නිවසේ සිට ඉටිපන්දම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? | How My Candle Business Started

  Рет қаралды 301,137

Apemai

Apemai

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
ඉටිපන්දම් කිවූ සැනින් අපට සිහි වන්නේ අන්ධකාරය ආලෝකය ගෙනෙන සරලතම මෙවලමක් වශයෙනි.නමුදු ඉටිපන්දම් ව්‍යාපාරයක් කොට ජීවිතය ජයග්‍රහණය කිරීමට හැකි ද? ඉටිපන්දමක් හුදෙක් ආලෝකය ගෙනෙන මෙවලමක් පමණක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු මේ වීඩියෝවෙන් ඔබවෙත ගෙනේ.මේ
A & D candles ආයතනයේ හිමිකාරිත්වය දරන
ඩිලේශියා ජයසූරිය මහත්මිය සමඟ අපේමයි නාලිකාව කළ සොඳුරු දොඩමලුවකි.
As soon as we say candles, we remember a simplest tool which can brighten the darkness. But is it possible to win the life by turning candles making into a business? Is a candle just a tool to bring brightness? The answers to these questions are brought to you in this video.
This lovely conversation was held by "Apemai" channel with Ms. Dilesia Jayasuriya, owner of A & D candles online.
________________________________________________
Timecodes
0:00 - Intro
01:30 - A & D Candles ව්‍යාපාරය ආරම්බ කල ආකාරය.
03:45 - මොනවද නිෂ්පාදනය කරන Candles?
03:03 - මොනවද නිෂ්පාදනය කරන භාණ්ඩ ?
08:03 - spiral candle නිර්මාණයක් කරන ආකාරය.
14:20 - ඉටිපන්දම් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය.
15:38 - වෙළඳපොල සහ අලෙවිය .
18:06 - දේශීය හා විදේශීය වෙළෙඳපොළ වටිනාකම.
21:49 - ව්‍යාපාරය කරන විට ඇතිවන ගැටළු.
23:15 - පුහුණු අවස්ථා
24:00 - අපේමයි ආයතනය ගැන අදහස්.
________________________________________________
A & D Candles Contact number. 🕯️076 916 8233
Apemai Facebook : / apemai.lk
Instagram : / apemai.lk
Tiktok : / apemai.lk
COPYRIGHTS - Luwise Productions
MUSIC BY
www.purple-planet.com
#candle #diy #handmade

Пікірлер: 716
@adcandles6288
@adcandles6288 Жыл бұрын
මට මේ ලබාදුන්නු අවස්ථාව වෙනුවෙන් Apemai ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මා මෙන් කුඩා ව්‍යාපාර කරන සියලු දෙනාට ශක්තියක් වීමට අපේමයි ආයතනයේ සියලු දෙනාට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.. Weaver with Nadee ස්තූති මේ අවස්ථාවට මාව සම්භන්ධ කරලා දුන්නට...😊❤️මගේම සහෝදරියක් වගේ හොඳ යහලුවෙක් විදියට හැමවෙලාවෙම අඩුපාඩු පෙන්නලා ශක්තියක් උනාට ඔයාටත් ගොඩක් ස්තූති නදී😘❤️ ආදරෙයි❤
@apemai
@apemai Жыл бұрын
ඔබතුමියගේත් ව්‍යාපාරය සාර්ථක වෙන්න කියාල පාර්ථනා කරනවා ❤
@ureshalakmali
@ureshalakmali Жыл бұрын
Me itipandam achchu ganna thiyenne koheda
@apemai
@apemai Жыл бұрын
@@ureshalakmali A & D Candles Contact number. 🕯076 916 8233
@ureshalakmali
@ureshalakmali Жыл бұрын
Thank you
@ureshalakmali
@ureshalakmali Жыл бұрын
Thank you
@rathnayakamudiyanselageras9567
@rathnayakamudiyanselageras9567 3 ай бұрын
මමත් කැමති මේ ව්‍යාපාරයට....ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
ඔබේ බිස්නස් එක දිනෙන් දිනම දියුණු වේවා ......සියළුම පැතුම් ඉටු වේවා .....තෙරුවන් සරණයි ........
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@wkusum
@wkusum Жыл бұрын
Ehemanam.hoda.job.ekak.mamath.kemathei.sambanda.wenna.matath.amudrawya.ewanna
@vsadvertising5042
@vsadvertising5042 Жыл бұрын
ඩිලීෂියා සුභ පතනවා ඔයාගේ මේ ව්‍යාපාරය ඉදිරියට හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා... ජේසු පිහිටයි.🙏🙏🙏
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 10 ай бұрын
ඔබතුමිය දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏
@user-ph3zl4tt5n
@user-ph3zl4tt5n 7 ай бұрын
ඔයාට තව තවත් දියුණු වෙන්න සුබ පතනවා🎉🎉🎉🎉🎉❤❤❤❤
@p.meewala1211
@p.meewala1211 8 ай бұрын
ඩිලීෂියා හරි හොදින් වැඩසටහන කලා ❤️❤️❤️❤️
@sisirakumara9390
@sisirakumara9390 Жыл бұрын
ඔබගේ වියාපාරය දිනෙන් දිනම දියුනුවට පත් වේවා කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි 🙏🤗🤗👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@thelittlemermaid2325
@thelittlemermaid2325 Жыл бұрын
කිසිම ලෝභකමක් නැතුව අනිත් අය වගේ එක්ක්ක් හදලා නිකන් හිටියේ නෑ.අමුද්‍රව්‍ය සේරම පෙන්නලා අච්චු ටිකත් සේරම පෙන්නුවා.මොලේ තියෙන කෙනෙක්ට මූල්‍යමය පිරිවිතර දරන්න පුළුවන් කෙනෙකුට ඒ ටික හොදටම ඇති. එහෙම අයට කොහොමත් හරියනවා...දිනෙන් දින දියුණු වේවා...ඔබේ ව්‍යාපාරය ❤😍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@Sf2max
@Sf2max 9 ай бұрын
❤ obage wyaparaya dinen dinama diyunu wennata subapathum❤❤ me dewal karana hati kiyadena workshop nadda?
@ThiliniPriyangihka-kj7nj
@ThiliniPriyangihka-kj7nj 2 ай бұрын
මටත් කියලා දානවද..මට lamai 5 ennawa මටත් කියලා danawada ගෙදර edan කරන්න .මම godak අමාරුවෙන් jewath wanna. මට කියලා danawada. Oyata godak පින්.
@thelittlemermaid2325
@thelittlemermaid2325 2 ай бұрын
@@ThiliniPriyangihka-kj7nj ඇයි ඔයා ඔය වීඩීයෝ එක බැලුවේ නැද්ද? ඒක බලන්නේ නැතුවද අනේ comment දාන්නේ? එයා හැමදෙයක්ම කියලා දෙනවා කිසිම දෙයක් අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නෑ.යම්තමින් හරි දෙයක් තේඑඋම් ගන්න පුලුවන් කෙනෙක්ට ඒක දිහා බලන් හිටියත් තේරෙනවා
@Nanda-es7oo
@Nanda-es7oo 2 ай бұрын
😊u​@@ThiliniPriyangihka-kj7nj
@sweethome7551
@sweethome7551 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට මෙවැනි ව්‍යාපාරික අදහසක් අන් අය සමඟ බෙදාහදා ගත්තාට ♥️බුදු සරණයි 🌺🙏
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@widurasanjeewa4353
@widurasanjeewa4353 Жыл бұрын
ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණෙන් දියුණුවට පත්වෙිිවා තෙරැවන්සරණයි
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@desilva381
@desilva381 2 ай бұрын
ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා
@jayanisoyza993
@jayanisoyza993 11 ай бұрын
මම සුබ පතනවා ඩිලීශියා අක්කේ ඔයාට ❤ . මේ වයාපාර ඉදිරියටම කරගෙන යන්න
@apemai
@apemai 11 ай бұрын
Thank you
@kumudugamage5029
@kumudugamage5029 Жыл бұрын
ඔයාගේ ව්‍යාපාරය දියුණුවට පත් වෙන්න කියා පාර්තනා කරනවා 💚
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
ඔබතුමිය ගැන් ගොඩාක් ආඩම්බර යි ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේවා ජෙසු පිහිටයි 🙏💐♥️
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@donariyarathna1008
@donariyarathna1008 Жыл бұрын
මටත් කියන්නකෝ ඔය අචිිචු කොහෙන්ද ගන්නෙ ඒ මිශ්‍රණ ය හදාගන්න විදිහත් කියලා දෙන්නකෝ
@kumuduharshani77
@kumuduharshani77 9 ай бұрын
Hamadema ekin eka kiyala dena oya vage avanka aya hari adui.oyage me buisness eka vadi vadiyen sarthaka vevai pathami❤❤❤
@edwarddominicoon5871
@edwarddominicoon5871 Ай бұрын
තව තවත් දියුණු වෙන්න ඔයාට සුබ පැතුම්
@himalikaranaweera2564
@himalikaranaweera2564 Жыл бұрын
ස්තුති ඔබට .... තව තවත් දියුණු වේවා
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@maladesilva9819
@maladesilva9819 Жыл бұрын
So proud of you dear ❤️ mn oyath eka katha kala (Maharagama ) All the very best dear .
@apemai
@apemai Жыл бұрын
Thank you so much 🙂
@priyanthaindradasa4134
@priyanthaindradasa4134 2 ай бұрын
Great job, wish you good luck
@hirunimalsha385
@hirunimalsha385 Жыл бұрын
Proud of you akki..Happy to see you like this...all the best akki❤
@apemai
@apemai Жыл бұрын
Thank you
@piyumikanidarshi-dg6lh
@piyumikanidarshi-dg6lh Жыл бұрын
හරිම ලස්සනයි ටීච... සුභ පැතුම්😍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@shehankavee
@shehankavee Жыл бұрын
God job Dile… Wish u all the best ❤️ Keep it up..
@apemai
@apemai Жыл бұрын
Thanks all
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 11 ай бұрын
ස්තුතියි පුතේ ජයවේවා ජයෙන් ජයම වේවා 😍
@apemai
@apemai 11 ай бұрын
Thank you.
@chanikajayamali6790
@chanikajayamali6790 Жыл бұрын
ගොඩක් හොඳයි.සුභ පතනවා...
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@Lakshicreations-g
@Lakshicreations-g Жыл бұрын
කොරෝනා සමයේ තමා ගොඩක් අය තමන්ගේ කියලා ස්වයං රැකියා වලට යොමු උනේ... මාත් ඒ වගේ දෙයක් පටන් ගෙන කරගෙන යනවා.. ගොඩක් සතුටුයි අපි වගේ අයව ලෝකෙටම හදුන්වා දෙනවාට ඔයාලගේ චැනල් එකට..🙏🙏 කොරෝනා වලින් ළැබුන නරක දේවල් වගේම හොද දේවලුත් ගොඩක් තියෙනවා ❤❤❤
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@nelkadulanjani3069
@nelkadulanjani3069 Жыл бұрын
Ame accu ganne kohenda
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Puthe,ane matath swayan rakiyawak kiyala dennako please! Kaleka indan math ph1 bala bala hoyadde thama me wadasatahana dakke.mama issella"papise"mahuwa.athi deyak na.mahanseya wetharai. Danata man "gedaraka" wada karala jewath wenawa.ane matath kiyala denna please,gedara indan karana deyak.
@dammikarathnayaka
@dammikarathnayaka 6 ай бұрын
බොහොම සතුටුයි නංගි ඔයා ගැන. මව් බිමට වටිනා කෙනෙක් ඔයා. මටත් ආසයි ඉගෙන ගන්න. ඔය අච්චු ටික හදාගන්නෙ කොහොමද කියන්නකො.
@user-yg9ul3so4s
@user-yg9ul3so4s Ай бұрын
Harima nihathamaniwa.. Kisima hithe kahatatk nathiwa kiyadunna oyata idiri gamana sarthaka wewa🙏🙏🙏.. Math asai swayan rakiyawak karanna. Oya kamathinm tikak wisthara denna puluwanida
@saumyakumari988
@saumyakumari988 Жыл бұрын
ඔබේ ව්‍යාපාරය අති සාර්ථක වේවා , ගොඩක් ස්තුතියි මිස්, අච්චු සහ ඉටි අඩු මුදලට ගන්න පුලුවන් තැනක් කියන්න , බදුල්ල වැනි පලාතක, මෙවැනි දේවල් සොයා ගැනීම අසීරුයි , ස්තූතියි ❤️❤️
@apemai
@apemai Жыл бұрын
Thank you A & D Candles Contact number. 🕯️076 916 8233
@saumyakumari988
@saumyakumari988 Жыл бұрын
Thank you so much ❤️
@user-sz7eo6mb6z
@user-sz7eo6mb6z 7 ай бұрын
Thank you so much.matat me Badu Tika ganna mathale thenak kiyannako loku udauwak
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ..
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@AsankaAnurudhdhika-nw1kv
@AsankaAnurudhdhika-nw1kv 2 ай бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා සියලුම කටයුතු සර්ථක වෙන්න ඕන
@prithimalidunuthilaka4722
@prithimalidunuthilaka4722 6 ай бұрын
සුබ පැතුම් 🎉🎉🎉
@matildaedward7189
@matildaedward7189 9 ай бұрын
❤😊😊weldone keep it up and god bless you.
@apemai
@apemai 9 ай бұрын
Thanks a lot 😊
@annjayasuriya1558
@annjayasuriya1558 Жыл бұрын
So proud of you Our Loving sister ❤ Wish you a Blessed future!
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@adcandles6288
@adcandles6288 Жыл бұрын
Thank you so much akka❤️😊
@apemai
@apemai Жыл бұрын
Contact Us : (+94)77 334 8955 Apemai Facebook : facebook.com/apemai.lk Instagram : instagram.com/apemai.lk Tiktok : www.tiktok.com/@apemai.lk
@lakshithachathuranga4127
@lakshithachathuranga4127 3 күн бұрын
ඔබට ජය ❤❤
@user-bg5kh5tn6i
@user-bg5kh5tn6i 4 ай бұрын
මමත් ආසයි ඉටිපන්දම් හදන්න ඉගෙන ගන්න. ඉටිපන්දම් වයාපාරයක් පටන් ගන්න හීනයක් තියෙනවා 😊
@imeshalakmali
@imeshalakmali Жыл бұрын
ගොඩාක් පිං ඔයාට .🙏❤
@apemai
@apemai Жыл бұрын
Thank you
@kganishanthi4414
@kganishanthi4414 8 ай бұрын
Good luck 👍
@tharengaramia5999
@tharengaramia5999 Жыл бұрын
Thanku me wage wada satahanak api atharata gena awata oba depalatama oba thumiyage viyaparaya sarthaka wewaa..
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@wasanthigurunada9247
@wasanthigurunada9247 5 ай бұрын
All the best my dear ❤
@anushaabeywickrama3173
@anushaabeywickrama3173 Жыл бұрын
Congratulations puthe Good job,God bless you puthe
@apemai
@apemai Жыл бұрын
Thank you
@nilminisudarshani9989
@nilminisudarshani9989 10 күн бұрын
Mamath wada datahna baluwe adai obata ස්තුති
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
මේ වගේ දක්ෂ අය ඉද්දි ඇයි මේ වගේ දේවල් පිටරටින් ගෙන්වන්නේ .....මේ රටේ ඉන්නේ පිටරට දේවල් අගය කරන අය......ඇයි මේ වගේ අයට අත දීලා , ඔවුන්ගේ නිෂ්පාදන රටේ භාව්තයට ගන්නේ නැත්තේ ? අපේ දේ අගය කරමු......අපේ දේ මිලදී ගනිමු .......
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@dineshfernando5801
@dineshfernando5801 8 ай бұрын
Good luck miss
@gayaniniroshika8789
@gayaniniroshika8789 6 ай бұрын
Good luck mis❤
@welirenu753
@welirenu753 8 ай бұрын
Good job dear❤
@samanthirathnayaka1394
@samanthirathnayaka1394 5 ай бұрын
Jaya wewa obata ❤
@ranjanekaldera7001
@ranjanekaldera7001 Жыл бұрын
වැඩි දියුණුවට පත් වෙිවා ජෙයවෙිවා ජෙසුපිහියි .
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@dammikaamunugama2582
@dammikaamunugama2582 4 ай бұрын
මමත් කැමතියි ඉටිපන්දම් වර්ග ගැන ඉගෙන ගන්න හා ව්‍යාපාරයක් වශයෙන් කරන්න.
@sanjayakumara1518
@sanjayakumara1518 Жыл бұрын
Hoda kenek oyage danuma Bedala dunnata godak thanks 😊 🙏 👍 😀
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@hesalbandara3839
@hesalbandara3839 Ай бұрын
All the best ❤❤
@domininethmika8265
@domininethmika8265 23 күн бұрын
අනේ මිස් මාත් ගොඩාක් කැමතී ඉටිපන්දම් නිශ්පාදනයට.ඉටිපන්දම් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රවය සහ අච්චු මිලදී ගැනීම හා නිශ්පාදනය කරන අකරය පිලිබද තොරතුරු ලබා දෙන්න පුලුවන්ද මිස්.
@nilanifernando2012
@nilanifernando2012 Жыл бұрын
Thank you sister.. well done 👍
@apemai
@apemai Жыл бұрын
Welcome 😊
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Harima lassanai pita rata thamai wadiya pawecchiya
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@CCUstudio
@CCUstudio Жыл бұрын
So proud of my Nangi! She is the strongets Girl ive ever seen! Love u and good Luck nangi!
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@adcandles6288
@adcandles6288 Жыл бұрын
Thank you so much aiya😊❤️
@deepikagunarathne9689
@deepikagunarathne9689 Жыл бұрын
Matath me wiyapra patan gannà oni danuma laba denwada
@nilrufood
@nilrufood Жыл бұрын
නියමයි දුවේ 👌
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@malshamendis368
@malshamendis368 Жыл бұрын
සුභ පතනවා ඔයාට තවත් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ඔයාගේ ව්‍යාපාරය. Spiral mold eka gaththe kohenda kiyala kiyanna puluwanda?
@apemai
@apemai Жыл бұрын
Thank you. A & D Candles Contact number. 🕯️076 916 8233
@yashodhamaduwanthi6565
@yashodhamaduwanthi6565 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
හරිම වටිනවා ඔයාට ලස්සන නිර්මා කීපයක් තියෙනව මේ කුවයිට් වල අදහසක් ගන්න පුලුවන් පිංතූර ටිකක් එවන්නෙ කොහොමද ඔයා වගේ දක්ෂ ලමයෙකුට එය ගොඩක් වටිනව මම හිතනවා සියල්ල සාර්ථක වේවා
@apemai
@apemai Жыл бұрын
Thank you so much. A & D Candles Contact number. 🕯️076 916 8233
@Sakshika775
@Sakshika775 Жыл бұрын
Wish your all the best dr..
@apemai
@apemai Жыл бұрын
Thank you
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම අගය කල පුතු දෙයක් බොහොම හොදයි ඔබතුමියගේ දක්ෂතාවය ගොඩක් අගය කල යුකු දෙයක්. තව දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා පතනවා බුදු සරණයි
@apemai
@apemai Жыл бұрын
Thank you so much 🥰.
@chamwelder527
@chamwelder527 Жыл бұрын
ජය වේවා ✌️ ✌️ ✌️
@apemai
@apemai Жыл бұрын
Thank you
@nirupawasanthi4438
@nirupawasanthi4438 Жыл бұрын
Godak isthuthi hodin visthara Kala obathumiya ❤
@apemai
@apemai Жыл бұрын
Thank you.
@mytubemy
@mytubemy 8 ай бұрын
Godak hoda kenek. Awankawama kiyala dunnata tnx
@futuredesign4235
@futuredesign4235 Жыл бұрын
godak watinawa.
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@nandanikanthi7915
@nandanikanthi7915 11 ай бұрын
ඇත්තටම ස්තුටුයි ,වැඩි වැඩියෙ න් දියුනු වේවා,මමත් ආසයි ඉගනගන්න ,කියලදෙන්න පුලුවන්ද ම්ස්
@apemai
@apemai 10 ай бұрын
Thank you
@b.h.d.tharakahettige6813
@b.h.d.tharakahettige6813 10 ай бұрын
All the best 👍
@apemai
@apemai 10 ай бұрын
Thank you
@hsriyani2755
@hsriyani2755 Жыл бұрын
Good Luck ඔයාට හොද අනාගතයක් ඔයාගෙ මේ ව්‍යාපාරය අති සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේව ඔයාගෙන් තොග මිලදී ගන්න පුළුවන්ද කොහොමද අපි ගන්න එන්නෙ ඔයාව contact .කරගන්නෙ කොහොමද කියල කියනවද තෙරැවන් සරණයි ඔයාට
@apemai
@apemai Жыл бұрын
Thank you so much. A & D Candles Contact number. 🕯️076 916 8233
@RandulaChandimal
@RandulaChandimal 3 ай бұрын
Math igena ganna kemathi man saduni wasana
@user-ou9li9zm4y
@user-ou9li9zm4y 2 ай бұрын
Oba thumi diyunuweewa
@KMc-un2x
@KMc-un2x 2 ай бұрын
ලස්සනයි ❤❤
@nilukaniluka9804
@nilukaniluka9804 Жыл бұрын
God bless you teacher
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@CynthiaElina
@CynthiaElina Ай бұрын
My favorite work
@ShanakaPerera-ny4ev
@ShanakaPerera-ny4ev 5 ай бұрын
සුභ පැතුම්. දුරකථන අංකය කියන්න
@dipikasandamali-th4lw
@dipikasandamali-th4lw 6 ай бұрын
Matat udau karanna nangi oyat godaaak pin
@slpodda2935
@slpodda2935 11 ай бұрын
මම ඉගෙන ගන්න ආසයි ඔබ තුමිය කියලා දෙනවා ද මම අමාරුවෙන් ජීවත් වෙන ගෘහනියක් 🙏🙏🙏
@apemai
@apemai 10 ай бұрын
Thank you
@suneethaliyanage7635
@suneethaliyanage7635 Ай бұрын
මිස් මේඅච්චු ගන්නේ කොහෙන්ද .මිල ගනන් දැනගන්න පුළුවන්ද.ස්තුතියි ඔබ තුමියට. .
@sugandisugandi7039
@sugandisugandi7039 Жыл бұрын
Thank you very much ❤️👍
@apemai
@apemai Жыл бұрын
You're welcome 😊
@aquilahkadesh8379
@aquilahkadesh8379 9 ай бұрын
Godak watinawa
@apemai
@apemai 9 ай бұрын
Thank you
@nandawickramasinghe8211
@nandawickramasinghe8211 9 ай бұрын
ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා. මමත් කැමතියි දැනගන්න ඔබව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න.Thanks
@apemai
@apemai 9 ай бұрын
Thank you
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 ජය වේවා ✌️
@apemai
@apemai Жыл бұрын
Thank you.
@user-qd3cu8jh5i
@user-qd3cu8jh5i Ай бұрын
Harima pahdeli putha .mt dannaganna puluwanda me badu ganne kohinda kiyala.
@p.meewala1211
@p.meewala1211 8 ай бұрын
මෙි චැනල් ගොඩක් හොදයි .ස්තූතියි ❤
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
Niyamai..suba pethum...mevage දක්ෂ ayata thavath සහාය dennoni..b.s
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@SamiraRuwan-jo4db
@SamiraRuwan-jo4db 23 күн бұрын
ane mis mamath kamathi meka karanna godak amaruwan jeewath wenna mahaththayata sanipa na babala ekka wena wedakata yanna ba meka kohomad karanna kiala danna oyata godak pin mis
@chaththasubasinghe6046
@chaththasubasinghe6046 Жыл бұрын
Goodak vatinava nangi .godak sthuthi
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@indiraperera8496
@indiraperera8496 20 күн бұрын
මමත් කැමතියි ඉට්පන්දම් වර්ග ගැන ඉගෙන ගන්න ව්‍යාපාරයක් විදියට කරන්න ඔබතුමියගෙන් මේ ගැන් ඉගෙන් ගන්න කැමතියි
@nicoshianjana9200
@nicoshianjana9200 Жыл бұрын
Highly recommend AD candles ❤
@apemai
@apemai Жыл бұрын
We agree!
@adcandles6288
@adcandles6288 Жыл бұрын
Thank you so much akka❤️😍
@nipunaranga8232
@nipunaranga8232 Жыл бұрын
uthsahaya bohoma agei..jaya jaya...
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@dammikatg5587
@dammikatg5587 5 ай бұрын
ඔබේ ව්‍යාපාරය දියුණු වේවා ව්විධ වර්ගයේ අච්චු ගන්නෙ කොහොමද ඉටිපන්දම් මිලදී ගන්නා ආයතන තිබෙනවා ද
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Godak watinawa sister good luck
@apemai
@apemai Жыл бұрын
Thank you
@user-xu8yi9yn5i
@user-xu8yi9yn5i 8 ай бұрын
Where can I buy the things and the mold.lam from botticoloa.
@nayomikumari4166
@nayomikumari4166 16 сағат бұрын
Mathe patan ganna inne achchu wala mila ganan kohomada .bohoma pin hodata kiyala denawa .❤
@Niroshachandanie-ki3ob
@Niroshachandanie-ki3ob 9 ай бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවායි හදවතින්ම සුභ පතමි. එසේම මා ද ආර්ථික අපහසුතාව නිසා දරුවන්ගේ වැඩ කටයුතු සමගින් නිවසේ සිට කිරීමට වැඩක් සොයන බැවින් ඒ සදහා මා හට උදව් ලබා දිය හැකිනම් මා හට උදව් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . ස්තුතියි.
@sulochanasandarenu4831
@sulochanasandarenu4831 Жыл бұрын
Good luck❤️❤️
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@PawithSanajana-xv7tk
@PawithSanajana-xv7tk Жыл бұрын
Obathumuyage vayaparaya dinen dina diyunuvata path Vega, suba pathum
@apemai
@apemai Жыл бұрын
A & D Candles Contact number. 🕯️076 916 8233
@nimmimanjula5396
@nimmimanjula5396 Жыл бұрын
Aththatama oba thumiyata godak isthuthi mageth loku hinayak me
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@pasindumahesh9278
@pasindumahesh9278 Жыл бұрын
Good luck 🌟
@apemai
@apemai Жыл бұрын
Thank you 😁
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 10 ай бұрын
ස්තූතියි... මිස්..ඔබගේ දැනුම නිර්ලෝභීව බෙදා දුන්නාට...මමත් ගෘහනියක් ආසයි.. ඔබෙන් ඉගෙන ගෙන පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න..ඔබට පුළුවන් ද මට උදව් කරන්න.🙏🙏
@apemai
@apemai 10 ай бұрын
Thank you
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 8 ай бұрын
❤️🙏❤️
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 192 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 7 МЛН
ඉටි පන්දම් සෑදීම නිවැරදිව
8:13
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 13 М.
How to Start a Successful Scented Candles Business in 2023
14:55
Epoxy Resin jewelry - for beginers
13:57
Dili's Cart
Рет қаралды 84 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 21 М.
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН