු කාලයක එවන් පුද්ගලයන්ව නොමනා අන්දමට විවේචනය නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 Жыл бұрын
ඔබ හරි .,ඇයි මේ මිනිසුන් මේතරම් කුහක .වටිනා මිනිසුන් අගයමු
@gnanaperera6703
@gnanaperera6703 3 жыл бұрын
I am so proud of Dharmasiri as a classmate at Wadduwa central College . He was a very quite little boy in my class. What a journey He had ben througt for last 60 years. Sorry I didnt heard so much about your succes’s beacouse I live in Europe . Thankgod for KZbin 🙏🏾🙏🏾🙏🏾
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation.👍
@kalana.stopmotion5785
@kalana.stopmotion5785 3 жыл бұрын
මම පළමු වතාවට මෙතුමාගේ මෙවැනි සාකච්ඡාක් දැක්කෙ. එතුමාගේ දක්ෂකම් දැක තිබුණාට . ස්තූතියි ජනක ඔබට .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දුලීකා ඔබට .👍
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 3 жыл бұрын
🙏Thank you Janaka. God's Blessings, and a healthy, long n happy life to Mr Bandaranayake 🙏.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Sarojini.👍
@wasanasanjeewani3220
@wasanasanjeewani3220 2 жыл бұрын
Darmasiri bandaranayaka මහත්මයාණෙනි oba රටක් ithinasayak ඔබට ape ආදරය උපරිමයි ..චිරාත් කල් ජිවත් වේවා සතුටින් සැදෑ කාලය ගෙවේවා 🙏🙏
@padmiabeysinghe4768
@padmiabeysinghe4768 3 жыл бұрын
ඔබට සුභ පැතුම්. ජනක ඔබේ හැකියාව හරිම අගෙයි. විශේෂයෙන් මේ සිනමා කරුසමඟ කල සාකච්ඡාව.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි පද්මි ඔබට .👍
@rejinafernando3724
@rejinafernando3724 3 жыл бұрын
මම ගොඩාක් ගරු කරන ඇති සුන්දර මනුස්සයෙක් ධර්මසිරි සර් , ඔබට නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනව ❤️🌹❤️ ජේසු පිහිටයි 🙏 💐💐
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි රෙජිනා ඔබට .👍
@user-jp2sm8lu6s
@user-jp2sm8lu6s Жыл бұрын
අති විශිෂ්ටයි ,ශ්‍රේෂ්ඨ කතාවක්, අද කලාවට සම්බන්ධ වෙලා ඉන්න සමහරක් නළු නිළියන් යැයි කියාගන්නා අය මෙතුමාව අඳුනන්නේ ත් නෑ . මෙතුමා කියන දේවල් සම්පූර්ණ ඇත්ත. දීර්ඝායුෂ ලැබේවා.මෙවැනි අය අපේ කලාවට නැවතයම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා 🙏💐
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 3 жыл бұрын
ජනක අයියා , ඉතාමත් හොඳ සාකච්ඡාවක් .ඔබ ඉතාමත් හොඳට සාකච්ඡාව හසුරවනවා . සුභ පැතුම් 🌹👍❤️
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චන්දිමාල් ඔබට .👍
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ඊර්ෂ්‍යා කාරයො කුහකයෙන් පිරුනු එවුන් හැමදාම ඉන්නව ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@athulabar1
@athulabar1 3 жыл бұрын
He is a great human being, and I have no words with me to elucidate this personality. We are humans, so we are not perfect but perfectly imperfect, so we all have both “black as well as white” attributes in our lives. In fact, I love this great man because he is open and frank in expressing his views or opinions because he is a brave man. Mistakes could be occurred in our lives, but these mistakes offer us new opportunities to look at the life in better ways. This great man is like an encyclopedia. I love him! I love you both! Good luck!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Bimal.👍
@diluks9557
@diluks9557 3 жыл бұрын
He is a Peo Legend. Thank you Janaka for the valuable interview
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation.👍
@kumudininishanthi3683
@kumudininishanthi3683 3 жыл бұрын
විශිෂ්ටතම කලාකරුවෙගෙ අර්ථවත් වචන .ඔබට නිරෝගීමත් ජීවිතයක් ලැබේවා !! තව තවත් අලුත් නිර්මාණ ඔබ අතින් බිහි වේවා .ඒක අද රටට අවශ්‍යයි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කුමුදුණී ඔබට .👍
@deliyafernando2707
@deliyafernando2707 Жыл бұрын
HarimA.lassni. KathAwa..obata.nirogi.sueaya..
@jayantharajarathna2795
@jayantharajarathna2795 Жыл бұрын
ජයම වේවා විශිෂ්ඨ නිර්මාණ කරුවෙකි මෙම ජවය කිසිදාක මහලු නොවේ ...
@sanjeewajayathunga2215
@sanjeewajayathunga2215 3 жыл бұрын
විශිෂ්ට කලා කරුවාණෙනි ඔබට මගේ ප්‍රණාමය 🌹🌹🌹🌹
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සන්ජීව ඔබට .👍
@manelkarunathilake1934
@manelkarunathilake1934 3 жыл бұрын
ස්තූතියි ජනක...හුඟාක් හොඳ සාකච්ඡාවක් ...ඇස කන අහකට නොගෙනම බැලුවා ..අතීතයට ගියා..මතක්වුනා ඔහු කරපු නිර්මාණ ..ජීවිතේ සැඳෑ සමය ගෙවන ඔහුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන්නම් ..ඊලඟ නිර්මාණය ඉතා ඉක්මනින්ම බලන්න ලැබේවා !
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි මානෙල් ඔබට .👍
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
වටිනා සුන්දර මිනිසකු සමඟ වටිනා video එකක් ඔබට ස්තුති❤❤🌷🌷🙏
@ajanthaniroshani1229
@ajanthaniroshani1229 Жыл бұрын
The ending of the interview is so touching and I couldn't stop crying. The music at the end of the interview intensified the situation. One of my favorite actors and also a director. Good luck for both of you, Mr.Janaka and Mr.Darmasiri
@migidadesilva6104
@migidadesilva6104 Жыл бұрын
ජනකගේ සාකච්ඡාව හරිම වැදගත් වගේම අන්තර්ගතය විශිෂ්ඨයි.Keep it up Janaka.👍
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Deep feelings and emotional moments among very diligent and honest discussion from Mr Bandaranayake. Thank you for your honesty and dedication to the nation in building a long standing legend in the film industry. Yes death is certain which we all know but we wish you long life and a healthy living to direct and advice our present generation with your know how techniques and feelings for the humanity more than what money can buy.
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 8 ай бұрын
ධර්මසිරි බණ්ඩාරනායක, රටටම එකයි තවත් නොමැත.
@thushariekalubowila1594
@thushariekalubowila1594 3 жыл бұрын
ඒක නම් එක හුස්මට අසමින් බලා සිටියා. ප්‍රතාපවත් නිර්මාණකරුවාගේ නිර්භීතකම, සත්‍යවාදීත්වය සේ ම සියුම් ව ඉස්මතු වූ සංවේදී යථාර්ථය මෙම සංවාදය කෙරෙහි ම මා රඳවා තබනු ලැබුවා. දෙදෙනාට ම ජය.... 👍🙏💕
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි තුෂාරි ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@malakarunadharma547
@malakarunadharma547 3 жыл бұрын
ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්.නැවත උසස් ගනයේ චිත්‍රපට රටට ඉදිරිපත් කිරීමට ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ,ශක්තිය ,වාසනාව ලැබේවා
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි මාලා ඔබට .👍
@Asp579
@Asp579 Жыл бұрын
ලෙස්ටර් ජෙමිස් මැතිතූමා නිර්මාණ සමඟ සමාන කලහැකි නිර්මාණ බිහිකලේ ඔබ පමණී ඔබට ජය
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
අවුරැද්දකට පසුව ආයෙත් බලන්න හිතුනා,......ආයෙත් මගෙ ප්‍රාර්තනාව ඔබට නිරෝගි සුවය සමඟ දීර්ඝායු වේවා❤🎉
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
අද වැඩ සටහන හරිම ආකර්ෂණීයයි . ස්තූතියි ජනක.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි මනොරි ඔබට .👍
@kusummendis6300
@kusummendis6300 3 жыл бұрын
තවත් අපූරු දක්ෂ කලාකරුවකු ගැන අර්ථවත් වැඩසටහනක් අපවෙත ගෙන දුන් ඔබට ස්තුතිවන්ත වෙනවා
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කුසුම් ඔබට .👍
@nihalabeyesekera2656
@nihalabeyesekera2656 10 ай бұрын
I am an 81years old admirer of the Legendary Rare Sri Lankan Great Film and Stage Director/"Actor and Dramatist Blessed With Great Humane Qualities..I Wish Him Good Him Good Health and Long Life. I am Eagerly Waiting to Read his Autobiography and To Watch another Mr Dharmasiri Bandaranaike Film and a Stage Play during my lifetime. To You Mr.Janaka. You are Providing A Great Service. You Are a Young Talented Rare Personality With Great Promise in Your Own Chosen Field Blessed With A Great Future In The Years To Come.
@djdk9309
@djdk9309 3 жыл бұрын
💛💛💛 ස්තුතියි එන්වර් අංකල්. තව තවත් මෙවැනි දේ ඔබගෙන් බලා පොරොත්තු වෙමි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@samliyanage1100
@samliyanage1100 Жыл бұрын
Great human being ever existed in our corrupted scociety,long live. Mr DB We need people like you.
@paulwijesinghe
@paulwijesinghe Жыл бұрын
Janaka you have done unmemorable program with one of the best Leagned Darmasiri Bandaranayaka, we learnt lot about his carrier of his productions, appreciated you welldone thanks lot 👍
@rakengsupport
@rakengsupport 3 жыл бұрын
An interview that I was waiting for a long time. Thank you Janka.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Lalith.👍
@donaldgunatillake5881
@donaldgunatillake5881 3 жыл бұрын
Well conducted interview Janaka. Dharmasiri is undoubtedly one of the most capable artists with his own ideas. He has always tried to do a service to our country and I am not sure whether it has been recognised by some people. I am sure he will get strength to produce more cinemas and stage plays that will give valuable messages to the people. In our country the services done is appreciated only when some one passed away. We must give them opportunities to express them and share their visions. We wish him good health and long life to accomplish all his tasks in due time.!!!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Donald.👍
@onetechintegrations4051
@onetechintegrations4051 3 жыл бұрын
ඔබතුමාට නිරෝගි සමිපත්තිය, දීර්ඝායු වේවා !!!, සුවපත් වේවා !!!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි .👍
@dilanthewithanage3457
@dilanthewithanage3457 2 жыл бұрын
ලගදී බලපු ඉතා හොද සාකච්ඡාවක් . ස්තූතියි
@kmudalige
@kmudalige 3 жыл бұрын
very well-conducted interview Janaka.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Kanchana.👍
@Nandima4
@Nandima4 3 жыл бұрын
ධර්මසිරි බණ්ඩාරනායක මහතා ගේ කතා විලාශය ම චිත්‍රපටයක් බැලුවා වගේ මට නම්, අහලා දැනගන්න තියන දේවල් මහා මෙරක තරම්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@DSD394
@DSD394 3 жыл бұрын
කවුරුත් කාගෙවත් ජීවත වලට වගකිව යුතු නෑ බුද්ධ ධර්මය සත්‍යක් නම් තමා ගෙනා විපාක තමා විසින් විඳින්නේ. ඒ වලට මාර්ගය ස්වභාධර්මය මගින් ඒ ඒ පුද්ගලයාව ඒ තැනට පමුණුවනවා. හේතුවක් ඇති කල්හි ඵලය උපදී. නමුත් කරන ක්‍රියාව අනුව තම තමා විසින් කර්මය තවදුරටත් රැස් කර ගනී. මොනා උනත් දක්ෂ රටට අවශ්‍ය පුද්ගලයින් මේ
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 жыл бұрын
ඔව් කල කරන පව් ගෙවන්ඩම වෙනව කෙනෙකුගේ ජීවිතේ විනාශ කලානම් තමාගේ ජීවිතේටත් ඒ ආනිසන්සෙම තමයි. කර්මය හා හැර්දසාක්ශිය හරියට නිවුන් සහෝදරයෝ වගේ
@sashikaperukandasashika4802
@sashikaperukandasashika4802 3 жыл бұрын
Valuable discussion Janka. Thank you so much 😊
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Sashika.👍
@liyanagelnp
@liyanagelnp Жыл бұрын
What a interview, he's living legends
@amarman3189
@amarman3189 2 жыл бұрын
Appreciate your discipline through out the interview, allowing Dharmasiri to continue walking down the left bank without pushing him to the river. 👊🏾
@chandanihewagama2059
@chandanihewagama2059 Жыл бұрын
Very heart touching program .Thank you so much😊
@priyankajayasekera7506
@priyankajayasekera7506 Жыл бұрын
අග්‍රගණ්‍ය කලාකරුවාණෙනි, ඔබගේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයන් අත්‍යවශ්‍යම කාලයයි මේ. එම නිර්මාණ රස විඳීමේ පිපාසයෙන් අපි පෙලෙනවා. ඔබට සතුටත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. 🙏
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
ඉතාම දක්ෂ මනුස්සයෙක් so happy to watch this 🇱🇰🇱🇰❤️❤️
@deminjayasinghe4711
@deminjayasinghe4711 Жыл бұрын
ඉතා පරිණත ලෙස සාකච්ඡාව හැසිරවීමක් 👍👍👍
@vishakaherath9561
@vishakaherath9561 2 жыл бұрын
ගොඩක්ම වාසනාවන්තයි අපි මේ වගේ දක්ෂ නීර්ණායකයන්ගේ නීර්මාණ රස විදින්නට ලැබීම ගැන . මේ වගේ කොන්දක් මොලයක් හදවතක් ඇති මිනිස්සු මේ ලංකා පොළොවේ බිහි වෙන්නේ නැහැ. ඒ වගේම ආදරණිය සුන්දර මිනිසා ජනක කුඹුකගේ මිහිරි හඩ යශෝදා විමලධර්ම තවත් සුන්දර කරනව ඒ වගේම මේ ජනක කුඹුකගේ කියන ආදරණිය මිනිසා මේ තරම් විනයගරුක ගෞරවනිය ලෙස සිංහල භාශාව හැසිරවිමේ අතිවිශ්ෂ්ඨ දක්ෂයෙක් බව මා දැන සිටියේ නැහැ මේ විඩියෝ බලන කල්ම . මම දැනගෙන හිටියේ අස්භාවික ආකර්ෂණීය ලස්සන ඇස් දෙකක් තියෙන සුන්දර නළුවෙක් කියන බව පමණයි
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Thank you dear Janaka for bringing this greatest film director to us.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Malee.👍
@jayanthiranasinghe4833
@jayanthiranasinghe4833 3 жыл бұрын
මටත් නැවත හංස විලක් බලන්න ආසාවෙන් ඉන්නේ
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ජයන්ති ඔබට .👍
@isuruc369
@isuruc369 4 ай бұрын
Thank you very much for presenting this valuable program with such a brave artist in Sinhala Cinema
@migidadesilva6104
@migidadesilva6104 Жыл бұрын
කවදාවත් එහෙම හිතන්න එපා.දීර්ඝායු පතනව.🙏🌹
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
ජනක අයියා ගොඩාක් ස්තූතියි ,මෙතුමාව සම්බන්ධ කර ගත්තට ,මම එදා ඉදලාම ගොඩාක් ගරු කරන ආදරය කරන චරිතයක් තමයි ධර්මසිරි බන්ඩාරනායක මහත්මා ,හංස විලක් චිත්‍රපටය මම කිහිප වතාවක්ම බලලා තියෙනවා ,මම ගොඩාක් කැමති නිර්මාණයක්,තුන්වෙනි යාමයත් බලලා තියෙනවා ,අපි බලාගෙන ඉන්නවා මෙතුමාගේ අලුත් නිර්මාණයත් එනකම් ,ඔබතුමාව දකින්නට ගොඩාක් කැමත්තෙන් හිටියෙ,ඔබතුමා සිතන සියලුම දේ ඉටුවෙිවා !මගෙන් හදපිරි සුභ පැතුම් ,නිදුක්,නිරෝගීමත් සුවයද එලෙසම ලැබේවා ! ජනක අයියාට නවාතැත් ගොඩාක් 🙏,ජය වෙිවා !❤️❤️💐🙏🙏බුදු සරණයි !
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ක්‍රිශාන්ති ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@freeminds6365
@freeminds6365 Ай бұрын
මහා පර්වතයක් තරම් මිනිහෙක් ❤❤❤❤ සමහර තැන් මට නොතේරුන නිසා දෙවෙනි සැරේටත් ආපහු බැලුවා .මට හිතෙනවා මෙතුමා ජීවිතයේ ලැබු අත්දැකීම් ඇතුලේ මහා කලකිරීමක සහ ඒ ගැන වද වෙවි ඉන්නෙ කියලා . මිනිස්සු දැන හෝ නොදැන වැරදි කරනවා හැබැයි ඒවට ජීවත් වෙලා ඉන්න අනිත් අයට දඬුවම් දෙන්න අයිතියක් නෑ .ඒ ජීවිතයම තමයි එයාට ඒ දඬුවම .ඒ වාක්‍ය මාරයි ❤
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
අපි ගොඩක් ආදරය කරන අවංක සොදුරු සුන්දර මනුස්සයෙක්. ඔබතුමාගෙ ජීවිත කතාවත් අලුතින් හදන film එකයිබලන්න අපි ආසාවෙන් ඉන්නේ. ධර්මසිරි මහත්තයට නිදුක් නීරෝගී බාවයත් දීර්ඝායුෂත් පාර්ථනාකරමි 🙏🏻🙏🏻🙏🏻 ජනක ඔබට ඉස්තූතියි. මෙවැනි උදාර දුර්ලබ
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@shamikajayathilake9196
@shamikajayathilake9196 3 жыл бұрын
We are waiting impatiently for your biography Dharmasiri Ayya. You are an unique icon in Sri Lanka. People will remind you forever in future.They will talk more about you in future than today. We love you everyday. Thank you Janaka bringing him within your channel. Your questions are very precise and wise. But time is not enough to focus on a person like him.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Shamika.👍
@arunaupul9577
@arunaupul9577 2 жыл бұрын
ඉතාමත් වැදගත් සාකච්ඡාවක්,ස්තුතියි ඔබට.
@nirmaladesilva6880
@nirmaladesilva6880 11 ай бұрын
බක්මහ දීගේ කීප පාර ක්ම බැලුවා, හරිම ලස්සනයි .
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 68 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 202 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 144 М.
මාත්‍රා || MATHRA || 2021 11 23 || Dharmasiri Bandaranayake
1:34:21
Swarnavahini TV - Live
Рет қаралды 27 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 108 М.
තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala
57:02
Upul Shantha Sannasgala
Рет қаралды 50 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН