කොටි ගහලා මදි තොපිට - චාල්ස් කුමාරයා | අපේ සිංහල පන්තිය

  Рет қаралды 86,520

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

Пікірлер: 229
@madushandoluweera5226
@madushandoluweera5226 3 жыл бұрын
සිංහල වියාකරන පාඩමක කොටසක් ගෙන අදත් වටේටම නෙලුවා!!
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
ව්‍යාකරණ
@madushandoluweera5226
@madushandoluweera5226 3 жыл бұрын
@@මනෝද්බණ්ඩාර "ya" yanna ganna baruwa ohoma type kale..!
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@මනෝද්බණ්ඩාර amo amo mahoshada padi thuma
@SO-bp3mf
@SO-bp3mf 3 жыл бұрын
😂
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
මරු නෙලිල්ල
@rhythmicash3180
@rhythmicash3180 3 жыл бұрын
සිංහල ගුරුවරු මේ රටේ ඕන තරන් ඇති, ඒත් කොහොමද අපේ සර්.....මේකට තමා ඉංග්‍රීසියෙන් කියන්නෙ talent කියල .ආදරෙය්❤️
@jagathbiyanwila3360
@jagathbiyanwila3360 3 жыл бұрын
ර්‍ හා
@englishatnawagaththegama4466
@englishatnawagaththegama4466 3 жыл бұрын
Yes of course ❤❤❤
@ajithgamage4213
@ajithgamage4213 3 жыл бұрын
මම සන්නගෙන් ඉගෙනගෙන නෑ..... ඒත් මෙන්න මල්මිටක්, පට්ට...
@janakakfn6049
@janakakfn6049 3 жыл бұрын
සන්නා කියන මෙි සිදුවිම ලංකාවෙි 50 වෙනි නිදහස් උළෙල එයට මම විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස සහභාගි වුනා ඔය සියලුම සිදුවිමි අපි ඇස් දෙකෙන් දැක්ක , ලංකාවෙි විශේෂ බළකාය පළමුවරට සංදර්ශනයක් සදහා සහභාගි වුනේ එදා පසු කාලිනව කොල්ලො කට කතාවක් හැදුවා ඔය සිදුවිම අනුව ලංකාව මෙහෙම තියෙන එකත් ඇති කියලා
@madurawijayakoon3976
@madurawijayakoon3976 3 жыл бұрын
@RAVINDU 1998 50th Anniversary of Independence. National day celebration.
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 3 жыл бұрын
ඔබට නිරෝගි සුව දීර්ගායු පතනවා good explanation very interesting thank you very much
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
සන්නස්ගල සර් සිංහල උගන්වනවා අහන් ඉන්නත් ආසයි..🔥🔥❤️❤️ හදවතෙ ගුරු වරයා
@srisaram7945
@srisaram7945 3 жыл бұрын
අතේ මුදු තියෙන බියසුළු, රෞද‍්‍ර, ආත්මාර්ථකාමී පිරිසක්, හිතේ මුදුබව නැති පිිරිසක් රට පාලනය කිරීමම විපතක්
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
අදත් සුපිරි දේශනයක් !
@isurujanarangadesilva4629
@isurujanarangadesilva4629 3 жыл бұрын
රටක් හදන්න රටක් නිර්මාණය කරන්න ජාතියක් උසස් කරන්න ඔබ වගේ උගත් බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් ජයම වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..... 🙏💐❤️ ඉතාලියේ සිට ඉසුරු ජනරංග...
@hirandeepalhewavitharana8521
@hirandeepalhewavitharana8521 3 жыл бұрын
One and only ideologies in Sri Lanka, great explanation, highly Respect. Great asset for Sri Lankans
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@merilkurera530
@merilkurera530 3 жыл бұрын
පැහැදිලි කිරීම අනර්ඝයි.සම්පූර්ණ සත්‍ය මෙයයි...
@hiru3798
@hiru3798 3 жыл бұрын
DR RANA I am 57 years now. I have never been your student. But now I am learning from you. I am greatfull to you for that. By the way a great talent you have. WITH one bullet you shoot down many birds. Multi prong attack.
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
චාල්ස්ගෙ ඒ අවස්තාව 🤣🤣🤣🤣🤣🤣 හොදටම මතකයි . රත්වත්තේ අවෙ.ඊට පස්සෙ සිරිමාවෝ ආවා.පරක්කු වෙලා චන්ද්‍රිකා ආවා.මල පැනපු චාල්ස් හිටියා බුම්මන්.🤣🤣🤣🤣
@yasad3
@yasad3 3 жыл бұрын
බලමූ ...ඥාණ අක්කාගේ බලය සන්නස්ගලට එරෙහිව
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
ඥාන
@smkandalama9562
@smkandalama9562 3 жыл бұрын
ගුරුතුමාගේ බඩ දැනටත් ටිකක් වැඩියි වගේ. අඩුකර ගත්තොත් හොදයි. ආදරේට කියන්නේ. පණ්ඩිත උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් ඒක ඔබේ අයිතිය. හොඳම පිළිතුර චන්ඩි බන්ඩිය අඩුකරගැනීම. සුවපත් වේවා!!!
@jenniferbernadette302
@jenniferbernadette302 3 жыл бұрын
Wish you good health and peace strength too God bless you
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
සන්නස්ගල සර් කියන්නේ Icon එකක් 🙏🙏💪💪
@sagarikadiaz5043
@sagarikadiaz5043 3 жыл бұрын
Ammata hudu ube ammada kiwwe?
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
@@sagarikadiaz5043 Anunge comment asse laginne nethuwa thamange wedak balagena inna 🤣
@Novasam-1182
@Novasam-1182 3 жыл бұрын
I want to compliment you on your speech . it was a pleasure to hear your humorous stories. clear, factual analysis .
@sheni6004
@sheni6004 3 жыл бұрын
කට කැවත් ඇත්ත කිව්ව 💐
@iqbalmohamed2982
@iqbalmohamed2982 3 жыл бұрын
The way you explain situation highly recommended and you are the real sinhala language teacher goog luck
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 3 жыл бұрын
ඹබතුමා රටෙ දෙශපාලනයට නොගිය එකම වාසනාවක් දරුවන්ගෙ මොලයපාදන්න තෙරුවන් සරණයි දීර්ගායු පතනවා
@sanushakeshan335
@sanushakeshan335 3 жыл бұрын
deshapalanayata gihin peradila inne
@kekirawesudassana9820
@kekirawesudassana9820 3 жыл бұрын
සර් නියමයි...ගරු කරමි...
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
මරු සර්‍ර්....විභාගෙට නෙවෙයි ජීවිත කාලෙටම මතක හිටින👌👌
@tony697995
@tony697995 3 жыл бұрын
super stuff sir, unmatched explanation with great sense of humor .
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
කුට්ටි කියන්නෙ මිනිහෙක් නෙවෙයි සර්.හිවලෙක් .හපුතලේ උන් තමයි හොදටම කරේ 🤣🤣 .
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 3 жыл бұрын
Including "SANNA"
@lathalatha496
@lathalatha496 3 жыл бұрын
Daruwanta newei wadihiti ayatath oba thuma gen igena ganna boho dewal thiyenawa deergausha pathami
@wajirabandara6657
@wajirabandara6657 3 жыл бұрын
The super talk indeed upula.
@nilupulkahapolaarachchi9991
@nilupulkahapolaarachchi9991 3 жыл бұрын
පාර්ලිමේන්තුවෙ ඉන්න මෙවගේ හාල්පාරුවොන්ට ඉලපතට පහරල ගහන්න ඕන, එම නිසා පාර්ලිමේන්තුව ඇතුලට ගිහිල්ල ගහන්න.😂
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
යතාර්ථය 👍👍👍
@mahindaguruge9926
@mahindaguruge9926 3 жыл бұрын
නියමයි සන්නා. ජයවේවා!
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
නියම පාඩම ,
@kamalaherath4114
@kamalaherath4114 3 жыл бұрын
Well said sir,thank you,
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 3 жыл бұрын
චාල්ස් කුමාරයා කියපු කතාව සහතික ඇත්ත අපිත් දන්නවා ඒ කතාව
@stillvima6136
@stillvima6136 3 жыл бұрын
ස්තුති සර් ❤️‍🔥
@manjujayalath8203
@manjujayalath8203 3 жыл бұрын
මුන් 225ම එලවන්න ඕනේ සර් . වචනෙන් ගහලා මුන්ගෙ මෝඩකම් මිනිස්සුන්ට පැහැදිලි කරන්න ජාතියේ අවශ්‍යතාව ඔබතුමා කියන්නෙ 😍
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
225 එලවලා උඹව රජ කරන්නද කියන්නේ
@mauricedemel6142
@mauricedemel6142 3 жыл бұрын
Sir obathuma_ta jayawewaa!(Ape supiri guruwaru).
@shantadenuwala3714
@shantadenuwala3714 3 жыл бұрын
චාල්ස් කවුද එයාට වැඩිය අතීතයක් උරුමයක් තිබෙන එංගලන්තේ සුද්දෝන්ගේ ජාතකයක් අපට තියෙන්නේ එයත් දැන් අපේ ජූනියර් කෙනෙක්
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
දුන්නා නේද ? තක්කෙට "කුට්ටියාට" අහගනිව් මෝඩ පාලකයින් පාර්ලිමේන්තුවට යවපු එවුන් මේවා....හොදින් .
@pathumjayasuriya5902
@pathumjayasuriya5902 3 жыл бұрын
මොනවා උනත් නිසි ගරු සරු ඇතිව කතා කරනවා
@Bindu-p8m5i
@Bindu-p8m5i 3 жыл бұрын
Sinhala Bhashawa saha Rasa Vindanaya !Apuuuuruy.
@premalalsenanayaka1372
@premalalsenanayaka1372 3 жыл бұрын
හරිම අගෙයි ඈ....
@mahindasiriwardena7404
@mahindasiriwardena7404 3 жыл бұрын
ඔබ හොඳ විග්‍රහයක් කලා. අනේ අපේ රට! ඔබට පුලුවන් මේ ඔස්සේ තරුණ පරපුරට අලුතෙන් හිතන්න පුරුදු කරන්න.
@dilkadamaynthi5562
@dilkadamaynthi5562 2 жыл бұрын
සුපිරි සර්
@dineshbrooo
@dineshbrooo 3 жыл бұрын
මිනිස්සු න්ට මුලින්ම සිංහල කියලා දෙන්න ඕනා.. සර් යන පාර හරි.. ඒ තරම් මේ මිනිස්සු ගොබ්බ ජාතියක් වෙලා. 👌👌👌👌👌
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
supiri katha tikak bohoma watinawa .. ❤❤❤❤❤❤
@fireheart5004
@fireheart5004 3 жыл бұрын
ඇත්තටම ලන්කාවෙ ඉන්න කොටි 2 වැඩි ජනතාව අතරින් පොඩි උන් සහ තෙරුම් ගන්ඩ බැරි උනුන් ඇරලා ඉතිරි සාමාන්‍ය සින්හල බාසාව තෙරුම් ගන්ඩ පුලුවන් උන්ට කොහොම කියලා තෙරුම් කරන්ඩ ද කියලා . කොහොම හරි හොද ආතල් එකක් ගත්තා .
@arts5980
@arts5980 3 жыл бұрын
I admire Sanna for his unprecedented vocabulary and the unique art of presenting facts and figures. He should be in the parliament
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
තිස්ස කුට්ටියා මේ දිනවල කටේ නිපුනතාවය ඕවර් ඇක්ටින් කරනව
@Ni-Yo02698
@Ni-Yo02698 3 жыл бұрын
මෙවා මාර content
@jehanfernandosacousticacovrs
@jehanfernandosacousticacovrs 3 жыл бұрын
Sanna oya home work karalana hariyata E pakaya kiwwe "batu(elawaluwak)... gahale(ala wargayak).. pala(mallum) ganna.... para kuttiya hodata home work karala thiyenawa.Sanna oyata gahala miss una....ayeth balanna.
@chitraabeywardena8974
@chitraabeywardena8974 3 жыл бұрын
Supiri paadama. Maru. Thank you
@nalinsenavirathna4884
@nalinsenavirathna4884 3 жыл бұрын
පට්ට මචන්
@TalkwithLal
@TalkwithLal 3 жыл бұрын
කිව්වේ විජමූ ලොකුබණ්ඩාර කොටි නෙමෙයි බොලට ගහන්න ඕන පූස් පැටව් කියලා අද මේ කතාව ලොකු බණ්ඩාර ගේ කටහඬ අනුකරණය කළ මම කතා කරනවා
@amilakalanas
@amilakalanas 3 жыл бұрын
මුලු කැබිනට්මංඩලයම අංගවිකලයි කිවුවෙත් ඔය ආපු විදේශ නායකයෙක් නේද ඒකාලේ.
@vienta200b
@vienta200b 3 жыл бұрын
Fantastic
@wirajinibandara8512
@wirajinibandara8512 3 жыл бұрын
Well done... excellent ....sir
@nitasooriarachchi6517
@nitasooriarachchi6517 3 жыл бұрын
Well explained .
@jayanthalok4080
@jayanthalok4080 3 жыл бұрын
Excellent 👍 thank you 🙏
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
OH MY GOD SIR EXCELENT EXPLANATION For " "THAA PRATHYA"💐
@chandanaudawela8174
@chandanaudawela8174 3 жыл бұрын
සුපිරි පාඩම....
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
ඔය චාල්ස්ගේ කතාව ඒ දවස්වල හරි ජනප්‍රියයි. හැබැයි චාල්ස් ඇත්තටම ඔහොම කතාවක් කිව්වේ නෑ.
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
කිව්ව කියල හිතා ගන්න එතකොට හරි
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
@@Hoffmenn ආ සහෝදර වරුත් ඒ දවස්වල චන්ද්‍රිකා ගේ අහවල් එක ලෙව කකා නේ හිටියෙ නේද
@janakieginige3861
@janakieginige3861 3 жыл бұрын
mage gurupiyanan weema gana loku adambarayak danenawa obagen igena ganna labunu eka loku pinak deerghauwewa guru piyaneni
@virajith724
@virajith724 3 жыл бұрын
වාසනාවක් මෙහෙම ගුරුවරයෙක් ගෙන් වසර 2ක් ඉගෙන ගන්න ලැබුණ එකත්..
@mazy5282
@mazy5282 3 жыл бұрын
'විය..තා' ලා සෙට් එකක් කරපු drama එකට කට්ටියම 'නාගත්..තා.. දැන් 'ආත.. බූත.. වෙලා නන්නත්තා..ර" වෙලා 🤪🤭👻
@samwija4377
@samwija4377 3 жыл бұрын
අනේ සර් ඔච්චර නං හිනස්සන්න එපා හරි අමාරුයි🤣😂😂🤣🤣😆😁😁☺️😁🥲😆😁👍👍🤣🤣
@judekrishangalkissage8786
@judekrishangalkissage8786 3 жыл бұрын
EXCELLENT
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 жыл бұрын
Dear sir, Today series is real vedio for public Ur the man for the year
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
Superb
@ruwanpremashantha428
@ruwanpremashantha428 3 жыл бұрын
තිස්ස කුට්ටියට දුන්නු talk එකට respect සන්නා.
@harinliyanage9232
@harinliyanage9232 3 жыл бұрын
Thank u sir... thank u very much....
@thelife8836
@thelife8836 3 жыл бұрын
මිනිස්සු පින් කරල දිවිය ලෝකෙ යන්නෙ ඤාණක්කගෙ වැඩකාරකම් කරන්න වෙන්න ඇති.
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 3 жыл бұрын
Adurutumani ...sahithya rasaswadanaya GANA vidio ekak karanna puluwanda. Thanks
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
Suwapath wewa......
@dhanushka6834
@dhanushka6834 3 жыл бұрын
පට්ටම කතාවක්♥️
@manojfernando8467
@manojfernando8467 2 жыл бұрын
Sahatika eththa kathawa 💯
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
කුට්ටි හදන්නෙ ජනප්‍රිය වෙන්න...සර් හිතන් එපා කොච්චර කෑ ගැහුවත් මේ කාලකණ්ණි රට හදන්න පුලුවන් කියල...මේක වලපල්ලට මයි..යන්නෙ...දකුණේ පෙරේත හැත්ත මේක අරක් ගෙන ඉන්නෙ...
@dealwisruwan2329
@dealwisruwan2329 3 жыл бұрын
Hi, We have a Ferry still operating on Piliyandala Madapatha Kahapola to Panadura No permanent solution for this yet
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 3 жыл бұрын
වැඩි වැඩියෙන් බිහිවිය යුතු පුතුන්...
@sf9714
@sf9714 3 жыл бұрын
චන්ද්‍රිකාව උදේට නැගිට්ටවල, දෙහි පොවල, ඔලුවෙ දෙහි ගාල බොහොම අමාරුවෙන් රැස්වීමට එවන්නෙ.
@thisarawickramasinghe7636
@thisarawickramasinghe7636 3 жыл бұрын
sir three wheel eka gana weda satahanak karanna puluwanda oba thumata
@nandanaherathherath6182
@nandanaherathherath6182 3 жыл бұрын
You are a God sir
@shirazarmy
@shirazarmy 3 жыл бұрын
one act one understand for the nation
@VK-vw7sj
@VK-vw7sj 3 жыл бұрын
සර්.. අපි අම්පාර අභයපුර විද්‍යාලයට පුස්ථකාලයක් හැදුවා. තව සතියකින් විවෘත කරන්නයි අදහස. ආධාරයක් වශයෙන් පොත් ටිකක් දෙන්න පුලුවනිද?
@prasadvlog6754
@prasadvlog6754 3 жыл бұрын
සන්නස්ගල .... වමට සිග්නල් දාල දකුණට හරවන චරිතයක් . ඊළඟ මැතිවරණයේදී ජවිපෙට කඩේ යන්නත් .බැරි නෑ.
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
ගියපාරත් ගියා.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
මූට ජෙප්පො සෙට් වෙන්නෙ නෑ
@prageethoshan9383
@prageethoshan9383 3 жыл бұрын
sir" oya nam maara porak . maarama de thama oya yakekutawath baya naethiwa kiyanna ona dea kelinma kiyana eka saha oya kiyana de oonam buruwekuta lesiyenma therum ganna puluwan karume kiyanne sir ape rata palanaya karana mee harakta me tika notherena ekiy
@chamilajeewanthaatapattu9939
@chamilajeewanthaatapattu9939 3 жыл бұрын
තොපිට දැන් ගහන්නේ බල්ලෝ බළල්ලු😜කුට්ටියා වගේ🤣
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
සමාවන්න . පින් හොන්ඩරයක් කලත්, කුසල් නම් බිංදුවක් වත් හැදෙන්නෙ නෑ.
@priyanthiivon4699
@priyanthiivon4699 3 жыл бұрын
Obawage ගුරුවරු ape ratata සම්පතක්
@artrangebandarawela1985
@artrangebandarawela1985 3 жыл бұрын
දෙපැත්තකින් ප්‍රයෝජනවත්
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
ආශාවෙ බෑ, සර් හරක් පට්ටියට නෙලනව දැක්කම,.
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 3 жыл бұрын
Niyamai
@trump-spadeace6278
@trump-spadeace6278 3 жыл бұрын
Sir mama 2002 o/level kale,eh avrudde ape sir magen ahuwa , ප්‍රගති kiyana wachane virudda pade mokakda kiyala? Mama අප්‍රගති කියලා kiuwe ,eka harida?
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 3 жыл бұрын
Jayawesa sir❤❤❤❤❤❤❤❤
@rasikasamarakoon8759
@rasikasamarakoon8759 3 жыл бұрын
සර් ගෙ සල්ලි තන්හාව නිසා වටිනා අදහස් ප්‍රසිද්ද media වලට යන්නෙ naha... ඒක ලොකු අපරාදයක් ....
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
සන්නා ,ඔයා හොද ට ම දන්නවා ඕනෑම පර්‍යේෂණයක් කරන කොට අපි කල්පිත භාවිතා කරනවා. කැකුලේ කියන විද්‍යාඥයා බෙන්සීන් වලල්ල හීනෙන් දැකලා ඒ කල්පිතය සනාථ කරන්න පර්‍යේෂණ කලා.ඒක අදටත් වලංගුයි .ඒ වගේම රජරට වකුගඩු රෝගය ට හේතු කාරණා අතරින් එකක් වන්නේ පසේ තියෙන සයනයිඩ් යන කල්පිතය නාථ දෙවියන් සම්බන්ධයෙන් අධිමානසිකව සම්බන්ධ ඔය ඥාණක්කා වගේ එක්කෙනෙක් කියපු එකක් .නමුත් ඒක සනාථ කරන්න පර්‍යේෂණ පත්‍රිකා සියල්ල තමන් සතුව තියෙන බව ආචාර්ය නලින් කියනවා.කිසියම් පර්‍යේෂණයකට අභියෝග නොමැති තාක් ඒක වලංගුයි. අපේ රටේ ජලාශ කිහිපයකම එවැනි බැර ලෝහ ඇති බවට පිලිගත් සාක්ෂි ඇති බවත් ඒවා කෘෂි රසායනික වලින් බවත්,ඒවා හෙලි කලහොත් තමාගේ ජීවිතය පවා අවදානමකට ලක් වන බව මා සහභාගි වූ එක්තරා වැඩමුළුව කදී විශ්ව විද්‍යාල ආචාර්ය වරයකු පැවසුවා.කෙසේ වුනත් අනාගතය යේදී ස්වාභාවික ගොව් තැනට යොමු වන අය දිනන බව නම් සහතිකයි.ඒ කෘෂි ප්‍රතිපත්තිය තියෙන්න ඕන රටේ ඉන්න ගොව් යොයි,පුරවැසියන් ලඟයි.ආන්ඩුව ප්‍රතිපත්තිය අකුලා ගත්ත එක එයාලට අදාළ නැහැ.සිංහල උගන්නන්න දරණ වෙහෙස ට ස්තූතියි .
@pemahendrekpemahendrek3024
@pemahendrekpemahendrek3024 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@skrajapaksha5012
@skrajapaksha5012 3 жыл бұрын
❤️❤️❤️👍👍👍
@rosy4834
@rosy4834 3 жыл бұрын
Chandrika parakku witharak neme....ehek potta wela hitiye....
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Mata mathakai.nidahas uthsawayak dawasaka sidda una deyak..me siddiya gena ahaddith lejjai.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
දිසොන්චිනාහාමි කෙටිකතාව.
17:15
Chamara Rajapaksha
Рет қаралды 1,4 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН