✔ ගෙදර හදන සුපිරි ඩෝනට්ස් Homemade Soft Donut /Doughnuts by Apé Amma with ENG Sub Lock down recipe

  Рет қаралды 3,766,165

Apé Amma

Apé Amma

Күн бұрын

Ape amma Homemade Doughnuts / Donut lockdown recipe
ඩෝනට්ස් - Doughnuts by Ape Amma
ඩෝනට්ස්
පාන් පිටි කෝප්ප 3 (ග්‍රෑම් 360ක් පමණ)
එළකිරි මිලි 100
බිත්තර 1 (ග්‍රෑම් 67)
බටර් ග්‍රෑම් 30
යීස්ට් තේ හැඳි 1 1/4
සීනි මේස හැඳි 4
ලුණු කුඩු තේ හැඳි 3/4
3 cups plain flour
100ml milk
1 egg (67g)
30g butter
1 1/4 tsp yeast
4 tbsp sugar
3/4 salt
Like "Apé Amma" fan page.
/ apeammafans
donut ape amma
Homemade soft Donut /Doughnut Apé Amma
ගෙදර හදන සුපිරි ඩෝනට්ස්
apeamma, ape amma, Apé Amma
ape amma channel

Пікірлер: 469
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලි සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි. ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි. මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය. විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා. වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි. යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. යූටියුබ් ආයතනයේ හොර නඩේ අපේ අම්මාට වැටෙන කමෙන්ට් අයින් කර ඒ වෙනුවට ලාංකාවේ සිටින ඔවුන්ගේ යාළුවන් ලවා "මම හැදුවා" "අපි හැදුවා" "අපිත් හැදුවා" "තැන්ක්යූ" "ශා" "මරු" "වාවි" "හරිම රසයි" "රස පාටයි" වැනි තනි වචනේ / දෙකේ කමෙන්ට් දම්මවයි. එසේ දමන අතර අර කාන්තාවගේ චැනලයේ පැදුරු වැනි දිග දිග කමෙන්ට් දම්මවයි. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකියන් සහ ලංකාවේ සිටින ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව පිටරටට යැවූ දේශපාලකයන් මෙසේ කරමින් කාලකණ්නි සතුටක් ලබයි. එබැවින් ඔබ කමෙන්ට් විට ඉහත ආකාරයේ කමෙන්ට් දැමීමෙන් වලකින්න ඒවා බ්ලොක් කර ඇත. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න. කියන්න බොහෝ දේ ඇත ඒවා වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නම්. 2022-7-4 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,550,000ක් (විසිපන්ලක්ශ පනස්දහස පසුකර ඇත.) ඒ වුනාට විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c
@supunchamara5817
@supunchamara5817 3 жыл бұрын
ස්ර්ල්න්ඹ්ක්සෑඹ්බ්ෆ්ංෆ්ස්‍ර් එඋඉල්ක්සුන් ය්ඩාල්ජ්ව් ර්‍ය්ක්ප්ක්බ් එඋ ෆ්හ්කහඩ්ක්බ් ෆ් ෆ්හ්ග්
@shalikanadeesha2958
@shalikanadeesha2958 2 жыл бұрын
☝️
@shalikanadeesha2958
@shalikanadeesha2958 2 жыл бұрын
Happy birthday
@gamingbro3951
@gamingbro3951 2 жыл бұрын
😀
@wasanthakumara8912
@wasanthakumara8912 2 жыл бұрын
@@gamingbro3951 🏵️🌺🐿️🐿️😅😚🦩💀🍩💀🦚🦚🦚🦚🐿️👙fjuurdgugv
@Isharasachith
@Isharasachith 3 жыл бұрын
මම හැදුවා ඩෝනට් 🍩 ලස්සන ට ගොඩක් රසට හැදුනා මගේ wife pregnant ඒයට හදලා දුන්නා ඔය වගේ එයා අසාවෙන් කෑවා ස්තූතිය ඔබ තුමියට
@madushaniherath1429
@madushaniherath1429 2 жыл бұрын
❤❤❤
@hansikahansika6314
@hansikahansika6314 2 жыл бұрын
💕💕💕
@nilushawithanage4329
@nilushawithanage4329 2 жыл бұрын
❤️❤️
@jeonyoona5475
@jeonyoona5475 2 жыл бұрын
❤️
@dilshandesilva9521
@dilshandesilva9521 Жыл бұрын
💝💝💝💖💖💖❤️❤️❤️❤️
@ApeAmma
@ApeAmma 4 жыл бұрын
ඩෝනට්ස් පාන් පිටි කෝප්ප 3 (ග්‍රෑම් 360ක් පමණ) එළකිරි මිලි 100 බිත්තර 1 (ග්‍රෑම් 67) බටර් ග්‍රෑම් 30 යීස්ට් තේ හැඳි 1 1/4 සීනි මේස හැඳි 4 ලුණු කුඩු තේ හැඳි 3/4 3 cups plain flour (around 360g) 100ml milk 1 egg (67g) 30g butter 1 1/4 tsp yeast 4 tbsp sugar 3/4 salt
@Methuli_SS
@Methuli_SS 4 жыл бұрын
අපේ අම්මා මේ ඩෝ නට් එක හදන්න මොන බටර් එකද හොද?
@9771-h8v
@9771-h8v 4 жыл бұрын
i ģ i
@elmienoraidil
@elmienoraidil 4 жыл бұрын
Aaà
@sachinisachini399
@sachinisachini399 3 жыл бұрын
👍👍👍😋😋😋😋
@ayrafazloon1603
@ayrafazloon1603 3 жыл бұрын
D
@sisiraliyanage5645
@sisiraliyanage5645 4 жыл бұрын
මම හැදුවා අපේ අම්මගේ රෙසිපියයට ...නියමට ආවා
@isurid.keshani6272
@isurid.keshani6272 3 жыл бұрын
Kiyak hadnnn plwn unadaa
@maheshadezilva6509
@maheshadezilva6509 4 жыл бұрын
අපෙ අම්මා කියන්නේ වටිනා සම්පතක් අපිට අම්මා කෙනෙක් වගේ හොදට කෑම හදන හැටි කියලා දෙනවා thanks ape amma
@nadeerathnasingha1600
@nadeerathnasingha1600 6 жыл бұрын
මම ඩෝනට් හැදුවා. අපේ අම්මා හදපු විදිහටම ලස්සනට හැදුවා. හරිම රසයි.
@nishankarodrigo1997
@nishankarodrigo1997 3 жыл бұрын
Coloring dala haduwada ewa hodata thibunada??
@nadeerathnasingha1600
@nadeerathnasingha1600 3 жыл бұрын
@@nishankarodrigo1997 ඔව් ඒ වගේම ආවා...😊
@priyankasenadheera3040
@priyankasenadheera3040 3 жыл бұрын
එළ කිරිම ද දැම්මේ.
@srilankanminifoods2909
@srilankanminifoods2909 3 жыл бұрын
@@priyankasenadheera3040 නෑ කිරිපිටි දිය කරලා 😊
@ivonroshani7368
@ivonroshani7368 4 жыл бұрын
Ape amma mama obathumiyage recipe yata anuva donut haduva harima rasai Than you ape amma
@thilinimadushani6335
@thilinimadushani6335 4 жыл бұрын
අපෙ අම්මාට ගොඩක් ආදරේයි අපි කෑම හැදුවේ ඔයා හදපු විදියට හරි රසයි
@thusharathushara300
@thusharathushara300 4 жыл бұрын
Mm balana kotath kanda hithenawa mmm. Wow patta
@kawyatharushi6428
@kawyatharushi6428 4 жыл бұрын
අපිට මේ වගේ වැදගත් recipes දෙනවට ඔබ තුමියට බොහොම ස්තුතිය
@diman9996
@diman9996 2 жыл бұрын
😂😂😂
@fathimarifazarifazarifkan4810
@fathimarifazarifazarifkan4810 4 жыл бұрын
thanks for ur all recipies.
@dinudibandara3002
@dinudibandara3002 2 жыл бұрын
හරිම ලස්සනයි වගේ අදම හදලා බලන්නම්
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 3 жыл бұрын
මමත් හැදුවා ඔබ කියලා දුන්න ලෙස ,,ස්තුතියි අපෙ අම්මා . ඔබ සෙවය ඉතා වටිනවා ...
@pabodha1728
@pabodha1728 5 жыл бұрын
පලවෙනි වතාවට හැදුවේ.වීඩියෝ එකේ වගේම ඩෝනට් ආවා.ගොඩක් පිං
@muzammilmuzzi2805
@muzammilmuzzi2805 2 жыл бұрын
Hi
@jmkkalhari9238
@jmkkalhari9238 2 жыл бұрын
Math haduwa. Harima rasai. Thannks ape amma...
@imashasirimanne842
@imashasirimanne842 4 жыл бұрын
Math ada donuts heduwa harima rasaii...oba thumiyata godak ස්තුති....
@nimalianu752
@nimalianu752 4 жыл бұрын
ගොඩක් ස්තුති අපේ අම්මා .හරිම lesi හරිම රසයි .මම ඊයේ අපේ ammage kramayata donats haduwa ...
@sirasatvofficialband7204
@sirasatvofficialband7204 3 жыл бұрын
Hari bn ela
@laxmanweerawansa1183
@laxmanweerawansa1183 4 жыл бұрын
Shaaa..harima rasai thank you ape amma
@nadeeshasamarasingha3351
@nadeeshasamarasingha3351 2 жыл бұрын
මාත් හැදුවා,රසට ආවා.ස්තුතියි.!ඔබතුමියට.🙏
@shehaniperera46
@shehaniperera46 5 жыл бұрын
අපේ අම්මාගෙ 🍩 video එක බලලා මම ගෙදර ඉන්න අම්මත් එක්ක එකතුවෙලා 2019/05/15 දින රෑ ඩෝනට් හැදුවා හොඳට ආවා මම අවුරුදු 15වේ කොල්ලෙක් කාපු හැමෝම හොඳයි කිව්වා thank you අපේ අම්මා God Bless you
@sweetangle7973
@sweetangle7973 4 жыл бұрын
Tama haduve naa...habai hari ràsata ati hadala balanava..tankyou ape amma
@K.B.NimeshaLakmali
@K.B.NimeshaLakmali Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි.අපේ අමාගේ රෙසිපි බලන් තමයි මම ගොඩක් කෑම හදන්නේ කවම දාවත් වැරදිලා නෑ මට රෙසිපිය.ගොඩක් ස්තූතියි 🙏 අපේ අම්මා...
@udeshikawickramasinghe8085
@udeshikawickramasinghe8085 4 жыл бұрын
Thanks ape amma , harima rasai
@nishanthihewage8909
@nishanthihewage8909 4 жыл бұрын
මම ත් හැදුවා ...wow supiri.. thanq..
@ApeAmma
@ApeAmma 4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 64 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1900කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@komathythatchu7598
@komathythatchu7598 4 жыл бұрын
Today I made donuts it's came very tasty tnk u ape amma
@YasapalagemaheshikaMaduwanthiy
@YasapalagemaheshikaMaduwanthiy Жыл бұрын
මමත් හැදුවා .ගොඩක් ස්තූති මේවගේ දේවල් කියලා දෙනවා ට.❤
@nisheeeei_2009
@nisheeeei_2009 4 жыл бұрын
අද හැදුවා හරිම ලස්සනය්.. හරිම රසය් ගොඩාක් ස්තූති අපේ අම්මා
@priyadarshanilakwijaya6859
@priyadarshanilakwijaya6859 2 жыл бұрын
හරි ම රසයි. දුව හැදුවා. එයා ඉන්නේ 6 වසරෙ
@probodhanilakruwini3854
@probodhanilakruwini3854 4 жыл бұрын
Ane math haduwa harima rasai kaden genawa wagemai ape Amma hariytama kiyala denawa man hamadema ath hada balanne ape Amma hadana Kama thank you ape amma
@champirosairo
@champirosairo Жыл бұрын
Apith haduwa. Ape amma chqnal ekata sthuthii ❤
@mapatunagefamalaronali6222
@mapatunagefamalaronali6222 4 жыл бұрын
සුපිරි kamak
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
ගොඩක් ස්තුතියි කෑම හදන හැටි කියල දෙන්නවාට
@MohamedAshraf-dj5vf
@MohamedAshraf-dj5vf Жыл бұрын
හරිම රසයි ස්තුති 😋😋😋
@deleenafernando6034
@deleenafernando6034 5 ай бұрын
We tried the recipe, it was so delicious!!thank you for sharing the recipe with us😊
@shanishani612
@shanishani612 5 жыл бұрын
මමත් හැදුවා අද ගොඩක් ස්තුතියි අම්මා
@udniluudnilu1734
@udniluudnilu1734 6 жыл бұрын
Ape amma KZbin channel is the best one
@manoriprasadika5405
@manoriprasadika5405 3 жыл бұрын
Niyamay
@manoriprasadika5405
@manoriprasadika5405 3 жыл бұрын
Niyamay 🥧🥧🍅🍋🍅
@AnuFonseka
@AnuFonseka Жыл бұрын
Ow athatama goak hoda video akak ❤
@sriyanidisana9410
@sriyanidisana9410 3 жыл бұрын
Godak sthuthi apeammata
@fazrafahim4889
@fazrafahim4889 4 жыл бұрын
Ape amma is the best chef
@afraafra240
@afraafra240 2 жыл бұрын
First tym I did the donut it became so soft and tasty... Big thnk to ape amma
@sudarshanichampika5520
@sudarshanichampika5520 2 жыл бұрын
Mamath haduwa harima lassanata rasata awa oyata godak pin apita mewage kama hadanna kiyala denawata harima lesiyen hada gaththa
@sithummanodhara400
@sithummanodhara400 4 жыл бұрын
Today I make dounuts It is real recipie I like it
@melikaarebandar9972
@melikaarebandar9972 3 жыл бұрын
මම මෙවා හැම දම හදලා ලමයිට දෙනවා හැබැයි ලංකාවේ නොවෙයි සවුදියෙ ගෙදර
@dinushaseuwandi2642
@dinushaseuwandi2642 7 жыл бұрын
අපෙ අම්මා හැම දෙම හොඳින් කියලා දෙනවා ගොඩාක් ස්තුති 🍩😋
@nasheethar
@nasheethar 4 жыл бұрын
Thanks ape amma...macaroons hadana vidihath pls karala penanna
@nilukadamayanthi7472
@nilukadamayanthi7472 4 жыл бұрын
නියමයි ape අම්මා 🎂🍰😋
@sanjeewaruwanpura4735
@sanjeewaruwanpura4735 4 жыл бұрын
Mama meka haduwa wow 🤩 harima rahai ape Amme thanks 🙏 for you
@pabodha1728
@pabodha1728 5 жыл бұрын
ගොඩක් හොඳට කියලා දෙනවා.ස්තූතියි
@dharsha2093
@dharsha2093 3 жыл бұрын
Thank you so much for the recepie i tried many but every resepies flop this recipie came out very well
@anupamasenevirathna1025
@anupamasenevirathna1025 3 жыл бұрын
හරිම රසයි ස්තූතියි
@minnimickey1544
@minnimickey1544 6 жыл бұрын
Superb ape amma ada mama haduwa . hariyatama awa taste ekath superb
@parindayasammani1751
@parindayasammani1751 4 жыл бұрын
අපිත් හැදුවා .hariyanama rasipi oya gawa තමා තියෙන්නෙ .🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩hmmmmm
@silsil4111
@silsil4111 Жыл бұрын
මම හඳුන්වා harema rasai❤❤❤❤🎉🎉🎉🎉
@dilushafernando2872
@dilushafernando2872 4 жыл бұрын
a very taste donut thank for it ape amma
@ruseenafathi1650
@ruseenafathi1650 3 жыл бұрын
Thnk for this recipe.
@DoPe_boi7
@DoPe_boi7 Жыл бұрын
I made donut 🍩 for my children it was perfect . thank you sharing this recipe....
@4389-u4t
@4389-u4t 2 жыл бұрын
wow. Harima lassanai.
@rangikaweerasekara575
@rangikaweerasekara575 4 жыл бұрын
this is awesome. I have made this . fresh like roses and yummy. thanks for the precious recipy
@chathurikabasnayaka7196
@chathurikabasnayaka7196 4 жыл бұрын
Mamath haduwa .godak rasai.thanks ape amma
@priyankahemali2171
@priyankahemali2171 6 жыл бұрын
mamath haduva hariyatama hari giya.bohoma istutie
@SumiSumi-yd9wo
@SumiSumi-yd9wo 4 жыл бұрын
ඇත්තටම රසට හදන්න පුලුවන් 👍
@dilanidilrukshi413
@dilanidilrukshi413 Жыл бұрын
මම ඩෝනට් හැදුවා හරිම රසයි
@ranucool6778
@ranucool6778 4 жыл бұрын
Good vidiyo thanks mama
@prasaduswatta6316
@prasaduswatta6316 2 жыл бұрын
Godak watinawa thank you ape amma
@sidathkumara1748
@sidathkumara1748 4 жыл бұрын
මමත් හදනවා..
@donaharshani9997
@donaharshani9997 4 жыл бұрын
ඔබතුමියගෙ රෙසිපි බලාගෙන මම කෑම ගොඩක් හදලා තියනවා ගොඩක් ස්තුතියි ඔබතුමියට මම පුංචි ව්‍යාපාරයක් කරගෙන යනවා මේ ඩෝනට් හදලා දවසක් දෙකක් තියනකොට ගොඩක් හයි වෙනවනෙ. ඒක වලක්වගන්න ක්‍රමයක් කියල දෙනව නම් පින් සිද්ද වෙනවා.
@manoriprasadika5405
@manoriprasadika5405 3 жыл бұрын
Ow
@StudywithEnu
@StudywithEnu 4 жыл бұрын
Apith heduva harima rasai
@ireshanadee7220
@ireshanadee7220 3 жыл бұрын
බොහෝම ස්තූතියි අපේ අම්මාට🌸🌸
@aziiiii10
@aziiiii10 Жыл бұрын
Perfect donut recipe.! It came out well.. Thank you soooo much 💕
@sajeevanikulathunga4216
@sajeevanikulathunga4216 6 жыл бұрын
I made doughnuts with my two sons. It came out perfectly well. Many thanks for your great recipes.
@skranaweera6353
@skranaweera6353 4 жыл бұрын
Mamath godak parak donut haduwa ape amma.rasata awa.gedara hamoma asawen kawa.
@dushandanisindu5021
@dushandanisindu5021 4 жыл бұрын
Wow ape amma supri
@dilinitharaka1615
@dilinitharaka1615 4 жыл бұрын
thank you ape amme oya kiyala dena hama kama jathiyakma hariyatama hari godak pin ape ammata
@amalanethuki3982
@amalanethuki3982 4 жыл бұрын
Ada mama doughnuts haduwa ape amma video eke widiyata. Godak rasai godak sathutui mage duwa harima asawen kawa. Thank you obata me laba dena danumata.
@itsyeshani1615
@itsyeshani1615 4 жыл бұрын
mama haduva kiri topi harem rasia exellent👍
@maddumabandara-xv7ld
@maddumabandara-xv7ld Жыл бұрын
අපිත් හදලා බැලුවා
@bikeride9969
@bikeride9969 4 жыл бұрын
Ape amma tnx i love this vedio🍩
@imonikamalkanthi7880
@imonikamalkanthi7880 2 жыл бұрын
බොහොම ලස්සනයි
@AbdulMalik-xg3vl
@AbdulMalik-xg3vl 4 жыл бұрын
Ape Amma Super TASTE 😋😋
@thilinishanika1773
@thilinishanika1773 4 жыл бұрын
Thnks ape amma
@sunilgannilawatta5396
@sunilgannilawatta5396 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ඇත්තටම ගොඩාක් හොඳයි ❤❤. කොහොමද ඩෝනට් ඇසුරුම් කරන්නේ කියන්නකෝ please 😔
@nilukajayasuriya402
@nilukajayasuriya402 4 жыл бұрын
Mamath heduwa.. Harima rasata awa. Thanks..
@dulajmadushanka8695
@dulajmadushanka8695 4 жыл бұрын
Thanka you😊😊ape amma
@anandajayavilal502
@anandajayavilal502 6 жыл бұрын
Ape amma hadanna kiyala dena ewa hodata therenawa for thanks😃😁😃😄
@sanjanaindusarani5776
@sanjanaindusarani5776 4 жыл бұрын
Aththatama hodak vatina recipe ekak mn aththama kivvoth giya aurudde apita prathaku valata kama hadanna thiba mn ekata haduve ape ammage kramayata doughnuts aththatama harima rasata doughnuts tika haduna hamoma asaven kave mokada ape amma denne originalma recipine ithin godak sthuthi ape ammata
@MarieFernando-d3p
@MarieFernando-d3p Жыл бұрын
Thank you so much for all your Feed backs when I get orders I Refer to your Recipes May God Bless You
@zeenucharm6660
@zeenucharm6660 3 жыл бұрын
Superb i love it
@manoridaladawatte2355
@manoridaladawatte2355 4 жыл бұрын
kade vagemay harima lassanai mamath hadannava thanks.......
@Ranidi_perera06
@Ranidi_perera06 4 жыл бұрын
Mamath haduwa oyage resapi eka niyamaine
@isankathushari7183
@isankathushari7183 3 жыл бұрын
Doughnuts rahata awa thanx ❤
@mathtips991
@mathtips991 2 жыл бұрын
අපෙ අම්මා අපෙ අම්මා බලාගෙන ඩෝනට් හදනවා
@buddhikaweerasinghe2035
@buddhikaweerasinghe2035 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@georgenisha526
@georgenisha526 4 жыл бұрын
Thanks for the recipe ( I try it's very tasty)my kids love it
@samadimadhusika7982
@samadimadhusika7982 4 жыл бұрын
Donat Harima Rasai
@purnaindika1923
@purnaindika1923 4 жыл бұрын
Thanks ape Amma I love your channel
@buddhikaweerasinghe2035
@buddhikaweerasinghe2035 2 жыл бұрын
Apith haduva harima rasai
@MiniMine_I
@MiniMine_I 3 жыл бұрын
👌👌👌👌අපි ඔයාගේ කෑම sada රස බැලුවා .හරිම රසයි .අපේ අම්මා ඔයාට බොහෝම ස්තුතියි .👌👌👌👌🙂
@inokasilva174
@inokasilva174 4 жыл бұрын
Thank you ape amme I am going to try it today
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
The secret to making fluffy donuts at home with simple tools.
6:57
Vinastar Channel
Рет қаралды 2,7 МЛН
ඩෝනට්ස් - Episode 570 - Doughnuts - anoma's Kitchen
15:37
Anoma's Kitchen
Рет қаралды 663 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.