මේ ගස් වලින් එකක් හරි ඔබේ ගෙවත්තේ තියෙනවා නම් | ඔබට හිතාගන්න බැරි තරම් මුදල් ගලාගෙන එනවා | Welawa

  Рет қаралды 142,044

Welawa

Welawa

Күн бұрын

Пікірлер
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
ඇත්තටම ඔබ තුමාගේ වීඩියෝ දකින්න ලැබුණේ මෑතකදී ... ඉතා වැදගත් . . ඔබට පුලුවන් මේ රටට විශාල සේවයක් කරන්නේ .. ඔබ තුමාට තෙරුවන් සරණයි
@ראמניסילבה
@ראמניסילבה Жыл бұрын
ඔබතුමාගෙ වැඩ සටහන් හරිම වැදගත් අපි අහලවත් නැති දේවල් ඔබ තුමාට බොහොමත්ම ඉස්තුතියි
@gsumana3604
@gsumana3604 3 жыл бұрын
අනේ ඔබ තුමාගේ වෙඩසටහන් ගොඩක් වට්නව ඒ පැළෑටි අපිට පෙන්නුවා නම් දැනගන්නට තිබුනා අපි දැකල නැහැ ඔබ තුමාට ගොඩක් පිං
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
කනංසා බෙහෙතක් නිසා ලන්කාවෙ මිනිසූන් නිරොගිව ජිවත් වෙයි කියා තමයි කන්සා තහනම් කරන්න හදන්නේ ඔබතුමාට ස්තුතියි දිර්ගායු වෙවා
@manelperera9281
@manelperera9281 Жыл бұрын
බොහොම සතුටුයි වැඩසටහන ගැන. මෙම පැල වර්ග සොයා ගැනීමට ඇති අපහසුතාවය සහ සමහර පැල වර්ග හදුනා ගැනීම ද නොහැකි වී ඇත. ඒ සදහා ක්‍රමයක් සකස් වන්නේ නම් යහපත්. තෙරුවන් සරණයි
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
ඹබ තුමා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ගොඩක් පින් ඹබ තුමාට නිදුක් නීරෝගී අනාගත යක්
@pushpadissanayake9328
@pushpadissanayake9328 Жыл бұрын
හරිම හොඳ වැඩසටහනක් .ගොඩක් පින්.
@maduraramanayake3010
@maduraramanayake3010 2 жыл бұрын
ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා ....!!!!! ෂාක වල පොටෝ සමග දානවනම් තව ගොඩාක් වටින්වා.
@sameerakanchana-n7h
@sameerakanchana-n7h 3 ай бұрын
aththatama ow
@srilanka7161
@srilanka7161 Жыл бұрын
අවුරුද්දක් නොව අවුරුදු සිය ගණනක් වටිනා වැඩසටහනක් හැකියාවක් තිබේ නම් මෙවැනි දෑ අඩංගු පොතක් අද සමාජයට බොහෝ සේ වටිනවා ගොඩක් ස්තූතියි
@SudharmaKumari-h4n
@SudharmaKumari-h4n 8 ай бұрын
Loop😊with godakhodai mema😊wadasatahana
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. ඉතාම වැදගත් පණිවිඩයක් ලබා දුන්නා. ජයවේවා. ජයශ්‍රී. 🙏🙏🙏
@surekanilmini8310
@surekanilmini8310 Жыл бұрын
Kola kalwame kada bonna hoda nadda
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මහත්තයා කොන්ක්‍රීට් කාන්තාරේ මිනිස්සු ගස් වැල් දැකලා නෑ. වීඩියෝ ඉදිරිපත් කරන්න ගස හෝ කොලවත් පින්තූර පෙන්නලා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ඔබතුමාට .පාන් පිටි නොකා තේ නොබී ඉන්න තීරණය කලා මන්.
@nayanasamudrika3931
@nayanasamudrika3931 2 жыл бұрын
ගොඩාක් වටිනා වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබලාට ස්තුති
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .
@singha6372
@singha6372 2 жыл бұрын
කන්සා නීතිගත කරීමේ අරගලයට ජය ....පැහැදිලි කිරීම වටිනවා ස්තූතියි ..
