ක්ලබ් සැන්ඩ්විච් එකක් ගෙදර හදන්න කියක් යනවාද? -Episode 1030 - Club Sandwich

  Рет қаралды 315,150

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 313
@shalaniparis0809
@shalaniparis0809 Жыл бұрын
කෑම හදන්න ඉගන ගන්න විතරක් නෙවෙයි , මනස relax වෙන්නත් මන් බලන්නේ Anoma aunty ගේ videos . ඒ කරුණික වචන වලට එච්චරට හිත නිවෙනවා 🥰😘♥️
@armcoustmer7768
@armcoustmer7768 Жыл бұрын
Mamath ahemai
@nadeeraperera6269
@nadeeraperera6269 Жыл бұрын
අනිවාර්යෙන් අපිත් නිවෙනවා ඒ හඬට කතාවට ඒ හිනාවට ❤️❤️❤️❤️😘😘😘
@parkshouhuy94
@parkshouhuy94 9 ай бұрын
​@@armcoustmer7768😅o
@Lifeissimple697
@Lifeissimple697 Жыл бұрын
අක්කා වගේම කෑමත් ලස්සනයි. හරිම සුන්දරයි. නිකම් නිකම් පිච්ච මල් හිනාවක් වගේ හරිම ෂෝක්. දළදා සමිඳු පිහිටයි.
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ආන්ටි ,කවදත් ආන්ටිගෙන් ලැබෙන්නේ මිල කළ නොහැකි උපදෙස් ,මම හැමදාම කියනවා වගේම මම ආන්ටිගේ කීකරු ගෝලයෙක්,මම මගේ වැරදි ,අඩුපාඩු ,සිතුවිලි හොඳ විදිහට හදා ගන්න ගොඩක් උත්සාහ කරනවා ,ආන්ටි ට නීරෝගී සුව,හිතේ සැනසීම හැමදාම ලැබේවා ! තෙරුවන් සරණයි !
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
අනේ...... thank you දුව.
@niranjalajayaweera7296
@niranjalajayaweera7296 Жыл бұрын
Aunty කවදාද අපිට club sandwich හදන්න කියලා දෙන්නේ බලාගෙන හිටියේ ...නිහතමානී සුන්දර කටහඬ ....ආදරනියයි .... බුදුසරණරයි .
@niluherath1548
@niluherath1548 Жыл бұрын
හරීම වටිනවා ගනනුත් එක්කම දීපු එක.බොහොම ස්තූති ඔබතුමියට. මම අනෝමා කියන කොටසටනම් හරිම ආදරේ හිතෙනවා. බුදුසරනයි ඔබ සියලු දෙනාටම ❤
@gunasekara3559
@gunasekara3559 Жыл бұрын
හරිම වටිනවා ❤ පොඩි බබාලා විතරක් නෙවෙයි ලොකු බබාලත් ආසාවෙන් හරිම ආසයි ඔය වගේ ගෙදර හදන දේවල් කන්න. බොහොම ස්තුතියි ඔබතුමියට
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
මගෙ ආසම channel එක නිහතමානී කතාව මුව පුරා තියෙන සුන්දර සිනාව ඇදගෙන ඉන්න ඇදුම හරිම ලස්සනයි 😘😘
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම නියමයි. මමත් අහන්න හිටියෙ බිත්තර හදපු බාජනය ගත්තෙ කොහෙන්ද කියල. ඔයා අහන්න පතම උත්තරය දුන්න ගොඩක් ස්තුතියි ❤
@shaliniediriwickrema9877
@shaliniediriwickrema9877 Жыл бұрын
ඔබතුමියත් ලස්සනයි ඒ වගේම හදන කෑම වර්ග හරිම පැහැදිලිව කියා දීම ගැන අගය කරනවා
@sumithrakodithuwakku4056
@sumithrakodithuwakku4056 Жыл бұрын
කෑම වගේම ඔයාගෙ arrangements හරි ලස්සණයි පිළිවෙලයි. එතකොට ආස හිතෙනවා.
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
මං කැමති aunty කෑම හදලා ඉවර වෙලා කලා "ම්ම්ම් හරි රසයි කියලා කියන කොටසට. ආදරෙයි ගොඩක් aunty.
@SujeewaWickramaratne-z7c
@SujeewaWickramaratne-z7c Жыл бұрын
8:55 8:57 9:01 9:08 9:09 9:10
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
මම අද හැදුවා ඔයාගෙ බීට්රූට් තෙම්පරාදුව එක හරිම රසවත් 👍 මම බබාලගේ නිවාඩු දවසේ හදනවා.😋
@Paramisripal1993
@Paramisripal1993 Жыл бұрын
You are the best culinary KZbin channel aunty ❤ The calmness of how you speak,how pleasant is your smile ❤valuable advices and your patients teaches us something more than recipes ❤
@nandaniperis9537
@nandaniperis9537 Жыл бұрын
ඔබගේ මේ වටිනා වීඩියෝව බොහෝම ස්තුතියි .ඔබගේ සිනහමුසු මුහුණ හරිම පින්බරයි.ස්තූතියි
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 Жыл бұрын
කෑමට වඩා කැමති මේ ලස්සන හිනාව දකින්න 🥰
@jayanimahesha4879
@jayanimahesha4879 Жыл бұрын
Price එකත් එක්කම කියන එක ගොඩාක් වටිනවා. මම ඔයාට හරිම ආදරෙයි. මොකද මට රසට කෑම හදන්න පුලුවන් උනේ ඔයාගේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තු නිසා. බොහොම ස්තුතියි. ඔබතුමියගේ කටහඬ හරිම ආදරණියයි.
@ishankaudayangani5032
@ishankaudayangani5032 Жыл бұрын
ඔබතුමිය කියල දීපු විදිහටම ක්ලබ් සැන්ඩ්විච් ගොඩාක් සැරයක් හැදුවා .ගොඩාක් රසයි.ඒවගේම හරිම ලස්සනයි .ස්තූතියි මේවගේ රසවත් දේවල් කියල දෙනවට. 🙏
@gaya-999
@gaya-999 Жыл бұрын
මගේ ආදරණීයම චරිතයක් ඔයා..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිරෝගිව සතුටෙන් ඉන්න ලැබේවා..!!!
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you ❤️
@nalinimallikagalappatthi4392
@nalinimallikagalappatthi4392 Жыл бұрын
හරිම පැහැදිලියි විස්තර කිරීම . ඔයාගෙ මාලු මිරිස් පිරවුම මම හැදුවා. ලස්සනට,රසට තිබුනා. ලගදිම ක්ලබ් සැන්විච් හදනවා. ආදරෙයි ❤❤❤
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
කැම හදන එකට වඩා මම බලන් හිටියේ ඔයාගේ කාරුනිකබව වගේම හරිම ලස්සන නිහතමානි සුන්දරත්වය දිහා ❤❤❤❤❤❤❤❤
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
මේක දැක්කහම නිකන්ම බඩගිනි හැදුනා😊.. තෙරැවන් සරණයි ❤️
@GAMINGYUMA
@GAMINGYUMA Жыл бұрын
ඒකට පිපි,පෙත්තක් සහ අන්නාසි පෙත්තක් තියලා හැදුවා..චිකන් පොඩියට කපලා බැදලා දැම්මා..හරිම රස සැන්විච් එකක්
@rasangastefaniwijedasa1069
@rasangastefaniwijedasa1069 17 күн бұрын
මේ විදිහටම හැදුවා.. හරිම රසයි. Thank you so much Anoma aunty.❤
@manjulamathi1109
@manjulamathi1109 Жыл бұрын
අද කලේට වටිනාම විඩියෝවක්.....බොහෝම ස්තුතිය
@desilva381
@desilva381 Жыл бұрын
ඇත්තමයි ඔයාගේ වචන හරිම සුන්දරයි.අහන් ඉන්න ආසයි
@SemageNamalSurendra
@SemageNamalSurendra Жыл бұрын
ආසම ඒ කියලා දෙන අරපිරිමැසුම් විදි වලට.
@krishankagayani6836
@krishankagayani6836 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් aunty මේ කාලේ හැටියට ගෙදරදි හදා ගන්න එක හරිම වටිනවා ♥️♥️♥️♥️♥️👍👍
@yossefaied1954
@yossefaied1954 Жыл бұрын
Really appreciate your help how to make the club sandwiches .
@ajanthaperera4735
@ajanthaperera4735 Жыл бұрын
Thanks,bohoma thenpath vidihata සිනා මුසු මුහුනෙන් කියා දන්න මේ sandwhich eaka harima rasta eathi
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
මිල ගනන් සඳහන් කරලම අපිව දැනුවත් කිරිම පිලිබඳව ස්තුතියි .
@Nadeew
@Nadeew Жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක් ආන්ටි මේ දේට විතරයි නෙමෙයි අපි කෑමක් හදනකොට මේ වගේ estimate එකක් හදාගන්න එක ගොඩක් වටිනවා..මම පොඩියට පීසා බිස්නස් එකක් පටන් ගත්තා ආන්ටි ඒකෙන් මමත් මෙහෙම හදන්න පුරුදු වුනා..electricity වලටත් මම වෙන් කලා..ඇත්තටම ඒක අපේ අය වැය බලාගන්න ගොඩක් වටිනවා ආන්ටි.. මේ ගැන නොදන්න අයට මේ දේ කියලා දුන්නට ගොඩක් ස්තුතියි 😌🙏 හැමදාම අපි ආදරෙයි ❤🌹
@sasankarambukwella1257
@sasankarambukwella1257 Жыл бұрын
5:29 අපේ ආන්ටිට හිත කියවන්ඩත් පුළුවන් නෙ 😂❤️
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
හරිම වටින video එකක් Aunty..thanks aunty..
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ,අපරාදෙ අපි එලියට ගිහින් ලොකු ගනන් ගෙවන්නේ ,ස්තූති අනෝමා ,
@piumihansamali9329
@piumihansamali9329 Жыл бұрын
අනෝමා අම්මා ඇත්තටම ආස හිතෙනවා ගොඩාක් රස ඇති ඔයා ඉතිං කොහොමත් හැමදාම අලුත් දෙයක් අපිට කියලා දෙනවනේ පරිස්සමෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි💖🙏
@anjaleekaushalyaweerasekar981
@anjaleekaushalyaweerasekar981 Жыл бұрын
හරිම වටින විඩියෝ එකක් ආන්ටි මං ගොඩාක් කැම හදන්න ඉගෙන ගත්තේ ආන්ටි ගෙන් , Ninja fay එක ගත්තේ කොහෙන්ද ආන්ටි
@kirankavinda7628
@kirankavinda7628 10 ай бұрын
ඒ හිනාව හරිම ලස්සනයි පිං පාටයි
@ashan-x8s
@ashan-x8s Жыл бұрын
ඔයා හරිම නිහතමානි ප්‍රියමනාප ගෑනූකෙනෙක් මිස්♥️
@nishanisulochana149
@nishanisulochana149 Жыл бұрын
බිත්තර හදන එක දැන් Lady J එකේ තියෙනවා
@SurangiSandamali-pb7cr
@SurangiSandamali-pb7cr Жыл бұрын
Ane harima karunawanthai oba thumiya. A wage a siriyawai... Adarei man♥️
@KrisanthaKumari
@KrisanthaKumari 2 ай бұрын
Oba tumiya kiyala dena dewal harima පැහැදිලි oda tumiyata godak istuti
@maduhasi1
@maduhasi1 Жыл бұрын
මට ප්‍රශ්නයක් අාවාම අනෝම අාන්ටිගෙ වීඩියෝ එකක් බලනව, එ් කතාව අහන් ඉද්දි කෑම නෙවෙයි හිත නිවෙනව හරියට, තැන්කූ අාන්ටිගෙ එ් කතාවට, මම කැමතියි අාන්ටිගෙ අර, Food for soul කියන category එකෙන් අායි වීඩියෝ එකක් කරනව නම් ❤ අාදරෙයි
@delpagedagelinton9503
@delpagedagelinton9503 Жыл бұрын
මට නම් බඩ ගින්න වැඩි වුනා අනෝම මිස් වැඩ කරන ගමන් තමයි බලන්නේ රසයි වගෙ .
@dillandesilva3846
@dillandesilva3846 Жыл бұрын
Very nice and Thank you
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
හරිම වටින vedio එකක්. බොහොම ස්තුතියි.
@dilrath2497
@dilrath2497 Жыл бұрын
ගොඩක්‍ ලේසි වගෙම රසවත් පාට..😘😘👍
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Harima vati a ekak thanks. Ano oysts godak gofak
@dishari197
@dishari197 Жыл бұрын
ආන්ටිට දැන් අපේ හිත් කියවන්න පුළුවන් නේද ආන්ටි 😁😁😁.. මම වීඩියෝ එක බලල අහන්න හිටියෙ අර බිත්තර හදන එක කොහෙන්ද ගත්තෙ කියල 🤭🤭🤭... රස පාටයි ආන්ටි. බුදු සරණයි ආන්ටි😘😘😘 ආදරෙයි 🥰🥰🥰🥰
@welirenu753
@welirenu753 Жыл бұрын
ඔයාට හැමදාම මේ වගේ රස කෑම හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!
@arunicooray2022
@arunicooray2022 Жыл бұрын
Thank you so much dear Anoma.mama oyage Kama godak hadanawa.God bless you dear.
@janithasiriwardhana3163
@janithasiriwardhana3163 Жыл бұрын
Aunty ගොඩක් thanks මේක hadana හැටි කියලා දුන්නට ...aunty me චිකන් රෝල් ගන්නේ කොහෙන්ද...keels super wala තියෙනවාද ...packet eke නම තියෙන්නේ chicken roll kiyalada
@ereshawerellagama8834
@ereshawerellagama8834 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් මේක. අදකාලේ මිලගනන් එක්කම ඉදිරිපත් කරපු එක ගොඩාක් වටිනවා. බොහොම ස්තූතියි ඔයාට...
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
කලබල නැතුව රසට කෑම හදන හැටි බලන් ඉන්න ආසයි. පොඩි අයගෙන්නම් හරියට ඉල්ලුම. ❤
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
සෑහෙන වටින වීඩියෝ එකක් කිසිම අඩුවක් නැතුව හැම පොඩි කරුණක්ම විස්තර කරනවා
@anomaherath7259
@anomaherath7259 Жыл бұрын
ගොඩාක් පින් ඔයාට ,thanks
@harshanajayasekara3247
@harshanajayasekara3247 Жыл бұрын
Thank you aunty , ඇත්තටම ඔයා හරිම practical lady කෙනෙක් . ඔයාගෙන් මමත් ගොඩක් ඒවා ඉගෙන ගත්තා , ඉගෙන ගන්නවා. බොහොම ස්තුති aunty ඔයාට , ඒවාගෙම ඔයාට බොහොම පින්. ❤❤ ආදරේයි
@geethauduwawala1713
@geethauduwawala1713 Жыл бұрын
ගොඩක් වටිනා video එකක්.❤❤ ඔයාගේ කෑම mamath hadanawa හරිම රසයි.💐💐
@malkanthisamarawickrama4717
@malkanthisamarawickrama4717 Жыл бұрын
හරිම වටිනා වැඩසටහනක් ඔබ thumiyata theruwansaranai !!
@fathmathahmed390
@fathmathahmed390 Жыл бұрын
Godaak wedagath video akak.mamanm eliyen kannema nathideyak. Chicken api kamathi vidihata hadala unath danna puluvan neda.mamanm ehmi karnne.nombi March 23 apita meheta patan gannava video tikak danna balanna miss.deviyangepihitai miss Oba thumiyata
@chamaraedirisinghe6652
@chamaraedirisinghe6652 Жыл бұрын
😍 ඔයා අපේ හිත් කියවන්නත් දන්නවා... ❤️ ආදරෙයි 💐🙏❤️
@gayathriweerasinghe3558
@gayathriweerasinghe3558 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ අදහස් වලට
@ChandraniJayasooriya-wr1yt
@ChandraniJayasooriya-wr1yt Жыл бұрын
ඔයා හරිම සරලව පැහැදිලිව තේරුම් කරලා දෙනවා ස්තූතියි ❤
@lakshikashiroshini6915
@lakshikashiroshini6915 Жыл бұрын
Math hithuwa biththara hadana eka kohenda kiyala.oya akke ekata uththare dunna.ekata asa hithuna
@NirmalaU-s9t
@NirmalaU-s9t 10 ай бұрын
Thankyou for your lovely cookery lessons.Some of your dishes I have tasted with my eyes only when I go through cookery books.Some I have really tasted but someone else has prepared.But now I look at your videos and prepare them with a lot of confidence.❤🎉😊
@annerajitha6670
@annerajitha6670 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ තුමිය ට
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
this is very useful Anoma. see the cost difference. some recipes cooking need to explain the cost. otherwise, just watch but never try
@leelakahadagamage9783
@leelakahadagamage9783 Жыл бұрын
Harima වටිනවා mn harima asawen හිටියේ hadanna thanks you
@teekay698
@teekay698 Жыл бұрын
Thank you very much. Very nice & clear explanation.
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
මං කැමතිම ලස්සන හිනාවට ❤
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
Thanks alot..These days we must think of our expences..and specially about our family..your idea is excellent...
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අනෝමා ..ඔයා කෑම හදන හැටි බලන කොට කෑම හදන්න ආසාවක් ඇති වෙනවා..ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගෙන තියෙනවා . මාත් හුගක් ආසාවෙන් තමයි කෑම හදන්නෙ . ගොඩක් ස්තූතියි අනෝමා . ❤️❤️
@anukifernando3704
@anukifernando3704 Ай бұрын
Thank you so much for this recipe!🥰I made this at home and it was very similar to Dinemore club sandwich❤
@hashair7819
@hashair7819 20 күн бұрын
Club Sandwich කියන්නෙ ඔරිජිනල් NYC කෑමක් CLUB කියන නම ඇවිත් තියෙන්නෙ Chicken Lettuce under Bacon යන වචන වල අර්ථය.
@hasalilohara4654
@hasalilohara4654 Жыл бұрын
වැල් බයිලා නැතුව හරි දේ හරි විදිහට ලේසියෙන් ආදරෙයි ❤❤
@hansinivithanage3831
@hansinivithanage3831 Жыл бұрын
අනෝමා ආන්ටි jar cake කරන හැටි කියලා දෙන්නකෝ
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Me vedio eka mama balanne ada thamai e vunata mama thaniyama gedara matai husband tai haduwa harima rasai dan oyalath danna nisa hadala balanna
@pahankanuwaaramaya7435
@pahankanuwaaramaya7435 Жыл бұрын
මට mayonnaise හරියට හදාගන්න බැරිවුණා . එක දවසක්. හාමුදුරුවෝ 75 නමකට විතර දානෙකට හදන්න හිතනවා. තක්කලි sauce අත්‍යවශ්‍ය ද ? මොකද තක්කලි කන්න බැරි අය ඉන්න නිසා. බොහෝ පින් .. මම මෑණි කෙනෙක් .
@kalpanimadushani3798
@kalpanimadushani3798 Жыл бұрын
ගොඩක් ස්තූතියි! ♥️♥️♥මයෝනිස් හදද්දි පොල්තෙල් සුවද නැති කරන්න මොකද කරන්නේ.
@sujathaekanayake602
@sujathaekanayake602 Жыл бұрын
Amazone කියන්නේ e market එකක් ද
@lindadealwis7761
@lindadealwis7761 Жыл бұрын
Your frying pan is beautiful. I knew it may be from abroad. I love club sandwiches. Thank you for all the good work you do. God bless you
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima watinawa godark sthuthi budusarani obathumiyata
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සතුටුයි පහසුවෙන් සාදාගත හැකියි 👍 ස්තූතියි 💐 ජයවේවා ❤️
@chandikarunatilake1747
@chandikarunatilake1747 Жыл бұрын
වටිනා vedak ada කාලෙත් ekka.
@remonaelders8997
@remonaelders8997 Жыл бұрын
Thanks for sharing your easy recipes,
@nadeesarika5306
@nadeesarika5306 Жыл бұрын
වීඩියෝ එක බලන ගමන් අහන්න හැදුවේ බිත්තර හදපු පෑන් එක ගත්තේ කොහෙන්ද කියලා .එතකොටම උත්තර හම්බවුණා 😁
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
ස්තුතියි මිස් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Godak watina video ekak.bohoma sthuthiy...❤
@thilakaekanayake3702
@thilakaekanayake3702 Жыл бұрын
Aththenma hoda relax ekak enawa manassas harima enlou ekak labenne oyage katahada aheddi thank you very much ❤ mama nam.oyage recipe try kranawa 😊 rasama rasai God bless you
@sumedaprageeth8992
@sumedaprageeth8992 Жыл бұрын
ඔයාගේ විඩියෝ එකන් හරි පැහැදිලිව කියල දෙනවා වියදම පවා නිසිවිදියට කරන විදිහිය කියනවා (ක්ලබ් සැනඩ්විව් විඩියෝ අතරින් අංක 1)
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
ane anoma oyanam. hariima harima,hoda ..mawak biridak sahodaryk yaluwek. hoda .tichake k. budusaranai,👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏mama hamadama balanawa meweda satahana 🌹🌹🌹🌹🌹🌹🌹
@inokadilrukshi2009
@inokadilrukshi2009 Жыл бұрын
Thank you miss. It's very use ful for my family. God bless you .
@n.r.a.6284
@n.r.a.6284 Жыл бұрын
😋😋❤👍👍❤ තැන්ක්යූ . ගොඩක් වටින දෙයක්
@dammikadamayanthi2662
@dammikadamayanthi2662 Жыл бұрын
මගේ ප්‍රියතම කෑමක් ස්තුතියි එලියට ගියොත් කන්නේ ම දැන් ගෙදර හදලා කන්න පුලුවන්
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
Math ahanna hitiye ..kiyapu aka hodai..😄
@dilshagangani4768
@dilshagangani4768 Жыл бұрын
I'm here not to learn about club sandwiches, but to relax my mind hearing your voice 🥰
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Hareema meet. Good colour combination
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
හොද වෙලාවට අපේ කොල්ලා මේක දැක්කේ නෑ😋😋නැත්නම් ඉවරයි🤣
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 Жыл бұрын
Harima nihatha mani. Kamai siriyawai. Pirila 🌹❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🏻Obata Allah Dewipihitai. 👍🏻
@sndayaperera822
@sndayaperera822 Жыл бұрын
Mama lagath thiyanawa . Egg pan akak. Singapore walin mama gaththe
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 Жыл бұрын
ගොඩාක් වටිනවා ,ඔබට ස්තුතියි
@rajaniperera5506
@rajaniperera5506 Жыл бұрын
Thanks.It's very easy.
@kamalakuruwitage9963
@kamalakuruwitage9963 Жыл бұрын
ඔයා වගේම හදන කෑමත් ලස්සනයි
Chicken Club Sandwich Recipe | Club Sandwich In My Style 💕
4:02
8 Easy Bread Sandwich Recipes
9:33
Banglar Rannaghor
Рет қаралды 21 МЛН