API | අපි - අපේ නොවන අපේ කතාව | Episode 03- (2024-05-19) | Rupavahini TeleDrama

  Рет қаралды 68,949

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Maesage Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 96
@Asanka468
@Asanka468 8 ай бұрын
ලස්සනයි.(.වියළි පසු අපි....) ලස්සන නාට්‍ය දෙකක් ළඟ පෙල ගැස්මක්...ස්තුතිය ජාතික❤️..... ⁣ ජීවිතය විදින්න පුළුවන්,මොන තරාතිරමක ඉදියත්...ඒක හරි ලස්සනයි අමාලි අක්කා....තවත් කතාව ලස්සනයි පසුබිම් වාදන වලට..... ජය සැමටම
@omashapiris25
@omashapiris25 5 ай бұрын
ලස්සන කතාවක් . රූපවාහිනීයට ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
@pradeeprangana1110
@pradeeprangana1110 8 ай бұрын
උමාලි කියන්නේ හරිම දක්ෂ නිළියක්.❤❤❤❤❤❤
@sumindakumara4266
@sumindakumara4266 8 ай бұрын
අනිවාර්යයෙන්ම සම්මාන හම්බු වෙයි කියලා හිතෙනවා ❤❤❤❤
@DanilkaMewan
@DanilkaMewan 8 ай бұрын
අනේ මේ කතාව හැමදාම යනකවානම් කියලා හිතෙනවා, හරිම ලස්සන කතාවක්....🥺🥰
@achiniprarthanarandeniya
@achiniprarthanarandeniya 8 ай бұрын
උමාලි තිලකරත්න මෙනවිය අවුරුදු කීපයකට පසුව නැවත දෘශ්‍යාබාධිත චරිතයකින්. (ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ අරුංගල් ටෙලිනාට්‍යයට පසුව)
@sethniwarnakula2293
@sethniwarnakula2293 4 ай бұрын
මටත් පිරිමි යාලුවෙක් ඉන්නව කතා කරන්න බැරි. එයා අපි එක්ක් ස්කෝලෙ ගියා o/l කලා. අපෙ ස්කෝලෙ කවුරුත් එයාව කොන් කරෙ නෑ. හතර වසරෙ ඉඳන්ම එයා මගෙ ලඟ ඉඳන් නෝට් එක බලන් ලීවේ. හොදට චිත්‍ර අඳින්න පුලුවන්. අපි 2012 o/l කරේ.මායි එයයි චිත්‍ර කරපු නිසා චිත්‍ර පේපරේට අඳින්න ආව මාතෘකා මම අතින් පැහැදිලි කරා. එයා ලස්සනට ඇන්දා. මම පුලුවන් හැම පේපරයක්ම එයාට පේන විදියට තිබ්බ. විභාගෙ ලියන ආවට එයාට කියවල තේරුම් අරන් උත්තර ලියන්න දන්නෑ.එයා විභාගෙ පාස් උනා ඉංග්‍රීසි ඇරෙන්න අනිත්වා.චිත්‍ර වලට B තිබ්බ.දැන් එයා හෝටලයක වැඩ.මේස වල සැරසිලි හදනව.බිත්ති වල එල්ලන මෝස්තර චිත්‍ර අඳිනවා. මට මැරෙනකම්ම සතුටු වෙන්න් පුලුවන් ඒ ළමයට උදව් කරපු එක ගැන හිතද්දි. ඒ වගේම මගේ ස්කෝලෙ සුමේධංකරේ හැම ළමයෙක්ම ගුරුවරයෙක්ම දෙවිවරු. කවදාවත් එයාගෙ හිත රිද්දල නෑ. ❤❤ අවුරුදු ගානක් ගියත් ආදරෙයි ඒ කාලෙට
@rasarapriyani2784
@rasarapriyani2784 8 ай бұрын
ඇත්තටම ඇස් පේන්නේ නෑ කියලා අපේ අම්මලා තාත්තලා අපිව දාලා ගියා නම් අපිට සමහර විට මෙච්චර දුර එන්න බැරිවෙයි අපිට කියන්නෙ මේ මට එහෙම ළමයෙක් ඇත්තටම ඔයාලා කාට හරි හම්බ වුනොත් කරන්න ඕනේ දාලා යන එක නම් නෙවෙයි මුලින්ම එයාට හොඳට උගන්වන්න එයාටම සෝෂල් වෙන්න දෙන්න එයාට අනිත් ගෑනු ළමයින්ට අනිත් පිරිමි ළමයින්ට වගේම හැම දෙයක්ම කරන්න දෙන්න මම ඒකෙන් අදහස් කරේ සාමාන්‍ය පුද්ගලයෝ fashion කරනවා ඉතින් ඒ අයගෙත් අයිතියක් තමයි ඒක සාමාන්‍ය අය විදිහටම එයාලටත් හැසිරෙන්න ඉඩ ලබා දෙන්න තව දෙයක් කියන්න ඕනේ මගේ සහෝදරයන්ට මම ඇත්තටම ගොඩක් ආදරෙයි මොකද ඒ අය කවදාවත් මාව කොන් කරලා නැහැ ඔයාලටත් එහෙම සහෝදරයෙක් ඉන්නවනම් සහ ඉදිරියට මුණගැහුනොත් ඒ අයට කිසිම වෙනසක් සිද්ධ කරන්න එපා මේ කතාව ගැන කියනවනම් උමාලි අක්කා එයාගේ චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා සමහර තැන්වලදී මට හිතෙනවා එයා අහිංසක වැඩිද මන්දා කියලා මට නම් ඔය තරම් ගොඩක් ඉවසන්න අමාරුයි සමහර තැන්වලදී ඉතින් ඇත්තටම එයා නම් සුපිරි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 ай бұрын
කැමති නම් කියන්න අහන්න ආශාවෙන් ඉන්නවා ඔබ ගැන 🙏
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 8 ай бұрын
ඇස් කන් පේන කතා කරන්න පුළුවන් සමහර ජීවිත විදවනව .නොඇසුනානම් හොදයි කියල හිතෙන නොදැක්කනම් හොදයි කියල හිතෙන නිහඩව සිටිය යුතු අවස්ථාවන් වල කියෝපුවට පසුතැවෙද්දි එහෙම හිතෙනව..
@karunathilakashalu972
@karunathilakashalu972 8 ай бұрын
😂😂😂😂😂.. nice joke
@Hewawitharanage
@Hewawitharanage 4 ай бұрын
Es pen neththan oya message karanne කොහොමද ?
@vidanapathirana3005
@vidanapathirana3005 8 ай бұрын
හරීම ලස්සනයි කතාව ❤❤❤
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 2 ай бұрын
මිනිස්සු හොයන්නෙම නැති දේවල්...😢😢ඇත්ත...
@andyandy7194
@andyandy7194 7 ай бұрын
ම හොද නැතිව ඇති කියල බැලුවෙ නෑ ඵලභු ඉදිරියට ❤❤
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 8 ай бұрын
කතාව බලන්න පටන් ගත්තා ලස්සනයි ❤
@KelumNadeeshan-nd3ol
@KelumNadeeshan-nd3ol 8 ай бұрын
ලස්සන කතාවකතාවක් ❤❤
@samansenavirathna5814
@samansenavirathna5814 7 ай бұрын
Thanks rupavahini ❤❤❤saudi saman
@lahiruiahiru17
@lahiruiahiru17 7 ай бұрын
අමාලි අක්කා කවදාවත් වයසට යන්නැ ❤❤❤
@SndnDnrn
@SndnDnrn 8 ай бұрын
නොගැලපීම් තියන දෙන්නෙක් ගලප ගන්න හදන අවස්තාවක්
@omashapiris25
@omashapiris25 5 ай бұрын
Very nice teledrama ❤
@namaliweerarathna9705
@namaliweerarathna9705 8 ай бұрын
❤❤️🔥🔥උමාලි
@dulanidinushka6868
@dulanidinushka6868 8 ай бұрын
උමාලි ❤
@JagathChamila-jt9ss
@JagathChamila-jt9ss 8 ай бұрын
Lassanama lassana kathavak apita mehema kathavak dipu oyalata godak isthuti
@damayanthiperera8178
@damayanthiperera8178 8 ай бұрын
ඇත්තෙන්ම deas නොපෙනෙන කෙනෙකුගේ ජීවිතය කොයි තරම් දුෂ්කර එකක් ද...
@TharuAsha
@TharuAsha 8 ай бұрын
අම්මෝ එහෙම වෙන්න එපා කිසිම කෙනෙක්ට 😢😢
@vidanapathirana3005
@vidanapathirana3005 8 ай бұрын
​@@TharuAshaඔව්ව් අනිවාර්යයෙන් 😢😢😢
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 6 ай бұрын
පොඩි කාලේ කරපු වැරදි දැන් තේරෙනවා... ගොඩක් දුකයි 💔🥺
@harshanijayawardana8793
@harshanijayawardana8793 8 ай бұрын
බලන්න කතා නැතුව හිටියේ, වියලි, අපි thx
@mahindafdo-ol4qk
@mahindafdo-ol4qk 8 ай бұрын
I t n...තත්පරයක් දෙන්න
@channashan
@channashan 7 ай бұрын
Take care balanna
@user-vu5zu2nx3n
@user-vu5zu2nx3n 8 ай бұрын
ලස්සනයි ගොඩක් ❤️‍🩹
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 ай бұрын
හහ් හා 😅 මතකයට ආවා😊 කිහිලි කරැවෙන් චරිතය කරන නළුගෙ නම දන්නේ නැතත් ලස්සනට කරපු චරිතයක් 😅
@ErandiKumari-t9t
@ErandiKumari-t9t 8 ай бұрын
😂
@lalanisendanayaka1496
@lalanisendanayaka1496 8 ай бұрын
සකල ගුරු නාට්‍යයේ රගපෑවා.
@pasindupriyadarshana4075
@pasindupriyadarshana4075 8 ай бұрын
චම්පික ප්‍රියදර්ශන . අඹ පෙරේ .ගාල්ල මාතර මතක ඇටියට 2013 වගෙ කාලයෙ ඉදන් හිටපු ගමන් ඇවිත් මෙයා වැඩ දැම්මා. තව වැඩ වන්න පුලුවන් මෙයාගෙන්.හොද ගමනක් තියෙයි ඉස්සරහට.
@Sv25-s6m
@Sv25-s6m 8 ай бұрын
කිහිලි කරුවෙන් යන ලමයගෙ චරිතය කරන්නේ කවුද දන්නේ නෑනේ.අහිංසකයි .දක්ශයෙක් ඇත්තටම ඇස් පේන්නේ නැති අය කතාකරන්න බැරි අය කොයිතරම් පීඩා විදිනවා ඇතිද මානසිකව 😢😢
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 8 ай бұрын
අනේ මේ ස්කෝලේ කෑලි නම් හරි බෝරින්.අර අපි බැලුවෙම නැති ඇඩ් වලින් විතරක් දැක්ක දෙවෙනි ඉනිමේ කෑලි වගේ.කිසිම ගතයුත්තක් නැහැ .
@indranialwis2124
@indranialwis2124 8 ай бұрын
රිදී ඉට්ටංකරය දෙන්න ප්ලීස්..
@KapilaGunarathna-h6j
@KapilaGunarathna-h6j 8 ай бұрын
ෂා..ඔයාට මතකද ඒ කතාව..මාත් ආසම ටෙලි නාට්‍යයක් ..
@indranialwis2124
@indranialwis2124 8 ай бұрын
@@KapilaGunarathna-h6j ඔව් ආයෙත් බලන්න ආසයි...
@wasanthihewavitharana2999
@wasanthihewavitharana2999 8 ай бұрын
ඒක හරිම ලස්සන නාට්‍යයක්
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 8 ай бұрын
අම්මෝ ඒක ❤❤❤❤❤
@ridmasubhanu
@ridmasubhanu 7 ай бұрын
හරිම ලස්සන නාට්‍යයක් ඒක නම්😍
@pasindupriyadarshana4075
@pasindupriyadarshana4075 8 ай бұрын
චම්පික සකලගුරු එකෙන් පස්සෙ නියම ටැලන්ට් සුබ
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 7 ай бұрын
ඔයා නටන්න... හැබැයි දුර යන්නෙපා,මගේ වටේට...
@Manukalpa
@Manukalpa 8 ай бұрын
🖤💐
@deshanimadhushika1225
@deshanimadhushika1225 6 ай бұрын
Ane e beach ek kohed kiynnko kawuruhri😊
@dharivindya2006
@dharivindya2006 8 ай бұрын
Harima lassana kathawak .....🤗
@Aesthetic-y6y
@Aesthetic-y6y 8 ай бұрын
ස්වර්ණා මල්ලවාරච්චිගේ කපාපු පලුව තමා උමාලි.
@ibrahimwaheed9515
@ibrahimwaheed9515 8 ай бұрын
උමල්ගෙ කොටස් විතරය් මන් බලන්නෙ 😢😢❤
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 8 ай бұрын
මා දකින්නේ අසාර්ථක නිර්මාන බවයි මක්නිසාදයත් සෝසල් මීඩියා තුලින් පුලුවන් හැකි ඉක්මනින් ටෙලිනාට්‍යය බලලා ඉවර කරන්න නමුත් රූපවාහිනී යෙන් පැය බාගේ කතාව එක දිගට ගලාගන බලන්න ඕනි වෙලද දැන්වීම් සමග. ප්‍රේක්ෂකයා කැමති නැහැ මොනතරම් හොද නිර්මානයක් උනත් කාලය කා දමන්න එයින් වෙන්නේ ප්‍රේක්ෂකයා අයින් වෙන එකයී .
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 8 ай бұрын
අකමැති නම් නොබලා ඉඳිම්...හෑලි ලියන්නැතුව 😕😕
@shiranmendis9380
@shiranmendis9380 8 ай бұрын
ලංකාවෙ ටෙලි නාට්‍ය ඕනෑවට වැඩියෙන් සම්භාව්‍ය වෙන්න ගියාම ,විනාඩි 20 බලන අපිට එපා වෙනවා. බොරු සම්භාව්‍යයේ ප්‍රතිරූපය තමයි කතාංගය මන්දගාමී ස්වරූපයක් ගැනීම . ඔය සංකල්පය ටෙලි වෘතාන්ත වලට මුලින්ම ඇතුළත් කලේ ඩී. බී. නිහාල්සිංහ මහත්මයා . එතුමගේ දිමුතු මුතු ටෙලි වෘතාන්තයෙන්. එහි දේවිකා මිහිරාණි නිළියට ගෙල හරවන්නම විනාඩි ගානක් යනවා...
@ශශිනි
@ශශිනි 8 ай бұрын
නොබල ඉදුකෝ😂දෙවනි ඉනිම බලපන්
@shreya11126
@shreya11126 8 ай бұрын
ඇත්ත. ආසාවෙන් බලන්න ගත්ත කතාව එපාවෙනවා
@dreams8446
@dreams8446 8 ай бұрын
මොකක් ගැනද මේ කියන්නෙ
@VNanayakkara
@VNanayakkara 8 ай бұрын
Yes I could remember, entire episode was about Devika turning her head from one angle to another.
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 8 ай бұрын
​@@ශශිනි🤣🤣🤪
@babykitti537
@babykitti537 8 ай бұрын
මේ කතාව ආසාවෙන් බලන්න හිතෙන්නේ නැහැ., කතාව පෙන්වන විලාශය අනුව. මේ කතාවෙත් නැටුම් පංතියක්. මොකද්ද මේ කතා හදන අයට වෙලා තියෙන්නේ කියල තේරුමි ගන්න බැහැ.දිගටම බලන්න හිතෙනේ නැහැ.
@ThanujaWijesinghe-re7dq
@ThanujaWijesinghe-re7dq 8 ай бұрын
Kathawa epa wenawa athi normal ayata nm. Boring wenwath athi. Eth nikamata as whagena winadi 5k , kan wahagena winadi 5k, ek kakulakin hitagena windi 5k aduma idala balanna. Apita amarui. Eth ehema mulu jiwitha kalema gewana aya innawa. Me ehema ayage kthawa. Nirsa nowenne eka therum ganna puluwan sanwedi minissunta witharai. (Thanu Wijesinghe, Sign Language Interpreter)
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 8 ай бұрын
Umali❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Anu-yw3vk
@Anu-yw3vk 8 ай бұрын
උමාලිට අනිවාර්යෙන් සම්මානයක් හම්බවෙයි
@DonaK-u1u
@DonaK-u1u 8 ай бұрын
❤❤❤
@PriyanthiBandara-vy6jr
@PriyanthiBandara-vy6jr 8 ай бұрын
Lassanai katawa
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 ай бұрын
මෙහෙම බූරු අය්යලා ඉන්නවා 🤬🤬🤬
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 8 ай бұрын
A great acting by umali
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 ай бұрын
❤❤❤❤
@sriyanigamage9859
@sriyanigamage9859 8 ай бұрын
අම්මාට දරුවන් mon wa වුනත් ..wastuwak tami
@DayaLokupathirannahalage
@DayaLokupathirannahalage 8 ай бұрын
Minis jvitha muhuner pameter siduwener sanukampitha avastha manawer dakwa aredamberraie
@wtanura
@wtanura 2 ай бұрын
වියලි තරං ලස්සන නැහැනෙ මේ නාට්‍ය
@karunathilakashalu972
@karunathilakashalu972 8 ай бұрын
Umalige tiyenne mahaaa boring gathiyak.. kisima active gathiyk nha.hama kathawema ..
@sssssssssuv
@sssssssssuv 29 күн бұрын
හරිම boring appa me kathawa.
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 8 ай бұрын
Umali❤ eya sammana pita sammana lebiya yuthumai🎉
@dshlsameera
@dshlsameera 8 ай бұрын
ඌ අයියෙක්ද වේ#$ පුතා..😡
@RenukaWarnakulasuriya
@RenukaWarnakulasuriya 8 ай бұрын
❤❤❤❤ ❤❤
@suda20
@suda20 8 ай бұрын
@minsadisiriwardana20
@minsadisiriwardana20 8 ай бұрын
❤️❤️
@dreams8446
@dreams8446 8 ай бұрын
@wanninayakaSujani
@wanninayakaSujani 8 ай бұрын
@wanninayakaSujani
@wanninayakaSujani 8 ай бұрын
@nadararuwandi
@nadararuwandi 8 ай бұрын
@NisansalaDisanayake
@NisansalaDisanayake 6 ай бұрын
❤❤❤
@R.s.r.Dhawan-e2k
@R.s.r.Dhawan-e2k Ай бұрын
❤❤❤❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН