කාව්‍ය ‍රසාස්වාද - නියගලා - මංජුල. වෙඩිවර්ධන | Ape Sinhala panthiya

  Рет қаралды 28,685

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

Пікірлер: 135
@saliyakanugala880
@saliyakanugala880 3 жыл бұрын
තේවා සහෝදරයා උඹේ අරගලය අපිට උරුමයි . අපි ඒ අරගලය කරනවා වැල්ල වෙනුවෙන් වැල්ලේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් අරගලය කරනවා සහෝදරයා . ස්තූතියි සන්නස්ගල සර් ❤️❤️.
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
Definitely...
@ruwansilva7345
@ruwansilva7345 3 жыл бұрын
තේවා උබට උපහාරයක් වේවා , සිංහලයෝ විතරක් නෙමෙයි මේ රටට ආදරේ, උනුත් ආදරෙයි මේ රටට. වෙඩිගේ කවි වෙඩි වගේමයි ( රුවන් )
@darshfrancisco2027
@darshfrancisco2027 3 жыл бұрын
ටැමිල් උපසිරසි තිබ්බනම් තවත් මරු
@vidunajanandithwijekoon3533
@vidunajanandithwijekoon3533 3 жыл бұрын
මව්බිමත් සමග රමණය කල උන්ට , මව් උනත් කයක් පමනෙකි හමිනෙන්ට , .................................................................................................................................. නදීසන් තෙවරාජ් උබ ඉපදුනෙ වැරදි පොලොවක ,
@amithsamanthaekanayaka7103
@amithsamanthaekanayaka7103 3 жыл бұрын
තේව විතරක් නෙවේ අපිත් එහෙම නේද
@සමීන්සමරසිංහ
@සමීන්සමරසිංහ 3 жыл бұрын
යාපනේ පොලොව තරමි දුක්ඛ දෝමනස්සයන් දරාගත්ත තවත් බිමක් මෙි මිහිපිට නැති තරමි..අරගල, ජයග්‍රහණයන්, පරාජයන්,ඇදවැටිමි,නැගිටිමි, පැහැරගැනීමි,මරණයන් මෙි හැමදේම යාපනේ පොලොව දරාගත්ත..ඉතින් තේවා වගේ සුන්දර තරැණයෙක්ගෙ මරණයත් මෙි යාපනේ පොලොව දරාගන්න ඇති...තේවාට වෙඩි තියපු උන්ට යාපනේදී මැරෙන්නවත් පිනක් නැතිවෙයි දවසක...
@kasirajhkasirajh5416
@kasirajhkasirajh5416 3 жыл бұрын
තෙත බරිත විඥානය අවුළු වන්නට.... නියම වැඩක් ....
@rukmalbandara5765
@rukmalbandara5765 3 жыл бұрын
මංජුල ඔබගේ වෙඩි සන්නා ලවා වර්ධනය කරගැනීම විශිෂ්ඨ අදහසකි.
@Bienvenue-409
@Bienvenue-409 3 жыл бұрын
2020 දෙසැම්බර් ඔබ මේ ගැන කියනතුරු මම නම් මේ වගක් දැනන් හිටියේ නෑ...මොකද අපි හිටියේ විජයග්‍රහණයේ පීක් එකේ...
@srimalweerasinghe
@srimalweerasinghe 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මංජුල වෙඩිවර්දනගේ සහෘදයාට, උපුල් ශාන්ත සංනස්ගල ගුරුතුමාට, නදීක වැලිගොඩපොල සහ දිනූපා කෝදාගොඩ සහෘදයන්ට බෙහෙවින්ම අගනා පණිවිඩයක් සහිත විශිෂ්ට නිර්මාණය සංකලනයක්
@erandapathirana798
@erandapathirana798 3 жыл бұрын
සර් කියනකම් දැනන්හිටියෙ නෑ කතන්දරේ....සොදුරු හදවතක්....තේව උබ අපි අතරෙම ඉපදියන් ....අපේ ළමයින්ට ජීවත්වෙන්න රටක් ඉතුරුකර ගන්ඩ සටන්කරන්ඩ....😥😥😥❤❤❤
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
මේ සර්ම පෙනී ඉන්නවනම් ඒ කාලකන්නි පාදඩ ක්‍රමය ⁣පවත්වගෙන ආපු...යන...උන්ටම නම්....
@ThuraisingamVlog
@ThuraisingamVlog 3 жыл бұрын
தோழர் தேவாவுடன், நாங்கள் உங்கள் போராட்டம் மரபுரிமையாக. நாங்கள் மணலுக்காக, மணலில் வாழும் மக்களுக்காக, இந்த சமுதாயத்திற்காக போராடுகிறோம், சகோதரர். நன்றி #sannasgala​(சன்னஸ்கலா) ஐயா.
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
❤bro
@dhanushkakarunathilaka8923
@dhanushkakarunathilaka8923 3 жыл бұрын
අධාපන අමාත්‍යාංශය නොදුටු නූතන පද්‍ය සංග්‍රාහය
@bogambara_satha
@bogambara_satha 3 жыл бұрын
සර් සර්ට මචං කියන්න ආසයි මචං මේක මරු මාර විදියට දැනුනා හිතටත් වඩා ඇගට
@sajithmadusanka3936
@sajithmadusanka3936 3 жыл бұрын
වෙනස් උනේ අපි විතරයි සන්න... මඩකලපුව දෙමළ අය ගොඩක් ඉන්න තැනක වැඩ කරන මට දැනෙන්නේ මහ වේරී හැගීමක්.... කොළඹdi උනුත් එක්කම වැඩ කරද්දි මම උන්ට සලකපු විදිහට නෙවෙයි මම එහෙදි ඉන්නෙ... අවුලක් තියනව sir ...
@heavenlyapproach3897
@heavenlyapproach3897 3 жыл бұрын
Godak watinawa. Fr.shiran chamaka Perera
@nuwansvlog
@nuwansvlog 3 жыл бұрын
තේවා වැල්ල සිපගත්ත තැනට යන්න හිතෙනව.. තේවා ගේ අතින් බැටන් එක ගන්න හිතෙනව..
@AsianFoodie91
@AsianFoodie91 3 жыл бұрын
Really appreciate you and your vision. It’s will be uplift for our society.
@lasanthaperera3505
@lasanthaperera3505 3 жыл бұрын
Whater exelant work tanks after long long time I heard some things good
@bhanuamarasinghe4833
@bhanuamarasinghe4833 3 жыл бұрын
පට්ට රහ වැඩක්..! ❤️
@tharakajayasundara5673
@tharakajayasundara5673 3 жыл бұрын
මේක දමිළ ප්‍රජාවගේ අතරට යන විදිහේ වැඩක් කරන්න පුලුවන් නම් මරු සර්..
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=468363714307841&id=100034026493356
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
එකම පාටක අපි ' සංස්කෘතිය , ආගම , භාෂාව එක ජාතීයක් ඇතුලේ බෙදුන සෙසු ජාතීකත්ව හැමදාම එක පිරිසකට බලය කියන වින්ඳනීය තෘප්තිය ලබා දෙන්න වෛශවක් වුණා විතරයි. උන් අපේ උන්ගේ ඇස් මිථ්‍යාවෙන් වෛරයෙන් ක්‍රොන්කිට් කරා . අන්තිමට ඇත්ත නොදකින්න මට්ටමට අපේ උන්ගේ ඇස් පිය වුණා.
@chandanapushpakumara4117
@chandanapushpakumara4117 3 жыл бұрын
සුපිරිම......❤️❤️❤️
@kelumkaluhennadige7902
@kelumkaluhennadige7902 3 жыл бұрын
ඒක මරු සන්නා Keep it up
@ManjulaRoshanP
@ManjulaRoshanP 3 жыл бұрын
Respect and ❤️❤️❤️
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 3 жыл бұрын
niyamai sanna...digatama oone meewa.meewage deewal idiriyata nowenna one.
@asirimanoj5783
@asirimanoj5783 3 жыл бұрын
සියලුම දේශපාලුවන් පපුවට ගසා ගෙන මගේ රට යැයි කිවත් එ සියල්ලම මව්බිමත් එක්ක රමණයනරවුවන් යැයි සිතේ ......
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
සුපිරි වැඩක් සර් 💪❤
@amalthennakoon8029
@amalthennakoon8029 3 жыл бұрын
වැඩේ මරු.. කියල වැඩක් නෑ.
@abhiya_99
@abhiya_99 3 жыл бұрын
නියම වැඩක් 🖤 🙏
@janathdananjana896
@janathdananjana896 3 жыл бұрын
කුඩා තන වෙරළ තීරයේ වීරයො,, හමුවෙමු දිනක ඒ සොඳුරු ආලෝකය තුළ, හේතුව අසන්නට ඇත ප්‍රශ්න වරුවකට
@kevindj1374
@kevindj1374 3 жыл бұрын
Wow😍🔥 niyamai sir
@mr.654
@mr.654 3 жыл бұрын
Happy new year ඇපල් දෙන්න අවේ ජයවේවා ඔබට අපේ පැත්තටත් එන්න තෙරුවන් සරණයි ✨️👈 වැදගත් ව්ඩ්යෝ එක
@erangabuddika6593
@erangabuddika6593 3 жыл бұрын
Aagama minisage adhyathmika jewithayen samugath dawasak wethoth kawiya ema rikthakaya purawanu etha.. Thank you sir..
@akiladilusha
@akiladilusha 3 жыл бұрын
නියගලා වුනත් කෑවාම මියැදෙන්න උවමනයි බාහිර අඩුකුඩුම පරයා පෙන්නුවා උ මල අතින් ගෙන කාලයක් ගියත් සිහිවන්න මිතුරු තෙම සැරද සුලකළ ඔබලාට...
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
Historical and humane record !
@kalanibhagya5437
@kalanibhagya5437 2 жыл бұрын
❤️❤️❤️
@NuwanWimalarathne
@NuwanWimalarathne 3 жыл бұрын
නියමයි. සර්, කවි විතරක් නෙවෙයි ගීත රසවින්දනය කරන්නත් පටන් ගන්නවා නං හොඳයි කියලා හිතෙනවා. "රට කරවන්න නං මසුරං ඇතුව කැටේ", එතකොට රට " බිම්බරක් සෙනග" වගේ ඒවා. මොකද ඒ ඇතුලෙ ලොකු කතාවක් තියෙන නිසා. හැබැයි "අමන දනං කෑ ගැහුවට" ගනං ගන්න එපා හොඳේ...
@ishankadilan7536
@ishankadilan7536 3 жыл бұрын
Mechchara kelin kathaa karana charithayak ❤❤❤
@abiisrii94
@abiisrii94 3 жыл бұрын
Thank you very much for your poem sir.
@udayajayasinghe1202
@udayajayasinghe1202 3 жыл бұрын
නියම වැඩක්...
@nuwansasitha7413
@nuwansasitha7413 3 жыл бұрын
Patta wadak
@skyis..518
@skyis..518 3 жыл бұрын
එ් අරගලය දිගටම කරන්න පුළුවන් උනානම් ඔහුට වටිනාකමක් ලැබේවි.....
@crashzonelk9651
@crashzonelk9651 3 жыл бұрын
නියමයි සර් 👍🏻❤️
@sampathmadu8725
@sampathmadu8725 2 жыл бұрын
❤️❤️🙏
@evansperera3198
@evansperera3198 3 жыл бұрын
දායක සැමට තුති...
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
සිංහල බෞද්ධ වික්ටෝරියානූ , ගෞතම බුද්ධ ශ්‍රී ලාංකික.
@thwaraofficialyoutubechann1317
@thwaraofficialyoutubechann1317 3 жыл бұрын
ආදරෙයි නියගලා
@janith_7
@janith_7 3 жыл бұрын
Keep it up
@subhartha1
@subhartha1 3 жыл бұрын
maru wadak
@sasankaridma3888
@sasankaridma3888 3 жыл бұрын
niyamai
@mallikaperera360
@mallikaperera360 3 жыл бұрын
Dear Theva, 🙏
@nayanthara3277
@nayanthara3277 Жыл бұрын
Super ❤❤❤❤
@malinduwijerathne310
@malinduwijerathne310 3 жыл бұрын
💚
@supeshperera3253
@supeshperera3253 3 жыл бұрын
🌹
@chandrikamalathi7739
@chandrikamalathi7739 3 жыл бұрын
Great
@yuganthaadikari2884
@yuganthaadikari2884 3 жыл бұрын
නියඟලා පිපෙනු නවතන්නද කළෙස...... කඳුළක් ආව ඇස් දෙකට 🥺
@piyethrodfernando6291
@piyethrodfernando6291 3 жыл бұрын
Patta emotional
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
ටොප් වැඩක්....අත හරින්න එපා. තෑන්ක්ස් සන්නා ඇතුලු ඔක්කොටම.
@ilandaragesandykumarisiris7868
@ilandaragesandykumarisiris7868 2 жыл бұрын
Hhoo gaa handa neaa maha muhuda semadaa... Theawage kandulu galanawa ape aehen sadaa... Sinhala, demala, Muslim kumakatada kathaaa......umbata maw weyan Sri Lanka a mawma sadaaa......
@kenekzt9358
@kenekzt9358 3 жыл бұрын
නියගලා පිපෙනු නවතන්නද කෙලෙස..!!! *හිතන්න යමක් දීල තියනවා!
@dinendraniyomal7592
@dinendraniyomal7592 3 жыл бұрын
respect
@nihalnelson8901
@nihalnelson8901 3 жыл бұрын
👍👍👍
@ilandaragesandykumarisiris7868
@ilandaragesandykumarisiris7868 2 жыл бұрын
Kudathana weraleaa rella yataaa... Theaawa wetuna aaa relleaa wellaa mathaa.... Leaa bindu wetuna handa naganaa susuma udaa... Theawage lea muthu mai saththai dinekaaa... .
@lakshithabandara5501
@lakshithabandara5501 3 жыл бұрын
දේවානන්ද🏹
@jpSL
@jpSL 3 жыл бұрын
සංස්කෘතික මිනිස්සු................වාසනාවක් අවුරුද්දේ පළවෙනිදා ම ඇසුරු කරන්න ලැබීම.
@lrpunchihewa
@lrpunchihewa 3 жыл бұрын
❤️
@chirathmadhawa4756
@chirathmadhawa4756 9 ай бұрын
🎉
@dumindadeshapriya9922
@dumindadeshapriya9922 2 жыл бұрын
වෙඩිවර්ධන වැඩ්ඩෙක් ටිමාගෙ එකකුත් දාමු
@vidurapeiris1236
@vidurapeiris1236 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@samithkavindu5012
@samithkavindu5012 3 жыл бұрын
නියඟලා පිපෙනු නවතන්නද කෙළෙස.
@kavindugayashan2165
@kavindugayashan2165 3 жыл бұрын
💟💯
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 3 жыл бұрын
💖💖💖
@risesrilanka-d2d
@risesrilanka-d2d 3 жыл бұрын
🖤
@shashialex1230
@shashialex1230 3 жыл бұрын
🖤🖤🖤
@Breath_Pharmacist
@Breath_Pharmacist 3 жыл бұрын
💐💐💐💐
@supeshperera3253
@supeshperera3253 3 жыл бұрын
Api hmotma me vinasheta yana parisare rakagnna ekthu wenna bari da?
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 3 жыл бұрын
Really......Sad
@ඩිල්ෂාන්
@ඩිල්ෂාන් 3 жыл бұрын
උත්තමාචාර සර්
@rukmalbandara5765
@rukmalbandara5765 3 жыл бұрын
නියගලා පිපෙනු වලකන්න ද? කෙලෙස. ඉදිරියේදී. උතුරේත් දකුණේත් නියගලා මල් පිපෙනු නිසැකයි
@ksunc6353
@ksunc6353 3 жыл бұрын
පුදන්න ඕනි ස්මාරක හදන් ඕනි ගොඩක් මිනිස්සු 😞
@chamindakrishantha
@chamindakrishantha 3 жыл бұрын
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
වෙඩිවර්දන ගේ කවි ඉතින් වෙඩි වගේ තමයි..
@rameshpasindu9312
@rameshpasindu9312 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@bhanuamarasinghe4833
@bhanuamarasinghe4833 3 жыл бұрын
English hari tamil hari subtitles danna puluwan nm e e sahodarawuruth me raha widie..! ❤️
@mallikaperera360
@mallikaperera360 3 жыл бұрын
Let’s start From where he stopped
@tharindudananjaya5182
@tharindudananjaya5182 3 жыл бұрын
ඉල්ලිමක් .පුලුවන්නම් මේ කව් ඔක්කොම එකම දිගට අහන්න පුලුවන් එපිසොඩ් එකක් හදන්න .ලොකු දෙයක්
@SL_Slap
@SL_Slap 3 жыл бұрын
NIYAGALA PIPENU NAWATHANADA KELESAA.😢
@gangamarapane8819
@gangamarapane8819 3 жыл бұрын
❤️😓
@supunlakmal738
@supunlakmal738 3 жыл бұрын
පිපෙන නියඟලා මල් පාගන්න දෙන්නැතුව පරිස්සම් කරගත්තොත් අපෙන් පස්සෙත් රටක් ඉතුරු වෙයි.
@nayanawikramage4341
@nayanawikramage4341 11 ай бұрын
Batalanda ganath danna tika kiwanam .....
@harkhard7479
@harkhard7479 3 жыл бұрын
Sir, Could you please tell us about Dr. Senaka Bibile?
@BLACK.100
@BLACK.100 3 жыл бұрын
සිංහල බැරි සිංහලයට තේරෙනු පිණිස 😢😢😢😢
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
ඩග්ලස් දේවානන්ද. තූ. නොදොකින්. 🤭
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
Yes, he was the killer...
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 3 жыл бұрын
Vicharayada deshapalanayada Kese wethath e athara honda deyak sahithyayakda atha et hith sanwedi wenne netha warthawak se dene
@praddepjayawickrama5824
@praddepjayawickrama5824 3 жыл бұрын
Me dinaye dee wedee ge hada sasala karana me kawiya rasaaswaadaya karannata thoraagaththata sir ta thuthi.
@anushaneranjan9969
@anushaneranjan9969 3 жыл бұрын
මගේ රට😭😭😭😭
@sandunrathnayake
@sandunrathnayake 3 жыл бұрын
Can you add add lyrics also part of description ?
@buddhimapramod1737
@buddhimapramod1737 3 жыл бұрын
Virayek
@susanthadandeniyagamage
@susanthadandeniyagamage 3 жыл бұрын
අගේ ඇති වැඩක්.වෙඩ්ඩාගේ වෙඩි වගේ කවක්.
@soba.dahama6977
@soba.dahama6977 3 жыл бұрын
Aruun .Teva .gena .umba dannvada
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 19 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 26 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3 МЛН