කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජුජුබ්ස් හදන්න පුළුවන් කියලා අමුද්‍රව්‍ය 2යි විනාඩි 10 යි jujubes recipe

  Рет қаралды 2,068,909

M.R kitchen

M.R kitchen

Күн бұрын

#easyjujubesrecipe#mrkitchenrecipe#
අමුද්‍රව්‍ය දෙකෙන් ice cream හදමු
• අමුද්‍රව්‍ය 2න් කිරි ප...
පෝෂනය විනාශ නොකර
හරියට පලා මැල්ලුමක් හදන්න දන්නවද?
• ✔හරියට මැල්ලුමක් හදන්න...

Пікірлер: 931
@dinudanu5404
@dinudanu5404 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි මමත් හෙටම හදනවා . ඇත්තටම මම sweets වර්ග හදන්න දන්නෙ නැති කෙනෙක් , ජනවාරි 1 වෙනිදට කෑම මේසයට තියන්න අලුතින් පදිංචියට ආව ගෙදර මගේ අත් දෙකින්ම හැමෝටම හදලා දෙනවා.... ඔයාට ගොඩාරියක් පිං.... අපි වගේ අලුතින් ජීවිතේ පටන් ගන්න අයට ලොකු හයියක් ඔයාලගෙ videos ....
@yohanfernando3171
@yohanfernando3171 2 жыл бұрын
youtube එකේ ජුජුබ්ස් හදන නොයෙක් recipes තියනව.හැබැයි ජුජුබ්ස් හදන්න බය හිතුනා.මොකද සමහර vedio වල කැන්ඩි තෝමෝමීටර් එකක් ඕනා කියනව,ග්ලූකෝස් සිරප් ඕනා කියනව.ඒත් අක්කෙ ඔයා හරිම සිම්පල් විදියට කියල දෙනව.thank you so much akki
@THE_COURT_REPORTER
@THE_COURT_REPORTER 2 жыл бұрын
පුරාජේරු කතා නෑ, බොරු වැඩ නෑ, තමන් ගැනම කියෝගන්නෙ නෑ අනිත් චැනල්ස් වලට බනින්නෙත් නෑ. සරලයි ලේසියි සුපිරියි to the point ඔයාගෙ රෙසිපීස්
@manojrathnapala3081
@manojrathnapala3081 Жыл бұрын
ඔයාගෙ රෙසිපි නම් මරු අනේ ජය වේවා ඔයාට
@amitha3011
@amitha3011 3 жыл бұрын
මේව ගෙදරම හදන්න කියල දෙන එකට ගොඩක් ස්තූතියි.මම ගොඩක් ආසයි මේව කන්න. දැන් ගෙදරම හදාගන්න පුලුවන්.ස්තූතියි අක්කි පරිස්සමෙන් ඉන්න .
@podda_ediz9596
@podda_ediz9596 2 жыл бұрын
Hi
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms 9 ай бұрын
ජෙලට්ක්න් කියන්නෙ මොනවද ජෙලි වලටද කියන්නකො
@sithaginimnaya
@sithaginimnaya 5 ай бұрын
​@@KamalaDayangani-kr5msනෑ කඩේ වෙනම තියෙනව ජෙලටින් කියල....
@IreshaDilhani-pc5ne
@IreshaDilhani-pc5ne 3 ай бұрын
@@KamalaDayangani-kr5ms 1s,I704t0 🙄😥
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 жыл бұрын
වැල්වටාරම්,පුරසාරම් නෑ කෙටියෙන්,සරලව..👍😍
@priyankanandani4620
@priyankanandani4620 Жыл бұрын
Godak hodata kiyala dunna
@techneglankaschool7872
@techneglankaschool7872 Жыл бұрын
කණ හරහා මොළයට...
@ReetaFernando-dn1ys
@ReetaFernando-dn1ys Жыл бұрын
Watalappan
@Hasi_era
@Hasi_era Жыл бұрын
sirawata. Ape amma eke haduwa nam winadi 30ka wath video ekak danwa. lol
@samadhisandeepani4895
@samadhisandeepani4895 Жыл бұрын
නියමයි 👍😌♥️
@samadhisandeepani4895
@samadhisandeepani4895 Жыл бұрын
කවුද හිතුවේ ජු ජු බි ස් මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් කියලා😃😃. අපි මෙක හදපු ගමන් කෑවා😋😋 හරිම ලේසි 😌😌ඔයා කියලා දෙන හැම රෙ සී පි ය ක්‌ ම ගොඩක් ලේ සී 🤗තැන්කූ අක්කා ❤🤗🤗
@JacPriyadarshani
@JacPriyadarshani 9 ай бұрын
ඔංගොඩිව්ව්ද්‍ය් ංඔ🎉
@DammikaPriyadarshani-h4x
@DammikaPriyadarshani-h4x 3 ай бұрын
Me tharam ikmenata me kema jathi hadanna keyala dena oyata godak pin.
@kalyanipushpa9540
@kalyanipushpa9540 3 жыл бұрын
මේව ගෙදරම හදන්න කියල දෙන එකට ගොඩක් ස්තූතියි.මම ගොඩක් ආසයි මේව කන්න.
@sumudubhashini5573
@sumudubhashini5573 Жыл бұрын
අපේ පුතා හරිම ආසයි ජුජුබ්ස් වලට හදලා දෙන්න ඕනි ස්තූතියි දුව කියලා දුන්නාට ❤❤
@pradeepkumara2049
@pradeepkumara2049 3 жыл бұрын
අපි ගොඩක් ආසාවෙන් ඔයාගෙ රෙසිපි බලනවා ඒවගේම ගෙදරම හදල රස විදිනව තව තවත් අලුත් කෑම වර්ග ගැන දැන ගන්න අපි අසාවෙන් බලා ඉන්නව තෙරැවන් සරණයි ඔබ තුමිය⁣ට
@Priyadarshani1121
@Priyadarshani1121 2 жыл бұрын
අනේ මම අදම හදනවා... අක්කිගේ වීඩියෝස් මම බලනවා👍 ඇත්තටම ඔයා අපිට ලෙසි කෑම හදන්න කියලා😊 දෙනවා ඇත්තටම ඔයා හරි හොදයි ☺️☺️
@yehawagyomyun5015
@yehawagyomyun5015 2 жыл бұрын
මම මේ දැන් බලලා හැදුවා.තාම fridge එකේ. ස්තුතියි video එකට.
@Gemini-z1j
@Gemini-z1j 2 ай бұрын
Hodata thibunada? Rasayda?
@yehawagyomyun5015
@yehawagyomyun5015 2 ай бұрын
@Gemini-z1j ow 😊
@Gemini-z1j
@Gemini-z1j Ай бұрын
@@yehawagyomyun5015 thank you. මමත් එහෙනම් හෙට හදලා බලන්නම්
@roshan0409fer
@roshan0409fer 2 жыл бұрын
මමත් හරිම ආසයි ජුජුබ්ස් කන්න,කියලා දීපු විදියට හරීම ලේසියි වගෙ,මමත් හදලා බලලා කියන්නම්කො,ගොඩාක් ස්තුතියි
@roshan0409fer
@roshan0409fer 2 жыл бұрын
මමත් හැදුවා ,හරීම ලේසියි ,හදිසියට තිබුනේ රතුපාට විතරයි ,හැබැයි ෂොයි ,ගොඩාක් ස්තුතියි
@upulnandana4607
@upulnandana4607 Жыл бұрын
සරලව පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි.
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
මට හදාගන්න බැරිම උනේ ජුජුබ්ස් හදන්න ඒකත් දුව ඔයා ලස්සනට කියල දුන්නා. ගොඩක් 🙏 ස්‍තුතියි ඔයාට දුව 👍💞💞💞🌹🌹🌹💞💞💞👍
@ranpalilushinda9439
@ranpalilushinda9439 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. ඉතාම සරලව කියල දුන්න හදනවිදිය.
@chaturanganimalkanthi5811
@chaturanganimalkanthi5811 2 жыл бұрын
Ara pode pekat eke nama mokakda
@Pabutipigirl
@Pabutipigirl 5 ай бұрын
​@@chaturanganimalkanthi5811ජෙලටින් පැකට් එක.
@nimalbandara2759
@nimalbandara2759 2 жыл бұрын
එපාවෙනකම් අනවශ්‍ය දේවල් කියවන්නෙ නැහැ උවමනා ටික කිව්ව ඒනිසා දිගටම බැලුවා ස්තූතියි ඔබට
@ishanifernando
@ishanifernando 2 жыл бұрын
😀
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
මම හරිම ආසයි jujubes වලට ,,හදන්න දන්නේ නැතිව හිටියේ ,බොහොම ස්තුති 🙏
@සිහිනDilz
@සිහිනDilz 2 жыл бұрын
😁😁😁
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
@@සිහිනDilz මොකද ඉතිං ඔහොම හිනා වෙන්නේ ,,
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n Ай бұрын
හරිම සතුටුයි ගොඩක් වටිනා විදියට ඉක්මනට සහ පිලිවෙලට කියලා දුන්නා.. ස්තූතියි දුවේ ❤️❤️
@hirunisachithra9873
@hirunisachithra9873 2 жыл бұрын
මන් අද හැදුවා හරිම රසයි මන් ආසම කෑමක් අද ඇති හිතෙන්නෙම කෑවා😍😍😍😍 thank u so much
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
මේක හදලා එලියෙ තිබ්බොත් දියවෙවිද 🥺.. ෆ්‍රිජ් එකේ සෙට් කරපු නිසා.
@santhadammika6270
@santhadammika6270 2 жыл бұрын
මම ඔයා හදපු කෑම ගොඩාක් හැදුවා.හරියටම ආවා.ඔයා හොදට කියාඅ දෙනවා ,ගොඩාක් ස්තූතියි මම හැමදාමත් ඔයාගෙ වීඩියො බලලා තමයි කෑම හදන්නෙ , 👍
@darshanidamayanthi4394
@darshanidamayanthi4394 2 жыл бұрын
ජෙලටින් ගන්නේ කොහෙන්ද
@NadishaniWathsala
@NadishaniWathsala 5 ай бұрын
මාත් හැදුවා හරිම සරලයි හරිම රසයි...ගෙදර හදාගන්න නිසා බබාලට දෙන්නත් බය නැහැ... තැනක් යූ අක්කෙ ඔයාට...
@JaniduSanjula-h4d
@JaniduSanjula-h4d 2 ай бұрын
මමත් හැදුවා හරියටම ආවා ගොඩක් ඉස්තුතියි 🙏🙏
@chinthawickramasinghe4781
@chinthawickramasinghe4781 2 жыл бұрын
නියමයි වෑඩකට නති බොරු දේවල් කිය කිය ඉන්නෙ නතුව ඕනෙ ටික ලස්සනට පෑහෑදිලිව කීවා 👍👍
@denuwansathsara1974
@denuwansathsara1974 Ай бұрын
අක්කේ ඔයාට ගොඩක් ඉස්තුති මම 2024/12/11දින මම ජුජුබ්ස් හැදුවා හරියටම හරි ගියා මේ වගෙ තවත් වීඩියෝ දාන්න😊😊
@ranibandara212
@ranibandara212 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි ..ඔබ තුමියට. දිගටම.මේ වගේ කියලා.දෙන්න.ඔයාට..දීර්ඝායු වේවා.!
@SampathRohana-f3g
@SampathRohana-f3g Ай бұрын
😂
@sashihashi4562
@sashihashi4562 2 ай бұрын
Gedara idan hadaganna lesi hadanna kiyala dunna nisa ❤thank you❤❤
@Upeksha17
@Upeksha17 Жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිම ලේසී තැන්ක් යු❤ඒත් අවුලක් සීනි පැනි රත් කරද්දි අතින් අල්ලන්න එපා අතෙ ඇලිලා පිච්චෙනවා ❤️
@rathnapalafernando3609
@rathnapalafernando3609 Жыл бұрын
ඔයගෙ රෙසපි කියලා දෙන විදිය සරලය් පැහැදිලි ය් Thank you
@aravindasilva5687
@aravindasilva5687 Жыл бұрын
ප්ලාස්ටික් හැන්ද සීනි උනුකරනකොට පාවිච්චි කලාම නියම ප්ලාස්ටික් රසත් එකතුවෙනව හරිම රසයි
@blueivylove1673
@blueivylove1673 Жыл бұрын
​@@aravindasilva5687 හයියෝ මෝඩස් ඕක සිලිකන් යකොව්😂
@buddikagurusingha5183
@buddikagurusingha5183 3 жыл бұрын
I මමත් හැදුවා ජුජුබ්ස් හරියටම හරි ගියා thanks නංගි
@srilankanfot9530
@srilankanfot9530 2 жыл бұрын
ජෙලටින් හරිම ගනන් ඒත් මම හඳුවා නියමයි 👌
@maheshadilshani4050
@maheshadilshani4050 2 жыл бұрын
කීයක් උනාද
@srilankanfot9530
@srilankanfot9530 2 жыл бұрын
@@maheshadilshani4050 g50ක් R 250යි
@SamanthikaWeerakkodi
@SamanthikaWeerakkodi Ай бұрын
මමත් හැදුවා නියමයි ගොඩාක් ස්තුතියි
@nishanthakumara5436
@nishanthakumara5436 3 жыл бұрын
බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දිනයක් උදා වේවා! දුක් කරදර නැති වේවා. නිදහස සැමට ම උදා වේවා.... ලස්සනයි අක්කා
@dammikaaththanayaka2549
@dammikaaththanayaka2549 3 жыл бұрын
Nejymi
@dammikaaththanayaka2549
@dammikaaththanayaka2549 3 жыл бұрын
Like
@deepikagunarathne9364
@deepikagunarathne9364 3 жыл бұрын
Mamath meetaperahadalathiyenawa namuth mamahaduwe jelatin likwid glucose saha shuger ekathukaralai kaden ganna jujubs tikakmeetawadahaiyai ehemahadanne කොහොමද ?
@nishanthakumara5436
@nishanthakumara5436 3 жыл бұрын
@@deepikagunarathne9364 අනේ මන් ahema dan නෑ..මේකත් රස යි. කඩේ මේ widiyata හදන්නේ නෑ. රසකාරක danawane
@samanthisamanthi4040
@samanthisamanthi4040 2 жыл бұрын
මම එලවලු රොට් හැදුවා රයිස් කුකර් එකෙ මාලු බනිස් හදුවා thanks mis
@a.sm.a843
@a.sm.a843 2 жыл бұрын
අපි මෙක දැකපුගමන්ම මෙය හදාගන කැවා.සියලුම ජුජුබ්ස් හදපූවා විනාඩි 10න් ඉවරයි කියා දුන්නාට ස්තූතියි.
@Anjanakavishka111
@Anjanakavishka111 3 ай бұрын
මෙය හදාගෙන කෑවා 🤭🤭
@saranishamalika9613
@saranishamalika9613 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඔයා මේ වගේ ඉක්මනින් කෑම ජාති හදන්න හැමදාම කියල දෙනවට.මෙච්චර ඉක්මනින් ජුජුබ්ස් හදන්න පුලුවන් කියල මම දැන ගත්තෙ අද.මම දවසක් වෙනත් ලංකාවේ යූ ටියුබ් චැනල් එකක බැලුව .ජුජුබ්ස් කන්නත් එපා කෙරුව.අපි කෑම ජාති හදන්න ඉගෙන ගන්නවට කැමති නෑ වගෙ.ඔයා නම් සුපිරියි.තෙරුවන් සරණයි !!!
@kanthiranasinha4863
@kanthiranasinha4863 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමියට පැහැදිලිව කියලා දුන්නාට .🙏❤️
@PadminiSamanlatha-e3l
@PadminiSamanlatha-e3l Жыл бұрын
මම හැම කැමක්ම හදකවා මෙයාගේ හරිම ලේසි හරිම පහසුයි වැල්නටාරමි නැතිව පැහැදිලිව කියලා දෙනවා
@warshaweenavi1502
@warshaweenavi1502 2 жыл бұрын
මමත් හැදුවා අනේ හරිම රසයි 🥰💖 ගොඩක් ස්තූතිය.....මේවගේ තව වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා 🥰🌼💖
@khemahettiarachchi636
@khemahettiarachchi636 Ай бұрын
❤ ලස්සනයි මිස් මමත් හදනව ස්තුතියි 🙏
@SONG-zw2si
@SONG-zw2si 3 жыл бұрын
මේ වගේ තවත් video කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@WARNING10M
@WARNING10M 2 жыл бұрын
Mama hari asai oyaga recipe walata...hariyatama tharana widhiyata saralawa kiyanawa....thank you..
@nilminirathnayake9609
@nilminirathnayake9609 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඉතා පැහැදිලිව කයලා දුන්නට
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Ай бұрын
ගොඩක් ස්තුතියි නංගියො , මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🌹🌷🌷🌷🌷🌷🌹🌷🌷🌷🌷🌹🌷🌹🌷🌹🌷👍
@nilushamadurangi8964
@nilushamadurangi8964 2 жыл бұрын
Math heduwa hariyatama awa ගොඩක් rasayi.adath hadanawa deweni parata.❤️❤️❤️
@thamarasakunthala253
@thamarasakunthala253 2 жыл бұрын
මමත් හැදුවා ඔයාට ස්තුති දැනුවත් කලාට
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 ай бұрын
ගොඩක් ස්තුතියි❤.මමත් හදනවා
@sithumiasha1596
@sithumiasha1596 3 жыл бұрын
Shaaa harima lesi recipe ekak අනිවාර්යයෙන් හදනවා thank you
@maheeshadilmini7386
@maheeshadilmini7386 2 жыл бұрын
Niyamai akke oyage me wade...mama ada haduwa...lesiyen hada gaththa....harima rasaii...oyta godak sthuthiii😘😘
@athulakumara7822
@athulakumara7822 2 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තූතියි මේ රෙසිපි එක ගෙනාවට.😊😊
@Darshani4514
@Darshani4514 Жыл бұрын
මම හැදුවා මේක හරිම රසයි මම ජුජුස් කන්නේ නැ එත් මේක මාර රහයි
@انولاانولا
@انولاانولا Жыл бұрын
දකිද්දි හරිම ලස්සනයි රසත් ඇති නේද ස්තුතියි
@MadaraMadushani-c1f
@MadaraMadushani-c1f 3 ай бұрын
මාත් අද හැදුවා හරිම රසයි කඩේ ඒවා වගේමයි 😍
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 3 жыл бұрын
මම හදන්න ඕනෙ කියලා හිතුනා රෙසිපියක්..ඔයා වෙලාවට දැම්මෙ .. මම ඔයාගෙ රෙසිපි කෑම හදනවා ..ස්තුතිය ..ජය වේවා ඉදිරියට යන්න !!!
@rayankingsly4029
@rayankingsly4029 3 ай бұрын
Excellent ❤oyage recipe perfect Thanks for uploading 👌
@mashudapackeer1257
@mashudapackeer1257 2 жыл бұрын
Oh very easy recipe I should try this. My favourite too. Thank you.
@shenuperera-bb6hg
@shenuperera-bb6hg 9 ай бұрын
හැදුවා හරිම රසයි. ස්තූති මේ වගේ විඩියෝ අරන් එනවට
@kanchanagalappaththi681
@kanchanagalappaththi681 2 жыл бұрын
අද heduwa මමත්. හොඳට awa. Thank you ❤️❤️❤️
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
අක්කා මේක හදලා ඊට පස්සේ එලියේ තියන්න පුලුවන් ද.ෆ්‍රිජ් එකේම දාන්න ඕනද්
@PiyalWickramarathna
@PiyalWickramarathna 4 ай бұрын
හොඳටම කියලා දුන්නා ජයවේවා ❤❤❤
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
හදලාම කියන්නම් ස්තුතියි මීස් තෙරුවන් සරණයි 🙏💐
@madawalasidny1486
@madawalasidny1486 7 ай бұрын
විනාඩි 4යි සියලුදේ පැහැදිලි කලා ස්තුතියි නියමයි
@sangeethsathsara1030
@sangeethsathsara1030 3 жыл бұрын
රස ඇති 😋. අනිවාරෙන් හදනවා. ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවළු😍
@dewapriyanissanka4337
@dewapriyanissanka4337 2 жыл бұрын
Patta thanks
@dilukshiamisha4112
@dilukshiamisha4112 2 жыл бұрын
Kama nawak ane oya thanks🥰🥰🥰🥰man lamaita mewa balala hadala denawa🙏harima lesie
@shashinikumari7454
@shashinikumari7454 3 жыл бұрын
Wow, mn oyge masmelo ekath heduva,,mekth hdnn onii,,thnks akki
@dilanichathurika5995
@dilanichathurika5995 Жыл бұрын
මමත් හැදුවා..❤️❤️ thanks oyata
@dehansarasika2181
@dehansarasika2181 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ..ජුජුබ්ස් මෙච්චර ලෙසියෙන් හදන්න පුලුවන් කියලා හිතුවේ නෑ
@AruniAnuruddhika-nu8rk
@AruniAnuruddhika-nu8rk 3 ай бұрын
අනේ අක්කි මන් හැදුව ඕක සුපිරියටම ආවා ...❤️ එත් ටික වෙලාවකින් තවරපු සීනි ටික දිය උනානෙ 😢
@renukakumuduni21
@renukakumuduni21 3 жыл бұрын
තෙරුවන් සරණයි මම අනිවාර්යයෙනම හදනවා . සියලුම කටයුතු සාර්ථක වේවා
@lekhadesilva34
@lekhadesilva34 2 жыл бұрын
Gd dr
@BadraMangalika-j6s
@BadraMangalika-j6s Жыл бұрын
Duwa oyage Resapiese Harima simple A wageama godak Rasai Mama heata hadanawa Thank you so much ❤
@harischandrarajapaksha2737
@harischandrarajapaksha2737 2 жыл бұрын
I made this. It's very delicious 😋
@nimalisewwandi5489
@nimalisewwandi5489 2 жыл бұрын
ඔයානම් නියමයි .අනම් මනම් නැහැ හොදටම තේරෙන්න කියලා දෙනවා.tnx අක්කි.
@maleeshadesilva8940
@maleeshadesilva8940 3 жыл бұрын
😋😋😋 සුපිරියක්.😍
@nehansasadamali3178
@nehansasadamali3178 2 ай бұрын
Mama me widiyata dethunparakma haduwa.hari lesi.pahasui. Thank you so mach❤😊
@sumalisubasingha7377
@sumalisubasingha7377 3 жыл бұрын
ඕන් එසෙල්ලම බැලුවේ මන් 🤗🤗ශෝක් අප්පහ්..හරි ලේසියි Try කරන්න ඕනේ..😊😍Thnx 🤗
@KtRathnayaka-u6r
@KtRathnayaka-u6r 4 ай бұрын
අපි ඕක හැදුවා හරියට ම හරි ගියා
@SanAbey6851
@SanAbey6851 3 жыл бұрын
Thank you for your easy recipe. ❤💐
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
අනේ හරිම ලෙහෙසියි නේ බොහොම ස්තුතියි බුදුසරණයි
@samantha81damayanthi99
@samantha81damayanthi99 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි හරි සරලයි. සුභ පැතුම්
@indraniranasinghe9463
@indraniranasinghe9463 Жыл бұрын
ජුජුස් හැදීම මහමෙර වගේ.හරිම හොදයි ඔයාගේ පැහැදිලි කිරීම .ගොඩාක් ස්තුතියි .හදලා බලන්න ඕනා.
@wdswds8595
@wdswds8595 3 жыл бұрын
ස්තූතියි. හරිම. වටින. වීඩියො. තව. තවත්. වීඩියො. බලන්න. කමතියි
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 3 жыл бұрын
ඇත්තටම ලේසිනෙ .හදල බලමු.👍💐
@surekadilani7306
@surekadilani7306 2 жыл бұрын
Ok
@hashanhashan7677
@hashanhashan7677 3 жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලනවා ඔයාට ගොඩක් ස්තුතිය
@ayankajayalathi4131
@ayankajayalathi4131 2 жыл бұрын
මේක හරිම ලේසියි 🍓🍭
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 Жыл бұрын
ගොඩාක් ස්තුතියි හැම දෙයක්ම දැනුවත් කරනවට.ඔයාගේ විඩියෝ හැමදාම බලනවා මම.
@Believe_Yourself2400
@Believe_Yourself2400 3 жыл бұрын
ස්තූතියි.මේ රෙසිපිය හරිම ලේසියි
@408meegasse
@408meegasse Жыл бұрын
හරිම.රසවත් ..ගොඩක්.ඉස්තුයි.
@ramanif.r.d942
@ramanif.r.d942 3 жыл бұрын
Godak වැදගත් recipes තමයි ඔයා කියලා දෙන්නේ ඒවාගෙම adu මුදලක් වියදම් කරලා හදන්න පුළුවන් විදියට තමයි කියලා දෙන්නේ ජයවේවා ❤️❤️
@tpiman9835
@tpiman9835 5 ай бұрын
ඔයා හොදට කියල දෙනවා ගොඩාක් වටිනවා
@husainas839
@husainas839 2 жыл бұрын
Thank you so much. I made this recipe. Came out so good. 🤩
@ragiragi3269
@ragiragi3269 2 жыл бұрын
මම ජුජුබ්ස් හැදුව සුපිරියටම ආව ගොඩක් ස්තුති
@tharumunasingha6492
@tharumunasingha6492 2 жыл бұрын
අක්කේ මන් මේ දැනුයි ජුජුබ්ස් හැදුවේ ඇත්තමයි හරිම රසයි කඩේ විදියටම ආවා...අක්කේ ඒකට ෆුඩ් එසන්ස් දැම්මොත් අවුලක් වෙයිද පලතුරු රස එන්න
@DinuJayawardhana
@DinuJayawardhana Жыл бұрын
Jelatin wala mila kiuak vithara weid dam
@nilushanilusha4861
@nilushanilusha4861 2 жыл бұрын
kda hdanwata wada oyaga rasipi akka maru😇😇😮😍😛😋
@user-rs2mx7mc1b
@user-rs2mx7mc1b 3 жыл бұрын
වැනිලා වෙනුවට විවිධ රසැති ජෙලි පාවිච්චි කරල රස වෙනස් කරල හදන්න පුළුවන් ද🤔
@user-rs2mx7mc1b
@user-rs2mx7mc1b 2 жыл бұрын
@@shyamalimadu8670 ජෙලටින් ද....ජෙලටින් ගන්නෙ ජෙලි අයිස්ක්‍රීම් වගේ දේවල් සෙට් කරගන්න😊
@mahindasamare3737
@mahindasamare3737 2 жыл бұрын
Jeli witharak Ganna beida
@kumuduwin6017
@kumuduwin6017 2 жыл бұрын
අනේ ශෝයි ...මං මේක හදන හැටි හොය හොයා හිටියේ. ස්තුතියි
@imalkabeligammana2750
@imalkabeligammana2750 3 жыл бұрын
Ane man balan hitapu video ekak... Thank you so much akki ❤️❤️
@ayshaf2065
@ayshaf2065 Жыл бұрын
❤❤
@shiromiannejanz5060
@shiromiannejanz5060 Жыл бұрын
ඉක්මනින් කිඋවා මරු මම ආසඉ
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
වැඩි වැල්වටාරම් නැතිව ඉදිරිපත් කල එක ගැන බෙහෙවින් ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි.
@thilakawati
@thilakawati Жыл бұрын
Harima laseyan hada gatta nada... sttuti ❤❤❤❤🙏
@fathimasafiyasarafulislam2949
@fathimasafiyasarafulislam2949 3 жыл бұрын
Today I made this recipe...🥰 Thank you
@kamarypop65
@kamarypop65 5 ай бұрын
❤ ස්තුති ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම 💐💐💐
@abherath1015
@abherath1015 2 жыл бұрын
ම්ස් අද කාලයට සරිලන ආකාරයට අඩු අමු ද්‍රව්‍ය ,මස්,මාලු, බිත්තර නැති කෑම හදන්න කියලා දෙන්න බුදු සරණයි 🙏🙏
@chamikawarnakulasooriya4068
@chamikawarnakulasooriya4068 2 жыл бұрын
Supiriy
@chamikawarnakulasooriya4068
@chamikawarnakulasooriya4068 2 жыл бұрын
Supiriy
@pb3636
@pb3636 2 жыл бұрын
බුදුසරණ යන්න පුළුවන් එම ප්‍රතිපත්ති අනුව ජීවත් වීමෙන් විතරයි
@ramanidesilva7720
@ramanidesilva7720 3 жыл бұрын
අපිත් හැදුවා AL home science වලට ආයෙත් හදන්න ඕනෙ.... thanks මතක් කරගත්තාට. recipie eka.
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ akki
@hansaninishansala239
@hansaninishansala239 2 жыл бұрын
Kama hadanna Asa hithenna kiyala denawa. Supiri,
@pasinduishara2755
@pasinduishara2755 2 жыл бұрын
😀
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН