No video

අපිට විශාල ශබ්දයක් ඇහුණා! බබාගෙ බබා හම්බුණා! | අපේ සිංහල පන්තිය

  Рет қаралды 287,692

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

2 жыл бұрын

අපිට විශාල ශබ්දයක් ඇහුණා! බබාගෙ බබා හම්බුණා! | අපේ සිංහල පන්තිය
-------------------------------------------------
For Online Live Classes :
upulsannasgala...
For More Information:
Telegram : bit.ly/sannasgala
WhatsApp : 071 430 0800
2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
අපේ සිංහල පංතිය Subscribe කරන්න
/ @apesinhalapanthiya7314
#sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #gamasamagapilisadara

Пікірлер: 963
@prabathpathiraja2182
@prabathpathiraja2182 2 жыл бұрын
උගත් වැඩිහිටියෙක් තමන් ජිවිතේ ඉගෙන ගත් දැනුම, ලබපු ජිවිත අත් දැකීම් හරි අපුරුවට තමාගෙ බාල පරම්පරාවට පැහැදිලි කිරිමක්. 👃👃👃👃👃
@dragonsp8599
@dragonsp8599 2 жыл бұрын
ai nahayak damme
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
නහයෙන් මොකද්ද කියවෙන්නේ 😂
@nihalkandewatte2299
@nihalkandewatte2299 2 жыл бұрын
ඔබ තුමා අපේ ආයුෂත් රැගෙන චිරාත් කාලයක් ජීවත් විය යුතුය.සිංහල භාෂාව හා සාහිත්‍යය විශාරදයෙක්.ඔවනි දැනුම ඉදිරියට අප ලබා ගන්නේ කාගෙන්ද,
@amilamakoora5677
@amilamakoora5677 2 жыл бұрын
@@dragonsp8599 qqq
@nihalkandewatte2299
@nihalkandewatte2299 2 жыл бұрын
@අමිපස ගේ තෝ නං මහ කාලකන්නි සතුටක් ලබන නපුංසකයෙක්. එතුමාගේ පෞද්ගලික තොරතුරු තොට මොකටද, කොච්චර අපහාසාත්මක ප්‍රකාශයක්ද , අපි හිතනවා එවැනි දෙයකට මුහුණ දුන්න අයෙක් ඔබ
@gnanasenawijesekarawithara9789
@gnanasenawijesekarawithara9789 2 жыл бұрын
කැලණි ගග දෙබෑ කරගෙන ,මහා ශබ්දයක් නගාගෙන මතුව ආ නාගා රාජයා"" නයියා පටවන""අපූරුව 6900000ක් ජනතාව නරඹන අපූරුව ඔබත් වින්දනය කරනු මැනව!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 2 жыл бұрын
Ela.elaa
@wanniarachchchi
@wanniarachchchi 2 жыл бұрын
Sadu
@mathiyasrathnasiripadukkaa1194
@mathiyasrathnasiripadukkaa1194 2 жыл бұрын
පට්ට
@mathiyasrathnasiripadukkaa1194
@mathiyasrathnasiripadukkaa1194 2 жыл бұрын
පට්ට
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
ඕක බලන්න ගිහින් කරඩුවට වැදලා ආපු උනුත් හිටියානෙ බන් 🤣😂😂
@slwide6505
@slwide6505 2 жыл бұрын
එකල මොහු පන්තිවල උගන්වද්දී පන්තියට බාහිරින් පිරිස එක්රොක්වී දේශනයට සවන්දීමට පුරුදුවී සිටියා. ඊට හේතුව නම් මොහුට යමක් ආකර්ශනීය ආකාරයෙන් ඉගැන්වීමේ හැකියාවක් තිබීමයි.
@dasunaberathna4953
@dasunaberathna4953 2 жыл бұрын
සිපිරි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
බහුතරයක් දෙනා කුණු රහට කැමත්තෝය. 💩
@visvamuralitharan7693
@visvamuralitharan7693 2 жыл бұрын
By bb
@sahanrasanga9411
@sahanrasanga9411 2 жыл бұрын
@@nilambarameghawarna6635 කුනුදේශපාලනයටත් කැමතියි☺️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@sahanrasanga9411 එකෙන්ම... 😄
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
හැමදාම මේ ලෝකේ වෙනස් කලේ වැල යන පැත්තට මැස්ස ගහපු එවුන් නොවේ. උඩුගං බලා පීනන්න උත්සාහ කල එවුන් තමයි.
@seelaganegoda9077
@seelaganegoda9077 2 жыл бұрын
උදාහරණ දෙමින් මේ කරන දේශනය තව තවත් අහන් ඉන්න හරිම ආශයි ඇඳුරාණෙනි ඔබතුමාට දීර්ගායුෂ පතමි..
@codebehind9404
@codebehind9404 2 жыл бұрын
මේක තමා මම බලපු සන්නගේ හොඳම වීඩියෝ එක.
@devindadakshinasri6245
@devindadakshinasri6245 2 жыл бұрын
ඇත්ත. පුදුම කුසලතාවක්
@Hirusa6808
@Hirusa6808 2 жыл бұрын
ඔබට ස්තූතියි සර් .ඇත්තටම දැන් තමා තේරෙන්නෙ ලංකාවෙ සාහිත්‍ය ඉතිහාසය පොත් පත් ,මොනතරම් මේ කාලකන්නි ක්‍රමය පවත්වන් යන්න පුංචි දරැවන්ගේ ඉදල මනස වෙනස් කරන ආකාරය.ඇත්තටම මේ රටේ (ප්‍රංශය)පුස්තකාලෙට ගියාහම පුංචි දරැවගෙ ඉදල මනසට දෙන්නෙ ලෝක යතාර්තය .ඒකට තමා ආසියානුවන් යුරෝපයේ කුනුහරැප කියන්නෙ . ඇත්තටම ස්තූතියි ඔබට❤️❤️❤️
@ukg3310
@ukg3310 2 жыл бұрын
ඇගට නොදැනීම කීවා... සම්පූර්ණ කතාව. නියමයිනේ
@chamikachamika9635
@chamikachamika9635 2 жыл бұрын
කන අත ගගා කනට ගහන්න කියල දෙනෝ සර් සුපිරියටම ❤️😍 බුදු සරණයි සර්ට
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
Supire🤣😂🤣😂🤣
@chamikachamika9635
@chamikachamika9635 2 жыл бұрын
@@shiranirathnayake1484 ඇත්ත නෙ අක්කෙ 😁
@janakieginige3861
@janakieginige3861 2 жыл бұрын
attama katawa sir apita ugannapu kalet ohomai asai sirge class ahan innat
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 2 жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@SL-EDUCATION_A-L
@SL-EDUCATION_A-L 2 жыл бұрын
අම්මෝ හෙන සෙට් එකකට වැදුනා ඩෝං ගාලා 😂✌️ "රජ පවුල " /" කිරිබත් කාපු උන් "
@kinkinirandeni9323
@kinkinirandeni9323 2 жыл бұрын
රජ පවුල නෙවෙයී හොර මූසල පාහර සක්කිලි පවුල
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
දුන්නෙ කෙලින්ම ඔලුවට පොල්ලෙන් නේහ්හ්හ්හ්....😟😀
@SL-EDUCATION_A-L
@SL-EDUCATION_A-L 2 жыл бұрын
උදාහරණත් එක්කම කිව්වෙ 😅
@sdtv7680Dapa
@sdtv7680Dapa 2 жыл бұрын
😂 ඩෝහෝං😁😂😁😂😁😂💔
@thathsaraa
@thathsaraa 2 жыл бұрын
පාස්කු ප්‍රහාරයට
@asankabandara7216
@asankabandara7216 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය ගැනත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇත්ත මොකක්ද කියලා හොදට තෙරුම් ගන්න පුලුවන්
@kinkinirandeni9323
@kinkinirandeni9323 2 жыл бұрын
රාජපක්සලා තමයී පාස්කු ප්‍රහාරය කෙරෙව්වේ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ජහපාලන කුක්කෙක් ෆෝම් වෙලා. කොහොම හරි අනිත් පැත්තට බෝලේ පාස් කරන්න උත්සාහ කරපං. එහෙම කරලා අන්තවාදීන්ට පු... දීපන්. 🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈
@sisiralugoda2392
@sisiralugoda2392 2 жыл бұрын
“What a wonderful world “ Very creative! Sanna, you’re a genius!!!
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 2 жыл бұрын
වයසට නොයා තියාගන්න විදියක් තියෙනවනම් මන් මේ මනුස්සයාව තමයි යෝජනා කරන්නේ 🔥🔥🔥
@D.S.N833
@D.S.N833 Жыл бұрын
👍💐💚
@pasinduasha
@pasinduasha 2 жыл бұрын
නියම පාඩ්ම, දැණුම, හාස්‍ය, විචාරය හොඳම පදමට. 👍👍
@sanjayaperera9940
@sanjayaperera9940 2 жыл бұрын
අතීත සහ වර්තමාන ගැලපීම... සුපිරියි
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 2 жыл бұрын
මුරුත්තට්ටුවේ ආනන්ද හාමුදුරුනමක් නොවේ ඔහු දූෂිත දේශපාලකයෙක් බෞද්ධයෙක් ලෙස ප්‍රතිපත්ති නැති මෙවැනි ලාභ චරිතයක් මම තරයේ හෙළා දකිමි.
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
රෙදි හෝදලාම තමා කුලපති කම ගත්තේ
@jayanthathunga5386
@jayanthathunga5386 2 жыл бұрын
අනිවාර්යයෙන්
@jayanthaam2075
@jayanthaam2075 2 жыл бұрын
MU. ANANDA. KAHAKADAYA. SIURAK DAGATHU PAL HORA
@pasindumatharaarachchige2861
@pasindumatharaarachchige2861 2 жыл бұрын
කොපුල් පා උපුල් කී බහට බඩ ඇබරුනා උලකුඩය දේවීයේ මටත් සැක ඇතිවුනා 🧐😁😁 සන්නස්ගල සර් ගරු කරනවා,,🙏🙏🙏💕
@tharakaranaweera6812
@tharakaranaweera6812 2 жыл бұрын
👏👏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
රජ මැදුරේ එකට සිටි ඒ කාලේ සිහි වුනා ජාතකේ වැරැද්දක් ඇති බවම තේරුණා
@surajkalamulla
@surajkalamulla 2 жыл бұрын
ටොක්ක ..මිනී මරලාබන් හැම රජාම රජ වුනේ හිතපල්ලා 😀👍
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
හොයලා බලලා වරෙං. එහෙම කලේ මොකටද කියලා
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
@@nilambarameghawarna6635 එහෙම කලේ රාජපක්ෂලාගෙ බලයට තියන කෑදර කමට සහ හොරකම් කිරීමට ඇති කෑදර කමට. නැතුව උඹ හිතුවෙ රට හදන්න කියලද?
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@dreamflixstudio1673 හිතළු
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi 2 жыл бұрын
සර් නියම පැහැදිලි කිරීම. 100% ක් ඇත්ත කතාව. ඔබතුමාගේ හැකියාව දක්ෂතාවය සුපිරි. ❤️👌
@sunilperera5548
@sunilperera5548 2 жыл бұрын
පුදුමෙනුත් පුදුමයි ඇදුරානෙනි ඔබගේ පහදා දීම. අති විශිශ්ටයි
@samdam9561
@samdam9561 2 жыл бұрын
Edath Adath Rajavaru karala thiyennai Minissu Mula kireema pamanai !!!!!
@suniljayantha7205
@suniljayantha7205 2 жыл бұрын
ඔබේ ප්‍රතිනිර්මනය අති විශිෂ්ඨ එකක් ඔබට ජයවෙව
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 2 жыл бұрын
හොද අවධානයෙන් බැලුවොත් බෝඩ් එක යට සුදු පාට පූසෙක් ඉන්නවා ☺
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐈 lover.
@ramaniemuhandiramge8748
@ramaniemuhandiramge8748 2 жыл бұрын
I too noticed the white boole..he was accompaning his Master .thank you for your marvellous speech .its like a great meditation ..thank you .keep it up for trouble Sl..NEED Poeple like you to guide all Sri Lankans.
@dilrukshidissanayake492
@dilrukshidissanayake492 2 жыл бұрын
මම කවදාවත් සිංහල පංතියට ගියේ නැතිවාට, විද්‍යාවෙන් උසස්පෙල් කරාට , මං දන්නෙම නැතිව සන්නගෙ ඉගැන්වීම් කලාවට ආසයි. අදටත් මේවා බලන්නේ ඒකයි. නේත්‍රා පොත තමයි මම කියවාපු සන්නගේ ආසම පොත.
@maneljayasooriya1420
@maneljayasooriya1420 2 жыл бұрын
Tttttt
@d.sdilshan8338
@d.sdilshan8338 2 жыл бұрын
සර්ගේ වීඩියෝවලින් මම බලපු මතක හිටින එකක් 👌❤ඉතිහාස කතාවක් පාවිච්චි කරලා වර්තමාන කතාවක් ඉතාම සියුම් ආකාරයට ඉදිරිපත් කලා 👌👊
@susilgomis1
@susilgomis1 2 жыл бұрын
උසස් අධ්‍යාපනයට යොමු නොවූ මට මේ මහළු වයසේ ඔබතුමාගේ මේ මනරම් දේශන අසන්නට ලැබීම භාග්‍යයක්. අන්තර්ජාලයට පින්සිදු වේවා.
@photographerhappylens5572
@photographerhappylens5572 2 жыл бұрын
සර් ගේ විඩායෝ ඵක බල බල ඉද්ද වැටුණා මුනට මොබයිල් ඵක 💫💫💫 හරිම ලස්සනයි පාඩම් ටික......😍💐
@sameeraudayanga8633
@sameeraudayanga8633 2 жыл бұрын
විභීෂණ ව ගත්තෙ පවුල ඇතුලේ ඉදලා පවුලෙම එකෙක්ට කෙලවපු එක පෙන්නන සංකේත රූපයක්ද....මාරයි
@alokarathnayaka6330
@alokarathnayaka6330 2 жыл бұрын
69 ලක්ෂෙට දාපු කින්ඩිය😂😂ඒ තමයි සන්නා ❤️
@eeshaekanayaka8482
@eeshaekanayaka8482 2 жыл бұрын
යaaa😂😂😂😂😂😂
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
ලප කුමාර :-අපි ගමට යමු ගමෙන් පටන් ගමු සන්නස්ගල :- මෙච්චර කාලයක් නගරේ හිටියා වගේ මචන් මේ සන්නස්ගල වටේටම කින්ඩිය දාලා තියෙන්නේ ලක්ශ 69 ලක්ශ 55 ලක්ශ 4 ඔය තුන් ගොල්ලන්ටම කින්ඩිය දැම්මා
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 2 жыл бұрын
Sanna kiyapu de hari therun gaththa nathi umbala wage ewunta dapu kindiyak oka.
@ruwanprasannapeiris3420
@ruwanprasannapeiris3420 2 жыл бұрын
69 ලක්ෂයට විතරක් කින්ඩි දැම්මා කියලා හිතෙනවා නම්, මේ වීඩියෝව නැවත බලන්න කියලා යෝජනා කරනවා
@GGbro0001
@GGbro0001 2 жыл бұрын
@@ruwanprasannapeiris3420 උබ 69න් එකෙක් 😂😂
@anuruddhafernando3154
@anuruddhafernando3154 2 жыл бұрын
අද පාඩම නම් පට්ට! අර කිව්ව වගේම අතීතයෙත් වෙච්ච දේවල් තමයි අද නැවතත් සිදුවෙන්නෙ!
@tharindusuranjith6028
@tharindusuranjith6028 2 жыл бұрын
මම උසස්පෙළ කලා. සළලිහිණිය කවි ඔක්කොම පාඩම් කලා. නමුත් අපිට මෙහෙම කියලා දුන්නෑ. අපි ගිරව් වගේ උත්තර ලිව්වෙ. සර් මාරයි. ස්තුතියි
@Thisisme918
@Thisisme918 2 жыл бұрын
Hamadema ugannane naha. Samanya daneemak thiyenna ona hithanna prudu wennath. Giraw wage kata padam karapu minissu PHD gahuwath kisi deyak loketa handunwa denne naha. English walin kiyanne innovative kiyala anna ekata thama.
@pesalaperevi6193
@pesalaperevi6193 2 жыл бұрын
විස්වාස කොරන්ට 😣❤ අපෙ සර්.මෙමා ඔබගෙ ගෝලයෙක් නොවීම ඉමහත් දුකක්,කනගාටුවක්,අවාසනාවක්😥❤
@S_han1210
@S_han1210 2 жыл бұрын
දුන්නා කෙලින්ම නැති වෙන්නම.... නියමයි සර්...
@madhusgaming738
@madhusgaming738 2 жыл бұрын
ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. වර්තමාන උදාහරණත් එක්ක ගලපන නිසා කතාව ඉතාම ලස්සනයි.
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Marala thamai raja wenne kiuwama matanm mathak une pasku praharaya
@user-tm2ek3zf3g
@user-tm2ek3zf3g 2 жыл бұрын
රජවරුන්ට හැම තැනම ලමයි ඉන්නවා 😁😁😁👉👌, බයී හැත්ත ලෙපට්
@dulanimadushika4187
@dulanimadushika4187 2 жыл бұрын
කාලයක් සර්ගේ සිසුවියක් වීමත් මා ජිවිතේ ලබපූ වාසනාවක්. ඔබේන් ලබපු ඒ රසවත් පාඩම් මතකයේ රැදෙ. බුදුසරණයි ඔබ‍ට🙏
@srilanka94
@srilanka94 2 жыл бұрын
Pau harakek gen igena gena
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 2 жыл бұрын
@@srilanka94 බයියෙක් නේ නයි එහෙම හොදට ඇරියාද 🤣🤣🤣🤣🤣😂😂😂
@dmjanaka2812
@dmjanaka2812 2 жыл бұрын
"පළමු පරාක්‍රමබාහු" හිටියේ කෝට්ටේ නෙමෙයි සර් පොළොන්නරුවේ .පළමු පණ්ඩිත පරාක්‍රමබාහු හිටියේ "දඹදෙණියේ"
@harshadanu2886
@harshadanu2886 2 жыл бұрын
6
@nihalnumericjayarathna1546
@nihalnumericjayarathna1546 2 жыл бұрын
Ow eka weredduw
@lahiruchathuranga2289
@lahiruchathuranga2289 2 жыл бұрын
ඒ මහා පරාක්‍රමබාහු
@anandasene
@anandasene 2 жыл бұрын
Math hituwa monawada me kiyanne kiyala.polonnaruwe "para" thamai lokuma pandithaya..
@TeaYogi-007
@TeaYogi-007 2 жыл бұрын
එදා අන්තංප්පුර හිටපු නපුංසකයෝ තමයි දේසපාලුවන් වෙලා අදත් 10% එහෙම අල්ලස් ගන්නේ...
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Ammo hutto. Basil naginnathi ekkda😂
@mikebenin7068
@mikebenin7068 2 жыл бұрын
PHD උනත් BSC උනත් ඇන්දෙන එකා ඇන්දෙනවා. උදාහරණය උබ සදහන් කර හිමි නමත් ,උබත් ගත හැකි..
@chinthakaudayanga5437
@chinthakaudayanga5437 2 жыл бұрын
බලපු සුපිරිම ක්ලිප් එක..
@user-si1lh4et5r
@user-si1lh4et5r 2 жыл бұрын
නියමයි සර් . ඇත්තටම මිනිස්සු මරල වෙන්න ඇති රජවරු බලයට ආවේ . මහන වෙන්න කලින් පත්තු වෙච්ච තුවක්කුව හින්දා වෙන්න ඇති බබා හම්බවෙන්නේ .
@user-ko6oe3sy1e
@user-ko6oe3sy1e 2 жыл бұрын
ඒ කියන්නේ ඒ කාලෙත් මේ වගේම තමයි නේද බන් මරු හැබැයි ... ජය ශ්‍රීලන්කා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
කල්ලතෝනි ෆෝම් වෙන්න කාරි නෑ. අරාබියෙන් මෙහෙට පාත් වුණා කියලා මෙහේ අයිතියක් නෑ.
@user-ko6oe3sy1e
@user-ko6oe3sy1e 2 жыл бұрын
@@nilambarameghawarna6635 හාබන් එල උබ මම සින්හල ..😁😁 පම්කයා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@user-ko6oe3sy1e ඔළුවේ 💩 කතා කලොත් මරි මොංගල් .... ඒත් පට්ට බුද්ධිමත්. අල්ලාහ් බුහ් බුහ්
@user-ko6oe3sy1e
@user-ko6oe3sy1e 2 жыл бұрын
@@nilambarameghawarna6635 මම සින්හල හුකමෝ තොගේ අම්මට කැරියා දාපිය නම්බරේ මම සින්හල පොන්නයෝ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@user-ko6oe3sy1e තෝ සිංහල නම් මට්ට නමක් දාගෙන ඉන්නේ අහවල් ............ පොන්නයෝ
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
කියන්න වදන් නෑ අප්පා...චින්තන විප්ලවයකින් වෙනස් වීමට අත්‍යවශ්‍ය කාලය නොවේද?මේ සිංහ නාදයෙන් කියන්නේ.
@hushanavishka8406
@hushanavishka8406 2 жыл бұрын
ගොඩක් අය 69 ලක්ෂයට විතරක් බනිනවා ... මම නම් කියන්නේ 69 ලක්ෂය වගේ ම සජිත් ට ඡන්දෙ දීපු 50 ත් ලක්ෂයත් ගොන් මෝඩයෝ 😂
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
එතකොට අනුර කුමාර ගේ සීයට තුන බුද්ධිමත් ද අනේ පලයන් බන් යන්න
@hushanavishka8406
@hushanavishka8406 2 жыл бұрын
@@user-ry8sf4em9t සාපේක්ෂව ටිකක් හොදයි ඒක නිසා දැම්මේ නැ 😁
@malshaskumarasinghe4836
@malshaskumarasinghe4836 2 жыл бұрын
සිරා
@janithfernando2323
@janithfernando2323 2 жыл бұрын
@@user-ry8sf4em9tවසර 73කදීම බහුබූතරේ හරිනම්, මෙහෙම මෙව්වා එකක් මේ රටට වෙයිද
@thinker4315
@thinker4315 2 жыл бұрын
ඔක්කොම හුත්තො එකයි බන් එකෙක්ටවත් ඕන්නෑ රට ගොඩගන්න බේසික් පුත්තු
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලස්සන බව දැනුනා ලොකු සර්, දිගටම රැදී සිටින්න වෙලාව මදි නිසා දුක හිතුනා. 😊 විදින්නත් කොච්චර නම් පින් ඕනැද කියන පාඩම ඉගෙන ගත්ත. හරිම පින් ඔබ වන් ලොවට.
@imthiazanoordeen7827
@imthiazanoordeen7827 2 жыл бұрын
Sir, ,මම උදේ 7:30 ඉඳලා හවස 7 :00 වෙනකන් වැඩ කරනවා. ඒත් වෙලා තියෙන හැම වෙලාවකම recording බලනවා. හොඳ පන්තියක් ඇත්තටම ආපහු පොඩි කාලෙට යන්න හිතෙනවා .සුභම සුභ අනාගතයක් වේවා .
@sdtv7680Dapa
@sdtv7680Dapa 2 жыл бұрын
පහදා දීම අති විශිෂ්ටයි සර් , great full sir 😍🤟😎🌼😘❤
@MrAshx
@MrAshx 2 жыл бұрын
As always!!! You have delivered a Eye opener for young Sri Lankan’s to think differently.
@fibonacci2930
@fibonacci2930 2 жыл бұрын
Indeed ❤️
@srilankanmusictherapist1222
@srilankanmusictherapist1222 2 жыл бұрын
පළවෙනි පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරු යුගයේ හිටියේ.. සන්නස්ගල සර්ට එක දිගට කියද්දී මාරු වෙන්න ඇති..
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
මූ ඔහේ කියාගෙන යනවා පිස්සෙක් වගේ. කිසිම දෙයක් හොයා නොබලන එහෙයියන්ට ෆුල් ආතල්. උන් උඩ පැන පැන කමෙන්ට් කොටනවා. ෂෝක් හොඳේ මරු 😅 සර් නියමයි කියලා වැඩක් නෑ. පට්ට. පව් ඉතින් ගොබ්බ හැත්ත.
@user-wv3wb7kv4k
@user-wv3wb7kv4k 2 жыл бұрын
මහා පරාක්‍රමබාහු නේද පොලොන්නරුවේ හිටියේ ....
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@user-wv3wb7kv4k මහා පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ පලමුවැනි පරාක්‍රමබාහු රජතුමාටම තමයි.
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 2 жыл бұрын
යමක් *ආකර්ශනීය* ලෙස, වර්තමානය අතීතය ගලපා ඉදිරිපත් කිරීමේ හැකියාව විෂිශ්‍ටයි..❤️
@psharmpsigera2858
@psharmpsigera2858 2 жыл бұрын
Although I fully feel the deep sorrow of this message, I truly appreciate Mr. Sanna’s sense of humour.
@diniduranasinghe2684
@diniduranasinghe2684 2 жыл бұрын
Same here 🥲
@saimanbro6886
@saimanbro6886 2 жыл бұрын
සර් මේ කතාව නාට්‍යයක් මගින් පෙන්නුවොත් මොකද වෙන්නේ...? ❤️🔥
@tharindudasanayaka5463
@tharindudasanayaka5463 2 жыл бұрын
සර්ගෙ මුනුබුරු මිනිබිරියන් හරිම වාසනාවන්තයි. 🤗🤗🤗👑️👑️👑️
@user-ko6oe3sy1e
@user-ko6oe3sy1e 2 жыл бұрын
පිස්සුද බන් උන් කොහොමද වාසනා වන්ත වෙන්නේ සන්නා උන්ගෙනුත් සල්ලි ගනී උගේ අදහස් සහ දන්න දේ ඉගැන්වීමට සන්නගේ තියෙන චාටර්ම ගතිය නම් සල්ලි සල්ලි මත්තෙම නැහෙන එක ...
@anesleyfernando3170
@anesleyfernando3170 2 жыл бұрын
විෂිශ්ඨයි සහෝදරයා
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 жыл бұрын
Historical events are described with added humour. A Knowledge based lesson .
@madushandoluweera5226
@madushandoluweera5226 2 жыл бұрын
ඉතිහාස කතාවක් වර්තමානයට ගලපලා වටේටම නෙලුවා....👍
@darshanasrilal908
@darshanasrilal908 2 жыл бұрын
අනිවා
@greatgraphics3520
@greatgraphics3520 2 жыл бұрын
විනාඩි 33 ඇතුලෙ හින්ට් කීයක් නම් පාස් කලාද කියල නම් මතක නැ. හැබැයි ඒ අතරෙ තිබුණ ඉතිහාස කතාව කවුරුත් මීට කලින් ඔයතරම් හිතට දැනෙන්න කියල නැ 😊❤️
@lifeprofile8400
@lifeprofile8400 2 жыл бұрын
ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා! ❤️❤️ඇති දැන් මුං හැමෝම අවුරුදු 73ක් රට කෑවා... තව දුන්නොත් එකේකා අයෙ කනවා...
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Sira 👌
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
ඔව් අනුරටත් හොරාකන්න එකපාරක් දෙමු නැත්තම් හරි නෑනෙ.😂 විරුවෙක් ගෙනාව දැන් මිනීමරු කාලකන්නියෙක් ගේන්න හදනව.මරු හැබැයි.😂 උටත් කියල ඇර ගත්තම අමාරුව සනීප වෙයි.😂
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 2 жыл бұрын
Eththa.. ❤️
@cric9546
@cric9546 2 жыл бұрын
සන්නා සර් 💔💔👍👍🔥 මරු සර් ඒකනම් ...... මෙව්වා කරගන්න කාපු කිරිබත් ගොඩක් අපිට තමයි හොදටම උනේ 😂😂🔥👍💔
@embroideryartworks2221
@embroideryartworks2221 2 жыл бұрын
භික්ෂවකට දාව රජ බිසවකට දරුවෙක් උපදිනව කියලා හැමෝටම නොතේරෙන විදියට ලීවා වෙන්න බැරිද..🤔🤔🤔
@psharmpsigera2858
@psharmpsigera2858 2 жыл бұрын
‘ aniwa ‘
@danushbro2302
@danushbro2302 2 жыл бұрын
ඔව්
@piyalperera3443
@piyalperera3443 2 жыл бұрын
He has a ariyas with Buddhistum ,,,, dangerous man , be carefull
@embroideryartworks2221
@embroideryartworks2221 2 жыл бұрын
@@piyalperera3443 කවුරු ගැනද ඔයා ඒ අදහස කීවේ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ගුරු තුමා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවාලු. ඔන්න බලන්න ඉතින් මේ ගො... කබ්බා අරූ හංගලා ගහන එක එලියට අරං ගහන හැටි. තූ විතරක් මෝ..... ප........
@sriyaniranasinghe7280
@sriyaniranasinghe7280 2 жыл бұрын
හරිම රසවත් හරවත් 😀 බබා හම්බුවුන විදිය තේරෙනවා කාටත්ම 😂😂...මුට්ටි අල්ලන වුන් ......නයි අරින වුන්....එදත් අදත් අඩුවක් නෑ ....බඩු වැඩ කරාම ඒවා වහගන්න ගැසට් ගහනවා ....අදත් රජාගේ ලමයි හැමතැනම ...බබාගේ ..බබාලත් හැමතැනම 😀😀😀 අන්ත:පුරය අදත් තියෙනවා .... සර් නියමයි ඔයා තවත් කතන්දර කියන්න කෝ ඉතිහාසය දැනගන්න ආසයි ❤️
@chamariosaka3407
@chamariosaka3407 2 жыл бұрын
H buggy
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
අපිට විශාල ශබ්දයක් ඇසුනා..පුක පැත්තෙන් ලොකු වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. අපි අපේ පුක අතගාල බැලුවා බලනකොට ස අපි හැමෝටම පුකේ ඇරලා...😁 ආදරෙයි හැමදාමත් 69 ලක්ශයට😍😍😍
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 2 жыл бұрын
දැන් තමයි සර්ගේ වෙලාව මේ youtube ගමනේ❣️
@basanje8737
@basanje8737 2 жыл бұрын
ඇමරිකාවේ නම් හිටියා king කෙනෙක් , ඇමරිකන් කොඩිය අතේ තියාගෙන සමානාත්මතාවය වෙනුවෙන් සටන් කරපු ඒ තමා මාර්ටින් ලූතර් king , අපේ රටේ එදා වගේම අදත් බඩගෝස්තර චීවරදාරීන් සමග 69 ලක්ෂයක් ජනතාව කුණු ලේ සාටකයයි , පොහෝට්ටුවයි අතේ තියාගෙන රට වටේ ගිහින් Burglar king (S) ලා හැට හුට හමාරක් බිහිකරලා උන්ගේ සැපට අද අපි දුක්විදිනවා,
@sriyaniperera6103
@sriyaniperera6103 2 жыл бұрын
තොරතුරු ඉදිරිපත් කරන ආකාරය හරිම රසවත්
@tharindudasanayaka5463
@tharindudasanayaka5463 2 жыл бұрын
පහදා දීම සිදු කල හැක මට මෙලෙස නයා ඇරිය තැන ගැන මම දුටු විලස තිබුනේ නැත හැවක් මානම් දුටු විලස එනමුදු දිටිමි නයි අරිනා හැටි එලෙස 😁😁😁
@chamilaupendra1135
@chamilaupendra1135 2 жыл бұрын
"අපේ සිංහල පන්තිය" කියන නම වෙනුවට, " ඇට්ටකුණා වුන මෝඩයින්ට ජීවිතය කියාදෙන පංතිය" කියල නම වෙනස් කරමුද සර්??
@priyangakumuduni2476
@priyangakumuduni2476 2 жыл бұрын
ආදරෙයි සන්නා ඔබතුමා ගේ ගෝලයන් වාසනාවන්ත යි බොහොම
@user-xg8qu7bj5m
@user-xg8qu7bj5m 2 жыл бұрын
ඔබගෙ දැනුමෙන් මෙවැනි අර්තවත් දේෂන තවතවත් කිරීමට ලැබේවා..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
What a sense of HUMOUR .... අපි හරියට උදම් අනන බොරු ආකල්ප මත භේද බින්න ඇතිකරගෙන යුද වදින සමාජයට කදිම පාඩම්...!! මෙන්න අහගෙන ඉන්න ආසාකරන බහුසෘත සමාජමීය ඉගැන්නුම...සන්නා සර්ට ✌
@irshadkamal3721
@irshadkamal3721 2 жыл бұрын
Sir I am training science lecturer I love your teaching method it's wonderful .I love you soooooo much sir
@priyankakumara2538
@priyankakumara2538 2 жыл бұрын
ව්‍යංගයෙන් දෙයක් කොහොමද කියන්නෙ කියලා කවුරු හරි ඇහැව්වොත් ..කනට ගහලා මේ වීඩියෝ එක පෙන්නපන්...WOW SIR Respect 😍
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටාරක්ෂාව නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
නියමයි සර් අදත් ලස්සන topic එකක් වගෙ ..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥සර්ගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා..
@itzmerana
@itzmerana 2 жыл бұрын
ගමෙන් පටන් ගමු කියල කියුව කෑල්ල අනුරට කියුවෙ කියල හිතෙන්නේ මට විතරද 😂
@nelumsenaratne5569
@nelumsenaratne5569 2 жыл бұрын
Great information! Thank you sir.
@pradeepkumara7328
@pradeepkumara7328 2 жыл бұрын
ස්වයංජාත ටෙලි කතාවේ ද යක්කුටිගල උන්නාන්සෙට පුද සත්කාර කිරීමෙන් පසු හාමුදුරුවෝ වගේම බොල්ලෑව තියෙන දරුවෙකු ලැබුනා ...සර්
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
අහන්න අහන්න ආසහිතෙන කතාවක් සර් මේකනම්. දෙපාරක් ඇහුවා මොකක්ද ඒ මහ සද්දය කියලා බලන්න.
@dilshanfernando8755
@dilshanfernando8755 2 жыл бұрын
නියමයි සර්.....වදින උන්ට නියමෙට ...වැදුනා.....අහපු සුපිරිම කතාවා...❤️❤️❤️❤️
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
ගම සමග පිළිසදර :- ජනපති
@shanakadevinda632
@shanakadevinda632 2 жыл бұрын
අති විශිෂ්ඨයි සර්. ගොඩාක් කාලයක් ඉගැන්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@harshahettiarachchi7796
@harshahettiarachchi7796 2 жыл бұрын
මේක නම් බලන්න ඕනම වීඩියෝ එකක්🤭සම හරක්ට රිදෙය් මේවා බැලුවාම. Thank you sir කියන්න ඕන දේ කෙලින්ම මෙහෙම කිව්වාට.👍
@wishwa864
@wishwa864 2 жыл бұрын
මෙච්චර කල් නගරේ මුන් හිටියේ දැන් තමයි ගම බලන්න යන්නෙ 😅😆😂😃ගමෙන් පටන් ගමු 😆😅😃
@tharavlogs1451
@tharavlogs1451 2 жыл бұрын
ඒ කාලේ රජුගේ, ගෑනූ කහවුනු රජුගේ අණ රටේ නීතිය රජුට උඩින් යන්න බෑ රජුගෙන් පසු පුතුට එතකොට අද 🤔........... ඕවු ඕවූ ලකේ පංකාව මේක
@with1931
@with1931 2 жыл бұрын
හරිම අපුරු විදියට පැහැදිලි කරල දෙනව ලස්සනයි ඔබතුමා පින්
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
කෙනකුගේ හොඳ කියනවට වඩා සාමාන්‍යයෙන් මිනිසුන් අහන්න කැමති අනුන්ගේ දොස් මොකද අපි මිනිසුන් කිව්වට නියම තිරිසන් ගති තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. මිනිස් සිත් තුල වෛරයේ බීජ පැල කරන්න තව තවත් උනන්දු වෙන්න ශ්‍රී රට විනාශ කරන්න ඔබටත් පුළුවන් උදව්ව කරන්න
@chamanfernando1123
@chamanfernando1123 2 жыл бұрын
බුදු සර් උබනම් යකෙක්🙏
@lalrajapakshe1117
@lalrajapakshe1117 2 жыл бұрын
Sanna, this is the best video I've seen out of your whole series
@chamindajayalath6289
@chamindajayalath6289 2 жыл бұрын
නියමයි සර්
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 2 жыл бұрын
කන අතනොගා කන පැලෙන්න ගහනවා කියන්නේ මෙන්න මේකට.රැස්පැට් සන්නා 😘
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
රජා මරණ අපූරුව...👌👍👏👏👏
@user-so2di5ee9n
@user-so2di5ee9n 2 жыл бұрын
පළමුවන පරාක්‍රමබාහු සිටියේ පොළොන්නරුවේ
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 2 жыл бұрын
උපුල් සන්නස්ගල සර් කතාව නියමයි.❤️❤️❤️❤️❤️❤️🧡🧡🧡💛💛💛💜️💜️💚💚💚💚💚💚
@dennismorritt9192
@dennismorritt9192 2 жыл бұрын
පැය බාගයක් අහගෙන හිටිය කියලවත් තේරුනේ නෑ. ඒ තරමට රසවත් විදිහට සර් කවි විග්‍රහ කරා. ඒ කවි ලියන්න හේතු වෙච්ච දේවල් කියලා දීපු විදිහත් හරිම රසවත්.
@uncommonthings7381
@uncommonthings7381 2 жыл бұрын
තෙවැනි ඇසට හීනියට ටොක්ක ඇන්න වගේ. නියමයි සර්. සර්ට දීර්ඝායුශ 🙏
@senuwankaushalya3567
@senuwankaushalya3567 2 жыл бұрын
දැක්කත් ඇති සර්❤️‍🔥
@PRIYANKAKUMARI-lw8is
@PRIYANKAKUMARI-lw8is 2 жыл бұрын
කියන්න වචන නෑ සර්....... පැහැදිලි කිරිම් මැද සගවන දෑ බොහොමයි.......
@TamilVoiceNews
@TamilVoiceNews 2 жыл бұрын
අන්තපුර ඉන්න එක්කෙනෙකුට රජකෙනෙක් ලං වෙන්න අවුරුදු පනස් හතක් විතර යනවා නේද මොකද අවුරුද්දට දවස් 365 තියෙන්නේ විසි දහස් අටසිය පහයි කියන්නේ අවුරුදු 57 ක කාලයක් එතකොට 20,806 වැනි එක්කෙනා යන්නේ අවුරුදු 57 කට පස්සේ එතකොට රජතුමාට අවුරුදු කීයක් විතර ඇද්ද
@susilgomis1
@susilgomis1 Жыл бұрын
හතර අතට ගහනවා. සුපිරි කතාව. මේ වාග් චාතුර්යය තියෙන කෙනෙක් තව කපෙකටවත් පහළ වන එකක් නෑ.
@LawShorts.Ak47
@LawShorts.Ak47 2 жыл бұрын
මට හැමදාම ප්‍රශ්නයක් තිබ්බ .... nursing degree එකක් subject එක ගැන professional knowledge එකක් නැති කෙනෙක් nursing committee එකක සභාපති උනේ කොහොමද කියල
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
විෂය භාර ඇමති වරුන් ගැනත් ඔය විදිහටම හිතපං .... වැඩක් නැති හු...... ගැන හොයන ගො... ප............
@LawShorts.Ak47
@LawShorts.Ak47 2 жыл бұрын
@@nilambarameghawarna6635 මට එච්චර රුදාවක් නෑ ... තෝ අනුන්ගේ ඒවට පුක නොදී හිටපන් ගොන් පකය
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@LawShorts.Ak47 එහෙනම් ඉතින්..... උඹ අහවල් ල......... ටද ඔය කෙහෙල්මලක් ගැන කියවන්නේ. නර්සින් කමිටී එකේ චෙයාමන් උනා කියලා උඹේ පු..... ට අමාරු ද? ගොං..... පයන්නා. එහෙනම් ඉතින් පැත්තක වෙලා වෙන දෙයක් බලාගෙන හිටු.
@nilupulkahapolaarachchi9991
@nilupulkahapolaarachchi9991 2 жыл бұрын
දැනුම සමග කටනම් පට්ට.
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
හරිම ලස්සනයි, සර්..ඔබේ විග්‍රහ ය තවත් මෙවැනි අවස්ථා අපට ලබා දෙන්න. ඔබට ජය හා ශක්තිය ලැබේවායි පතමි.
@ranasinghe2911
@ranasinghe2911 2 жыл бұрын
බලපු හොදම වීඩියෝව සර්. පට්ට ඇත්ත.ආයේමත් උ.පෙ කරන්න හිතෙනවා කලා වලින්. ස' කතා අහන්න..
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 54 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 31 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 54 МЛН