පරණ කාර් බෙන්ස් වගේ සැපට හදන අරුම පුදුම ගැරෙජ් එක මෙන්න

  Рет қаралды 184,223

Ape Lakbima

Ape Lakbima

Күн бұрын

Пікірлер: 279
@tldatamillanguage2044
@tldatamillanguage2044 4 жыл бұрын
වැඩසටහන හොදයි.ඉදිරිපත් කිරීම අවුල්.අනවශ්‍ය ප්‍රශ්න අහනවා.එකම ප්‍රශ්නය 2 පාරක් අහනවා.
@දේනුකමහතා
@දේනුකමහතා 4 жыл бұрын
වැඩේ හොදයි.ඒත් අයියේ කැද බීලා යන්න එපා ප්‍රෝග්‍රෑම් එක කරන්න ලස්සනට කරන්න. සුබ ✌
@tropicalisland1700
@tropicalisland1700 4 жыл бұрын
කැද නෙවෙයි බල්ලෝ කිරි බීලා ගියහමයි මෙහෙම කතා කරන්නෙ 😂😂😂😂😂😂
@දේනුකමහතා
@දේනුකමහතා 4 жыл бұрын
ආහ් එහෙමද 😂😂😂
@onadeyak6867
@onadeyak6867 4 жыл бұрын
😂😂😂
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
එහෙම කියන්න එපා මචං කැද හෑල්ලු කරේ සුද්දො උන් ඒකට උන්දුන්නෙ fresh milk
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 3 жыл бұрын
අඩෝ මූ සූර පප්පා එකෙ රෝමන් කාරයෙක් වගේ. කටහඩ. 😂😂
@isurusankalpa4588
@isurusankalpa4588 3 жыл бұрын
රෑට නින්ද යන්නැති උනාම මුගෙ ව්ඩියොක් එකක් බලන්න තීරනෙ කලා 🤗
@senadb1976
@senadb1976 4 жыл бұрын
හොඳ ප්‍රොග්‍රෑම් එකක්... පන තියන(ඔන්න මලා මෙන්න මලා වගේ චරිතයක් නැතුව) හොඳ ප්‍රසන්ටේෂන් ස්කිල් එකක් තියන මනුස්සයෙක් දාල කලානම් සුපිරි...
@fdcreationfdcreaton5291
@fdcreationfdcreaton5291 3 жыл бұрын
Aniwaren
@lakshanjayarathne2983
@lakshanjayarathne2983 2 жыл бұрын
උබ වගේ නිහතමානී වැඩ්ඩෙක් අය ජිවිතේකට මේ ලංකාවේ ඉපදෙන්නෑ..බුදුසරණයි අන්ජන අයියා🥺❤️ නිවන්සුව ලැබේවා උබේ මතක තාමත් අමරනීයයි🥺❤️ SL Bodykitz
@kasunvimukthidissanayaka3165
@kasunvimukthidissanayaka3165 2 жыл бұрын
මැරුණද
@kaweeshacweerasekara259
@kaweeshacweerasekara259 2 жыл бұрын
😪😥😢
@arunaruchiran2076
@arunaruchiran2076 2 жыл бұрын
මේ වැඩ්ඩා අපිට නැති උනා🥲. නිවන් සුව අංජන අයියා🥺
@thimashadilshara3466
@thimashadilshara3466 Жыл бұрын
ඇයි මරැනද බන්
@RangaPrabad
@RangaPrabad 5 ай бұрын
මේ අන්ජන සහෝදරයා මැරුනද. අයියෝ! මොනවවෙලද?😢
@arunaruchiran2076
@arunaruchiran2076 5 ай бұрын
accident ekkin nthi una
@RangaPrabad
@RangaPrabad 5 ай бұрын
යොකෝ හොද උන්මයි මේ ලෝකෙන් ඉක්මනින්ම යන්නේ. කලකන්නි ඉතුරුවෙලා.අජන්ත සහෝ ඔබට නිවන් සුවයම හිමිවේවා ඉපදෙනවා නම් යලි අප රටේම උතුම් මිනිසකු ලෙස ඉපදේවා.🙏හරිම දුකයි .
@crazy99705
@crazy99705 2 ай бұрын
Madai mama me garage ekata yanna hitiya🙄
@prasaddarshana3650
@prasaddarshana3650 4 жыл бұрын
මා හිතන්නෙ ඔයාට වැඩසටහනක නිවේදන කටයුතු කරන්න බෑ,වෙන වැඩක් කර ගත්තනම් ඔයිට වඩා සාර්ථක වෙන්න පුලුවන් වෙයි
@indunilchathuranga4143
@indunilchathuranga4143 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්, මගේ snorkel, side flares ටික හදලා දුන්නා ❤️🔥👌
@hasinthalakshan2121
@hasinthalakshan2121 4 жыл бұрын
Koheda inne meya
@dilshanprohitha4387
@dilshanprohitha4387 2 жыл бұрын
Tinker karala plent karanna kiyak vithara yaida
@isurupradeep3158
@isurupradeep3158 3 жыл бұрын
අන්ජන අයිය වැඩ්ඩෙක්. කොලපාට ලාන්සර් ෆැලැට් ලයිට් එක අපෙ අයියගෙ. සුපිරියට වැඩේ කරනවා. 🖤💪
@nadeerasaumya9449
@nadeerasaumya9449 3 жыл бұрын
මේ තැන කොහෙද තියෙනෙ බ්‍රෝ...
@isurupradeep3158
@isurupradeep3158 3 жыл бұрын
@@nadeerasaumya9449 Ibbagamuwa, Gokaralle mcn
@ඇන්තනි
@ඇන්තනි 2 жыл бұрын
@@nadeerasaumya9449 නැති උනා මචන් 💔🏳️
@shanjayanath3855
@shanjayanath3855 4 жыл бұрын
ඉස්සලා අහන්න හොද ප්‍රශ්න ටිකක් හදම් යමන් 😂 හදන විදිහේ වීඩියෝවක් දාන්න පට්ට
@dineshudaya5227
@dineshudaya5227 4 жыл бұрын
Niwedaka bass wela bass newedaka unanm hodai mahattaya wadak karanawa nam balanna puluwan wadak karanna ahana moda prashna boss
@kalanathisaranga5942
@kalanathisaranga5942 2 жыл бұрын
මාත් අයිය ලගට එන්න හිටියෙ ඊට කලින් අයිය යන්නම ගියා 😢 නිවන් සුව අයියෙ.
@geethanimali4752
@geethanimali4752 3 жыл бұрын
Me gerij eka koheda thiyenne
@Hanguanjun68
@Hanguanjun68 Жыл бұрын
Asawak thiye b211 1k full black krla decent widiyata hadnna
@vipulakularathne3664
@vipulakularathne3664 4 жыл бұрын
මගෙ ළඟ alto car එකක් තියෙනවා. ඔයා modified drawings කරපුව thiyenavada?
@lionelgimhan3738
@lionelgimhan3738 4 жыл бұрын
පරණ ත්‍රීවිල් මොඩ්ෆයි කරන තැනකුත් පෙන්වන්න....මිල ගනන් සහිතව
@kusumindaviraj5434
@kusumindaviraj5434 4 жыл бұрын
මුන්ගෙ ගොඩක් video වල නිවේදකය ඉන්නෙ ගන්ජ ගහල වගේ. 😑 ආසාව තිබ්බට බලන්න එපා වෙනව
@dilshanprohitha4387
@dilshanprohitha4387 3 жыл бұрын
B310 ekak thiyenawa hadaganna kiyak vithara yaida
@kaveendevmika2928
@kaveendevmika2928 4 жыл бұрын
Ravindu අයියා කියන්නෙ පට්ට නිහතමානී මනුස්සයෙක්.. දෙයක් ඇහුවම ලෝබ නැතුව මල්ලියේ කියලා ඕනේ මගුලක් කියල දෙනවා එයා දන්නවනම්..
@buddhikanayanajith678
@buddhikanayanajith678 4 жыл бұрын
කොහෙද තියෙන්නේ..
@easytechsena
@easytechsena 3 жыл бұрын
ගොකරැල්ල
@SusanthaAjith-jt4vc
@SusanthaAjith-jt4vc Жыл бұрын
ඔක්කොම හදන්න kiyak yanawada
@thilakthilakarathna6556
@thilakthilakarathna6556 4 жыл бұрын
පෙුා්ගෑම් එක කරන එකාට පන නැහැ අනේ අපොයි. කැදද බීවෙ
@buddhikanayanajith678
@buddhikanayanajith678 4 жыл бұрын
කැද බිව්වනම් කෙලින් ඉන්නවා..
@chathurakapuge
@chathurakapuge 3 жыл бұрын
Kenda kiyanne honda shakthi janaka aaharayak, apahasa karanna epa...presenter ge skills avul saha automotive knowledge eka madi !!!
@Smchamara
@Smchamara 4 жыл бұрын
බලන්න පිරියක් ඇතිවෙන්න ප්‍රෝග්‍රෑම් එක කරහන් මුලින්. කැද බීලා වගේ මෙලෝ රහක් නැති ප්‍රශ්න ටිකක් අහනවා. එක වාහනයක්වත් හරි හමන් විදිහට කැප්චර් කරලා නෑ ඔහේ කොනක් වීඩියෝ කරලා කියවනවා 🤮🤮🤮
@ම්ම්-ඤ8ඨ
@ම්ම්-ඤ8ඨ 4 жыл бұрын
වැඩසටහන තව ටිකක් හොඳට කරන්න ඒ වගේම වැදගත් ප්‍රශ්න අහන්න අනිත් එක ඔයිට වඩා හොඳට අඳින්න ....
@kmalith2069
@kmalith2069 2 жыл бұрын
අංජන අයියා යන්නම ගිහින් 😥 නිවන් සුව ලැබේවා අයියේ....
@chanakachethana4616
@chanakachethana4616 3 жыл бұрын
ගැරේජ් kiyanne hariyata wachana උච්චාරණය karaganna barida
@indikasenarathna6432
@indikasenarathna6432 Жыл бұрын
Ke 72 eka modofiv karanna හැකිද
@manodyavishwajith3716
@manodyavishwajith3716 4 жыл бұрын
poddak ehta wela ktha krpnko yko ara kollge assta ghin ktha krnne smnlye wge
@pradeepkumara291
@pradeepkumara291 3 жыл бұрын
Oya aiye engine gena katakarannedda
@manjulapriyantha1984
@manjulapriyantha1984 4 жыл бұрын
Nodanna apita loku deyak machan poddak hinawenna wena loku aulak na poddak athwela enna
@mohamadrizwan8431
@mohamadrizwan8431 2 жыл бұрын
Nilame Channel wagenm nahe.... Meya active nahe... Anawashya prashna aha innawa... Hema welema camera diha bala bala innawa... Sounds awl... Mehema giyot amarui... Anyway suba pethum idiriyata yanna....
@nimentertaiment8044
@nimentertaiment8044 4 жыл бұрын
Scoda favorite modified karana puluvanda
@roshandilhan1970
@roshandilhan1970 4 жыл бұрын
Wade lassanai krana kena poddk modified krala gnna oni. P line nathuwa lassnt kranna.
@sindulanthe5640
@sindulanthe5640 3 жыл бұрын
Lancer box ganta thiyenawada
@sumalkodithuwakku1235
@sumalkodithuwakku1235 4 жыл бұрын
Kola kanda hadana video ekak damuda machan?
@chamalkadilshan5759
@chamalkadilshan5759 3 жыл бұрын
😂😂😂😂
@fdcreationfdcreaton5291
@fdcreationfdcreaton5291 3 жыл бұрын
Monahari gahalada program eka kranne
@asithanisan9812
@asithanisan9812 3 жыл бұрын
Enjin ekat hadanawada ayya
@differents9048
@differents9048 3 жыл бұрын
Nissan b11 hadnwad aiye man aran ennm habai balangoda idn
@slrisimax2823
@slrisimax2823 4 жыл бұрын
කොහෙද තැන කියන්න කෝ
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
Aiye oya laga nedda modified karla hadapu wahana ganna nissan b211 n ekk...neththam hodata hadala wikunann wahana thiyan thenak dannaw nm..contact karagnn widihk kiynna..me wede nm supirim thama ❤️‍🔥
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 4 жыл бұрын
ඒ නිල් පාට එක ලාන්සර් බොක්ස් එකක්ද..?
@malindagalagoda768
@malindagalagoda768 Жыл бұрын
Thank you
@bulithakisal7934
@bulithakisal7934 4 жыл бұрын
අපේ එකා♥️🍃
@sumitragamage9553
@sumitragamage9553 4 жыл бұрын
Car ithar da machan hadanne ...mage laga thiyanawa buat karapu troo carb akak...wahane issusu..thiyala thiyana carb aka nisan ..rejstar kara ganda ba anathawela inne ..hadanda puluwanda ..aluthin crab akak thiyala
@prashananushka1336
@prashananushka1336 4 жыл бұрын
Brother oyage video watinawa... eth prashna ahana widiha thama tikak awl... nilame wage ahuwanam patta phadiliy
@praveenandrahen8246
@praveenandrahen8246 4 жыл бұрын
Niyamaay aiyaa, me wage tawa videos danno car sambandaweh.
@ShelomGunasekara
@ShelomGunasekara 3 жыл бұрын
Blue colour lancer box eka keeyak wage wei da?
@dinushchathuranga6098
@dinushchathuranga6098 4 жыл бұрын
යකූ පළමු comment එක follow කරල අනිත් උනුත් ඒකම දේ කියන්න එපා. එතකොට ඌත් එකම දේ අහනව කියල උඹලත් ඒ දේමනෙ කරන්නෙ😂 මිනිස්සු උණාම එකිනෙකාට විවිධාකාරයි හැමදේකින්ම🤔. තමන්ගෙ කෝණෙන් අනුන් දිහා බලල අපහසාත්මක ව්දිහට විවේචනය කරන්න එපා. අඩුපාඩුවක් තියනවනම් වැදගත් විදිහට පෙන්වල දීපල්ල. මමත් දැක්ක මේ program එක අඩුපාඩුවක් වැදගත්ම ප්‍රශ්නය අහපු නැති එක. ඒ තමයි මෙහෙම වාහන modify කරනකොට රථ වාහන සම්බන්ධව තියන නීතීමය ගැටළුව. කොහොම උණත් ඔබට ගොඩාක් ස්තූතියි🤝👍
@sumanethu9302
@sumanethu9302 4 жыл бұрын
දළ වශයෙන්වත් යන ගාන අහුවෙ නැනෙ සහොදරය..ඔන දෙවල් නෙමෙනෙ අහන්නෙ
@kavindusandaruwan1381
@kavindusandaruwan1381 4 жыл бұрын
Anjana ayya supiri charithayak.. presentation nm melo rahak na
@deshanwijerathne9031
@deshanwijerathne9031 3 жыл бұрын
ravindu aiya🖤 mage car ekath hadala dunna hithe thibba widiyatama
@hiranthamadusanka1612
@hiranthamadusanka1612 4 жыл бұрын
Car vitharada hadanne
@surangatelge597
@surangatelge597 4 жыл бұрын
Thanks bro, good job, God bless you
@gannilanh4990
@gannilanh4990 4 жыл бұрын
Monawada ban u ahanne melorahak ne
@rdedugala6483
@rdedugala6483 4 жыл бұрын
අංජන කියන්නෙ වැඩ්ඩෙක් .මොඩිෆයි නම් මොඩිෆයි .ඔරිජිනල් කන්ඩීශන් නම් ඔරිජිනල් .
@sandaruwanrathnayaka8673
@sandaruwanrathnayaka8673 4 жыл бұрын
Phone nu ekak denna puluwanda
@surangalakshan6603
@surangalakshan6603 4 жыл бұрын
Plese number ekk denna baida?
@ඉත්තෑඔෆීශියල්
@ඉත්තෑඔෆීශියල් 3 жыл бұрын
අයියෙ ගැම්මෙන් වීඩියෝ එක කරන්න වීඩියෝ එක නම් පට්ට හැබැයි ලපයි සිපයි වගේ ඉන්න එපා බන්
@chgamage3241
@chgamage3241 3 жыл бұрын
Very good and recenable
@tharindurox2890
@tharindurox2890 4 жыл бұрын
මේ කම්පැනි එක කොහෙද තියෙන්නෙ
@prabhathchathuranga5786
@prabhathchathuranga5786 3 жыл бұрын
Mu nikan kadira wage .... guli kalada bn inne .. kisima wahana gena awabodayak ne muta meka present karanna... gon prashna ahanne.. apita awashya thorathuru mu ahanne ne. Contact number area mukuth ne... tho hodai pansalaka abiththayekta... moda musalaya
@rukmaldk
@rukmaldk 4 жыл бұрын
පට්ට මස් කඩයක් වගේ.. ඔබගේ වාහන විකෘති කරණු ලැබේ
@ඇන්තනි
@ඇන්තනි 2 жыл бұрын
අන්ජන අයියා 😪👍අද නැතිවුනා 😪 නිවන්සුව අයියෙ 💔🏳️
@findingretreat
@findingretreat 4 жыл бұрын
machan!!mustang hellcat europe nevey!!!american!!!umba danne nethi unata ube client illanne camero copiyak!!!!transformer eke bumbullebee !!!eeka thama!!!
@සුමුදුප්රියංකර-ජ8ය
@සුමුදුප්රියංකර-ජ8ය 4 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්
@neroshan7291
@neroshan7291 2 ай бұрын
ජයවේවා
@isirarandeepa2892
@isirarandeepa2892 4 жыл бұрын
වාහන ගැන දන්න එකෙක් යවහල්ලා ප්‍රසන්ට් කරන්න😹
@Buntyyy11695
@Buntyyy11695 3 жыл бұрын
Mustnag , hellcat europe wahana kiyla danagddi ube wayasa kiyada bro 😅?
@sachiautopaint
@sachiautopaint 3 жыл бұрын
oua nil wahane thiyena ada
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
තැන කොහෙද කියන්න ෆෝන් නම්බර් ඉදිරිපත් නොකරඅනික තමයි මේ වාහනය muliple කරල ඒ තත්වෙට ගන්න කීයක් විතර යනවද මිල ගණන් ඉදිරිපත් කරන්න සෑම අවස්ථාවකම
@nuwanudayakumara8551
@nuwanudayakumara8551 4 жыл бұрын
Mage toyota corolla 80 තියෙන්නේ කියක් යනවද හදන්න
@english4u178
@english4u178 4 жыл бұрын
2 lks
@funnylifect
@funnylifect 4 жыл бұрын
@@english4u178 oya wahana modify karanawada?
@SusanthaAjith-jt4vc
@SusanthaAjith-jt4vc Жыл бұрын
Aiye koheda
@lakindunuwan1152
@lakindunuwan1152 4 жыл бұрын
Lancer eke original widihata thibbahama thama watinnee...
@siddeekRushdi
@siddeekRushdi 2 ай бұрын
Good job aiya keep on
@AplexoSrilanka
@AplexoSrilanka 2 жыл бұрын
Rest In Peace Legend ❤
@randikaishan6686
@randikaishan6686 4 жыл бұрын
හුත්තෝ කැද බීලා වගෙ විඩියො කරන්න එපා
@chamalkadilshan5759
@chamalkadilshan5759 4 жыл бұрын
😂
@sudeerakaushalya9908
@sudeerakaushalya9908 4 жыл бұрын
Sira bn
@irhamyehiya9410
@irhamyehiya9410 4 жыл бұрын
සුපිරි❤️❤️❤️❤️👍👍
@hasinthasrimalwitharamage
@hasinthasrimalwitharamage 4 жыл бұрын
මේක ඉදිරිපත් කරන එකා වෙනුවට වෙන එකෙක් දන්න බැරිද? මෙලෝ රහක් නෑ
@ruwinkalhara666
@ruwinkalhara666 4 жыл бұрын
Kiyak yanawada ohoma hadanna kiyala wage ganath demmanm hoda
@Buntyyy11695
@Buntyyy11695 3 жыл бұрын
Mustang , hellcat Europe wahana nemei bro american 😊
@sujeewaperera6734
@sujeewaperera6734 3 жыл бұрын
Mokada ochcara lan wela inne bilada
@techfriends1676
@techfriends1676 4 жыл бұрын
මෙහෙයවීම නම් චාටර් වාහන ගැන ටිකක් හරි දන්න පොරක් දාන්න මීට වඩා විස්තර දැනගන්න පුලුවන් එහෙම උනොත්
@sayurusathsara4430
@sayurusathsara4430 3 жыл бұрын
මේ කැදයා කවුද
@laxmannalindha2802
@laxmannalindha2802 4 жыл бұрын
Ape lakmbima ayya raula Kapala pliwelakataaa interview eka kaloth hodai kiylaaa hitenawaaaa well done team
@prashananushka1336
@prashananushka1336 4 жыл бұрын
A kenage number ekak wath nadda
@dilanwijerathna6096
@dilanwijerathna6096 3 жыл бұрын
Anjanage 4n nu mokuth nene
@jayasinghetharindu6932
@jayasinghetharindu6932 4 жыл бұрын
modify wahana dekapu nathi unta hodai bn owa.hari weddek akka program aka karapan bn minissu rawattan nathuwa
@milanchanaka4466
@milanchanaka4466 4 жыл бұрын
චු ටියුබ් එකේ Video කරලා රගන්න කලින් අදින්න ඇදුම් ටිකක් ගනින් යලුවා .
@buddhikanayanajith678
@buddhikanayanajith678 4 жыл бұрын
සනුක මහත් වෙලා..😁😅
@lasithinduwara633
@lasithinduwara633 4 жыл бұрын
නොදකින් බලන්න හිතෙන විඩියෝ එකක් මේ මූසලයා විඩියෝ එක කරන හැටි
@pahansila2786
@pahansila2786 3 жыл бұрын
තෙරැවන් සරණයි
@nihalsenadeera5490
@nihalsenadeera5490 4 жыл бұрын
Kathawa supiri digatama karagena yanna....🦩🦩🦩🐸🐸🐸🌼🌼🌼
@kosalabandara73
@kosalabandara73 4 жыл бұрын
Super program broo thank you
@kavindudissanayake9754
@kavindudissanayake9754 4 жыл бұрын
Lankawe supirima waddek manusskama tyena 🔥
@hiranthamadusanka1612
@hiranthamadusanka1612 4 жыл бұрын
L300 van ekak තියෙනවා
@amaldissanayake
@amaldissanayake 2 жыл бұрын
Hoda porak❤️👌
@shamiralanka6791
@shamiralanka6791 4 жыл бұрын
තැන කොහෙද කියල හරියටම කියන්න පුළුවන් ද
@manojhathurusinghe5544
@manojhathurusinghe5544 4 жыл бұрын
Chrade 30, parts ගන්න තියෙන්නේ කොහෙද? ලොකු උදව්වක් බොස්.....
@thilakthilakarathna6556
@thilakthilakarathna6556 4 жыл бұрын
කොහෙවත් නැහැ මොඩිපයි කරන්න
@erangananayakkara2510
@erangananayakkara2510 4 жыл бұрын
There's a place in Homagama. But I forget the exact location.
@manojhathurusinghe5544
@manojhathurusinghe5544 4 жыл бұрын
මිගමුව, මිනවන්ගොඩ, පන්නල, මීරිගම, කුලියාපිටිය, නාත්තන්ඩිය, අවට charade head lights කොහෙද තියෙන්නේ?
@cyelontiger8240
@cyelontiger8240 3 жыл бұрын
ලංකාවේ තියෙනවා ගිහින් ganna
@pasidupriyamantha2372
@pasidupriyamantha2372 4 жыл бұрын
1st comment 😍❤️
@nissankagunatilake1405
@nissankagunatilake1405 4 жыл бұрын
කවුද බන් මේ ප්‍රශ්න අහන එකා අය්යෝ 🐮🐮🐮
@alliswellalliswell9222
@alliswellalliswell9222 3 жыл бұрын
Good job brother
@hmdikma
@hmdikma 3 жыл бұрын
බෙන්ස් වගේ එකක් පෙන්නුවේ නෑ නේ.. සරම ඔලුවෙන් ගලවන්න හිතුනා.. හොද වැඩ්ඩා සමහර දේවල් පට්ට පල් කෙප්ප නේ කියන්නේ. වාහන ගැන දන්නේම නැති අයට මේවා හොදා..අපි ටිකක් දන්න හින්දා ගල්මාට්ටු දාන ඒවා අහු වෙනවා..
@pasindumanusha9015
@pasindumanusha9015 3 жыл бұрын
7:28 බලන්ඩ පොඩ්ඩක් 😂😂😂😂😂
@mihirangamadushan1025
@mihirangamadushan1025 2 жыл бұрын
Nice 😂
@pasanudarakarunaratne2788
@pasanudarakarunaratne2788 3 жыл бұрын
Anjaaaaa♥️♥️♥️♥️♥️♥️
1963 Ford Barn Find | Full Transformation
23:55
Hampus Granström
Рет қаралды 1,1 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,5 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Nissan B211 Car Review in Sinhala | Speed Boy
25:35
Speed Boy
Рет қаралды 1,3 М.
සැපට පදින නුවර ළමිස්සි
33:00
Ape Lakbima
Рет қаралды 196 М.
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,5 МЛН