මැරෙන්නෙ නැතිව ඇපල් පැලයක් ලොකු කරගන්නා රහස.Apple cultivation in Sri Lanka (ඇපල් 3)

  Рет қаралды 12,159

Nagula නගුල

Nagula නගුල

2 жыл бұрын

ඇපල් බීජ සිටුවා පැල ලබාගැනීම සිදුකලද එම පැල කුඩා කාලයේ මියයාම අපට දැකගන්න පුලුවන් සුලබ දසුනක්.ඉතින් අපට ඇතිවන මෙම ගැටලුව මගහරවා ගැනීමට එසේත් නොමැතිනම් ඇපල් පැල වලට වැලදෙන රෝග ආබාද වලින් පැල ආරක්ශා කරගෙන හොද සවි ශක්තිමත් පැලයක් ලබාගන්නා තෙක් සිදුකලයුතු නඩත්තු ක්‍රියා පිලිබදව ඕනෙම අයෙකුට ඉතා පැහැදිලිව තේරුම් ගත හැකි පරිදි මෙම වීඩියෝව තුලින් අප කරුනු පැහැදිලි කරනවා.ඉතින් ඇපල් ඇට පැල කරගැනීම සහ හොදින් වර්දනය වූ ඇපල් පැල ක්ශේත්‍රයේ සිටුවාගන්නා ආකාරය පිලිබදව අප මීට පෙරදී වීඩියෝ ඉදිරිපත් කර ඇති අතර මෙම කරුනු පිලිබද උනන්දුවෙන් පසුව්ව්න අයෙකුනම් ඔබටත් එම වීඩියෝ නැරබීමේ හැකියාව පවතිනවා.නිවසේ ඇපල් පැලයක් සිටවාගෙන ඇති ඔබත් මෙම වීඩියෝව තුල අන්තර්ගත කර ඇති කරුනු උපයෝගී කරගනිමින් සාර්තකව වර්දනය වන නීරෝගී ඇපල් ශාකයක් උස්මහත් කරගැනීමේ හැකියාව ලැබේවා යන බලාපොරොත්තු පෙරදැරිව නගුල යූ ටියුබ් චැනලයේ අප විසින් මෙම වීඩියෝව ඔස්සේ ඉදිරියට පියවර මනින්නෙමු.
ඇපල් බීජ පැලකරගන්නා ආකාරය (How to plant apple seeds)
• ඇපල් බීජ පැලකරගන්නා ආක...
ලංකාවේ ඇපල් වගාව නිවරදිව සිදුකරන්නෙ මෙහෙමයි.Apple cultivation in Sri Lanka (ඇපල් 2)
• ලංකාවේ ඇපල් වගාව නිවරද...

Пікірлер: 33
@telmafernando3521
@telmafernando3521 Жыл бұрын
Thank you for your good explanation.
@a.m.j.d.adhikari866
@a.m.j.d.adhikari866 Жыл бұрын
Supiri channel ekak. gnn dewal godak tynw.
@jayandadhikari1794
@jayandadhikari1794 2 жыл бұрын
supiri mchn.. Good luck!!
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
Thanks ♥️
@sportsworld-
@sportsworld- 2 жыл бұрын
fatta mchn.. Godak watina dewal dena channel ekak. Good luck mchn.. 💟💟💟💟
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@jayandilusha1100
@jayandilusha1100 2 жыл бұрын
Wenada wagema Supiri wedak.. Good Luck mchanla..
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@hashinitharuka2441
@hashinitharuka2441 Жыл бұрын
Hi, මේ video එක ගොඩක් වටිනවා. මමත් ඇපල් පැල 10ක් විතර හැදුවා. දැන් පැල 2ක් විතරයි ඉතිරි. ඉතින් ඉතිර ඇපල් පැල අඩි 2ක් විතර උසයි. දැන් මාස 10ක් විතර වෙනවා. එකේ පෝෂක ඌනතා පෙන්න තියෙනවා. ඉතින් ඒකට විශේෂ පොහොර වර්ග මොනවා හරි දාන්න කියලා තියෙනවද? අනේ ඒකට reply එකක් එවන්න පුලුවන්ද?
@technet8340
@technet8340 2 жыл бұрын
Try krala blnn one. Good work machn. Good Luck! ✌
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@malalakshmi9049
@malalakshmi9049 2 ай бұрын
Sthuthi.oyata
@MYTHQUEST91
@MYTHQUEST91 27 күн бұрын
ඔයාලා භාවිතා කරන දිලිර නාශක වල නම් මොනවද?
@two2srilanka546
@two2srilanka546 2 жыл бұрын
hoda pahadili krimak..
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@teacuploversusa2495
@teacuploversusa2495 2 жыл бұрын
මම ඇමරිකාවෙ ගහක් හිටෙව්වා මේක හරි වටිනවා🙏
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@user-im7rz2tj6g
@user-im7rz2tj6g 6 ай бұрын
Apal Pela kohenda ganne
@reuakadaayanthi2988
@reuakadaayanthi2988 4 ай бұрын
ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවද මොනාද දාන්න තියන පොහොර
@francisfernando209
@francisfernando209 Жыл бұрын
ඇපල් අතු කැබැල්ලක් සිටුවන්නේ කොහොමද . කියල දෙන්න . ස්තුතියි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
මගෙත් තියෙනවා පෝච්චියක .බිම හදාගන්න පුළුවන් ද.අව්වට ඔරොත්තු දෙනවද.
@manelperera6166
@manelperera6166 Жыл бұрын
මාස 6ක් විතර ගියාට පස්සේත් දිලීර නාශක යොදන්න ඕනෑ ද
@samsonpalitha4351
@samsonpalitha4351 10 ай бұрын
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
@slcabi7773
@slcabi7773 Жыл бұрын
මගේ පැලේ දැන් අවුරුද්දක් විතර වෙනවා ඒ උනාට පැලේ උස තාම අඩියක් විතර ,ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද,ස්තූතියි
@gaminigamini8000
@gaminigamini8000 3 ай бұрын
පැළයක් ලබා ගන්න පුළුවන් ද?කියද ?
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
යාරමිලා හොද නැද්ද
@sudathherath6910
@sudathherath6910 2 жыл бұрын
දලු කර වෙන්නෙ ඇයි
@mallikajayasuriya7986
@mallikajayasuriya7986 2 жыл бұрын
Pala ganna puluwanda
@nagula4273
@nagula4273 2 жыл бұрын
මේ වෙලාවෙනම් පැල ගන්න නැහැ.
@madurathuduvage2531
@madurathuduvage2531 9 ай бұрын
පැලයක් සල්ලි දීල ගන්න බැරිද
@Athulapriyadarshana
@Athulapriyadarshana 2 жыл бұрын
තවම පැලයක් හදා ගන්න උත්සාහ කරනව
@nagula4273
@nagula4273 2 жыл бұрын
මේ වීඩියෝ එකේ සදහන් කරලා තියෙන කරුනු වලටත් අවදානයක් දීලා උත්සහ කරලා බලන්න.
@subakumari8745
@subakumari8745 Жыл бұрын
Pela gann puluwanda putha?
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 374 М.
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
NAGKASABAY SABAY ANG HINOG NG SAGING PAGHAHARVEST
11:11
Bomboy vlogs
Рет қаралды 17 М.
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 987 М.
Lakshman Kumara | කොළ ඇපල් වත්ත
4:28
Divaina Online
Рет қаралды 197 М.