වරමක් ගැනීම සදහා ඉෂ්ටදේවතාවන් ගෙන්වා කතාකිරීම | Appachchi Dewalaya - Ratmalana

  Рет қаралды 28,505

Appachchi Dewalaya - අප්පච්චි දේවාලය

Appachchi Dewalaya - අප්පච්චි දේවාලය

2 жыл бұрын

ඔබගේ සියලු ජ්‍යෝතිශ හා ගුප්ත කටයුතු සදහා විමසන්න.
0772622333
@ChamindaNet
------------------------------------------------------
නිවාස හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම / බහිරව පූජා පැවත්වීම / අණවින කොඩිවින කපා යක්ෂ භුත දෝෂ ඉවත් කිරීම / කළු කුමාර , කළු යක්ෂ , මෝහිනී දෝෂ ඉවත්කර ස්ථි‍ර දරු ඵල හා පමාවන විවාහ ඉක්මන් කිරීම / ග්‍රහ අපල සදහා යන්ත්‍ර දැමීම / පුද පූජා පැවැත්වීම / අයුතු සම්බන්දතා නවතා දීම / කැඩුනු බිදුනු සිතන පතන ආදරය නැවත ඇති කරදීම / ගුප්ත ලෙඩදුක් සුව කිරීම / සතුරු කරදර හා රැකිය ප්‍රශ්න ඉවත් කර සහනය සලසාදීම / කිරි අම්මා දාන ඇප ගලවා දෝෂ ඉවත් කර සෙත සැලසීම / දේව වරම් ආකර්ෂණ හිර කපා දෝෂ ඉවත් කර පිරිසිදු කර දීම / නිමිති , සාස්තර , අංජනම් බැලීම / නිවාස වල වාස්තු දෝෂ පරික්ෂා කිරීම / හදහන් බැලීම / මංගල හා මල්වර නැකත් සෑදිම / පොරොන්දම් පරික්ෂාව ඇතුළු සියළු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ජ්‍යොතිෂ කටයුතු විද්‍යානුකූලව හා විශ්වාසවන්තව හා රහස්‍ය භාවය සුරැකෙන පරිදි ඉටු කර ගැනීම සදහා ,
මහාචර්ය ජේ.කේ.ජී.චමින්ද කුමාර
Professor J.K.G.Chaminda Kumara
Tel : 0722622333
------------------------------------------------------
***
#වරමක් ගැනීම සදහා #ඉෂ්ටදේවතාවන් ගෙන්වා #කතාකිරීම | @ChamindaNet
" 2022/04/06 - වසන්ත එදිරිසිංහ - ඇඹිලිපිටිය "
***
If you liked my content you can Subscribe my channel and join with us
#tags
chaminda net, Chaminda Net, ratmalana dewalaya, rathmalana katharagama dewalaya, rathmalana suniyam dewalaya, rathmalana appachchi dewalaya, katharagama appachchi dewalaya ratmalana, suniyam appachchi dewalaya ratmalana, ratmalana dewola, waram sadima, dewawaram aakarshana sadima,
Thanks for watching this video stay with us !!!

Пікірлер: 47
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
සියලුම දෙවිදේවාත්වුන් වහන්සේලාගේ පිහිටයි ඔබ තුමාට
@stambosilva6292
@stambosilva6292 Жыл бұрын
කාලේකින් දැම්මේ නැනේ විඩියෝ එකක් .අනේ දාන්නකෝ අපි ආසාවෙන් බලන් ඉන්නේ.ඒ දේවල් ඉගෙන ගන්න හරිම කැමති.
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
තෙරුවන් සරනයි ගුරුතුමා 🙏🙏🙏
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
තෙරුවන් සරනයි
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 Жыл бұрын
Mata වරමක් තියනවා අරන් danna tharuwan saranai
@stambosilva6292
@stambosilva6292 Жыл бұрын
මේ වගේ විඩියෝ තව දාන්න ...අපි ආසයි මේ දේවල් ගැන දැනුවත් වෙන්න ...
@kotapolawishvajith.7170
@kotapolawishvajith.7170 2 жыл бұрын
❤️ තෙරුවන් සරනයි.!
@nuwandevinda3549
@nuwandevinda3549 2 жыл бұрын
Mewa maha pin mahattayo...4 maha nidanema pahala wewa obata....
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
සුබ දවසක් වේවා
@garushinhawimala6014
@garushinhawimala6014 Жыл бұрын
Thèruwan saranaai
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 Жыл бұрын
Ani ලස්සන waram මාලාවක්
@erandakaudana588
@erandakaudana588 2 жыл бұрын
Apu gaman baluwee supiri 😋😋
@s.m.lasithapathum
@s.m.lasithapathum 8 ай бұрын
🙏🙏🙏
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
මටත් ගන්න පුලුවම්ද මිනිසුන්ට උදව් කරන්න වින කරන්න නෙමේ ❤️🙏
@mallika1229
@mallika1229 11 ай бұрын
🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 2 жыл бұрын
Metumagen wadakaragena harygeyakattiya ennawada
@kustr4609
@kustr4609 2 жыл бұрын
Taruwansrni mat wadk baradanwa sartka wawa partana kranwa
@yasiruharshana5255
@yasiruharshana5255 2 жыл бұрын
මහත්තයාව හම්බවෙන්න ⁣විදියක් හදලා දෙන්න පුලුවන්ද මට
@freefirewm2422
@freefirewm2422 2 жыл бұрын
මටත් වරමක් තියෙන්වා කියන්ව යන තැන්වලින්. කොමද හරියටම දැනගන්නෙ 😭
@sushanthasushantha6926
@sushanthasushantha6926 2 жыл бұрын
Budu daranaig
@munaweerarajarathna4924
@munaweerarajarathna4924 2 жыл бұрын
Wedak krgnn thiynw nu dannkoo plz
@sithumpiumal2140
@sithumpiumal2140 Жыл бұрын
Api deviyanta gewal ethule pahana thibbata kamak ne neda
@indikasampath39
@indikasampath39 Жыл бұрын
ගුරුතුමනි මට දේවාලවල් වල මුල්තැන් පුජා වල් තියනකෝට මට ආරැඩයක් එනවා හැබැයි මට ඒ හැම සිදුව්මක්ම මතක තියනවා ගුරුතුමනි ඒ මොන වගේ වරමක්ද ගුරැතුමනි කේම්මුර මන්ගල්ල වලදිත් මට ආරැඩයක් එනවා මට ඒ හැම සිදුව්මක්ම මතක තියනවා ගුරුතුමනි ඒ මොන වගේ වරමක්ද ගුරැතුමනි
@cyrilwaduge9579
@cyrilwaduge9579 2 жыл бұрын
මේ ඇදුරුතුමා ව සම්බන්ධකරගන්න පුළුවන් ද
@sularidesilvasulari7082
@sularidesilvasulari7082 Жыл бұрын
Mata appachige wada enna thanata avith mageduka kiyanna one man kohomada anne appachiyo man godak duken enne kiyanna mata anne kohomada kiyala obata budubawa labevi
@Appachchi_Dewalaya
@Appachchi_Dewalaya Жыл бұрын
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
@dilhanichathurika2960
@dilhanichathurika2960 9 ай бұрын
​@@Appachchi_Dewalayame nr eka wada nane
@wgchaminda670
@wgchaminda670 Жыл бұрын
ඔබතුමාගෙ නම්බරේ වැඩ නෑනේ.
@hansajaysooriya1657
@hansajaysooriya1657 Жыл бұрын
Kohedda me dewall thiyenne
@danushkabandara5271
@danushkabandara5271 2 жыл бұрын
නම්බරේ දෙන්න
@isuruanjana2729
@isuruanjana2729 Жыл бұрын
මේ දේවාලයේ නම මොකද්ද
@pradeepruwan8640
@pradeepruwan8640 11 ай бұрын
Nanabara nadda kata karanna
@erickanjeloholdenbottle2732
@erickanjeloholdenbottle2732 2 жыл бұрын
ඔබ තුමගේ number එක වැඩ කරන්නේ නෑනේ ..
@erickanjeloholdenbottle2732
@erickanjeloholdenbottle2732 2 жыл бұрын
@@Appachchi_Dewalaya එහෙමයි
@maduoffical6738
@maduoffical6738 11 ай бұрын
වරමක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට වරමක් ගන්න බැරිද ?
@Appachchi_Dewalaya
@Appachchi_Dewalaya 11 ай бұрын
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
@sadeeshatharuka5789
@sadeeshatharuka5789 2 жыл бұрын
ඔබතුමාගේ දේවාලේ තියෙන්නේ කොහේද
@sadeeshatharuka5789
@sadeeshatharuka5789 2 жыл бұрын
@@Appachchi_Dewalaya රත්මලානේ කොහේද
@kalpanahansamali4635
@kalpanahansamali4635 Жыл бұрын
Obathumage phone number eka denawada
@amithamila2984
@amithamila2984 Жыл бұрын
Number eka
@Appachchi_Dewalaya
@Appachchi_Dewalaya 11 ай бұрын
0772622333
@thilangasulakshana8129
@thilangasulakshana8129 6 ай бұрын
Mata me dewale number eka one
@Appachchi_Dewalaya
@Appachchi_Dewalaya 6 ай бұрын
0772622333
@stambosilva6292
@stambosilva6292 Жыл бұрын
ඉතුරු ටික නැ
@sakunprakash7342
@sakunprakash7342 2 жыл бұрын
𝘔𝘈𝘎𝘈 𝘯𝘢𝘵𝘪𝘺𝘢𝘵𝘢 𝘢𝘸𝘢𝘵𝘢 𝘬𝘢𝘵𝘢 𝘬𝘢𝘳𝘢𝘯𝘯𝘢 𝘩𝘢𝘥𝘢𝘭𝘢 𝘥𝘢𝘯𝘯𝘢 𝘱𝘶𝘭𝘶𝘸𝘢𝘯𝘥𝘢
@sakunprakash7342
@sakunprakash7342 2 жыл бұрын
𝘞𝘈𝘙𝘈𝘔𝘈𝘒 𝘩𝘢𝘥𝘢𝘯𝘯𝘢 𝘮𝘰𝘯𝘢𝘸𝘢𝘥𝘢 𝘰𝘯𝘢
@kalpanahansamali4635
@kalpanahansamali4635 Жыл бұрын
Me dewale mokakda
වරම් සෑදීම  | Appachchi Dewalaya - Ratmalana
38:57
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 38 М.
වරම පරීක්ෂාකර සාදා දීම | Appachchi Dewalaya - Ratmalana
19:46
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 42 М.
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
ඔබටත් තියෙන්නෙ සිහි වරමක් ද? | Appachchi Dewalaya - Ratmalana
10:25
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 4,1 М.
වරම පරීක්ෂා කිරීම | Appachchi Dewalaya - Ratmalana
18:09
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 236 М.
මහසොහොන් බන්දනයක් ඉවත් කිරීම -  Ish
50:06
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 59 М.
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН