කාව්‍ය ‍රසාස්වාද - පූජාච පූජනීයානං - රෝහණ පොතුලියද්ද | Ape Sinhala Panthiya

  Рет қаралды 26,170

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

පූජාච පූජනීයානං - රෝහණ පොතුලියද්ද
කාව්‍ය ‍රසාස්වාද
-------------------------------------------------
අපේ සිංහල පංතිය Subscribe කරන්න
/ @apesinhalapanthiya7314
#sannasgala #adisinhale #Apesinhalapanthiya

Пікірлер: 267
@cherryblossom1180
@cherryblossom1180 3 жыл бұрын
රටේ බහුතරයකට අහන්න පින නැති ඒ වචන ❤️
@saliyakanugala880
@saliyakanugala880 3 жыл бұрын
කන අතගගා කනට ගැහුවා වගේ . සන්නා නියමයි. හසා තවුසෙ මරු ඕයි .❤️
@imaranahamed1966
@imaranahamed1966 3 жыл бұрын
Concept යකෙක් සර්.... හසා.... වැඩේ දිගටම කරමු... මාර රහය් ....❤️❤️❤️
@sriperera
@sriperera 3 жыл бұрын
කිසිදු ආගමකින් අන්ධවු කෙනෙකුට මේ සංවාදය තේරෙන්නේ නැත! 💟 මෙන්න script!
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
මෙතන Creative කියන වචනෙ අකුරු 8 ම තිබුනා . ❤️👌✌️
@TFM_Mr-mic
@TFM_Mr-mic 2 жыл бұрын
රෝහන පොතුලියද්ද සර් කියන්නේ ඇත්තටම වැඩ්ඩෙක්..කුලියාපිටිය මහ රෝහලේ වැඩ කරන්නේ ..ජීවිතේ ගැන සමාජය ගැන මාරම අත්දැකීමක් තිබෙන ගුරැවරයෙක්.. පොතු ලියද්ද සර් දිලීප් කුමාර සර් ටිම්රාන් කීර්ති අයියා ඇතුලු පිරිසක් නුතන කවියට කුරුණෑගලින් එදා ඉදලම නව විග්‍රහයක් ගේන්න දගලපු අය
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
Sir Wade Nam super ❤️👍👍👍🥰❤️ good luck sannasgala sir
@user-ml2om7tu8z
@user-ml2om7tu8z 3 жыл бұрын
අත ගාලා කණට ගහනවා කියන්නෙ මේවට තමා 😂😂👍 ආසම ඩබලක් ආදරෙයි ♥
@sugithranasinha3144
@sugithranasinha3144 3 жыл бұрын
විනීල, වස්තිලා ,බ්ලොක් ඇන් ඩිනෝල කවුද බන් මුන් එක්ක බලද්දි 😂😂
@sugithranasinha3144
@sugithranasinha3144 3 жыл бұрын
@designycharuka ඔව් ඒක ඇත්ත. හැබැයි මේක පට්ට ආතල් 😂
@kasunmax6667
@kasunmax6667 3 жыл бұрын
එක එක්කනා යන පාරවල් වෙනස් උඹ කියනවිදිහට ඔක්කොම කරන්න ඔනෙ එකම විදිහෙ වීඩියෝ ද...😂😂😂😂😂
@sugithranasinha3144
@sugithranasinha3144 3 жыл бұрын
@@kasunmax6667 උබ මොනාද බන් කියන්නෙ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරපන් මෝඩයෙක් වෙන් නැතුව 😅
@kasunmax6667
@kasunmax6667 3 жыл бұрын
Sugeeth ranasinha එක එක්කනා බලන විදිහ වෙනස්.කෙනෙක් සුපිරි කියන වීඩියෝ එකක් තව කෙනෙක්ට මෙලෝරහක් නැතිවෙන්න පුලුවන්. ඒ නිසා එක විඩියො එකක් බලලා තව කෙනෙක්ට බනින එක වැරදියි...
@sugithranasinha3144
@sugithranasinha3144 3 жыл бұрын
@@kasunmax6667 මන් කාටද බැනල තියෙන්නෙ? මේක නිකම්ම නිකම් මීම්ස් එකක් වගේ එකක් ඒක තර්කානුකූලව,ගැබුරින් හිතන්න හදන්න එපා 😂
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 3 жыл бұрын
"සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ බණ අපෙ සාදු නිවන් දුර නිසා ද ? "
@SL_Slap
@SL_Slap 3 жыл бұрын
Galana gaga,😍
@nuwaravlog6095
@nuwaravlog6095 3 жыл бұрын
රථය සැප වීම හො සැප නොවීම තුල නිවන දුර හෝ ළඟ වන්නේ නැත...එහෙම හිතන සහ කියන එකෙක් ඉන්වා නම් ඌ හෝ උන් අමු හරක් වේ..!....!..
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 3 жыл бұрын
@@nuwaravlog6095 උදාහරණයක් පමණි..
@tharindudananjaya5182
@tharindudananjaya5182 3 жыл бұрын
අම්මො😂😂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@nuwaravlog6095 සාධාරණීකරනය කරහන් ඉතින් 😆💔
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
අවුරුදු දෙකකට පස්සෙ බලන්න ලැබුනෙ...අම්මෝ හෙන ගහන ඇත්ත මේව...
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
මේක නම් අත්හදා බැලීමකට එහාගිය සුපිරි වැඩක්. දෙන්නගේ බොඩි කෙමිස්ට්‍රිය ටක්කෙටම මැච් වෙනවා. මේ ඇක්ට් එක ,කවියට ගලපගත්ත එක ජීනියස් වැඩක්. ඔහොම පලයන් මගේ අම්මා.... අර කියපු ගුණසේකර තමයි එස්.එල්.ගුණසේකර. 2015 විතර මියගියා. අර පාර්ලිමේන්තු කචල් එක මර්වින් සිල්වා , සුමංගල හාමුදුරුවන්ගේ ඇටේ මිරිකපු එකනේ... වම් එකද දකුණු එකද කියලා දන්නේ ඒ දෙන්න තමයි.
@udayadissanayake8473
@udayadissanayake8473 3 жыл бұрын
පාර්ලිමේන්තුවට ධාතු වඩම්මපු සීන් එකනෙ,මර්වින් සිල්ව විසින්
@laksiriwimlaachandra9669
@laksiriwimlaachandra9669 2 жыл бұрын
Hamadema balance kalla samajeta hoda tokkak anna hithanna godak dewal thiyei .eka maru
@shalibfree
@shalibfree 3 жыл бұрын
Next level!
@pransenehas2190
@pransenehas2190 3 жыл бұрын
හම්මෝ ඒක 😛. ගෙවිඳු අප්පුහාමිව මතක් උනා 🐄 😛 සාන්ත මාමේ 😛💙🖤💜️💛🤙🤙
@nishanthakumara6987
@nishanthakumara6987 3 жыл бұрын
Sir එතුමන්ලා කෲකෲකෲසර් වල ඇවිත් සත් පියුම් වල ශුද්ධ වූ පා තබනකොට sir ට පුකද කියලයි අහන්න තියෙන්නේ😀😀 පට්ට රසාස්වාදයක් sir නියමයි
@ooh2473
@ooh2473 2 жыл бұрын
Sanna kalu🖤 Hasa sudu❤ Ambo ambo maru habei👍
@basuragonagala9069
@basuragonagala9069 3 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් 🤭♥️
@tharakawejerathne3659
@tharakawejerathne3659 3 жыл бұрын
මේක ගැන කෙටියෙන් කිව්වොත් 360' ක්ලේමෝ එකක්...
@hgjcrupasingha6612
@hgjcrupasingha6612 3 жыл бұрын
නියම රගපෑම
@nuwaravlog6095
@nuwaravlog6095 3 жыл бұрын
රෙද්ද මුන්ව රිජෙක්ට් දවසින් දවස.!
@tharakawejerathne3659
@tharakawejerathne3659 3 жыл бұрын
@@nuwaravlog6095 ඒ කියන්නේ ඔබ තුමාටත් කෑල්ලක් වැදිලා
@nuwaravlog6095
@nuwaravlog6095 3 жыл бұрын
@@tharakawejerathne3659 පුස් බොම්බ😀😜...පඩ ශෝ වදන් විතරයි...හිපාටුවෝ ටිකක් මුන්ගෙන් ආතල් එකක් ගන්න ඉන්න නිසා ඒ ෆෑන් බේස් එකට අතල් දුන්නොත් තමයි මුන්ගේ බඩ වියත රැකෙන්නේ...!.....මුං ටිකත් සතුටක් ලබන්න එපැයි..!..උබලට පෙන්නන දේ, එක උන්ගේ ජීවිතවල ප්‍රැක්ටිස් කරන්නේ නැ.වචන වලාන් පෙන්නනවා විතරයි....අජූවයි ඒක..මුං කරන්නේ මුන්ගේ මාර්කට් ප්ලේස් එක නඩත්තු කරන එක..අනිත් උන් වගේම..මුං කරන්නෙත් තව එකෙක්ට රිද්දලා තව එකෙක්ට ආවඩලා...දෙකට කඩලා තවත් ගිනි තියලා ස්වයං වින්දනයක් ගනන් එක...සන්නාගේ ⁣මුල් ගොන් පාර්ට් වලට තිබ්බ ආකර්ශනය ටික ටික අඩු වෙනවා..ඌ මේ හදන්නේ උගේ පාරිභෝගිකයෝ ටික කියලා ගොඩක් වුන්ට තේරුම් ගිහින්..
@indunilprasadgunarathna9534
@indunilprasadgunarathna9534 3 жыл бұрын
පට්ටම පට්ටයි වැ⁣ඩේ පට්ටම පට්ටයි 👍👍👍
@roleekamahesh7682
@roleekamahesh7682 3 жыл бұрын
පට්ට ක්‍රියේටිව් වැඩක්... හසා.. සන්නා.. නියමයි.. බහුතරයක් කලා කරුවන් ගේ නිරුවත පෙන්නුවාට.. ක්‍රියේටිව් වැඩක්.. 👌👌
@dishansanjaya5594
@dishansanjaya5594 3 жыл бұрын
පුක සීතක කර කර උණු වතුර දානවා. දෙන්නා. 😂 ඒක ආතල් ආ..................
@abhiya_99
@abhiya_99 3 жыл бұрын
වැඩේ මරු 👌... දිගටම ඕන 😌
@kushandilpa9943
@kushandilpa9943 3 жыл бұрын
Script එක මරු...නියමට plan කරලා වැඩේ දීලා තියනවා....
@ruwanbandara4123
@ruwanbandara4123 3 жыл бұрын
Horayi Ammayi Heminenawa. Okun godea idla evith den pora Tolk denawa.
@nilankakumara3836
@nilankakumara3836 3 жыл бұрын
හසාගේ අතේ තියෙන්නේ බීම බෝතල්වල මූඩි අරින ගැජමැටික් එකක් නේද 😂
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
දත් ගලවන්න ඇවිත් තියෙන්නේ 😂🔫 සන්නගෙ
@rakithamadhawa1737
@rakithamadhawa1737 3 жыл бұрын
අම්මෝ...😂😂❤️❤️ ඇත්ත ඇති සැටියෙන්, හීනියට කන පැලෙන්ඩම..👌👌🙏🙏🙏
@nadeepdilshan
@nadeepdilshan 3 жыл бұрын
වචන කියන්නේ මෙිවට..❤️
@wttipotedgkpgd714
@wttipotedgkpgd714 3 жыл бұрын
පට්ට නියම ඩබල
@indikalakmal1003
@indikalakmal1003 3 жыл бұрын
ඒක නම් පට්ට, බහුතරයට නොතේරෙන ඇත්ත
@baraka094
@baraka094 3 жыл бұрын
I had to go through this several times to understand the deep sarcasm of this poem. Thank you sanasagala. And your freind. I have learnt english poetry. And french literature. Read urudu poems and persian lyrics. Sinhalese is a rich language Unfortunately the sinhalese are in thé verge of loosing this treasure
@roneoroze9085
@roneoroze9085 2 жыл бұрын
හදවතින්ම නිරාගමිකයි.
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
අවසන් ටික නම් බක පණ්ඩිතකමක්...ඒ ටික නැතුවමේක අපේ රටේ කෝටි දෙකයි ගානම බැලුවොත් බහුතරයක් හසාගෙ තර්ක ඒ විදියටම අරන් ඌට හොද කිය කිය සන්නට බනියි බැනිල්ලක්ක්ක් 😂 යූටියුබ් එකේ comedy කරන උං හැමදාම විහිළුවට ගන්නෙ මේ මහජනයගෙම එක එක පැතිනෙ.. උන්ටත් පුලුවන් නම් මේ වගේ කැරි ජඩ දේසපාලුවව,හොර ඝනයො,හොර කපුවො,හොර පූජකයො ටික විහිළුවට ගන්න...කන්ටෙන්ට් ඕන තරම් තියෙයි...මොළ ටිකකුත් පෑදෙයි 😂
@mixmac6806
@mixmac6806 3 жыл бұрын
Creativity punch on digital platform. Just reminded "Api nodanna Live" .
@dahamkeerthi
@dahamkeerthi 3 жыл бұрын
So creative,❤️
@k.a.nsampath9094
@k.a.nsampath9094 3 жыл бұрын
ලොකු දෙයක් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම මේ වාගේ සියලු ආගම් තේරුම් ගත යුතුය අප සියලු දෙනා මනුසත් බව.අන්ත වාදී න් සියලු ආගම් වල සිටිති ඒ සියලු දෙනා හට මෙය තේරුම් ගත යුතුය .දමිළ මාද්‍යනුත් ඉංග්‍රීසි මාද්‍යනුත් මේවා ඉදිරිපත් කල යුතුය ඒ ඒ සංස්කෘතික අනුව එවිට එය සාධාරණය .
@sampathweerarathne1
@sampathweerarathne1 3 жыл бұрын
පට්ට...
@senehasasaviya3568
@senehasasaviya3568 3 жыл бұрын
Mare maru...elama ela...gode goda...Ape handa...vade goda
@bogambara_satha
@bogambara_satha 3 жыл бұрын
ඒක ඇත්තටම මරු ඇ ඒ ඒ ඛනිස්වලට ඒ ඒ බේකරි
@embroideryartworks2221
@embroideryartworks2221 2 жыл бұрын
ඇත්තෙම්ම ඒක වෙනම එකක්
@dulangaparanamanna5107
@dulangaparanamanna5107 3 жыл бұрын
හසා..පන්න පන්නා ගහනවා.අර යතුරක්ද අතේ තියාගෙන ඉන්නේ ?ගොඩක් VIP අය ඔහොම තමා.මොකද එයාලට මීමැස්මුරේ හැදෙනකොට පිහිටට ඉන්නේ මිත්‍යා යකඩ කෑල්ල පමණි.උන් නීතියට බය නෑ.මිත්‍යාවට බයයි.ඇත්ත ඕක තමයි
@gayan400
@gayan400 3 жыл бұрын
නිර්මාණයශීලී අදහසක් !! වාසුදේව!!!!!
@hiru3798
@hiru3798 2 жыл бұрын
Dr Rana Thanks for both very creative even dark cloud has silver lining salute to the writer
@sujathapadmini5415
@sujathapadmini5415 Жыл бұрын
Niyama less0n ekak
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
එල එල සන්නා දුන්නේ සැස්නෙට පයිය ක්
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
යකෝ හෙතුපල දහම අමතක මුදලට දම් දෙසන හමුදුරැවන්ටද කැපයි
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
හසා රගපෑව උනාට , ඇත්තටම මෙහෙම උන් අම්බානක ඉන්නවා 🤣
@pradeepkumara5177
@pradeepkumara5177 3 жыл бұрын
Good
@user-gx5xg9sv6g
@user-gx5xg9sv6g 2 жыл бұрын
නියම අදහසක් සර්. මේකට තමා කියන්නේ මොලෙන් ගේම ගහනවා කියලා. දෙපැත්තට බෝල පාස් කරන අයට කන හිරිවැටෙන්නම වදින්න ඇති.🤣🤣🤣🤣
@arowana0094
@arowana0094 3 жыл бұрын
Great creativity, what a hit to the society.
@chirathmadhawa4756
@chirathmadhawa4756 8 ай бұрын
🎉
@sandunchathuranga4360
@sandunchathuranga4360 2 жыл бұрын
කෙනෙකුට යම් දෙයක් වෙනත් කෙනෙකුට සරලව පැහැදිලි කළ නොහැකි නම් ඔහුට e දෙය ගැන අවබෝධයක් නැත. ඇත්තටම මේ දෙදෙනාටම යම් දෙයක් ඉතාම හොඳින් සරලව ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන විදියට පැහැදිලි කරන්න පුළුවන් . Mama U tube එකේ දැකපු හොඳම දෙයක් . Ma මිනිස්සු දෙන්නා මැරෙන්න කළින් මේ රට මේ මිනිස්සු දෙන්නගෙන් රටට වැඩක් ගන්න වාසනාවන්ත වුණොත් ලොකු දෙයක් . සන්නස්ගල සහ hasantha mahathwarune ඔබට මාගේ උපහාරය 👌❤
@akiladilusha
@akiladilusha 3 жыл бұрын
Next level සා කසම්. පෙන්වා දෙමු හොඬ කර මු (රට) . ජය
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 2 жыл бұрын
වජ්‍රය අතේ තියාගෙන ට්‍රිගර්වීම හරිම ලස්සනයි හසා මහත්තයො.🙊🙉 පුදුම රංගන හැකියාවක්නෙ සන්නස්ගල ගුරුතුමාටත් තිබිලා තියෙන්නෙ. 😍💐
@kusumshyamali
@kusumshyamali 3 жыл бұрын
ඒක පට්ට සර්.. හසාත් නියමයි. කණ අතගාල කණට ගහනවා..
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
Ammo me නාකි පප්පයි නූඩ්ල්ස් කොණ්ඩයයි.පට්ට ee.
@SweetsNSnacksSafari
@SweetsNSnacksSafari 3 жыл бұрын
ජය වේවා
@lavariya9732
@lavariya9732 3 жыл бұрын
samaje supiri pathi deka
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
IT Took a Long time to unxerstand the drama
@ruwinhesara9314
@ruwinhesara9314 3 жыл бұрын
mulu video eka balannathi eunta abasaranai
@ghostkiller3752
@ghostkiller3752 3 жыл бұрын
😂... ඒක නම්.සුපිරී..
@isuruperera6836
@isuruperera6836 3 жыл бұрын
අන්තිම ටික නැති වුනා නම් මරු.
@sampathlanka9770
@sampathlanka9770 3 жыл бұрын
Thank you sanna.
@manupraba3994
@manupraba3994 3 жыл бұрын
Sanna you are so clever!! Hasalaka you are so funny and cute ! 😂😂
@Louve333
@Louve333 6 ай бұрын
දැන් නම් මේක මුල ඉදල බලද්දි මාරම ආතල්...😂😂😂
@supunsnaravitage742
@supunsnaravitage742 3 жыл бұрын
❤️
@ajithmapa4493
@ajithmapa4493 3 жыл бұрын
හොද රඟපෑම.......
@abhiya_99
@abhiya_99 3 жыл бұрын
බහුතරයට පෙන්නන්න ඕනම එකක් 😂
@isuruperera6836
@isuruperera6836 3 жыл бұрын
අම්මට හසාගේ අතේ තියන ගැජ මැටික් එක හොයන්න දෙපාරක් විතර පස්සට ගියා. හයියූ සල්ලි
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
Bottle opener එකක් නේ අතේ තියාන ඉන්නේ
@isuruperera6836
@isuruperera6836 3 жыл бұрын
මරු අයිඩියා
@kasunmalinda5992
@kasunmalinda5992 3 жыл бұрын
අප්පච්චිගේ අතේ තියෙන අයිටම් එකට පාරක් දීලා තියෙන්නේ....(මහින්ද)
@senakabandara6099
@senakabandara6099 3 жыл бұрын
Excellent .Very creative approach .
@hkhliquor9256
@hkhliquor9256 3 жыл бұрын
pattama patta........
@eagallafernando7830
@eagallafernando7830 3 жыл бұрын
ඔය අතේ තියෙන එක වගේ එකකින් තමා අපි ඩෙන්මාර්ක් වල බියර් බොතල් අරින්නේ.
@sinhalacomedyclub
@sinhalacomedyclub 3 жыл бұрын
මං අර කෝක් බෝතලේ අරින්නෙත් ඒකෙන් තමා...😁
@Dr_Infamous666
@Dr_Infamous666 3 жыл бұрын
@@sinhalacomedyclub ගොඩක් අය හෙව්ව ගැජට් එකක් කරා ඔයා ඒ opener එක.🤣🤣
@prasannasenavirathne6212
@prasannasenavirathne6212 3 жыл бұрын
සර් කරන්නේම අමුතු වැඩ...අම්මෝ....❤️❤️❤️❤️
@nishanthagaminibandara2454
@nishanthagaminibandara2454 3 жыл бұрын
සුපිරි ම සුපිරි යි....
@hiranyapramuditha8308
@hiranyapramuditha8308 3 жыл бұрын
මරු වැඩක්
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
“As long as there are crazed or crafty leaders to play on old fears, a mob will turn cruel.” Its the demagoguery monks who bastardize Buddhism. Pukka! lol Superb crafty enlightenment! Individual demagogues are best stopped by in-group condemnation, and particular strains of demagoguery are generally ended by public shaming.”
@dhana43
@dhana43 3 жыл бұрын
මරු මරු... සුපිරි...
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
පට්ට ඈ! හීනියටම දීලා😅🤘
@chinthaka156
@chinthaka156 3 жыл бұрын
මේක නම් පට්ටම ගති වීඩියෝ එකක්
@pradeepkumara5177
@pradeepkumara5177 3 жыл бұрын
Sir mahtthuru genakota podak scan karalawath balanna asse valge
@JbUkussa
@JbUkussa 3 жыл бұрын
උත්පරාසය දන්නැතිව හසාව කරේ තියන් යනවා දකින්න ආසය අපේ සිබෞජ ලා
@ranjithpremadasa1857
@ranjithpremadasa1857 3 жыл бұрын
Video එකක් එනකම් මග බලාන හිටියේ සර්
@ranjithpremadasa1857
@ranjithpremadasa1857 3 жыл бұрын
💖
@nuwanjayasekara3297
@nuwanjayasekara3297 3 жыл бұрын
Maru maru.. denawa adennama..🤣
@judedilshan3007
@judedilshan3007 3 жыл бұрын
Sir patta...
@darshanarathnayake9226
@darshanarathnayake9226 3 жыл бұрын
කවුද පිටපත ලීවේ..සන්නස්ගලට අවශ්‍ය ඕනෑ දේ කියවුනාද ?
@udithamayanthawarnakulasooriya
@udithamayanthawarnakulasooriya 3 жыл бұрын
වරෙන් මන් ආදරෙයි මේ අපේ කම . ඩෝං ගැහුව නෙමේ ජාත්‍යාලය රිදුනද 😍
@pavithramadushani6791
@pavithramadushani6791 2 жыл бұрын
හම්මේ නියම ගැලපිල්ල
@Lolshorts-kr
@Lolshorts-kr 3 жыл бұрын
🙏🤩
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
💐💐💐👍👍🔥🔥
@mdmimran2490
@mdmimran2490 3 жыл бұрын
Positive through Negative.... Patta...
@yeshan007
@yeshan007 3 жыл бұрын
ඒක නං මරු මරු ✌️✌️✌️🥴
@bartestell6203
@bartestell6203 3 жыл бұрын
Good Job.
@_bohemian2778
@_bohemian2778 3 жыл бұрын
නියමයි....
@hasthikebandaranayeka9345
@hasthikebandaranayeka9345 3 жыл бұрын
Too good 👌
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
ඒකෙ තියෙන රසේ...❤️
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 3 жыл бұрын
😁😁😁දෙන්න පොඩි ආතල් එකක් ගන්නෙ අන්තිමට ✌
@madusankadeshapriya2480
@madusankadeshapriya2480 3 жыл бұрын
අදරෙයි දෙන්නාටම ✌❤️
@d.r.dhanushka1583
@d.r.dhanushka1583 3 жыл бұрын
ammmooo patta
@user-ep5rn9ew8z
@user-ep5rn9ew8z 3 жыл бұрын
හොද වැඩේ ..😁😁😁😁
@aussiedanka
@aussiedanka 3 жыл бұрын
Eka maru...supiri✌👍
@namilaperera3528
@namilaperera3528 3 жыл бұрын
පට්ට
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 43 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
බදුල්ලේ ග්‍රහයා කැරකෙන හැටි
59:11
සිපගන්නවා නම් මේ හොදම වෙලාව !
21:45
කෝටු මුත්තා | අපේ සිංහල පන්තිය
13:44
මගේ බුදුවරිය
36:11
Ape Sinhala Panthiya
Рет қаралды 12 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 43 МЛН