✔ අපේ අම්මාගේ වට්ටක්කා කළු පොල් රෙසිපිය Wattakka Kalupol Pumpking curry by Apé Amma

  Рет қаралды 336,202

Apé Amma

Apé Amma

Күн бұрын

Wattakka Kalupol ape amma
Like "Apé Amma" fan page. / apeammafans
Pumpkin Kalupol by Apé Amma
අපේ අම්මාගේ වට්ටක්කා කළු පොල් රෙසිපිය
Ape amma Wattakka Kalupol curry

Пікірлер: 5
Жыл бұрын
2023 ජූලි වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 28.5ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න. යූටියුබය අපේ අම්මාගේ කමෙන්ට් ඉවත් කරපු හැටි kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c&index=3 අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U
Жыл бұрын
බෙරි වෙන්නේ නැතුව මඤ්ඤොක්කා තම්බන හැටි kzbin.info/www/bejne/aYabhqWQo62embc මඤ්ඤොක්කා වෑංජනය kzbin.info/www/bejne/mmHUinloe7qij68
Жыл бұрын
මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් kzbin.info/www/bejne/fH3YhqeXbKhsmsk පුඩින් ඩෙසර්ට් වර්ග kzbin.info/www/bejne/iXiYZ6Cgoqt8ibM
Жыл бұрын
ශ්‍රී ලාංකික ක්‍රමයට අල තෙල් දාලා kzbin.info/www/bejne/a2nMfpmqmZt0odE ගැස්ට්‍රයිටිස්ට් තියන අයට කිරි අල උයන ක්‍රමය kzbin.info/www/bejne/o2O5foehrcinmtU
Жыл бұрын
ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/hYGqZnShfLGbhMk Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/noSbYmCigtV0m9E
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
වට්ටක්ක| wattakka curry in sinhala | Pumpkin recipe by aththamma
5:16
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 72 М.