පුංචියට ව්‍යාපාරයක් කරන්න කැමති ද | අවශ්‍ය දව්‍ය සහ මූලික දැනුම

  Рет қаралды 19,301

A Piece of Love

A Piece of Love

Күн бұрын

#smallbusinessowner #smallbusinessideas #smallbusiness #polymerclay #polymerclaymugs
#eranmoney

Пікірлер: 147
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අනේ නංගී ඔයා කොච්චර නිහතමානී කෙනෙක්ද . හරිම නිහතමානීව කියලා දුන්න . වැදගත් විඩියෝ එකක් ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්ක.🥰🥰
@nishanthikodituwakku
@nishanthikodituwakku Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ අහම්බෙන් දැක්කේ.හරිම වටිනවා.❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@dilrukshikarunarathna7350
@dilrukshikarunarathna7350 Күн бұрын
❤Harima lassani oyage item's .oya hemotama holding kiyala wenawa.oyage bisnes eka ta suba pathanawa..b.s❤
@user-cq1hp1tw1z
@user-cq1hp1tw1z 3 ай бұрын
Wooow හරිම ලස්සනයි අක්කි...වටිනා අදහසක් දුන්නාට ගොඩක් ස්තුතියි .❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@SudarmaDamayanthi-vu8hs
@SudarmaDamayanthi-vu8hs 2 ай бұрын
අනේ අක්කී තව ව්ඩ්යෝ කරලා දන්න හරිම ආසවෙන් බලන්නේ 🎉
@user-mr8hb3gc6d
@user-mr8hb3gc6d 7 ай бұрын
ඔයාගෙ මග් හදන විඩියෝ එක හරිම වැදගත් තවත් එවගෙ එකක් දාන්න පුතේ
@apieceoflove8173
@apieceoflove8173 7 ай бұрын
හරි නැන්දා🥰🥰
@Lankaninkorea
@Lankaninkorea Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කා.. ගොඩාක් මග බලාගෙන ඉදපු. Vedio එකක්. හරිම ආසාවෙන් බැලුවා..❤❤❤තවත් අලුත් අලුත් අදහස් එක්ක අලුත් vedio ගේන්න. ඒවගේම ඔයාගේ business එඅක සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි..❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි මන් තවත් වීඩියෝ එකක් ලගදීම අරන් එන්නම්කො.🥰🥰
@shashikaperera299
@shashikaperera299 Жыл бұрын
Thank you nanga.👍 harima asawen baluwa. godak dewal karanna puluwan adahasak ......matath asa hithuna nisamai illuwe video ekak karanna. Godak sthutii oyata. Oyage hama wadakma sarthaka wewa.🙏 Love you guys ❤️🧡💜💙💚💛
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
@exploresrilanka-m9s
@exploresrilanka-m9s 5 ай бұрын
Amathara adayamak hoya hoya hitapu mata meka loku udawwak wei kiyala hithuna..godak tnq..❤
@apieceoflove8173
@apieceoflove8173 5 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ThakshilaNanayakkara
@ThakshilaNanayakkara Жыл бұрын
අනේ අලුත් අදහසක් ඇත්තටම වටිනවා.. thank you so much
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@dilinikankanama9400
@dilinikankanama9400 Жыл бұрын
මටත් කරන්න ආස හිතුන අක්කී ඔයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ❤🙏 හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා 🥰
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි💖💖💖
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak sathutui oyagana.lassanata wade karanawa.harima piliwelai.harima uthsahawanthai oya.digatama karagena yanna suba pathanawa.❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@sanjuomi5230
@sanjuomi5230 Жыл бұрын
Godak thank u akka... ane harima lassanai.. godak complicated na akka karaddi..harima sahalluwek hada aran kala.. asa hithuna karala balanna.. all the best akka oyage business ekata.. adarei😘🥰❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
@indranigunawardane4012
@indranigunawardane4012 Жыл бұрын
හරිම සතුටුයි .තෙරුවන් සරනයි මගෙ දෝනිට 🎉🎉🎉❤😘
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
තෙරුවන් සරණයි අම්මෙ🥰🥰
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තුතියි අක්කා ගොඩක් හොද වීඩියෝ එකක් 👍
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
@nilushatharangani4777
@nilushatharangani4777 8 ай бұрын
Nangi thawa mag design vedio ekak karanna mamath harima ashi meka igana ganna .thank you ❤ oyata godak pin .dubusaranai !!!
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
හරි අක්කෙ කරන්නම්කො දවසක්🥰🥰
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Lasasanai dear thava thava oyata dahiriya sakathiya,labeva me deval karaganana harima niramana sili dear lasasanai aye anana lasasana vidio akakine budu saranai .
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
බුදුසරණයි ඔයාටත්.ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@niroshshelani3572
@niroshshelani3572 Жыл бұрын
Akkiyoo lassanai e nirmana aeththatama akki dakshai thawa aluth design arn enna❤❤❤loba nathuwa hemadama pehediliwa kiuwata thanks akkita jp❤❤adarei
@niroshshelani3572
@niroshshelani3572 Жыл бұрын
Akki baked krana time e karala mkd krn e tika aluth nirmana ekathuwata danna
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
Bake karana time eka polymer clay eke gahala tyenawa .man ayeth vedio ekak aran ennamko thawath wisthara athuwa.godak sthuthiy 🥰🥰🥰
@maduliyanage
@maduliyanage Жыл бұрын
අනේ නියමයි වාසනා ..ඔයා හරිම දක්ශයි...මම බලන්න ාඅසාවෙන් හිටියේ..ඔයාගේ ව්‍යාපාරය දිනේන් දින දියුණු වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි මදූ🥰🥰🥰
@Cucuoos123
@Cucuoos123 6 ай бұрын
Wow,you are such a Talented Lady.Good Luck
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Thank you so much🥰🥰
@LavenderLife-wow
@LavenderLife-wow 5 ай бұрын
Oya hari lassanata kiyala denawa. Thank you 😍🤗
@apieceoflove8173
@apieceoflove8173 5 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@withpurna847
@withpurna847 Жыл бұрын
හරිම ලස්සනයි oyage වැඩ ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@nilankajayarathna3338
@nilankajayarathna3338 Жыл бұрын
wow akki harima lassanai. oyagen godak dewal igenagannawa. thank you, teacher 🥰🥰🥰
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰🥰
@tanushadilmali1093
@tanushadilmali1093 Жыл бұрын
මාරම ලස්සනයි අක්කේ. ආස හිතෙනව කරන්න.❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි💖💖
@HiruniDinushika-wi3ic
@HiruniDinushika-wi3ic 11 ай бұрын
අනේ අක්කී......මාත් හරි ආසයී mug design කරන්න ..................මුලින්ම business එක පටන් ගන්නෙ......ඒක නිසා ටිකක් අඩුවට mug ගන්න තියෙන තැනක් කියන්නකෝ....🥺❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 11 ай бұрын
ඔයා ඉන්නෙ newzealand නම් mugs warehouse එකෙන් ගන්න පුලුවන් , ලංකාවෙ නම් මන් ඇත්තටම දන්නෙ නෑ mugs අඩුවට ගන්න තැනක්☺️
@apieceoflove8173
@apieceoflove8173 11 ай бұрын
ඔයා ඉන්නෙ newzealand නම් mugs warehouse එකෙන් ගන්න පුලුවන් , ලංකාවෙ නම් මන් ඇත්තටම දන්නෙ නෑ mugs අඩුවට ගන්න තැනක්
@Liasworld
@Liasworld Жыл бұрын
හරිම ලස්සනයි නංගි.you are so..talented ❤❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
Thank you so much akke🥰🥰🥰
@bhagyajayasekara4451
@bhagyajayasekara4451 9 күн бұрын
Thank you😊
@nilakshiapsara7020
@nilakshiapsara7020 7 ай бұрын
Hi Dear, mama sculpey bake and bond glue eka gatta. Eka oya quwa wagema clay to clay hodin bond wenawa. Eth oven eken aran knife ekak daala balauwama mug eken full set ekama galawila enawa. Eka mug ekata set wena widiya poddak kiyanna puluwan da?
@apieceoflove8173
@apieceoflove8173 7 ай бұрын
ඇයි දෙන්නෙ නෑ එහෙම වෙන්නෙ.ඔයා මන් පාවිච්චි කල එකමද පාවිච්චි කලේ🥰🥰
@Hannahthebananamm2
@Hannahthebananamm2 Жыл бұрын
හරිම ලස්සනයි. ස්තූති වීඩියෝ එකට. මෙහෙම හදලා කෙලින්ම අවන් එකට දානවද? එහෙනම් කොච්චර වෙලාවක් කොපමණ උෂ්ණත්වයක් ද? අවන් එකෙන් අරගෙන මොකද කරන්න ඕන? ගලවලා ආයේ අලවන්න ඕනෙද? මට ඒ ටික පැහැදිලි මදි 😢පුලුවන්නම් පැහැදිලි කරනවද? බොහොම ස්තූති ❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
Bake කරන්න්ස් අවශ්‍ය වෙලාව polymer clay එකේ සදහන් කරලා තියෙනවා . මන් පෙන්නපු glue එක ලංකාවෙ නැත්තන් ගලවල අලවන්න ඕනෙ.කෙලින්ම අවන් එකට දාන්න පුලුවන්
@Hannahthebananamm2
@Hannahthebananamm2 Жыл бұрын
@@apieceoflove8173 Thank you so much 🥰
@thusharidilrukshi1610
@thusharidilrukshi1610 6 ай бұрын
තව විඩියො එකක් කරලා දාන්නකො මග් එක හදලා අන්තිමට ෆිනිෂ් එක ගන්න මොකද්ද පාවිච්චි කරන්නේ තව විඩියො එකකින් ටිකක් කියලා දෙන්නකො
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
දවසක ගේන්නම්කො🥰🥰
@lakmaliweerasingha1195
@lakmaliweerasingha1195 Жыл бұрын
අවසාන අදියර පැහැදිලිව කියලා දෙන්න පුලුවන්ද ...bake කරලා finishing කරන තුරු....
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
මන් ආයෙත් වීඩියෝ එකක් කරන්නම් bake කලාට පස්සෙ වෙන මුකුත් කරන්න අවශ්‍ය නෑ.ඔයාට අර මන් අලවපු ගම් එක නැත්තන් නිර්මාණය ගලවල අලවන්න ඕනෙ bake කලාට පස්සෙ😊
@FoodPatternS
@FoodPatternS 2 ай бұрын
Glue dala alawala bake karoth bake unata passe apahu decorations tika galawala glue danna onada
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 Жыл бұрын
Ane harima watinawa.mama asawen hitapu deyak.mama asai me wage dewal walata.oya use karana gum aka lankawe ganna tiyanawada nangi.tiyanawanam kohenda ganne
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ලංකාවෙ තියෙනවද කියලා නම් දන්නෙ නෑ අක්කෙ.පොඩ්ඩක් හොයල බලන්න බොහෝ දුරට ඇති.
@SLFamilylifewithU
@SLFamilylifewithU 4 күн бұрын
Lankaweth me amudrswya tiyanawada
@madukanimanthi6882
@madukanimanthi6882 Жыл бұрын
Onama glass ekakata oya disain karala oven karanna puluwanda nagi
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
පෝසිලේන් වල පුලුවන් අක්කෙ
@thamaraprabhadushayantha9337
@thamaraprabhadushayantha9337 Жыл бұрын
Normal mug eka cake bake karana eke bake karanna puluwan da pupurana ekaka nadda? Bake karana widiya ita passe karana deth vedio ekakin genawada ❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ඔව් එහෙම විශේෂ mug එකක් නෙමේ පාවිච්චි කරන්නෙ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන mug එක තමයි.මන් වීඩියෝ එකක් අරන් එන්නම් ඒ ගැන.
@niroshikawijekoon3255
@niroshikawijekoon3255 Жыл бұрын
Oyage videos hamadama balanawa mama ❤
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@NewLahiru
@NewLahiru Ай бұрын
Akki apitha uthuwa karanna baritha gedara ethala karanna
@NewLahiru
@NewLahiru Ай бұрын
Ana apitha uthu karanna soyan rakiyawak karanna
@Greenerylk
@Greenerylk 3 ай бұрын
Akki oven bake polymer clay lankawe gnna tanak kiyannakoo
@user-sy5pc5xt4w
@user-sy5pc5xt4w 4 ай бұрын
Akkiyo,mug hadanna hoda clay wargawala nam kiyannako.patanganna asai.eth hoda clay ekak hoyaganne kohomada therennene.akkige 4n number ekak denna puluwanda?
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
Polymer clay nangi, mage fb page eken puluwan mawa contact karaganna
@user-sy5pc5xt4w
@user-sy5pc5xt4w 4 ай бұрын
Akkige FB page eka mokadda?
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
facebook.com/profile.php?id=100075874254210&mibextid=LQQJ4d Channel name එකමයි නංගි
@user-sy5pc5xt4w
@user-sy5pc5xt4w 4 ай бұрын
Thanks akkiyoo
@wasanasuhasna8077
@wasanasuhasna8077 Жыл бұрын
Glue eke name eka mokakda akka, skin color clay ekata yellow clay damme glue use karalada.😊
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
Sculpey oven bake clay adhesive .na mag ekata alavena kotas witharai glue krnne☺️
@vimukthijayarathne
@vimukthijayarathne Жыл бұрын
Eka super, matath ekak one adum nathuwa, puluwanda 😂
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
පුලුවන් බන් හැබැයි ගාන වැඩී😅😅
@sujeewashyamalee
@sujeewashyamalee 6 ай бұрын
හරිම ලස්සනයි
@UdariVimarsha-cf2dr
@UdariVimarsha-cf2dr Жыл бұрын
Math asai patan Ganna Amudrawya ganne kohomada
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ලංකාවෙ ගන්න තියෙන තැන් ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ පොඩ්ඩක් fb එකේ search කරල බලන්න මේවා විකුණන අය ඇති.
@princyanjala5049
@princyanjala5049 2 ай бұрын
Cake toppers hadanda puluwanda dr
@KanchanaSujeewani
@KanchanaSujeewani 4 ай бұрын
Very nice dear.❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
Thank you darling 🥰🥰
@user-xq3yp2ds4k
@user-xq3yp2ds4k 4 ай бұрын
Akke konde danna poddak amarui kiyala dennako
@user-ij6mh7tj5m
@user-ij6mh7tj5m Жыл бұрын
Mums style akka
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
🥰🥰🥰
@sujeewashyamalee
@sujeewashyamalee 6 ай бұрын
නංගි ඔයා ලස්සනයි පොඩි බබෙක් වගේ
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@jeewantha.jeewantha.3372
@jeewantha.jeewantha.3372 Жыл бұрын
Harima lassanai. Hodak sthuthie.
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@jeewantha.jeewantha.3372
@jeewantha.jeewantha.3372 Жыл бұрын
Lankave original polymer clay hoyaganna thavama bariuna. Asai punchi business ekak patangannai.
@user-mo1tx9fg2r
@user-mo1tx9fg2r 2 ай бұрын
Akka meva komada ganne
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
Clay එක ගැනද ඇහුවෙ නංගි
@NipuniNadeesha-im9il
@NipuniNadeesha-im9il 3 ай бұрын
Air dry eka mug hadann ganna bada
@niroshipriyadarshani4978
@niroshipriyadarshani4978 3 ай бұрын
හරිම ලස්සනයි ❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰
@M.NLAKMALIMARAPPULLIGE
@M.NLAKMALIMARAPPULLIGE 3 күн бұрын
🎉 lassanay ❤❤
@shanikamediwake5367
@shanikamediwake5367 2 ай бұрын
Mugs ගන්න තැනක් please
@lakshidabere6000
@lakshidabere6000 Жыл бұрын
Harima lassanai
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@niorshajayamanna3275
@niorshajayamanna3275 Жыл бұрын
Harima lassanai 👍💗
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
කොච්චර වෙලා beak කරන ඕනද අක්කි?
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
polymer clay එකේ සදහන් කරලා තියෙනවා bake කරන වෙලාව නංගි.මගේ clay එක නම් විනාඩි 30 යි bake කරන්න ඕනෙ.☺️
@prabodhyaseemange7015
@prabodhyaseemange7015 11 ай бұрын
Akke mata oya on line tools genn gaththa page ekk kiyannako
@apieceoflove8173
@apieceoflove8173 11 ай бұрын
මන් ගත්තෙ wish එකෙන් නංගි🥰🥰
@tanushadilmali1093
@tanushadilmali1093 Жыл бұрын
Bake karanne kohoada akke. Time ehema kohomada.
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න නංගි ඒකෙ මන් ඒ ගැන කියනවා අම්මාවරුන්ගේ දිනයට Mug එකක් හදන විදිය | පුංචි ව්‍යාපාර අදහසක් #polimerclay #smallbusinessideas kzbin.info/www/bejne/aJWUfaR8o8eog7s
@dhanushkakulasooriya9155
@dhanushkakulasooriya9155 2 ай бұрын
mugs buy kale kohenda dear
@dperera984
@dperera984 3 ай бұрын
❤❤❤❤
@SLMinnasDiary
@SLMinnasDiary 10 ай бұрын
Oyagen genna ganna puluwanda polymer clay eka
@apieceoflove8173
@apieceoflove8173 10 ай бұрын
Mehe idala post krnna loku cost ekak yanawa lankawen hoyaganna eka thamai hodama
@dananjanisriyakanthi2573
@dananjanisriyakanthi2573 Жыл бұрын
Nangi meka beak karana vidiha vedeo 1 ona
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
අක්කෙ හෙට වීඩියෝ එකක් දානවා ඒ ගැන💖
@dananjanisriyakanthi2573
@dananjanisriyakanthi2573 Жыл бұрын
Ok thanks Nangi ❤️
@dulanjanidarshika3500
@dulanjanidarshika3500 Жыл бұрын
Meka බෙක් කරන්නේ කොහොමද
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
පහල වීඩියෝව බලන්න අම්මාවරුන්ගේ දිනයට Mug එකක් හදන විදිය | පුංචි ව්‍යාපාර අදහසක් #polimerclay #smallbusinessideas kzbin.info/www/bejne/aJWUfaR8o8eog7s
@user-sy5pc5xt4w
@user-sy5pc5xt4w 4 ай бұрын
Akky Me mug pavichchiyata ganna puluwanda?
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ඔව් නංගි🥰🥰
@user-sy5pc5xt4w
@user-sy5pc5xt4w 4 ай бұрын
@@apieceoflove8173 samaharu kiyanawa mewa pavichchi kalama gelawenawa kiyala.B6000 gam eka hariyanne nedda mug ekata alawanna ganna.
@user-sy5pc5xt4w
@user-sy5pc5xt4w 4 ай бұрын
B6000 gum eka hariyanne nedda akky.
@veronikapiumali-ww6vv
@veronikapiumali-ww6vv 10 ай бұрын
Hi akki
@apieceoflove8173
@apieceoflove8173 10 ай бұрын
Hi nangiya🥰🥰
@kasuniimalsha410
@kasuniimalsha410 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
🥰🥰🥰
@myvlogsinyoutube8241
@myvlogsinyoutube8241 Жыл бұрын
Bake karala ai rupe galawanne ,
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
අලවන්න ඕනෙ නැත්තන් ටික කාලයක් යනකොට ඉබේම ගැලවෙනවා.😊
@hemashiniamaranga174
@hemashiniamaranga174 Жыл бұрын
💜️👍
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
🥰🥰🥰
@bhashilaekanayaka9868
@bhashilaekanayaka9868 Жыл бұрын
Hoya gnn thenak kiyannako
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
mama lankawe nam kohenda ganne kyla danne na
@subashaniperera5103
@subashaniperera5103 2 ай бұрын
Ivon eke thiyanna oni time eka heat eka kohomada kiyannako
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 2 ай бұрын
❤❤❤❤❤😂
@maleeshamadushani8202
@maleeshamadushani8202 Жыл бұрын
මෙවා අවන් බෙක් කරන්නැද්ද අක්කා
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
මේක අවන් බේක් clay තමයි🥰🥰
@shashinibhagya3270
@shashinibhagya3270 4 ай бұрын
Thank you❤
@amashishashiprabha7436
@amashishashiprabha7436 Жыл бұрын
Kohomda bake karanne kiyla penanko akke oven ake thiyana widiha ewath pennanko🙏
@apieceoflove8173
@apieceoflove8173 Жыл бұрын
විශේෂයෙන් දෙයක් කරන්න නෑ නංගි කැමති නම් tray එකක තියලා අවන් එකකට දාන්න පුලුවන් නැත්තන් නිකන්ම දාන්නත් පුලුවන් .කොහොමත් මන් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම් ඒක ගැන.
@prabhashiniudawaththa6182
@prabhashiniudawaththa6182 6 ай бұрын
❤❤❤❤
@user-ms4tm7cr1u
@user-ms4tm7cr1u 3 ай бұрын
❤❤❤❤❤
Nugasewana Athkam Nirmana | 2022-06-07 | Rupavahini
16:51
Sri Lanka Rupavahini
Рет қаралды 13 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 197 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 92 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 33 МЛН
Polymer Clay Autumn Girl Mug Tutorial
16:08
Clay Tutorials
Рет қаралды 28 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН