පරන කාර් හරියටම හදන ලංකාවේ එකම වැඩ්ඩා classic cars modifications sri lanka

  Рет қаралды 366,478

Mira vlogs SL

Mira vlogs SL

Күн бұрын

පරන කාර් හරියටම හදන ලංකාවේ එකම වැඩ්ඩා classic cars modifications sri lanka
Like✔️
comment ✔️
Share✔️
Face book like page👇
/ mira-vlogs-10624016450... #miravlogssl #vlogs
අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්නත් එපා🤘

Пікірлер: 504
@gunawardanapiris6341
@gunawardanapiris6341 Жыл бұрын
කවදා හරි දවසක එනවා හොයාගෙන මමත් ලාන්සර් බොක්ස් පිස්සෙක් සතුටුඉ මෙහෙම කොල්ලෙක් අපිට වඩ්ඩෙක් වගේ දානෙනවා .සුභ ගමනක් යන්න වසනාව ආසිර්වාදය මගේනුත් .
@NipunMadulanka
@NipunMadulanka 6 ай бұрын
Jl❤❤❤❤🎉😂😢❤🎉😂😢😂🎉😢😮😅😊❤😢😂😢😂😢😮😅😅😊❤❤❤❤❤❤❤❤❤
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
නිලමේ මතක් උනා......😍 කටහඩ ඒ වගෙමයි......🌼
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ස්තුතියි
@පොතකවත
@පොතකවත 3 жыл бұрын
Mamath rewatuna
@madusankaandkausaliyawitht3614
@madusankaandkausaliyawitht3614 3 жыл бұрын
😍🇱🇰😍
@kgfking5572
@kgfking5572 3 жыл бұрын
Aniwa ❤️ good work🚗🔥🔥👈
@indikasanjeewa3633
@indikasanjeewa3633 6 ай бұрын
Me punchi nilame😂
@howtomydriving4207
@howtomydriving4207 3 жыл бұрын
නිලමෙත් ඔය තැන ගැනම වීඩියෝ එකක් කරලා තියෙනවා මීට මාස 6 කට කලින්
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ඔව්
@datsunb310ownerssrilanka3
@datsunb310ownerssrilanka3 Жыл бұрын
❤️ වටිනා වීඩියෝ එකක්.... 🙏 ඒත් මේක බලන අයගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි... අඩු මුදලට..ලාබෙට...අතේ තියෙන ගාණට...පරණ කාර් අරගෙන Modify කරන්න කලින් වාහනේ දුවන පැත්තෙ අඩුපාඩු ටික හදාගෙන....Original බඩුමුට්ටු වල අඩුපාඩු සම්පූර්ණ කරගෙන....තමන්ට වාහනේ බය නැතුව ඕනෙ දුර ගමනක් යන්න විශ්වාසයක් එනකල් අවශ්‍ය වෙන කාරණා ටික සම්පූර්ණ කරගෙන....ඊට පස්සෙ Modification පැත්තට අවධානය යොමු කිරීම තමයි හොඳම අදහස.....ඔක්කොටම කලින් කාර් එකක් අතට ගත්ත ගමන් Modification ගැන හිතන්න ගියොත් අන්තිමට ලොකු අමාරුවක වැටෙන්න ඉඩකුත් තියෙනවා.... Modification කියන්නෙ ටිකක් සංකීර්ණ කාරණයක්...ඒකත් හරියට නොකලොත් අන්තිමට නටපු නැටුමකුත් නැති වෙලා යන එකයි වෙන්නෙ...ඒක නිසා කරුණාකර නිසි අවබෝධයක් නැතුව පරණ වාහන අරන් විනාස කරගන්න එපා...අන්තිමට හදිසියක් වුනහම විකුණගන්නවත් බැරි වෙන එකයි වෙන්නෙ...
@supunjeewantha7346
@supunjeewantha7346 3 жыл бұрын
සම්පුර්ණ වැඩ ඉවර කරන්න කොච්චර මුදලක් යනවද අවම වසයෙන්
@SanathKumara-vp7xq
@SanathKumara-vp7xq 11 ай бұрын
AHU WENDA EPAA, MEYAA KARANNE BORUWA. MULIN SULU GAANAK KIYALA, CAR EKE KAALI GALAWALA, KOTA UDA THIYALA, IWARAYAK KARALA DHENAKOTA LAXA, 20, PAMANA SUDHDHE DHAANAWA.
@harithadilmith5366
@harithadilmith5366 2 жыл бұрын
මෙයාගෙ number එක වැඩ නැ නේ කවුරු හරි මෙයාව සම්බන්ධ කරලා දෙන්න කෝ මන් ළඟ Peugeot 5o4 එකක් තියෙනවා ඒක හදාගන්න
@lakshankusumsiri607
@lakshankusumsiri607 6 ай бұрын
number eka wada nane
@warnakulasuriyapietro4411
@warnakulasuriyapietro4411 2 жыл бұрын
අයියේ 1400cc engine එකක් 1800cc engine එකකට කන්වට් කරන්න බැරි ද?
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
Meka mtath danaganna one 😭♥️✨
@asankaviraj7143
@asankaviraj7143 2 жыл бұрын
ඉස්සර අය තමයි ලාම්පුවෙන් රත් කරලා ගහන්නේ.දැන් මිග් ගහන්නේ මේකා අහලාවත් නැද්ද කොහෙද එක.
@pasindueranga5014
@pasindueranga5014 2 жыл бұрын
Aniwaren meya wate keli tika ellala pora talk dena kenek .mona unath box wala rella heduwe chan sameera..meyath eyage copy thama gahala thiyenne okkoma
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 2 жыл бұрын
වාහන හැදිල්ල ගැන හරියටම හරි දේ කියන කෙනෙක් මේ දැක්කමයි!!! ජයවේවා!!!!
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@chandana1136
@chandana1136 6 ай бұрын
නිලමේ කොපියක් වගේ
@SLchannel2640
@SLchannel2640 4 ай бұрын
ඒක ඇත්ත.😂
@sumedajayawardhana8888
@sumedajayawardhana8888 Жыл бұрын
මගෙ හිතෙ තියන ආසාව ck1 හරි ck2 එකක් හරි අරගෙන ආසම බොඩි කිට් එක evo 4 එකක් ගහලා...පට්ටට හදනවා මේතෙන්ට ගෙනල්ලා...ටික දවසයි හීනේට තව 😍
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Lancer box තමයි ඉස්සෙල්ලාම open economy එකත් එක්ක ආපු brand new වාහනය. එතකොට brand new Rs.300k විතර වුණා, 80 මුල. Honda CG 125 bike එක Rs13k වුණා.
@asokasrilanka5664
@asokasrilanka5664 6 ай бұрын
1980 brand new 185 16000.00 lkr
@hdrperera5462
@hdrperera5462 4 ай бұрын
ලාන්සර් බොක්ස් එක 165ට ගත්තේ
@pissuwakthamai
@pissuwakthamai Жыл бұрын
පොන් නමබර් එක්ක දලා නැහැනේ කොහොමද සම්බන්ද කර ගන්නේ
@lifetv000
@lifetv000 8 ай бұрын
Muge number ekakwath nadda ?
@oshadhavishwajithyoutubech7254
@oshadhavishwajithyoutubech7254 2 жыл бұрын
කවදම හරි වන්ඩියක් අරම් modified කරනවා සුපිරියටම 🥰 මෙයාව හොයම් ගිහිම් ❤️
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
එල
@sllanka5404
@sllanka5404 2 жыл бұрын
අනිව ..🥰❤️
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 2 жыл бұрын
නියම ශිල්ප දැනුමින් බුද්ධිමත්ම කරනව කියලා හිතෙනවා !
@gayanlng
@gayanlng 6 ай бұрын
මූ මූට ඕන විදියට කාර් එක හදනවා මිසක් හදන්නන ගේන එකාට ඕන විදියට හෆ්හන්නෑ වගේ...මොන.ලැට දැම්මත් වැඩක් නෑ අයිතිකාරයගෙ ආසාවට හරියන්න හදන්නැත්තම්... අවංකව මමනම් මේ වගේ උංට කැමති නෑ
@madusankadissanayak07
@madusankadissanayak07 Жыл бұрын
මිළ ගණන් ඉදිරිපත් කරන්න
@EmbilipitiyaGrid
@EmbilipitiyaGrid 6 ай бұрын
ඇඹිලිපිටයෙ කොහෙද? 4n number එකක් නැද්ද
@EnglishwithLakshi
@EnglishwithLakshi 2 жыл бұрын
මේ පුද්ගලයාව contact කරගන්න පුලුවන් කොහොමද, ?
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
0716936934 dinu modification
@EnglishwithLakshi
@EnglishwithLakshi 2 жыл бұрын
@@miravlogssl Thanks a lot
@mendiyavidanage
@mendiyavidanage Жыл бұрын
ලාන්සර් බොක්ස් වෙනමම එකක් . දැනට දෙකක් තිබිල තීනව දැනුත් එකක් තීනව මෙයා කිව්ව එක ඇත්ත බොඩි ශේප් එක තමා අන්ක එක . අත්දැකිමෙන් කියන්නෙ 🙂
@sandeepiddagodage
@sandeepiddagodage 2 жыл бұрын
Gold tiger eken dakka dinu modification kiynne lancer box ekak supiriyatama hadana pattama thanak kiyna eka onima kenekge oluwata watenwa lancer box modification kiynne kalawak nm dinu modification kiynne picaso wage thmi❤️❤️❤️ ekenma adarei dinu aiyage wadapiliwelata
@RanilMadushanka-t7c
@RanilMadushanka-t7c 6 ай бұрын
මූ පට්ට හොරෙක් අහුවෙන්න එපා.මගෙ car එකත් මූ ලගට දාල මන් අහූනා.මගෙ ලක්ශ 5k මූ ගත්ත.ඒත් car එක තවමත් කොට උඩ.
@mrbaza952
@mrbaza952 2 жыл бұрын
කෙලින් කතා කරන සුපිරිම වචන ❤️ කවදා හරි දවසක ඔතනට එනවා 🤙❤️🙏
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@gunawardanapiris6341
@gunawardanapiris6341 Жыл бұрын
අද කාලේ හටියට මේ වගේ කොල්ලෙක් අපිට වඩ්ඩෙක් හරි දේ හරියට කරන කොල්ලෙක් සතුටුඉ
@dhananajayawelagedra5150
@dhananajayawelagedra5150 Жыл бұрын
අමුතු දෙයක් කරල නෑ Fiber gsr buffer එකයි spoiler එකයි එල්ලලා තියේ. 😜
@abgdebok610
@abgdebok610 2 жыл бұрын
In my country got mmc lancer club this first version lancer gsr
@chamathsankalpa6037
@chamathsankalpa6037 3 жыл бұрын
කතාව හරියටම හරි ..කැරොල් කරන්නේ නැතුව ..චාම් ලස්සනක් තමයි මොඩිපිකේශන් කියන්නේ🖤
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@kavigamarasooriya3384
@kavigamarasooriya3384 2 жыл бұрын
ඒ උනාට මේ වාහන ටික තොරොම්බල් එල්ලලනෙ තියෙන්නෙ මේවද මොඩිෆිකේශන්
@chamathprabodha2837
@chamathprabodha2837 Жыл бұрын
@@kavigamarasooriya3384 👍👍👍
@LigerSL
@LigerSL 8 күн бұрын
Meya ඇඹිලිපිටියේ koheda inne?
@chamalprasanna5247
@chamalprasanna5247 3 ай бұрын
මෙයාගෙ number එක ගන්න නිලමෙගෙ program එක බලන්න ඒකේ තියෙනවා.
@Universe-iq
@Universe-iq 2 жыл бұрын
Mazda 626 ekak thiyenawa, modified karala denna puluwan da?
@නිම්නාවිසෙනෙවිරත්න
@නිම්නාවිසෙනෙවිරත්න 2 жыл бұрын
කබලක් උනත් කමක් නෑ දැං ප්‍රෙට්ල් වැඩනං..
@sandunchanaka2288
@sandunchanaka2288 24 күн бұрын
කොල්ලා අවංකවම කතා කරනවා පැහැදිලිව.සල්ලි වලට වඩා වැඩ🎉
@gaminikaluarachchi7989
@gaminikaluarachchi7989 3 ай бұрын
ඇබිලිපිටිය කොහෙද පෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද
@HashanTharaka-wi9ip
@HashanTharaka-wi9ip 2 ай бұрын
මේ නම්බ.එක වැඩ නෑ නේ...කොහොම් contact කරගන්නේ
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 2 жыл бұрын
දිනූ ඔයානම් ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. අලුත් කාර් එකක් පැද්දාට මගෙ හිතත් කාටත් හොරෙන් ආදරය කරන්නෙ පරණ වාහන වලට තමයි. Peugeot කාර් එකක් අරන් restore කරන්න තියෙන ආසාව තාමත් යටිහිතේ හොල්මං කරනවා. ඔයා අවංක වැඩ්ඩෙක්. ඔයා කතා කරද්දී පරණ වාහන පිස්සන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. ජයවේවා!
@manafernando528
@manafernando528 Жыл бұрын
Mta aiyage number eka danko
@hettiarachchigeasokjayathi6952
@hettiarachchigeasokjayathi6952 2 жыл бұрын
බණ්ඩාරගම මදුරංග පෙරේරා මහතාගේ දුරකථන අංකය දෙනවාද?
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Kollo malli kiyaddi aiyaa kiyala kathakarapan lassanai
@dulshanshasanka5035
@dulshanshasanka5035 3 жыл бұрын
aniwa❤
@helptheworld7959
@helptheworld7959 2 жыл бұрын
rip parisaraya lankawe un thama eka thana
@mrbaza952
@mrbaza952 2 жыл бұрын
Mitsubishi car ekakata thawamath heena dakinawa ❤️❤️🙏👈 සුපිරිම වැඩක් 🤙
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@sisithkalhara6285
@sisithkalhara6285 2 жыл бұрын
කළුතර අවට නැද්ද මෙහෙම වැඩ්ඩෙක් ...
@prtk78
@prtk78 2 жыл бұрын
චාමි ලස්සන කලාවක් ❤️හිතට වැදුනා brother ඒක ❤️
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@ajithkumara8070
@ajithkumara8070 2 жыл бұрын
කියද
@upulasanka750
@upulasanka750 Жыл бұрын
අනෙ මෙයාට මම අහුවෙලා....පොලිස්සි ගානෙත් ගියා....කලින් නිලමෙ utube එකෙ බලලා දැම්මෙ.. තාම මම වහනෙ ගෙදර තියන් හදන්නෙ...මගේ වහනෙ බඩු අඩුවෙන් අරන් ආවෙ...ගරජ් එකෙ අයම තමයි වහනෙ බෙරගන්න නම්. මෙහෙන් ගෙනියන්න කිව්වෙ.. මෙ බන වලට අහුවෙන්න එපා... සල්ලී තියෙන අයට නම් අව්ලක් නැති වෙයි...කොහොම හරි....Hardware ඇණ දාලා.කොහොම හරි හදලා දෙයි..මට පුත්ගලික තරහක් නැ...මට උන දෙ කිව්වෙ..
@chrukasewwandi7908
@chrukasewwandi7908 Ай бұрын
මෙයාව contact කර ගන්නෙ කොහොමද
@pradeepkumara4926
@pradeepkumara4926 3 ай бұрын
ඔයාගේ පෙන් නමිබර්යක් හාරි නැතිනමි ඔයා ගවට එන විදිය අපට කියන් මල්ලි
@sampathindika3784
@sampathindika3784 2 ай бұрын
මෙි චැනල් එක අයිතිකාරයා හරකෙක් ලිපිනයක්වත් කිිවෙ නැ
@JaniduAkash-ow9rs
@JaniduAkash-ow9rs 4 ай бұрын
Me aiyge number eka hoya gann berid
@srisirakumar9706
@srisirakumar9706 2 жыл бұрын
නිලේමෙ වගෙනැ ඒය වීකුනෙනෙ ගනෙපව මුලින් අහනෙව ඹයා හදෙල කියෙටෙදෙ දෙන්නෙ ඒවගෙ
@hobolyf
@hobolyf 3 жыл бұрын
Really disgusting taste on mods. This is not modifying this is destroying classic cars. Look at how Japanese mod their cars.
@nalakaranasinghe8561
@nalakaranasinghe8561 3 жыл бұрын
Phone number aka danawada
@kasundeshappriya554
@kasundeshappriya554 Жыл бұрын
කොහෙද meya inne
@Rajitha.959
@Rajitha.959 2 жыл бұрын
අයියේ මේ වගේ prius modified කරන තැනක් එහෙම නැද්ද
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
Negombo tiyenawa mage prius eka ehen modified kare
@pradeepkumara4926
@pradeepkumara4926 3 ай бұрын
අැබිලි පිටියේ ටවුන් එකට එවිත් කොමද එන්නේ
@hirupamuditha1846
@hirupamuditha1846 2 жыл бұрын
ඔය අයියගෙ no එක හොයල දෙනවද ..පරන වන්ඩියක් තියෙනවා modifi කරගන්න😢
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
0716936934 di modification
@eapsithakalhara2020
@eapsithakalhara2020 2 жыл бұрын
Wada na..
@krishandhansivlogs
@krishandhansivlogs 2 жыл бұрын
මං හිතුවෙ නිලමෙ කියලා
@isharasandaruwana0920
@isharasandaruwana0920 2 жыл бұрын
Brazzers eken apu car ekakuth thynawa 👀
@Kasthuridiary
@Kasthuridiary Жыл бұрын
elaaa
@rohankumara6674
@rohankumara6674 7 ай бұрын
Kawada Hari dawasaka mamath ekak aragena enawa enawaaamai❤
@BitsandBytes_
@BitsandBytes_ 2 жыл бұрын
නිලමෙගෙ දඩ කොපියක් වගේ, පොඩ්ඩක් වෙනස් විදිහට කරහන්කො.
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
උබ පොඩ්ඩක් වෙනස් විදිහට බලපන්කෝ එතකොට හරි
@nazeerabdulrahuman9526
@nazeerabdulrahuman9526 Жыл бұрын
I feel like you are a highly professional person. Hopefully I will come and meet you in the near future God bless you!
@miravlogssl
@miravlogssl Жыл бұрын
😍
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
අපරාදෙ , ඔරිජිනල් විදියට තියාගන්න තිබ්බ ජපන් කාර් ටික තමිල්නාඩු ලේලන්ඩ් බස් වගේ කරලා.
@dilumlochana7486
@dilumlochana7486 3 жыл бұрын
ඇඹිලිපිටිය ගැම්ම
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@gamingsekka9425
@gamingsekka9425 2 жыл бұрын
කොහෙද මේක තියෙන්නේ
@wolf2476
@wolf2476 Жыл бұрын
Num ekk ehema ndda 🙄🙄🙄🙄
@lassanaflowers1146
@lassanaflowers1146 2 жыл бұрын
Hadanna beriye ona ekekta owa kochchara heduwath duwanna gattamani rate nethi leda😄😄
@janithishara4305
@janithishara4305 2 жыл бұрын
lancer box witharada oya modifi karann
@mudithadulshanshan5803
@mudithadulshanshan5803 2 жыл бұрын
කෝනාරගේ voice eka wage
@KulathungaNamal
@KulathungaNamal 10 күн бұрын
Nombar eka danna. Mata enna one. Magawa toyota corona ekak thiyenawa hadaganna.
@SanjuSanjeewan-gb8bz
@SanjuSanjeewan-gb8bz 6 ай бұрын
modify කරන්ඩ සම්පූර්ණ ගාන කිව්වේ නෑනෙ අයිය
@kgfking5572
@kgfking5572 3 жыл бұрын
ඒකෙන්ම❤️ good work🚗🔥🔥👈
@springhillsmontessori8781
@springhillsmontessori8781 Жыл бұрын
බණ්ඩාරගම kenage number එක ewanna පුළුවන් වෙයිද
@uniteccomputer9547
@uniteccomputer9547 3 жыл бұрын
Toyota Ke20 ho ke50 cars thiyenawada. Ewa modify karanawada.
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
0716936934
@gamingwithsiluna2544
@gamingwithsiluna2544 2 жыл бұрын
nilame wagema oya copyright du wanne
@chameeramohotti2508
@chameeramohotti2508 2 жыл бұрын
Kiyak vithara yanawada oya vidihata hadaganna
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 4 ай бұрын
මාත් ඇබිලිපිටියෙ අනිවාරෙන්ම දවසක මාත් යනෝ හම්බෙන්න
@nilanthanilantha5770
@nilanthanilantha5770 2 жыл бұрын
මිරන් මල්ලි කොහෙද මේක තියෙන්නේ call නම්බර් එක දෙන්න ප්ලීස්
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
ebilipitiya hospital eka laga 0716936934
@anuradapuraaat619
@anuradapuraaat619 2 жыл бұрын
I will call U one day with KE 20
@nalinpushpakumara8620
@nalinpushpakumara8620 2 жыл бұрын
Mudala kiyada vahanayak karanna vahana ganna thiyanavada meya gava
@shanu8092
@shanu8092 3 ай бұрын
මෙයාගෙ නම්බර් එකක් නැද්ද
@yohantheekshana1683
@yohantheekshana1683 2 жыл бұрын
නිලමෙ අනුකරණය
@MaDaYa72
@MaDaYa72 2 жыл бұрын
මෙහෙමයි මල්ලි
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
😀
@chandanaalwis8101
@chandanaalwis8101 2 жыл бұрын
Aiye meyage Pon no eka denawada
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 Жыл бұрын
ආචිචිල මේකප් කරල වැඩක් නෑ බං..ආච්චිම තමයි 😂😅😂😅😂
@prasannapremalal1939
@prasannapremalal1939 2 жыл бұрын
Abili pitiye koheda
@s_h_a_l_i_t_h_a8902
@s_h_a_l_i_t_h_a8902 2 жыл бұрын
එකක් තියනවා හදන්න යන්න ඔනි කොහෙටද යන්න ඔනී box මොඩිෆයි කරන්න ඔනී
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
Embilipitiya hospital laga dinu modification 0716936934
@s_h_a_l_i_t_h_a8902
@s_h_a_l_i_t_h_a8902 2 жыл бұрын
ThANKS AIYA
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
Dodge charger eakea silansar original nea eannea eatakotea lankawea padenna baha
@anushkalakmal1473
@anushkalakmal1473 7 ай бұрын
එළ ඉක්මනටම වැඩක් කරමු බොස් good job අනිවා එනවා ඉක්මනටම වාහනයක් ගන්න ❤
@S68688
@S68688 26 күн бұрын
Hodatama hadala body panel ruitheta gihin😂😂
@M_DILSHAN
@M_DILSHAN 2 жыл бұрын
සුපිරි අයියේ 👌😍👍
@sanjuabesinha1052
@sanjuabesinha1052 2 жыл бұрын
Aiye bw11 ekk thiye
@ranasinhakmtmranasinha1100
@ranasinhakmtmranasinha1100 Жыл бұрын
Machan thana koheyda .pone numbar aka ගන්න පුළුවන් neyda
@slsealife4594
@slsealife4594 3 жыл бұрын
නියමයිනේ ගැට්ටෝ ❤️
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ස්තුතියි
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
ඔයා ලග සාමාන්‍යයෙන් මොඩිෆයි කරපු වාහන ගන්න නැද්ද...
@worlddiscoverer4703
@worlddiscoverer4703 Жыл бұрын
මිට්සුබිසි ගලන්ට් car එකක් තියනවා .2.8o
@rohankumara7900
@rohankumara7900 2 жыл бұрын
Dinu call Hanna bane phone eka ussanne ne
@erandakarunarathna7240
@erandakarunarathna7240 5 ай бұрын
මෙයාගේ number එකක් නැද්ද?
@sithumsithum6234
@sithumsithum6234 2 жыл бұрын
Me wahana wala mila kiyada
@naweennandana1473
@naweennandana1473 2 жыл бұрын
මට දුනුගේ පොන් නො එක දාන්න වැඩකරන එක
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
Whats app karala balanna
@indikasenarathna6432
@indikasenarathna6432 2 жыл бұрын
Mata box akak hada ගන්ට oni phone noawanta
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
0716936934
@sampathgayani1286
@sampathgayani1286 8 ай бұрын
ඇඹිලිපිටිය koheda phon nambar eka denna
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
Ape waddo ratea hama tanama eath api eaka tanea
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН