"බුදු පහන තියනකොට මෙන්න මේ විදියට හරි වේලාවට තියලා බලන්න" | කවදාවත් වරදින්නේ නැහැ | ජිවිතයම ගොඩ යනවා

  Рет қаралды 604,392

Ape Gedara - අපේ ගෙදර

Ape Gedara - අපේ ගෙදර

Күн бұрын

Пікірлер: 409
@nishantharuwan7053
@nishantharuwan7053 2 жыл бұрын
මේ වෙදමහත්තය වගේ අය ලන්කාවෙ හරිම අඩුයි.මමත් මෙතුමගෙ ලගට ගියා.මගෙ රෝගයට ප්‍රතිකාර කරන්න බාරගත්තා නොමිලේ ම මගේ අසරන කම තේරුම් අරගෙන මම මාතර මමවගෙ ගොඩක් අයට මෙතුමා පිහිටවෙනව.මට නැවත එන්න කිව්වා දින 45 කින් මෙතුමා ලගට සෙනග ගොඩක් එනව.කාටත් අනිවාර්‍යෙන්ම පිහිටවෙනව.ආගන්තුක සත්කාරපවා කරනව.කාර්‍යමන්ඩලයත් හරිම කරුනාවන්තයි.මෙතුමාගෙ සියලු ප්‍රාර්තනා ඉටුවේවා .ඔබ තුමියටත් ජයවෙවා.
@selaam9574
@selaam9574 2 жыл бұрын
අනේ ගොඩක් හොඳයි මමත් කොහෝම හරි හොයාගෙන යන්න ඕනී ඔයාට දැන් හොදද. වෙද මහත්තයට කෝල් ගන්න අමාරුයි මම කොයි තරම් කෝල් ගත්තත් පෝන් එක ආන්සර් කරන්නේ නැහැ ඔයාට බුදු සරණයි🙏🏼♥️
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
ඔව් මෙතුමා ගොඩක් යහපත් කෙනෙක් කරනදේ හරියටම හරි
@selaam9574
@selaam9574 2 жыл бұрын
@@mweerasinhga බුදු සරණයි ඔයාට♥️🙏
@esilinesalin6960
@esilinesalin6960 2 жыл бұрын
Badhadha senasuradha irida denawala katha karanna.aniwaryen oyata pilithuru lebei.mamath giya.weda matha harima karunawanthai. Devekenek wagei. Harima karunawanthahi. Karyamandalayath harima hodaii.
@selaam9574
@selaam9574 2 жыл бұрын
@@esilinesalin6960 ඔය මීගලෑව තියෙන්නේ තඔුන්නේ ගම පැත්තෙද? ගල්නෑව පැත්තෙන් මීගලෑව කියලා තියනවා මට පැටලිලා ඉන්නේ. ඔයාට බුදු සරනයි
@karunawathidp8979
@karunawathidp8979 Ай бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරිම හරිම වැදගත් හොදට තේරුම් ගන්න පලුවන් ඔබතුමාටත් නිවෙදිකාවටත් ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sriyanichandima7404
@sriyanichandima7404 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි වෙදමහත්මයා ගොඩාක් ස්තුතියි විශ්වයෙ ආශිර්වාදය ලැබේවා දිර්ගායුවෙවා දෙදෙනාටම
@pathmaperera9415
@pathmaperera9415 2 жыл бұрын
බුදු පහන තියා ඉවර වීමියගිය අයට පින් දෙන්න හොඳද
@madumali57
@madumali57 Жыл бұрын
ගොඩක් ස්තුතියි , අපට මේ වගේ වීඩියෝ දානවට . ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ සරණයි ඔබ තුමා ට 🙏🙏🙏
@PriyangikaPriyadarshani-zw2ij
@PriyangikaPriyadarshani-zw2ij 8 ай бұрын
මහත්තයා කියන විදියට මං බුදුන්ට පහන තිබ්බා මට යහපතක් උනා ඔබ තුමාට ගොඩාක් පින් මේ විදියට දේවල් කියලා දෙනවාට තෙරුවන් සරණයි
@apegedara-
@apegedara- 8 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!
@padmawijesekara9164
@padmawijesekara9164 2 жыл бұрын
Ow eatha මමත් dubai ඉඳලා wedamahathaya මුණගැසීමට ගියා . Munagehuna, . මම යන්ත්‍රය ගෙනාවා dubai වලට . සේවක mahathmayalath හරිම හොඳයි. කරුණාවෙන් weda kara ගත්තා. Mama barath වුණා. නැවත ලංකාවට අවම ආයෙමත් yanavamaiy. Budusarani 🙏🙏🙏 sema දෙනාට .
@dayanikumari4507
@dayanikumari4507 2 жыл бұрын
ගොඩාක්ම වටිනවා .වෙදමහත්තයාගේ සියඵම වැඩකටයුතු සාර්ථක වේවා...තෙරුවන් සරණයි...සියඵ දෙවි පිහටයි...
@apegedara-
@apegedara- 2 жыл бұрын
🙏🙏🙏🙏
@KingKing-gk7ty
@KingKing-gk7ty 2 жыл бұрын
Taruwan sarani Obathumata
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
ගොඩක් හොඳයි මහත්තයා පැහැදිලි කර දුන්නාට ඔබ tuma ගේ වැඩ කට යුතු සාර්ථක වේවා 👍
@slmobileslmobile5534
@slmobileslmobile5534 2 жыл бұрын
වෙද මහත්තයාගේ පැහැදිලි කිරිම ඉතාමත් වැදගත් ඔබ තුමාට තෙරුවන් සරනයි
@anilkumara1585
@anilkumara1585 2 жыл бұрын
ඇත්තටම හොද වෙද මහත්තයෙක් මමත් ගියා මෙතනට
@dulmikasongs4921
@dulmikasongs4921 2 жыл бұрын
ස්තුතිය් මගේ සහෝදරයා සුවපත් කරන්න ඔබ තුමා හමුවෙන්න එන්න හැකි වේවා 🙏🙏🙏
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා වෙලාව නානිකාව ♥️ඉස්තුතියි 🙏
@wichramarathnebasnayake2368
@wichramarathnebasnayake2368 2 жыл бұрын
Obatabudusaranai
@anulayapa9109
@anulayapa9109 2 жыл бұрын
ගොඩාක් වට්න ව්ස්තර කියා දුන්නට ගොඩාක් ස්තුතියි වෙදමහත්තයාට වෙදමහත්තයාගේ වැඩ කටයුතු දියුණු වෙන් දියුණු වට පත් වේවා ! නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 බුදුසරණයි !
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
වෙද මහතාට ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරනයි
@MalkanthiDisanayak-ii2th
@MalkanthiDisanayak-ii2th Жыл бұрын
කුමාර වෙද මත්තායා ඔබතුමාටා ගොඩක් පිං බුදු පහන ගැන පැහදිලි කිරිම සැහෙන වට්නවා මේ වැඩ සටහන බලන සියලුම දෙනාටම සතුටු වේව් ඔබතුමා ආසිර්වාද කරාව් ඔබතුමාට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි නිවන් මාර්ග පල ලැබේවා ස්තුතියි
@Hemamanel-t4n
@Hemamanel-t4n 9 ай бұрын
ඇත්තටම අපිට අවශ්‍ය දේවල් හරියටම කියලා දෙන ඔබ දෙපලට අනේක වාරයක් පං 🙏🙏🙏
@apegedara-
@apegedara- 8 ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@MalkanthiKumari-y9y
@MalkanthiKumari-y9y Жыл бұрын
කුමාර වෙද මහත්තයා අැත්තටම මිහිපිට දෙවි කෙනෙක් තෙරැවන් සරණයි මාර්ග මිස් ඔයාටත් තෙරැවන් සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි හැමදාමත් අාදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vinithapriyangani5781
@vinithapriyangani5781 2 жыл бұрын
මෙතුමා සැබෑ දෙවිකෙනෙක් ...මගේ අසනිපය දැන් ගොඩාක් දුරට සනිපයි.‌‌.. ඔබතුමා මට දෙවි කෙනෙක් වගේ පිහිට උනා...ගොඩක් පිං....බුදුන් දැක නිවන් දකින්න ඔන ඔබ තුමා...‌තෙරුවන් සරණයි
@ramanikuruppu9609
@ramanikuruppu9609 2 жыл бұрын
Teruwan saranai Oba tumata
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 2 жыл бұрын
Kohada gama
@anjalipathiraja1612
@anjalipathiraja1612 9 ай бұрын
By by by ex​
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 ай бұрын
​@earandatihamamalමටත් කියන්න් ipussapaku6876
@imayarashmi8647
@imayarashmi8647 Ай бұрын
ඔයාට මොකක්ද තිබුණු අසනීපය.ඕනෑම අසනීපයකට බෙහෙත් කරනවද?
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
ඔබතුමාට බොහොම පින් ❤❤
@WasanthaKumara-f3w
@WasanthaKumara-f3w Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට!🙏🙏🙏
@namalienamalie1566
@namalienamalie1566 2 жыл бұрын
කුමාර .වෙදමහත්මයට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
@somadevi7161
@somadevi7161 2 жыл бұрын
Kumara mahathata budu saranai
@apegedara-
@apegedara- 2 жыл бұрын
🙏🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
කෙරුවන් සරනයි වෙදමහත්තයා බොහොම ස්තුතියි🙏🏻🙏🏻🙏🏻
@maithreechandrasekar7857
@maithreechandrasekar7857 2 жыл бұрын
ඉතාමත් වටිනා කරුණු රැසක්...ස්තූතියි බොහෝම.🙏
@apegedara-
@apegedara- 2 жыл бұрын
🙏🙏🙏🙏
@dilmimadushani3174
@dilmimadushani3174 2 жыл бұрын
සියලු දෙනාට නිරෝගි සුව ලැබේවා🙏🙏🙏
@HmDarmasena
@HmDarmasena 2 күн бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@swarnalthaswarnaltha5071
@swarnalthaswarnaltha5071 2 жыл бұрын
Oba tumata godak pinsidda wawa..budusarani
@buddikapushpakumara2896
@buddikapushpakumara2896 2 жыл бұрын
මාර වෙදමහත්තයගෙන් මමත් වැඩ කර ගත්තා මට දැන් ටිකක් හොඳයි වැඩි මුදලක් ගත්තෙත් නැහැ මෙතුමා මිනිස් වෙසින් ආ for දෙවි කෙනෙක් මෙතන වගේ වැඩ නම් කිරි ගහට ඇන්න වගේ ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි
@PriyanganiSilva-r2q
@PriyanganiSilva-r2q 6 ай бұрын
ඛොහෙම පින් ඔබතූමාට
@apegedara-
@apegedara- 6 ай бұрын
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🌹🌹✈️
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
හායි මාර්ගා ඔබ දෙපලටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ දවසක් වේවා තෙරුවන් සරණයි 👍👍👍
@wijemaxwije6804
@wijemaxwije6804 2 жыл бұрын
හායි
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුතියි ඔබ දෙපළට 🙏
@UdulaPeiris
@UdulaPeiris 3 ай бұрын
බොහොම පින් ඔබතුමට...
@achalashirani4120
@achalashirani4120 Жыл бұрын
ඉතාම හොඳ වැඩ සටහනක් නොදත් දේ ගොඩාක් දැනගන්නට ලැබුනා ඔබට පිං සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏
@samaranayakachathurika8523
@samaranayakachathurika8523 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තූතියි ඔබ තුමාට.. තෙරුවන් සරණයි..!!
@pushpalathajayasundara3278
@pushpalathajayasundara3278 2 жыл бұрын
Budusaranai obathumata godak watinawa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොමත් ස්තුති වටිනා වීඩියෝ ඔබතුමා ගෙන එන්නේ හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌸🌸🌸🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි වෙදමහත්තයට 🙏
@renukasamarasekara3865
@renukasamarasekara3865 2 жыл бұрын
හරිම වැදගත් කතාවක්
@gimhanirashmisara8767
@gimhanirashmisara8767 Жыл бұрын
හරිම පින් patai
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
බුදුසරණයි ...
@gangalakshani870
@gangalakshani870 2 жыл бұрын
නීරෝගි සුව ලැබේවා!!!
@apegedara-
@apegedara- 2 жыл бұрын
🙏🙏🙏🙏
@rashmikaminoli6427
@rashmikaminoli6427 2 жыл бұрын
Ùí9
@PadminieSaiman-yt4td
@PadminieSaiman-yt4td Жыл бұрын
Weda mahaththaya godak pi n
@AkashPraven-rl3zl
@AkashPraven-rl3zl 9 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ
@nirashasamarakoon1642
@nirashasamarakoon1642 2 жыл бұрын
ගොඩක් ස්තුති ගොඩක් විස්තර කිව්වා ට
@apegedara-
@apegedara- 2 жыл бұрын
🙏🙏🙏🙏
@sashikalasubasinghe9694
@sashikalasubasinghe9694 2 жыл бұрын
බුදු පහන තියන්න වෙලාවක් දිසාවක් නෑ. ධාර්මිකව ජීවත්වෙන තෙරුවන් සරණ යන කෙනාට කිසිදාක වරදින්නෑ.
@nimanthihettiarachchi8497
@nimanthihettiarachchi8497 2 жыл бұрын
💯
@jayanthapl6823
@jayanthapl6823 Жыл бұрын
Hodai
@jayanthapl6823
@jayanthapl6823 Жыл бұрын
,wadasatahanamta pin
@jayanthapl6823
@jayanthapl6823 Жыл бұрын
Lipinaya
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Budupahana nothibbath...hitha budumaga yannenam eka thama buduhamuduruwanta karana lokuma pujawa..
@WathsalaHathurusinha-uj7nm
@WathsalaHathurusinha-uj7nm Жыл бұрын
mahaththayo budu hamuduruwanta welawal dishawal ne buda shakthiya oni thenka thiyanawa
@endunil
@endunil Жыл бұрын
බුදු සරණයි❤❤❤❤❤❤
@sobasiri07
@sobasiri07 2 жыл бұрын
Mamepriyanka Notha.wadasatahanak.budu.saranai
@amalisuboshani3323
@amalisuboshani3323 2 жыл бұрын
කුමර මහත්තයා.😊🙏🙏🙏
@ruwankumara8206
@ruwankumara8206 2 жыл бұрын
බුදු සරනයි ඔබතුමාට
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@MaheshMunasingha-kq4vu
@MaheshMunasingha-kq4vu 2 ай бұрын
Obathumata godak sthuthi
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Samma sama budu saranai pen Kumara wada mahathayata apa gedara naikawa oyatha obaga naekawa dena denama deyunuwewa hada watima paratan karami ma Kuwait sitai 🙏🌼🙏🌼🙏💜⚘
@vishwa21
@vishwa21 Жыл бұрын
දවසින් බුදුවෙන්න හදන මේවගේ වයසෙ අය ඉන්න අතරෙ මේ වගේ දරුවො වාසනාවන්
@neetamendis3319
@neetamendis3319 2 жыл бұрын
Theruwan saranai weda mahaththaya ape gedarath hama paththe ma thiyala thiyanawa dan nagenahirta
@wamwathsara6959
@wamwathsara6959 2 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින්..❤❤
@AnuAnu-dl2fe
@AnuAnu-dl2fe 2 жыл бұрын
වෙද මහත්තයා මගේ ගම දඹුල්ලේ මම රැකියාව කරන්නේ කොළඹ බුදු සරණයි මහ විස්නු දෙවියන්ගෙ පිහිටයි ඔබතුමා ගෙන් හදහණ බලා ගන්න එන්න ඕන බුදු සරණයි,,,,
@buddikapushpakumara2896
@buddikapushpakumara2896 2 жыл бұрын
කුමාර වෙද මහත්තයා තමා ඇත්තටම දෙවි කෙනෙක් ඔබතුමා වගේ කෙනෙක් කොහෙවත් මම දැකලා නැහැ ඔබත් තෙරුවන් සරණයි
@iskumarakumara8982
@iskumarakumara8982 Жыл бұрын
No no no
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Жыл бұрын
මේ වෙද මහත්තයෙක් මාත් වැඩ ගත්තා. හොද නිහතමානී කෙනෙක් මිනිසුන්ට පහර ගහනඑක සිංහලයන් පුරුද්දක්
@manojrangana5301
@manojrangana5301 Жыл бұрын
Aduru thumani aththatama godak aya kiyanne eka eka dewal....welawakata minissu nomaga yawana dewal kochcharada..oba kiyana dewal api godak wiswasayen karanne..theruwan saranay obata🙏🙏🙏
@nelmalichandima2192
@nelmalichandima2192 2 жыл бұрын
Seyalu denatama neduk nerogei suwaya labewa budu saranai dewe pehetai
@nalanihewage3337
@nalanihewage3337 2 жыл бұрын
Budu saranai weda mahaththayata
@nirmalagunesekara525
@nirmalagunesekara525 Жыл бұрын
Very Good video beautiful life Godak hoda video akak thanks both of you long life
@janakijanaki9226
@janakijanaki9226 2 жыл бұрын
Etha weda gath weda satahanak godak watinawa godak pin oba thumata theruwan saranai dewi pihitai 🙏🙏🙏
@shado8643
@shado8643 2 жыл бұрын
සාර්ථකයි🙏🙏
@nirupawickramasingha998
@nirupawickramasingha998 2 жыл бұрын
P9p0
@nirupawickramasingha998
@nirupawickramasingha998 2 жыл бұрын
90p0
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna 2 жыл бұрын
ඔයාල වැඩක් කරගත්තද.අනෙ විස්තරයක් කියන්නකො ගොඩක් පින්
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr Жыл бұрын
Wedamahathmayata niduk nirogi wasanawantha diwipewathak Dan sema mathuda labewa..!
@nadeeshalakmali5370
@nadeeshalakmali5370 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ සරණ යන්න.
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Kumara weda mahathataniduk nirogi dirgau lebewa niwedika thumiyath ithama pehediliwa ethumagen siyalu visthara asa apa denuwath kirima gena eyath higuk nirogi bawaya lebewa theruwan saranai
@user-fi3jf7pp2t
@user-fi3jf7pp2t 3 ай бұрын
God.bless you
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 Жыл бұрын
බොහෝ කුසල් සිදුවේවා
@maleeshagimhan1023
@maleeshagimhan1023 2 жыл бұрын
Godak sthuthi weda mahaththaya nodanna dewal godak danagaththa mama madir8giriye
@thanujadharsani5561
@thanujadharsani5561 2 жыл бұрын
බුදු සරණයි
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
Tharuwan saranai kumara sir thank you so much 🙏🏻🙏🏻❤️👍🌷
@udenirajapaksha9324
@udenirajapaksha9324 2 жыл бұрын
Weda mahaththayata godak pin
@sriyanisriyani6675
@sriyanisriyani6675 2 жыл бұрын
Everything has a good thanks for the first time in my life 🛑🛑🛑🛑🛑🛑🛑
@chayadisanayaka3850
@chayadisanayaka3850 2 жыл бұрын
Budusaranai
@inokadilhani3944
@inokadilhani3944 Жыл бұрын
Mn sillara kadayak karanawa laksmhi meniyanta udee gawata pahana thiyenawa eka kamak nadda
@achaladesilva6132
@achaladesilva6132 2 жыл бұрын
Theruwan saranai oba thumata godak pin
@apegedara-
@apegedara- 2 жыл бұрын
🙏🙏🙏🙏
@champarenuka539
@champarenuka539 4 ай бұрын
Obathumata bohoma pin
@lakmidias5255
@lakmidias5255 Жыл бұрын
Teruwan Saranai!!! Wedamahattayo
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Taruwan saranai pen watha wada mahathayata oba tumaga karana keyana sama kariyama akama lasima etuwewa satara warama deviyan pehitai 🙏❄🙏❄🙏❄🙏
@vinodanidias3660
@vinodanidias3660 2 жыл бұрын
Bohoma pin oba thumata..
@امراجوراجو
@امراجوراجو 2 жыл бұрын
Budu saranai oba tumata
@lathaweerakkodi2294
@lathaweerakkodi2294 2 жыл бұрын
Oyata Budu.sarane .
@dmgamini3390
@dmgamini3390 2 жыл бұрын
Miss lassanai
@chandrachandra4354
@chandrachandra4354 2 жыл бұрын
Davi pihitai godak pin
@wsnthasenevirathna2337
@wsnthasenevirathna2337 2 жыл бұрын
Mama hoyapu video ekak.obathumata budu saranai
@apegedara-
@apegedara- 2 жыл бұрын
🙏🙏🙏🙏
@asankasaman4429
@asankasaman4429 2 жыл бұрын
Rupa warna sepa bala thawa thawath wedi wewa oba thumata
@pushpadias4917
@pushpadias4917 2 жыл бұрын
Kpuru bola pol thel walata dammata kamak nadda ude nam 6.30ta thiyanawa hawasa nam5. 20phuwela thiyanawa thawa karanayadaruwakuge sara gathi adukranne keseda oba thuma pahadili kara denna budu saranai
@samanthajayalath5006
@samanthajayalath5006 2 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@madhurifernando9385
@madhurifernando9385 Жыл бұрын
Budu dahamata shraddawak misak bakthiyak na wedamahattaya.bakthiya kiyanne baya.budu dahamata bakthiya adaalama na
@srimaleeherath5553
@srimaleeherath5553 2 жыл бұрын
Obathumata yahapathakm වේවා
@sumithrajayasekara486
@sumithrajayasekara486 2 жыл бұрын
Obathumage dewa mandiyata amata matath awasthawa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
@kanthikanthi4453
@kanthikanthi4453 2 жыл бұрын
🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwijerathna7710
@kumariwijerathna7710 Ай бұрын
Aka kamareka jewath wedde oyekeyan pathewalata kohomada theyanne athakota budun wadenn wen nane
@asanthibrahmanage7268
@asanthibrahmanage7268 2 жыл бұрын
Thanks Bohomapin
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 2 жыл бұрын
Teruwan saraniy obata.
@sasiruprasanna3544
@sasiruprasanna3544 2 жыл бұрын
Theruwan saranai oba depalatama
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
හැමෝම hodata බුදු bana අහන්න . Budun වහන්සේ ta pahana ara welawa me walawa කියලා ne. Me mageul වලට rewatenna epa. Hodata බුදු ගුණ ahanna.
@kumariwijerathna7710
@kumariwijerathna7710 Ай бұрын
Ai meccar ad danna aepaweawane
@sudusudumanika1439
@sudusudumanika1439 Жыл бұрын
Mn budun wadinne isahana patta balagena eka hodaida kiyanako weda mahattya
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН