ඔබේ දියුණුවට ලුණු කැට වලින් පිළියමක් | Gurukam With Salt For Money Attraction

  Рет қаралды 2,905,997

Sarala Gurukam

Sarala Gurukam

2 жыл бұрын

Salt is a very special material for Gurukam and Vastu shastra. This video will teach you a Gurukamak that you can do by yourself with salt for money attraction.
Follow the instructions that I have given, and please leave a comment if you have any questions regarding this salt remedy.
Please watch the video till the end and make sure you like and subscribe to my channel for more videos.

Пікірлер: 5 700
@user-yt1fi1bs3y
@user-yt1fi1bs3y 4 ай бұрын
මිස් ඔයාට ගොඩාක් පිං,මම කිරි ගොවියෙක්, මගේ බිස්නස් කඩා වැටිලා සත්තුත් විකුණන්න උනා,මම මේ දෙ කලා,මට ණයක් ලැබුණ,මම අද ආයෙත් සත්තු අරන් මගේ රැකියාව පටන් ගත්ත, ගොඩක් ස්තුතියි ඔයාට, බුදු සරණයි
@Rasikalakmali7895
@Rasikalakmali7895 4 ай бұрын
Eka attada
@user-yt1fi1bs3y
@user-yt1fi1bs3y 4 ай бұрын
@@Rasikalakmali7895 hemadema ape Hite wiswaasen kalot saartaka wenawa, aniwaryenma
@YAKAMalli
@YAKAMalli 4 ай бұрын
​@@Rasikalakmali7895😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@deruvan
@deruvan 3 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@VishmithAnarga
@VishmithAnarga 2 ай бұрын
👍👍
@samanbuddika5235
@samanbuddika5235 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ඔබ තුමිය අපට මුනගැස්සුවාට
@lasanthawimale2066
@lasanthawimale2066 2 ай бұрын
Godak pin obathumiyata
@nilminimenike3202
@nilminimenike3202 7 ай бұрын
මම මේක කලා ඇත්තටම ලොකු වෙනසක් උනා හොඳටම මුදල් අපහසු තත්ත්වයක මම හිටියේ ටිකෙන් ටික ප්‍රශ්න විසදුනා ස්තූතියි ඔබට
@mayapaliyaguru2-mq4qh
@mayapaliyaguru2-mq4qh 2 ай бұрын
Monada kalee.kiyannaooo apitath
@yovuns
@yovuns 14 күн бұрын
Plese more detail plese
@user-yd9lz3zj4r
@user-yd9lz3zj4r 13 күн бұрын
මේ වීඩියෝ එක බලන්න හම්බුනාට විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ❤
@sudharshaniedirishinga5393
@sudharshaniedirishinga5393 3 ай бұрын
මේ කෙම් ක්‍රමය මාහට පෙන්නුවාට විශ්ව මාතාවය අනෙක වාරයක් ස්තුතිය වෙවා 🙏🙏🙏
@Piyumikabandara-pc7gc
@Piyumikabandara-pc7gc 11 күн бұрын
මෙය මා හට පෙනීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...ඔය තුමියටත් බෙහෙවින් ස්තූතිය ❤ 🙏
@priyankakaluarachchi6197
@priyankakaluarachchi6197 2 ай бұрын
This is so true. It worked for me. I was called for my new job interview on the 7th day. I passed all 3 interviews. I have my dream job now. I am so thankful! Thank you!
@chathuripriyangi5588
@chathuripriyangi5588 6 ай бұрын
මේක පෙනෙන්නට සැලැස්වූවාට විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🦋
@manusha_sandaruwan
@manusha_sandaruwan Ай бұрын
විශ්ව මාතාවෙක් නෙමෙයි පෙනෙන්න සැලැස්සුවේ youtube එක හදපු එකා හින්දා දැක්කේ 👍
@yovuns
@yovuns 14 күн бұрын
Oya meka kalada
@chandanawssantha9175
@chandanawssantha9175 5 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් පැහැදිලිව තියා දුන්නට මමත් ඒකෙම කරලා බලනවා බුදුසරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@moneytv6223
@moneytv6223 Ай бұрын
මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි.
@user-tt6ie3jw4l
@user-tt6ie3jw4l 17 күн бұрын
Miss bodime inna thana krata kamak nadda.gedrama oneda
@user-bl4qh5rs3r
@user-bl4qh5rs3r 2 ай бұрын
බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@harshanisandeepa214
@harshanisandeepa214 3 ай бұрын
මන් දැන් තාම මෙ දෙය දැක්කෙ .මන් ඉන්නෙ මැද පෙරදිග .මුදල් පස්න ගොඩාක ඉන්න.ඔලුව උස්ස ගන්න බැරි අවස්තාවක ඉන්නෙ .ගොඩාක් පින් ඔබ තුමියට මටත් මෙ දෙය පෙන්නුම් කලාට.👏👏👏මමත් කරලා ඔබ තුමියට විස්තර කියන්නම් 👏👏
@NawodyaNethmini-xx2th
@NawodyaNethmini-xx2th 2 күн бұрын
මා හට මේ කෙම් ක්‍රම පෙන්නුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී ❤️🙏
@pardeeppardeep8291
@pardeeppardeep8291 Жыл бұрын
අපි වගේ දුප්පත් අයට මෙහෙම දෙයක් කියලා දෙන ඔබතුමියට ගොඩක් පිං
@NailaN-xt8yl
@NailaN-xt8yl 8 күн бұрын
මේයින් සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏
@user-bl3mc9qz8w
@user-bl3mc9qz8w 2 ай бұрын
මෙ වීඩියෝ එක දකින්න සැලැසු විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති ❤ ඔබතුමියටත් අනෙකවාරයක් ස්තුති ❤
@ajithprasanna9516
@ajithprasanna9516 2 жыл бұрын
මාස 1 2/1ආසන්න කාලයක් රැකියාවේ යම් කිසි කරුනක් නිසා සියලු ආදායම් මාර්ග නැවතී ආර්ථික අතින් ඉතා අසීරු තත්වයකට වැටී තිබියදී අහම්බෙන් දුටු මෙම වීඩියෝවට අනුව කරුනු සිද්ද කර පැය 24 තුලදී රැකියාවට කැදවීම ලැබුන අතර මේ වන විට මාගේ ගැටලු ක්‍රමයෙන පහව යමින් තිබේ, මේ කෙම් ක්‍රමය ඉතා සාර්තක බව අත්දැකීමෙන් දනිමි ස්තුතියි මෙවැනි දෑ පලකලාට
@nuwanmilinda7246
@nuwanmilinda7246 Жыл бұрын
මාචං උඹ ඔය ඇත්තම ද කියන්නේ උඹ comment තැරවි කරයෙක් එහෙම නෙමෙයි නේ...😊😊😊
@HemakanthiParanavitharana
@HemakanthiParanavitharana 6 ай бұрын
ලක් ​@@nuwanmilinda7246
@ShashiKala-rp7le
@ShashiKala-rp7le 5 ай бұрын
Mb ​@@nuwanmilinda724611:37
@cricketfromsashiya2876
@cricketfromsashiya2876 28 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තුති ආදරනීය විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තුති ආදරනීය විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@jawarangejayasena4153
@jawarangejayasena4153 2 жыл бұрын
මෙවැනි වටිනා කෙමක් කියා දුන් ඔබතුමියට ගොඩක් පිං
@user-se5lf7hf6w
@user-se5lf7hf6w 5 ай бұрын
ගොඩක් වටිනාකමක් තියන කෙම් ක්‍රමයක් මිස්ට ගොඩාක් පින්.මේ වැඩසටහන මට පෙන්වූ විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි ❤️ 🙏
@user-hf5bg6ju9l
@user-hf5bg6ju9l 3 ай бұрын
Miss mama nedeyanne bima mettayaka etin mettaya udeta ainkaranawa mokada karanne oba tumeyata pin
@user-pg3lh1pt1s
@user-pg3lh1pt1s 3 ай бұрын
අසරණ අහිංසක මිනිසුත්ව හොද දෙයක් කියා දෙන ඔයාට දීර්ගායු ලැබේවා! බුදු සරණයි! අක්කේ,
@user-mh3vj6ez7s
@user-mh3vj6ez7s 6 ай бұрын
මමත් කලින් මේ ක්‍රමේ කලා..ගොඩාක් සාර්තකයි...ඒත් මට මාස තුනකින් නැවත කරන්න බැරි උනා..ඒත් නැවතත් මම මේ ක්‍රමේ කරනවා..මේ කෙම ගොඩාක් හොදයි..ඔබ තුමියට ගොඩාක් පින්..🙏🙏🙏
@jeevadarshanie8625
@jeevadarshanie8625 2 жыл бұрын
ලෝකවාසී සියලු දෙනාටම මේ විශ්වයේ ආශිර්වාදයත් විශ්වයේ ආරක්ෂාවක් ලැබේවා. හැම දෙනාගේම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා
@ajanthafff9092
@ajanthafff9092 Жыл бұрын
Boru kiyanna apa haniya
@user-oz3sh1eg9k
@user-oz3sh1eg9k 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@NilukaMalkanthi-ld1bn
@NilukaMalkanthi-ld1bn Ай бұрын
Thawath videos danna
@nandanamohottige-ud2xz
@nandanamohottige-ud2xz 13 күн бұрын
🎉😂​@@ajanthafff9092
@saveenperera5872
@saveenperera5872 20 күн бұрын
මේක හරියටම හරි යනවා. හිමාලයන් ලුණු ගත්තම තවත් හොඳයි (ඕනෑම බෙහෙත් කඩේක තියෙනව). මාසයක් වගේ යද්දී මුදල් ප්‍රශ්ණ විසඳෙන්න ගන්නව හිතාගන්න බෑ. ❤🎉
@SadeekaKalpani-id3rf
@SadeekaKalpani-id3rf 28 күн бұрын
මෙය බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@amilairoshana2163
@amilairoshana2163 Жыл бұрын
දුප්පත් මිනිසුන්ට පොහොසත් වෙන්න කියලා දෙන ඔබ තුමියට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@bhagyachathu27
@bhagyachathu27 Жыл бұрын
Mama rakiyawak karana kenek..me kema rawela karanna bhada...puthte
@amilairoshana2163
@amilairoshana2163 Жыл бұрын
@@bhagyachathu27 පුළුවන් ඒ වෙලාව කිව්වා මට මතක නැහැ, පුළුවන්නම් ආපහු අහන්න වැඩ සටහන, එකේ කියනවා රෑ වෙලාව 👍
@sriyakanthi6359
@sriyakanthi6359 Жыл бұрын
@@bhagyachathu27 . . . .. j n. hjj
@Rashmika555
@Rashmika555 Жыл бұрын
Pau oya
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
පොහොසත් වෙන්න වැඩ කරල හම්බ කරන්න..
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
මගේ අාර්ථික මට්ටම දියුණු වේවා.!මගේම නිවසක් තනා ගැනීමට ලැබේවා!දරුවාගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා!
@JK-km6fx
@JK-km6fx Жыл бұрын
Esema wewaa.
@user-rc1oh2vb8m
@user-rc1oh2vb8m 10 ай бұрын
😅
@user-rc1oh2vb8m
@user-rc1oh2vb8m 10 ай бұрын
😢❤
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 7 ай бұрын
Eka ethi
@MadushikaSewwandi-uw6bg
@MadushikaSewwandi-uw6bg 6 ай бұрын
ක්​@@user-rc1oh2vb8m
@user-sc3dz8pn4o
@user-sc3dz8pn4o 3 ай бұрын
මෙය දැනුවත් කළාට ඔබ තුමියට ගොඩක් පින් ....🙏🙏🙏
@sanjeewaniwarnasingha2535
@sanjeewaniwarnasingha2535 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි . ඔබ තුමියට බහෝම පිං 🙏🙏
@sandaruwanperera3164
@sandaruwanperera3164 Жыл бұрын
ඔබ තුමියට බුදුසරණයි දෙවිපිහිටය!ගොඩක් පින්
@vimalpriyantha7438
@vimalpriyantha7438 10 ай бұрын
මමත් මේ කෙම කලා.අැත්තතටම සාර්ථක ප්‍රතිඵල ලැබුනා.
@isuruudayanga7394
@isuruudayanga7394 Ай бұрын
Attada
@telanshehara2272
@telanshehara2272 21 күн бұрын
Me Aeththamaida?
@user-mg6uk2fv1q
@user-mg6uk2fv1q 6 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියව මුණගැස්වුවාට.....♥️ අද මම මේ කෙම් ක්‍රමය කළා.මගෙ ප්‍රතිඵලත් ඉක්මනින්ම කියන්නම්. හැමෝටම වාසනාවන්ත අනාගතයක්....🙏🙏🙏💐
@ruwanjayarathna4300
@ruwanjayarathna4300 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියට.මමත් මේ කෙම කරනවා අනිවාර්යයෙන්ම. විශ්ව මාතාවට ස්තුති ස්තූතියි ස්තූතියි.
@ireshsrimali2138
@ireshsrimali2138 2 жыл бұрын
ඔබතුමිය කිව්ව විදියට මමත් මේ කෙම කරා. මටත් ප්‍රතිඵල ලැබුණා. දැනටත් ලැබෙනවා. ඔබතුමියට ගොඩාක් පින්.
@nethminuwanthara3846
@nethminuwanthara3846 2 жыл бұрын
Me lunu dina 14 ain karanna oneda nathnam masa 3 k wenakan thiyalada oya ain kale.
@lalala631
@lalala631 Жыл бұрын
ගොඩක් පිං මෙහෙම දේවල් කියල දෙනවට මේ වගේ කාලෙකදි🙏
@user-tx5hz7wb1p
@user-tx5hz7wb1p Ай бұрын
ස්තුතියි ඔබ තුමියට. ඔබට සියලු සම්පත් ලැබේවා. මටත් මේ ක්‍රමය කරල ඇත්තටම හරි ගියා. ඊට පස්සේ මගේ නවාතැන වෙනස් වුන නිසා මේක කරගන්න බැරි වුනා. දැන් ගොඩක් ආර්ථික අපහසුතා වලට මිරිකිලා. ඒ නිසා මේක නැවත කරන්න ඕනෙ වෙලා කොහොම හරි වීඩියෝ එක හොයාගෙන බැලුවාඅ. හෙට ඉදල නැවතත් මන් මේක කරනවා. මේක කරන හැමෝටම මුදල් ලැබේවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා. 🙏
@user-dd2tv6bz9z
@user-dd2tv6bz9z 2 ай бұрын
මමත් මේක කරලා බලනවා.ඔබ තුමියට ගොඩක් පිං.
@AnuHarshani-sn4nn
@AnuHarshani-sn4nn 7 ай бұрын
වැලෙ වැල් නැතුව හිටපු අපට මේක කියලා දුන්නට ගොඩක් පිං
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි තෙරැවන් සරනයි🙏🌹
@user-km2hv4fg1v
@user-km2hv4fg1v 5 ай бұрын
ඔබ තුමියට ගොඩාක් පින් ! බුදු සරණයි
@ChamudithaRathnayaka-nj3zx
@ChamudithaRathnayaka-nj3zx 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට අනිවාර්යයෙන් කරලා බලනවා❤🙏
@user-sq9rk1kz1w
@user-sq9rk1kz1w 8 ай бұрын
ඔබතුමියටත් බෙහෙවින් ම පින්සිදු වේවා.......❤❤
@sitharaharshi5429
@sitharaharshi5429 2 жыл бұрын
මමත් මේ කෙම කරා.. මටත් සාර්ථක ප්‍රතිඵල හම්බුනා. ඔබ තුමියට ගොඩාක් පිං ...🙏
@binuriperera7617
@binuriperera7617 Жыл бұрын
7parkaata wada gathawa kiyawunoth kamak nadda
@sadivyaabisheka1442
@sadivyaabisheka1442 Жыл бұрын
@@binuriperera7617 rff
@nadialmeda7951
@nadialmeda7951 Жыл бұрын
Godak pin mahathmiya eth man inne rent ekata me kema kalata harida man duwa putha ekka inne rent ekata man thama job karanne eyala exam liyala inne mata replay karanna godak pin...🙏🙏🙏
@mrsaviru50
@mrsaviru50 Жыл бұрын
උඹම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා උඹම වෙන ෆෝන් එකකින් කමෙන්ට් දානව නේද බන් 😂
@user-bh1xq1ve7o
@user-bh1xq1ve7o Жыл бұрын
Mudiya wahanna onada
@user-ge6ll2gb1p
@user-ge6ll2gb1p 25 күн бұрын
ස්තුතියි ඔබතුමියට මේවාගේ වීඩියෝ අපට බලන්න සලස්වනාතාවටත් අනේක වාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dayagamage2171
@dayagamage2171 13 күн бұрын
මම අද තමයි මෙම.විඩියෝ එක දැක්කෙ එය දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියිමම එය හෙට දින කරනවාා ඹබ තුමියට ස්තුතියි
@liuxia1884
@liuxia1884 2 жыл бұрын
මේක බොහෝම ප්‍රයෝජනවත් . ඔබට ස්තුතියි ❤ මම ඉක්මණින් දියුණු වේවි .
@hasithadilshan8010
@hasithadilshan8010 2 жыл бұрын
Oba tumiyata godak pn mewaga deya kiyala dunnata viswaye asirwadaya obatumiyatat api hamotamat labewa teruwan sarni.
@mubeenamubee7432
@mubeenamubee7432 2 жыл бұрын
මේ කෙම මම කලා.කියන්නත් සතුටුයි.පහුවදාම ජොබ් එකක් සෙට් උනා.එදාම එන්නත් කිව්වා.ඉහල නිලයකුත් ලැබුනා.❤️❤️❤️
@Shanvidhu143
@Shanvidhu143 Жыл бұрын
😂🤣
@chanukakaweeshwara3175
@chanukakaweeshwara3175 Жыл бұрын
Ade math karanw bn
@nuwanmilinda7246
@nuwanmilinda7246 Жыл бұрын
ඔයා comment තැරවි කරයෙක් නේ 😂😂😂
@AnilkaAlvis
@AnilkaAlvis 3 ай бұрын
Kawadatada karanne welawa kiyanna
@w.n.werasekarasrilanka2999
@w.n.werasekarasrilanka2999 5 ай бұрын
මෙවැනි දේවල් කියලා දෙනවාට ගොඩාක් පින්
@shamilanelum7513
@shamilanelum7513 5 ай бұрын
ගොඩාක් ස්තූතියි.අනිවාර්යයෙන්ම කරලා බලන්නම්
@vigithkumara2498
@vigithkumara2498 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි .... ඔබට තෙරුවන් සරණයි ....
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
ඔබ තුමියගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඔබ තුමියට පින් බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤
@sudarshanisandamali2564
@sudarshanisandamali2564 Жыл бұрын
Me sathare kawadada karanaone
@indikaherath9853
@indikaherath9853 11 ай бұрын
Indika Herath
@swarnakanthi5211
@swarnakanthi5211 5 ай бұрын
ගොඩක් පිං මිස් ඔයාට ගොඩක් ස්තූතිය ස්තුතී ස්තුතී . නමෝ බුද්ඨාය 🙏 හැම දෙයක්ම සාර්ථක වේවා
@umeshsadipaumesh4414
@umeshsadipaumesh4414 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතීයි ස්තූතීයි ස්තූතියි ❤️❤️❤️🙏ඔබටත් අනේක වාරයක් ස්තූතියි ❤️❤️
@shayanikaluarachchi1653
@shayanikaluarachchi1653 Жыл бұрын
මමත් මේ කෙම කළා . මට සාර්ථක ප්‍රතිඵල ලැබුණා. ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏
@sri1la
@sri1la Жыл бұрын
Aththamda kiynne
@enishanthi119
@enishanthi119 Жыл бұрын
මේ කෙම් ක්‍රමය මගේ අක්කා කරලා එයාට සාර්ථකයි කිවා..ඔබතුම්‍යට ගොඩාක් පින් ..මාත් අත් හදා බලනවා..ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි ඔබතුම්යට...
@nowtysachiya
@nowtysachiya Жыл бұрын
Me manthraya ki parak kiyawanna onida
@DJVINURA
@DJVINURA Жыл бұрын
@@nowtysachiya 7 prak
@newinnovator4315
@newinnovator4315 Жыл бұрын
meka weda kalada?
@user-xh1ou3jz3m
@user-xh1ou3jz3m 2 ай бұрын
mudiya wahuwada
@niroshanishanthi9622
@niroshanishanthi9622 4 ай бұрын
ස්තුතියි ඔබ තුම්යට දැනූවත් කලාට
@kmcharith1482
@kmcharith1482 Ай бұрын
ස්තුතියි ඔබ තුමීයට මම මේ ක්‍රමයට අනුව වැඩ කරලා ගුණ අගුණ කියන්නම් ❤
@chathuramadushan5048
@chathuramadushan5048 2 жыл бұрын
මම මේ කෙම කරා. මේකේන් ගොඩක් සාර්තක පුුතිපල ලැබුනා. ඔබතුම්යට ගොඩක් පින්
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Ha hatda
@dineshmadusanka1731
@dineshmadusanka1731 2 жыл бұрын
6
@avishkasadaruwan1861
@avishkasadaruwan1861 2 жыл бұрын
ඇත්තද මෙක🙀
@chathuramadushan5048
@chathuramadushan5048 2 жыл бұрын
@@avishkasadaruwan1861 ow. Krla blnna me piliweltma
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Ane ogollo wage modayi
@viramaduwanthi2562
@viramaduwanthi2562 8 ай бұрын
ස්තූති ඔබ තුමීට.සියල්ලටම සුභ වේවා!
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 16 күн бұрын
ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නට ඔබ‍ට බුදුසරණයි
@NupuniLahiruka
@NupuniLahiruka Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි!❤❤❤❤❤❤
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමියට ගොඩාක් පින් . ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න අපි හැමෝටම මේක වැදගත් . ඔබ තුමියගේ සියළු ආර්ථික ප්‍රශ්න දුරු වේවා !!!සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏
@nimeshaasanthi5001
@nimeshaasanthi5001 Жыл бұрын
අනුත්තරගුරුමනියො
@k.r.udenikatawalage2191
@k.r.udenikatawalage2191 Жыл бұрын
මේ ක්‍රමේ මගින් සාමාන්‍ය තත්වය දියුනුවට ආවා 👌👌👌👌👌👌👌👌👌👌
@newinnovator4315
@newinnovator4315 Жыл бұрын
A kiwwe
@Nishaishadhi
@Nishaishadhi 3 ай бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිය💐
@SLPrime2013
@SLPrime2013 Ай бұрын
ඔබ තුමියට ගොඩක් පින්...🙏🙏මමත් මේක කරලා ප්‍රතිඵල කියන්නම්...මගේ මානසික ආතතිය අඩු වේවා...මට තියන මුදල් ප්‍රශ්න අඩු වේවා...මට වාහනයක් ගන්න ලැබේවා...🙏🙏මගේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වේවා....🙏🙏
@amilaruwanruwan3075
@amilaruwanruwan3075 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පිං මටත් පිහිට ලැබේවා බුදු සරණයි🙏🙏
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
මේ රත්තරන් මෑනි කෙනෙක් අපට වාසනාවේවා අනේ ලක් මෑනිගේ රත්තරන් දුවේ ඔබතුමිය හිතේ සතුටින්ම කියාදෙන හැටි ජැයෙන් ජැයම වේවා තුනුරුවන් සරනයි
@sugathsugath7815
@sugathsugath7815 Жыл бұрын
මම නම් ඔය ආකාරයටම කලා තවම ප්‍රතිපල නම් නැ මැනියනි දැන් මාසයකට ලගයි .හරි ගියොත් ලියන්නම් බුදු සරනයි
@manjuladiluk
@manjuladiluk 6 ай бұрын
Gofogdiog🎉hk🎉jofsul❤hljouhh
@SanthiSrilanka-bp4gy
@SanthiSrilanka-bp4gy Ай бұрын
ඔබ තුමියට ගොඩාක් පිං. විස්ව මාතාවට ගොඩාක් ස්තුතියි පිං 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@LalithaMeewalaarachchi
@LalithaMeewalaarachchi 5 ай бұрын
ඇත්තටම වටිනවා.ගොඩාක් පිං .කරල ප්රථිපල කියන්නම්.
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 2 жыл бұрын
අනෙ ඔබතුමියට බුදු සරනයි දෙවියන් ගෙ පිහිටයි.
@UtackLanka
@UtackLanka 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා. 🙏🙏🙏🙏🙏
@danuwa955
@danuwa955 6 ай бұрын
මේකනම් පුදුමයක් ඔබතුමියට බොහොම පින් 🙏 ඇත්තටම සාර්ථක ප්‍රෙතිඵල තියෙනවා බුදුසරණයි 🙏
@chathurilakshika4059
@chathurilakshika4059 2 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමියට...ජයෙන් ජයම වේවා...💝😍
@sandaruwanbandara5268
@sandaruwanbandara5268 7 ай бұрын
ගොඩාක් පින් ඔබ තුමියට මම හරි දවසටව වෙලාවට කරලා බලලා නැවත පනිවිඩයක් දෙන්නම්
@jeewanayomi2198
@jeewanayomi2198 2 ай бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමියට මේ දේ කියල දුන්නට🙏
@janaJM143
@janaJM143 2 жыл бұрын
මමත් කරා ප්‍රතිඵල තියෙනවා ඔබ තුමියට ගොඩක් පිං..🙏
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
ඔබ තුමියට උතුම් විශ්ව ශක්තියේ ආසීර්වාදය ලැබේවා. ගොඩක් වටිනවා තෙරුවන් සරනයි
@withanageniluka439
@withanageniluka439 2 жыл бұрын
Andak nathnam.mokada karanne
@user-se1hz6su7s
@user-se1hz6su7s 3 ай бұрын
ඇත්ත ටම මිස් මම ගොඩාක් දුක් විදිනවා තාමත් මම හම්බ කරපු හැම දෙයක් ම මට නැති ව ගියා. තාමත් හරියට ස්තීර රස්සාව ක් නැ සී ටී බී දැම්මා 6 පාරක් විතර ඒත් වැඩක් උනෙ නැ . මම අද ඔබ තුමියගෙ මේ වටිනා කෙම් ක්‍රමය ඇහුව ඔබ තුමිය හරි යටම නිවැරැදි ව පැහැදිලි කරලා දුන්නා .මම ඒක කරනවා. මේ වගෙ වටිනා ඔවදන් මේ වගේ ප්‍රචාරය කරන ඔබ තුමියටත් විශ්වයට ත් දිර්‍ර්ගායුස ලැබේවා .....ගොඩාක් පින් ස්තුතියි .ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-up9yg4od4v
@user-up9yg4od4v 3 ай бұрын
Hariyata kaloth prathipala aniwarya
@sanisani1617
@sanisani1617 2 күн бұрын
අනිවාර්යයෙන්ම මමත් කරන්න පටන් ගන්නවා ඔබ තුමියට ගොඩාක් ස්තුති වන්ත වේවා
@priyankasamarathunga7774
@priyankasamarathunga7774 2 жыл бұрын
ඔබ තුමියට ස්තුතියි 🙏 🙏 🙏 මෑණියනේ ...ඔබ තුමියටත් ජයෙන් ජයම ලැබේවා තුනුරුවන් සරනයි ...
@user-zl5bs1yf5h
@user-zl5bs1yf5h 10 ай бұрын
ගොඩාක් පින් බුදු සරණයි දෙවි පිහිටයි
@nawodachinthaka
@nawodachinthaka 23 сағат бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේනවා❤️ ඔබතුමියටත් ගොඩක් ස්තුති ❤️🙏
@NisansalaGamage-nk8rs
@NisansalaGamage-nk8rs 7 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා !🙏❤
@dilushakumari1510
@dilushakumari1510 2 жыл бұрын
මන් මේක කරා ඇත්තමයි ඒක ඇත්තම ඇත්ත මට මුදල් අපහසුතා හුගාක්ම මගඇරුනා ඔබට තෙරුවන් සරනයි..
@chandibandara4691
@chandibandara4691 Жыл бұрын
Om shreem dhana laxmi namo namah.
@user-xm5kl6ox4h
@user-xm5kl6ox4h 4 ай бұрын
මෙි මැණියන්ගේ වටිසප් නමිිබරය දෙන්න plz
@nethminikaushalya7234
@nethminikaushalya7234 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි.🙏🙏
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 6 ай бұрын
ස්තුතියි...ස්තුතියි..ස්තුතියි...විස්වයටත් විශ්වමාතාවටත් ස්තුතියි
@user-og2ml9hl6e
@user-og2ml9hl6e 6 ай бұрын
ණය නිසා ජීවිතය එපා වෙලා ඉන්නෙ මමත් එන සතියේ ම මේ කෙම කරනවා.මෑණියන්ට ගොඩක් පින් අසරණ වෙලා ඉන්න අපිට පිහිට වෙනවට.ප්‍රතිඵල ලැබුණු ගමන් comment කරන්නම්.
@sachis175
@sachis175 20 күн бұрын
Oya eka karada
@dasudasu4626
@dasudasu4626 2 жыл бұрын
ඔබගේ වැඩසටහන ගොඩක් වටිනවා.ස්තුතියි ඔබට
@PathmakanthiWijesekara-tj2yc
@PathmakanthiWijesekara-tj2yc 10 ай бұрын
Thank you
@user-od4fz1zj9q
@user-od4fz1zj9q 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින්. මේ වගේ දෙවල් මුදල් අය නොකර නොමිලේ සියලු දෙනා හට ලබා දීම ගැන ගොඩාක් ස්තූතී වන්ත වෙනවා. 💝
@pathmakanthinie227
@pathmakanthinie227 2 жыл бұрын
Masa 3 pasuva comment akak damannam.
@thushariillangange5388
@thushariillangange5388 2 жыл бұрын
Obathumiyata bohoma pin mage duwata hari giya
@priyanka....-ft8yp
@priyanka....-ft8yp 21 күн бұрын
මෙ විඩියෝව දකින්න සැලසු විශ්ව මාතාවට ස්තුති යි ස්තුති යි.🙏🙏🙏
@user-pp2ff5ub3h
@user-pp2ff5ub3h 4 ай бұрын
ඔබ .තුමියට.බොහොම .ඉස්තුතියි.මෙි කෙම් ක්ර්මය මමත් බලනව⁣⁣.
@DINUSENARATHE01
@DINUSENARATHE01 Жыл бұрын
මිස් ඔයාට ජාති ජාතිත් පිං..මං අතේ රැ 5ක් වත් තිබුනේ නැ ..ගෙදර උයන්න දෙයක් තිබුනෙම නැ...මෙි කෙම කලේ උදේ 7 විතර..හැමෝගෙන්ම නයට ඉල්ලලා හෙමිබත් වෙලා හිටියේ ..එත් 10 විතර වෙනකොට මගේ අතට සල්ලි හමිබඋනා ..මගේ අසරන දරැ පැටවු දෙන්නට කන්න බොන්න දෙන්න ..ඔයාට ජාති ජාතිත් පිං ලැබෙිවා..
@user-ow7bn1cs9b
@user-ow7bn1cs9b 6 ай бұрын
අනේ මේක කරන්න ඔනි බ්‍රස්පනින්දා විතරදමද
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 6 ай бұрын
P😊❤danalakmi.kalimaniyna..mata.lokumudalakh..hadisi..viswa.mmhtawt.godakh..penlbawa..hkiekhmanen..matmaga..atataekmannmalabanman.obawhnsatamaga..aserwdayllabawa..wanakalemaniynta..stute...❤
@sunethrajayasinghe5874
@sunethrajayasinghe5874 6 ай бұрын
Me kema karanna දිසාවක් thiyenawada bslann.
@hemanthaweerasingha1930
@hemanthaweerasingha1930 5 ай бұрын
wife ekka dennama kalata kamak nethds ekams adaka me guru kams mis
@user-yb9hv6dg5u
@user-yb9hv6dg5u 5 ай бұрын
කොහොමද හම්බ උනේ
@kanthifelsinger3367
@kanthifelsinger3367 Жыл бұрын
Thank you so much for sharing this video 🙏🙏🙏
@user-kx1du7cv1u
@user-kx1du7cv1u 6 ай бұрын
මන් තාම කෙම කලේ නෑ.ඒත හරිම පැහැදිලිව කියාදුන්නා.ප්‍රස්නයක් අහන්න ඉතුරු නොවෙන ලෙස.බොහොම පින් ඔබ තුමියට.
@chamikawickramarathne2884
@chamikawickramarathne2884 2 ай бұрын
😢thank you
@kithminagamindya4794
@kithminagamindya4794 3 ай бұрын
විශ්ව මාතාවට බොහොම ස්තූතී🙏බොහොම ස්තූතී ඔබතුමියට🙏
@sanjeewanisanjeewani2509
@sanjeewanisanjeewani2509 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් ....🙏🙏🙏
@rashirashi1861
@rashirashi1861 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් මේ දේ කියලා දුන්නාට 🙏
@sandaruwanishashikala4499
@sandaruwanishashikala4499 Жыл бұрын
Pregnant kenek karata kamak nadda
@ShSh-sj6dr
@ShSh-sj6dr 4 ай бұрын
මේ දෙය මම අත් හදා බැලුවා. සත්තකින්ම ඇත්ත කතාවක් . ඔබ තුමියට බොහොම පින් තෙරුවන් සරනයි
@JananiOmega-br9wi
@JananiOmega-br9wi Ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
@randilupradeep655
@randilupradeep655 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින්
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 2 жыл бұрын
බොහොම පිින් ඔබ තුමියට මමත් මෙි විදිහට කරලා බලන්නමි අනිවාර්යෙන්ම තෙරැවන් සරණයි🙏🙏🙏
@erandiliyanage3957
@erandiliyanage3957 17 күн бұрын
සාර්ථක උනා ද 🙄🙄🙄
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 132 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 42 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 3,3 МЛН