iPhone X 2024 ට කොහොමද? | iPhone X ගැන හැමදේම සිංහලෙන් | Clear Sinhala Explain About iPhone X

  Рет қаралды 18,866

SL Zone

SL Zone

Күн бұрын

Пікірлер: 328
@INDU3-xd8kf
@INDU3-xd8kf 8 ай бұрын
මම හෙට ගන්න ඉන්නෙ x එකක් මේ කියලා දුන්න ටිකනම් සෑහෙන වටිනවා ❤ වෙන කවුරුත් මෙහෙම පැහැදිලි කරන්නෑ ඔයාට හොද ගමනක් තියනවා සහෝ ❤
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
Thank u mcn ඒ වචන ටිකට ❤️🥹
@Handlebyheshan
@Handlebyheshan 10 ай бұрын
Review krna widiya supiri jaya wewa! ❤️
@SLzoneYT
@SLzoneYT 10 ай бұрын
Thank u mcn ❤️❤️
@DenumataYamakYT
@DenumataYamakYT 11 ай бұрын
වෙනදා වගේම අදත් සුපිරි❤
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
Thank u brother ❤️
@s.kavindya3157
@s.kavindya3157 11 ай бұрын
Aiye camera ek paththen qualityt lassnt 4to capture karann puluwn xs ekend se 2 ekend
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
X එක ඉස්සරහින් ඉන්නවා photos පැත්තෙන්. Video පැත්තෙන් ඉන්නෙ se2
@hashanchinthaka757
@hashanchinthaka757 11 ай бұрын
Front camera eken 1080p 60fps වෙනකන් රෙකෝඩ් කරන්න පුලුවන් නේද , 11එකේ ඉදන් ද ios ආවේ front camera එකට
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
Iphone xr, xs, xs max වල 1080p 60fps පුළුවන්. 11 එකේ ඉදලා 4k 60fps තියනවා
@ShenuYT-p9l
@ShenuYT-p9l 11 ай бұрын
X ekk thm mth use krnne. Cooling fan ekm hri stand fan ekk hri use kr nm lag wnnema nthi trm❤ Video ek nm supiri. Attamama ktha krpu ekt rp ❤😊
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
ඔව් ❤️ thanks. Medium වගේ graphic වලින් cod පුළුවන් අවුලක් නැතුව
@nima7828
@nima7828 Ай бұрын
Heat wenwa ne nomal use krddi
@slrmusic525
@slrmusic525 29 күн бұрын
7 ekt loku Awlak na ned issrhta use krnna
@SLzoneYT
@SLzoneYT 28 күн бұрын
Apps update නැතිවෙන්න පුළුවන්. Battery මදි ඉතින්.
@Nimsaravideos2935
@Nimsaravideos2935 9 ай бұрын
Aiye, 8plus eka Aulk nedda, aurudu 2kak use kranna puluwan weida
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
අවුලක් නෑ. ඔව් ඒ කාලෙ පහුවෙනකන් apps update එයි
@Nimsaravideos2935
@Nimsaravideos2935 9 ай бұрын
🙂👍❤✨
@KAVIDUANUHAS-x4r
@KAVIDUANUHAS-x4r 2 ай бұрын
I pone 7 plus ekaka riwiw ekak danna plis❤❤❤🎉
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
දාලා තියෙන්නෙ.
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
iPhone 7 Plus දැන් ගන්නද? එපාද? | iPhone 7 Plus Full Review In Sinhala | iPhone 7 Plus ගැන හැමදේම kzbin.info/www/bejne/pZ-Qc3mKmtCIm9k
@nilankamahesh1875
@nilankamahesh1875 6 ай бұрын
Se2 aulk nadda dan gnna?battery capacity madi kiyne attada se2 da gna hoda x da?
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
X එකට වඩා battery නම් කරනවා අඩුයි. ඒත් මටනම් se2 හොදයි.
@IsuruAbekoon-19
@IsuruAbekoon-19 Ай бұрын
හෙට x එකක්.ගන්නවා....♥️බැලුවේ ඒකයි🥰..ගොඩක් වටිනවා.වීඩියෝ එක.
@SLzoneYT
@SLzoneYT Ай бұрын
Xs එකක් ගමු ❤️
@Secy-09
@Secy-09 Ай бұрын
​@@SLzoneYT X ek hoda ndda aiye.x ekk gnna inne mth
@dilankaharshana3231
@dilankaharshana3231 7 күн бұрын
Aiye 4n akak ganna inne gannawanam x akada hoda se 2 akada
@SLzoneYT
@SLzoneYT 7 күн бұрын
මටනම් හොද Se2
@dilankaharshana3231
@dilankaharshana3231 7 күн бұрын
@SLzoneYT tnx aiye
@A.K.Vinoth
@A.K.Vinoth 9 ай бұрын
Brother Redmi 13 ekka compare karanakota Meka performance khomada?
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
Chipset එකෙන්නම් x එක් තමා ටිකක් විතර හොද. කරට කර යනවා unite4buy.com/cpu/Apple-A11-Bionic-vs-MediaTek-Dimensity-6080/
@Emerys_Trend_Services
@Emerys_Trend_Services 3 ай бұрын
9:27 Machan gaming test ekata PUBG mobile use karanna ❤ ඉදිරියේදී
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඔව් ඒක හොදයි තමා.
@DinalWisula
@DinalWisula 5 ай бұрын
Gaming porformence camera ehma hdda
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
ඒ තුනටම හොද se2 , හැබැයි display එක ටිකක් පොඩි
@kavishkaviduranga9106
@kavishkaviduranga9106 Ай бұрын
Ayye dan xs, d naththm x ekk gann ekad hoda
@SLzoneYT
@SLzoneYT Ай бұрын
Xs තමා.
@Itzaruna1222
@Itzaruna1222 6 ай бұрын
Ayye, portrait photos gahanna wagema hodama battery life eka thiyenne se2 ekeda x ekeda? ❤
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
ඒ දෙකටනම් හොද x එක.. ඒත් xs වත් යන්න
@Itzaruna1222
@Itzaruna1222 6 ай бұрын
@@SLzoneYT photos Ganna 8plus da Hoda se2 da ? 🗯️
@EGAnjanakasuntharathnayakaAnja
@EGAnjanakasuntharathnayakaAnja 5 ай бұрын
Samsung galaxy m34 5g ekada hoda i phone x ekada
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Camera videos, performance ඇරෙන්න අනිත් ඒවගෙන් M34 එක් අවුලක් නෑ. ඔය දෙකෙන් එකක් ගන්නවනම් M34 එක ගන්න එක හොදයි කියලා හිතෙනවා
@RisanduBimsath-eo7wo
@RisanduBimsath-eo7wo 2 ай бұрын
අයියේ මන් phone එකක් ගන්න ඉන්නේ.pixel 5 එකක් ගන්නද? x එකක් ගන්නද? මන් බලන්නෙ සාමන්‍යෙන් හොද performance and camera.තව gamingnuth හොද වෙන්න ඕනි.ඔය දෙකෙන් මොකද්ද හොද?
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
X හරි හමන් එකක් හම්බ උනේ නැත්තන් ලෙඩ වාට්ටුවක්... Pixel 5 එකෙත් display issues වැඩී. Xs එකක් try කරන්න. හොදටම හොදයි. ඔය දෙකටම වඩා
@broo1730
@broo1730 3 ай бұрын
I phone x ekada redmi note 10 pro ekada hoda 🤔
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Hemadema beluwoth Note 10 pro tikak issarahin innwa
@amaltharuka
@amaltharuka 27 күн бұрын
X ekada se 2 ekada 🔋 hoda
@SLzoneYT
@SLzoneYT 18 күн бұрын
X එකේ
@SLAutoMachanic
@SLAutoMachanic 8 ай бұрын
අයියේ මෙකයි 8+ එකයි දෙකේම චිප් සෙට් එහෙම එකයි නේ 8+ එක හරි මේක හරි ගත්තොත් තව අවුරුදු කීයක් social media ඇප් ඔක්කොම පාවිච්චි කරගෙන තව අවුරුදු කීයක් අදින්න පුලුවන්ද ois 16 අප්ඩේට් එකට මොනාද දැනට වැඩ කරන්නැති ඇප් එ ගැන පුලුවන්නම් වීඩියො එකක් කරන්නකෝ අයියේ
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
Ios 16 ට තාම ඔක්කොම වගෙව් apps වැඩ. ඔයාට අවුලක් නැතුව 2026 අවසන් වෙනකන් වගේ use කරගන්න පුළුවන්.. Apple ID trick එකෙන් තවත් පුළුව වෙයි. මගෙ 5s එකෙත් Social media apps එහෙම තාම වැඩ.
@PathumThilina-d2u
@PathumThilina-d2u 3 ай бұрын
Charger eka 5w eke idan 15 w wenkn tynwda .
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඔව් සාමාන්‍යයෙන් X එක 15W වෙනකන් Support කරනවා.
@charindupriyankara3935
@charindupriyankara3935 Ай бұрын
"i phone x" VS "12 pro" me deken hoda eke mkkda?
@SLzoneYT
@SLzoneYT Ай бұрын
අනිවාර්යයෙන්ම 12 pro
@KauwshalPerera
@KauwshalPerera Ай бұрын
මන් මේ comment එක දාන්නෙත් x එකෙන් ඇත්තටම x සුපිරියක් ❤️‍🩹
@SLzoneYT
@SLzoneYT Ай бұрын
සුපිරි ❤️
@amaltharuka
@amaltharuka 27 күн бұрын
X ekada hoda se2 ekada.
@SLzoneYT
@SLzoneYT 18 күн бұрын
සමහර දේවල් අති x එක. සමහර දේවල් වලින් se2. මටනම් se2
@SenethHeshan-v3q
@SenethHeshan-v3q 8 ай бұрын
Pixel 4 vs x mokada hoda?
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
X එකත් එක්කනම් pixel 4 හොදයි කියලා හිතෙනවා
@DinalWisula
@DinalWisula 5 ай бұрын
Okada hoda se 2 ekda
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Se2 එක
@binushakavindu8892
@binushakavindu8892 2 ай бұрын
Aiya class wada walata wage x ekada hoda se2 ekada
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
ඊට අමතරව සාමාන්‍යයෙන් ඔයා මොනවද කරන්නෙ. Gaming, video එහෙම් කරනවද
@binushakavindu8892
@binushakavindu8892 2 ай бұрын
Game ehema na aiya camera wada karanawa
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Camera Video පැත්ත කරනවද? එහෙනම් Se ගන්න. කාලයක් Use කරනවනම් se2, performance හොද se2… x එකේ Display හොදයි. Design අලුත්... Battery ටිකක් කරනවා se2 එකට වඩා... මම නම් කියන්නෙ se2 ගන්න..
@binushakavindu8892
@binushakavindu8892 2 ай бұрын
Awama paya dekak class lecture balanna puluwan weida aiya se2 eke
@chanukaprasad5927
@chanukaprasad5927 2 ай бұрын
Aiye mn phone akk ganna hitan inne pixel 3 akda hoda i phone x ekda🤔
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
ඔය දෙකම දැන් එපා. Xs වගේ බලන්න.
@danushkachandrakumari3794
@danushkachandrakumari3794 9 ай бұрын
Se2 hoday ne
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
awlak ne karana wedeth ekka thma balapanne
@LakshanDileepa-t8e
@LakshanDileepa-t8e Ай бұрын
Google pixel 3a xl එකද හොද i phone x එකද
@SLzoneYT
@SLzoneYT 29 күн бұрын
ඒ දෙකම නැතුව iphone xs එකකට try කරන්බ
@thushanravishka
@thushanravishka 3 ай бұрын
Ayye xr vs x deken mokakda hoda
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Xr හොදයි.
@CeylonMoments2004
@CeylonMoments2004 8 ай бұрын
Aurudu 3 wenawa thama kisima aulk supiriyak aluthen battryak demma giya sathiye den battry th supiri
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
Elama ❤️❤️
@adi9206
@adi9206 2 ай бұрын
X ekakata yana ekada hoda pixel 5 ekada
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
දෙකෙම common issues ටිකක් වැඩී. Xs බලන්න.
@AnuraMc
@AnuraMc 18 күн бұрын
X eka game gahanna aulak nadda
@SLzoneYT
@SLzoneYT 17 күн бұрын
Xs එකකට වගේ යන්න පුළුවන්ද ඉවසලා
@piyuma2084
@piyuma2084 9 ай бұрын
Ayye 1year 2 year yanakota app support nadda🥺
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
2y පැන්නම වගෙ වෙන්න පුළුවන් 3y වගේ කිට්ටු කරලා
@piyumajapiyumaja9221
@piyumajapiyumaja9221 9 ай бұрын
@@SLzoneYTethakota awurudu 5k 6k wage Bari weida app update ekka phone eka use karanna
@madhawanimsara
@madhawanimsara 7 ай бұрын
X eke issuse enawada
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
ඔව්. අනිත් ඒවට සාපේක්ෂව ටිකක් වැඩී
@hasi8705
@hasi8705 9 ай бұрын
Se 2 ekada x ekada hoda???
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
Se 2 හොදයි මටනම්. ඒත් x එකෙ සමහර features ගොඩක් හොදයි x එකට වඩා
@nilankamahesh1875
@nilankamahesh1875 6 ай бұрын
​@@SLzoneYTBattery capacity anuwa x da se 2 da hoda?
@Warshanethmini
@Warshanethmini 5 ай бұрын
​@nilankamahesh1875 x
@Ffboy12887
@Ffboy12887 2 ай бұрын
Aiye mn whatsapp, tik tok, free fire ,facebook vage use kranawa phone ekata leda eida aiye bayayi ganna. Aiye awulk nathi weida Mn x Ekak Ganna Yanne green line anam manam eida
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Xs වගේ යන්න බැයිද. X වල risk එක වැඩී. අනික xs වල ios 18 තියනවා
@KGSanaYT
@KGSanaYT 8 ай бұрын
X eki XS eki comper karala video ekk danmko
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
දෙන්නම් ❤️
@SamalMadushan
@SamalMadushan 6 ай бұрын
Aiye SE 2 ekada iPhone x ekada hodama
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
මටනම් se2
@TheNuli-p1x
@TheNuli-p1x 8 ай бұрын
SUPER REVIEW
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
❤❤
@nimeshanimnadi4291
@nimeshanimnadi4291 9 ай бұрын
Aiye photos walata hodam phone eka mokkd 11 ekata adu phone walin
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
Xs හරි xs max තමා.
@champikapushpakumara8987
@champikapushpakumara8987 3 ай бұрын
X eke esim thiyenawada ayiye
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ne malli.
@Footballedition-l6z
@Footballedition-l6z 6 ай бұрын
Ayye 8+ ekad hoda x ekada plz reply 😢
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
X එක හොදයි features වලින්
@MalkiNelasha
@MalkiNelasha 8 ай бұрын
lagadi i phone ekk gnnavann X eka gnnvta vada Xs ek ganna ekd hoda mage budget eke hetiyta X ekak thama gnna puluvn , vedi kalayak pavichchi krnna beri veida
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
Xs එක තමා ඒ දෙකෙන් හොදම.. ඔයාට ඒකට යන්න පුලුවන්නම් හොදටම හොදයි.. 2026 අවසාන වෙනකන් වගේ අවුලක් නැතුව x එක use කරගන්න පුලුවන් වෙයි.. ඒත් පොඩ්ඩක් පරිස්සමට පාවිච්චි කරන්න ඕන device එකක් iphone x කියන්නෙ.... පුළුවන්නම් xs ම යන්න.
@MalkiNelasha
@MalkiNelasha 8 ай бұрын
@@SLzoneYTayye me davas vala Xs ekaka normally price eka kiyda
@Warshanethmini
@Warshanethmini 5 ай бұрын
​@MalkiNelasha 72
@EnvironmentYTSL
@EnvironmentYTSL 11 ай бұрын
Best review
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
🤎🤎
@sahanasiri
@sahanasiri 6 ай бұрын
Mmth gnn inne ayy. mta 256 gb x ekk dennm kiuwe 65kt bttry 90+ kiiwa awlk ndda
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
පාඩුයි. Xs 256 GB එකක් ගන්න පුළුවන් 75 කට. X එකට වඩා ගොඩක් හොදයි.
@sahanasiri
@sahanasiri 6 ай бұрын
@@SLzoneYT ඕකෙ අයියා තැන්කු❤️‍🩹
@Warshanethmini
@Warshanethmini 5 ай бұрын
Padui
@hansanabandara9667
@hansanabandara9667 5 ай бұрын
Issarahata supiri gemak gahanna puluwan oyata good luck👌❤
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Thnk u mcn ❤️❤️
@Hezhan1
@Hezhan1 2 ай бұрын
E sim puluwnd
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
බැහැ.
@senulagamingyt5956
@senulagamingyt5956 7 ай бұрын
Xs එකට softwear update එනවද
@senulagamingyt5956
@senulagamingyt5956 7 ай бұрын
2024 ඉදන්
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Ios 18 එයි සමහරවිට.. එන්නෙ නැති උනොත් පොඩි security වගේ updates තමා.. Apps updates නම් 2028 වගේ වෙනකන් එයි
@vishwasithumina3579
@vishwasithumina3579 6 ай бұрын
ඒකොයන්නෙ 2026 න් පස්සෙ මේක ඇප් වැඩ නැද්ද social media app use krnn barid
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
2026 න් පස්සෙ apps support නැතිවෙන්න පුලුවන්.. ශුවර් නෑ.. පස්සෙ ඉතින් apple iD trick එකෙන් වගේ තමා
@imalkasiriwardhana8839
@imalkasiriwardhana8839 Ай бұрын
I phone X ekd hoda se2 ekd hoda
@SLzoneYT
@SLzoneYT Ай бұрын
Se2 eka ❤️
@imalkasiriwardhana8839
@imalkasiriwardhana8839 Ай бұрын
@SLzoneYT Xs ekth vada se2 ek hodaid ayye
@nevithmapa161
@nevithmapa161 10 ай бұрын
Iphone x එකේ display එකේ green line එකක් එනවා නේද 🥲
@SLzoneYT
@SLzoneYT 10 ай бұрын
ඔව් සමහර ඒවගෙ එනවා. නොට්ච් එක ගාව තමා වැඩිපුරම
@Mix_01_music
@Mix_01_music 6 ай бұрын
​​@@SLzoneYT x korean version ekak set una 45 kata 64gb battery 100%peak performance tiyenne hirimak wath na pawichchi karala gannada
@AchiniTharushi
@AchiniTharushi 6 ай бұрын
@@SLzoneYTeka aulk nedd ayye
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Green line එන එකනම් ඉතින් අවුල්
@BinaraKalhara-d1g
@BinaraKalhara-d1g Ай бұрын
iphone X eke face ID issue eka repair karanna puluwanda?😢
@nima7828
@nima7828 Ай бұрын
X eka nomal use krddi godak heat wenwada bn
@BinaraKalhara-d1g
@BinaraKalhara-d1g Ай бұрын
@ iphone X ekata pixel 5 eka hodai neda bn
@nima7828
@nima7828 Ай бұрын
@BinaraKalhara-d1g ow habai
@SLzoneYT
@SLzoneYT Ай бұрын
එහෙනම ලොකුවට නෑ. ඒත් ලොකු වැඩක් කරන්න ගියාම හීට් වෙනවා. ටිකක් වෙලා video එකක් දැම්මත් හීට් වෙනවා
@SLzoneYT
@SLzoneYT Ай бұрын
පුළුවන්. ඒක අවුලක් නෑ
@Deww00
@Deww00 6 ай бұрын
Aiye X eke portrait ek. Durata wadina wada
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Echchrm ne. මීටර් දෙකක් දෙක හමාරක් වගේ
@Deww00
@Deww00 6 ай бұрын
@@SLzoneYT ඊට පස්සට ගියොත් චුට්ටක්වත් blur වෙන්නෙ නැද්ද
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
@mssadeepa7663 portrait on උනාම තමා blur වෙන්නෙ නැත්තන් නැ
@SLAutoMachanic
@SLAutoMachanic 8 ай бұрын
මේක 2024 ගත්තොත් කොච්චරකාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
2026 අන්තිම වෙනකන් වගේ හැම app එකකම updates එයි
@SLAutoMachanic
@SLAutoMachanic 8 ай бұрын
​@@SLzoneYTඅයියේ 8+ ekata මොන අවුරුද්ද වෙනකන් ඇප් අප්ඩේට් එයිද
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
2026 අන්තිම වෙනකන් වගෙ එයි.
@KauwshalPerera
@KauwshalPerera Ай бұрын
මන් ගාව i phone x / se2 එක තියෙනවා ප්‍රෝට්ටේට් කැම් එක අතින් නම් x එක සුපිරි display එකත් හොදයි Se2. Photo හොදයි විඩියො හොදයි. Battry හොදයි ❤
@SLzoneYT
@SLzoneYT Ай бұрын
ඔව්. X එක හරියට බලාගත්තොත් අවුලක් නෑ. ❤️
@user-mn3wm9lq2w
@user-mn3wm9lq2w 6 ай бұрын
X ekk gnn ekd hoda 8+ ekk gnn ekada
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
X එක
@Sasiyah17
@Sasiyah17 2 ай бұрын
X ekada hoda 8 plus da aiye
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
E dekenam X eka. Eeth XS yanna
@Sasiyah17
@Sasiyah17 2 ай бұрын
@SLzoneYT Echchra na aiye 45 i thiynne se2 aka aulk nadda
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 11 ай бұрын
❤❤❤❤supiri
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
❤️❤️
@Hiranpiyumal
@Hiranpiyumal 5 ай бұрын
අයියෙ ඕකෙ ස්ක්‍රීන් එකේ එනවලුනෙ green line එකක්😢
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
ඔව්. පොඩ්ඩක් බබා වගේ. වට්ටා ගත්තොත් එහෙම එන්න පුළුවන්
@mathishaimansara0214
@mathishaimansara0214 10 ай бұрын
iphone X ake battry bahinawane
@SLzoneYT
@SLzoneYT 10 ай бұрын
ඔව් අද කාලෙට එච්චරම සෙට් නෑ battery එක
@sasankalakamal2422
@sasankalakamal2422 9 ай бұрын
අයියේ 8+ එක හොදයිද මෙකට වඩා බැටරිය එහෙම ලගදි ගන්න හිතන් ඉන්නෙ rply කරන්නකො
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
Battery එක නම් පොඩ්ඩක් විතර හොදයි x එකේ.. X එකට සාපේක්ෂව ලෙඩ අඩුයි 8+. මම කියන්නෙ 8+ යන්න
@sasankalakamal2422
@sasankalakamal2422 9 ай бұрын
xs එකත් x වගෙම ලෙඩ ගොඩක් ද
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
@@sasankalakamal2422 නෑ xs හොදයි
@Nimsar_a
@Nimsar_a 11 ай бұрын
මන් මෙ කමෙන්ට් එකත් දාන්නෙ x එකෙන්❤
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
❤️❤️
@binaraKalhara
@binaraKalhara 11 ай бұрын
X eka supiriyak neda...
@Nimsar_a
@Nimsar_a 10 ай бұрын
@@binaraKalhara mt nam me wenakam kisima ledak dunne na thama,cam ekt awlk nh supiriyk
@SavinTharuneth-vm6sy
@SavinTharuneth-vm6sy 10 ай бұрын
X eka patta
@nimesh4992
@nimesh4992 10 ай бұрын
Me comment eka balaporottuwen comment section eka on krddima oyge eka dakke 😊
@SahanLasitha-mq4eg
@SahanLasitha-mq4eg Ай бұрын
Pixel 6a da x da
@SLzoneYT
@SLzoneYT Ай бұрын
Try xs or pixel 6 pro.
@user-nethunehara
@user-nethunehara 11 ай бұрын
Iphone xs max review plzz
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
Set උන ගමන් දෙන්නම්
@user-nethunehara
@user-nethunehara 11 ай бұрын
@@SLzoneYT Mm
@keshalarathnashantha6700
@keshalarathnashantha6700 4 ай бұрын
අයියේ දැන් 8+එකක් කීයක් වගෙ වෙයිද
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
50 ta wagw hoyagnna puluwan
@sandaru919
@sandaru919 11 ай бұрын
Ayye appale ekak ganna hadanne 8plus ekek gannad x ekek gannad .battry eka thamai mata oni tikka honda mokakd
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
දෙකම 100% health කියලා හිතන්නකො.. දෙකේම battery same වගේ. X එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. මම නම් කියන්නෙ ඔය දෙකම නොගෙන පොඩ්ඩක් ඉවසලා xs එකකට යන්න
@Sandakelumkrishan886
@Sandakelumkrishan886 10 ай бұрын
Iphone x එකයි TECNO POVA 5 pro එකෙනුයි හොද මොකක්ද ගේමින් වලට
@SLzoneYT
@SLzoneYT 10 ай бұрын
Pova 5 pro
@asankamanoj3918
@asankamanoj3918 4 ай бұрын
ada gaththa x 256gb ekak.. supiri phone eka😍
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
Congratulations ❤️
@nima7828
@nima7828 Ай бұрын
නොමල් යුස් කරද්දි ගොඩක් හිට් වෙන්වා නෙද
@asankamanoj3918
@asankamanoj3918 22 күн бұрын
ow
@HirusDiarie
@HirusDiarie 6 ай бұрын
Niyamai❤
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Thank u ❤️
@s.madhura9498
@s.madhura9498 9 ай бұрын
Oyge review mru❤
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
Thank u ❤️
@reshantissera3440
@reshantissera3440 10 ай бұрын
දැන් මේක ගත්තාට කමක් නැද්ද මේක් දැන් කීයක් වෙනවද අයියේ 😊❤
@SLzoneYT
@SLzoneYT 10 ай бұрын
ඔයා බලාපොරොත්තු වෙන වැඩ ටිකට අවුලක් නැත්තන් ගන්න්. ඒත් අනිත් iphone වලට වඩා මේ errors ටිකක් වැඩී. හරියටම use කරන්න ඕනෙ. 256GB එකක් දැන් 60 - 70 අතර වගේ
@sasankalakamal2422
@sasankalakamal2422 9 ай бұрын
අයියේ 8+ එක හොදයිද මෙකට වඩා බැටරිය එහෙම ලගිදි ගන්න හිතන් ඉන්නෙ rply කරන්නකො
@SanjeewaLakmal-lo2kh
@SanjeewaLakmal-lo2kh 2 ай бұрын
එල බ්‍රෝරෝ
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Thank u bro ❤️❤️
@RushanRanaweera
@RushanRanaweera 4 ай бұрын
Mamath iphone x ganna yanna hodayi nada
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
Xs try කරන්න ❤️
@vinodfernando1
@vinodfernando1 11 ай бұрын
Xs max eka ekak onii ❤
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
Xs එකක් සෙට් උන ගමන් දෙන්නම් ❤️
@EnuriNimnadee
@EnuriNimnadee 2 ай бұрын
Aiye mn x eka aran dan masa 5 k wage video quality na dan
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Camera replace karapu ekakda
@SandamalNiluminda
@SandamalNiluminda 2 ай бұрын
දෑන් ගන්නවනම් X එකද හොද Se2 එකද හොද
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
X epa.. se2 හරි xs බලන්න. Video පැත්ත කරන්නෙ නැත්තන් xs
@chathuPriyadarshana
@chathuPriyadarshana 2 ай бұрын
2026 පස්සෙ whatsapp facebook tik tok use කරන්න බැරිද
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
බොහෝ විට පුළුවන්. පොඩි අවදානමකුත් තියනවා
@gamingsasi1780
@gamingsasi1780 8 ай бұрын
Danuth pavichchi krnne x godk hodai 💗
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
❤️❤️
@NethuliDahamsa-ct5rk
@NethuliDahamsa-ct5rk 11 ай бұрын
Niyamai
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
🤎🤎
@gamingof2856
@gamingof2856 8 ай бұрын
Me awurudde gthoth thw aurudu kiyk vge puluwand use krnn
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
2026 අන්තිම වෙනකන් වගේ
@slmerchantcadet3552
@slmerchantcadet3552 8 ай бұрын
Oka duel simda
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
නෑ single. Xs එක dual
@CatDog-e5v
@CatDog-e5v 8 ай бұрын
super
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
❤❤
@Tharindu_Theekshana
@Tharindu_Theekshana 3 ай бұрын
SE 2 ද X එකද හොඳ. overall recommendation එක ???
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Se2 එක
@ishanmaduranga7136
@ishanmaduranga7136 8 ай бұрын
Tawa kochchara kalayakt wage hodaida?
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
2026 වගේ.
@SamanthaKumara-ow6ip
@SamanthaKumara-ow6ip 6 ай бұрын
.it psse fb whts app yanna berida
@PrasannaKumara-n9c
@PrasannaKumara-n9c 10 ай бұрын
Meke 128 gb nadda
@SLzoneYT
@SLzoneYT 10 ай бұрын
128GB එන්නෙ නෑ. 64, 256 විතරයි
@Warshanethmini
@Warshanethmini 5 ай бұрын
නැ
@daka.m7911
@daka.m7911 Ай бұрын
X price kohomda
@SLzoneYT
@SLzoneYT Ай бұрын
දැන්නම් 55 ක් වගේ වෙයි.
@ashandimuthuashi3157
@ashandimuthuashi3157 8 ай бұрын
තමංගෙ පාවිච්චිය අනුව තමයි ඉතිම් 😌
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
❤️❤️
@herangiheshani8431
@herangiheshani8431 2 ай бұрын
Hariyatama use krnn oni kiynne komd use krnn oni aiye meka..arn dn masa thunk wge..
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
වට්ටාගන්න, වතුර යවාගන්න, over heat කරගන්න එහෙම එපා.
@herangiheshani8431
@herangiheshani8431 Ай бұрын
@SLzoneYT hrii thank you so much ❤️
@arunipoornima2554
@arunipoornima2554 9 ай бұрын
Ayiye dn gnnv nm 11 ekt aduven hodama mkdd 🥲
@SLzoneYT
@SLzoneYT 9 ай бұрын
Xs, xs max තමා
@Kasbaralanka
@Kasbaralanka 11 ай бұрын
Ayye xs 64 gb හොඳයිda ganna
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
Storage එක ඔයාට ශේප් නම් අවුලක් නෑ. හොද condition එකක් ගන්න
@AchiniTharushi
@AchiniTharushi 6 ай бұрын
Ayye ai X phone ek ek paratam kola pata wenne 😢
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
හැම වෙලේම වෙනවද? නැත්තන් කොලම වෙලා ගියාද?
@AchiniTharushi
@AchiniTharushi 6 ай бұрын
@@SLzoneYThitpu gmn enw aye windi 20 n wge nethi wenw
@Warshanethmini
@Warshanethmini 5 ай бұрын
​@AchiniTharushi green line da?
@Zombi1xx
@Zombi1xx 18 күн бұрын
Het x ekk gnnw ekai beluwe ❤
@SLzoneYT
@SLzoneYT 17 күн бұрын
X එක අවුලක් නෑ. පුලුවන්නම් ඉවසලා xs යන්න ❤️. ලොකු ගැප් එකක් ඒක ඔයාට
@fixyourmobile90
@fixyourmobile90 8 ай бұрын
මගෙ කලු පූසා හිටියා නේ ඌ කොහොමද එහේ ගියේ
@SLzoneYT
@SLzoneYT 8 ай бұрын
🥹🥹❤️❤️
@nima7828
@nima7828 Ай бұрын
දැන් නම් හීට් වෙනවා සෑහෙන්ට😢
@SLzoneYT
@SLzoneYT Ай бұрын
X කියන්නෙ බබා වගේ එකක්. පොඩ්ඩ ඇත්නම් ඉවරයි.
@MihirangaSameera
@MihirangaSameera 11 ай бұрын
❤❤❤❤❤
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
❤️❤️
@EnvironmentYTSL
@EnvironmentYTSL 11 ай бұрын
👍
@SLzoneYT
@SLzoneYT 11 ай бұрын
🤎🤎
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
iPhone 11 2025 ට ගන්න හොදම, ලෙඩ අඩුම iPhone එක
15:09
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН