ජන්බුද්දීපයේ සහ ජඹුදීපයේ පටලැවිල්ල - The Confusion of the Janbuddeepa and Jambudeepa

  Рет қаралды 190,252

TruthConnectTV - සත්තා

TruthConnectTV - සත්තා

Күн бұрын

Пікірлер
@wimalkumarathunga533
@wimalkumarathunga533 Жыл бұрын
හිතෙන හිතෙන පොත් කියවලා ඉබාගාතේ යන සියලු දෙනාම එක තැනකට අරං මේ ගැටළු එක මග පෙන්වීමක් යටතේ මේ ගැටළු විසඳීමට එකතුවීම ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ.අපාත් ඉන්නවා..🙏
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
අදයි මම දැනගත්තේ මම ඉපදිලා තියෙන්නේ තථාගත බුදුන් ඉපදුන දීපයෙ කියලා. එවන් උතුම් පින් බිමක ඉපදෙන්න තරම්ම මා විසින් පින්කර ඇති බව දැනුනා සිතට හරිම සතුටක් දැනෙනවා. මම ගම්පහ කිරිඳිවැල. බුදුන් ඉපදුන දඹදිව. සාදූ සාදූ සාදූ.... මෙය පහදා දුන් ඔබ වහන්සේට පතනා වූබෝධියකින් බුදුබව ලැබේවා
@lilanthidesilva8347
@lilanthidesilva8347 2 жыл бұрын
ස්වාමීන්වහන්ස මම සැබවින්ම විශ්වාස කරන්නේ බුදුපියාණන් වහන්සේ ගේ දේශය මේ හෙලබිම බවයි. මේ සම්බන්දව සොයාබලන අපේ හෙලයන් කිහිප කොටසක් ඉන්නවානේ. ඉතින් ඒ අයගේ😫 සමහර සොයාගැනීම් පරස්පරයි. මේ ගැටලුව මේ සියලු දෙනා එක්ක කතිකාවතකට ඇවිත් මෙය විසදනවානම් ඉතාමත් අගෙයි.. අපි අසරන වෙලා වගෙයි සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ .🙏🙏
@prasannathusithakumara5976
@prasannathusithakumara5976 9 ай бұрын
මේ පිනම ඇති ඔබ වහන්සේට මතු නිවන් දකින්න. 🙏🙏🙏🙏🙏මේ සත්ක්‍රියාව වෙනුවෙන් ජීවිතයම කැප කරමින් වෙහෙසෙන ඔබ වහන්සෙට නිදුක් නිරෝගි බව අපි හැමෝම ප්‍රාර්තනා කරනවා🙏🙏🙏🙏
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
මේ වෙනස ඉතාමත් පැහැදිලි බව අපිට තේරෙනවා මෙය ඉතා ඉක්මනින් නිවැරදි කිරිමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා . බුදුසරණයි .
@ThushariThewahetti
@ThushariThewahetti 9 ай бұрын
අපේ හාමුදුරුවනේ, ඹබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු
@anandakumara3315
@anandakumara3315 6 ай бұрын
සවාමින් වහන්සේටත් ඔබතුමාටත් පින්සිදු වෙිවා මෙවන් කරැනු කාරනා ඉදිරියටත් ගෙනඒමෙන් ශක්තිය දෛහිරිය ලැබෙිවා ❤❤❤🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්
@anandamunasinghe8601
@anandamunasinghe8601 9 ай бұрын
ඉතාමත් වැදගත් කරුණු රාශියක් අන්තර් ගත වැඩ සටහනක්.
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 7 ай бұрын
පරම නිබ්බාන සුවයෙන සුවපත් වේවා අපේ සවාමීන් වහනසේව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 2 жыл бұрын
අරිය මග්ග හාමුදුරුවන්ටත්, මිත්‍යාමෙන් ඔබ්බට, වැඩසටහන කරන සැමටත් දීර්ඝායුෂ ලැබේවා...
@thilakaranjani3995
@thilakaranjani3995 11 ай бұрын
, TV 6:50
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl Жыл бұрын
අනේ දෙවියන් ටවත් පේන්නේ නැතිද මේ සුද්දා විසින් විකුර්ති කල අපේ ඉතිහාසය නැවත නිවැරැදි කර ගෙන ලෝකයට හෙලිදරව් කරන්න.මෙවැනි ඉදිරිපත් කිරීම් කරන ඔබසැම දෙනාහට ගොඩක් පිං.යෝද බල යොධ ශක්තිය ලැබේවා !!!!!!!!🎉
@mallikaamarasinghe302
@mallikaamarasinghe302 9 ай бұрын
ඔබ වහන්සේ ගේ මේ උතුම් සත් ක්‍රියාව නිසා බුදුන් උපන් දේශය අප ඉපදුනු මේ පින්වත් උපන් බිම බව සියලු ලංකා වාසීන් අවබෝධ වේවා ඔබවහන්සේට උතුම් නිර්වාණ සුව යෙන් මේ ආත්මයේ දී ම සුවපත් වේවා බුදුන් උපන් මේ දේශය විශ්වය පවතින තුරු ආරක්ෂා වේවා
@dharmakarawita6159
@dharmakarawita6159 Жыл бұрын
අපේ බෞද්ධයින්ව දැන්නම් කොහොමටවත් රවටන්න බැහැ මේ තමයි සත්‍ය හැමදෙනාම යන්න සොයා බලන්න සියලු දෙනාටම සත්‍ය අවබෝධ වෙත්වා ඔයාට බුදුසරණයි පුතේ🙏🏻❤️
@menikechandralal5562
@menikechandralal5562 2 жыл бұрын
මේ හෙලිදරව් වනේ අපේ රටේ සත්‍ය ඉතිහාසයයි. සැම හදවතකටම දැනේවා. සත්‍ය බුදුදහම විවරවේවා. සියලුමිනිසුන්ගේ දැවෙන සිත් නිවේවා. සැමට යහපත උදාවේවා
@slseniruyt3404
@slseniruyt3404 Жыл бұрын
දැවෙන සිත් නිවී..යටකල සත්‍යය ඉස්මතු වේවා 🙏🙏🙏
@cochchikadeariyavimalahimi7665
@cochchikadeariyavimalahimi7665 Жыл бұрын
අමු බොරු කියන්න එපා
@godofgodseyes
@godofgodseyes 11 ай бұрын
​@cochchikadeariyavimalahimi7665 That's the best approach to get closer to truth. That's the point of these research videos, not to be gullible. 😊
@malanisriyalatha7601
@malanisriyalatha7601 8 ай бұрын
මමඅවුරුදු 26ක් පෙර පාසල් ගුරුවරියක් විදිහට සේවය කරනවා .මේ වෙසක් එකට මට බුදුහාමුදුරුවෝ ඉපදුනේ දඹදිව කියලා ළමයින්ට කියල දෙන්න හිත ඉඩ දෙන්නෙ නෑ .මටත් දැනෙනවා අපේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ අපේ මේ ශ්‍රී ලංකාවේ මයි කියලා
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 7 ай бұрын
බුදු හමුදුරු වෝ අපේ රටේ කියලා දැන ගත්හම ඇති ඇත්තටම අපේ hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏💐💪
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
මෙි පැරනි අපට උරැම අපේම කතාව අහන්නත් ආසයි අපේ හාමුදුරුවන්ට බුදුබවලැබනිවන්දකිත්වා
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
ස්ථාන හරිහැටි අපහැදිලි වුවත්, දැනුණා බුදුහිමියන් හෙලබිමේ බව. ඔබවහන්සේට ස්තූති වේවා! 🌺💐🙏
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn Жыл бұрын
E වුණාට abhidarmaye කියවන්න හාමුදුරුවන් kiyana de venus බුදුන් ලංකාවේ නෙමේ
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 9 ай бұрын
මේ ගැන සොයන සියළුම දෙනa nibbana suwayen suwapath wewa සාදු සා දු සාදු.
@Update-1st
@Update-1st 7 ай бұрын
නිවැරදි බුදුදහම යලි ස්තාපිත කරන්න දරන වෙහෙසම ඇතී ඔබ වහන්සේට ලොව ඇති එකම හොඳම දෙය ලබා ගන්න
@gayanpriyadarshana1504
@gayanpriyadarshana1504 Жыл бұрын
අපේ සැබෑ උරුමය අපට ලබා දෙන්නට ඔබ වහන්සේ ඇතුලු සියලු සමපත් දායකයින් ලබා දෙන්නා වූ මහත් උතසාහය සහ කැපවීමට අපගේ නමස්කාරය වේවා !!🙏🙏🙏 සොබා දහමේ ආශිර්වාදය ද කැටුව, සැබෑ උරුමය සමගින් අපගේ ශ්‍රේෂ්ඨ ජාතියේ නැවත ඉපදීමේ පෙර සලකුණු මැනවින් දිස් වෙමින් පවතියි..🙏🙏
@sepaliegodadeniya7523
@sepaliegodadeniya7523 2 жыл бұрын
හාමුදුරුවනේ බුදුහාමුදුරුවන් ඉපදුනු, බුදුවූ, ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ සහ පිරිනිවන්පැ ස්ථාන දැන් තිබෙන නම් වලින් සදහන් කරන්න. ඔබවහන්සේ ට බොහොම පින්.
@sitharaperera2277
@sitharaperera2277 2 жыл бұрын
අනිවාර්යෙන්ම ....👍👍👍👍
@ashaweerakkody2659
@ashaweerakkody2659 Жыл бұрын
@@sitharaperera2277 .
@sunilperera4944
@sunilperera4944 2 жыл бұрын
මුළු විශ්වයේම ආසිරි වාදය ඔබට හිමි වෙනවා ගරු හිමියනේ මේ අසීරු වූ කාර්යය නුවණින් කරන ඔබ වහන්සේගේ ආයූෂ වැඩි වේවා සියලු අරමුණු සාර්ථක වේවා තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිරෝගී වේවා
@thejanimuhandiram6339
@thejanimuhandiram6339 Жыл бұрын
මේ දේවල් අහන ව්ට හිතට දැනෙන සතුට අපමණයි.ඔබවහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏
@sitharaperera2277
@sitharaperera2277 2 жыл бұрын
ඔබ වහන්සේ විසින් මේ කරගෙන යනු ලබන සියලුම සත්‍ය කරුනු නිරවුල් කරගැනීමට ශක්තිය දහිර්‍ය ලැබේවා .බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා .....
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 9 ай бұрын
සාදු සාදු සාදු ❤ ❤❤ඔබ වහන්සේ ඇතුළු අනිකුත් සෙයලුම දෙනාට දලදා සමිදුබ්පිහිටයි
@ellayanews867
@ellayanews867 Жыл бұрын
මම කතෝලික .මම පොඩි කාලයේ ඉදල මට හිතුනා බුදු හිමියන් උපත,බුදුවීම,පිරිනිවන් පෑම සිදු උනෙත් ලංකවේ කියලා මට තේරුම් ගියා... .මම යුද්ධ හමුදාවේ සේවය කරන කොට මම මහ කැලයේ මෙන්ම බොහෝ සිද්දස්තානයන් ඇසින් දකින්නට වාසනාවන්ත උනා....ලංකාවේ බෞද්ධ මහජනතාව පවා වැද පුදා ගන්න තියා දකින්නවත් බැරි ....ඒවා විනාශ වෙන හැටි දැක්කම කණගාටුවට පත් උනා....මම තොප්පිගල කන්දට තෙවරක් නැග්ගේ ඒවා බලන්න .....මේවා තමා ඇත්ත ...
@truthconnecttv
@truthconnecttv Жыл бұрын
Bohoma Sathutuy
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 Жыл бұрын
බුදු වරැන් පහළ වෙන්නෙ දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිම මිසක් ලංකාව කියන හාල් ඇටේක නෙමෙයි
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Жыл бұрын
😂😂😂 හරි අපි රැවටුනා 😂😂😂😂
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 9 ай бұрын
මේවා ආරක්ෂා වෙන විදිහට කරුණු දෙන එක ගොඩක් වටිනවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@gihanidesilva2064
@gihanidesilva2064 2 жыл бұрын
ඔබ වහන්සේට පින් සත්තය අපට වටහා දීමගැන.කවදාමුත් මගේ මාතෘ භූමිය සුද්දන්ගේ ග්‍රහනයෙන් මිදේවා.එයයි මගේ ප්‍රාර්ථනය.🙏🙏🙏
@vijayafernando1
@vijayafernando1 10 ай бұрын
සම්භවය අදාළ නොවේ. බුද්ධාගමේ අර්ථය වඩා වැදගත් ය. ඕනෑම කෙනෙකුට ශ්රී ලංකාවේ හෝ ශ්රී ලංකාවේ හෝ ස්වීඩනයේ ඕනෑම ප්රදේශයක උපත ලැබිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ වචනවල තේරුම වඩා වැදගත් ය. නේපාල ඉන්දියානු හෝ ශ්රී ලංකාව වේවා
@dissaranasinghe9444
@dissaranasinghe9444 2 жыл бұрын
උතුම් sathya. නුඹ වහන්සේගේ වෙහෙස ඉක්මනින්ම ජයගනී . දීර්ඝායුෂ වේවා නුඹ වහන්සේට . Mage namaskaraya වේවා .
@meenunishadi8387
@meenunishadi8387 8 ай бұрын
Sathya hadavathata danenava ape hamuduruwane 🙏🙏🙏, Oba vahanseta bohoma pin sathya venuven satan karanawata, respect ✊🙏🙏🙏 Ape hamuduruwanwa araksha kara dena men vishvayen illa sitimi 🙏🙏🙏
@WickramaSinghe-zx5zc
@WickramaSinghe-zx5zc 8 ай бұрын
ලංකාවෙ හැමතැනම පුරාවස්තු උරුමය දැක දැක ඉංදියාවෙ ගඩොල් ගොඩවල් බලන්න යනවා.බුදුන්ගෙ යුගයෙ ගොඩනැගිලි සෑමදෙයක්ම වාගෙ ඉතා දියුණු ශෛලමය කර්මාන්තයක පැවත ඇත. පසුකාලයෙදී තමයි ගඩොල් වලින් ගොඩනැගිලි කර්මාන්ත ඇති වී තිබෙන්නෙ. එය මට සාක්ෂාත් වූ දෙයකි.තෙරුවන්සරණයි.
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
සාදු සාදු සාදු පුදුම සිසිලසක් හිතට දැනුන තෙරුවන් සරණයි අපිට වැදපුදා ගන්න යන්න ස්ථාන ටික පුළුවන් තරම් ඉක්මනට පෙන්වා දෙන මෙන් ඉල්ලමි
@rajwathudura3335
@rajwathudura3335 10 ай бұрын
Very good
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 жыл бұрын
සැබෑ ඉතිහාසය යළිත් මතුවේවා.🙏🙏🙏
@ruvinikarunarathne7465
@ruvinikarunarathne7465 8 ай бұрын
මේක මගේ අදහසක් අපේ හාමුදුරුවනේ.බයිබලයේ කියවද්දි මටනම් හිතෙන්නෙම බුදුදහමෙ අනුරුවක් කියල.හැබැයි එකදෙයක් මන් අද්දැකීමෙන් ඉගෙනගත්ත.අපේ අච්චිල සීයල පහන් පත්තු කරාට එයාලගේ ආද්‍යාත්මික නැබුරුවක්න්ම් මම දැකල නෑ.එත් පල්ලිය ඇසුර නිසා මට ලොකූ උදව්වක් උනා මගේ අද්‍යාත්මිකත්වය අවදිකරගන්න.මට මෙහිදී බුදුදහමෙ ගැබුරුවට දේශනා කල දහම ඉතා සරලව මගේ මනසට තේරුනේ පියතුමන්ලගේ දේශනා ඇසීමෙන්.ඔබවහන්සේ මේ කරන සේවයට ඔහෝම පින්.
@ariyasenaperera3644
@ariyasenaperera3644 9 ай бұрын
ගරු හිමිනමට හිමි විය යුතු බුදු පදවි, හැම දේ නිවැරදිව වටහා ගනු මැනවි, දුර්මත වලින් තොර හැම එක්වී රොදවී, පිරිසිදු බුදු දසුන රැකගමු එක් රොක්වී.
@kularathnabandara9513
@kularathnabandara9513 2 жыл бұрын
ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න ඔනි මෙ විදියට පැහැලිකර දෙනවට බුදුසරණයි
@niranjanapushpakumara
@niranjanapushpakumara Жыл бұрын
මෙි වෙනස.අපේ.අනිත්.පන්සල්වල හිමියන්.ගවෙසනය.කරලා සත්තය රටට.හෙලිකරන්න.ඔබ.වහන්සේට බුදුසරණයි
@chanivitharana4533
@chanivitharana4533 Жыл бұрын
සැබෑ බුදුන් දේශය හෙලි වෙමින් පවතිනවා... මේ සත්‍ය ලෝක වාසී සියලු දෙනාටම වැටහේවා...🙏🙏🙏
@vidurifernando8398
@vidurifernando8398 2 жыл бұрын
කාලයේ වැලි තලා මත සැගවගිය අපේ සුපිරිසිදු දහම සහ ස්ථානයන් නැවත මතුවිිමට කාලය පැමින ඇත...එය වැඩි ඇතක නොවෙිවා...!!!
@shanikanonis1726
@shanikanonis1726 Жыл бұрын
අපේ ඉතිහාසය ගැන තවත් තොරතුරු දැනගන්න හරිම ආසයි.
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 2 жыл бұрын
සියළුම ලෝක සියළුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
@nandalekamge1250
@nandalekamge1250 2 жыл бұрын
පැහැදිලි කල ඔබ වහන්සේට බෝ පින් සිදු වේවා පුදුම සැනසීමක් මේ හෙල දීපයේ උපන්නාට මෙත් වඩා සසර වටහාගමු
@RamanieSilva
@RamanieSilva Жыл бұрын
දඹදිව මෙ ගඩොල් ගොඩවල් දකින විටම හිතුනා මෙ කෘතිම ඉතිහාසයක් බව.හිත .හිත කඩා වැටුන .මෙ තරම් ස්වාභාවික ලෙස අපේ උරුමයන් අපිට පෙනී පෙනී අපි අන්ධ වෙලා ඉන්නෙ මංද .අපේ මෙ ලෝකෙන් උතුම් ම රට පරිහානියට යන එකම හේතුව මෙයයි ..පොඩි දරුවන්ටත් තේරෙන සත්‍ය අපේ හාමුදුරුවන් ට ,පාලකයින් ට නොතේරෙන්නෙ මන්ද .😢😢
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 жыл бұрын
සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
@lalithagamage9827
@lalithagamage9827 9 ай бұрын
ඔබ වහන්සෙට බොහොම පින් ගව්‍රරවනිය ස්වාමින්වහන්ස
@DananjayaTharidu-qv7bi
@DananjayaTharidu-qv7bi Жыл бұрын
ස්වාමීන්වහන්ස,නිවැරදිව මෙම සත්‍ය පහදා දීම ට හැකි,හාමුදුරුවන් බිහි කර දේශනාවන් සදහා යොමු කීරීම ඉතාමත් යේාග්‍ය බවයි.මාගේ විස්වාසය.එවැනි යතිවරැන් මාගේ මාතෘ භුමිය තුළ දහස් ගනනින් පහළ වේවා !!!!ඔබ වහන්සේගේ මෙම වියායාමය සාක්ෂාත් වේවා !!!!!!සත්‍ය හෙළි වේවා !!!!!!!.
@a.p.gamage5653
@a.p.gamage5653 2 жыл бұрын
චැනල් එකටත් ගොඩාක් පින්...දිගටම මේ දැනුවත් කිරීම කරන්න .
@KeerthiAbe
@KeerthiAbe 2 жыл бұрын
මිත්‍යාමෙන් ඔබ්බට, සැබෑ ඉතිහාසය යළිත් මතුවේවා.🙏🙏🙏
@krishokkv1907
@krishokkv1907 9 ай бұрын
ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය පාර්ථනා කරමි 🌹🌹🌹🙏
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 Жыл бұрын
ස්තූති යි ගරු ස්වාමීන් වහන්සේ ට සත්‍ය පැහැදිලි කලා ට මිත්‍යා වක පැටලී සිටි අපට නිවැරදි මග පෙන්වා දුන්නා ට
@wasantharupasingha3960
@wasantharupasingha3960 9 ай бұрын
හුස්ම ටික ගිලිහෙන්න කලින් මේ සත්‍ය මතුවේවා..ඒ මගේ පැතුම යි🙏🙏🙏
@rajiyagaming8742
@rajiyagaming8742 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට ගොඩක් පින්..🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼මට තේරෙන්නෙ නෑ කොහොමද පින් දෙන්නෙ කියලා ...🌼🌼🌼🌼🌼🌼🌼🙏
@indraniperera2983
@indraniperera2983 8 ай бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පලමුව දහස් වාරයක් පාද නමස්කාර කරමින් ස්තුතිය ප්‍රකාශ කරම්
@p.meewala1211
@p.meewala1211 9 ай бұрын
අනේ මට නම් නිතරම මෙහෙම හැගීමක් දැනුනා... දීර්ඝායු වෙිවා ස්වාමීන්ද්‍රයන් වහන්ස...අපේ රට සුරකින සියලු දෙවියෝ ඔබවහන්සේව සුරකීවා🙏🙏🙏🙏🙏
@ranasingdil873
@ranasingdil873 2 жыл бұрын
ඔබ වහන්සේ පරෙස්සම් වෙන්න කල්ලි යක් ඉන්නවා
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
හිට්ලර්ට කෙලවල ඉවර කරලම දාන්ඩ බැරි උන අහවල් ජරා උන් තමයි විශ්වාස නැත්තේ..
@sisirakumara1250
@sisirakumara1250 2 жыл бұрын
චිරන් ජයතු ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට. සත්‍ය ඉතිහාසය අප හමුවේ ගෙනහැර පෑම සම්බන්ධව .🙏🙏🙏
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
සත්‍ය කවදා හෝ ජය ගනීවී 🙏🏻💜🧡🌼🌸
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පිං සිදුවේවා. තෙරුවන් සරනයි 🙏🙏🙏
@amcom481023
@amcom481023 10 ай бұрын
2022 නොවැම්බර් මාසයේ මුල හරියේ, අරියකම්මට්ටාන නමින් "නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව" යන මාතෘකාව යටතේ වාර්තාමය වැඩසටහනක් පලඋනා. එය ඉදිරිපත් කල තැනැත්තා මෙම වැඩ සටහනේ තිබෙන රූප සටහන්ම භාවිතා කොට බොහෝ දුරට මෙයට සමාන වෙමින් ජන්බුද්දීදපය සහ ජඹුදීපය පිළිබඳ පසුබිම් කථනයක් කලා. එසේම පෙර කල මහවැලි ගඟ හැඳින්උනේ ගංගානම් ගඟ කියලත් කීවා.(ප්ටොලමිගේ පුරාන ලංකා සිතියමට අනුව එය නම් නිවැරදියයි, මා සඳහන් කලා). එසේම වැරදි සාක්ෂි ලෙස මහාවංශයේ ගාථා කිහිපයක් දක්වමින්, ශාක්‍ය දස බෑයන් අනුරාධපුරය පෙදෙසේ සිට තාම්රලිප්ත වරායෙන් මුහුදෙන් රෝහණයට යාත්රා කල කතාවකුත්, සිරිලක පලමු වරට එක් සේසත් වූයේ 1815න් පසුවය කියලත් කීවා. එසේම නිසි සාක්ෂි නොදක්වා උතුරු මැද පලාතේ පිහිටි අනුරාධපුරය ඇත්තටම තිබෙන්නේත්, සහ දුටු ගැමුණු එළාර යුද්ධය සිදුවුන යුඳගනාව පිහිටියේත් රුහුණේ කියලත් කීවා. මා ඒ කතා අසත්‍යයි ප්රකාශ කලා. එයට ප්රතිවාරයක් තිබුනේ නෑ. මා අද වෙනවිට දැක අසා සොයා දැනගෙන සිටින සාධක අනුව මෙම වැඩ සටහන නම් ඉතාමත් පිලිවෙලක් ඇති, සත්‍ය තතු පැවසෙන එකක්බව මගේ අදහසයි.
@vidurasampath9442
@vidurasampath9442 8 ай бұрын
ඔබවහන්සේට සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන මේ වැඩ කටයුතු කරගෙන යෑමට වාසනාව උදාවේවා
@indnov24
@indnov24 2 жыл бұрын
ඇත්ත ඉතිහාසය සොයා ගන්න එක ඉතාම වැදගත්. මේ රට වැටුන තැනින් ගොඩ එන්න මේක තමයි හොඳම ප්‍රවිශ්ඨය.
@G.Sadanayaka
@G.Sadanayaka 9 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලබා සියළුම සත්‍ය හෙළි කිරීමට සියළු දෙවියන්හෙ ආශීර්වාද රැකවරණය ලැබේවා❤,🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼☸️☸️☸️
@Sisco97
@Sisco97 2 жыл бұрын
මම හොරොව්පතාන අවට ගමක ඉන්නේ... අපේ ගමේ කැලේ 12Km විතර ගියාම ලොකු පන්සල් ,චයිත්‍ය , විශාල් ගල් පොකුණු,සෙල්ලිපි තියෙනවා...එක තැනක් නෙමෙ ගොඩක් දේවල් තියෙනවා ... මන් හිතන්නේ මේ සෙල්ලිපි කවුරුත් කියවලාත් ඒවා දැකලවත් නෑ... සේරම දේවල් හදලා තියෙන්නෙ ගල් වලින් .... ගොඩක් තැන් විනාශ වෙලා... ඒත් සෙල්ලිපි ටික තාම තියෙනවා... ගමේ නම බටහිර කුබුක් වැව....
@emardeen8534
@emardeen8534 Жыл бұрын
Mama kamathiy me than okkoma visit karanna....
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .මේ රටේ සියලු දේ ආරක්ෂා වන මගක් හදල මේ සෑමදේම වැද පුදාගන්න නිවරදි ස්තාන පෙන්වන්න
@laldharmasiri-ct3mn
@laldharmasiri-ct3mn Жыл бұрын
saadusaadu
@disanayakesg358
@disanayakesg358 Жыл бұрын
​@@laldharmasiri-ct3mn😊
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 2 жыл бұрын
ඔබ වහන්සේට දිර්ඝායෂ ලැබේවා..🙏🙏🙏🙏
@VictorFernando-lw7qq
@VictorFernando-lw7qq Жыл бұрын
Very good explanation.Thanks.
@sadunsadun1195
@sadunsadun1195 9 ай бұрын
Oba wahanseta niduk niroogi kaika suwaya labewa🙏🌹🌹🌹budun piyanan wahanse upanne me hela bibemai 🙏🙏🌷🌷🌺🌺🌺💐💐
@dk4386
@dk4386 2 жыл бұрын
යටපත් වී ගිය හෙළ ඉතිහාසයත් බුද්ධ ඉතිහාසයත් නැවත ස්ථාපිත වෙමින් පවතී, එහෙත් ස්ථාන ඉතාම නිවැරදිව දැක්වීම කළ යුතුයි, එය ත්‍රිපිටකයත් අනෙකුත් පොත් තුලින් නිවැරදිව පෙන්වාදිය යුතුයි, මෙපමණ සත්‍ය සෙවීමට කරුණු තිබිලත් අපේ බහුතරේකට නොතේරීම නිසයි අපේ රටට මේ විනාසෙට මුල්වෙලා තියෙන්නේ, දැන්වත් නිවැරදි වෙමු.
@deepanisilva5509
@deepanisilva5509 2 жыл бұрын
අපි සොයමු ape උරුමය 🙏🙏🙏
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
@sumitkumare1357
@sumitkumare1357 2 жыл бұрын
ඔබ වහන්සේට ආයුෂ බොහෝ වේවා දීර්ඝායුෂ ලැබේවාසීගිරිය අනුරාධපුරයේ රිටිගල කූරගල බලංගොඩ බුදුගල නුවර හුන්නස්ගිරිය අම්පාර තෙල්දෙණිය කස්සප බුදුපියාණන් වහන්සේ වැඩ සිටි ලෙන ද ඉතාමත් සුන්දරය සියලු බුදුවරුන්ගේ සිව් හෙලේ හෙළේ දීපයමේ ජම්බුද්දීපය නම් වේ උප්පැන්න බෞද්ධයෝ උනාට අද ජාන විකෘති බොහෝ අය කිව්වට මේවා විශ්වාස කරන්නේ නැත සිංහලේ හෙළයෝ මේ මෙසිරිලක මේ සිරිලක පහළවේවා ඔබ වහන්සේට ආයුෂ බොහෝ වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@apkapk7454
@apkapk7454 2 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ,දීර්ඝායුෂ ලැබේවා ,වැඩසටහන කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,,
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
අවබෝධ යට බුදුසරණයි
@vishvaya8811
@vishvaya8811 2 жыл бұрын
මේ vedio එක නැරඹීමෙන් මාහට අවබෝධ වුණේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම,ඛුදු වීම හා පිරැණුවන් පෑම සිදු වුණේ ඉන්දියාවේ නොව ලංකාවේ බවයි.. ඇත්තටම මේ වීඩියෝ එකෙන් එය ඉතාමත් නිවැරැදිව පැහැදිලි කරලා තියෙනවා.. මෙහි සඳහන් ස්ථාන අතර මාතලේ දිස්ත්‍රික්කය,දඹුල්ල ද සදහන් වෙනවා.. මා පාසැල් යන කාලයේ එක් ස්ථානයක් (ඉපැණණි පන්සලක්) නැරඹීමට ගියා ,එය නැරඹීමෙන් පසුව මාහට තේරැම් ගියේ,ඒ වෙලාවේ ඒ සිද්ධස්ථානය ගැන මාහට අසන්නට ලැබුණාවු විස්තරයට වඩා ,අපි නොදන්නා යම් කිසි ඉතාමත් වැදගත් පෞරාණික වි විස්තරයක් එහි අඩංගු බවයි.. ඇත්තටම මේ vedioes බලද්දීම මට මතකයට ආවේ මා දැක්කා වු එම ස්ථානයත්, මේ vedioes වල සඳහන් විස්තරත් අතර කිසියම් හෝ සම්බන්දයක් ඇති බවයි.. ඒ ස්ථානය පිහිටා තියෙන්නේ මාගේ මතකයේ හැටියට දඹුල්ලෙ සිට මාතලේ දෙසට යන විට හමුවණ පන්නම්පිටියෙන් දකුණු පැත්තට ඇතාබැඳිවැව පාරෙන් ගලේවෙලට යන පාරේ.. හැකිනම් එම සිද්ධස්ථානයට ගොස් විපරම් කර එහි වැදගත්කම සොයා බලන ලෙස මෙයින් ඉල්ලා සිටිමි..🙏🙏
@truthconnecttv
@truthconnecttv 2 жыл бұрын
kzbin.info/www/bejne/f5eqqZZ3fKaXh8U
@vijayafernando1
@vijayafernando1 10 ай бұрын
කෙනෙකුගේ උපතෙහි ආරම්භය එතරම් වැදගත් නොවේ
@a.p.gamage5653
@a.p.gamage5653 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පින් අපිව දැනුවත් කලාට...තෙරුවන් සරණයි..
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා තව තවත් ප්‍රමාධ නොකර මේ සත්‍ය ඵළි දක්වා මේ ශ්‍රීලංකාව බැබලෙන බුදු පුරයක් කරන්නට ඉදිරිපත් වී බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කරනා බුදු පෙළහර පාන්නට වාසනාව ලඟා කරදෙන මෙන් දෙපපා වඳිමින් ඉල්ලා සිටිමි..
@ashankakade5615
@ashankakade5615 Жыл бұрын
මගේ රටට බුදු සරණයි
@Susantha-g6z
@Susantha-g6z 9 ай бұрын
ඔබවහන්සේට නිවන් දකින්නම මේ පින් හේතු වාසනා වේවා
@kusumpathiratna6069
@kusumpathiratna6069 Жыл бұрын
ඔබවහන්සේට සතරමගපල අවබෝදවේවා වහවහා සාධු සාධු සාධු
@ranathungemanike2294
@ranathungemanike2294 Жыл бұрын
කොහොමහරි සත්‍ය මතුවෙන්න ඕනෙ.මේසදහා මීවනපලානේ ස්වාමීන් වහන්සෙ ක් සෑහෙන උත්සාහයක් දරනවා.හැකිඅන්දමට මේ විස්තර සම්පිණ්ඩනය කරල සත්‍යම තුනෙන් උත්සාහ ගනිමු.සත්‍ය මතුවේවා.ඒසදහා ඔබවහන්සේ ලා පෙරමුණ ගන්න.සත්‍ය ජයගන්නවාමයි.හැබැයි සංචාරයකරන බොහෝ අයට මේ සත්‍ය අවශ්‍යනෑ.සත්‍ය පෙන්වාදෙන ඔබවහන්සේ ලා මේ සදහා පෙරමුනගන්න.මීවනපලානෙගරුතර සම්දුන්ද මේ සදහා අප්‍රමාණ වෙහෙසක් දරනව.සත්‍යමතුවේවා......සත්‍යමතුවේවා............සත්‍යමතුවේවා...
@methaganikumari9439
@methaganikumari9439 2 жыл бұрын
සත්‍යය ඉක්මනින් ම එලිදකීවා තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන්ට
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි සූද්ද තමා මේවා කෑවේ කාලකන්නි සුද්දෝ
@patisothagamiyo
@patisothagamiyo 2 жыл бұрын
ඉතාමත් වටින වැඩසටහනක්. තෙරුවන් සරණයි.
@Sehantha
@Sehantha Жыл бұрын
ලෝකයේ කිසිම රටකට නොදෙවැනි ඉතිහාසයක් ඇති අපි අද කොතනද ඉන්නෙ... අපේ හාමුදුරුවන්ට බොහෝම පිං 🙏🙏🙏🙏🙏🙏...
@nilanthihettigodage777
@nilanthihettigodage777 Жыл бұрын
අපේ හාමුදුරුවනේ බොහොම පින් වලදාලා තියෙන අපේ අතීතය නැවත ගොඩ අරන් වැරදි අවබෝධයේන් සිටින අපේ සමහර හාමුදුරුවොන්ටත්,මිනිසුන්ටත් මේ ඇත්ත අවබොධ කරදෙන්න හාමුදුරුවනේ
@ranasingheherath3152
@ranasingheherath3152 Жыл бұрын
ඔබවහන්සේ නිදුක්වෙත්වා සුවලතවෙත්වා
@apnsilva7447
@apnsilva7447 Жыл бұрын
🙏🙏🙏🙏බුදු සරණයි අපේ හමුදුරුවනනේ🙏🙏
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. දීර්ගායු වේවා🙏. පුදුම සතුටක් දැනෙන්නේ 🙏🙏🙏
@sachitrawijesooriya8736
@sachitrawijesooriya8736 9 ай бұрын
ඔබවහන්සේ හරියට හරි හැබැඉ බුද්දියෙන් තේරුම් ගත යුත්‍යි
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Жыл бұрын
සත්ත්‍ය හෙලිකරග්ස්න්න ලැබෙවා ඔබ වහන්සේට යහපතක් වෙවා
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 9 ай бұрын
බුදුන් උපන් දේසයේ ඉපදීම මහත් වාසනාවක්.
@nelthlajay4
@nelthlajay4 2 жыл бұрын
Very informative. Thank you for sharing. Theruwan saranai oba wahanseta.
@dammikasenavirathna324
@dammikasenavirathna324 Жыл бұрын
Teruvan saranai ape hamuduruwane 🙏🙏🙏 apita ape de hariyakara pahadili karala denawata
@sandamaliKumudukumari
@sandamaliKumudukumari 9 ай бұрын
අදයි මම දැන ගත්තේ ලොකු සතුටක් ඇති උනා.අනාගතය ලංකාවට හොද කාලයක් ඒවි කියලා බලාපොරොත්තු තියා ගන්න පුළුවන්
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 2 жыл бұрын
සාදු සාදු සාදු !
@udayapradeep762
@udayapradeep762 2 жыл бұрын
හිමයනි මා ඔබ සමගයි හෙල යිතිහාසය සොයන්න
@manamperiindrasriya7647
@manamperiindrasriya7647 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun
1:07:27
TruthConnectTV - සත්තා
Рет қаралды 352 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.