ගෙදර ඊසාන දිශාවේ වැරදිලාවත් මේ ගස් 2න් එකක් වත් හිටවන්න හිතන්නවත් එපා! - හේතුව ඇහුවොත් පුදුම වෙයි!

  Рет қаралды 48,636

Ape Gedara - අපේ ගෙදර

Ape Gedara - අපේ ගෙදර

Күн бұрын

Пікірлер: 83
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
මේ කියන ශාක වල පින්තූර දමන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...🙏 අරලිය,වතුසුද්ද වගේ දේවල් කවුරුත් දන්නව අනිත් ශාක වර්ග දන්නෙ නෑ...
@chandanawimaladasa3509
@chandanawimaladasa3509 3 ай бұрын
ඔබ තුමාගෙ කතාව ඇත්ත. අපිට වේවා උගන්වන්න තැනක් දැන් නැහැ. පිරිවෙන අධ්‍යාපනය අඞපන කල දා සිට අපි මුලාවෙ වැටිල ඉන්නෙ. විද්‍යාව කියල අවිද්‍යාවමයි උගන් වන්නෙ. ඔබට පින්
@deepanikumari3150
@deepanikumari3150 4 ай бұрын
ආරෝග්‍යා ඔබෙන් කාරුණික ඉල්ලීම්ස්ක් කරනවා. මෙතුමා නම් කරන මේ ශාඛ වර්ග නිවැරදිව හඳුණාගෙන ඒවා චායාරූප,සහිතව තවත්වීඩියෝව්ස්ක් ඉදිරිප්ස්‍ය්හ් කරන ලෙස. ස්තුතියි!
@deepaniperera1650
@deepaniperera1650 4 ай бұрын
හොඳ වැඩසටහනක්..ඔබතුමා ශාකවල නම් සඳහන් කරන කොට විද්‍යාත්මක නම් වලින් වගේම පිංතූරයක් ඒ ආදාලව දමනවා නම් වටිනවා ..
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏🙏
@SwarnaKumarasingha-nn6ck
@SwarnaKumarasingha-nn6ck 4 ай бұрын
ඔබ තුමා පවසන දෙය ඇත්තක් .අපේ අසල්වැසි නිවසක (අතිතයේ සෞභාග්‍යයෙන් පිරි නිවසක්) කෙමෙන් වෙනස් වෙන බවක් පෙනෙනවා..
@apegedara-
@apegedara- 4 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@WmIndrani
@WmIndrani 4 ай бұрын
👍👍👍👍👍 නොදන්නා දේ කියාදුන් ඔබ තුමාට පින් සිදුවේවා!!!.........
@apegedara-
@apegedara- 4 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@beatricezain8234
@beatricezain8234 4 ай бұрын
ඔබතුමාඅපි දැකලා නැති ශාක වල නම් සදහන් කරා.කරුණාකරල එම ශාකවලජායාරූප පෙන්වීම සිදුකලානම් ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් වෙනව.
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏🙏
@chandanistephen9632
@chandanistephen9632 3 ай бұрын
ශාක වල පින්තුර දැමිමානමි පොදුවෙ අදුනාගන්න පුළුවන්‍.
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu 4 ай бұрын
ලබා දුන් දැනුමට ස්තූතියි.
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 3 ай бұрын
ස්තුති ඔබතුමාට දැනුවත් කලාට ...
@apegedara-
@apegedara- 3 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 3 ай бұрын
මේතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න 🙏🙏🙏🙏🙏
@dayaabeysundara5968
@dayaabeysundara5968 4 ай бұрын
හොඳ වැඩසටහනක්
@apegedara-
@apegedara- 4 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@jayanthadissanayake283
@jayanthadissanayake283 9 күн бұрын
ඇත්ත
@vinitharanaweera8192
@vinitharanaweera8192 2 ай бұрын
Laba dun Sahayogayata Sthuthi.🙏❤
@manjuladesilva2717
@manjuladesilva2717 4 ай бұрын
ඒක ඇත්ත ඒ සැන්සවේරියා ශාඛයේ අතු කෑල්ලක යුෂ මගේ තොලේ ගෑවිලා මට උස්ම ගන්න බැරි උනා.කෙල ගිලින්න බැරි උනා. එදා අපි ඒවා ගලවලා විසිකලා
@udayashantha8370
@udayashantha8370 3 ай бұрын
කුමන හැඩයක් ද එයට තිබෙන්නෙ...
@sriyaniweera
@sriyaniweera 3 ай бұрын
මම අසම මල් අරලිය ගෙදර නිරිත දිසාව සිට අඩ් 15 දුරින් රතු අරලිය හදලා තියෙන්නේ 😢😢
@lakshmidapana1569
@lakshmidapana1569 4 ай бұрын
Theruwan..Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏
@anulavithana5913
@anulavithana5913 3 ай бұрын
Thank you
@apegedara-
@apegedara- 3 ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏 ❤
@swarnadissanayake6724
@swarnadissanayake6724 3 ай бұрын
මේ කිසිම නමකින් අපි හදුනන්නෙ නැ.එම නිසා මේවාගේ පොටෝ දලා පෙන්වන්න .බුදුසරණයි ඔබතුමාට
@saliyadesilva8463
@saliyadesilva8463 3 ай бұрын
Anthurium gas niwes idiriyata hodai da?
@HemamaliMudunapitagedara
@HemamaliMudunapitagedara Ай бұрын
දෙහි ගස් හිටවන්න ඔන දිසාව කුමක්ද
@nineshpeiris2846
@nineshpeiris2846 4 ай бұрын
Thank you sir for tellingabout this which i didnt know.
@apegedara-
@apegedara- 4 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@sanjayaperera8683
@sanjayaperera8683 4 ай бұрын
කෝමාරිකා ශාකය නිවෙස් තුල තැබීම සුදුසුද?
@apegedara-
@apegedara- 4 ай бұрын
.🙏🙏🙏
@w.rdasunierandika1236
@w.rdasunierandika1236 15 сағат бұрын
Ow
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 4 ай бұрын
Snake poison kiyala plant ekak nehe.namut me sansavaria warga kola kewunothin visha sahithai.
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏❤️
@prssadmadursnga6265
@prssadmadursnga6265 3 ай бұрын
Goraka gaha gana keyala denna
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 4 ай бұрын
මදාරා ශාකය නිවස ඇති ගෙවත්තක හිටවන්න හොද කොයි දිසාවේද
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 4 ай бұрын
Narak shak wala photo penñann
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏❤️
@sumithrakanthi716
@sumithrakanthi716 4 ай бұрын
Kunumalla yanu api àharayata ganna mallada
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
​@@apegedara-හැමදේටම 🙏 දාන්න එපා...පුළුවන් නම් මේ ශාක වල පින්තූර දාන්න ලොකුදෙයක් ..
@せいいちかわらい
@せいいちかわらい 4 ай бұрын
පිංසිද්ද වෙයි, මෙම ශකවල කොළ,මල්,ගසේ පින්තුර දාන්න. ඔබ තුමා කියන විද්‍ය්ත්මක නම් අපි හැමදෙනාම දන්නවා කියලා මම හිතන්නෙ නැහ.
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏
@bandulaboteju8984
@bandulaboteju8984 4 ай бұрын
ඔය අදහසම comments කරන්න ආවේ
@せいいちかわらい
@せいいちかわらい 4 ай бұрын
@@apegedara- කොමෙන්ට් සහ බලනඑක නතරකර කරමි
@ushanNok81
@ushanNok81 3 ай бұрын
Google කරල බලන්න එම ශාඛ විස්තර තියෙනවා
@migidadesilva6104
@migidadesilva6104 4 ай бұрын
ලබ්බ තමයි
@udayashantha8370
@udayashantha8370 3 ай бұрын
ඡායාරූප සමඟ මේ ශාක පිළිබඳව පැහැදිලි කරන්නේ නම් වඩාත්ම වැදගත්වේ... ඇතැම් නම් වලින් සඳහන් කළ වර්ග නොහදුනයි
@apegedara-
@apegedara- 3 ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏 ❤
@antonshantha124
@antonshantha124 4 ай бұрын
Oya shakawala photos dammanam itha watinawa.
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏❤️
@wasanthabandara-fr1cb
@wasanthabandara-fr1cb 3 ай бұрын
අරලිය ගහ මන්දිරය 😢
@apegedara-
@apegedara- 3 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
@SwarnaLatha-we4pf
@SwarnaLatha-we4pf 3 ай бұрын
😆😂
@nalanifamily2509
@nalanifamily2509 4 ай бұрын
Ai ane owe ලංකාවට ගෙනාවේ
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏
@PasinduSilva-l8y
@PasinduSilva-l8y 4 ай бұрын
Saka pennanna berida
@gamingtharu9378
@gamingtharu9378 4 ай бұрын
මීට කලින් වැඩසටහනක කිව්වනෙ සැල්සවේරියා ශාකය ගේ ඇතුලෙ තියන්න හොදම ශාකයක් කියලා
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 4 ай бұрын
@@gamingtharu9378 ou.mat eka balala thiyenawa
@dharmasenarathnayake4879
@dharmasenarathnayake4879 4 ай бұрын
Sansaweriya kiyanne mokakdha? Shakaya. (Snake poison)
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏🙏❤️
@NilminiDarma
@NilminiDarma 4 ай бұрын
කොළ ඉති නැති කොලපුව වගේ ඉහළට හැදෙන තනි කොළය තියේනම් ගස්
@SajeewaAsanka-u8v
@SajeewaAsanka-u8v 4 ай бұрын
ගෙදර ළිඳ ඊසාන දිසාවෙ තිබීම හොඳ ද
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏🙏
@VidyaRajika
@VidyaRajika 4 ай бұрын
දැනට භාවිතා කරන නම් සදහන් කර පින්තුර දෙන්න
@srimathidasanayaka8874
@srimathidasanayaka8874 4 ай бұрын
ඊශාන දිශාව තමයි ලිදට .හොදම
@SajeewaAsanka-u8v
@SajeewaAsanka-u8v 4 ай бұрын
බොහොම ස්තූතියි අපේ ගෙදර එක මුල්ලක් සැබෑ ඊසාන දිසාවෙ තිබෙන්නේ ඉතින් ළිඳ ත් පිහිටා තියෙනවා මුල්ලේ සිට ළිඳ ට අඩි 20ට අඩුයි ඒක හොඳ ද
@sunilajayanthi9712
@sunilajayanthi9712 4 ай бұрын
අනේ මහත්තයෝ සොබාදහමෙන් ලැබී තිබෙන ගස්වැල් ගැන ඔබ තුමා හෑල්ලුවට පත් කරන්න එපා 😢
@apegedara-
@apegedara- 4 ай бұрын
🙏🙏🙏
@sirinisrikumari5341
@sirinisrikumari5341 4 ай бұрын
ඔයාට ඒ තරම් විශ්වාසයි න්ස්ම් ඔය කියන ලකී ප්ලාන්ට් කෑල්ලක් හපන්න හැබැයි මරණය ෂුවර් ඒකයි කියන්නෙ වවන්න එපා කියලා
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 4 ай бұрын
සොබා දහමේ ඕන තරම් විෂ ශාක තියෙනවා .මිනිස්සු න්ට මොළයක් දීලා තියෙන්නෙ ඒවා තෝරලා බේලරා පාවිච්චි කරන්න ❤
@tharushidissanayake4166
@tharushidissanayake4166 4 ай бұрын
වෙන කලපවල හාදෙන ගස් මෙහට එපා
@PriyankaLiyanage-ph4mb
@PriyankaLiyanage-ph4mb 3 ай бұрын
Ana uro
@nilmi.
@nilmi. 3 ай бұрын
Boru k🍓yanna epa
@apegedara-
@apegedara- 3 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 79 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 906 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,2 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 79 МЛН