@samarasinghasamarasingha853
@samarasinghasamarasingha853 3 жыл бұрын
ඔබතුමාට ගොඩ ස්තුතිය මෙවැනි වැඩසටහන් කරනවට එහෙත් මෙම පැළ අප හට ලබා ගැනිමට කලයුත්තෙ කුමක්ද ..
@hasithawijesundera5485
@hasithawijesundera5485 3 жыл бұрын
ඔබතුමා මෙලෙස අපව වටිනා තොරතුරු වලින් දැනුවත් කිරීම පිළිබඳ කෘතඤ වෙමි. මෙම දැනුවත් වීමෙන් පසු මම, මාගේ ගෙවත්තේ සුදු හඳුන් පැලයක් සහ බිං කොහොඹ පැලයක් සිටුවා ගැනිමට බලාපොරොත්තු වන බැවින් මෙම ශාක ලබාගැනීම සහ නිසි පරිදි සිටුවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.
@ayeshathajudeen6258
@ayeshathajudeen6258 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්
@sharulaksh9453
@sharulaksh9453 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් දැන ගන්න පුළුවන් වුණා. ගොඩක් ස්තුතියි.
@sandyapathmini3043
@sandyapathmini3043 3 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන ගොඩක් හොඳයි...ශාක ගෙන විස්තර කරනකොට ඒ ශාකයේ රූපයක් පෙන්නන්න...අපිට ශාකය හොයා ගන්න
@kanthilatha7772
@kanthilatha7772 3 жыл бұрын
ඩයගස් අපට පැහැදිලිව පෙන්නන්ඩ පුලුවනිද
@franklincaper8744
@franklincaper8744 2 жыл бұрын
@@kanthilatha7772 Jy
@franklincaper8744
@franklincaper8744 2 жыл бұрын
B,p
@franklincaper8744
@franklincaper8744 2 жыл бұрын
M
@sansen83
@sansen83 Жыл бұрын
Hari wallapatta pela hoya ganne kohomada ganna thiyana koheda
@mudithadamayanthi3713
@mudithadamayanthi3713 Жыл бұрын
ඔබ තුමාගේ දුරකතන අංකය distrption එකේ දානවා නම් ඉතා වටිනවා. ස්තුතියි!!!
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.ශුභ නව වසරක් වේවා!
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 3 жыл бұрын
දෙෂයෙ නියමූවො. ස්තුතියි සර්.🙏🌻🙏🌻🙏🌻
@dhinoshadhinosha1796
@dhinoshadhinosha1796 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@thusharadevini6433
@thusharadevini6433 2 жыл бұрын
වටිනා වැඩසටහනක් ස්තූතියි ඔබට
@mallikawijesundara4625
@mallikawijesundara4625 3 жыл бұрын
මේ ශාක පැල ලබාගන්න තැන් තියෙනවද? වවන්න උපදෙස් ලබාගන්න පුලුවන්ද?ස්තූතියි ඔබ තුමාට.
@shiamwickram3424
@shiamwickram3424 3 жыл бұрын
බොහොම පිං දෙන්නාටම තෙරැවන් සරනයි
@nirmalachithra9732
@nirmalachithra9732 3 жыл бұрын
Obathumata hakinam mema niyama shakaya miladae ganna staneyakuth kiyanne puluvannam bohomathma sthuthivanthawenava. Teruvan saranai.
@pradeepajayasuriya6876
@pradeepajayasuriya6876 Жыл бұрын
Oba tumata dirgaau labewa. Api nodanna boho dewal danagatta. Thanks. Mewan video tawa tawat balaporottu wenawa. ❤
@sunithrasivaranjani4105
@sunithrasivaranjani4105 Жыл бұрын
ලග තිබෙන සාක පෙන්නල කතා කරනවනම් හොදයි නේද ඔබ තුමාට බොහොම ස්තුතිය මෙහෙම සමාජය දැනුවත් කරනවාට 🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@priyanthidesilva7155
@priyanthidesilva7155 2 жыл бұрын
ඔබතුමාගේ කතාව ඉතාමත් වැදගත්. 🙏🙏🙏
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
Dear doctor, thanks a lot for your valuable ideas....
@suwarnahettiarachchige4018
@suwarnahettiarachchige4018 10 ай бұрын
Attama mahatmayaneni.harima asawen watina wada satahanak balanna wagema igenaganna labeema lokuma baggayak..ewagema ona tuma vistara karana Shakaye pinturak penwanna.dan Inna Aya e Shakaye mama Dana gatta eka andunanne nati nisa oba e de wen Wen wasayen penwanna.karunika illemak...❤❤
@salamisalami5711
@salamisalami5711 2 жыл бұрын
Oba.tumaghe.wadasatahana Harema Wadaghth Thanks
@rathnajayaweera211
@rathnajayaweera211 2 жыл бұрын
Obatumage katahandath harima pahadilie lassanai.obadepalatama nirosampaththiya labewa.
@somalatha9979
@somalatha9979 2 жыл бұрын
Oba lhumata bohoma slhulhi danuwalh kirima api nodanna dawal lhawa kopamana alhida budu saranai kodak watinawa ma video aka API katar rata sita
@alankarasrilanka9997
@alankarasrilanka9997 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@geethaniperera5480
@geethaniperera5480 2 жыл бұрын
නුග සෙවන වැඩසටහනේ ඔබතුමාට අප සවන් දෙනවා. ස්තූතියි ඔබට අප රටේ අයව දැනුවත් කිරීම පිලිබඳ ව. තෙරුවන් සරණයි!
@manimalewadunadeeshadilhan4332
@manimalewadunadeeshadilhan4332 Жыл бұрын
ඉතා විශාල වල්ල පට්ට ගසක් තියෙනවා එය අවුරුදු ගානක් පැරනි ගසක් එහි ඔබතුමා කියන තරම් වටිනා කමක් තියෙනවා කියලා දැනගන්න ක්‍රමය ක් තියෙනවා ද? ස්තුතිය
@geethaninamalgamage1212
@geethaninamalgamage1212 2 жыл бұрын
ගොඩාක් වටිනා කරුණු . ❤🙏🙏🙏
@DineshaLakmali-o1y
@DineshaLakmali-o1y Жыл бұрын
Godak pin obathumata ... niyama wallapatta gahak hoya ganne,aduna ganne kohomada...
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඔබ තුමාට බොහෝම පිං
@pyumimalisa3259
@pyumimalisa3259 3 жыл бұрын
Watina wadasatahanak idirpathe kala oba dapalata samma sambudu saranai 🙏🙏🙏
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Dear Doctor, Always You are guiding us for how to live with healthy. But you are getting only happyness without any profit. In early years I have been watch your program "Rangiri Sri Lanka", ITN, R'vaahini and also got through the "Shaaka Thrasthawaadaya" . Therefore I expose my knowledge widely. Could you please print a herbal trees pictures and its usage of us. Wish you long life ! !!😢
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 2 жыл бұрын
Minissu puruduwela inne than mahansiwela hadanne any ge watalala gas horen kapanawa.ape watter gas 7k 8 walla patta kapagana gihin ewa ibe palauwa gas thawath gas thiyei ewa general thel ganna hating kiyala denna ko.
@neronero6980
@neronero6980 3 жыл бұрын
Pin pin pin bohoma pin ape minissu godaganna saranai uthsahyata. Nathi budu wewa 🙏🏽🙏🏽🙏🏽☸️☸️☸️
@thamaraamarasekara9935
@thamaraamarasekara9935 2 жыл бұрын
ගොඩක් ස්තුතියි !!! ගොඩක් හොද program එකක්...🤗
@kanthiwijekoon2181
@kanthiwijekoon2181 3 жыл бұрын
ඔබ තුමාට බොහෝම පිං 🙏🙏🙏🙏
@dushanthaanuruddha5965
@dushanthaanuruddha5965 2 жыл бұрын
ගොඩක් පින්
@pandusenanayake5240
@pandusenanayake5240 2 жыл бұрын
ඔබතුමාට ස්තූතියි 🙏
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you so much sir for your useful information.All the blessings for good health and long life
@rishinishi7442
@rishinishi7442 Жыл бұрын
අගනා weda සටහනක් ❤️❤️❤️❤️
@NirushaRathnayake
@NirushaRathnayake Жыл бұрын
Deergayu wewa oba thumata Murunga kola kanda bonna hodaida
@ireshadesilva
@ireshadesilva 8 ай бұрын
Kohomda vallapata hoda prbedya adunagnne? Kiyla dena
@badrajanakiweerathunga701
@badrajanakiweerathunga701 3 жыл бұрын
Great patriotic citizen
@rifkaramzeen826
@rifkaramzeen826 3 жыл бұрын
Thank you All the best we can lane somuch i am rifka👌
@rohitharoy2813
@rohitharoy2813 2 жыл бұрын
Godak watinawa..godak pin sidda wenawa..
@wrenu4165
@wrenu4165 3 жыл бұрын
🙏🙏🙏obatuma sambanda karaganna kohomada
@neronero6980
@neronero6980 3 жыл бұрын
Bohoma hodai mathamaya 👍👍👍👍man padmini Kuwait 🇰🇼
@suneathkumari8838
@suneathkumari8838 3 жыл бұрын
Ow රූපයක් penwanna
@kamalsenarath9341
@kamalsenarath9341 3 жыл бұрын
බිං කොහොඹ පැල.කොහෙන්ද සොයාගන්නේ ස්තූතියි ඹබට සර්
@ru49898
@ru49898 3 жыл бұрын
දියත උයනේ ..සිලෝන් ඇග්‍රි එකේ තියෙනවා නො.9 කුටියෙ
@vithanagedayasilee7517
@vithanagedayasilee7517 3 жыл бұрын
බිං කොහොඹ අපේ වත්තෙ හැම තැනම තියෙනව අපේ මහත්ත පොඩි පැලයක් හිටෙව්වෙ ඒක ඇට හුළගට ගිහින් හැම තැනම පැලවෙල
@wasanthakarunarathna5835
@wasanthakarunarathna5835 3 жыл бұрын
කටුකරඩු ශාකය අදත් තියෙනවා. කරුනාකර එය ප්‍රයෝජනයට ගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න.
@kishaniranaweera2548
@kishaniranaweera2548 3 жыл бұрын
Where can we find these plants.....pls let us know
@rukshanaponsu5680
@rukshanaponsu5680 2 жыл бұрын
Wedamhathaya obata bohoma sthuthi
@ridmalsanjeewa9938
@ridmalsanjeewa9938 3 жыл бұрын
සුපිරි ......
@kanchanagunathilaka75
@kanchanagunathilaka75 2 жыл бұрын
Mage gawa thiyenawa sudu hadun gahak.aurudu 05 vithara wenawa hitawala.oba thumata thanks.
@tharangasilva7870
@tharangasilva7870 2 жыл бұрын
PL mention how can I join with your society Sir
@samanthakumara376
@samanthakumara376 3 жыл бұрын
Api kohmada sambanda wenne sir
@agnasperera5293
@agnasperera5293 Жыл бұрын
Pala labaaganne kohenda?
@thushari-b7z
@thushari-b7z 3 жыл бұрын
methumawa sambanda karaoke ganima sadaha durakathana ankayak laba dannako me palace warga methumaga milata ganna puluwan neda ad ganath danuwath karanna tharuwan saranai oba dapalata
@susanthahewage9441
@susanthahewage9441 2 жыл бұрын
Sir susu hadun hadala kapanne kohomada nithi virodida
@vindyaerandi710
@vindyaerandi710 2 жыл бұрын
Neera mulliya shareerayata hoda hathuwa kumakda
@vajirasigera9074
@vajirasigera9074 Жыл бұрын
Wallapatta palayak labaganna puluwanda.....
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Bohoma pin Obathumata
@niroshahimali4717
@niroshahimali4717 3 жыл бұрын
☸️☸️☸️🕉🕉🕉👍👍👍💐💐💐💐💐💐💐oba thumata godak pin
@kanthigamhewa
@kanthigamhewa 11 ай бұрын
Watina danuma dunnata Obama thumata pin sidu wewa
@padminiramani252
@padminiramani252 2 жыл бұрын
ස්තුති කරනවා නැවතත් ස්තුති .
@niroshaperera3405
@niroshaperera3405 3 жыл бұрын
Thank you 🙏
@hashanifonseka5835
@hashanifonseka5835 2 жыл бұрын
nivaradhi shaka miladhi ganna thanak thiyenavadha
@kanthianulathilake1234
@kanthianulathilake1234 3 жыл бұрын
බොහොම පිං
@ranjithkumara9520
@ranjithkumara9520 2 жыл бұрын
Camara Karaya weda kiyanna wenna aethi . Yako peleti hodin pennapan buruwo
@dschandralatha134
@dschandralatha134 3 ай бұрын
Sahaya penwana very good condition
@niroshahimali4717
@niroshahimali4717 3 жыл бұрын
Minisun ge weradi kriya kalapa nisa thamai ada Oya de wela thiyena
@dondons7826
@dondons7826 2 жыл бұрын
Me musala wadanaya ain karanna krunakarala me wedagath wedasatank . me wadanaya kanata harima wàdayak.
@Kithsirime
@Kithsirime 10 ай бұрын
ඔබතුමාට ස්තුතියි .නියම දේශීය වල්ල පට්ට පැළ ලබා ගැනීමට උදව් වන්න 161,කනත්තපාර,නවනගරය,පොළොන්නරුව .
@manjula3308
@manjula3308 Жыл бұрын
Bin kohoba sitwanne kohomada
@indraparhirana4809
@indraparhirana4809 2 жыл бұрын
Mahattayo walla patta gaha haduna ganne kohomada oba depalata godak stuti
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks
@WarnakulasooriyaHarriet
@WarnakulasooriyaHarriet 9 ай бұрын
Obaga tumaga kataawa harema utmm
@mallikaweerasinghe3231
@mallikaweerasinghe3231 2 жыл бұрын
Vatina wallapatta shakaya ha vedagarh shaka apata penvamin pehedilikara denna . Eka ithama wedagath. Api langa thibunath api nodanna nisa kapaldanava ethi aparade.
@niroshahimali4717
@niroshahimali4717 3 жыл бұрын
Oba thuma uthum kanek minisun ta ass arenna kawedada
@damayanthimaddumage8052
@damayanthimaddumage8052 3 жыл бұрын
Oba thumata පිං apiwa danuwath karanawata thawa weda satahan karanna apita nodanna dewal igena ganna
@rajagurubandara9539
@rajagurubandara9539 3 жыл бұрын
බින්කොහොබ .pelsyak.ගන්නෙ.කොහොමද
@kuchiladammi9688
@kuchiladammi9688 3 жыл бұрын
Wikunanna kohetada.ape gedara thiyanawa
@ishinirupasinghe8629
@ishinirupasinghe8629 2 жыл бұрын
ආයුබෝවේවා! 🙏
@nafrajk1134
@nafrajk1134 3 жыл бұрын
Obatumata godak pin
@kalyaniguswadu1464
@kalyaniguswadu1464 Жыл бұрын
Walla patta Walla ganan kohomada haha 1kg keeyada
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
ඇත්ත අයියා ❤
@wengappuli3294
@wengappuli3294 2 жыл бұрын
Obagen pela ganna puluwanda?
@dhanushkalakmal4749
@dhanushkalakmal4749 3 жыл бұрын
Sakkili palakayange thirisan kriya nisa tahanan une ewa kauru kohoma kiwath.tahanan nidan.me anduwen goda ganawa wage tama owath
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 Жыл бұрын
අප්‍රමාණ පින් සිද්ද වෙනවා ඔබ තුමාට
@DayarathnaJayasekara
@DayarathnaJayasekara 4 ай бұрын
Mage pacas 20tiyenne wallapatta gas 10 suduhadun gas 10 tiyanawa mamamai hiteuwe mama gampaha
@dammikapriyanthi1271
@dammikapriyanthi1271 3 жыл бұрын
Apita saka panwanna aduna ganna beim kohoba hin kola daka dapathtata yana dudu podi malak ana akada ane apata visthara karanna obata pin mahath mayanane
@nimalikariyapperuma4864
@nimalikariyapperuma4864 2 жыл бұрын
Bin kohomba palaya hariyata penwanna.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 145 МЛН