රියදුරු බලපත්‍රය පර්ස් එකේ අරං ගිය කාලෙ ඉවරයි - Hiru News

  Рет қаралды 479,238

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
රියදුරු බලපත්‍රය පර්ස් එකේ අරං ගිය කාලෙ ඉවරයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #drivinglicence #driving #webtalk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 1 700
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 Ай бұрын
කෝටි ගනන්වල V8 ගෙන්නුවට කාඩ් එක print කරන අමුද්‍රව්‍ය ගන්න මුදල් නෑ. 😂😂😂
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w Ай бұрын
මුදල් තියෙනවා ඒ අමුද්‍රව්‍ය රුපියල් වලින් ගන්න බෑ.
@ravanking9865
@ravanking9865 Ай бұрын
අනේද කියන්නෙ මුන්ගේ ඔක්කොම නාට්‍ය
@yasanthamendis8565
@yasanthamendis8565 Ай бұрын
Totally unsuccessful project
@ChanakaLakshan-wt1xn
@ChanakaLakshan-wt1xn Ай бұрын
​@@user-vb1ew2rp4wv8 rupiyal valin gennanna puluvan ?
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 Ай бұрын
​@@yasanthamendis8565මල්ලි මාලිමාකාරයෙක් නේද 🐂😂😂
@sampathguneratne-vm5kv
@sampathguneratne-vm5kv Ай бұрын
රෙද්ද, දියුනු රටවලත් ලයිසන් එකට කාඩ් එකක් දෙන්න හේතුවක් තීනවා. මුං මේ බයිලා ගහනවා.
@wadda-yp8jm
@wadda-yp8jm Ай бұрын
Mokadda mcn hethuwa
@aravindasilva5687
@aravindasilva5687 Ай бұрын
ඉර කපල අහුවුනොත් පෝන් එක පොලිස් කාරයන්ට දීල එන්න ඕනද
@S_han1210
@S_han1210 Ай бұрын
😂
@ninjaGhost34786
@ninjaGhost34786 Ай бұрын
One na habai license eka temporary invalid karanna puluwan
@darshaninanayakka6145
@darshaninanayakka6145 Ай бұрын
😂
@harshafernando9929
@harshafernando9929 Ай бұрын
Rs 500 demu ne😂
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
එකෙන්ම.
@chanadiaries
@chanadiaries Ай бұрын
මුන් අපිට පේන්නද කොහෙද ඉක්මනින් වැඩකරන්නේ... නැත්තන් ඔකුන් නිදි..😂
@MG-fs3hp
@MG-fs3hp Ай бұрын
ලංකාවේ තියන තැපැල් කන්තෝරු වලින් රියදුරු බලපත්‍රය නිකුත් කලා නම් .හොර කැම අඩුවෙයි
@yavodyadewanjali9117
@yavodyadewanjali9117 Ай бұрын
ෆෝන් එකේ චාජ් බැහැල තිබ්බොත් ගෙදෙට්ට එක්කන් එන්න ඕනෙද පොලිස් ලොක්කව😂💔
@ajanthamaddumage486
@ajanthamaddumage486 Ай бұрын
ඕකුන් තමයි ලංකාවෙ ඉන්න පට්ටම හොරු.
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
අනිවාර්යයෙන්ම
@ShehanBandara-vr1wm
@ShehanBandara-vr1wm Ай бұрын
E.... karnda kalin denda bariuna tika denda kiyahn...
@virajsadaruwan2636
@virajsadaruwan2636 Ай бұрын
ලය්සන් එක දැන් කොහොමත් ගෙනියන්නේ බෑග් එකේ😅😅
@sankajayashan6469
@sankajayashan6469 Ай бұрын
😂
@MaduMadu-s1y
@MaduMadu-s1y Ай бұрын
Aniwar
@bawanthaprasadgamage
@bawanthaprasadgamage Ай бұрын
එතකොට කොහොමද 5000ක් පගාව දුන්නාම ඔය මොකුත් නැතිව ඉකමනින් හදල දෙන්නේ .මුන් හොරාකන කෑම මුලු රටම දන්නවා .වැහි නැති හෙන ගහනවා තොපේ පරම්පරාවටත් එක්කම
@punsiri14161
@punsiri14161 Ай бұрын
රෙද්ද..... මගේ කාඩ් එක තවම නැ.... අවුරුදු දෙකටත් කිට්ටුයි. කාඩ් එක දිගන්න බැරි තොපිට ඉ කාඩ්........ නොදකින හැත්ත....
@sunilpiyantha4391
@sunilpiyantha4391 Ай бұрын
😂
@peelingpeely2524
@peelingpeely2524 Ай бұрын
LOL 😂
@tharindupasan792
@tharindupasan792 Ай бұрын
😂
@ජොනිජොනි
@ජොනිජොනි Ай бұрын
සිරාවටම මගෙත් නැ බන් 😂
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Ай бұрын
ඉතිරි ලක්ශ දෙක ඇතුලේද දන්නේ නෑ මගේ එක..දැන් අවුරුදු 2ටත් කිට්ටුයි..😂😂😂😂
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm Ай бұрын
ඔබ තුමීට ගොඩක් පින්සිද්ද වෙනව මේ වගේ දෙයකට ඉදිරිපත් වීම ගැන. මිනිස්සු පට්ට දුකක් විදිනව ඔබ තුමීලගෙ ආයතන වලට ඇවිත්
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 21 күн бұрын
Ma system eka Kuwait walat avilla godak kal sahodaraya
@thanujadayasri793
@thanujadayasri793 Ай бұрын
මගේ එක තාම මාස 14 නෑ. කොලේ දිය වෙලා. ඒ උනත් මේ මිස් ලස්සනයි. අගෝස්තු වෙනක්ම බලමු 😉
@NalinSadew
@NalinSadew Ай бұрын
ෆට්ට කෑල්ල ඒකි ඕයි 🤣😁😁🤭🤭
@sanjayahitigedara6487
@sanjayahitigedara6487 Ай бұрын
😂
@KalaniIreshika
@KalaniIreshika Ай бұрын
😂😂😂
@gayanimekala1971
@gayanimekala1971 Ай бұрын
උබ නම් සෙව.. වගෙ
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Ай бұрын
😂😂😂😂😂
@bossbeestudio
@bossbeestudio Ай бұрын
ඔව් දැන් අරන් යන්නෙ අටට නමලා සාක්කුවෙ දාගෙන, නැත්නම් A4 සයිස් එකේ ෆයිල් එකක් ඕනෙ ගෙනියන්න🤣🤣
@GlobelHambantota
@GlobelHambantota Ай бұрын
දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වලින් එකක්, RMV
@rajamaligeparaviya9190
@rajamaligeparaviya9190 Ай бұрын
මේ මැඩම් බොහොම ලස්සනට explain කලා..
@NishanthaKulasekara-gu8cz
@NishanthaKulasekara-gu8cz Ай бұрын
වේරහැරට ඇවිත් අලුත් කරපු කාර්ඩ් එක එවපල්ල පොයිය නැතිව අවුරුදු දෙකක් දැං
@ishanudayashanka304
@ishanudayashanka304 Ай бұрын
ඒකෙන්ම
@gaminikarunarathna6912
@gaminikarunarathna6912 Ай бұрын
ජුලි 27 ට අවුරුදු දෙකයි..මගේ කාර්ඩ් එක තවම ආවෙ නෑ...😢
@KingFrag.official
@KingFrag.official Ай бұрын
😂❤
@user-un1mb3ri1z
@user-un1mb3ri1z Ай бұрын
😂😂
@AjithMS-xt5em
@AjithMS-xt5em Ай бұрын
Mageth
@ayeshfernando3660
@ayeshfernando3660 Ай бұрын
Windows XP thiyenne ... hitha ganinko technology eka....
@ChandikaBomiriyage
@ChandikaBomiriyage Ай бұрын
පාරේ යන වෙලාවේ දුරකථන off වෙලා තිබ්බොත් 😮
@NishadiNishadi-bu1mr
@NishadiNishadi-bu1mr Ай бұрын
උන්ට පිස්සු බ්‍රෝ
@HasithaSadaruwan-sl9bh
@HasithaSadaruwan-sl9bh Ай бұрын
25000k දඩ 😂
@HasithaSadaruwan-sl9bh
@HasithaSadaruwan-sl9bh Ай бұрын
කාලා බලන්න 😂
@tharangawijegoonasekara1856
@tharangawijegoonasekara1856 Ай бұрын
Phone eka deela enna passe gedara gihin balanna kiyala 😂😂
@pradeepboteju5683
@pradeepboteju5683 Ай бұрын
Powerbank ekath aran yanna😅
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
ලංකාවේ දූශිතම ආයතනය.සල්ලි වලට අම්මා තාත්ත උනත් වෙනස් කරන උන් ඉන්න තැන.
@Maleeshaiduranga0
@Maleeshaiduranga0 Ай бұрын
මං හිතුවෙ වෙනම ෆයිල් එකක් අරන් යන්න ඕනි කියලා 😂
@Dulroxx
@Dulroxx Ай бұрын
මම ලයිසන් එක අලුත් කරන්න ගියා මගෙන් 3500 පගාව ඉල්ලුව one day service එකට ලංකා කියලා H hall එකෙ මිස් කෙනෙක් ඉල්ලන්නෙ එක දවසින් කාඩ් එකත් ගන්න පුලුවන්
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🙏☸️🌍☸️🙏 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
සජිත් ❤❤❤❤❤❤❤❤
@Susanthapriyaweerakkody
@Susanthapriyaweerakkody Ай бұрын
Ehema kenek divya loken thamai enna oni... Mehe Nam na.... Mun serama adharmistai.. Saho... 😂😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
@@Susanthapriyaweerakkody 👍🌹.. මිතුර මේ ආරාධනාව .. දැනට දේශපාලනයේ ඉන්නා අයට නොවේ .. ධ්‍යාන තල වළට හිත් දියුණු කරපු බොහෝ අය ඉන්නවා .. 👍🌹.. ඒ අයට ආරාධනා නැතිව එන්නේ නෑ .. 👍🌹.. මේක මහජන පැතුමක් වෙන්නයි නිතර දාන්නේ .. 👍🌹.. සෑම ප්‍රශ්නය කටම කුණුහරුපයෙන් බැණීම වෙණුවට මිනිස්සු මේ ප්‍රාර්ථනාව කළා නම් .. වැඩේ සාර්ථක වෙනවා .. 👍🌹🤗💙 ..
@ProfitWave1
@ProfitWave1 Ай бұрын
Mona magulakda me 🥲
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
@@ProfitWave1 ඒක එව්වේ මම නොවේ !
@coolmaster5178
@coolmaster5178 Ай бұрын
අවුරුදු 20 වඩා පරණ,Windows security update & support නවත්තලත් අවුරුදු 10 විතර වෙන source code එක පවා publicly available වන Windows XP වලින් තාමත් වැඩකරන අපේ රාජ්‍ය ආයතන 😔
@kavindumadhushan2509
@kavindumadhushan2509 Ай бұрын
😂
@sadunitharika3460
@sadunitharika3460 Ай бұрын
😂😂 අනේ බං කාඩ් එකවත් දීගන්න බැරුව කොල දුන්නේ.. එකත් අවුරුද්දක් විතරයි ආයිමත් එන්න ලිව්වා අලුත් කර ගන්න සීල් එකක් ගහන්න ඕනෙ කියල..
@dhanukamadushan7329
@dhanukamadushan7329 Ай бұрын
මේ පගවට ,ජරාවට කාර්‍යශම තාවයකින් තොරව වැඩ කිරීමට තිත තියන්න ඕනෑ මේ ජන්දයෙන් පස්සේ ඉහල පුටු වෙනස් වෙන්න ඕනෑ ........
@amarabandurupasinghe2389
@amarabandurupasinghe2389 Ай бұрын
වෙනස් වෙයි 😂
@Hiran.Chithrananda
@Hiran.Chithrananda Ай бұрын
ට්‍රැෆික් පොලිස් අයට අයිඩින්ටි කාර්ඩ් නම්බර් එක දුන්නම ලයිසන් එක බලන්න පුලුවන් විදියට ඇප් එකක් හැදුවනම් ලේසි. දඩ ගහලා නම් එවා, කලින් කරපු වැරදි ඔක්කොම බලන්න පුලුවන් වෙන්න history එක්කුත් තියන්න පුලුවන්. ඕනම නම් scan කරාම ලයිසන් එක open වෙන්න QR එකක් දෙන්න පුලුවන් print කරලා තියාගන්න.
@sujeewabandaradms
@sujeewabandaradms Ай бұрын
ඔය අදහසම තමයි මටත් අවේ..
@sanjeewalakmal580
@sanjeewalakmal580 Ай бұрын
​@@sujeewabandaradmsඔය ක්‍රමය හොඳයි හැබැයි වැරැද්දක් කරාම දඩ ගහනවා තමයි බැරි
@prasadwoundacademy4660
@prasadwoundacademy4660 Ай бұрын
police ta puluwan wenna oni weraddak kalama licence disable karala dadaya gewwama active karanna puluwan nam hondai
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
Whema thamai bn hadanne khmth sftwr eke historyk thiynw
@coverdstatus9662
@coverdstatus9662 Ай бұрын
Kalin karapu wardi pennuwe natth kmk na habi 😁
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj Ай бұрын
රිය දාවනය කිරිමේදී වලංගු රියදුරු බලපත්‍රයක් ලග තබාගත යුතුය යනුවෙන් නීතියේ සදහන්ව ඇත.එම නීතිය කෙලෙස සංශෝධනය වන්නේද?
@kevinkarunanayaka2783
@kevinkarunanayaka2783 Ай бұрын
App eke thiyanawa on karala pennanna , oya wedeha thamy wena ratawala thiyenne . Ape ID .L sans okkoma thiyenne phone eke, duk wenna epa update wenna oni api
@amithamith2684
@amithamith2684 Ай бұрын
driver කෙනෙක් වාහනයක් පදවගෙන යන අතර ...ෆෝන් එක නැති උනොත් හරි....ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියොත් හරි....ෆෝන් එකේ බැටරි බැහැලා තිබුණොත් හරි....එහෙමත් නැත්තං...සාමාන්‍යයෙන් smartphone එකක් පාවිච්චි කරන්නෙ නැති රියදුරෙකුට... මොකද වෙන්නේ කියලත් පැහැදිලි කරානම් හොඳයි...සාමාන්‍යයෙන් පැය 24ක ගමනකට..ෆෝන් එක දෙපාරක්වත් චාජ් කරන්න ඕන... හැම ෆෝන් එකකම එකම විදිහට බැටරිය පවතින්නේ නෑ...ඒවටත් ඔබතුමියම විසඳුම් කියන්න.....
@asiriroshan289
@asiriroshan289 Ай бұрын
ඔයා හරි
@dumindachamara8918
@dumindachamara8918 Ай бұрын
True
@user-ln8xd2gf7v
@user-ln8xd2gf7v Ай бұрын
Fone ekakwath nathi minussu ennawa monawada me karanne...ethakota me minussunta mokada wenne..palakain kochchara hora kanawada. Ethanath. Janathawa thama paw... Loke diunu ratawalath kade eka denawa...😂
@kingofnoizer4988
@kingofnoizer4988 Ай бұрын
Matath thiyana gataluwa eka
@user-qv9rp1hf6y
@user-qv9rp1hf6y Ай бұрын
ඒක ඇත්ත
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
හරි සරල.දේවල් අපේ රටේ සක්කිලි නිලධාරින්ම.සංකිර්ණ.කරගෙන.දිස්ත්‍රික්ක වල ඉන්න.වාහන කෙමසාරිස් Office වලට මේ.වගකිම දුන්නා.නම්.එ.දිස්ත්‍රික්කයේම.එ අවශ්‍ය රියදුරැ බලපත්‍රය ප්‍රින්ට් කරලා දෙනවා.
@sinidushantha540
@sinidushantha540 Ай бұрын
Yes your are Correct.බලය විමධ්‍යගත කලානම් වැඩේ ඉවරයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට තමනගේ දිස්ත්‍රික්කයේ ජනතාවය් හැදුනුම්පත, රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය නිකුත් කලානම් වැඩේ පහසුයි. සරලයි.
@user-kg5cm2hl3k
@user-kg5cm2hl3k Ай бұрын
ස්තුතියි ඔබ‍ට සහ ඇයට පැහැදිලි කලාට 👍👍
@nihaldodanwela8385
@nihaldodanwela8385 Ай бұрын
ස්මාර්ට් දුරකථන භාවිතා කරනවාද වාහන පදවන සියලුම දෙනාම.
@kavishkamaduranda5246
@kavishkamaduranda5246 Ай бұрын
Ai oyt ona license ek policiy gthm rstjiydu vennd mek hodai echri
@shamaliroshan0206
@shamaliroshan0206 Ай бұрын
@@kavishkamaduranda5246😂
@user-en2re7mf9n
@user-en2re7mf9n Ай бұрын
හොඳ ප්‍රශ්නයක් 😊
@ChirangaNimsara
@ChirangaNimsara Ай бұрын
ඔව් ඇත්ත .ඒත් ස්මාර්ට් phone නැති අය දැන් නෑ .
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Ай бұрын
තේරෙයි සනීපේ.
@surangalakmal4187
@surangalakmal4187 Ай бұрын
බොරුවට මගුල් නොකර අවුරුදු එකහමාරකට විතර කලින් දාපු කාඩ් එක දීලා ඉදපන් මුන්ට සල්ලි නැතිව මේ සිස්ටම් එකක් පටන් ගන්න හදනවා ඕවට තව අවුරුදු ගානක් යයි.ටික දවසක් ගිහින් ආයේ මාරැ කරයි කාලකන්නි.
@MELDOBE
@MELDOBE Ай бұрын
විභාග results දාන සයිට් එක security ඇතුව හදන්න බැරි තොපිට ,😂 ඔහොම එකක් හදලා කොහොම තියෙයිද ?? 😂 පදුරු පදුරු ගානේ driving lecence tiyei 😂,, dollars ඉතුරු කර ගන්න ඕනේ නම් පිට රටින් ජංගි ගේන එක නවත්තලා ලංකාවේ මහපියව් හැත්ත
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Ай бұрын
Good idea.
@amiladhanushka3954
@amiladhanushka3954 Ай бұрын
ගොඩාක් honda වැඩසටහනක් thanks
@user-eu7tn7kt6b
@user-eu7tn7kt6b Ай бұрын
දෙපාර්තමේන්තුවේ උන් තමයි හොඳම හොරැ. මේවා නිකං තාවකාලික දේවල් තමයි. හරියට QR එක දුන්නේ තෙල් ගහන්න ඒකෙන් උනේ වැඩිපුර තෙල් ගහගන්න තෙල් ගහන කොලුවට වැඳ වැටිලා පගාවට කීයක්හරි තියන්න උන එක විතරයි. මේ ක්‍රමෙන් පොලිස් කාරයෝ හොඳට පෝසත් වෙයි. උන්ට පගා දීලම එපා වෙයි සාමාන්‍ය ජනතාවට 😂😂😂😂
@tharangajayasingha3925
@tharangajayasingha3925 Ай бұрын
ගෝට හොර අල්ලන්න ගිහින් කෙලව ගට්තනෙ.jep හොඳටම කලා .
@lasanthakalum0497
@lasanthakalum0497 Ай бұрын
මුන්ගේ තියෙන්නේ තාම කොපි කාලේ සිස්ටම් එකක් දැන් අපි ඉන්න රටවල දවස් දෙකයි උපරිම ලයිසන් එක දෙන්න
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 Ай бұрын
Phone එක off වුනු වෙලාවට අර යක්කූ ගහන දඩය ගැන හිතුවම මරු මරූ..😂😂😂 රියදුරු බලපත්‍රයක් නොමැතිව දාවනය කිරිම..😅😅😅😅
@shanakagamlath
@shanakagamlath Ай бұрын
අද හිරු එකෙන් එනවා.. කට්ටිය රෙඩී වෙන්න..
@duminduchamikara12
@duminduchamikara12 Ай бұрын
මගුල තමයි. පොලිස් ට්‍රැෆික් ඉන්න එවුන්ගේ IT දැනුම හා රැකියාවේ දැනුම 1% වත් නෑ. ප්ලාස්ටික් කාඩ් නැති කොරෝනා දවස්වල ඉන්ෂුවරන්ස් කාඩ් එක ප්‍රින්ට් අවුට් එකක් තිබුනේ. ඒ දවස්වල කොලත් නෑ පොටෝ කොපි ගහන්න කොමියුනිකේෂන් වල. ආදායම් බලපත්‍රය ත් තිබුණේ ඔන්ලයින් ගෙවුවාම එන ඩිජිටල් කොපිය. මුං අරං ගියා ලයිසන් එක පොලීසියට. අන්තිමට පලාතම භාර පොලිස්පතිට කතාව කිවුවම අරුං නිකන් නෝන්ඩි වෙලා ලයිසන් එක දුන්නා. 😂
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 Ай бұрын
දියුණු රටවලත් තියෙන්නේ කාඩිපතමයි, කාඩිපත තමා හරිම විදිය, කාඩිපත පිටරටින් හදනවනමි, වියදමි අඩුවෙන් ලංකාවේ කාඩ්පතක් වත් හදාගන්න බැරිද,
@vishwaseya7214
@vishwaseya7214 Ай бұрын
බමිබුව තමා උබලගෙ.මගේ කාඩි එක අවුරැදු දෙකක් තාම නෑ
@gaming_sudu_yt8948
@gaming_sudu_yt8948 Ай бұрын
මගෙත් තාම නැ
@tv-gb9lt
@tv-gb9lt Ай бұрын
නියමයි. මේවා තාම කරන්න ඕනා
@m.w.k.bandara2455
@m.w.k.bandara2455 Ай бұрын
ඇ-- දෙකද japan,Australia යනකොට අරගෙන යන්නේ.
@lakmalbalasooriya9968
@lakmalbalasooriya9968 Ай бұрын
ඔකුන් පට්ට හොරු. ලංකාවේ දූශිතම ආයතන අතරින් එකක් ඕක
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
2:01 අපිට කාඩ් එකක් දීපල්ලා රට යන අයට කාඩ් උවමනා කරනවා
@nextup616
@nextup616 Ай бұрын
Rata yana unta card ekak denawa gihin balapan. Anika rata giya kiyala oya card eken wedak ne. Mokada oka local ekak
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
@@nextup616 උඹ මොනවාද දන්නේ මමත් රටවල් හතර පහකට ගිහිල්ලා තියෙනවා වෙන රටක රියදුරු බලපත්‍රය ගන්න පළමුව තමන්ගේ රටෙහි රියදුරු බලපත්‍රය උවමනා කරනවා දන්නේ නැති දේවල් කතා නොකර හිටපන්
@nextup616
@nextup616 Ай бұрын
@@ruwangunawardana9829 Ponnayo issela man dapu comment eka kiyawapan. Uba giya ratawal tika therenawa gona comments eka baladdi. Card eka gana ahala hon athala denna epa. Card eka nathiwa rata yanna be kiyala ubama dala thiyenne comments eka. Ekata thamai buruwa man kiuwe card eken wedak ne kiyana eka. Nathiwa license eka wedak ne kiyala ne man kohewath. Uba ratawal 1kata giyanam oya comment eka danne ne. Thopila wage harak ekka wada karala wedak ne. Sinhala writing eka kiyawa gana bari harak
@sacheeclips
@sacheeclips Ай бұрын
​@@nextup616local neme gobbyo on rataka drive krnn puuwn international neme eth auruddk wge one rataka puluwan
@palindaperera1674
@palindaperera1674 Ай бұрын
Welldone great effort 😊😊😊
@charithmadusanka7269
@charithmadusanka7269 Ай бұрын
යකෝ දැනටමත් අපි එහෙම තමයි යන්නෙ😅.. උඹලා ප්‍රතිපත්තියක් නැති ජරා කල්ලියක්.. එහෙනම් අපිට දැනටමත් නොලැබුණු කාඩ් එක වෙනුවට ඒක කරපල්ලා..
@user-ft1yb5xc7b
@user-ft1yb5xc7b Ай бұрын
අවුරුදු දෙකක් වෙනවා...මගේ ලයිසන් එකතාම නැහැ කතාව නම් දෝලාවෙන්....A4 කොලයක්දිල..තියෙනවා...ඒක...ඉරිලා ....අඩුම ගානේ..පොඩි කාඩ් එකකට හදන්න වත්...ක්‍රමයක් නැහැ ...තාවකාලික එකක් උනත් පොඩි කාඩ් එකකට හදලා දෙන්න පුළුවන් වෙයිද
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w Ай бұрын
එයාපෝට් එකේ වැඩේ ඉන්දියාවට බාර දුන්න වගෙ ඕකත් ඉන්දියාවට බාරදුන්නනං රටට ලාබයක් එනව🤣😄
@buddhikakumara8666
@buddhikakumara8666 Ай бұрын
👍👍👍👍👍👍
@bestone6975
@bestone6975 Ай бұрын
කාඩ් ගන්ඩ ගත්ත සල්ලි දිපියව් එහෙනම්
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 Ай бұрын
මිනිස්සු තවත් අපහසුතාවයට පත්කරන වැඩක්.
@akilagihan9581
@akilagihan9581 Ай бұрын
පෝන් එක ඔෆ් උනොත් ලයිසන් එකත් නෑ.. 😂😂
@theonesl9063
@theonesl9063 Ай бұрын
යකෝ UK වලවත් මෙහෙම එකක් නැහැ. Digital කරන එක හොදයි. ඒක කරන්න ඕනේ ක්‍රමානුකූලව.
@SandaruFernando
@SandaruFernando Ай бұрын
මගේ කාඩ් එක මට තාම ලැබුනේ නෑ.. දැන් අවුරුදු 2ක් වෙනවා.. දැන් කාඩ් print නොකර හිටියම ප්‍රශ්න ටික ඉවරයි...
@gtvshorts1413
@gtvshorts1413 Ай бұрын
රුපියල් 5000ක් එතන ඉන්න එකෙක්ට දුන්නාම license එක එදාම දෙන්නෙ කොහොමද දන්නේ නෑ නේද ඇන්ටී 😂😂😂
@vinushasilva9179
@vinushasilva9179 Ай бұрын
"හා... හා... පුතා. මේ වගේ දේවල් එහෙම පොදු ස්ථාන වල කතා කරන්න හොඳ නැහැ. අපි පොඩ්ඩක් එහා පැත්තට යමුද?" මීට ඇන්ටි 😂
@madusankaharath4868
@madusankaharath4868 Ай бұрын
Thittha unath attha
@dileeppremasiri7931
@dileeppremasiri7931 Ай бұрын
Ada 6000k illuwa bn 🤢🤣
@mr.sakuna8259
@mr.sakuna8259 Ай бұрын
මමනම් ගත්තා රට යනවා කියලා... ටිකට් එකකුයි වීසා එකකුයි එඩිටක් ගහන් යන්න තියෙන්නෙ.. සරලයි
@KasunRangana-ne7oc
@KasunRangana-ne7oc Ай бұрын
Very good..
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
දඩය ක් ගෙවන්න උනහම ෆෝන් එක පොලිස් කාරයට දීලා එන්න වෙයි.ෆෝන් දෙකක් පාවිච්චි කරන්න වෙනවා.
@user-pz9el2us1r
@user-pz9el2us1r Ай бұрын
😂
@dilshankaru
@dilshankaru Ай бұрын
මෝඩයෙක් කියලා පෙන්නන්න එපා..servers කියල දෙයක් තියේ මෝඩ pcyo දඩය උබේ account එකට add වෙන්නෙ lol
@sithuminisurangikajayaward5421
@sithuminisurangikajayaward5421 Ай бұрын
Ayyo
@sacheeclips
@sacheeclips Ай бұрын
Ibala wge ewn chande nam denn epa 😂 rata winasay
@coverdstatus9662
@coverdstatus9662 Ай бұрын
Mehma unuth innwne 😂
@nimeshrashini6601
@nimeshrashini6601 Ай бұрын
එයාට නම් හිත ගියා❤ 🥺
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Ай бұрын
ඇත්ත මචං.. මෙච්චර ලස්සන ගර්ල් කෙනෙක් ඉන්න එකේ කාඩ් අවුරුදු පහ හයක් පරක්කු උනත් කමක් නෑ. 😂❤
@chathurikarandula5219
@chathurikarandula5219 Ай бұрын
පරිගණක වල දුවන්නේ පරණ මෙහෙයුම් පද්දති තාමත්...... 🙁🙁🙁🙁🙁
@ninjaGhost34786
@ninjaGhost34786 Ай бұрын
Mahathtthaya mona pariganaka ganada kiyanne
@3aart761
@3aart761 Ай бұрын
Windose Xp tiyenne, photo shop aya ithin ahnna deyak na paranama 9:01 9:07 6:00 6:04
@lalithg4120
@lalithg4120 Ай бұрын
Dr,හොදහිතෙ ඉන්නේ එයාව මතක් වෙනවා.
@ajjj772
@ajjj772 Ай бұрын
ලංකාවෙ හැම දෙනාටම ජංගම දුරකථනයක් නැහැ නේද?
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
ෆෝන් එකක් ගන්න වෙයි ෆෝන් කඩකාරයගෙ මිතුරන් වෙන්න ඇති ඔතන ඉන්නේ 😂😂😂😂😂
@කිබුලා
@කිබුලා Ай бұрын
2048 දි රනිල් මාත්තය දෙනවා තව එක පාරක් ට්‍රයිකරන්න ආසා හිතෙයි
@vinushasilva9179
@vinushasilva9179 Ай бұрын
​@@කිබුලා ටැබ්ලට්, රත්තරන් බ්‍රෙස්ලට්, වොක්ස්වැගන් කාර් වගේම රනිල් මාතියා සෑම ගෙදරකට ම ෆෝන් එකක් අරන් දෙයි කියලා මට විශ්වාසයි 😅
@user-je8ir5wc6w
@user-je8ir5wc6w 21 күн бұрын
එතකොට 5000ක් පගාව දුන්නාම ඔය මොකුත් නැතිව ඉකමනින් හදල දෙන්නේ ......ඕකුන් තමයි ලංකාවෙ ඉන්න පට්ටම හොරු
@rasikasamanmali7945
@rasikasamanmali7945 Ай бұрын
එතකෙට.පෙඔන්.එකන්.තියෙන්න.එපැ.අපි.කෙ.එවාඅපි❤
@ZenKaizen7
@ZenKaizen7 Ай бұрын
Useful interview, good reporting. We should interview politicians and see what work they do. One process would be to collect their commission!
@user-hu6sz2mh6m
@user-hu6sz2mh6m Ай бұрын
ඇත්තටම අපේ රටේ මේ වගේ දෙයක් කරන්න යන එක ගැන ගොඩක් සතුටුයි
@m.w.k.bandara2455
@m.w.k.bandara2455 Ай бұрын
රෙද්ද තමයි.
@lahirumadushan5565
@lahirumadushan5565 Ай бұрын
oua wage ගොඩක් දේවල් kara පහුගිය kale ponila 😁😁😁
@W.K.Dissanayake
@W.K.Dissanayake Ай бұрын
අනේ බන් උඹට දුක හිතෙයි උඹේ පෝන් එක ඔන් උනේ නැත්නම් හරි කැඩිල හරි තිබ්බොත්. උඹේ සතුට මෝඩකමෙන් පටන් අ රන් පසු තැවිල්ලෙන් අවසාන වෙයි එතකොට.
@user-hu6sz2mh6m
@user-hu6sz2mh6m Ай бұрын
@@W.K.Dissanayake උඹ හරිම මෝඩ ගල්‍ යුගයේ එකෙක් බං.පවතින ක්‍රමයෙන් ඉටවඩා පියවරක් ඉදිරියට යනවනම් නවීන ක්‍රමය ගැන සතුටු වෙන්ඩ ඕන බං.මොකද අනාගතයේදී තාක්ෂණය අතින් රට දියුණුයි කියල අනාගත පරපුරට දකින්ඩ ලැබෙන්ඩ ඕන බං
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy Ай бұрын
Pissu unata pennanna epa
@prabhathchamara995
@prabhathchamara995 Ай бұрын
අවෘද්දකට ලක්ශ 9 ක් ඉතිරිය.... ආඩම්බරයි..
@sankajayashan6469
@sankajayashan6469 Ай бұрын
ඕක හරියන්නෙ නෑ එහෙම කොහොම කරන්න ද. ඕක පුහු වැඩක් ඕක හරියන්නෙ නෑ
@kapilamapaonhealthandsafet318
@kapilamapaonhealthandsafet318 Ай бұрын
Niyamai, digitalization
@PRAMODEmusic
@PRAMODEmusic Ай бұрын
ආණ්ඩුවට සල්ලි නෑ කියලා ලස්සනට කියපු තවත් අවස්ථාවක්. පොර ටෝක්ස් දෙන්නේ මොඩර්න් ටෙක් ගැන, හැබැයි තාම දුවන්නෙ XP
@mechanicmechanic1428
@mechanicmechanic1428 Ай бұрын
😂😂 maath dekka xp
@pradeepboteju5683
@pradeepboteju5683 Ай бұрын
Nidahas uthsawe tiyanna salli tiye😅
@PRAMODEmusic
@PRAMODEmusic Ай бұрын
තව මාස දෙකයිනෙ
@IsuruWijayasiri
@IsuruWijayasiri Ай бұрын
පොලිසියෙන් නවත්තපු වෙලාවක phone එකේ බැට්‍රි බැහැලතිබ්බොත් 🫡
@hirusenevirathna6737
@hirusenevirathna6737 Ай бұрын
25000k දඩේ
@m.akasunmunasinghe-univers4614
@m.akasunmunasinghe-univers4614 Ай бұрын
Windows XP PC dakke mama witharada?
@aaliyahstores7685
@aaliyahstores7685 Ай бұрын
🖐️
@SamankumaraAmarawansa
@SamankumaraAmarawansa Ай бұрын
❤❤❤
@ruwanlakmal8870
@ruwanlakmal8870 Ай бұрын
වැඩේ නම් හොදයි කොමිස් නැති නිසා අවුල් යයි🤣🤣🤣
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte Ай бұрын
Wow .nice ❤
@sudathh6569
@sudathh6569 Ай бұрын
කොමිස් කුට්ටියක් කඩා ගන්න වැඩක්
@MayaKaduwa
@MayaKaduwa Ай бұрын
නියම වැඩක් එකනමි
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
ෆෝන් එකක් නැති කෙනෙකුට ෆෝන්.එකක් දෙනවද😅😅😅😅
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo Ай бұрын
ඒක ඇත්ත ලංකාවේ නැති උනාට ලෝකෙට මේවා සාමාන්‍ය දේවල්
@deepthikoongahawatta
@deepthikoongahawatta Ай бұрын
අනේ ගැහැණියේ ගොං ඔළ මොට්ටල තීන්දු තීරණ ගන්න එපා මේ රටට ඔබින දේවල් පමණක් කරපල්ලා. තොපි තීන්දුවක් තීරණයක් ගත්තොත් ගොං ඔලමොට්ටලම තමයි
@brodee96
@brodee96 Ай бұрын
හැත්තෑව දශකයෙද තවම ජීවත් වෙන්නෙ ??? 🤣🤣🤣
@sacheeclips
@sacheeclips Ай бұрын
Me ratata mehem una ek sadaranay 😂
@ViduraS-ms5gz
@ViduraS-ms5gz Ай бұрын
මෙයා ව, software dev company එකේ අය හොදටම අන්දලා වගේ.
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Ай бұрын
මේ සේවාවන් ගැනනම් කිසිම හොදක් කියන්ඩ බෑ..ජරාව කෑම ඉහලින්ම..
@maheshaththnayaka1413
@maheshaththnayaka1413 Ай бұрын
මගේ එකත් තාම නැතෝ මාස 6 වෙනවා
@manoj2164
@manoj2164 Ай бұрын
යකෝ මුන්නම් සැබෑම දක්ශයෝ කොරියාව මෙච්චර දියුනුවෙලත් තාම කාඩ් එකක් දෙන්නෙ 😢
@ranilkumara565
@ranilkumara565 Ай бұрын
යකෝ කාර්ඩ් එකක් කොහොමත් තියෙන්න ඕනේ,, ගොන් අසාර්ථක වැඩ මේවා
@dushannimeshana8514
@dushannimeshana8514 26 күн бұрын
කොච්චර කැටයම් දැම්මත් තාම පාවිච්චි කරන්නේ වින්ඩෝස් xp.ඉතින් හිතාගන්න පුළුවන්නේ රටේ අනාගතේ....
@IsuruJayathilaka-gg5qt
@IsuruJayathilaka-gg5qt Ай бұрын
දැන් මාස 6 විතර වෙනවා තාම ලයිසන් කාඩ් එක නැ.
@TheCashman007
@TheCashman007 Ай бұрын
2 years katiya inva !
@user-dz3km8wb8v
@user-dz3km8wb8v Ай бұрын
උබේ මාස 6 මගෙ අවුරුදු 2යි 😂😂😂😂😂😂
@IsuruJayathilaka-gg5qt
@IsuruJayathilaka-gg5qt Ай бұрын
@@user-dz3km8wb8v 😁
@IsuruJayathilaka-gg5qt
@IsuruJayathilaka-gg5qt Ай бұрын
@@user-dz3km8wb8v එපා වෙනවා බන් උප්පැන් සහතිකේ ගෙනියනවා වගේ ගමනක් යනකොට
@dakshina_migara
@dakshina_migara 13 күн бұрын
නියමයි ඔය මගුල් කාඩ් එක පරිස්සම් කරන්න ගියාම එපා වෙනෝ
@ishannilosha8385
@ishannilosha8385 Ай бұрын
රෙද්දෙ රෙවිලා හිටියත් කොහොමද ටෝක් 😂
@padmasiribandula8924
@padmasiribandula8924 Күн бұрын
ලොකු දුෂනයක් සිදුවන ආයතනයක් තමයි මේ.
@MYKSamarathunga
@MYKSamarathunga Ай бұрын
ගෑනු අම්මන්ඩිලා ඔතන පගාවට හොදටම හුරුයි..පොලිසිය වගේ තමා..
@ReadMe-s6p
@ReadMe-s6p 20 күн бұрын
SMART පෝන් නැති උන් , ඒ ගැන දැනුමක් නැති අය
@simpleictwithbc
@simpleictwithbc Ай бұрын
මෙහෙමයි මේක සාර්ථකයි කියල කෑගහන්න ඕන නැ. එත් ප්‍රායෝගිකව ඒ වැඩේ කරන්න නම් ක්‍රම දෙකම තියෙන්න ඕන E Card එක හදුන්වල දෙනව වගේම මේ සාමාන්‍යය ක්‍රමෙත් අඩුම අවුරුදු 5 ක් විතර කරගෙන යන්න වෙනවා.මොකද හැමෝටම Smart phone එකක් නැ. තියෙන එක කැඩෙන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එක සැරේට කරන්න ගියොත් හත්පොලේ ගාගැනිල්ලක් තමා ඉතින් 😅
@nima761
@nima761 Ай бұрын
e card අවශ්‍ය අයට request කරන්නත් Smart phones නැති අයට physical card එක request කරන්නත් e card ගැනීම දිරිමත් කිරීමට එම කාඩ්පත අනෙකට වඩා අඩු මුදලක් ගෙවා ලබා ගන්නට හැකියාව ලබා දුන්නොත් ඔය ප්‍රශ්ණයත් විසදෙයි.
@simpleictwithbc
@simpleictwithbc Ай бұрын
@@nima761 අන්න හරි බන් ඒ වගේ දේවල් කරොත් ඇත්තටම හොදයි
@user-up3ok8yz6u
@user-up3ok8yz6u Ай бұрын
Very good
@Lions-zc4xx
@Lions-zc4xx Ай бұрын
ඉදිරිපත්කලේ ඉතාමත් හොද වැඩ සටහනක්. 💐💐💐හිරු කවදත් සැමටම උඩින්. හිරුට ජයවේවා!
@asankabandara.
@asankabandara. Ай бұрын
මම ලයිසන් ගත්තේ 2022 තාම කොලයක් තියෙන්නෙ...බලු වැඩ ඔිවා...
@PrasannaBandara-ge6oq
@PrasannaBandara-ge6oq Ай бұрын
චන්දෙ ලගයි නේ.දැන් ඉතින් එනවා රට මාර තාක්ෂණය දෙන්න වගේ .මොනවා දුන්නත් අපි මාලිමාවට හොදෙ..
@Dulroxx
@Dulroxx Ай бұрын
දෙපාර්තමේන්තුවේ අයට කතා කරන්නලු උන්ම පගාව ගන්නවා පගාව දුන්නෙ නැත්තම් උන් ඇතුලින් scan කරන්නෙ නැතුව යවන්නෙ.. පගාව දුන්නම විනාඩි 10යි පොලිනුත් නෑ.... System change කරන්න කලින් ඕකේ ඉන්න පගාව ඉල්ලන උන් නැති කරලා පිලිවෙලක් කරන්න.....
@technolk8221
@technolk8221 Ай бұрын
මගේ අම්මෝ කැමරා එක අල්ලනකොට මෙතන එවුන් සට සට ගාලා වැඩ 😂
@SheharaGunarathne
@SheharaGunarathne Ай бұрын
Wedak ne kiyala. Oya ikmana thibbanam melahakata okkoma dila
@sujeekafernando9525
@sujeekafernando9525 Ай бұрын
මෝඩ ඇටේ මෝඩ වැඩ විදිහට තමයි මේව දකින්න පුලුවන්.....
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 Ай бұрын
යකෝ phone එකක් නැත්තම් මොකද කරන්නෙ? 😂😂😂 Phone එක නැති උනොත් මොකද කරන්නෙ, phone එකේ battery ය බැස්සොත් අසාර්ථක ක්‍රමයක්. මුංගෙ මොලේ තමයි මොලේ 😅
@kavishkamaduranda5246
@kavishkamaduranda5246 Ай бұрын
Ehnm ynnko lision ek gthm polici gne chater vevi
@shamaliroshan0206
@shamaliroshan0206 Ай бұрын
@@kavishkamaduranda5246😂උබ මේ හැම එකගේම කොමෙන්ට් වල ඉන්නවනේ 😂🤌
@user-cn5sw4db7o
@user-cn5sw4db7o Ай бұрын
මමත් වේරහැරින් trial pass උනේ 2023 දෙසැම්බර්. ලයිෂන් එක තාම නෑ. මෙයාලගේ phone වැඩ කරන්නෙත් නෑ. Answer කලත් අපි කතා කරන්න කලින් cut කරනවා. මාස ගානක ඉඳන් contact කරගන්න try කරන්නේ. තාම බැරි උනා. 🤣 එයාලගේ අඩුපාඩු තියාගෙන මේ විදියට මිනිස්සු රස්තියාදු කරන එක වැරදී. call එකකට හරි answer කරන්න ඕනි මොකද හැමෝටම හැමතිස්සෙම මේවට එන්න බෑනෙ. අනික අපේ ලයිෂන් එක එවන්න තැපැල් ගාස්තු අපෙන් ගන්නවා. ඒ උනාට අපි වියදම් කරගෙන ගිහින් post office එකේ duty එකත් කරලා ලයිෂන් එක collect කරගන්නත් ඕනි. දැකපු ජරාම ආයතනයක්. 🤬
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 91 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 14 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 814 М.