✔ උදෑසනට ලන්ච් බොක්ස් එකට රසම බිත්තර සැන්ඩ්විච් අලුත් රසකින් හදමු Easy breakfast sandwich Apé Amma

  Рет қаралды 135,801

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
පාන් පෙති 14යි
බිත්තර 3යි
බටර් මේස හැඳි 3-4ක්
බී ළුෑණු ගෙඩි 1
තක්කාලි ගෙඩි 2යි
අමු මිරිස් කරල් 2යි
දෙහි යුෂ බිංදු 7-8ක්
ලුණු කුඩු තේ හැඳි 1/2
(රස අනුව)
ගම්මිරිස් තේ හැඳි 1
අබ කුඩු තේ හැඳි 1
ඔලිව් තෙල් හෝ පොල් තෙල්
තෙල් මේස හැඳි 2යි.
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,
Ape amma Biththara sandwich

Пікірлер: 13
3 жыл бұрын
උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas අලුත් වීඩියෝ ප්ලේලිස්ට් එක kzbin.info/www/bejne/o4eyZ52VbdBsfdU රොස්ට් පාන් ඇතුළු පාන් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/foSbgYxup5aIiM0 පිට්ටු රෙසිපිස් බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/h4GYnWt4mtmdnNk
3 жыл бұрын
යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@ruwanda1238
@ruwanda1238 3 жыл бұрын
Thank you a lot...
3 жыл бұрын
:)
@mallikakumari8258
@mallikakumari8258 3 жыл бұрын
ගොඩක් රසයි... Thank You ...
3 жыл бұрын
:)
@surangas5562
@surangas5562 3 жыл бұрын
නියමයි
3 жыл бұрын
:)
@Denethkishal
@Denethkishal 3 жыл бұрын
ස්තූතිය ...
3 жыл бұрын
:)
3 жыл бұрын
rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s Annasi curry රයිස් අන්නාසි කරිය kzbin.info/www/bejne/Z2HZdY2GhbuEnc0 බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s
3 жыл бұрын
අලුත් වීඩියෝ මෙතනින් බලන්න. kzbin.info/www/bejne/qKSudaiEi9-Yfbs ✔ පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් kzbin.info/www/bejne/h2W6o32chK-Da5Y ✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය kzbin.info/www/bejne/lYCVeqWfm8l6l7M
3 жыл бұрын
✔ ගෝදම්බ රොටිය සහ කොත්තු රොටි කෑලි සාදාගමු ​kzbin.info/www/bejne/hF64aISFq7d3pas ✔ අපේ අම්මාගේ ක්‍රමයට චීස් කොත්තු ​ kzbin.info/www/bejne/oovPqoOIqa1-jaM රොටි වර්ග kzbin.info/www/bejne/sJi6g5aGpdWJn6M
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Kids Lunch Box Ideas! සතියටම උදේ කෑම වේල්  Easy Breakfast Recipes Sinhala
15:58
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 153 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН