Api Dannathi Landun Inne (අපි දන්නැති ළඳූන් ඉන්නේ) - Nalin Perera | Challengers Movie Song | Lyric

  Рет қаралды 1,769,957

M Entertainments

M Entertainments

Күн бұрын

Napurukamata | Api Dannathi Landun Inne | අපි දන්නැති ළඳූන් ඉන්නේ - Nalin Perera | Challengers Movie Song | Official Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
Vocals - Nalin Perera
Music - Ravi Hans
Lyrics - Wasantha Dukgannarala
Lyrics
නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේ
නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ
හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලෙ ඇවිල්ලා
අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//
පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න
ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න//
අහ් හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා
අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//
සැවැන්දරී සුගන්ධිකා නෙරන්ජනී ප්‍රියංගිකා...
කෙස් වැටි ටික උඩදාගෙන
එළිවෙනකන් පිනිබාගෙන//
හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා
අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//
👉 Stream & Download: orcd.co/napuru...
✅Subscribe Now: bit.ly/MEntert...
➡️Visit us : me.lk
👉Follow us
➡️Facebook - / mentertainments
➡️Instagram - / mentertainments.lk
➡️Twitter - / mentertainments
➡️TikTok - / mentertainments.lk
#Napurukamata #NalinPerera #ApiDannathiLandunInne #tiktokviral #tiktok #mentertainments #memusic #music #trendingsounds #trendingsoundinsrilanka #apidannathiladuninne #sinhalatrendingsong #fyp
(C) 2023 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

Пікірлер: 194
@j.alyrics275
@j.alyrics275 10 ай бұрын
lyrics ටික ඵවන්න පුලුවන්ද
@MEntertainmentsPL
@MEntertainmentsPL 10 ай бұрын
Lyrics නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ හිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේ නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ හිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ හා හා මලක් පිපීලා මූණේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලෙ ඇවිල්ලා අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොලෙන් බිඳක් බොන්නෙ// පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න// අහ් හා මලක් පිපීලා මූණේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලේ ඇවිල්ලා අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොලෙන් බිඳක් බොන්නෙ// සැවැන්දරී සුගන්ධිකා නෙරන්ජනී ප්‍රියංගිකා... කෙස් වැටි ටික උඩදාගෙන එළිවෙනකන් පිනිබාගෙන// හා හා මලක් පිපීලා මූණේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලේ ඇවිල්ලා අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොලෙන් බිඳක් බොන්නෙ//
@j.alyrics275
@j.alyrics275 10 ай бұрын
@@MEntertainmentsPL thank you
@LakshithaSecurity
@LakshithaSecurity 10 ай бұрын
​@@MEntertainmentsPL❤
@nidhunilmani3124
@nidhunilmani3124 10 ай бұрын
​@@MEntertainmentsPL 💕
@sanojchandramal
@sanojchandramal 10 ай бұрын
baaa http
@shashmithadilshan1545
@shashmithadilshan1545 10 ай бұрын
චැලෙන්ජර්ස් මුවී එකෙ සොන්ග් එක 🥺💗
@yesadbrushmi2407
@yesadbrushmi2407 10 ай бұрын
Tik tok එකෙන් ඇහිලා...පරණ මතක ඇවිස්සුනා...❤❤🎉🎉
@INCZENZER
@INCZENZER 10 ай бұрын
මාත් ඒකයි අවෙ සිංදුව හොයන් 🤭
@rashininawodya
@rashininawodya 10 ай бұрын
Aththamay 😂❤
@saliyasadun-nl3te
@saliyasadun-nl3te 10 ай бұрын
Ow bn😂
@NilushiLakmali-l4m
@NilushiLakmali-l4m 10 ай бұрын
Math ekai balanna aawe
@nethmitharushika7478
@nethmitharushika7478 10 ай бұрын
😂
@SanukaDev
@SanukaDev 9 ай бұрын
අපි දන්නැති AI ළඳුන් 🔥❤
@techwithsanjoo
@techwithsanjoo 10 ай бұрын
මේක සිරා ලස්සනයි..යාලුවෝ කිහිප දෙනෙක් එක්ක stage එකේ perform කරන්න..
@yasirunelshan860
@yasirunelshan860 10 ай бұрын
ෆිල්ම් එකේ රොශාන් මේ සින්දුව කියන්න කලින් පුබුදු කියන කවියත් මතක් වෙනෝ 😂🤣❤️
@CIL9727
@CIL9727 10 ай бұрын
😂❤
@AASP2008
@AASP2008 9 ай бұрын
Ammapa , piya guna kiyala nondi wechcha hati 😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 6 ай бұрын
ඇයි ගහන බල්ටිය 😂
@isuudantha
@isuudantha 9 ай бұрын
චැලෙන්ජර්ස් film එකෙ.සිංදුවක් film එකත් මරැ ලංකාවෙ බලපු සුපිරිම film එකක්
@ZanTax_
@ZanTax_ 9 ай бұрын
2024 මේ සින්දුව අහන කට්ටිය කෝ👀 👇
@chandrikalusena4762
@chandrikalusena4762 9 ай бұрын
ඉන්නව❤❤
@nirmalaherath
@nirmalaherath 9 ай бұрын
අපිත් ඉන්නවා
@sanjayagokauala3855
@sanjayagokauala3855 9 ай бұрын
he he 😂
@samadhisandeepani4895
@samadhisandeepani4895 8 ай бұрын
Me😁
@user-qs2vx2jf2h
@user-qs2vx2jf2h 8 ай бұрын
Me.❤😁
@kavishasilva3112
@kavishasilva3112 7 ай бұрын
ඔයී චින්ති ත්ව්සෙ අවුරුදු ගානක් ඉස්සරහින්නෙ ඉදල තියෙන්නෙ ඔයී.. ඉන්න තැනකින් බැහැල අවිල්ල මෙ වගේ සින්දු ටිකක් ගහනවකො ඔයී නහයෙන අඩන සින්දු අහන්න බැහැ මෙ අලුත් බිජ්ජොන්ගේ 😢🥺😭
@HemalHettiarachchi-rz7pf
@HemalHettiarachchi-rz7pf 3 ай бұрын
Meka kiyanne nalin perera
@kavindugunathilaka5913
@kavindugunathilaka5913 10 ай бұрын
AI ළඳූන් 👍🍀🔥❤😎
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 4 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@dinu_d_
@dinu_d_ 2 ай бұрын
​@@Jesus_Saves_Believers අනවශ්‍ය තොරතුරක් 😂
@dinu_d_
@dinu_d_ 2 ай бұрын
​@@Jesus_Saves_Believersඅනවශ්‍ය තොරතුරක් 😂
@gamingridrersl1127
@gamingridrersl1127 10 ай бұрын
සිරාවටම මේ ලදුන් කොහෙද ඉන්නව ඇත්තෙ😮❤
@chandrikalusena4762
@chandrikalusena4762 9 ай бұрын
ඇයි එහෙම කියන්න❤❤😂😂😂😂
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm 8 ай бұрын
මේ ai create
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm 8 ай бұрын
මේ ai create
@priyanthipriyanthi1535
@priyanthipriyanthi1535 10 ай бұрын
Challengers movie එකේ සිංදුවක්නේ මන් ආසම ෆිල්ම් එකක් දහ පාරකට වඩා බලලා තියෙනවා ❤
@DinithiNuwanga-l8p
@DinithiNuwanga-l8p 10 ай бұрын
චැලෙන්ජස් ❤
@shermilafernando5357
@shermilafernando5357 8 ай бұрын
නලින් අයියගෙ වොයිස් එක👌 ❤❤❤❤
@asithmadushanka3636
@asithmadushanka3636 10 ай бұрын
Challengrs Movie Eka Ahala Tiyana Supiri song Eka 👍🍀🔥❤😎
@skgnimuthusithum3006
@skgnimuthusithum3006 10 ай бұрын
Atta❤️
@noshik-mt9uo
@noshik-mt9uo 6 ай бұрын
ලස්සනයි ❤
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 10 ай бұрын
Tik tok එකෙන් ඇහිලා ආවේ ❤❤
@tharinduviraj8111
@tharinduviraj8111 9 ай бұрын
දුකා ලිව්වා කියන්නෙ අහන්න දෙයක් නෑ ඉතින්...❤
@samithlakshanhemachandra9339
@samithlakshanhemachandra9339 9 ай бұрын
දුකා ඔයා නම් පට්ට වැඩ්ඩෙක්.❤❤❤❤❤
@ChamodRavindu
@ChamodRavindu 10 ай бұрын
marth video ekak dakala awe aththatama.maru
@T_H_E__V_I_P_E_R
@T_H_E__V_I_P_E_R 10 ай бұрын
එ පරණ වයිබ් එකටම යනවා 🥺🤍
@Shamalisadamali
@Shamalisadamali 2 ай бұрын
පාවෙන බ්‍රමනය වන හැම දෙයක්ම අතට ගන්න....❤😂
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@Thambaru-lf8gs
@Thambaru-lf8gs 8 ай бұрын
අපෙ හොද කාලෙ ඇවිල්ල....❤️💞😜😅
@pamodyashanilka3000
@pamodyashanilka3000 10 ай бұрын
මේක චැලෙන්ජස් ෆිල්ම් එකේ මතක කාටද? 😊
@teklamutteettuwatta3259
@teklamutteettuwatta3259 10 ай бұрын
Apita
@jayanipradeepa3411
@jayanipradeepa3411 4 ай бұрын
චැලෙන්ජස්
@biologywithpencil5458
@biologywithpencil5458 8 ай бұрын
පිස්සුවක් තමයි ඈ
@DKLaaRa-pr6gw
@DKLaaRa-pr6gw 9 ай бұрын
මේ වගේ රන්කෙවිටෙ සින්දුවකුත් තියෙනවනේ.....
@prabodharavihari7749
@prabodharavihari7749 9 ай бұрын
මේක චැලෙන්ජර්ස් එකේ සිංදුවක් නේද 😍😍
@kdramafan69
@kdramafan69 10 ай бұрын
supiri sinduvak parana mathaka aai mathak una
@ishu5084
@ishu5084 10 ай бұрын
Film ekath lagadi aye baluw ❤
@anonymoushub7677
@anonymoushub7677 10 ай бұрын
Mekanam viral yawanna puluwan naggala gaththanam
@KgwjayanthaKobowella
@KgwjayanthaKobowella 7 ай бұрын
Wow lassanai hode❤❤❤❤
@NUArts-mh9wj
@NUArts-mh9wj 9 ай бұрын
Lyrics : නපුරුකමට රවන් ඉන්න කවුද ගනන් ගන්නේ හිත පිරෙන්න නටන්න නම් තුරුල් වෙන්න ඕනෙ නපුරුකමට රවන් ඉන්න කවුද ගනන් ගන්නේ හිත පිරෙන්න නටන්න නම් තුරුල් වෙන්න ඕනෙ ආ හා මලක් පිපීලා මූනේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලෙ ඇවිල්ලා... අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ පාවෙන භ්‍රමණය වන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න පාවෙන භ්‍රමණය වන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න ආ හා මලක් පිපීලා මූනේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලෙ ඇවිල්ලා... අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ සැවැන්දරී සුරංගිකා නෙරංජනී ප්‍රියංගිකා කෙස් වැටි ටික උඩ දාගෙන එළි වෙනකන් පිනි බාගෙන කෙස් වැටි ටික උඩ දාගෙන එළි වෙනකන් පිනි බාගෙන ආ හා මලක් පිපීලා මූනේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපන් අපෙ හොඳ කාලෙ ඇවිල්ලා... අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ
@Bisath2007
@Bisath2007 9 ай бұрын
Mama mekat abbhi wella inne kudu gahuwa wage ❤
@vedioblog1111
@vedioblog1111 10 ай бұрын
Old vibe 👌👌👌👌❤❤❤❤❤
@shyamallp5032
@shyamallp5032 10 ай бұрын
Nalin aiye mekata supiri video ekak oneeee ❤❤❤❤
@KeerthiDasanayaka-j5v
@KeerthiDasanayaka-j5v 9 ай бұрын
Wooow.....parfect🎉
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 4 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@prabhathwegiriya6298
@prabhathwegiriya6298 6 күн бұрын
අනවශ්‍ය දත්තයක්..
@nadeemadara86
@nadeemadara86 10 ай бұрын
චැලෙන්ජර්ස්🥰
@__sudda__boy__8660
@__sudda__boy__8660 10 ай бұрын
චැලෙන්ජස් 💕 fv movie 💕🌝
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 8 ай бұрын
චැලේන්ජ් 😁❤
@HimashaWikkramaArachchilage
@HimashaWikkramaArachchilage 10 ай бұрын
Nice ❤
@KanikaKanika-o3e
@KanikaKanika-o3e 2 ай бұрын
❤❤
@pasidudilsara913
@pasidudilsara913 10 ай бұрын
Til tok eken balal awe mn vithard 💗😍
@liyanimesh9623
@liyanimesh9623 9 ай бұрын
Challengers ❤
@blossom1719
@blossom1719 10 ай бұрын
Challenges!!! ❤
@pathummadusanka2271
@pathummadusanka2271 10 ай бұрын
Eka Maru
@GihanKavinda.
@GihanKavinda. 10 ай бұрын
Nice aaa
@ravicreates7868
@ravicreates7868 10 ай бұрын
චැලේන්ජ් 😌♥️
@kavi_creations_kavindu
@kavi_creations_kavindu 10 ай бұрын
Challengrs 😍😍
@nethnidealwis9267
@nethnidealwis9267 10 ай бұрын
Just found this on Tiktok❤❤
@AmalkachatumaliSenarathna
@AmalkachatumaliSenarathna 8 ай бұрын
❤❤❤❤❤❤❤ 0:11
@Rameshbro2003
@Rameshbro2003 10 ай бұрын
Super
@kaushibasnayaka7234
@kaushibasnayaka7234 8 ай бұрын
😋.😋ඊඉල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්😊
@dileemadilhani7549
@dileemadilhani7549 9 ай бұрын
Super ❤❤❤❤
@podiguda
@podiguda 10 ай бұрын
❤️🔥
@dinara....5468
@dinara....5468 10 ай бұрын
අමරනීයයි bro ...🤣🤣🤣
@gamingsandaru1272
@gamingsandaru1272 9 ай бұрын
Parana mathaka 😊😊
@matheashaff9076
@matheashaff9076 10 ай бұрын
Chalengers❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 7 ай бұрын
මේ සිංදුවෙන් කියන්නෙ හැම එකාටම රෙද්ද උස්සන එකියක් එක්ක පොඩ්ඩක් හැමණුනාට අවුලක් නෑකියන එකනේ පිරිමි ගෑණ් සීයක් එක්ක හරි නිදිවැදලා ගෑණුන්ට අපහාස කරනව.තමන්ගෙ අම්ම ,නංගි,අක්ක,දුව අමතක කරල වැඩේකියන්නෙ මේ පඳුරු වේසාවියොත් ඒවටම රෙද්ද කරට අරන් පුක අඹරනවනෙ
@pisinieshani
@pisinieshani 9 ай бұрын
Wow🎉🎉🎉🎉🎉
@vishvasulakshana2901
@vishvasulakshana2901 9 ай бұрын
Challengers eken මුලින්ම ahuwe
@tharindudananjaya6967
@tharindudananjaya6967 8 ай бұрын
Challenges💜
@DulakshiNethulya-k7d
@DulakshiNethulya-k7d 9 ай бұрын
මමත් මේකට ටික් ටොක් කරා ❤️
@Chamadhi
@Chamadhi 9 ай бұрын
Challengers 🤩❤️
@menuanddanu955
@menuanddanu955 10 ай бұрын
6th one❤
@Shoobiiiii_tiktok
@Shoobiiiii_tiktok 10 ай бұрын
🙈❤️eke vibe eka
@sakithmethnindu3004
@sakithmethnindu3004 10 ай бұрын
Challengers 🥺🔥
@KavishkaDilhara-zu2wx
@KavishkaDilhara-zu2wx 9 ай бұрын
Nice
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 10 ай бұрын
චැලෙන්ජර්ස්
@Diltwin
@Diltwin 10 ай бұрын
😍
@sahankularathna5373
@sahankularathna5373 10 ай бұрын
❤😍💯
@DushanAttanayake
@DushanAttanayake 10 ай бұрын
🔥
@dumindusenanayake6606
@dumindusenanayake6606 7 ай бұрын
සුපර් සික්ස් සුපර් සික්ස් කිය කිය හැමිනෙන උන් නිකමට බහුබූතයෝ බලලා වරෙල්ලා😂😂😂
@Jollybass1
@Jollybass1 10 ай бұрын
Ambo bass line eka ☠️
@isharaperera5659
@isharaperera5659 9 ай бұрын
ayi me sinduva ahuvata epa vennne naththe
@bikecrazy............45
@bikecrazy............45 10 ай бұрын
@chavinduchameen8861
@chavinduchameen8861 10 ай бұрын
❤🌝
@lakshidissanayake2017
@lakshidissanayake2017 10 ай бұрын
challengers වගේ ෆිල්ම් එකක් ඊට පස්සෙ ආවෙත් නෑ.
@SeNuThyEnSiThA
@SeNuThyEnSiThA 8 ай бұрын
❤😚
@ireshdinujaya4418
@ireshdinujaya4418 10 ай бұрын
♥️♥️
@Rashinimayumika-en7nd
@Rashinimayumika-en7nd 9 ай бұрын
Chanjas eke song eka❤
@AssignmentSpot
@AssignmentSpot 10 ай бұрын
challnegers memories are back
@BihanduNeth023
@BihanduNeth023 10 ай бұрын
Challengers..💖💖
@nn-fn5dd
@nn-fn5dd 4 ай бұрын
melo raahk na
@mayumithilinika3805
@mayumithilinika3805 4 ай бұрын
2024 ❤❤
@slgaminghub-sv7gp
@slgaminghub-sv7gp 7 ай бұрын
💙
@Probodha-jr7oh
@Probodha-jr7oh 10 ай бұрын
❤️❤️❤️❤️
@ishara2424
@ishara2424 9 ай бұрын
CHALLENGERS ❤❤❤❤
@bhawanthanavod5718
@bhawanthanavod5718 10 ай бұрын
@gaminghadocs1263
@gaminghadocs1263 6 ай бұрын
😊
@bike7673
@bike7673 10 ай бұрын
🎵🎧
@akilakaveesha2514
@akilakaveesha2514 10 ай бұрын
🙃💚
@DinuthmiSenara
@DinuthmiSenara 10 ай бұрын
❤😊
@rathnayakarathnayaka9124
@rathnayakarathnayaka9124 9 ай бұрын
Karana na katada mathaka😂
@BuddhiniRathnayaka
@BuddhiniRathnayaka 10 ай бұрын
3rd comment ❤
@ThushanJayaweera-lw4qn
@ThushanJayaweera-lw4qn 9 ай бұрын
Hmmmm
@pawanrajapaksha
@pawanrajapaksha 10 ай бұрын
Instergram 1ken meka ahichcha mama😊
@NilukaThushari-g1w
@NilukaThushari-g1w 9 ай бұрын
😮😊
@slart3208
@slart3208 8 ай бұрын
0:46 Challenges 😅❤😂
@tylerdurden6344
@tylerdurden6344 8 ай бұрын
me lyrics wala font eka mkkd
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 57 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Challengers Movie Songs 01 - http://www.lakchannel.com
4:21
Lak Channel
Рет қаралды 383 М.
Baila Gamuda Remix Karala - Official Music Video HQ
4:21
Bathiya N Santhush
Рет қаралды 1,8 МЛН