✔ මස් මාළු වලට වඩා රසට අපේ අම්මාගේ ක්‍රමයට කොස් ඇට කළු පොල් Kos Ata Kalu Pol curry by Apé Amma

  Рет қаралды 438,981

Apé Amma

Apé Amma

Күн бұрын

Kos Ata Kalu Pol curry
Like "Apé Amma" fan page.
/ apeammafans
කෝස් ඇට 25-30ක්
මිටි පොල් කිරි කෝප්ප 1
දිය කිරි කෝප්ප 1/2
බී ළුෑණු ගෙඩි 1යි
සුදු ළුෑණු බික් 5යි
ගම්මිරිස් ඇට තේ හැඳි 1
සියඹලා ඇට 5යි
කහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 2
අමු තුනපහ කුඩු මේස හැඳි 1
ලුණු කුඩු මේස හැඳි 1
පොල් තෙල් මේස හැඳි 1
ගාගත් පොල් කෝප්ප 1/2
සුදු කැකුලු හාල් මේස හැඳි 1 1/2
කරදමුංගු ඇට 3යි
කරාබුනැටි 3යි
කුරුඳු පොතු කෑල්ලක්
උළුහාල් තේ හැඳි 1/4
අබ ඇට තේ හැඳි 1/4
මහදුරු තේ හැඳි 1/2
සූදුරු තේ හැඳි 1/2
25-30 jack fruit seeds
1 cup coconut milk (1st squeeze)
1/2 cup coconut milk (2nd squeeze)
1 B Onion
5 garlic cloves
1 tsp black pepper
5 tamarinds seeds
1 tsp turmeric powder
2 tbsp chili powder
1 tbsp curry powder
1 tbsp salt
1 tbsp coconut oil
1/2 cup grated coconut
1 1/2 tbsp raw rice
3 cardamom
3 cloves
a piece of cinnamon
1/4 tsp fenugreek seeds
1/4 tsp mustard seeds
1/2 tsp fennel
1/2 tsp cumin
Ape amma Kos Ata Kalu Pol maaluwa

Пікірлер: 45
3 жыл бұрын
කමෙන්ට් දමන විට "first comment" "මුලින් බැලුවේ මම" first like "පළවෙනි කමෙන්ට් එක" ෂා, මරු, වාව්...වැනි තනි වචනයේ කමේන්ට්, විවිධ පිංතූර , කළු හාර්ට් , රතු හාර්ට් සලකුණු දමා ඇති කමෙන්ට් බ්ලොක් කර ඇත. ඒ නිසා වීඩියෝවට, රෙසිපියට අදාල දේ පමණක් කමෙන්ට් කරන්න. ඒවා පමණක් OK කරණු ලැබේ. ඒයට හේතුව අපේ අම්මා වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ඉවත්වී, ඒ හිිඩස පිරවීමට කණ්ඩායමක් විසින් ඒවැනි කමෙන්ට් දමන නිසාය. යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් ​www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. ​www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@manofernando9918
@manofernando9918 3 жыл бұрын
Very true ma'am. These people are crazy. First comment, second comment - what nonsense!!! Those people are not interested in the recipe. Wonderful dish this is. Excellent. 👏👏
@somalatharupasinghe1831
@somalatharupasinghe1831 3 жыл бұрын
මේ දවස් වලට ගැලපෙන රෙසිපියක්. අපේ ගෙවල් වල වැඩිය උයන පියන දේවල් හිඟයි. හරිම වටිනවා. බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා.
3 жыл бұрын
:)
@janakawimalasekara7883
@janakawimalasekara7883 3 жыл бұрын
පෙනුමෙන් නම් හරිම රස පාටයි අපේ අම්මා බොහෝම ස්තුතියි මේ වගේ ගමේ කෑම කියලා දෙනවාට.
3 жыл бұрын
:)
@rmdissanayake5598
@rmdissanayake5598 3 жыл бұрын
දැන් අපේ ගෙවල් වල පොඩි ළමයිනුත් ස්පයිසීස් අඳුරනවා, අපේ අම්මා නිසා. පරම්පරාගානකට ඔබ කරන්නේ ලොකු සේවයක්.
3 жыл бұрын
:)
@sujeewakumari8602
@sujeewakumari8602 3 жыл бұрын
අපේ අම්මාගේ ගමේ කෑම හැම එකක්ම හරි රසයි. අනිත් එක ලස්සනට පිළිවෙලට කියලාදෙන නිසා අපිට හරියට උයාගන්න පුලුවන්. මේ කරන්නේ ලොකු පිනක්.
3 жыл бұрын
:)
3 жыл бұрын
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
@lakmalijayatillaka7529
@lakmalijayatillaka7529 3 жыл бұрын
nodena dewal godak igengaththa. Bohoma isthuthi, budu saranai.
3 жыл бұрын
:)
@ChandrikaManuthunga-sl2lb
@ChandrikaManuthunga-sl2lb Жыл бұрын
Mamath haduwa kos ata kalupol. Harima rasai. Thank you so much 'ape amma'.❤❤
@KanchanaHerath-di9qg
@KanchanaHerath-di9qg 2 ай бұрын
Godak watinawa harima pahadiliwa kiyala denawa.man hama kamakma uyanna igena gatte ape ammagen
@thilinidesilva3131
@thilinidesilva3131 3 жыл бұрын
harima rasa kemak ape amma .adarei api hamadamath .
3 жыл бұрын
:)
3 жыл бұрын
✔පොල් කිරි නැතුව රසට පරිප්පු උයන හැටි kzbin.info/www/bejne/o3utfn9tiNh4frM ✔පරිප්පු රසට හදන්න අපේ අම්මා කියාදුන්න රහස් Parippu curry recipe (ii) by Apé Amma kzbin.info/www/bejne/aaabiHWgYtJrqNk ✔ උදේට බත් එකට බැඳගෙන යන්න අපේ අම්මාගේ පරිප්පු මැල්ලුම kzbin.info/www/bejne/qpe0eKRrjtCHjKc ✔මේ පරිප්පු වර්ග හඳුනනවාද? kzbin.info/www/bejne/iXywda2ehK-qgKM ✔පොල් කිරි නැතුව රසම රස කඩල පරිප්පු කරිය kzbin.info/www/bejne/n3i9qnWInZyUe6s ✔ චව් චව් පරිප්පු වෑංජනය Chaw Chaw Parippu curry by Apé Amma kzbin.info/aero/PLvtttVIPwSWXE3WIlsQ_2JxYC-WLt2TYy ✔ අපේ අම්මාගේ රසම රස වම්බටු කරවල පරිප්පු කරිය kzbin.info/www/bejne/g4Sud42ZpseUqrc ✔ Murunga curry කාටත් කන්න ආස විදියට මුරුංගා උයමු kzbin.info/www/bejne/e5zJkn5unJ17ldU
@jacinthalawrence6435
@jacinthalawrence6435 3 жыл бұрын
Thank you for the useful traditional recipe, looks really great!
3 жыл бұрын
:)
@Hansani1000
@Hansani1000 3 жыл бұрын
ape ammagen godak kema hadanna igena gatta .bohoma sthuthi amma .
3 жыл бұрын
:)
@nishanthasamaranayaka2228
@nishanthasamaranayaka2228 3 жыл бұрын
පාට නම් නියමයි,,,චිකන් කරියක් වගේමයි,,අපෙ අම්මගෙ රෙසිපිස් ගොඩාක් හොදයි...
3 жыл бұрын
:)
@nimeshasandamali-hy9xg
@nimeshasandamali-hy9xg Жыл бұрын
එහෙම දකිද්දි නම් ආසයි ගොඩක් ස්තූතියි අපෙ අම්මා 🙏❤️
@chamiladushanthi7404
@chamiladushanthi7404 3 жыл бұрын
Thanks! this looks great ape amma. Please do more vegetarian recipes too.
3 жыл бұрын
:)
@prithikasenadhirathne4973
@prithikasenadhirathne4973 2 жыл бұрын
අද මමත් මෙන් බලාගෙන කළුපොල් මාලුවක් හදනව
@ie191
@ie191 Жыл бұрын
හරිම රසයි මං හැදුවා..... ඔබතුමියට ස්තුතියි 🌹
@narindukariyawasam9003
@narindukariyawasam9003 Жыл бұрын
ස්තුතියි ගොඩාක් ... ගොඩාක් වටිනවා
@masha7183
@masha7183 3 жыл бұрын
බොහොම ස්තුතියි අම්මා .කලුපොල් මාලුව මස් කරියක් වගෙ මං දැක්කෙ .හරිම රස ඇති
3 жыл бұрын
:)
@jsmalkanthy9269
@jsmalkanthy9269 3 ай бұрын
Mamath ada hadanawa meka balagena
@oralmusic3125
@oralmusic3125 3 жыл бұрын
Amazing meal that i like so much
3 жыл бұрын
:)
@user-he9ft3uc7g
@user-he9ft3uc7g 3 жыл бұрын
කලුපොල් මාලුව දැක්කත් ආසයි .හරිම රසය පාටයි .බොහොම ස්තුතියි මෙවැනි දේවල් අපිට කියලා දෙනවට
3 жыл бұрын
:)
@thilinidilshani3624
@thilinidilshani3624 3 жыл бұрын
Wow
@anuu5984
@anuu5984 3 жыл бұрын
Waradinne nathuwa hadanna nam mm recommend karanne ape amma channel eka
3 жыл бұрын
:)
@dilunuwan8170
@dilunuwan8170 Жыл бұрын
අනේ ආස හිතුන ඒම උයල කන්න ඒත් ඉතිම් මං උයන ඒවා මට කන්න බෑනෙ 🥺🥺pregnut nisa 😑
@pereraashoka6772
@pereraashoka6772 3 жыл бұрын
අම්මො පැණි වරකා දාක්කාම කෙලත් ගිලුනා
3 жыл бұрын
:)
@sethusenu
@sethusenu Жыл бұрын
කොස් ඇට කෑවම මත් වෙන්නේ ඇයි
3 жыл бұрын
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 17 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
කොස් ඇට කළුපොල් මාළුව - kos ata kalu pol by aththamma
5:58
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 100 М.