අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

  Рет қаралды 356,678

TruthConnectTV - සත්තා

TruthConnectTV - සත්තා

Күн бұрын

මෙම වාර්තාමය චිත්‍රපටය. පුජ්‍ය අරියමග්ග හිමියන් විසින්, දීර්ඝ කාලයක්, ශ්‍රී ලංකාව. ඉන්දියාව පකිස්ථානය, නේපාලය, බුරුමය, ටිබෙටය, තායිලන්තය යන රටවල දීර්ඝ කාලයක ගොඩබිමින් ඇවිදිමින් ස්වයං ගව්ෂණයක් කර ලබා ගත් තොරතුරු මත පදනම්ව, අරියකම්මට්ඨාන සංවිධානය විසින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව එංගලන්තයේ මහාධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරු මත නිර්මාණය කරන ලද්දකි.
ඉහත නඩුව එංගලන්තයේ ඇසීමට එංගලන්තයේ අද පවතින නීති ප්‍රමාණවත් නොවන බව ලන්ඩන් මහාධිකරණය විසින් තීරණය කරන ලද නිසා, මේ වන විට මෙම නඩුකරය ප්‍රංශයේ පිහිටි යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
www.ariyakammattana.org
ariyakammattana@gmail.com
#siwhela #srilanka #helabima #srilankanbuddhist #srilankahistory #hela #buddhadhamma #helabodu #ariyakammattana #buddha #britishcolonist #echr #humanrights #srilankahighcourt #colombo #bodhgaya #buddhagaya #buddhism #budubanasinhala #lordbuddha #budunupandeshaya #budunupan

Пікірлер: 945
@kumudufoundation
@kumudufoundation Жыл бұрын
අඩන්න කදුලු නැති තරමට හිත වාවන්නෙ නෑ 😫😫😫 අපි ජීවත්ව ඉන්න කාලෙදි මේ අවනඩුව විසදේවා 🙏 ගොතම බුද්ද සාසනයේදීම්๬ නිවන් දකින්න ලැබෙන අවසාන අවස්තාව අපට මග නොහැරේවා 🙏
@nandaswarnalatha1330
@nandaswarnalatha1330 Жыл бұрын
බෞද්ධ ඉතිහාසයේ සත්‍ය අපේ ජීවිත කාලයේදීම හෙලිදරව් වෙිවා ,සාදු ,සාදු ,සාදු !!!
@Mangalika-rb6dp
@Mangalika-rb6dp Жыл бұрын
😊😊,😊ද්ද් 😊,😊q 😊ද්q,😊ද්ද්ද්ද්ද්ද් 😊😊,,,,,,,qqqq q,,q,ද්ද්ද්😊😊😊😊
@Mangalika-rb6dp
@Mangalika-rb6dp Жыл бұрын
😊😊,😊ද්ද් 😊,😊q 😊ද්q,😊ද්ද්ද්ද්ද්ද් 😊😊,,,,,,,qqqq q,,q,ද්ද්ද්ද්😊😊😊😊😊
@champichampika799
@champichampika799 Жыл бұрын
අපේ ඉතිහාසය වසන්කල අයට අපරටට ගරු කරන කාලය ලගදිම දැකගනිමු ඔබවහන්සේට බුදුදහමේ පිහිට ලබේවා
@AMAttanayake
@AMAttanayake 4 ай бұрын
මටත් පොඩි කාලෙ ඉඳන් හිතුන දෙයක් තමයි කුමක් හෝ මෙහි වැරැද්දක් තියෙන බවසාදු සාදු සාදු! අපේ බුදුන් මේ සිරි ලංකාවෙමයි ඉපදිලා තියෙන්නේ ඒ බව සත්‍යයි සත්‍යයි. ඒ බව අපි සෑමටම හෙළි වේවා . සාදු සාදු සාදු.... .
@mashisherath
@mashisherath 2 жыл бұрын
මගේ රටට රාවන වැනි දක්ශ රජෙකු පහල වේවා..මගේ රට ලෝකෙන්ම උතුම් රටයි...ලේ කකියන රට ගැන හැගීමක් ඇති පැටවුන් බිහි වේවා..මගේ රටට ආදරේ ඇති පාලකයන් බිහි වේවා..
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
රටට ආදරේ එවුන් පන්නල තවගෙන්න දගලන හරක් ඉන්න රටකට හැමදාම වෙන්නේ ඉස්සර වගේම රැවටෙන්න?අද රටටවුනෙත් එක?😢
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt Жыл бұрын
💔😭🙏
@nishanbandara9820
@nishanbandara9820 Жыл бұрын
💖🙏
@gayansanjaya632
@gayansanjaya632 Жыл бұрын
🙏🙏🙏🙏ඔබට ජය!!!!!
@avishka8141
@avishka8141 Жыл бұрын
තෙරුවන්සරනයි....!!
@sujeewaamarakoon1112
@sujeewaamarakoon1112 2 жыл бұрын
ඇත්තෙන්ම මේ විස්තර ශ්‍රවණය වෙද්දි මගේ ඇඟේ හිරිගඩු පිපුනා උහුලා ගන්න බැරි සතුටට .ඔබ සැමට විශ්ව ශක්තියේ බලය ලැබේවා !
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
හිරිගඩු පිපුනේ හීතල දවසසක දවල්ද? රෑද?,😂😂😂😂😂😂😂😂😂😂😂😂
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Жыл бұрын
A. Unata. Lankawe. Kalu. Suddo. Pawl. Pitin. Angalante. Edan. Pampori. Gahanawa. Lankawe. Unut. Yanna. Dagalanawa. Ape. Rata. Taram. Utum. Rataka. Tawa. Kohida
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 මම කිසිදා ඉන්දියාවේ ගිහිනුත් නෑ යන්නෙත් නෑ ..බුදුරජාණන් වැඩ ඉන්නේ මේ පින් බිමේ කියන සිතුවිලි නිතරම මගේ හිතේ තියනවා .. ඒ වසන් කල ඉතිහාසය ඉතාම නුදුරු දිනක ලොවට විවර වේවා අනන්ත බුදුගුණ බලෙන් විශ්වයේ බලයෙන්.🌹🌹🌹 අපේ මව්බිමට ඒ සුන්දර යුගය යළි උදා වේවා මගේ එකම පැතුම .. අදටත් අපේ බුද්ධ ඉතිහාසයට පරයන් කරන්නෙම හතුරු කම්.. 🙏🙏 ස්තුතියි ඔබතුමා ඇතුලු සැමට .
@mallikamanu7405
@mallikamanu7405 2 жыл бұрын
අපගෙ බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා යටගිය ඉතිහාසය නැවැත එලි දකිත්වා අපගෙ බුදු දහම මුලු ලොවම පැති රෙවා
@ayeshasewwandi9949
@ayeshasewwandi9949 Жыл бұрын
අපේ කුසල් බලය ඉස්මතු වේවා...
@jayanthihemalatha8865
@jayanthihemalatha8865 Жыл бұрын
Budu dhama mulu lowa babalea..........
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 7 ай бұрын
මෙම චිත්‍රපටය නවත නවතත් සියලු ගම් දනව් සිසරා ලොකු තිර දලා පෙන්විය යුතුඊ,ආරියමගග ගරු තර හමූදුර්‍ය්වන් වහන්සේට ජාති ජාතිත් පින්.
@යක්කසිව්හෙලයා
@යක්කසිව්හෙලයා 2 жыл бұрын
මගෙ රටෙ බුදු වහන්සෙ ඉපදුනා කියලා මම පුංචි කලෙ ඉදන් මගෙ යලුවො එක්ක තර්ක කරා මොකද එක මගෙ හිතෙ තදින්ම තිබ්බ දෙයක් මම දන්නවා එ හිතෙ එ තරම් ලොකුවට හැගිමක් තිබ්බෙ සංසරෙ මෙ ගමනෙ අපි හොයපු කරුනු වෙන්න ඔනි එ නිසා මෙ රටෙ නිවරදි ඉතිහසය නැවත එලි වේවා බුද්ද සසනය බැබලෙවා🙏🙏🙏🙏
@thusithaaruna3338
@thusithaaruna3338 2 жыл бұрын
ම⁣ාත් එහෙමයි අනිවා මාත් පිලි ගන්නව
@srimatv7006
@srimatv7006 2 жыл бұрын
Math a වගේමයි ,
@රැවුල-බ4ස
@රැවුල-බ4ස 2 жыл бұрын
මෙි රටෙි තමයි යාලුවා අපේ බුඋුන් ඉපඋුනේ මමත් හිතන්නේ එහෙමයි
@eps-topik-ubt
@eps-topik-ubt Жыл бұрын
ඔව් ඒක හරි ලෝකයේ ගුරුත්වාකර්ශන බලය අඩුම රට ලංකාව ඒක ඒහෙම වෙලා ඇත්තෙ මේක නිසා වෙන්න ඇති.
@Washitha
@Washitha Жыл бұрын
මමත් වයස අවු.6 පමණ කාලයක ඉඳලා බුදු දහම ගැනත්, ඒ ඒ සමයට අදාළ ස්ථාන ගැනත් ඉතා ඕනෑකමින් හොයන්න ගත්තා. පවුලේ අය හිතුවේ මම මහණ වෙයි කියලා. නමුත් එය තවම නම් සිදුවුණේ නැහැ. මොකද මහණට යන වයස අවු.19 කියලා තමයි තිබුණේ. දැන් 19 ක්. කොහොමහරි, මට පොඩි කාලෙ ඉඳලා හිතිලා තියෙනවා මම ලංකාවේ ඉපදිලා තියෙන්නේ මොකක්හරි හේතුවකට කියලා. මම ඒ දේවල් වලට කොච්චර නම් යොමු වෙලා ඉන්නවද කිව්වොත් මම බුදුරජාණන් වහන්සේ ගැන තනියෙන් මුමුනන්නත් පටන් ගත්තා. මට පොඩි කාලෙ ඉඳලා ඉතිහාසයට සහ බුද්ධ ධර්මයට ගොඩක් කැමැත්තක් දැක්වූවා. ටිකෙන් ටික ඒක අඩු වුණ නමුත්, මට හම්බ වුණ පොතක් නිසා මම ආයෙත් මේ දේවල් හොයන්න ගත්තා. මම තවම අත්හැරලා නෑ මේ දේවල් හොයන එක. මම ගොඩක් කාලයක ඉඳලා මේකට සංගමයක් හදාගෙන මේ ගැන හොයන්න ඕනෙ කියලා පවුලේ අයටත් කියලා තියෙනවා. මොකද මේක මාතෘකාවක් විතරක් නෙමෙයි බැරෑරුම් යුග ගණනාවක් මගේ තනි ජීවිතය කැප කරලා හොයනවා වගේ දෙයක නිසා. කොහොමහරි ගොඩක් සතුටුයි මේ දේවල් හොයන්න මේ දරණ උත්සාහය ගැන. මමත් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න ගොඩක් කැමතියි. මේ සියලු දේවල් ඉක්මනින් හෙලිදරව් කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏
@jayathissaperera5128
@jayathissaperera5128 2 жыл бұрын
මගේ පිංවන්ත ලංකා මාතාව...මුලු ලෝකයේම දිදුලේවා දිදුලේවා,උතුම් ශ්‍රී සද්ධර්මය නැවත ලෝ තලයේ ප්‍රකට වේ වා.
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ලංකාවෙ තරම් අපරාධ වෙන රටක් ලෝකයේ වෙන කොහෙවත් නෑ.
@mapinona1215
@mapinona1215 Жыл бұрын
මාගේ බුදු පියානන් වහන්සේ ⁣ඉපදුන ජම්බු දීපය වසන් කරන්න බැ බුදු දහම ශක්තිය බාවයෙන් ලගදිම සියලුම දෙනාට පැහැදි වෙිවා🙏🙏🙏
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
ඒ භාගවත් අරහත් වු ගොතම සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා......!!!
@nkpchathura5780
@nkpchathura5780 7 ай бұрын
අපෙ ඉතිහාසය එලීදක් වන්න ගත්ත උත්සාහ හය අනන් තයී මෙ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සක්තිය ලැබේවා කියලා අධිස් ඨාන කරමී ඔබතුමා ලා සූවපත් වෙවා 🙏🙏🙏
@chamilachamila2733
@chamilachamila2733 Жыл бұрын
සියලු දෙවියෝ පිහිට වී අපේ බුදු දහම අරක්ශා වේවා ඇත්ත එලි වේවා
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 2 жыл бұрын
හරිම දුකයි මේව දකිද්දි ඇහෙද්දි තවමත් කොන්දපනනැති උන් හිටියත් මේ හෙළ ඉතිහාසය සොයාගන්න උත්සාහ දරණ ඔබසැමට දළදා හාමුදුරුවනේ පිහිටයි මේසත්‍ය ඉක්මනටමමතු වේවා!!! 🙏🙏🙏
@nadeejeewanthi3557
@nadeejeewanthi3557 7 ай бұрын
අරියමග්ග ස්වාමින්වහන්සේට අපගේ උතුම් ප්රනාමය ජාතියේ ඉමහත් ගෞරවය හිමිවිය යුතුයි
@nirodhathejanee6812
@nirodhathejanee6812 2 жыл бұрын
ගුනදම් නොදත් ජාතියක් සේ නොසිට සත්‍ය හෙලි පෙහෙලි වෙන මේ යුගයේ අපි එකතු වී වලලා දමූ අපේ සත්‍ය ඉතිහාසය යලි ගොඩ ගමු.....බුදුපියාණන් වඩ වාසය කල ස්තාන පූජනීය ස්තාන බවට පත් කරමු....ඒ ආශිර්වාදය මේ රට නවත ඔසවා තබාවි........
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx 8 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මෙය අපට දැනුවත් කරනවාට ඇත්තටම මේ කතාව අහගෙන හිටියේ හරිම දුක්කෙන් හරිම ආසාවෙන්. හරිම වේදනාවෙන්. ඇඬෙනවා වෙලාවකට ඇයි අපේ මේ බුදු දහමට මෙහෙම කරේ දැන් අපට තියෙන්නේ ඒවා ප්‍රතිසංස්කරණය කරන එක අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒ නැති කරපු අපේ හැමදේකටම එවුන්ගෙන් වන්දියකුත් අරගෙන අපේ මේ හැම දෙයක්ම ප්‍රතිසංස්කරණයක තමයි හොඳම දේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
නියම නිර්මල බෞද්ධ ඉතිහාසය හෙලි පෙහෙලි වේවා ...!!! සාදු ...සාදු ...සාදු ...සා....ආ...ආ....
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
සමහර නාලිකා ගොඩක් පුද්ගලයන් ස්වාමින්වහන්සේ ලාව ප්‍රතික්ෂේප කරනව උන් දන්නෙ නැ අතීතයේ ස්වාමින්වහන්සේ ලා රට රැකගත් විදිය
@gayanmihiranga3888
@gayanmihiranga3888 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️🔥
@hgnbuddhika1232
@hgnbuddhika1232 2 жыл бұрын
😵😵😵😵😵😵😵
@BuddhimaJanitha
@BuddhimaJanitha Жыл бұрын
බෞද්ධ ඉතිහාසයේ සත්‍ය හෙලිදරව් වෙිවා ,සාදු ,සාදු ,සාදු !
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
දෙවියනේ ape niyama ඉතිහාසය ඉක්මනට apita අහන්න ලැබේවා සියලු denatama theruwan saranai
@annmar7354
@annmar7354 2 жыл бұрын
හේන ගහනවා මුන්ගේ රටවල් වලට රැජිනිට මැරුනාට දුක්වෙිනවා අපේ මුතුන් මිතන් මරලා අපේ බුදහගම විනස කරපු හැම එකටම කල්ප ගන්නමි බැහැහියවු සන්ජිවන්ම් නිරයේ එකසිය තිස්හයක් නිරවල පැසියවු මමත් විස්වස කරනවා අපේ රටෙිමයි බුදුන් උපන් බව ඇත්තමයි මැරේන්න හිතේනවා මෙිවා අහනකෝ සාදු සාදු සාදු මගේ බුදුපියන්නන්ට පින් ලැබෙිවා අපිට ධර්මයගැන පහද දිම
@rhythmofmusic2504
@rhythmofmusic2504 9 ай бұрын
සාදු සාදු සාදු... සිංහලයෙක් බෞද්ධයෙක් විදිහට හිතට දැනෙන සතුට අභිමානය කියන්න වචන නෑ.. අරියමග්ග ස්වාමීන්වහන්සේට සහ කාර්යමණ්ඩලයට අපගේ නමස්කාරය සහ ගෞරවපූර්වක ස්තූතිය වේවා.. මේ තරම් සාක්ෂි සාධක සහ සවිස්තරාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරද්දිද් ලංකාවේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සහ මේ සම්බන්ධව වගකීම් ඇති සියලුම දෙනා පුලුවන් නම් එකතු වෙලා අපගේ ප්‍රෟඩ ඉතිහාසය නැවත ගොඩනගන්න එකතුවෙන්න කියලා ඉල්ලා සිටිනවා..
@upaliranjith9783
@upaliranjith9783 2 жыл бұрын
තවමත් පරසුද්දන්ට ආවඩන අපේ කලුසුද්දො ඉන්නවා උන් තාම එංගලන්තය වර්ණනා කරනවා ඔබ තුමන්ලා ගෙනයන මේ අපේ සිව්හෙළයළයේ ඉතිහාසයත් ගෝතම බුදුන් වදාල නිවන් දකින ප්‍රතිපදාවේ මතු කිරීම ඉතාමත් භාග්‍යක් තෙරුවන් සරණය් මේ සියලු විස්තර මූලාශ්‍ර සහිතව පොතක් වශයෙන් එලිදැක්වූවානම් අනාගත පරපුරට ගොඩක් වටිනා දැනුවත් කිරීමක් වෙනවා
@Shirley-Fdo
@Shirley-Fdo 2 жыл бұрын
තනි පොතක් කෙසේ වෙතත්, දැන ට පොත් පත් රැසක් සම්පාදනය කර තිබෙන බව අසා තිබෙනවා! ඇතැම් පොත් පත් මෙන්ම වෙනත් දැනුම් විශේෂ අන්තර්ජාලය ට දමා තිබෙනවා! අවුරුදු 15 - 20 ක ට කර ඇති මේ ප්‍රමාණය ගැනැ ත් සතුටු වියැ හැකි යි! ඔබේ අදහස ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළ නම් කරන්න ට පහසු වේ යැ යි සිතමි!
@wasantha9559
@wasantha9559 2 жыл бұрын
ඔබ හරි මිතුරා මේක ඉදිරියට ඉස්මතු කරන්න නම් හෙළ උරුමක් කාරයෝ හෙළ ලේ තියේන උන් එක පොදියකට එකතු වී මේ පලන ක්‍රමය වෙනස් කල යුතුයි. පොත් ලියලා කවදා කරන්නද.
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
@@wasantha9559 මිත්‍යාදුස්ටික යින් ඉන්න මහ පුටුවලට පයින් ගහන්න ඕනි මුලින්ම ඔය පරයින් ඉන්නකම් බුදුන්ගෙ සිද්දස්තාන කුඩුකරනව විනාසකරන උන් දැක්කතැන අඩුහතරම කඩල ගහක එල්ලා දමන්න වගබලාගන්න පව්නැ..
@slgamers5998
@slgamers5998 2 жыл бұрын
මොනව වුනත් නියම බුදුන්ගෙ දර්මය අදහන මිනිස්සු ඉන්නෙ යුරෝපියානු රටවල. සත්ව සුබසාදන ආයතන මානව හිමිකම් ආයතන ගොඩක් හැදුවෙ ඒ රටවල් වල යහපත් මිනිසුන්. ලංකාවෙ මිනිස්සු කලේ කටින් බතල හිටවපු එක.👍
@UKTECHSHOW
@UKTECHSHOW 2 жыл бұрын
@@wasantha9559 අනිවාරෙන්... කාලයාම කියාවී එකතු විය යුතු කාලය
@bandara3260
@bandara3260 2 жыл бұрын
ඉන්න තැන අමතක උනා...මම බලපු ලස්සනම වැඩසටහනක් (අපේ දේ) ඇසට කදුලක් අවෙ මට විතරමද?මෙක නිර්මාණය කරපු සියලුම දේනාට බුදුසරණයි 🙏🙏
@sanjeewawanigasooriya2585
@sanjeewawanigasooriya2585 2 жыл бұрын
මටත් එහෙමයි ඇපේ ඇස් පියවෙන්න කලින් එම සත්‍ය හෙලිවේවා
@dammikawickramanayaka1341
@dammikawickramanayaka1341 Жыл бұрын
නැහැ . තව බොහෝ අය ඉන්නවා
@anuladangalla3316
@anuladangalla3316 Жыл бұрын
Suddanta apaya dora. Arawa. Mawa soya ganna oba tumanlatà nerwanaya awabodà wawà.
@jayanthisuranjani2151
@jayanthisuranjani2151 Жыл бұрын
Hithata danenne puduma vedanawak
@AkmeemanaNadeeshan-it6bg
@AkmeemanaNadeeshan-it6bg Жыл бұрын
ශ්‍රී සම්බුද්ධ ශාසනය විරජමානව චිරත් කාලයක් වැජබේවා..... සුවහසක් දෙනගේ අමනිවන් අවබෝධය පිනිසම සත්‍ය වු ශ්‍රී සම්බුද්ධ හෙළ ඉතිහාසය යලි නැගිටිවා....තුනුරුවන් බලයෙන් ආනුභාවයෙන් සියලූ දෙවියෝ මේ උතුම් පින්බිම රකිත්වා..... මේ සත්‍ය ඉතිහාසය යලි ගොඩගන්න වෙර වීර්‍ය දරන හැමදෙනාම තුනුරුවනෙ ශක්තියෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...උතුම් වූ චතුර්‍ර්ය සත්‍යම අවබෝධය පිනිසම මේ උතුම් පින්කම හේතු වාසනා වේවා.... (2010 සිට අපේ පවුලේ හැමොම මේ උතුම් සත්‍ය සිද්ධස්ථානයන් සියසින් දැක වැද නමස්කාර කරගත්තා... ඒ උතුම් පුදබිම් තමත් ඒ පින් සුවද ඒ සත්‍ය හෙළ දරුවන්ට ඒ ඉතිහාසය දැනෙනවා.... ජය ශ්‍රී මගේ හෙළ මාතාවට.)
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
@user-76rme
@user-76rme 2 жыл бұрын
තවම වැඩ සටහන බලන ගමන් උනත් හිතේ ඇති දුක වේදනාව නිසාම කමෙන්ට් එක දැම්මා.
@sudathshantha6176
@sudathshantha6176 2 жыл бұрын
බුදු දහම සත්‍යයක් එය කවදාහො හෙලිවෙයි
@pereravimal814
@pereravimal814 2 жыл бұрын
Me.ape හෙළ බිම me ape බුද්ධ රාජ්‍ය mewa ape බුද්ධ puthrayanta.notherennay අපිට therennay...ey me වෙනස ..maha නායක හාමුදුරුවෝ තණ්හාව ඉහ.වහා යාමද ...සුවපත් වේවා budu saranay
@sirilee139
@sirilee139 2 жыл бұрын
සත්‍ය ය මතුවෙන කාලයයි මේ . තර්ක වලින් දිනන්න පුලුවන් ටික කලකට ය. සොභාව දහමේ ආශිර්වාදයෙන් , සිව් හෙළයේ සත්‍ය ඉතිහාසය මතුවෙමින් පවතිනවා . ඔබ තුමාට යහපතක්ම වේවා .
@nuwansangeewa8101
@nuwansangeewa8101 2 жыл бұрын
වැලලී ගිය අපේ ඉතිහාසය ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
මම හැමදාම විශ්වාස කළා බුදුන් උපන් දේශය අපේ මව්බිම බව. ඔබතුමන්ලාට ඉතාමත්ම පිං මේ කරන හෙළිදරවුවට.
@hgnbuddhika1232
@hgnbuddhika1232 2 жыл бұрын
එහෙම විශවාසකරන්න හේතු තියනවනං කියන්නකො . නැත්නම් බේහේත් ටිකක ගන්න
@lyncolnfernando4107
@lyncolnfernando4107 10 ай бұрын
​@@hgnbuddhika1232විස්වාසය කෙසේ වෙතත් හිඟා කන්න වෙයි තව ඉස්සරහට ඉන්දියාවේ රජය ඔවුන් ගේ ඉතිහාසය අපි හොරා කෑවා කියලා ඔප්පු කළොත් එහෙම. ඇත්තටම මේ කට්ටියට බෙහෙත් ගන්න වෙනවා තමයි.
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 жыл бұрын
හෙල බොදු ඉතිහාසය හෙලිකරන සැමට පින් බුදුසරණයි
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
🙏🙏🙏 අපගේ ගොතම බුදුපියාණන් වහන්සේට නමස්කාරවේවා!!!🙏
@nipunasamith3325
@nipunasamith3325 2 жыл бұрын
"හෙළ හමුදාව" කියලා fb එකේ සර්ච් කරලා බලන්න.
@latasrilanka5029
@latasrilanka5029 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@aaaa-rh2nz
@aaaa-rh2nz 2 жыл бұрын
වංචාවෙන් තොර සත්‍ය හෙලිවේවා නිර්මල දහම බිහිවේවා
@Hirundewanga1000
@Hirundewanga1000 2 жыл бұрын
අදත් එදා සිදුවූ දේම සිදු වෙමින් පවතී.ආත්මාර්තකාමී අවස්තාවාදී සිංහලයින් විසින් අපේ රටට මේ ඉරනම උදාකර දි ඇත.
@wick1952
@wick1952 2 жыл бұрын
සහතික ඇත්ත 👍🙏👍🙏🙏🙏අදත් එහෙම තමයි, අපේ මිනිස්සු පිට රටවලට ඇවිල්ලත් ලංකාවට පහර ගහනවා😢😢😢😟😢
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
දම්මික පැනිය බීලා අපේ බුදුන්ගෙ පිළිම ඇෆ්ගනිස්ථානෙ බාමියන් වල හැදුවෙ කනින්හැම් කියල කතාවක් හදමුද? 😂
@yasomanikeudovita7084
@yasomanikeudovita7084 2 жыл бұрын
හෙළ බිම සත්‍ය ඉතිහාසය සියලු දෙනාටම පසක් වේවා
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා
@nandaswarnalatha1330
@nandaswarnalatha1330 7 ай бұрын
වහවහා බෞද්ධ ඉතිහාසයේ සත්‍යය හෙලිවේවායි අධිෂ්ඨානය කරමු.
@gangajayakodi2071
@gangajayakodi2071 Жыл бұрын
අපේ දෙනෙතින් මිත්‍යාවේ තිමිර පට ඉරා දමන පිනම නිවනට හේතු වේවා .. ...මෙතන් සිටම .පෙලපොත් වලට මෙම තොරතුරු අතුලත් කල යුතුයි ...තෙරුවන් සරනයි...ජයම වේවා ....
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
කොතරම් වසන් කලද නුදුරේම සත්‍ය මතු වනු අැත.එය වැලැක්විය නොහැකි ලෙස මතු වී මේ හෙළබිම මත නිත්‍ය වශයෙන්ම යළි ස්ථාපිත වනු අැත🙏🙏🙏🙏 සිව්හෙළ සම්බුද්ධ දේශය❤
@nilushikalakmali9614
@nilushikalakmali9614 Жыл бұрын
ඉතා ඉක්මනින් මාගේ පින්බිමේ පිංබර ඉතිහාසය හෙලිපෙහෙලි වේවා🙏
@ajanthaherath2987
@ajanthaherath2987 2 жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයන්ට නිර්මල බුදු දහාම අවබොධ වෙත්වා සියලු සත්වයන්ට යහාපතක්ම වෙිවා යහාපතක්ම වෙිවා යහාපතක්ම වෙිවා 🙏🙏🙏🌺
@priyadarshaninisha5097
@priyadarshaninisha5097 2 жыл бұрын
හදවතට දැනෙන වේදනාව අපමනයී.
@ecofriendly2439
@ecofriendly2439 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !
@g.k.ananda1602
@g.k.ananda1602 6 ай бұрын
ඔබලා මේ කරන දේ අනර්ඝ දෙයක් අපි මෙම බෞද්ධ රාජ්‍යය බෙරාගනිමු ඔබලා ට පිං ලැබේ සත්‍යයි....
@subadradissanayake531
@subadradissanayake531 2 жыл бұрын
නියම බුදු දහම හෙලිවෙිවා සාදු සාදු සාදු
@pradeepsilva1177
@pradeepsilva1177 2 жыл бұрын
ආර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට වෙහෙසෙමු. බුදුන් දැක ගැනීමට ඇති එකම මාර්ගය එය බවයි මගේ හැගීම .කමන්ට් වලම ද්වේශය වෛරය දැනටමත් මතු වෙලා...
@rashmi220
@rashmi220 2 жыл бұрын
සත්‍යය ඉක්මනින්ම හෙලිදරව් වේවා....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@keerthiwannigama3760
@keerthiwannigama3760 10 ай бұрын
වැලලී ගිය අපේ ඉතිහාසය ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා.අපේ මව් බිම සහ අපේ ඉතිහාසය විනාස කල පරසුද්දන්ට මේක ශාපයක් වේවා.
@maheshsampath40
@maheshsampath40 2 жыл бұрын
අවශ්‍යය බුද්ධ දර්ශනය මිස බුදුන් උපන් තැනයි යනු රැල්ලට කියන කතාවකි.බුද්ධ දර්ශනය මෙන්ම බුදුන් උපන් නිවරදි දේශය අපි සොයා ගත යුතුමය.ඒ අහිංසක බොදු ජනයාට බුදුන්ගේ දේශයේ නිවරදි ස්ථාන නිවරදිව වන්දනා කිරීමටය.❤️
@ShenuShenu-o3h
@ShenuShenu-o3h 6 ай бұрын
ගොඩක් වටින විඩිඔ එකක් මෙව හොයල බලල සත්‍ය නිවරදි කරල හකි ඉක්ම්නින් මෙ හෙළ දිවඉම ජයගනිත්ව
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
මේ සත්‍ය ඉතිහාසය සියල්ලෝම වටහා ගනිත්වා,සියල්ලෝටම මෙම විඩියෝව මුණ ගැසේවා ,බුදු සරණයි🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@NimalDasanayaka04
@NimalDasanayaka04 6 ай бұрын
මගේ පින්බිමෙි උතුමි සත්ය ධර්මය මතුකිරිමට උරදෙන පින්වත් පින්වතුන් සියලුදෙනා ධර්මතාවයෙන් යුතුව අාරක්ෂා කෙරේවා.
@wasantha9559
@wasantha9559 2 жыл бұрын
සියල්ල පැහැදිලියි.තවත් අපි බලන් ඉන්න නම් ඕනෑ නෑ.මගේ නම් මේවා දකින කොට මුලු ඇගම වෙව්ලනවා.
@dulachatucatudula3786
@dulachatucatudula3786 8 ай бұрын
මෙ සෑම දෙයක්ම අනන්ත බුදු ගුණ බල මහිමයෙන් හෙලි වෙවා.....🙏🙏🙏සත්‍ය සොයා ගැනිමට හැකිවෙවා
@sunilperera4624
@sunilperera4624 2 жыл бұрын
හෙලබිම ඉතිහාසය හෙලිකරන ව්‍යායාමය සැබැවින්ම සාර්ථක වේවා !බුද්ධ ශක්තිය බැබලේවා !සාදු සාදු සාදු !!!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
😹😹😹
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
​@@nilambarameghawarna6635ඇයි,,,😮
@Sadewanuhassenevirathna
@Sadewanuhassenevirathna 9 ай бұрын
ඔබවහන්සේ ඇතුලු සැමට අප ණයගැති වෙමු. ඔබලාට තෙරුවන්ගේ පිහිටය්.
@sunilhakmanakankanamge5665
@sunilhakmanakankanamge5665 2 жыл бұрын
මෙ බුදුන්ගේ දේශයයි තෙරුවන් සරණයි.
@anuradharavihari7620
@anuradharavihari7620 10 ай бұрын
බුදුහාමුදුරුවොන්ගෙ ඒ ආශිර්වාද ශක්ති බල මහිමෙන් මේ සත්‍ය ඉක්මනින්ම හෙලි වේවා..හෙලි වේවා 🙏🙏🙏🙏
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි 🙏🌷
@ranjanierajapaksha8989
@ranjanierajapaksha8989 8 ай бұрын
ඔබ වහන්සේ මේ වීඩියෝවෙන් පෙන්වා ඇති තොරතුරු හා විස්තර අපිට දැනුවත් වීමට හොඳට ම ප්‍රමාණවත් , මේ ගත්ත උත්සාහය ට අපගේ ප්‍රනාමය පුදකරනවා , ඒ වගේම ඔබ වහන්සේ ඇතුළු සැමට තවතවත් ශක්තිය, නිරෝගි සුවය ලැබේවා !!🙏🙏🙏
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
බුදු සරණ යි ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි රැකවරණය නොඅඩුව ලැබේවා 🌹 🌹 🌹 🌟
@ishinimaldeniya1099
@ishinimaldeniya1099 Жыл бұрын
සියලු බෞද්ධ ජනයාට මෙ පරම සත්‍ය අවබෝධ වෙවා 🙏🙏🙏🙏
@wasantharupasingha3960
@wasantharupasingha3960 10 ай бұрын
මේ උත්සහය ගන්න සියලු දෙනාට මේ පිං සුගතිය පිනිසම හේතු වේවා .....🙏🙏🙏
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 8 ай бұрын
අපේ සත්‍ය ඉතිහාසය වහවහා ඉක්මනින් එළිදරවුවේවා ලෝක සත්වයාටම සැනසීම ලැබේවා....
@madushaniherath5122
@madushaniherath5122 11 ай бұрын
මේ චිත්‍රපටය සැදීමට දායක වු සැම හට ප්‍රණාමය 🙏
@DhanuAndMadhuVlogs
@DhanuAndMadhuVlogs 9 ай бұрын
මම හිතන්නේ මේ ගැන අනිවාරයෙන් ඉතාම ඉක්මනින් සත්‍ය හෙළිදරවු වේවී. මේ සියළුම හිමිකම් නැවත ලංකාවට හිමිවේවා. මාගේ සම්බුද්ධ රාජ්‍යය නැවතත් සකලවිධ බෞද්ධයා හට උරුම වේවා. සියලු සිත් සතන් නිවි සැනසේවා.. මාගේ ගෞතම සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේගේ සත්‍ය දහම ලොවටම පසක් වේවා.. උන් වහන්සේගේ දහම පිළිපදින ජනතාවක් ලොවම පහල වේවා.. සාදූ...සාදූ... සාදූ...
@methmivirajini5431
@methmivirajini5431 2 жыл бұрын
සත්‍ය වසන් කළ නොහැක.ඉක්මනින් මේ සත්‍ය එළිවේවා.එයයි මගේ එකම පැතුම 💖
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 5 ай бұрын
අපේ අභිමානවත් සත්‍ය බුද්ධ ඉතිහාසයට නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏
@ranjanprabadh3751
@ranjanprabadh3751 2 жыл бұрын
ආයෙ මුල ඉදලම අපි හැදෙන්න ඕන.මේව නැවත අධයාපන ක්‍රමයට ඇතුලත් කරන්න ඕන.
@gaminiwijerathna5596
@gaminiwijerathna5596 2 жыл бұрын
සත්‍ය බුද්ධ ධර්මම ලෝකයට පහලවේවා. පිං කැමති අදුශ්‍යමාන ආත්මවත් මේ යටකල, සොරකම්කල ගොතම බොදු ස්මාරක සැමට පිලිගත හැකි ලෙස දුශ්‍යමාන ⁣කරත්වා.
@dissanayakavlog3323
@dissanayakavlog3323 2 жыл бұрын
අනේ මේවා මහන්සියෙන් හොයා බලා ඉදිරිපත් කරන ඔබලාගේ යුටියුබ් නාලිකාවට සම්මා සම්බුදු සරනයි තෙරුවන් සරනයි
@soumyarandeniya4165
@soumyarandeniya4165 2 жыл бұрын
දහම ගැන සොයන්න මාර්ග කිහිපයක නොයන්න අනේ අපි අසරණ යි නිර්මල බුදු දහම ආරක්ෂා කරන අයනමි සමගිව සතය සොයන්නට කාරුණික වන්න ඔබට මහත්ඵල මහානිසංස ලැබේ
@අකුරුරූප
@අකුරුරූප 2 жыл бұрын
සහෝදරී ඒක තමා මගෙත් පැතුම ඉල්ලීම තෙරුවන් සරනයි නිවන් මග අවබෝධ වේවා
@jayarathnabandara2611
@jayarathnabandara2611 Жыл бұрын
එංලන්ත කාරනේ වන්දියක් අරගෙන අපෙන් අරංගිය වස්තුවත් අරගෙන නයත් ගෙවල ඔය ස්එාන නැවත ප්‍රතිසංස්කරනය කරල බුදුන් වහන්සේගේ නිර්මල දහම ලෝකයාටම අවබොධකිරීමට ශක්තිය ලැබේවා !!!
@bjwithfamily6449
@bjwithfamily6449 11 ай бұрын
හෙළයනේ අවදිවෙයන්.
@kanthirathnayake7305
@kanthirathnayake7305 9 ай бұрын
ඔබ වහන්සට දීර්ගායුශ වේවා .යහපතක්ම වේවා .නිරෝගි වේවා .සුවපත් වේවා .
@ruwanpath4434
@ruwanpath4434 2 жыл бұрын
මගෙ බුදු මුත්තා වෙනුවෙන් මම ගොඩක් වෙහෙසින් පෙවිදි වුනේ, කවදාහෝ මගෙ බුදු මුත්තගෙ සැබෑ හෙළ ඉතිහාසය ඉතිහාසය ලොවම
@ruwanpath4434
@ruwanpath4434 2 жыл бұрын
සැබෑ හෙළ බුදු ඉතිහාසය ලොවම දකීවා,සෑම හිමිදිරියකම හිරු නැගෙද්දී විශ්ව යෙන් මා ඉල්ලා සිටියේ මගෙ බුදු මුත්තාගේ සත්‍ය කතාව ලොවටම හෙලිවේවා කියල ,දනිමි මා,මා නැමැති කය අවසන් හුස්ම පොද හෙලන්නට පෙර මේ උතුම් පැතම ඉටුවෙනවාමයි,මගෙ බුදු මුත්තා වෙනුවෙන්ම පැවිදි වූ මා මගේ බුදු මුත්තා ඉන්දියාවට විකුනා සිවුපස කඩ දමන්නෙක් නොවන්නෙමි,සිවුරු දෙකත් පාත්‍රයත් පමනකින් සැනසෙන මා,,,,දම්ම නයනි විහාරි මෙහෙනින් වහන්සේ,,,
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව kzbin.info/www/bejne/hoWnqJ-vrMqpZsU
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
Bawuda ithasayasakktyaki හැමෝටම me daramaya phadi වේවා !!ඣානය පහල වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🌺🌺🙏🙏🌺🌺🪷🪷🪷🌺🙏🙏
@nadunudayanganirajapaksha3329
@nadunudayanganirajapaksha3329 Жыл бұрын
ලංකා මාතාව බැබලේ වා. පරම සත්‍ය හෙළි වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම
@Readwithme670
@Readwithme670 2 жыл бұрын
අපේ ජිව්ත ආපස්සට යනවා න්ම් තරුන වේලා බේරගන්න වා නැවත නැවත ඉපදිලා මගේ රට අරක්සා කරනවා බුද්ද සාසනේත් සාදු 🙏🙏🙏
@jayasirinavy8201
@jayasirinavy8201 9 ай бұрын
ලක් දෙරණේ සැබෑ තතු ඉක්මනින් ම පහල වේවා ..! 🙏🙏
@pushpadesilva7087
@pushpadesilva7087 2 жыл бұрын
අනිවාර්යයෙන් මෙය ඇත්ත.. හරිම දුකක් ඈති වෙන්නේ ehenakota.. Tharahak.වෛරය නැතිව හිමින් සොයා බලන්න ඕනෑ දෙයක් ...හැමෝම wasan කරන්න හදනවා apey බුදුන් වහන්සේ ලංකාවේ ඉපදී නැත කියලා ...කාට බයේ da කියලා හිත ගන්න අමාරුයි ... කෙසේ වෙතත් ඔබ තුමාගේ සොයා ගැනීමට තවත් ධෛර්යය ශක්තිය ලැබේවා .. ඔබට සම්මා සම්බුද sarani .🙏🙏🙏🙏🙏🙏
@NimalNimaldissanayaka-gz5cx
@NimalNimaldissanayaka-gz5cx 5 ай бұрын
මේ රටේ බුදු සසුන බැබලේවා🙏🙏🙏🙏
@dineshkatugampala4738
@dineshkatugampala4738 Жыл бұрын
මාත් හරිආසයි අපේ අතිතය හොයන්න
@gihanchamilka460
@gihanchamilka460 2 жыл бұрын
Me dewal apita pahadala dunnu oba niwan dakithwaaa....sadu sadu sadu...Adanawa newei ibema Adanawa... hadawata kakiyanawa.helayata jaya.....bs...
@roshanfernando5909
@roshanfernando5909 2 жыл бұрын
රට ,දේශ,දීප,නුවර,ග්‍රාම ,පුර යන විවිධ නම් වලින් රට තුල ස්තානයන් හැඳින්වුනා👌
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
අප්පේ බඩ පපුව දාලා ගියා.අපේ දේ අපි දන්නේ නෑ කොච්චර පවුද අපි.මේ විශ්වයේ ඇති උත්තරීතර ශක්තියෙන් සියලූමදේ ලෝකයට හෙලිවේවා!!! බුදුසරණයි !!!
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
සියලු ලෝ සතන් සද්දස්ස කුල පුත්‍රයන් ලෙස මෙහි සත්‍යතාව නිවැරැදිව ඉක්මනින්ම අවබෝධ කර ගනිත්වා...!!! 🌹🌺💕🌹🌺💕🌹🌺💕
@NadiSirimanna-vv5nm
@NadiSirimanna-vv5nm 6 ай бұрын
බුදු බලයේ සත්‍ය බලයෙන් සියල්ල හෙලි දරවු වෙවා.. මගේ හෙලදිව බුදු ගුනයෙන් පුර්ණය වෙවා
@jeewakabalasuriya1354
@jeewakabalasuriya1354 2 жыл бұрын
සුවපත් වේවා
@saliyajayakodycreations7033
@saliyajayakodycreations7033 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි මෙවන් සත්‍ය නිවැරදි ව නිරවුල්ව සොයාගන්නට උත්සුක වූ ඒම ස්වාමීන් වහන්සේට සෙසු සියලු දෙනා හට..... පර්‌යේෂණයක් ගවේශනයක් පුරාවිද්‍යාවත් මනාව සොයා දැන මං ඒළිපෙහෙලි කළ මෑත කාලීන මා දුටු ධෛර් යවන්ත භාවයට මාගේ කෘතවේදීත්වය.... සහ ජැක්සන් ඇන්තනී ‌අභිරහසක්ව මිය යන්නට ඇත්තේ දේව උදහසට ලක්ව ‌මෙවන් සත්‍ය යටපත් කරනට යාමෙන්ද යත් සිතේ.....
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
තම ණැන පමණින් මෙහි සත්‍ය අසත්‍ය අවබෝධ කර ගනිත්වා ...!!! නියම සද්දස්ස කුල පුත්‍රයෙක් නම් සැනකින් මෙය වටහා ගනු ඇත.. මේ ගොතම බුද්ධ රාජ්‍යය තුලදීම නියම නිර්මල බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන මේ සසරින් එතර වෙත්වා... සාදු ...සාදු ...සාදු ..සා...ආ...ආ.. 🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺
@ishangikakumari3690
@ishangikakumari3690 Жыл бұрын
බලන්න දුකයි අපිට උන අපරාධය , ඒ අනන්ත වූ බුදුගුන බලයෙන් ඇත්ත හෙලි වෙනවා සේම සියලු සත්වයෝ මේ සත්‍ය පිලිගනිත්වා..!!!
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
බොහොම පින් හරිම වැදගත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sureshkumara1584
@sureshkumara1584 Жыл бұрын
පාපීනට සත්‍යය මකා දැමිය නොහැක.එම සත්‍යය නැවත මතු වනු ඇත.ඔබ සැමට තෙරුවන් සරණයි!...🙏🙏🙏
@mihinthaleindarathanathero3813
@mihinthaleindarathanathero3813 2 жыл бұрын
API upan me helabime ape saththya ithihasaya ape aithiyak.e wenuwen sewaya karana hemadenatama apage uththmacharaya wewa....
@shehannandanathilaka5884
@shehannandanathilaka5884 11 ай бұрын
සත්‍ය කවදා හරි හෙලිවේ..!! අපේ බුදුරජාණන් වහන්සේ..!! අපේ රටට සම්මා සම්බුදු සරණයි..!! අපේ රට මෙතරම් ලස්සන පින් භූමියක් වීම රහසක් නොවේ..!! 🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏
@oluthushari4840
@oluthushari4840 Жыл бұрын
Oba wahansata saha mama wada satahana kara samana niduk wathwa nirogi wathwa niwan dakithwa❤❤❤❤
@amarasinhaamarasinha9907
@amarasinhaamarasinha9907 2 жыл бұрын
කාලයාගෙ ඇවැමෙන් සැගව ගියා අපෙ බුද්ධ ඉතිහාසය නැවත එලිවෙලා ලොකවාසි සියලු දෙනාට ඇස් ඇරිලා නිවන් සුවයත් සුගතියක් අත්පත් කර දෙමේ පුන්‍යා ස්තාන ඉතා ඉක්මනට ප්‍රසිද්ධ බාවට පත්වේවා පත්වේවා පත්වේවා !ඒවාගෙම අනිච්ච ධර්ම තාවයකින් යුක්ත වූ බවත් ඒය මනාසේ තේරුම් ගත් පසු මෙය උපෙක්සාවෙන් ආසා බලාගන්න හිතට හැකි වුනා නැත්තම් දැනෙවේදනට...කියන්න වචන නැ..දිනක් මම උපුල් වෙහෙර ස්වාමින්වහන්සෙ මුනගැසෙන්න ගියා යම් කාරනයක් උදෙසා මට උපුල්වෙහෙර පරිසරය තුල දැනු වෙනස් කායික මානසික...වෙනසක්.එක්ක මම උන්වහන්සේ ටද එබව සිහිපත් කරා....මට බොහොම සතුටු යී....සියලු ලෝසතුනටම උත්තම ආර් මාර්ගය වැටහේවා!කියලා ආසිර්වාද කරනවා තෙරුවන්සරනයි !🙏🙏🙏🙏
@KapilaAththanayaka-pc3cb
@KapilaAththanayaka-pc3cb 9 ай бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ....😢😢😢😢😢
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Maha Yathiwara Charika - මහා යතිවර චාරිකා
1:08:53
TruthConnectTV - සත්තා
Рет қаралды 51 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН