උදෑසන ආහාරය HbA1c සහ FBS සඳහා බලපෑම | දියවැඩියාව පරාජය කළ හැකිය! උත්සාහ කර බලන්න | Type 02 Diabetes

  Рет қаралды 252,474

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 502
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 9 ай бұрын
හොද දැණුවත් කිරීමක්..බොහොම ස්තුතියි..Dr,වන්නකු මෙතඩ් එක අනුමනය කරන.මමත් පැය 16ක් හෝ පැය 24 ක කාලයක් බොහෝවිට නිරාහාරව ඉන්නවා....බර සහ මහත අඩුවෙනවා වගේම සීනි කොලොස්ටරෝල් ඇතුලු ලෙඩ රෝග බොහොමයකට මහත් පිටුවහලක් වෙනවා...ඔබතුමා එකින් එක කෑම වර්ග ආහාරයට ගෙන,සරලව උදාහරණ ප්‍රායෝගිකව පෙන්වාදෙමින් ජනතාව දැණුවත් කිරීම හුගක් හොද සමාජ සත්කාරයක්❤❤❤
@sanathjayawardena3755
@sanathjayawardena3755 8 ай бұрын
9999
@jayanthakumarasinghe3654
@jayanthakumarasinghe3654 8 ай бұрын
Excellent, thank you very much for your delegation
@nirmalirenuka7825
@nirmalirenuka7825 6 ай бұрын
Mamath wannagu method karanawa.....godak sthuthi 🎉❤
@GalappaththiGurugeMalani
@GalappaththiGurugeMalani 2 ай бұрын
❤❤❤❤❤❤
@malaniwijayalatha9506
@malaniwijayalatha9506 Ай бұрын
බොහොම ස්තූතියි. ඔබ තුමා ගේ පැහැදිලි කිරීමට. ගොඩක් පිං.
@amcaattanayaka1741
@amcaattanayaka1741 Жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන මමත් දියවැඩියා රෝගියෙක් වැදගත් කරුනු කීපයක් ඔබ තුමාට ජේසු පිහිටයි 🙏🙏🙏
@wijethunghe..479
@wijethunghe..479 11 ай бұрын
ඩොක්ටර් ගේ විඩියෝ අහම්බෙන් දැක්කේ..ගොඩක් ස්තුති ඩොක්ටර් ...ඔක්කොම විඩියෝ බලනවා...මම..
@Sweet-beesss
@Sweet-beesss 8 ай бұрын
මම මේක ප්‍රැක්ටිස් කලා. 100%ක් සාර්ථකයි. මම උදේට කන්නෙ නෑ. තේ, කෝපි, වතුර පමණයි සීනිරහිතව. දවල් 1න් පස්සෙ දවල්ට කනව. රෑ 9ට කලින් කනව. ශුගර් නෝමල්. 125න් උඩට යන්නෙ නෑ. සාමාන්‍ය විදියට කාලත්. ට්‍රයි කරන්න. ආස හිතෙයි😊
@sajeewabuddhika2118
@sajeewabuddhika2118 7 ай бұрын
Anith welawata oya monwda kanne
@Sweet-beesss
@Sweet-beesss 7 ай бұрын
@@sajeewabuddhika2118 සාමාන්‍ය විදියට කන්න. ඒත් ගොඩක් කන්න එපා. බත් අඩුවෙන් එලවලු මස් මාලු ඕනෙ තරම් කන්න.
@ChaminiPriyanga
@ChaminiPriyanga 6 ай бұрын
මං කලින් නොදැන සිටි දෙයක් තමයි උදේ ආහාරය ප්‍රමද කිරීම දියවැඩියා රෝගීන් සදහා හොඳයි කියන දේ..බොහොම ස්තුතියි ඔබ තුමාට.ගොඩක් පිං.
@weerasekaragekumudini4006
@weerasekaragekumudini4006 8 ай бұрын
මෙතුමා කියන දේ හරියටම හරි. මං කරන්නේ ප්‍රමාදවී උදේ ආහාරය ගැනීමයි. දැන් මට ආහාරයෙන්ම රෝගය අඩු කරගන්න උපදෙස් ලැබුනා.
@nandanaamaraweera650
@nandanaamaraweera650 11 ай бұрын
ඔබ තුමා ගේ මේ ප්‍රායෝගික ක්රමය මගින් මිනිස්සුන්ට මේ පැහැදිලි කිරි්ම ඇත්තටම පුදුම විදියට වටිනව❤ ඇත්තටම ඔබතුමා ට පිං සිද්ධ වෙනව හැබැයි තව පොඩ්ඩක් වෙලාව අඩුකරල කෙටියෙන් කියල දෙනවනම් සෑහෙන්න වටිනව මොකද අද කාලෙ මිනිස්සු ගොඩක ම කාර්යය බහුල නිසා සමහර අය මේව නොබල අරින්න පුළුවන් නිසා බුදුසරණයි ඔබතුමාට
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
සතුටුයි ,අත්දැකීමෙන් දෙන උපදෙස් , හරිම ප්‍රයෝජනවත්
@chandanichandani9595
@chandanichandani9595 6 ай бұрын
පැහැදිලියි ඩොක්ට
@nayanasubasena5267
@nayanasubasena5267 Жыл бұрын
ඔබට ස්තුතියි Dr දියවැඩියාව පාලනය කරගන්න අපි කොහොමද ගන්න ආහාර පාලනය කලයුත්තේ කියලා පැහැදිලිව තේරුම් කරලා දුන්නා. ස්තුතියි.
@priyankachandramali6179
@priyankachandramali6179 4 ай бұрын
ගොඩාක් දේවල් ගැන දැනුවත් උනා,අද කාලේ වෛද්‍යවරැ කිසිම ලෙඩක් ගැන පැහැදිලි කිරිමක් නෑ,එහෙම බලපුවහම ඔබ තුමා මේ කරන ⁣සේවය අති මහත්...🙏
@surajlakshan5363
@surajlakshan5363 Жыл бұрын
මම හිතනවා ඩොක්ටත් වන්නකු සමගම එකගයි . සමීපයි . ඩොක්ට ලා වගේ අය තමයි මේ රටට ඕනි . Update ඩොක්ටර්ස් ලා ❤
@n.ranjithabeyasinghe8616
@n.ranjithabeyasinghe8616 8 ай бұрын
Lllllll😊😊
@padmapushpakumara412
@padmapushpakumara412 9 ай бұрын
හොද පැහැදිලි කිරීම්ක්. Thank you Dr.
@anuradhakodippili7067
@anuradhakodippili7067 4 ай бұрын
ඇත්තටම බොහොම ස්තුතියි.. මොකද සමහර අය කියනවා දීර්ග කාලයක් නිරාහාරව සිටීම රුදිර සිනි මට්ටම ඉහල නගිනවා කියලා
@justtry3905
@justtry3905 2 ай бұрын
ඔබත් විශිෂ්ටයෙක් , ඒ වගේම වන්නකු දොස්තර මහතාත් විශිෂ්ටයෙක් . එතුමා තමයි මේ ක්‍රමය සමාජගත කරන්නෙ . හැමොගෙන් ම මුල් කාලයේදී බැණුම් අහන ගමන් .
@sadunihimansha9193
@sadunihimansha9193 20 күн бұрын
ඉතාමතිම වටිනා වැඩ සටහනක් ​ගොඩාක් පින් බුදු සරනයි
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 7 ай бұрын
සර් සර්ගෙ කතාව හරියටම හරි මම ප්‍රායොගිකව කරල බැඑව ටික කාලෙකට කලින් ❤❤
@Senadheerage
@Senadheerage Жыл бұрын
දීර්ඝායු වේවා... ඔබ තුමාටත්,පවුලේ සැමටත්.... .
@MANOJSILVA-cw6hh
@MANOJSILVA-cw6hh Ай бұрын
මම දැන් සති තුනක් විතර කෑම වේල් දෙකයි ගත්තේ. නමුත් දැන් දවසට ම එක වේලයි. මම කන්නෙ මස්, බිත්තර, මී කිරි, පොල් සම්බෝල රටකජු විතරයි. මට දැන් ඇගට මාර සැහැල්ලුවක් දැනෙනවා. මගේ ඇග වැඩි හින්දා මට බබාලා නෑ. ඒකයි මම වන්නකු මෙතඩ් අනුගමනය කරන්නේ. ඇත්තටම ඒක සාර්ථකයි ❤
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤
@thushariperera3998
@thushariperera3998 7 ай бұрын
ඔබ තුමා කියන දේ හරි බොහොම පින් බුදුසරණයි 🙏🙏
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ❤❤❤❤
@sudathwimalaguna4736
@sudathwimalaguna4736 Ай бұрын
ඔබ දෙවි ගෙනෙක් මම සර්ගෙ විඩියො බලලා තමා සිනි මට්ටම පලනය කරගත්තෙ ගොඩග් වටින උපදෙස්
@mallikafernando2213
@mallikafernando2213 Жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි දැනුවත් කලාට
@mahindaamarasuriya2388
@mahindaamarasuriya2388 5 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් . බෙහෙවින් ස්තුතියි ඔබතුමාට .
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
ඔබතුමා කරන මේ කැපකිරීම මහත් අගේකොට සලකනවා. ❤️❤️
@SavinuPeiris-cf3ms
@SavinuPeiris-cf3ms Жыл бұрын
Thank you Doctor Uncle ,I am 17 years old ,2 years back I was Diagnosed With Prediabetes ,Where Type 2 Diabetes,Hypertension,Kidney Failure And Heart Disease runs in our family .I had a very Unhealthy Diet I used to Drink 2 500 ml Cokes everyday and eat two big packets of Chocolate Biscuits And I used to eat A lot of Chocolate bars and Fast food and Instant Noodles I was 76kg and My FBS was 116 ,My mother passed away at 42 due to heart failure,She had Type 2 Diabetes,Hypertension and High Cholesterol levels and Diabetic Retinopathy,she had a stroke and was paralyzed 10 months following her death 2 years back and after I got Diagnosed with Prediabetes I thought I couldn’t eat anything I didn’t take any medicine but started walking Daily which was hard at first but Became a Daily Exercise now I lost 12 kg and sometimes I drink sugary sodas and eat sweets and In the morning and afternoon I eat a lot of rice ,But dinner I eat less than I ate even bread I reduced eating it ,I check my FBS and HBa1c every time my FBS is even Below 100 (80-90) I am very Proud of myself
@irahada5961
@irahada5961 9 ай бұрын
Keep it up.
@DGH-f7z
@DGH-f7z 9 ай бұрын
Dedicated Son
@SavinuPeiris-cf3ms
@SavinuPeiris-cf3ms 9 ай бұрын
@@DGH-f7z Thank you
@SavinuPeiris-cf3ms
@SavinuPeiris-cf3ms 9 ай бұрын
@@irahada5961 Thank you
@ajith7837
@ajith7837 Күн бұрын
Very good advice sir thank s
@ranjithkarunarthne7669
@ranjithkarunarthne7669 Жыл бұрын
වන්නකු මෙතඩ් එකම තමයි බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්
@PushpaKumari-ls7od
@PushpaKumari-ls7od Жыл бұрын
ඉතාමත් පැහැදිලි ඩොක්ට Tanks
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
බුදුසරණයි ඔබතුමා මෙ කරන..මෙහවරට ගොඩාක් පිං
@avishkasewmina2794
@avishkasewmina2794 Ай бұрын
තැන්ක්ස් ඩොක්ටර් දීර්ඝායු ලැබේවා 🙏❤️
@SamanthaRanasinghe-m8u
@SamanthaRanasinghe-m8u Ай бұрын
This is true and I am fallowing and got successfully results
@anilperera486
@anilperera486 Жыл бұрын
Thank you so much Doctor. Budusaranai Devipihitai
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 11 ай бұрын
බොහොම isthuthi doctor ,බොහොම වැදගත් වීඩියෝ .❤❤❤❤❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@dayarathnegamage113
@dayarathnegamage113 5 ай бұрын
මමත් මේ ගැන දැනගත්තේ Dr Wannakuගෙන්.ඉතාමත් සාර්ථකයි .දැන් අවුරුදු 1 යි මාස 6 කාලයතුල මාසතුනේ සීනිමට්ටමඩ් සාමාන්‍ය යි.ඔබගේ විඩියෝ වලිනුත් දියවැඩියාව ගැන බොහෝ කරුන්දැනගත්තා ඉතාමත් ස්තුතියි !
@kawithneshara1683
@kawithneshara1683 2 ай бұрын
සාමාන්‍ය විදියට කාලත්ද
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 ай бұрын
බෙහෙත් නොබීද ඉන්නෙ.
@arunapriyashantha710
@arunapriyashantha710 Жыл бұрын
උදේ කෑම මට දැන් අරහන්,, කෑවොත් දවසම අමාරුයි,,, පිටි කිරි එකක් බිවුවොත් තවත් අමාරුයි,, මම දවල් එක වෙනකන් වතුර විතරයි,,
@ThisaraThisara-p6y
@ThisaraThisara-p6y 9 ай бұрын
Wannakuda
@BasioJapan-wt3om
@BasioJapan-wt3om 9 ай бұрын
Modayek
@HemamaliKarunasena
@HemamaliKarunasena 8 ай бұрын
අරහන් කියන වචනයේ තේරුම "රහසින්වත් පව් නොකළ " යන්නයි .
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 8 ай бұрын
අරහන් යනු සම්බුදු මුනි රජුන්ගේ බුදු ගුණයක්...
@arunalife4194
@arunalife4194 3 ай бұрын
සිංහලෙන් අරහන් කියන්නේ බුදුගුනයක් න්මෙඉ.මු මෙතන අදහස් කරන්නෙ ඇකමැති කියන අදහස..වගෙදෙයක්..පාලී භශාව අරහං රහසින්වත් පවු නොකිරිම සිංහල අර්ථය...
@lakmalidamith4460
@lakmalidamith4460 Жыл бұрын
වෙදතුමනි ඔබට ගොඩක් පිං.ඔබතුමා නිරෝගී වේවා
@ThalathaNayanangani
@ThalathaNayanangani 9 ай бұрын
ඩොක්ටර් මම HBA1c එකක් බැලුවා සති තුනකට කලින් එය 6:2 තිබුනා පැය 10ක් වගේ තිබුනෙ එකකොට.කලින් මට දියවැඩියාව තිබුනෙ නැහැ .එත් මම ටිකක් කෙට්ටු වෙන්න ගත්තා ඒනිසයි බැලුවේ .ඊට පස්සෙ දවසෙ fasting b,su එකක් බැලුවා 112ක් තිබ්බෙ.මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා ඩොක්ටර් කිවුවා දියවැඩියාව ඇවිත් තියෙන්නෙ තියෙන්නෙ බෙහෙත් ඕනෙ නැහැ කෑමෙන් පාලනය කරන්න කියලා.මම දැන් ගොඩාක් පරිස්සම් වෙනවා.හරිම අවුලෙන් ඉන්නෙ ඉන්නෙ ඒ ගැන.මට දියවැඩියාව හැදිලද... ඒත් මම ගෙදර බලනවා ගොඩක් වෙලාවට ඒවා ඔක්කොටම සීයට අඩුවෙන් තියෙන්නෙ.මේක පැහැදිලි උත්තයක් දෙන්න. ගොඩාක් පිං.
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට !!!අදත් විඩියෝ එක් නියමයි ...
@gayansudarshana7810
@gayansudarshana7810 2 ай бұрын
බොහොම පැහැදිලිව ක්යලා දුන්නා❤❤❤❤
@HJCSilva-w7h
@HJCSilva-w7h 2 ай бұрын
ඩොක්ටර් බොහෝමත්ම ස්තුතිය. නොදන්න දෙයක් දැන ගත්තා. ඵම කුිමය වඩාත්ම හොදයි. කිසම වෛද්‍ය වරයෙක් මෙි විදියට කියා දෙන්නේ නැහැ. ඔබ මිහිපිට දෙවියෙක්. ඔබට දිර්ඝායුෂ ලැබෙිවා මෙි කරන පිනට. බුදු සරණයි.
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 29 күн бұрын
ස්තුතියි ඔබට ආයුබෝවන්
@SanduMunaweera
@SanduMunaweera Жыл бұрын
බොහොම ස්තූතියි doctor
@UpaliRathnayake-d8u
@UpaliRathnayake-d8u 2 ай бұрын
Very much informative. Thanks sir. Look forward more informations o diabetes control.
@swarnashanthi8995
@swarnashanthi8995 8 ай бұрын
අපිව දෑනුවත් කලාට බොහෝමත් පිං තෙරුවණ් සරණයි!!!
@dharshana203
@dharshana203 Жыл бұрын
Thank you, God bless you
@herathgunathilaka4818
@herathgunathilaka4818 Ай бұрын
දැනුවත් කලාට ඉස්තුතියි.
@aryansampath
@aryansampath Жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට තේරුවන් සරණයි
@dammikadammika2724
@dammikadammika2724 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩො ක්‌ පැහැදිලි කලාට
@mohamedinzamam8478
@mohamedinzamam8478 Ай бұрын
Thank you very mch for your valuable information
@nilushadulanjali2432
@nilushadulanjali2432 Жыл бұрын
බොහොම ස්තුති! ඩොක්ට ,
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
DR .මම දියවැඩියාට වඩා ගෑස්ට්‍රයිස් තුවාල වලින් පීඩා වීදිව්නවා ඔබතුමා මේ ගැන පැහැදිලි කලොත් ගොඩාක් පිං .ස්තුතීයි DR.❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
නිතරම පලාවර්ග කමින්,ඇඹුල් වර්ග ,මිරිස් ආදිය නොකා ,බතේ කැද අරගෙන හැකි හැම වේලෙම බිව්වොත් අඩු වේවි ..මට හිතෙන විදියට ..මට එහෙම කරාම අඩු වෙනවා ඒකයි කීවේ..ඔබ ඉක්මනින් සුව වේවා ..🙏
@catfamily5577
@catfamily5577 Жыл бұрын
මටත් ගෑස් තියෙනවා පාලනය කරන්නේ බෙලි බොනවා හිස් බඩ තැඹිලි වගේම best කෝමාරිකා බ්ලෙන්ඩ් කරලා බොන්න ඒ වගේම උදුපියලිය බොන්න කොටලා තුවාල මටත් තිබුනා
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
හිස්බඩ දියබත් කන්න...හොදින් වතුර බොන්න..පළා, එලවලු, කන්න..ඌෂණ කෑම ,පිටි කෑම කන්න ✋ ..සිසිල් ආහාර කන්න.👌
@ThisaraThisara-p6y
@ThisaraThisara-p6y 9 ай бұрын
Mamath aurudu ganak.habi mn wannaku method kranna gattama mt hoda una akama da gestik mn udeta noka kema parakku kra.mn uyna gaman krnna hodta wathura bonawa kana welwa enakmma.mt hugak durata hodi.mn thwama patangatta vithri methad aka.
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 Ай бұрын
Triplala tablet එක දිනපතා ගන්න. සින්හල ඩෙහෙත් කඩෙන් ගන්න
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
බොහෝම ස්තුතියි
@sumanaindrasiri279
@sumanaindrasiri279 Жыл бұрын
Good information.Thank you.
@prasansakumar-jd7jr
@prasansakumar-jd7jr 2 ай бұрын
Thank u Dr. This is a good method than skipping breakfast.
@KaRajika
@KaRajika 4 ай бұрын
සර් ඔබතුමාට බොහොම පින්
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Very good video. Thank you so much for sharing. 🇱🇰💐💐🇱🇰
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 Жыл бұрын
Apa danuwath kirimata godak pinn obathumata.
@LOCATIONS5063
@LOCATIONS5063 Жыл бұрын
❤ ජයවේවා ස්තුතියි
@shayamaginiwella2061
@shayamaginiwella2061 2 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි
@gaminiappuhami1559
@gaminiappuhami1559 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට ..
@chamilalakmal1174
@chamilalakmal1174 Жыл бұрын
Thank you Docter .
@dcthirimanne7657
@dcthirimanne7657 Жыл бұрын
Thank you so much doctor, very useful message God bless you
@5hriyaMaa
@5hriyaMaa Жыл бұрын
Cholesterol තියෙන අයට හොඳ ආහාර ගැනත් වීඩියෝ එකෙක් කරන්න Dr.❤🎉
@liyanapathiranasons549
@liyanapathiranasons549 9 ай бұрын
Please follow wannaku method and I had reduce 239 with medicine to 140 without medicine
@chamilaperera9284
@chamilaperera9284 Ай бұрын
හින්බෝවිටියා කෑද බොන්න
@GalaxyGalaxy-lu2uf
@GalaxyGalaxy-lu2uf Жыл бұрын
ඇත්ත.මමත්.කැම.උදේට9.හවස .5.ඊලගට.අමතර.බීමඵකක්.තේ.බොනවා.
@shan-ym6hk
@shan-ym6hk Жыл бұрын
සුපිරි ඔබතුමා
@chandrapriyathabrew6011
@chandrapriyathabrew6011 Жыл бұрын
ජයවේවා ස්තුතියි
@thakshilamadumali6197
@thakshilamadumali6197 8 ай бұрын
බොහොම ස්තුතියි
@InokaBovithanthrige-su7fc
@InokaBovithanthrige-su7fc 2 ай бұрын
ස්තුතියි ස්තුතියි
@A.M.C.Adikari
@A.M.C.Adikari 10 ай бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏
@allanderose3634
@allanderose3634 8 ай бұрын
දැනුවත් කිරිම ගැන ස්තුතියි
@n.awimalasena4987
@n.awimalasena4987 Жыл бұрын
❤❤❤❤❤❤❤ Thank you very much Doctor .
@ajithduminthe4272
@ajithduminthe4272 Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් ඔබට දීර්ඝායුෂ ලැබේවා
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
Boho ma sthuthi doctor
@geetharanjani333
@geetharanjani333 Жыл бұрын
බුදුසරනයි ඔබ තුමා ට
@SrinikaJuyukody
@SrinikaJuyukody Жыл бұрын
Thanks doctor
@nalindapradeep3242
@nalindapradeep3242 2 ай бұрын
Anay harema watenawa tawa sarayak maka balanna ona godak pin pin pin pin❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@chanukaMawalagedara
@chanukaMawalagedara 6 ай бұрын
ගොඩක් පිං සර්🙏
@ashokabandara4618
@ashokabandara4618 Жыл бұрын
Ithamath wadagath sir
@priyankap4051
@priyankap4051 Жыл бұрын
Niyamai mata me vidiha Dr. Thanku del gana tama nane dokta
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
ikmanta karannam
@tishanwithmusic
@tishanwithmusic 5 ай бұрын
Good advice ❤
@anushaherath1880
@anushaherath1880 8 ай бұрын
Thank you very much for your commitments 🎉
@arunininawarathne5967
@arunininawarathne5967 6 ай бұрын
ස්තූතියි 😊
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@airanganijayalath1799
@airanganijayalath1799 9 ай бұрын
Thanks.docter
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 Жыл бұрын
ස්තුතියි dr ❤️
@dammikajeewani189
@dammikajeewani189 9 ай бұрын
Thank doctor god bless you
@dammikajeewani189
@dammikajeewani189 9 ай бұрын
🙏🙏👍👍👍👍👍
@inokadarshani6579
@inokadarshani6579 8 ай бұрын
Thank you..Dr..
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Thank you
@wnm8145
@wnm8145 Жыл бұрын
Sir, you are amazing Hats off Sir
@PriyanthaRohana-n9c
@PriyanthaRohana-n9c 8 ай бұрын
❤Thanks doctor
@rohithadezoysa2067
@rohithadezoysa2067 Жыл бұрын
ස්තූතියි සර්. දැනූවත් කිරීම ට.බූදුසරණයි👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@geethaamarasiri2133
@geethaamarasiri2133 Жыл бұрын
Udasana weyla,maga haremahinda na neyda doctur.
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 ай бұрын
Only now i saw this channel good advice doctor but we are taking medicine and we were ask to take the breakfast by 8 am from the clinic so how to wait for a long time very confusing.
@gayaniudayangani2918
@gayaniudayangani2918 Жыл бұрын
Budusaranai
@weerasekarasooriya4290
@weerasekarasooriya4290 Жыл бұрын
ඉතාමත් පැහැදිලි .thanks 👍
@somaweerasinghe7377
@somaweerasinghe7377 Ай бұрын
උදේ කෑම ප්‍රක්කු වුණා මගෙත් සීනි 107යි ..
@inokafernando5136
@inokafernando5136 Жыл бұрын
Thank you❤
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Theruwan saranai.thank you sir
@asankaperera5361
@asankaperera5361 5 ай бұрын
Obatumata godak pin me karannawau Agana sewayata
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka Жыл бұрын
Dr wannaku method එකිනුත් කියන්නෙ මෙ ක්‍රමය
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
Thanks 👍👍👍👍
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Is there a diabetic meal? | Sinhala Medical Channel | Oba Nodanna Medicine
10:48
Sinhala Medical Channel
Рет қаралды 556 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН