රටඉඳි සමඟ රුධිර සීනි පරීක්ෂණය | Are Dates Good For Diabetes? | Blood Sugar Test with Dates!

  Рет қаралды 616,387

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 679
@darshania6692
@darshania6692 9 ай бұрын
ගොඩක් පින් අපව දැනුවත් කිරීම ගැන, ඔබතුමාට නිරෝගී සුව ලැබේවා 🙏
@තරූමංසල
@තරූමංසල 3 жыл бұрын
දවසකට ගෙඩි තුනක් පමනයි මම දිනකට ගෙඩි තුනක් අනිවාර්යයෙන් කනවා ස්තුතියි දැනුවත් කලාට
@rasikaperera8327
@rasikaperera8327 Жыл бұрын
මට අධික රුදීර පීඩනය සහ කොලොස්ටරෝල් තියෙනවා. සීනි නෑ. මම රටඉඳි ගෙඩි දෙකක් වගේ තමයි කන්නේ. හරිම වැදගත් වැඩ සටහනක්.ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා. ඔබට පිංසිදු වේවා.
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
මන් හදුනන මුස්ලිම් හිතවතුන් කියන්නෙම රටඉදි කෑවට දියවැඩියාව හැදෙන්නෙම නෑ කියල ,, ඒකට හරිම හොදම උත්තරය දැන් ලැබුනා ,, බොහොම ස්තුතියි , සතුටුයි ,, මන් මේ වීඩියෝ එක දැක්කෙ අවුරුද්දකට පස්සෙ ,,
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක් මොකද ගොඩක් අය අද කාලේ දිය වැඩියා රෝගයෙන් පෙලෙන අය ඉන්නේ ඔබතුමාට ගොඩක්ම පින්
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
ඉතා හොද දැනුවත් කිරීමක් .ඔබ තුමා ට තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .
@dhammikaperera2082
@dhammikaperera2082 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ⁣ගොඩක් පිං
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
හරිම පැහැදිලිව කිවුවා ..වැල්වටාරම් කියවන්නෙ නැතිව ...හරිම අගෙයි ..ස්තුතියි ගොඩාක් ....දියවැඩියාවට සුදුසු කෑම වට්ටෝරුවක් කියන්න ...ඒක ගොඩාක් වටිනවා ...
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
දියවැඩියාවට නම් Teacher හොදම බෙහෙත තමයි කය වෙහෙසලා දාඩ්ය දාලා වැඩ කරන එකත් ව්‍යායාම කරන එකත්..එතකොට අපො කොච්චර පැනිරස සීනි තියෙන කැම බීම ගත්තත් අපේ ඇගේ සීනි තැන්පත් වෙන්නේ නැහැ , දහනය වෙනවා...එතකොට හරි,බිත්තර සුදු මද හොදයි ගොඩක් කන්න පුලුවන් නම්..🙂👍
@anthonycrusepulle4877
@anthonycrusepulle4877 3 жыл бұрын
@@yasasediriweera8281 aaaa1
@jayarathneabeydeera8641
@jayarathneabeydeera8641 3 жыл бұрын
@@yasasediriweera8281, ඔයා දියවැඩියා රෝගියෙක් වෙලා සිටියදී හුඟක් ව්‍යායාම කරලා හුඟක් සීනි සහිත කෑම කෑවයි කියන්නේ හුඟක් ‌ලෙඩේ වැඩිකරගත්තායි කියන එකයි. ඔයාට කව්ද ඔය උපදෙස දුන්නේ? ඔයා මොනවද කරපු ව්‍යායාම? ව්‍යායාම cardio උනත් free-hand උනත් weight lifting උනත් dynamic tention උනත් දවසට පැය 4ක් ව්‍යායාම කරලා සීනි කෑවත් ඔයාට වකුගඩු දෙකක් ඉක්මනින්ම දාගන්න වෙනවා.
@danushkabandara9976
@danushkabandara9976 9 ай бұрын
​@@jayarathneabeydeera8641ව්‍යායාම කරල සීනි නොකා හිටියොත් සීනි අඩු කරගන්න පුළුවන් නෙ නේද
@keerthijayalath5162
@keerthijayalath5162 8 ай бұрын
Q​@@yasasediriweera82819:52
@sriyalatha5380
@sriyalatha5380 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට..හොදටම පැහැදිලි උනා...
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
ඉස්තුතියි සර් දැනුවත් කලාට තෙරැවන්සරණයි .මට සිනි තියෙනවා .බෙහෙත් බොන්නවා
@sunilvithanaarchchi3707
@sunilvithanaarchchi3707 2 жыл бұрын
මම ඔබගේ මයියොක්කා සම්බන්ධව කියපු එක දැනුවත් උනා. ඊට පස්සේරට ඉඳි සම්බන්ධවයි දැනුවත් උනා මේ අදහස නම් ගොඩක් වටිනවාමොකෝමයියොක්කා නං මින් පස්සේ කන්නේ ම නැහැ කියලා අදහස් කරා.දැනුවත් කිරීමට ඔබට තෙරුවන් සරණයි.
@jasikasuranji2163
@jasikasuranji2163 8 ай бұрын
9un6
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge 4 ай бұрын
මමත් බයෙන් හිටියේ .....ගොඩක් ආසවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ ❤❤❤🥰🥰🥰🥰🥰🥰
@pathmaranjani4389
@pathmaranjani4389 2 ай бұрын
ස්තූතියි පින් නුඹට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
@premawickramasinhe6691
@premawickramasinhe6691 Жыл бұрын
ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්. බොහොමත්ම ස්තුතියි.
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි
@radeeshayasith
@radeeshayasith 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට දැනුත් කලාට
@wejasinha7359
@wejasinha7359 3 жыл бұрын
ගොඩක් ඉස්තුති ඔබට අපිව දැනුවත් කලාට .මී පැනි ගැනත් විස්තර කරන්ඩ පුලුවන් නම් ලොකු දෙයක් .බුදු සරනයි ඔබට
@udarikumuduni3263
@udarikumuduni3263 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බලාපොරොත්තු වුනු දෙයක්
@apekamatadeyak1985
@apekamatadeyak1985 3 жыл бұрын
lagadima mi pani gana karanna balaporothu wenawa. Thanks!
@palithaherath5021
@palithaherath5021 3 жыл бұрын
..
@tgchandrkanthi7658
@tgchandrkanthi7658 2 жыл бұрын
මී පැණී වලටත් සීනි දානවනෙ.
@hemaneelawatura533
@hemaneelawatura533 2 жыл бұрын
​@@udarikumuduni3263 ù
@Tilanka-rz4md
@Tilanka-rz4md Жыл бұрын
බොහෝම ස්තූති දැනුවත් කලාට තෙරුවන් සරණයි
@PoliTricks_Sri_Lanka
@PoliTricks_Sri_Lanka 3 жыл бұрын
ස්තුතියි ඔබට රටඉඳි ගැන දැනුවත් කලාට...
@PoliTricks_Sri_Lanka
@PoliTricks_Sri_Lanka 3 жыл бұрын
janiya ,,...
@palliyaguruge4548
@palliyaguruge4548 2 жыл бұрын
අපිට මෙම පැහැදිලි කිරිම අපට මහත් සේවයක්, අගය කරමි, thanks lot,
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට. ඉතා හොදයි පැහැදිලි කිරීමක්. මම subscribe කරා. ගොඩක් පිං 🙏.
@shashikalasewwandi8418
@shashikalasewwandi8418 10 ай бұрын
ස්තුතියි දැනුවත් කරාට සර්
@WBanduMedia07
@WBanduMedia07 3 жыл бұрын
Hari watinawa. Bohoma ස්තුතියි
@jayathilakabandara6550
@jayathilakabandara6550 8 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මෙය පැහැදිලි කලාට ඒ වගේම අනිත් පලතුරු ගැන පැහැදිලි කර දෙන්නේනම් ඔබ තුමා ට ගොඩාක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදුගෙ පිහිටයි !!!
@apekamatadeyak1985
@apekamatadeyak1985 8 ай бұрын
godak palaturu gana karala athi chenal akata ghin balanna
@swarnaswarna9820
@swarnaswarna9820 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට
@mmweerasingha6654
@mmweerasingha6654 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලි සිනි පෙති කොරස්ටෝල් පෙසර් පෙති ගත්තම බඩ වේලනවා ඇයට මොකද කරන්න ඩොක්ට හැම දෙයක්ම පැහැදිලි කර දුන්නට ගොඩක් තුති බුදුසරණයි
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
puluwan tarama wathura bonna
@vigithawageeda4644
@vigithawageeda4644 2 жыл бұрын
ගොඩක්.වටිනව.ඝ්තුතියි.දැනුවත්.කලාට.තෙරැවන්.ඝරනයි🙏
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුති තෙරුවන් සරණයි
@srilanka7161
@srilanka7161 3 жыл бұрын
මට සීනි අඩු වෙලා තිබ්බ වෙලාවක රට ඉඳි ගෙඩි දෙකයි පාවිච්චිය ගත්තේ කරකැවිල්ල වමනය යෑම සම්පූර්ණයෙන්ම නතර වුණා විනාඩි පහක් 10ත් අතර පැහැදිලි කිරීම ඔබතුමාට ගොඩක් ස්තූතියි
@eshanimadu2652
@eshanimadu2652 3 жыл бұрын
Bohoma stuthyi oba tumata
@chathujayathunga8450
@chathujayathunga8450 2 жыл бұрын
සීනි අඩු උනාමද වමනයයි කැරකිල්ලයි එන්නෙ
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරිමත් .ඔබට ගොඩක් ස්තුතියි
@princygamage4171
@princygamage4171 Жыл бұрын
මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා අපි හැමෝටම ගොඩක් ස්තූතියි.
@bmdulfy1725
@bmdulfy1725 Ай бұрын
උපවාස කාලයේ අපි පුරුද්දක් වශයෙන් රට ඉදි 3 කට වඩා ගන්නේ නැහැ.. නමුත් සමහරු වැටහීමක් නැතුව ගන්නවා වෙන්න ඇති... ඔබගේ ප්‍රයෝගික දැනුවත් කිරීම අගය කරමි.. බොහොම ස්තූතියි
@ChanikaRathnayaka-kc9sh
@ChanikaRathnayaka-kc9sh Ай бұрын
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට. හරිම පැහැදිලියි
@padminisiyabalapitiyage2823
@padminisiyabalapitiyage2823 3 жыл бұрын
ස්තුතියි sir අපිව දැනුවත් කලාට
@susil.m17
@susil.m17 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@pasindudilmith6218
@pasindudilmith6218 3 жыл бұрын
ස්තුතියි sir මේ දැනුවත් කිරීම් වලට👍
@gehanmallawaratchy4970
@gehanmallawaratchy4970 Жыл бұрын
The Glycemic Load of dates was high due to the excessive quantity that was eaten. I eat 2 dates after lunch each day and there is only a moderate spike in blood glucose. Blood glucose is back at pre-lunch level after 2 hrs. Thanks very much for the clear explanations 🙏
@thusharinilmini3738
@thusharinilmini3738 3 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කරාට
@sjegodageful
@sjegodageful Жыл бұрын
අති විශිෂ්ඨ වැඩක්, ඉතාම ප්‍රායෝගික පැහැදිලි කිරීමක් 🙏
@swarnajayanthi9129
@swarnajayanthi9129 Жыл бұрын
ඉතාමත්ම වටිනා ලිපියක්. ස්තුතියි
@VioletKarunatilake
@VioletKarunatilake 8 ай бұрын
Lot of thanks
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
හුඟක්ම වටිනවා .ඔබතුමාට තෙරුවන්සරනයි ..ස්තුතියි ..🙏🙏
@rexiepearl6756
@rexiepearl6756 3 жыл бұрын
දැනුවත්.කිරිමගැන.සතුටුයි.ස්තුතියි
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 2 ай бұрын
හොද පැහැදිලි කිරීම .
@indrawathiwijekrishna2874
@indrawathiwijekrishna2874 3 жыл бұрын
ස්තුති ඔබතුමාට රටඉඳි ගැන පැහැදිලි කලාට
@slherbals130
@slherbals130 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා ඒ කරුනු ටිකනම් මාත් ඔයාට ඇපල් අරන් ආවා මේ පැත්තටත් ජය වේවා සුබ දවසක්
@saudiarabc2806
@saudiarabc2806 3 жыл бұрын
ස්තුතිය ඔබතුමා ට
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
බොහොම ස්තුතියි , ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
ගොඩක් පින් පැහැදිලි කිරීම ගැන.
@dushyanthinathaniel3072
@dushyanthinathaniel3072 3 жыл бұрын
ස්තුතියි ඔබට රටඉඳි ගැන දැනුවත් කලාට. බලාපොරොත්තුවෙන්ම හිටිය දෙයක්
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 3 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට බුදු සරණයි මී පැනි ගැනත් පැහැදිලි කරන්න
@kuwkuw4764
@kuwkuw4764 Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං මේ කරන මෙහෙවරට
@norarajapakse1970
@norarajapakse1970 3 жыл бұрын
දැනුවත් කලාට ගොඩක් පිං
@kantyatanaigr1658
@kantyatanaigr1658 3 жыл бұрын
හරිම වැදගත් බූසරනයි සර්
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 Жыл бұрын
දැනට නං දියවැඩියා තත්වය ක් නෑ ඒත් දැනුවත් කල එකටනං ස්තූතියි
@s.geekiyanage6426
@s.geekiyanage6426 3 жыл бұрын
You are doing a great service. Thank you.
@weheragodasisiliya1516
@weheragodasisiliya1516 3 жыл бұрын
bohoma hoda deyak kiya denne bohoma sthuthi
@ruwanlanka3062
@ruwanlanka3062 2 жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි Doctor ❤👍
@samagitradecentre8511
@samagitradecentre8511 Жыл бұрын
බොහොම වටිනවා ,,,බොහොම ස්තූතියි
@sunilperera4944
@sunilperera4944 2 жыл бұрын
ස්තුතියි .ඉතා හොද පැහැදිලි කිරීමක් .
@kanthigamhewa
@kanthigamhewa 7 ай бұрын
දැනුවත් කලාට ඩොක්ටට බොහොම ස්තුතියි
@shyamakanthi424
@shyamakanthi424 Жыл бұрын
ඔඩාක් වටිනා වැඩසටහනක් ඩොක්ටර් ඔබට ගොඩාක් පිං මේ දේවල් කියල දුන්නට
@kosaynjdawy3002
@kosaynjdawy3002 Жыл бұрын
බොහොම වැදගත් ස්තුතියි
@maliniranaweera1585
@maliniranaweera1585 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට මම ආසම කෑමක් ඹබට තුරුණු වන්සරණයි
@vimalasiri7954
@vimalasiri7954 3 жыл бұрын
Very good information! thank you!
@pushpaathukorala8641
@pushpaathukorala8641 3 жыл бұрын
Thanks a lot for giving advices about eatingdates i also use dates one at a time use only one date i like it more use i got your valuable request thanks
@nnbb9426
@nnbb9426 2 жыл бұрын
godak watina kathawak pahadili kar dima gana tharuwan saranai Obama thumata
@MohMoh-jn7ic
@MohMoh-jn7ic 9 ай бұрын
ගොඩක්.පැහැදිලියි.ස්තුතියි
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
බොහොම ස්තුතියි
@NadiPerera-b3v
@NadiPerera-b3v 2 ай бұрын
Yes sir iam dibitic for long time when I eat MAY BE 4 MY SUGAR GO UP 400 BUT when I put insullin go down now I will go t stop thanks dr
@asangafernando3344
@asangafernando3344 11 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 3 жыл бұрын
ගොඩක් හොඳයි වැඩසටහන ඉස් තුති ඔබට
@badramalani6293
@badramalani6293 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් වෛද්‍යතුමනි ඔබට බුදු සරණයි
@himaliovitigala3371
@himaliovitigala3371 3 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි
@samanthayapa4192
@samanthayapa4192 3 жыл бұрын
Oba tumata බුදු sarani අපිව දැනුවත් karata tawa tawath apiwa danuwath karanna
@soosoo8801
@soosoo8801 3 жыл бұрын
මිල කල නොහැකි කතාවක් මල් මිටක් 🍁🍁🌺🌺
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Жыл бұрын
Great,, advice 🙏🏻🙏🏻🙏🏻🧡
@devikafernando9678
@devikafernando9678 Жыл бұрын
Thank you dr.you are great in this matter
@mendiswijes5946
@mendiswijes5946 3 жыл бұрын
Thanks Doctor, very practical, nicely explained
@nimalperera369
@nimalperera369 2 жыл бұрын
Thank you Dr. Excellent presentation.
@chandrikaganepola7686
@chandrikaganepola7686 Жыл бұрын
Thank you Doctor it was so clear.
@priyadarshanee5523
@priyadarshanee5523 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්.....දැනුවත් කලාට.බුදුසරණයි දෙව්පිහිටයි නිරෝගී සුවය ලැබේවා ....
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
බොහොම ස්තුති ... මමත් දවසට එකක් තමා මෙච්චර කල් කෑවේ. ඒත් මම ඒක හවසට කෑවේ. මේ වැඩසටහන් බැලුවාට පස්සේ මම උදේට දෙකක් කන්න තීරනය කලා. තවත් මේ වගේ සීනි අදික පලතුරු පිලිබදව වීඩියෝ කරන්න. අන්නාසි අඹ එහෙම.
@apekamatadeyak1985
@apekamatadeyak1985 3 жыл бұрын
Chenal akata gihin balanna kzbin.info/door/9Yljk3treT05N-eG5a5Kiw Aba, pere, comadu.. tawath..ehema karala thiyanawa. Thanks!
@lathawickramarathna8729
@lathawickramarathna8729 Жыл бұрын
මහත් වෙනවා ද? එහෙම අත්දැකීමක් තියෙනවා නම් කියන්න කෝ.ස්තූතිය්
@dewinjay7690
@dewinjay7690 Жыл бұрын
@@lathawickramarathna8729 මහත්වෙන්න ඕනනම් රටඉදි වලට එලගි තෙල් දාලා කන්න ඕන දවසට ඇට 10ක් විතර .ඩයබෙටික් තියනවානම් හොද නෑ
@somasundaramsangaralingam8887
@somasundaramsangaralingam8887 3 жыл бұрын
Very good counsel God bless you Doctor.
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
බොහොම ස්තූතියි.ඹබතුමන්ට❤️❤️
@SeataSeata
@SeataSeata 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි අපිව දැනුවත් කලාට
@wekandawalathero8872
@wekandawalathero8872 11 ай бұрын
බොහොම පින් මැතිඳුනි
@sanjeewa9853
@sanjeewa9853 3 жыл бұрын
Thanks oba thumata!!!!!!
@SwarnaMendis-i7r
@SwarnaMendis-i7r 7 ай бұрын
ඔබ තුමාට ගොඩාක්ම පින්
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්...🙏🙏🙏
@sisirasaman9440
@sisirasaman9440 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.......🌺🌺🌺🌺🌺
@seelaganegoda9077
@seelaganegoda9077 3 жыл бұрын
ස්තුතියි කියලා දුන්නාට මා මැදපෙරදිග රටක සේවය කරන්නෙ මට සීනි තියනවා දෙගිදියාවෙන් හිටපු මට ලොකු පැහැදීමක් උනා දැන් කන්න ඕනෙ පුමාණය දන්නවා
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ඔහේ නම් ගොඩක් හොද රට ඉදි වර්ග තියෙනවා නේද..
@naeemabdul9459
@naeemabdul9459 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි
@lekawanniarachchi5199
@lekawanniarachchi5199 3 жыл бұрын
Thanku sir
@ajithajayanthi1880
@ajithajayanthi1880 3 жыл бұрын
බොහොමත්ම පින්
@shukriyakhyrbaba9716
@shukriyakhyrbaba9716 3 жыл бұрын
Thanks for your advise
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Thanks oba thumata kanna ona parmanaya sema deyakma piliwalata kiya denawa
@nalimsali7995
@nalimsali7995 3 жыл бұрын
Thanks 🙏 for your good advice
@seethanuwarage2063
@seethanuwarage2063 3 жыл бұрын
Oba thumata bohoma pin danuwath kalata budusaranai deergausha labewa 👌👌👌👌👌👌👌
@gunapala3669
@gunapala3669 3 жыл бұрын
ඔබතුමාට බේහේවින්ම ස්තුති මෙම වැඩසටහන ගෙමනඒම ගැන ඉදිරියටත මෙවන් වැඩසටහන් ගෙනඑන්න නිදුක්වේවා නිරෝගිවේවා """"*****ස්තුති ඔබට ජය ✋✋✋✋ ✡️✡️✡️✡️
@tissapinidiyaarachchi4571
@tissapinidiyaarachchi4571 3 жыл бұрын
Thank you for this valuable information
@ThamaraDammika
@ThamaraDammika Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි රට කජු මිදී කිරි කජු ගැන කියලා දෙන්න
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
Midi . Mee kiri gana video karala thiynawa Chanel akata gihn balanna
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 3 жыл бұрын
ස්තුතියි
@latallata3660
@latallata3660 3 жыл бұрын
ගොඩක් pin ඔබ තුමාට
@nalennalen7255
@nalennalen7255 Жыл бұрын
ඇත්තටම හොඳයි ගොඩාක් matath සීනි tiyenawa
@HomHom-os3oy
@HomHom-os3oy 3 ай бұрын
Danuwath kalata godak esthuthl. Budu saranai dawe pihitae
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Is there a diabetic meal? | Sinhala Medical Channel | Oba Nodanna Medicine
10:48
Sinhala Medical Channel
Рет қаралды 556 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН