LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home

  Рет қаралды 254,995

Ape Electronic

Ape Electronic

2 жыл бұрын

LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home.
ස්වයoරැකියාවක් ලෙස නිවසේදි බල්බ්වැල් නිර්මාණය කොට මුදල් උපයමු.
welcome to my channel (Ape Electronic)
thanks for watching. subscribe & share !
• How To make 12v Batter... = How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
• how to make a wood sto... = how to make a wood stove fan controller circuit./A Fan controller for coconut shell coal stove.
• How To Make a 12v LED ... = How To Make a 12v LED Light strip New Solution/connect direct LED to 12v Battery
• How To Make VIP Light ... = How To Make VIP Light system/police light LED/emergency light.
#ledbulb #bulbwel #ApeElectronic

Пікірлер: 835
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
මෙවැනි හෙල දරුවන්ට අප ආශිර්වාද කරමු ඔබට තෙරුවන් සරණයි.
@user-xv7gc9uz2u
@user-xv7gc9uz2u 2 ай бұрын
පුතා ඔයා කරන්නෙ ඉතා වටින දෙයක්. ස්වෝත්සාහයෙන් දියුනු වෙන්න හදන දරුවන්ට හොද මාර්ගයක් පාදල දීල තියෙන්නෙ. පුතාට බුදු සරනයි!
@namakna6922
@namakna6922 Жыл бұрын
ජාතියක් වශයෙන් නැගී සිටින්නට මෙවන් දැනුම් දන්සැලක් පැවැත්වු ඔබට බොහොම පිං...ඔබ වැනි කුහකත්වයෙන් තොරව ඒකාධිකාරිය කට ලක්ව තිබු මේ දැණුම මෙහෙම දන්දෙන්න ඔබ සසරේ පිං පුරන්නට ඇති..මේ කරන පින් මතු සසරේ රුගෙන යන්නෙ ඔබව විද්‍යාඥයෙකු දක්වා බව සිහිපත් කරමි....ඔබට ගරු කරමි...
@mdrathnasiri501
@mdrathnasiri501 Жыл бұрын
දැනුවත් කිරීම හොඳටම පැහැදිලියි . ස්තුතියි බෙහෙවින්ම . තෙරුවන් සරණයි 🙏
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
🙏
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj Жыл бұрын
ස්තුතියි.දැනුවත් කිරීමට.
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට .ගොඩක් වටිනවා වැඩසටහන🙏🙏🙏
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 💗💗💗
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට හැම දෙයක් ම පැහැදිලිව සරලව පැහැදිලි කළාට,.🙏👏👏👍💯🌷
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@user-kf2ks2qj1b
@user-kf2ks2qj1b 2 жыл бұрын
මටත් සප් එකක් දෙන්න 😭
@surangacreation7304
@surangacreation7304 Ай бұрын
@@apeelectronic877 led ganna yhanak kiyannko \
@BlisscartBazaar
@BlisscartBazaar 10 ай бұрын
very clear and simply can understand. good job ,,,,,,,,,👍👍👍👍👍🙏🙏🙏🙏
@sahanmandira9118
@sahanmandira9118 10 ай бұрын
ස්තුතියි බෙහෙවින්ම👌
@kalharajayasinha9685
@kalharajayasinha9685 2 жыл бұрын
විඩියෝ එක නියමයි කරුනු බොහොම පැහැදිලි ♥️♥️♥️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
දැනුවත් කිරිිම ඉතාමත් හොදයි.ස්තුති යි 😂❤❤❤❤❤
@alendon3775
@alendon3775 2 жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට නියමයි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks..
@skpsendanayaka5838
@skpsendanayaka5838 9 ай бұрын
Super Thanks malli
@ranjithlakshman7193
@ranjithlakshman7193 3 күн бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් .
@Originator_0_
@Originator_0_ 2 жыл бұрын
CD 4017 යොදාගෙන run වෙන්න බල්බ වැලක් හදමු and video එක හරිම පැහැදිලි 🎉
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
karamu brother...vedio ekak...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks...
@nadrathnadrath4869
@nadrathnadrath4869 2 жыл бұрын
Ayye mara y ayyea niya ma teknik eka really fentastic wonderful 🤝❤️👍🔥
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@asgteam890
@asgteam890 Жыл бұрын
Thanks Blessings for a healthy bright future🎉
@HettiarachchigeSomasiril-ft9lq
@HettiarachchigeSomasiril-ft9lq Жыл бұрын
Hodata kiyaladenawa budusaranai oba thumata
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏🙏
@norisk__ff4369
@norisk__ff4369 2 жыл бұрын
Great work mchn ❤️‍🔥 keep it up
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thanks 🔥
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@skpsendanayaka5838
@skpsendanayaka5838 6 ай бұрын
Super Budu saranai
@anuravindra2014
@anuravindra2014 2 жыл бұрын
Harima sarala widihata hama deyakama kiyala dunna thanks love from USA
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother....
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@fernandowsa36
@fernandowsa36 2 жыл бұрын
Thank You. Good Luck ❤
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thank you brother...
@shashithmadushan9900
@shashithmadushan9900 2 жыл бұрын
godak watinawa ❤
@namalchinthaka2689
@namalchinthaka2689 2 жыл бұрын
Thank you so much frind
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother....
@amatsupunacademy9101
@amatsupunacademy9101 Жыл бұрын
ගොඩක් වටිනවා video ටික... ඔයට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා....
@duragesurendra
@duragesurendra Ай бұрын
Oyata godak pin me wage deyak kiyala dunnata
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි.
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
🙏🙏
@anandaalahakoon7059
@anandaalahakoon7059 2 жыл бұрын
නියම වැඩ සටහන
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@nihalranathunga1360
@nihalranathunga1360 Жыл бұрын
ඔය බල්බ් වැල් විදුලියට සම්බන්ධ කල පසු බල්බ් ආලෝකය ගැස්සෙනව.ඒකට බ්රිජ් රෙක්ටිපයර් ඵකක් හරහා DC කරල දෙන්න .
@ashanalwis4319
@ashanalwis4319 2 ай бұрын
Eka kohomada denna
@damithroshan1045
@damithroshan1045 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක් ජොබ් නැතුව ගෙවල් වලට වෙලා ඉන්න කොල්ලන්ට කරනවනම් පට්ටම ජොබ් එකක්.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow aiya hariyata karagannawanam rent karala gemak gahanna puluwan....man issara kara dan kalayak ne...karanna aiya...
@upulinrajith7296
@upulinrajith7296 Жыл бұрын
@@apeelectronic877 normal ctetion dunna ma aul weida
@layanalkumarathunga1750
@layanalkumarathunga1750 4 ай бұрын
බොහෝ වටිනව
@Dhanukakw
@Dhanukakw 2 жыл бұрын
මේවා දකිද්දී electronic ගැන ඉගෙන ගන්න අාස හිතුනා
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
igena gamu....man issarahata componat ganath karannamko...
@eshanhansaka6409
@eshanhansaka6409 2 жыл бұрын
Thanks brother .
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@dasunniroshan3940
@dasunniroshan3940 2 жыл бұрын
Well done and thank u
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@monsterfishsrilanka1110
@monsterfishsrilanka1110 9 ай бұрын
Aiye Karant eka Dena vidihata poddak kiyanna puluwanda + wayar eken patan Gaththata - wayar eka yanne balp wele Kelawaratane?
@thisarupamod5143
@thisarupamod5143 8 ай бұрын
Mix colour bulb danakota kalavame bulb ? Gannana kiyada
@hemalrukshan3257
@hemalrukshan3257 2 жыл бұрын
Good video..👍👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thank you 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡 thanks brother.
@user-pj6dk5qk7g
@user-pj6dk5qk7g 4 ай бұрын
Wade supiri Oka otomatikel wena widihe sistam video ekak danna puluwanda
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@timalkalaksiri1693
@timalkalaksiri1693 2 жыл бұрын
පට්ට ..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@haljayathilaka9267
@haljayathilaka9267 Ай бұрын
Excellent
@amalgunathunga453
@amalgunathunga453 2 жыл бұрын
Niyamay sahodaraya
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@roshanchaminda107
@roshanchaminda107 2 жыл бұрын
Thanks
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@sanathjanka102
@sanathjanka102 2 жыл бұрын
Thanks brother...bs
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@info_bits
@info_bits 2 жыл бұрын
සුපිරි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@prabathamila3708
@prabathamila3708 2 жыл бұрын
නියමයි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother..
@lasithaminith8584
@lasithaminith8584 2 жыл бұрын
නියමයි ලස්සන ට තෙරැනා
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@lasithaminith8584
@lasithaminith8584 2 жыл бұрын
අවශ්‍ය බඩු ඔයාගෙන් ගන්න බැරි ද
@sumithdaniel9763
@sumithdaniel9763 2 жыл бұрын
ගොඩක් හොදයි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
ඒක නියමයි ඔය බල්බ් පැකට් අපේ පැත්තේ නෑ කීයක් විතර වෙයිද පැකට් එකක් පුලුවන් නම් කියන්න කුරුණෑගල තියෙන්නේ මොන කඩේද කියලා
@malinduanjana3568
@malinduanjana3568 2 жыл бұрын
Micro athi
@malinduanjana3568
@malinduanjana3568 2 жыл бұрын
Mmd eketh athi..
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
Micro එකේ ඇති කියලා මටත් හිතෙනවා ඔය වෑර් ගන්න micro එකේම ඇති නේ මොකක් කියලද වෑර් ඉල්ලන්න ඕනේ
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thanks 🤗
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
Math heduwa sarthakai.obata tnx.මට කියන්න මෙ wel නයිට් රයිඩර් විදියට පත්තු කරන්න හදන්නෙ කොහොමද කියලා.අනෙ ගොඩාක් පින්
@gadgetswithnimsara
@gadgetswithnimsara 2 жыл бұрын
Supiri 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@kaviya9567
@kaviya9567 2 жыл бұрын
අයියේ මේකට හරියන පැටන් මාරු වෙන ස්කිට් එකක් හදන විදියත් වීඩියෝ එකක් ගෙන්නකෝ
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
karamu brother
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@kaviya9567
@kaviya9567 2 жыл бұрын
@@apeelectronic877 🔥💗
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 2 жыл бұрын
සුපිරී ඉදිරිපත්කිරීම.ජයවේවා.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .. ආයුබෝවන් ජයවේවා ..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@gamagemadusanka2586
@gamagemadusanka2586 Жыл бұрын
සුපිරි
@jayanthabudusaaranisaqu3814
@jayanthabudusaaranisaqu3814 Жыл бұрын
Niyami niyami
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks🙏🙏🙏
@upalisenanayake9136
@upalisenanayake9136 8 ай бұрын
Great bro
@apeelectronic877
@apeelectronic877 8 ай бұрын
Thanks
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good job
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@ChamaraJayakodi-xw9jc
@ChamaraJayakodi-xw9jc 5 ай бұрын
9:54 Ac කරන්ට් එක දෙද්දි. ධන රින මාරු උනාට ප්‍රශ්නයක් නැද්ද සිල් කරන්නගන්න ගම් වර්ග මොනවාද? පැහැදිලිකරන්න 9:54
@dinethyarandev
@dinethyarandev Жыл бұрын
Ruhunu cables roll ekak kiyak withara wenawada
@malinduanjana3568
@malinduanjana3568 2 жыл бұрын
Super
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thabks brother...
@dumindaudupihilla7161
@dumindaudupihilla7161 25 күн бұрын
RGB PATA MARUWENA LEDWALIN 230V BULB WALAK ME VIDIYATA HADANNA PULUWANDA?
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Watina video ekak jayawewa
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@chinthakadharmapriya1773
@chinthakadharmapriya1773 Жыл бұрын
Polo ela bn
@harinduweerasekara5210
@harinduweerasekara5210 2 жыл бұрын
ඇත්තටම මේක ගොඩක් හොදයි .. මමත් මේවගේ වැඩ පොඩිකාලෙ ඉදන් කරනව මන් ඩබල් වයර් එකක සීරීස් කරකර ඩ්‍රයිව සකිට්ස් දදා තමයි හැදුවෙ .. මල්ටි කලර් එල් ඊඩීස් වලින් .. ලෙවල් බට දාල ග්ලූගන් කරන ඔයාගෙ ක්‍රමය මට ගොඩක්ම වැදගත් වුනා .. ඊටපස්සෙ ප්ලාස්ටික් බෝල වගේ ඒව විදල ලයිට් එක බස්සල ලස්සන්ට දාන්න පුලුවන් නේද... ඔයාට ගොඩක් ස්තුතියි .. 🎉🎉❤❤❤❤
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow brother...
@raveenmaduranga9661
@raveenmaduranga9661 2 жыл бұрын
ethakota bulb wale +- agra godak athinne thinne current ekata gahanne komda
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
+ - + - + - + - widihata led 95-100 wage seriuse karala depatthata ac 230v laba denna brother...
@nayominadeeka5356
@nayominadeeka5356 Жыл бұрын
System ekakata light change vena vidihe light velak hadana vidiha kiyala dennako plzz😊😊
@NimaliNimali-zt4mn
@NimaliNimali-zt4mn 2 ай бұрын
ඕනෙම electronic භාණ්ඩයකට එන කූරු 3නේ 230ට දෙන්න පුළුවන් plug එකක් අරගෙන නිලුයි දුඹුරුයි වයර් දෙකක් හයි කරලා සාමාන්‍ය chinese බල්බ් වැලක කරන්ට එකට ගහ plug ඒකේ කුරු දෙකට නිලුයි දුඹුරැයි වයර් දෙක හයි කරොත් වැඩ කරයිද?
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
hi.. LED.. bulbs color ven karaddi ..pramanaya vena's venne kohomade.. puluwan nam pehadili karanna.. 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
eka brother oya vedio eke madde thiyenawa balanna...
@chalimax875
@chalimax875 9 ай бұрын
අයියෙ, ඉස්ස්සෙල ඔයා හැදුවනේද rgb led 25 වැලක්, එකට පොඩි පරිපතය්ක් හැදුව, එතකොට මේකට එහෙම ඕනෙ නැද්ද, කෙලින්ම ප්ල්ග් කරන්න පුලුවන්ද
@susilgunawardhana3936
@susilgunawardhana3936 4 ай бұрын
Aiye meke hadana sercit eken touch eke balb ekak හොදට එළිය enna paththuvenavada
@slchenal8630
@slchenal8630 Жыл бұрын
Pata pata ewa demmoth kiyak vithara danna puluwanda
@ShanthaAsurumanage-ow1ki
@ShanthaAsurumanage-ow1ki Жыл бұрын
Ayye mekta plug ekta ghann set kara ganne kohomada
@production-jg3wr
@production-jg3wr Ай бұрын
Oya bulb walata resister danna puluwan da
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Pata 5 balb serious karata nivena paththuwenna hadanna berida
@niroshtharu5226
@niroshtharu5226 2 жыл бұрын
My job 😍😍🤩🤩mth me job ekk krnn arn aurudu 10 wdi oya supiriytm kiydenwa thwth kenekut supiriii😍😍😍😍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@shehanmadhushafernando5943
@shehanmadhushafernando5943 3 ай бұрын
Ruhunu cable kohenda ganna puluwan?
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි මිත්‍රයා. ❤️ කිසි කෙනෙක් මේ තරම් පැහැදිලිව කියලා දෙන්නෙ නැහැ. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා. ප්‍රශ්නය තමයි ඔය විදිහට LED බල්බ් සම්බන්ධ කරලා AC කරන්ට් එකමද කෙලින්ම බල්බ් වැලට ලබා දුන්නෙ. එහෙම නැත්තං Power pack එකකට AC දීලා ඒ හරහා DC වලට හරවලාද දුන්නෙ? ඒ ගැන මට පොඩ්ඩක් කියන්න. 😊
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 2 жыл бұрын
නැහැ Direct AC විදුලිය දෙන්න පුළුවන්
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
@@anuruddhawalpalage5823 හරි, සහෝදරයා. ස්තූතියි ❤️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow ...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
230v direct denna brother...
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
@@apeelectronic877 Ok, Thank you brother ❤️
@sachingeethaka5354
@sachingeethaka5354 2 жыл бұрын
Apita mekata nil kola sudu colors walin kawalame light 90 pahala 230 v dunnoth prashnayak wenawada?ekama voltage eka nisa e colors thunema aulak nadda?
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
bulb color godak unama ganna voltege eka anuwa samahara led eliya wadi wela samahara ewa paththu wenne nathi wenna puluwan ekata wena widihak thiyenawa man ekata vedio ekak aran ennamk brother...
@sachingeethaka5354
@sachingeethaka5354 2 жыл бұрын
Ok bro.led bata kanu hadena widiyath puluwannam vidio ekak denna
@samiduchathuranga3693
@samiduchathuranga3693 8 ай бұрын
Okata 230v denkota + ekata (L) wyareka dennam onida ehma nethan (lL) (N) maru unta kamkak nedda
@hashandimuthu8461
@hashandimuthu8461 Жыл бұрын
සර්කිට් ekak haraka current eka adu karala denna one nadda ?
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
ne brother diode ekak dapuwama athi...
@kamagunawardana5153
@kamagunawardana5153 2 жыл бұрын
අපේ ඉලෙක්ට්‍රොනික් යුටියුබ් චැනල් එක කවදත් සුපිරි විඩියෝ දෙන්නෙ...😊😊
@thusharasenavirathna9839
@thusharasenavirathna9839 Жыл бұрын
230 nekanma sambanda karanna puluwanda
@hadidula451
@hadidula451 Жыл бұрын
Colours 2ක්,3ක් දානවා නම් කොච්චර බල්බ් ප්‍රමාණයක් දාන්න ඕනද? බෞද්ධ කොඩියේ පාට දානවා නම් ඒකට කොච්චර බල්බ් ප්‍රමාණයක් වැටෙනවද??
@PrasanthaSubhashini
@PrasanthaSubhashini 2 ай бұрын
Pink, orange.purple. Serious karana range 1 bulb keeyada
@amilaprabhath1602
@amilaprabhath1602 Жыл бұрын
රෝස පාටින් දැම්මොත් බල්බ් කීයක් දාන්න ඕනිද ?
@G.G.F.MEDIA123
@G.G.F.MEDIA123 Жыл бұрын
Anthima ta kohomada sambantha karanne kiyala kiwwe nehe ne Ekath kiyannako
@nuwankumara3242
@nuwankumara3242 2 жыл бұрын
බල්බ ටික + - + - විදියට හදාගෙන අවසානයේ අගටයි මුලටයි එන +යි , - යි වයර් 2 Ac එකට සම්බන්ධ කරනවා කියන්නෙ කෙලින්ම ප්ලග් එකට සම්බන්ධ කරනවා කියන එකද ? කියලා දෙන්න
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 2 жыл бұрын
ඔව්
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow...brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@netcomlanka
@netcomlanka 2 ай бұрын
Bulb wela curant ekata gahathdi bulb gessenne nethda
@dekaw-hp6xj
@dekaw-hp6xj Жыл бұрын
ප්ලවෙනි බල්බ් එක රතු දෙවෙනි එක නිල් තුන් වෙනි එක කොල එහෙම දාලා හදන්න පුලුවන් ද ,පුලුවන්නම් බල්බ් කියක් වගෙ ගන්න ඔනිද
@kapilakapila9665
@kapilakapila9665 2 жыл бұрын
නිස්පාදන කරන්න ඕනෙ ටික කලකින් හෝ ඉක්මනින් ක්‍රියා විරහිත වෙන විදිහට එතකොට තමයි ඒ කර්මාන්තය හෝ ඒ වියාපාරය දියුණු වෙන්නෙ හැමදාම ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නෙ ,වඩුව හැමදාම හිගන්නා කියල කතාවක් තියෙනව ඒක ඇත්ත , ඒ මොකද ලංකාවේ වඩුවො ගුහ උපකරණ සහ ගෙවල් වල වහල දොර ජනෙල් වගේ දේවල් හදන්නෙ අවුරුදු ගනනාවක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට , එතකොට නැවත සේවයක් ලබාගන්න එන මිනිසුන් ප්‍රමාණය අඩු වෙනව , මම මේ කිව්වෙ දැන් කාලෙ තියෙන සිස්ටම් එක ගැන දැන් කාලෙ ගුහ උපකරණ එහෙම තමයි ,
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow brother...dan koheda hoda badu...
@dpkarandana
@dpkarandana 2 жыл бұрын
මිනිස්සුන්ව සුරා කන ඛූරූ කතන්දර කියන්න එපා ඕයි
@damisha-vs9nt
@damisha-vs9nt Жыл бұрын
Mekata serkit ekak awashya wenne nadda.nikanma 230v Walin dunnahakida brother
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
ne brother led 100 wage serous weddi 230 derect denna puluwan
@wibhushajanida2107
@wibhushajanida2107 2 жыл бұрын
aiye kelinma bulb 95 Ac karant ekata gahuwata pichchenne nadda?
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ne malli color eka anuwa thora ganna chart eka thiyenawa vedio eke brother...
@santhakumara6310
@santhakumara6310 Жыл бұрын
යාලු මෙිකෙ කොනට යනතනි වයරය මෙිකේ පටලවලා ගන්නේ නැද්ද පැටලුවොත් දිග වයරයක් යනවා නේද
@ravishankaperera8256
@ravishankaperera8256 Жыл бұрын
Saplay denne battriyakin da. Naththam carant eken da.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
main curunt eken brother....oya vidihatama hadaganna.
@krishansameera1549
@krishansameera1549 2 жыл бұрын
මේ bulb walata connection දෙන්නේ gedraa thiyna normal curnt ekaada brooo
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow brother 230 AC voltege thama...
@wajiraherath908
@wajiraherath908 2 жыл бұрын
Na...wenama jala viduli balagarayak hadapan...
@krishansameera1549
@krishansameera1549 2 жыл бұрын
@@apeelectronic877 ela thnaxx
@geethkanchana330
@geethkanchana330 7 ай бұрын
පාට 3, පාට 7 බල්බ් ගන්නව නම් බල්බ් කීයක් වගේ එක වැලකට දාන්න පුළුවන් වෙයිද
@janithchathuranga6503
@janithchathuranga6503 2 ай бұрын
me vidiyata 3mm bulb dalath hadanna puluwanda
@chameeranadeeshan7789
@chameeranadeeshan7789 Жыл бұрын
Kiyakata wage vikunanna puluwanda. Eka welakata kiyak wage viyadamak yaida
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
rupiyal 500k wage yayi brother....dan nam badu ganan
@achirachamara8355
@achirachamara8355 2 жыл бұрын
Ayye 90.95 athara nil balub wlakata කොච්චර විතර vol tej ekak da denna oni
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
230v thama brother...
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 115 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН