ප්‍රශ්න නැතුවට ප්‍රශ්න | අපේ සිංහල පන්තිය

  Рет қаралды 108,299

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

Пікірлер: 238
@gaminikb7072
@gaminikb7072 9 ай бұрын
මට අවුරුදු 62 යි. මම සන්නගෙන් ඉගෙනගෙන නැහැ . මේ මනුස්සය හරි පුදුමාකාර කෙනෙක්. සන්න කතාකරනකොට හරි සoවේදියි මම මේ වැඩසටහන බලනකොටත් ඇස්වලට කදුළු ආවා. සන්නට දීර්ඝායුෂ ලැබේවා !
@Denumamawatha
@Denumamawatha 7 күн бұрын
මම සංවේදී නම් නෑ. නමුත් දාර්ශනික ස්ථාවරයක් සහ තාර්කික ප්‍රවේශයකට කෑමතියි. මම මේ වීඩියෝව නැවත වරක් බලන්නේ මොනවහරි මග හැරුණු අදහස් තියෙනවා ද කියලා හරියටම දැනගන්න.🎉
@deepanigunawardena1748
@deepanigunawardena1748 Жыл бұрын
මම සර් ගේ පන්ති ආපු කෙනෙක් ... නුවර ප්‍රින්ස්ටන්... 2001බැජ් එකේ.. සර් නිසා සිංහල ගොඩ දාගත්තා... සර් ගේ කතාව එදා වගේ මයි අදත්...අහන්න අහන්න ආසයි.. බුදු සරණයි සර්ට...🎉
@kapilabandara6268
@kapilabandara6268 Жыл бұрын
මම සර් ගේ පන්ති ආපු එකෙක් නම් නෙවෙයි ඒත් සර් සමාජය දකින විදියට මමත් සමාජයද්කින්න ආස එකෙක් ❤වීඩියෝ එක සුපිරි. දවසක හ්ම්බවෙලා කතාකරන්න ආසයි
@janakamanjula6582
@janakamanjula6582 Жыл бұрын
අපි පන්ති ගියේ නැ එත් සර්ට ආදරෙයි 💖💖💖💖
@NamalWijesinghe
@NamalWijesinghe Жыл бұрын
අද තමා දැන ගත්තෙ මට සර් බෝඩ් එක මකන්න දුන්න හේතුව...😂 thank you sir අපිව වෙනස් කලාට..
@ThePrasanna1984
@ThePrasanna1984 Жыл бұрын
ඉස්සර අපි ඉරිදාට ගම්පහ සෝබෝන් එකට සිංහල පන්තියට ආවේ සිංහල ඉගනගන්නම නෙවෙයි.සර්ගේ සමාජය දකින පැත්ත මටත් අදුනගන්න.මම අදවෙනකොට ලෝකේ රටවල් කීපයකට ගිහිල්ලා තියනව ඒ හැමතැනකම මම සර්ගෙන් ඉගනගත්ත ඒ සමාජ දෘෂ්ඨිය එක්ක මගේ එක්ක සමීපව කතාකරපු ගොඩක් අය අවසානේ මම ගැන කිව්වේ ඕක අර සන්නස්ගලගේ ගෝලයෙක්නේ කියල මට ඕන උනේ ඒක මට හෙන ආඩම්බරයි එහෙම කියනකොට.මට වැඩක්නෑ සර්ගේ දේශපාලනය මම ඉගනගත්තේ සමාජය දකින්න සහ නොදකින උන්ට පෙන්නන්න උන්ට ආස විදියට..ස්තූතී ආයම මාව 2003 ට අරගන ගියාට
@KolvinPranandu-mi5fx
@KolvinPranandu-mi5fx Жыл бұрын
Nenik apinm giye
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 Жыл бұрын
සහතික ඇත්ත මටත් මේ රැකියාවක් මිදෙන්න ඕනෙ ඒත් බෑ ජපානෙ ගොඩක් උන්ට පිස්සු එකම දේ මුලු ජීවිතේටම කරන්නෙ රාමුවක හිරවෙලා 😢😢
@herathflorence777
@herathflorence777 Жыл бұрын
සන්නා සර් මම නම් මෙ වයසක පොරක් එත් සහොදරයා මම ඹබගෙ කතා බොහොම ආසවෙන් අහනවා දවසක හමුවෙලා කතාකරන්න ආයි😁
@kesharasudath6346
@kesharasudath6346 Жыл бұрын
මම ආව පලවෙනි දවසේත් මට දුන්නෙත් බෝඩ් එක මකන්න අම්බෝ මම 😱 බය උන තරමක් .....ගොඩක් පිං සර් ....ආදරේයි...❤❤
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Жыл бұрын
මං හරිම ආසයි sir කතා කරනවා අහන් ඉන්න ❤
@chandanaprasad7324
@chandanaprasad7324 Жыл бұрын
Good one from Sanna, lot to learn.😊
@Denumamawatha
@Denumamawatha 7 күн бұрын
මම තුෂාර ලියන ආරච්චි, සංවේදී නම් නෑ. නමුත් දාර්ශනික ස්ථාවරයක් සහ තාර්කික ප්‍රවේශයකට කෑමතියි. මම මේ වීඩියෝව නැවත වරක් බලන්නේ මොනවහරි මග හැරුණු අදහස් තියෙනවා ද කියලා හරියටම දැනගන්න.🎉
@someonelost2378
@someonelost2378 Жыл бұрын
සන්නගේ ශිෂ්‍යයෙක් නමුත් වන්දිභට්ටයෙක් නෙමෙයි...සන්නගෙන් ඉගෙන ගන්න අධි ලාලසාවක අවසානයේ සන්නට ඉස්සරහින් වාඩි වෙලා කකුලක් උඩ කකුල දාගෙන ලොකු හුස්මක් අරන් විත්ති කූඩුවේ හිටිය සන්න දිහා නොබලාම නිරාමිස ආඩම්බරයක් විඳපු දවස් තිබ්බා...ඉතින් මං ඔහු ඉදිරියෙන් පෙරගමන් ගිය ශිෂ්‍යයෙක්.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
මුණගැසී කතා කරන්න ජීවිතයේ බලාපොරොත්තුවක් .!!! ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 🙏💝🙏💝🙏
@tharinsenanayake9123
@tharinsenanayake9123 Жыл бұрын
Virus guard ekak dgena blnna
@lalanirathnayake8070
@lalanirathnayake8070 Жыл бұрын
ආදරණීය චරිතයක් ❤️
@sanjeewaherath1841
@sanjeewaherath1841 Жыл бұрын
කුලභේද පකයින් අතුගාල දාමු සර් අපි ඒ ගැන විතරක් දවසක program එකක් කරන්න සර්.
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
ලංකාවෙ කුලබේද තියෙනවද? Tamil අයගෙනම් යාපනෙ තියනවලු නේද?
@chinthanaruwan8913
@chinthanaruwan8913 Жыл бұрын
​@@SajanaMendis-ic5mgyou may not affected because of your Bodu govi upper cast
@Sawo-500
@Sawo-500 11 ай бұрын
​@@SajanaMendis-ic5mgඅනවාර්යෙන් ම ඕක දෙමළ අයට හොඳයි
@FactFrenzy-5
@FactFrenzy-5 5 ай бұрын
@@SajanaMendis-ic5mg mokada bn neththe ona tharam thiyenawa bn Tamil vithrak newei Sinhala ayageth thiyenawa kula bedaya hodatama.
@r.s.n.3373
@r.s.n.3373 Жыл бұрын
Sir no stopping .... පොත ගන්න පුලුවන්තැනක් කියන්න .sir ට නිරොගි සුවය සහ දීර්ඝායු පතමි.
@kesharadharmaratne4545
@kesharadharmaratne4545 Жыл бұрын
Upul Sannas machan Umbage ETA deka thiyanawada ? Hama nathinam ekath bimada ?
@AdeeshaJr
@AdeeshaJr Жыл бұрын
සදාදරණීය නොමියන මිනිසා තාරුණ්‍යයෙ රස නහර හැම කල්හි සැරිසරනා...💙💙💙
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
Brand එක පවතින්නේ market එක තියෙනවා නම් විතරයි. කෙනෙක් ඉතිහාස ගත වීම හෝ එහි කුණු බක්කියට වැටීම තීරණය කරන්නේ ඉතිහාසයම තමයි.
@avishkajayaweera2976
@avishkajayaweera2976 Жыл бұрын
ETHTHAMA AMU KIYANNE MEWATA PATTTA...👍👍👍
@Madugeeth
@Madugeeth Жыл бұрын
රොටරියෙ වලේ මහබදුගේ සර්ගෙ මැත්ස් ක්ලාස් එකට එනකොට ඊට කලින් උදේ වරුවෙ තිබ්බ සිංහල පන්තියට,මැත්ස් කරන කොල්ලොත් ගියෙ සර්ගෙ කතා අහන්න.
@LasanthaFloraPrivateLimited
@LasanthaFloraPrivateLimited Жыл бұрын
😍👍💐💐💐
@ayomalikosala7563
@ayomalikosala7563 Жыл бұрын
Ape sinhala panthiye awasana dawase mata sirta kata karala sirta wedala samuganna eda beriwuna eth mama 2012 mama mata rekiyawa lebila e bawa sirta mama kiyanna Rotary panthiyata apu welawe sir panthiya karana atharawale mata katakaranna awa mata ewelawe harima santhosayak athiwuna . Ape sirta nirogi bawa lebewa digukal jeewath wewa. Sirta budu saranai devi pihitai.
@buddhikabherath
@buddhikabherath Жыл бұрын
"මම ඇකිලෙනවා මගෙ එවුන්ට ලොකු වෙන්න" ආදරෙයි වපුරනවට ආදරේ
@chamilanawarathna6812
@chamilanawarathna6812 9 ай бұрын
මම 2004AL ගම්පහ සෝබෝන් එකේ සර්ගේ class එකේ..දවසක් card එක ගෙනියන්න අමතක වෙලා ටික්කා මාව ඇතුලට දාන්න බෑ කිව්වා .මම ඒක සර්ට කිව්වා .සර් කිව්වාඋබ class එක cut කරන්න කැමති නැති හින්දනෙ මට කිව්වෙ ඒක. මන් කිව්වා කියලා ඇතුලට පලයන් කිව්වා මට.
@shash_ihettiarachchi
@shash_ihettiarachchi Жыл бұрын
සර් අපේ ජීවිත හැරවුම් ලක්ෂය ❤
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 Жыл бұрын
Everyone should learn from you,
@prashanisenawirathna6323
@prashanisenawirathna6323 Жыл бұрын
මම 2003 උසස් පෙළ මහනුවරට ප්‍රිස්ටන් අපෙ සිංහල පංන්තියෙ මෙ ලංකාවේ හරි සිංහල ඉහෙන ගන්න එකම ගුරුතුමා උපුල් ශාන්ත සන්නස්ගල මගෙ දරුවන්ට අද දෙන්නෙ සර්ගෙ දැනුම .
@ranjithwijerathna
@ranjithwijerathna Жыл бұрын
Good
@chanakasilva7013
@chanakasilva7013 Жыл бұрын
😊😊
@Louve333
@Louve333 Жыл бұрын
මමත් මේ program එක shoot කරද්දි හිටියා නුවර cafe එකේ....camera එකට එහා පැත්තේ සන්නට side එකට පොඩ්ඩක් ඉස්සරහින් වෙන්ට...❤❤❤ video එක relase වෙනකල් මං බලන් හිටියේ...❤❤
@manupraba3994
@manupraba3994 Жыл бұрын
Interesting !
@ayomalikosala7563
@ayomalikosala7563 Жыл бұрын
Mama sir 2002 AL Nugegoda Rotary ape Sinhala pantiye diyaniyak.
@bashiniherath950
@bashiniherath950 Жыл бұрын
Maru sir...
@yasankaaththanayaka9602
@yasankaaththanayaka9602 Жыл бұрын
2014 A/L අවන්හල සර්ගේ මාර්කටින් එක අස්සේ..අර තරහා වෙන 500න් 2/3ක් විතර අල්ලලා ඉවරයි.. ඒ කියන්නේ ඇත්තටම සර් එක්ක තරහා වෙලා ඉන්නෙ 1/3යි..🎉
@nuwanekanayake5791
@nuwanekanayake5791 Жыл бұрын
issrh dwniyt inna ganulamaya!!! ❤❤😍😍😍🙈🙈
@දඟරයා
@දඟරයා Жыл бұрын
අපි හෙව්වත් හම්බනොවුන,හම්බුනානම් අද මෙහෙමත් නොවන දෙයක් මෙච්චර නොදියුනු දැනට අවුරුදු 20කට කලිනුත් තිබිල තියෙනව...පාර වැරදුනා පරක්කුත් වැඩියි..🥲
@sheranrachitha4399
@sheranrachitha4399 Жыл бұрын
පුදුම ආදරණීය චරිතයක්❤️
@KumariDona-bx4se
@KumariDona-bx4se Жыл бұрын
Sir ගෙන් කුනුහරුපත් ඉගෙන ගත්ත මතකයි. හොද කතිකයක්. 😄
@youme2077
@youme2077 Жыл бұрын
පට්ට 🎉
@Giravoice
@Giravoice Жыл бұрын
දකින්න ආසා කතාබහ කරන්න ආස චරිතයක්
@buddhikachamalkumara9632
@buddhikachamalkumara9632 Жыл бұрын
Sir... Mn sirge class ewith num neee.... Patta minihekkk.... Ganna thiyanna honda dee, kagen unath ganna oni neeee....
@akilakarunarathna94
@akilakarunarathna94 Жыл бұрын
2013al batch eke sir mata kiwwe kannadi kella kiyala sirge cls eke padama kiyWanne hamadama mama Mage wichara thama sir kiyawanna kiyanne e kale mn hena famous mage ammage gama haputhale sir wa dannawa sir eka danagaththa cls awith anthima kale sir hamadama kiwwe wenas ekek wenna kiyala e wachane thama mn hamadama adahanne lankawata awama kawada hari sir marenna kalin sir balanna enawa
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
man eka planing karapu wadak😂😂😂hike....
@kalaniliyanage6682
@kalaniliyanage6682 Жыл бұрын
wow.... Ela Sanna
@senarathpiyasili4132
@senarathpiyasili4132 Жыл бұрын
Mn sirge clz awe na.eth thiranjaya sirge clz giya.e kale sannasgala sir kiyala godak warnana karanawa.itin dan sir gana puduma deyak danenne.asai dirge kathawata.🙏
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
සිංහල කියන වචනය මේ පංතියේ හරි තියෙන එක ලොකු දෙයක්. දැන් සිංහළ බෙහෙත් , සිංහල සිරිත් විරිත් , සිංහළ සංගිතය , සිංහළ ඇදුම් පැළදුම් , සිංහළ කැවිලි පෙවිලි , සිංහළ හාල් , සිංහළ සාහිත්‍යය ආදිවශයෙන් පැවති සිංහලය සිංහල ජාතිකත්වය ( සිංහළ ජන වර්ගය නොවේ ) දැන් නැතිවෙල් දැන් තියෙන්නෙ ශ්‍රි ලාංකික කියන නාන්දක් නැති වචනයක්. වසර 2600ක් පැවති සිංහල ජාතිකත්වය 1972න් පසුව මේ රටේ දේශපාලුවන් සුළු ජාතික මනාපය හිගාකන්න නැ තිකරල දැම්මා.
@premilbj9751
@premilbj9751 Жыл бұрын
❤️👌
@DevikaNimali-fn6vh
@DevikaNimali-fn6vh Жыл бұрын
සර්ගෙ, 91 ගම්පහ පන්තියෙ කණ්ඩායම හමුවීමක් තිබ්බෙ නැද්ද?
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
Marane mathak karala muge aathal eka kudu karala mawagaththu porathwaya kudu kalaaa😂🤣🤣🤣 thanks machan🤣😂😂
@thusithaperera4816
@thusithaperera4816 Жыл бұрын
මාත් බෝඩ් එක makuwa.... Rotary Nugegoda 🙂 2001
@alexaalex2434
@alexaalex2434 Жыл бұрын
"Be The Change You Wish To See In Others"
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා🎉❤
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Kaiwaaru pappa watakaran gobba set eka😂😂😂😂
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
👌
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මාසයක් අහ්ං ඉන්න පුලුවන් ....❤❤❤❤❤❤❤❤❤❤❤
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
කොන්ඩේ කපන එක නැවත්තුවා කීවනම් හොඳ නැද්ද?.කිතුලේ නැග්ග එකා.😊😊😊😊
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Chandaya paraduna dukata meya manasikawa kadan watuna paw appa
@ravindush_94
@ravindush_94 Жыл бұрын
පන්ති ගියේ නැ එත් සර්ට ආදරෙයි❤❤❤❤
@ruwansameera6127
@ruwansameera6127 Жыл бұрын
හැන්සාඩ් ගත කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
@robertgray9100
@robertgray9100 Жыл бұрын
Ela❤❤❤❤
@IndunilPrasanna-g5v
@IndunilPrasanna-g5v Жыл бұрын
sir mama inna Dubai mama kamthie sir ga program walata 👍👍👍
@saumyaranasinghe
@saumyaranasinghe Жыл бұрын
❤️❤️❤️
@lahiru_k_madhushan
@lahiru_k_madhushan Жыл бұрын
සන්නා කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් 😍
@kasunketawala3752
@kasunketawala3752 Жыл бұрын
❤❤❤❤❤❤❤
@movietomovie5996
@movietomovie5996 Жыл бұрын
Mama italy inne topi akka kiuwa deta matath hina giya
@mahindavithanage4130
@mahindavithanage4130 10 ай бұрын
❤❤❤❤❤❤👍👍👍👍
@Wikums1
@Wikums1 Жыл бұрын
මම ත් ආසයි
@sarasaviathurugiriya9084
@sarasaviathurugiriya9084 Жыл бұрын
Love you sanna
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
💜💜💐
@sampaths82
@sampaths82 Жыл бұрын
Finally nostalgia
@Nisha76532
@Nisha76532 Жыл бұрын
Sir mamath sudharmarameta class aawa.😂❤❤❤❤❤❤
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv Жыл бұрын
මේ සිව් හෙළයේ මහා ඉතිහාසය වණසන. වන සන්නා
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
Gon sanna..😂👍🏼
@FactFrenzy-5
@FactFrenzy-5 5 ай бұрын
paka thamai maha ithihasaya
@shamindavirasinha8967
@shamindavirasinha8967 Жыл бұрын
තමාගේ අම්ම ගේට්ටුව ළඟට ඇවිල්ලත් එලෝගත්ත මිනිහෙක් ගෙන් මොනාද ඔබ බලා පොරොත්තු වන්නේ
@aryanayushwindydog3220
@aryanayushwindydog3220 Жыл бұрын
අපේ සර්❤❤
@chamarasampath2932
@chamarasampath2932 Жыл бұрын
ආදරෙයි සන්නා ❤️❤️
@thusithanuradhaweerasinghe7757
@thusithanuradhaweerasinghe7757 Жыл бұрын
Palitha sir obathumagr adahas walata langai
@rodda8029
@rodda8029 Жыл бұрын
අඩේ,රොටරියේ වලේ සන්නස්ගල සර් ක්ලාස් කරද්දී මම යාලුවෝ එක්ක හූ කියලා දිව්වා😂😂😂😂😂😂😂😂😂😂😂
@herathanamaduwa6048
@herathanamaduwa6048 Жыл бұрын
Sanna Kiyannema Pissuwak....Sanna Kiyannema Amuthuma Brand Ekak Thamai....🌹🌹🌹Jayawewa!!!
@herathanamaduwa6048
@herathanamaduwa6048 Жыл бұрын
Sir ...Keewata Padu Nethi Manussayek.🎉🌹🎉🌹
@sathya-100
@sathya-100 Жыл бұрын
වැහැරෙන ශරීරයත් හැකිලීගිය අවයවත් බලෙන් අරෝපනය කරගන්න උත්සාහ කරන යෞවන මානසිකයා 😂🎉❤
@sarasaviathurugiriya9084
@sarasaviathurugiriya9084 Жыл бұрын
thats you
@rathnayakaariyarathna4172
@rathnayakaariyarathna4172 Жыл бұрын
Okata kohenda chaarayak. Maru baduwakin prasna ahanne?
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
Ara thabili paata shirt kaaraya pumbapu sannasgalaya polawata genawa🤣🤣😂 ubata thibbe okage kana pupuranna Gahanna. Mata therunu widiyata kollo Uba edath sannasgalaya ubalawa Kade aran yanawata andanawata akamathi kelin kollek. 🙏🙏👌👌💕💕
@RasikaHewawasam
@RasikaHewawasam Жыл бұрын
Obatumage.. wadaya..mokadda.. kyala. Terenna.. namut... loketama 1....❤❤❤❤
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Nariya Ubalawat oya kade yawanawa .eka daasaka kiyai😅😅😅😅😅😅
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Used karala thiyenawa kiyanne kollo gahala wage ahapan ungen thama kalala thiyenawada kiyala😅😅😅 mahanuwaradi hikila thiye ridentama....
@MaduraMuthukumarana
@MaduraMuthukumarana Жыл бұрын
උඹෙ අම්මගෙන් අහපන් පැපොල් ඇට ලොන්තයා 😂😂😂😂
@LooksLike11
@LooksLike11 Жыл бұрын
Shihan ❤ 🔥
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
🖤
@MrAshx
@MrAshx Жыл бұрын
❤🤙🤙🤙💪💪
@gsjeewanthi8430
@gsjeewanthi8430 Жыл бұрын
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
මුන් වගේ එව්න් කියන ඒවා අහන්න ගොංගෑනු ටිකක් ඉන්නවනේ හැමතැනම😅
@nimanthaallewela7669
@nimanthaallewela7669 Жыл бұрын
Interview එකක් කරනව නම් තුෂාර ගල්ලස්සගේ
@vijithapriyani6663
@vijithapriyani6663 Жыл бұрын
අපි නුවර පුරේ උං...❤️
@ayomalikosala7563
@ayomalikosala7563 Жыл бұрын
Ape ammath kiyala tiyenne sir ape amma meruna dinayaka ammage awasana katayuthu peya 2 k athulatha karanna kiyala amma kiyanawa ammawa mal shalawakata geniyannawath epa kiyuwa. mage ayiyata denatama amma eka kiyala tiyenne denatamath e bawa nedeintath amma kiyala tiyenne.
@JanithSirimanna
@JanithSirimanna Жыл бұрын
Dan kiyanawa plan karapu wadaklu😂😂😂😂puka nawaththapan henawa
@danushkaruwan5273
@danushkaruwan5273 Жыл бұрын
සන්නා කියන්නේ විමර්ශකයෙක් ඒ දේ ඔහුගෙ හුස්ම නතර වෙන තෙක් පවතින දෙයක් . ඔහු ගැඹුරු අගාධයෙන් ගොඩ ආව කෙනෙක්
@indumadura3286
@indumadura3286 Жыл бұрын
ආගමික කරුණු ගැන කියනවානම් මීට වඩා තව වගවිමක් තියා ගන්න .👍
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Gobba set ekak allan moda choon ekak dena wenda Osho😅😅😅😅😅😅😅😅😅😅😅
@GH-os2sm
@GH-os2sm Жыл бұрын
මොනවා වුවත් අපි අපිව තේරුන් අරන් නෑ තේරුන් ගන්නත් බෑ
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මම දකින ලංකාවෙ philosopher ...හැබැයි ගොඩක් උන්ට නොතේරෙයි.....❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@damiththaranga9821
@damiththaranga9821 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
@@damiththaranga9821 🤣🤣🤣 එකායි......තව ඇති......
@gamikaya5968
@gamikaya5968 Жыл бұрын
කරුමෙ කියන්නෙ ලංකාවෙ උන්ට වටින දේවල් නැතිඋනාම තමා මතක් වෙන්නෙ..
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
😂😂😂😂😂😂
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
@@ShiranLiyanage-w4g 2යි තව ඇති....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣......
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Saralawama porak wenda asawa...meya enne darunu manasika wyadiyaka.anit bawayat nati karagatta paapatharayek
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 150 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
නළුවන්ට රහත් වෙන්න බෑ
1:06:15
Royal Taprobanian
Рет қаралды 58 М.
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 265 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН