APPLE I PHONE X - සිංහලෙන් | එපාමකරපු මොඩල් එකක් !! iphonex in 2021 sinhala,

  Рет қаралды 48,720

Tech Haliya

Tech Haliya

Күн бұрын

ඔයා ඉගෙනගන්න කෙනෙක් හෝ රැකියාවක් කරන කෙනෙක් වෙන්න ඇතිනෙ නේද? ඔයත් සාමාන්‍යය දුරකතනයක් හෝ APPLE IPHONE පාවිච්චි කරනව ඇති.මේ ෆෝන් එකෙන් කරන්න පුලුවන් හැමදේම අපි දන්නේ නැනේ...ඔයාගේ IPHONE එක ගැන හැමදේම දැනගත්තොත් කොහොමද ඔයා කරදරේ වැටුණ වෙලාවකද එහෙම කොච්චර වටියිද නේහ්.
චැනල් එකෙන් ඔයාට එදිනෙදා වැදගත් වෙන IPHONE , MAC සම්බන්ධ සියලු දේවල සරල සින්හලෙන් ,සින්හල කටහඩින් සහ වීඩියෝ මාර්ගයෙන් ඉගෙනගන්න පුලුවන්.
මම කියලා දෙන යමක් ඔයාට තෙරැනේ නැත්තම් ඔයාව සම්බන්ධ කරගෙන උදව් කරන්නත් ටෙක් හැලිය සූදානම්.
මෙතන කිහිපයක් තමයි මම සදහන් කරලා තියෙන්නේ .චැනල් එකන් මොකද වෙනනේ කියන එක තෙරුනෙ නැත්නම් පහලින් දාල තියන ලින්ක් වලින් ගිහින් බලන්න කියලා මන් ආරාධනා කරනවා.
Apple iPhone,iPad,Macbook Repair කරගැනීම සදහා Facebook or Instagram මගින් විමසන්න.🔥
/ techhaliya
/ techhaliya
-------------------------------------
iPhone 7 එකක් ගන්නද ඉන්නේ .මේ වීඩියෝ එකෙන් 7 එකේ එන ලෙඩ මොනවද කියන එකත් 2021 දී ගන්න එක පාඩුයිද කියන එකත් කතා කරනවා.
• iPHONE 7එකේ Full Revi...
-------------------------------------
Phone එක චාජ් එකට ගැහුවට පස්සේ Cable එක හොල්ලන අයට මේ ලින්ක් එක
bit.ly/3pFVPeh
-------------------------------------
Phone එකේ බැට්රිය ඉදිමගන්නේ නැතුව පාවිච්චි කරන්න කැමති අයට පහල ලින්ක් එක
bit.ly/3zfCWDg
-------------------------------------
iPhone Waterdamage Sinhala Explained Phone වලට වතුර යනවද නැද්ද?
• Phone WATER DAMAGE - ...
#iPhonex #iPhonexsinhala
tags
iphone. xsinhala , iphone x faults , sinhala iphone x review , iphone x chanux bro sinhala , sinhala iphone x srilanka , srilanka used iphone x , iphone x used sinhala , iphone x good to buyy 2021 sinhala . iphone x display change sinhala. , iphone x battery replacement , iphone x sinhala tech heliya , iphone x face id , iphone x water proof , iphone x display line sinhala , iphone x no touch sinhala ,
#iphonex #iphonexsinhala

Пікірлер: 257
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
මිල මුදල් හා දුරකතන අලුත්වැඩියා කටයුතු වීමසීමට facebook භාවිතා කරන්න🔥 #Techhaliya Facebook Page: facebook.com/techhaliya දුරකතන විකිණීම හුවමාරු කිරීම සදහා මෙන්ම ඔබට දුරකතන සම්බන්ධ අලුත් තොරතුරු බෙදාහදගැනීමට සම්බන්ධ වන්න.🔥🔥 #Tech Haliya Group : facebook.com/groups/4321973854560551/ #Techhaliya Instagram Page🔥🔥🔥 instagram.com/techhaliya/
@lakshanperera4141
@lakshanperera4141 Жыл бұрын
X එකකට යන්න හිටියෙ දැන්නම් xs එකකටම යන්න වෙයි වගෙ👍
@everythingstube
@everythingstube 3 жыл бұрын
ඇත්ත X එපා වෙලා ඉන්නේ.ලෙඩ දෙන්න ගත්තම ලෙඩ දෙනවා ලෙසටම.ඔක්කොටම වඩා හරියට හදන්න දන්න අය ඉන්නේ අතලොස්සක්.😐
@user-bm8dm7wh4w
@user-bm8dm7wh4w 2 жыл бұрын
X එකක් ගත්ත බොහොම පොඩි කාලයයි ගියෙ screen එකේ දකුණු පැත්තෙ ඉරක් ගියා, No service වුනා, backside එකේ තියන glass එකත් back cover එකක් දාලා තියෙද්දිත් පොඩි උසකින් වැටිලා ඉරි ගියා glass එකේ😭මගෙ experience එක අනුවනම් කියන්නේ X එක පොඩ්ඩක් ලෙඩ දෙන phone එකක් නමුත් ඔයාට phone එකේ අවුලක් ගියොත් ඔයාට පොඩ්ඩක් වැඩිපුර cost එකක් ‍යනවා, ඔයාට ඒ cost එක maintain කරගන්න පුලුවන්නම් ලොකු අවුලක් නම් නැහැ ඉතින් 😊
@hirunichathurika7061
@hirunichathurika7061 2 жыл бұрын
X aka aulda xs aka ahemada
@vishwadarshaka
@vishwadarshaka Жыл бұрын
🤣🤣🤣
@dinal8284
@dinal8284 Жыл бұрын
Ubama fake ekak hdan comment ekak dagattd 🤣🤣
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
@@dinal8284 na bn mageth mehema una habai mechchara leda adde na Habai set na
@Lifehappy07
@Lifehappy07 Жыл бұрын
Mehema dekuth tiyenawa.anik ratawalata sapekshawa iphone wala lankawe leda wadi x wagema 13 series eketh
@Induwara_Rukshan
@Induwara_Rukshan Жыл бұрын
අයියෙ සුපිරිම විඩියො එකක් දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙනගත්තා එ කියලාදුන්නට ගොඩක් පිං අයියෙ ඔයාට ❤
@Anuhasz
@Anuhasz 9 ай бұрын
No service එක්පාරක් ආව.. Sim එක remove කරල ආයෙ add කරාම හරි ගියා... Phone එක මැදින් light green පාට කොටු ඉරක් තියෙනව... ඒක gray color එකට විතරයි හැබැයි පේන්නෙ
@Creatortech95
@Creatortech95 2 жыл бұрын
පිස්සුද බන් ඔය සැන්ඩ්විච් ටයිප් බෝඩ් එක තමා x එකෙන් උඩ ඔක්කොටම එන්නෙ ඩිස්ප්ලෙ එජෙ ඔය ලෙඩ ටික පික්ස 3 එකෙන් උස් සැම්සුන්ග් s 8 එකෙන් උඩට. ඔකොගෙම එන්ව නිකන් නොදන්න මගුල් කියන්න එප led ඩිස්ප්ලෙ වල තියෙන් ලෙඩක් මිසක් ෆොන් වල් අවුලක් නෙමෙ ලාවට කලර් පැච් හිටිනව ඕව ගොඩක් වෙන්නෙ ෆෝන් එක හීට් උනාම ඒක ඇපල් ලා උන්ගේ සයිට් එකේම කියන්ව සෙල්සියස් 3 වැඩිය ෆෝන් එක හීට් වෙන්න දෙන්න එපා කියල සැන්ඩ්විච් ටයිප් එකේ බිඔඩ් එක නිසා බිම වැටුනාම ඩ්‍රයි තියෙන සෝල්ඩර් තියෙන තැන් වලින් ඩිස් වෙන්ව එක ආයෙම රී සෝල්ඩර් කරාම හරියන්ව අනික Led ඩිස්ප්ලෙ තද උනාම කොහොමත් ඩිස්ප්ලෙ එකේ ඉරි යන්ව
@erandamunasinghe3178
@erandamunasinghe3178 2 жыл бұрын
Mn 3 years wena X ekk use krnna. Thama nm kisima aulk na. Eka machan pawichchiya anuwa thama bn. Brand new gatte anika
@AirMart03
@AirMart03 2 жыл бұрын
ඔව් අනික මෙයා හොද comment wlt riply krn na🤣🤣
@dananjaya5181
@dananjaya5181 3 жыл бұрын
වටිනනවා,හෑමෝම අරක හොදයි මේක හොදයි කියද්දි, මේ Channel එකේ විතරයි සිරා කතා ටික කිව්වේ,ජය දිගටම කටන් යමු ❤️
@nadeesh7681
@nadeesh7681 3 жыл бұрын
Aniwa
@dilmikashehan8338
@dilmikashehan8338 Жыл бұрын
XS එකෙ ඉරි යන් නැද්ද ඔහොම
@madhawaishan4094
@madhawaishan4094 4 ай бұрын
X ekak thiynwa battry eka replace kala eka eka parat of un una dan off welma thiyenne aula thiyenne battry eked?
@TechHaliya
@TechHaliya 4 ай бұрын
Ehma kiynna amarui.. galawal chekc krl balawanna wri
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Oya phone repair shop ekk krnwda මෙච්චර dewal dnne , niyamai kollo
@anjalee6846
@anjalee6846 Жыл бұрын
Back camera eke purple spots tyenva. Problem eka mokakda camera eka replace karanna weida.. lense eke aulkda
@MayuraPrabhath558
@MayuraPrabhath558 2 жыл бұрын
Iphone 11එකක් දැන් කීයක් විතර වෙනවද .?.
@thinethniwantha8361
@thinethniwantha8361 2 жыл бұрын
120000
@natureworld8838
@natureworld8838 2 жыл бұрын
mage i phone x aeka screen blak wela nikanm.phone aeka one aekae thiyannae on off karanda mokuth pennae neha.mokada karannae aekata
@sisirasanjeewa8863
@sisirasanjeewa8863 2 жыл бұрын
අම්මො දැන් ආසාව ගියා ලොකු දෙයක් ඔක 😥🥰🥰🥰
@KRCMOBILE
@KRCMOBILE 3 жыл бұрын
ඉතින් ඔයා කියන ලෙඩ ටික ඕනම ෆෝන් එකකට එන්න පුලුවන්නෙ. X කියල විශේශයකට තියෙන්නෙ logic බෝඩ් එකේ කතන්දරේ විතරයි
@mihinduranasinghe4679
@mihinduranasinghe4679 Жыл бұрын
Ow eka aththa
@Shirana495
@Shirana495 Жыл бұрын
Mewa nm okktma poduyine 😂
@sachinimadushika3696
@sachinimadushika3696 3 жыл бұрын
apple phone 1kak use karala thiyenawada?
@dinethweerasinghe571
@dinethweerasinghe571 Жыл бұрын
Bro me case eka thiyenne Xs, Xs max wage mulu X series ekatamada naththan X ekata withara da eka kiyala nane?
@TechHaliya
@TechHaliya Жыл бұрын
Most X
@note3files799
@note3files799 Жыл бұрын
11 , 12 series වල ලෙඩ ගැනත් ඕන
@umayanga___athugla
@umayanga___athugla 3 жыл бұрын
Second hand gadi ikmnt chek karanne kohomd kiylth video ekk gent
@SandaliAnuththara-zg5bi
@SandaliAnuththara-zg5bi 7 ай бұрын
Danna kenek kiynna plz, dan x valata update enne nane, eka nisa green line prashne issrhata ena ekak na neda, danata green line apu nathi x valata
@TechHaliya
@TechHaliya 4 ай бұрын
Update nokarapu ekak thiynwd
@wishrathobdedunu9399
@wishrathobdedunu9399 2 жыл бұрын
Xs mex. Ekatath oya kiyapu okoma adala wenawada
@heenkollo-production
@heenkollo-production 2 жыл бұрын
I phone 8+ & i phone X මේ දෙකෙන් ගන්නවනම් හොද මොකද්ද සගෝ 😕
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
8+
@Hiranpiyumal
@Hiranpiyumal 2 ай бұрын
හැම පෝන් එකකටම එනවද අයියෙ x එකේ අර green line
@TechHaliya
@TechHaliya 25 күн бұрын
Ouu x walata
@tharakakr2300
@tharakakr2300 3 жыл бұрын
මම ගන්න ගිහින් ලොක්ඩවුන් එක නිසා ගත්තේ නෑ. වෙලාවට වීඩියෝ එක බැලුවේ
@LahiruPriyamal-ty3xq
@LahiruPriyamal-ty3xq Жыл бұрын
14 එකේ එහෙම අවුලක් තියෙනවද.. ගන්න හදන්නේ ඒකයි
@anomaatuwewatta3218
@anomaatuwewatta3218 3 жыл бұрын
X ekak thiyenawa battery ekanam replace karanna kiyala massage ekak thiyenwa. A phone ekak ekaparatama off wenwa charge ekata gahuwath pennanne na
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
battery idimilada?
@rusirusamptha2856
@rusirusamptha2856 2 жыл бұрын
Man ගත්තේ 2017 අවුරුදු 5 ගින්දර වගේ wada bn mai aiyi 2 කිසිම aulk nha වතුර දානවා
@sadishadilshan2244
@sadishadilshan2244 2 жыл бұрын
එතකොට බන් , මේ විඩියො එකේ එකා කියන්නෙ බොරුද 😐😂
@riviniasanjalee1084
@riviniasanjalee1084 Жыл бұрын
Aththada mth gnna haduwe
@MafiyaMusicHD
@MafiyaMusicHD Жыл бұрын
Xs Max uth awlda ikmanta reply ekak denna plz 🙏
@Factz654
@Factz654 Жыл бұрын
i phone xs eke i phone x eka tharam leda nadda
@Linal_Kavinda_
@Linal_Kavinda_ 2 жыл бұрын
x or 8 plus which is best ❔
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Durable best - 8plus Camera and performance - x
@Linal_Kavinda_
@Linal_Kavinda_ 2 жыл бұрын
@@TechHaliya thanks bro
@ayomiprasangika8618
@ayomiprasangika8618 Жыл бұрын
7 plus වතුරට දැම්මා කිසි අවුලක් නැ
@-VISHWA-17
@-VISHWA-17 Жыл бұрын
XS eketh oya leda tika thiynwd machan?
@8dmusicsrilanka832
@8dmusicsrilanka832 2 жыл бұрын
X eka supiri.samsung walata wediya.onama phone ekak use karanna puluwan kalayak thiyenawa.awurudu 5k use kara kisi awulak ne.thawamath supiriyata thiyenawa
@rusirusamptha2856
@rusirusamptha2856 2 жыл бұрын
Man pool aketh pohto ගැහුව
@kavindanishanka4877
@kavindanishanka4877 2 жыл бұрын
Ow bn math tama use krnwa munta pissu
@RomanZer10K
@RomanZer10K 2 жыл бұрын
Ade bn hodaida bn x eka ganna yanne .oya kiyana leda okkoma eida bn?
@kavindanishanka4877
@kavindanishanka4877 2 жыл бұрын
@@RomanZer10K Ganin bn awlk na habay parissamin use krpn wattaganna ema epa phone eka sakkuwe daddi thada wenna ema daganna epa taggala Display yanna balanwa wena kisi awlk na bn X eka wasiii
@maxboy1621
@maxboy1621 Жыл бұрын
math dan masa 4k use karanawa tama awalak ne.muta pissu bn.oled panel wala oya green line eka yana eka normal .s20 eketh oya green line seen eka tiyenawa. Anika X eken uda ena hama iphone ekakm enne sandwich board tama😅
@_video_worldofficial7422
@_video_worldofficial7422 2 жыл бұрын
mage iphone x eke left corner eke podi ma podi green irak yanava eke loku vei da?
@diluksampath4083
@diluksampath4083 2 жыл бұрын
same issue machan
@_video_worldofficial7422
@_video_worldofficial7422 2 жыл бұрын
@@diluksampath4083 moko bro api karanne eke hada ganne bari wei da?
@_video_worldofficial7422
@_video_worldofficial7422 2 жыл бұрын
@@diluksampath4083 whatsapp number eke poddk evahn mata photo tikak evahn
@randunukantha3039
@randunukantha3039 2 жыл бұрын
baya krnnepa bn mn iye gththe x ekak
@randunukantha3039
@randunukantha3039 2 жыл бұрын
x eka heat wena eka normal d
@lakshmanmaharajage6280
@lakshmanmaharajage6280 3 жыл бұрын
Aiye mth x ekk gnn hitiye..eth den ganna hithenne nh.. 100000 pahala ganna hoda I phone ekk kiynna...Loku udwwk
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
SE 2 Brand New Ganna puluwan
@アイコk
@アイコk 2 жыл бұрын
Xr එකත් ඔහොමද?
@nipunarumesh907
@nipunarumesh907 2 жыл бұрын
bettry percentage eka pennanne නැත්තේ mokk unhd ? Update walin eka pennne නැතිව යන්න puluwnd ?
@nipunarumesh907
@nipunarumesh907 2 жыл бұрын
rply ekk one 🤗
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Model eka මොකක්ද?
@nipunarumesh907
@nipunarumesh907 2 жыл бұрын
@@TechHaliya Apple X ekk
@nithilnaviru9758
@nithilnaviru9758 10 ай бұрын
Xs eketh green line aula thiyanawd
@Anuhasz
@Anuhasz 9 ай бұрын
ඇයි මේක බලන්න බැරි උනේ 😢
@abeyalion2891
@abeyalion2891 4 ай бұрын
Video eka maru x eoa එපාම වෙලාම ගියා oi😅😅
@TechHaliya
@TechHaliya 4 ай бұрын
🥴
@romafernando5931
@romafernando5931 3 жыл бұрын
meya iphone epa karawanawa.
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
දන්නේ නැතුව අරං අමාරැවේ වැටෙන්න දෙන්න හොද නෑනේ.එ්කයි කියලා දුන්නේ මිත්‍රයා.
@sumuduprabath9103
@sumuduprabath9103 2 жыл бұрын
I phone x battery replace krnn kiyak yanawada?
@music_hub20
@music_hub20 2 жыл бұрын
10k
@aviyamusic4319
@aviyamusic4319 2 жыл бұрын
අයියේ xs,xs max වලත් ඔය seen එක තියනවද 🙂
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Ne ne display seen eka na
@sajeewasanjaya7656
@sajeewasanjaya7656 2 жыл бұрын
Xs එකේ ලෙඩ මොනාද aiye video එකක් ඕනි
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Xs ලෙඩ අඩුයි..
@hashanchinthaka757
@hashanchinthaka757 3 жыл бұрын
iphone X එකේ Display එකේ Britness වලට වඩා S8 එකේ Britness වැඩි 😂😂
@MafiyaMusicHD
@MafiyaMusicHD Жыл бұрын
Brightness කියලා කියාගන්නවත් බැ 😅 එනවා පොන්න සැම්සුන් වල හූත්ත කියන්න🤧🤣
@vishvasanu1505
@vishvasanu1505 Жыл бұрын
@@MafiyaMusicHD ado paw yko😹
@TharushaGayan-b7t
@TharushaGayan-b7t Жыл бұрын
Ane nikan palayan bijjo yanna thoge s8 eka 😂
@ushani1716
@ushani1716 2 жыл бұрын
X ekaka signal ic eka giyoth Hadanna kochchara ganak yanavda
@hashanuhc5498
@hashanuhc5498 3 жыл бұрын
iPhone XS eka awulak nadda
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
Xs eke x wage leda nha.podi leda awoth aren lokuuu ewa nha... Eka hodai.
@hashanuhc5498
@hashanuhc5498 3 жыл бұрын
@@TechHaliya thanks 😊
@hansamihiran7076
@hansamihiran7076 2 жыл бұрын
X ekei xs ekei tyn wensa mkkd?
@senujadamnidu6683
@senujadamnidu6683 Жыл бұрын
xs max or iphone 11
@dharakathiwanjana7776
@dharakathiwanjana7776 2 жыл бұрын
Xs එක ට ඕනෙ🙄♥️
@sldgaming7835
@sldgaming7835 2 жыл бұрын
X frail xs ft
@kavithathathsara99
@kavithathathsara99 3 жыл бұрын
ඇයි මේක මාසෙකට කලින් දන්න බැරි උනේ 😒👍
@dtone1-dk
@dtone1-dk 2 жыл бұрын
Ow bang
@dtone1-dk
@dtone1-dk 2 жыл бұрын
Matat ekamai aula
@dtone1-dk
@dtone1-dk 2 жыл бұрын
Idala idala i phone x ekk gatta aragatta dwasema bluwa video eka
@dtone1-dk
@dtone1-dk 2 жыл бұрын
🤤
@Tiktok-yc5hr
@Tiktok-yc5hr 2 жыл бұрын
Ou math gaththa 120000
@malithff8645
@malithff8645 Жыл бұрын
Ipone වල ලෙඩ අඩුම මොකද්ද බම් 🙄
@xone6914
@xone6914 3 жыл бұрын
Lankawe refurbished nathuwa ganna barida
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
Aluth model ekak relse wela auruddk wage yanakan puluwan.ita passe refurbuieshed ewa thamai godkma thiyenne.
@rfgaming2004
@rfgaming2004 2 жыл бұрын
Xs eka hodaida
@amilajkap
@amilajkap 11 ай бұрын
Xs or se2
@madushankaprabath1134
@madushankaprabath1134 3 жыл бұрын
Apple wlin 8 plus hodada
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
8 plus eka hodai...leda kihpayak thiyanawa..video ekk krl tynw bro.udama balanna.🔥
@nishanthisomalatha4165
@nishanthisomalatha4165 3 жыл бұрын
Korean ekak gattoth awlk yaida
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
X hema model ekkm leda enawa.
@nishanthisomalatha4165
@nishanthisomalatha4165 3 жыл бұрын
@@TechHaliya Korean eka fake eka wage kiyanw ehema prashnyak ena ekak nane
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
Hariytm kiyn amarui eka...
@dhanus1208
@dhanus1208 2 жыл бұрын
Xs MAX eketh oya wage leda thiyenawadha ?
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Naa.lokuwata naa
@cactuz3049
@cactuz3049 2 жыл бұрын
@@TechHaliya ayye xs eka gena mokada kiyanne ekath awulda , x eken passe apu phones walin hoda mokadda
@cccccmm
@cccccmm 2 жыл бұрын
2 years wenawa kisima ledak na bro 💪 dan battry eka 77% eth aulak na power bank ekak gahanawa
@SLChuki
@SLChuki 2 жыл бұрын
Hodai da bn phone eka 😐මූ මේ කියන්නේ ඇත්ත නෙමේද....chanux කියන්නේ හොදයේ කියලා
@ashankarunanayaka3727
@ashankarunanayaka3727 Жыл бұрын
Iphone Xs හොදද
@TechHaliya
@TechHaliya Жыл бұрын
Xs eka aulak nee
@wishrathobdedunu9399
@wishrathobdedunu9399 2 жыл бұрын
Aiye ethakota xs mex eketh oya leda okoma thiyeda🥺🥺🥺
@dubadas2831
@dubadas2831 2 жыл бұрын
Na
@lakeshsuboth9651
@lakeshsuboth9651 Жыл бұрын
Xs eketh oya leda tikama thiyenawada
@randikachamidusiriwardhana7764
@randikachamidusiriwardhana7764 Жыл бұрын
Xr eka awulda bro
@vishwaashinshana7186
@vishwaashinshana7186 Жыл бұрын
Se 2020 ekada hoda x ekada? 🙄
@TechHaliya
@TechHaliya Жыл бұрын
Se eke leda adui
@tharangakumara213
@tharangakumara213 3 жыл бұрын
Iphone xs ekath x ek wagem leda enwd
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
නැහැ.
@januj4430
@januj4430 2 жыл бұрын
@@TechHaliya ayiye xs ekak gaththata kamak nadhdha
@pimudithaayeshmantha9604
@pimudithaayeshmantha9604 2 жыл бұрын
Xr එකේ ලෙඩ මොනාද 🙄
@dilharewickramasinghe2690
@dilharewickramasinghe2690 2 жыл бұрын
11 eka hodeda second hande
@greenking-3459
@greenking-3459 2 жыл бұрын
අයියගේ phone එක 8 plus එකක්ද 8 එකක්ද
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
😉☎
@greenking-3459
@greenking-3459 2 жыл бұрын
@@TechHaliya 🙂🥲
@greenking-3459
@greenking-3459 2 жыл бұрын
@@TechHaliya මම iPhone x එකක් ගන්න ඉන්නේ. ඒත් මේ video එක බලලා ගන්නද එපාද කියලා මටම හිතාගන්න බෑ. ලෙඩ පැත්තෙන් හිතුවොත් එපා. ආසාව බැලුවොත් හා. මම මොකද කරන්නේ 😣😣
@slbikeworld
@slbikeworld 2 жыл бұрын
@@greenking-3459 try Xs 🙃
@ireshamadushani869
@ireshamadushani869 Жыл бұрын
අයියේ ගන්න එපාද අයි එකක් අද ගන්න යන්නේ ඒකයි
@adithyathisum4800
@adithyathisum4800 Жыл бұрын
Thw tikk balala xs ekkt ynna
@mitv6921
@mitv6921 2 жыл бұрын
Android phone vala aul genath video hadanna broo
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
issarahata broo
@aselakumaradxhikkaduwa413
@aselakumaradxhikkaduwa413 2 жыл бұрын
Face id hadanna puluwan bro mama karanawa ubage video ft kollo godak ayata watinawa❤️
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Thanks .
@saywow763
@saywow763 Жыл бұрын
Face id hadanna keeyada ?
@sharukadineth1709
@sharukadineth1709 2 жыл бұрын
aiye brand new x ekak gannawanam awlak nadda
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
එ්ක Factory Fault නිසා අලුත් එක කියලා වෙනසක් නෑ
@3x564
@3x564 2 жыл бұрын
Iphone xs Thathawe kohomada
@thinethanuhas5085
@thinethanuhas5085 Жыл бұрын
E phone eka pawichchi karana vidihata thama leda wenne 😂😂😂
@lahirusrimal7493
@lahirusrimal7493 3 жыл бұрын
Xs ekath mehemada
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
Eka ehama na godk wenas.ekata video ekk gennm.🔥
@ytsho
@ytsho 3 жыл бұрын
@@TechHaliya ඉක්මනට ඔනි
@ytsho
@ytsho 3 жыл бұрын
Iphone x ඔය කෙස් අවේ පලවෙනි සෙට් එකේ නේ
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
X series ekeama dakinna thiyenawa.
@ytsho
@ytsho 3 жыл бұрын
@@TechHaliya එහෙමද එහෙනම් Iphone X ගන්න එක පඩුයි S10 5G හොදයිඩ Video Camara වලට ....නැත්නම් iphone 8 Plus එකද
@Lifehappy07
@Lifehappy07 2 жыл бұрын
Me kiyana ewa X ekata neme onema phone ehekata tiyena Leda.Thani pissuwak kiyawanne😂😂😂😂
@SL_Car_Models
@SL_Car_Models Жыл бұрын
Ow eth X eke tamai me vage Leda godak vartha une
@Lifehappy07
@Lifehappy07 Жыл бұрын
@@SL_Car_Models Main reason eka 🍎 iphone loku wenaskam ekka apu series eka oka,13 series eketh okama tama une.
@minidutiranjana6531
@minidutiranjana6531 Жыл бұрын
Xs?
@akiladeshan8822
@akiladeshan8822 3 жыл бұрын
xs ekt ohom reviw ekk dennko brother
@TechHaliya
@TechHaliya 3 жыл бұрын
Dennm broo
@akiladeshan8822
@akiladeshan8822 3 жыл бұрын
@@TechHaliya ikmntm dennko
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
X eknm wadakma na se ekakata yanawanam watinwa
@januj4430
@januj4430 2 жыл бұрын
IPhone xs hodhayida ayiye
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Hodai
@januj4430
@januj4430 2 жыл бұрын
@@TechHaliya thanks ayiye mama ekak ganna yanne
@nipunsandaruwan518
@nipunsandaruwan518 2 жыл бұрын
Aiye 7+ da hoda naththan 8+da
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
8+
@nipunsandaruwan518
@nipunsandaruwan518 2 жыл бұрын
@@TechHaliya thank you💪🖤
@mex2132
@mex2132 Жыл бұрын
Dan aulk ndda???
@TechHaliya
@TechHaliya Жыл бұрын
Aul aul
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
😂
@kavixh8398
@kavixh8398 2 жыл бұрын
Amo amo x ekakd 8 plus ekakd
@Theekshana_Hasaral
@Theekshana_Hasaral 2 жыл бұрын
උබ x එකක් පාවිච්චි කරාද බං ඉතින්🙂
@senularadeesh290
@senularadeesh290 2 жыл бұрын
xs ekath oya wage leda da
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
Xs adui
@raniduboseth5693
@raniduboseth5693 Жыл бұрын
Aiye SE2 eketh oni
@pruthuvibandara3540
@pruthuvibandara3540 3 жыл бұрын
7+ , 8+ ගෙනෙන් මචන්
@slruka4519
@slruka4519 Жыл бұрын
7+ 8+ eke dekema loku venasak na ban
@imalsha207
@imalsha207 2 жыл бұрын
X series eke hoda eka mokkd
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
xs,xsmax
@Thilinirath0421
@Thilinirath0421 Жыл бұрын
E aiye eththatama ganna epada
@TechHaliya
@TechHaliya Жыл бұрын
Epa .Malle Xs ganna
@chanakamarambe8319
@chanakamarambe8319 Жыл бұрын
මාත් ගන්න ගියෙ 😍😍thnx
@cricinfo5579
@cricinfo5579 3 жыл бұрын
ayye contact krgann widiyak kiyannakoo................. plzzzzzzzzzzzzzzzzzz
@heshangamage8648
@heshangamage8648 2 жыл бұрын
8 plus eke oya wage ekk onee❤
@TechHaliya
@TechHaliya 2 жыл бұрын
8plus thiyanawa
@milindamolagoda4130
@milindamolagoda4130 3 жыл бұрын
එ අතින් ඇන්ඩ්‍රොයිඩ් දාහෙන් සපතක්
@thamindusiriwardena8455
@thamindusiriwardena8455 3 жыл бұрын
Aiye xr eke video ekak oni
@chamidudilshan4318
@chamidudilshan4318 2 жыл бұрын
Xs එක 🤔🤔
@isharapiyanandana5537
@isharapiyanandana5537 2 жыл бұрын
ස්තුතියි මිත්‍රයා ❤️
@DilharaDisanyka
@DilharaDisanyka 2 ай бұрын
Aiye 8 plas hodid
@TechHaliya
@TechHaliya 25 күн бұрын
Hodai malli
Before buying Used iPhone X | in Sinhala | full review
8:53
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 6 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 15 МЛН
iCloud Tips explained in Sinhala
17:57
Chanux Bro
Рет қаралды 62 М.
iPhone X දැන් අවුලක් නැද්ද?  | 2023
7:42
ANDROID AND IPHONE How to charge correctly your phone
7:23
Tech Haliya
Рет қаралды 21 М.
Used iphone x vs Google Pixel 3 Camera Review in Sinhala
15:26
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН