ධාරානිපාත වරුසාවේ හෝමාගම ජනරැළියට දැවැන්ත ජන ගඟක් | APPLE KADE NUWAN

  Рет қаралды 38,461

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

Күн бұрын

ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවනා සමග
අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.
අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +393203923407
www.youtube.co...
© Copyright Applekadeනුවනා 🇱🇰
All Rights Reserved.
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...

Пікірлер: 346
@li02828
@li02828 6 сағат бұрын
පාර්ලිමෙන්තුවට බහුතර බලය දෙන්න අපි ලැස්ති අනුර අයියෙ ❤
@krishankodikara
@krishankodikara 5 сағат бұрын
අපිට බැරි දෙය සුදා කරනව... කැපවීමට ස්තූතියි ඔබට. පින් ලැබේවා...🙏
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 4 сағат бұрын
මේක උඩින්ම දිනන්න ඕන. සුදා තමයි වසරේ ජනප්‍රියම නළුවා. සුභ පැතුමි
@roshanwithanage7820
@roshanwithanage7820 5 сағат бұрын
අමතක වෙයි වගේ නම් ලියල තියා ගනිල්ලා කැට තියලා කියන්නේ නොවැම්බෙර් 14 ලංකාවේ දේසපාලන ඉතිහාසය අලුතින් ලියවෙනවා.. නොවැම්බර් 14 ලංකාවේ ස්වර්ණමය දිනයයි... ඒ දවස අමරණිය දවසක් වෙනවා.. මාලිමාව 3/2 බලය ඉක්මවා යනවා එක හෙට උදේ ඉර පායනවා වගේ විස්වාසයි ❤❤❤❤❤මාලිමාවට ජයවේව ❤❤❤❤❤ 10:06
@liveevil2023
@liveevil2023 4 сағат бұрын
ජයවේවා සහොදරයා ජයවේවා
@damayanthi651
@damayanthi651 4 сағат бұрын
අනිවාර්යෙන් 👍👍🙏🙏🙏🙏
@priyanthasamarakoon4491
@priyanthasamarakoon4491 4 сағат бұрын
Aniwaryamma 3/2 gannawa ❤❤❤❤❤❤❤❤❤❤❤
@janakiamarasinha1316
@janakiamarasinha1316 3 сағат бұрын
🧭🧭🧭👍🏻👍🏻👍🏻👍🏻💪💪💪💪❌❌❌
@Luhara_cookinggarl
@Luhara_cookinggarl 3 сағат бұрын
🇱🇰💖🧭
@koekloeren3797
@koekloeren3797 5 сағат бұрын
සුද්දාට සහ දෙන Appel Kade දෙමුද Like වැස්සක් 😊
@kumara-v5m
@kumara-v5m 5 сағат бұрын
හෝමාගමින් අනිවාර්යයෙන්ම මාලිමාවට මේ සැරේ දෙනවා ලොවෙත් නැතිවෙන්නම චන්ද ..❤❤ හෝමාගම ආසනේ විතරක් ලක්ශේ පැනලා මාලිමාවට ❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@ven.dummaladeniyedhammapal8561
@ven.dummaladeniyedhammapal8561 3 сағат бұрын
Definitely.
@nirmalinidona7550
@nirmalinidona7550 4 сағат бұрын
ආදරෙයි හැමෝටම ,ලංකාවේ සිටියානම් මාත් ඔය අතර කේනෙක් ❤ අපේ හෝමගම ජනතාවට ආදරේ, ස්තුති සුදන්ත ❤
@disnaw992
@disnaw992 5 сағат бұрын
අනේ අපේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න.දෙවි පියාණෙනි. මාලිමාවට ජය වේවා!!!
@Luhara_cookinggarl
@Luhara_cookinggarl 3 сағат бұрын
Respect 🙏🙏🙏💖🎉
@mallikasriyalatha2824
@mallikasriyalatha2824 4 сағат бұрын
ජයවේවා ...සුදා මල්ලී ..ඔයා හොඳ වැඩ සටහනක් කරන්නේ . ❤❤❤❤
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 6 сағат бұрын
නියමයි සුදා මහත්මයා . දිගටම ඔහොම යමු. ආරෂාව ගැනත් හිතන්න .
@gajalanka95
@gajalanka95 4 сағат бұрын
❤❤❤❤❤💐 ස්තුතියි සුදා , නුවණ
@subashinisubashini4733
@subashinisubashini4733 4 сағат бұрын
චැනල් හැක් කරලා සුදාව වට්ටන්න හදනවනම් පව් ඉතින් ඒ අය. සුදා කියන්නේ ලෝකෙම දිනපු මිනිහෙක්. ජයවේවා සුදා අයියේ. ජයවේවා මාලිමාව
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 5 сағат бұрын
නුවන් අයියේ ස්තුති සුදා අයියගේ වීඩියෝ දෑම්මට ❤❤❤
@US-zo1hc
@US-zo1hc 5 сағат бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤❤ සුදා ඔබටත් ජයවේවා ❤❤❤❤❤❤
@chandragalappaththi4690
@chandragalappaththi4690 4 сағат бұрын
බුද්ධිමත් හෝමාගම ජ්නතාවට බදුල්ලේ අපේ ප්‍රණාමය ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 4 сағат бұрын
විශ්ව මාතාවට ස්තූතියි ලේවිලක් වෙනවා කියපු එක රොස මල් විලක්ම වේවා එකාන්තයේන්ම හැමොටම සතුට ඉතිරිලා ඉතිරිලා ඉතිරිලා යන්න ඕන
@niroshikagayani2224
@niroshikagayani2224 4 сағат бұрын
ආදරණීය හෝමගම බුද්ධිමත් ජනතාව 👍🏻💐🧭❌👊🏻
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 5 сағат бұрын
හොරු එලවන්න හෝමාගම ජනතාව කරන කැපවීමට හදවතින්ම ආදරෙයි. මාලිමාවට ජයවේවා 🌹❤️👍
@damayanthi651
@damayanthi651 4 сағат бұрын
අපේ ගම ජය වේවා ❤️❤️❤️❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@GaminiWeerasingha-nt7uy
@GaminiWeerasingha-nt7uy 5 сағат бұрын
.ජයවේවා මාලිමාවට අනුර කුමාර සහොදරයාට බුදුසරනයි මාලිමාවට ❤❤❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 5 сағат бұрын
අනේ අහිංසක ජනතාව ....ලස්සන රටක් උදෙසා ....අප දිනේවා....රට දිනේවා!!!!
@dayaniliyanage7806
@dayaniliyanage7806 5 сағат бұрын
ජයවේවා ජනාධිපති තුමනි ❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 5 сағат бұрын
අපේ වීරයා..ජයවේවා මාලිමාව
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 4 сағат бұрын
Apple කඩේ නුවන්ට ස්තූතියි . සුදා අයියට උදව් කරනවට ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 сағат бұрын
නුවන් බොහෝම ස්තුති 🙏.සුදා ට දිපු ඔබේ chanal එක
@Jmkays66
@Jmkays66 2 сағат бұрын
මේ නුවන් කියන එකා නෙවෙයිද හැක් කරලා තියෙන්නෙ
@gihansamarakoon
@gihansamarakoon 5 сағат бұрын
නුවන් මල්ලි ස්තුති යි සුදා අය්යා සමග වැඩේ ට බැස්සට❤❤❤🎉
@nalakaanjana8621
@nalakaanjana8621 6 сағат бұрын
මාලිමාවට ජයවෙිවා
@renukadamayanthi8118
@renukadamayanthi8118 4 сағат бұрын
විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබෙිවා.❤
@SujithSilva-l8w
@SujithSilva-l8w 6 сағат бұрын
වේදිකාවේන් එලියේ මාලිමාවට ව්සාල මේහෙවරක් කරන පතාක යොදයා සුදා ❤️❤️❤️❤️❤️
@anomakumari7667
@anomakumari7667 5 сағат бұрын
ජය වෙවා මාලිමාවට ❤❤❤ අනිවාර්යයෙන් මාලිමා රජයක් ලබාදිම සියලු දෙන ගෙ වගකිමයි අපි කුවේට් සිට
@Dimuthu_Captures
@Dimuthu_Captures 6 сағат бұрын
සුදා අන්කල්ට දෙන ස්පොට් එකට එකෙන්ම රෙස්පෙක්ටි. ❤🎉
@indranisilva6980
@indranisilva6980 4 сағат бұрын
අනිවාර්යෙන්ම ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 4 сағат бұрын
💪💪💪🙏🇦🇪🇱🇰
@RanyaFashion
@RanyaFashion 5 сағат бұрын
ජය වේවා බුදු සරණයි මාලිමාවට ජය වේවා ජය වේවා ♥️♥️♥️♥️👌👌
@Damayanthi-n2l
@Damayanthi-n2l 5 сағат бұрын
මාලිමාවෙි සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි අපිට ජය නියතයි මාලිමාවට ජය වෙිවා
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 2 сағат бұрын
❤❤❤🙏🙏🙏💯
@antonchinthaka6338
@antonchinthaka6338 5 сағат бұрын
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ලබා ගැනිමට මාලිමාව වටා රොද බදිමු
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 2 сағат бұрын
ලංකාවේ මාලිමාවට වැඩිම චන්ද ලැබුනේ හෝමාගම ආසනයෙන් නේද අපේ ස්තුතිය හෝමාගමට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
මේ වැඩ සටහන් ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනයක් සමාජමාධ්‍යයට ඉදිරිපත් කිරිමට පූළුවන් නම් ඉතාම වටිනා වැදගත් අනර්ඝයි.
@SithmiGallage
@SithmiGallage 6 сағат бұрын
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන් THANKS
@nalinweerasingha1324
@nalinweerasingha1324 5 сағат бұрын
ජයවේවා මාලිමාවට ජානාධිපති තුමා තෙරුන් සරනයි හෝමාගම ජනතාව ස්තුතියි
@reality123-zv3mx
@reality123-zv3mx 3 сағат бұрын
ඇපල් නුවන්වත් ගොඩදානවා සුදා..ඇත්තටම හිත හොද එකා සුදා❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 5 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 сағат бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 4 сағат бұрын
AKD Srilankan brand eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 4 сағат бұрын
දැන් මිනිස්සු හරිම බුද්ධිමත්
@GangaWellalage
@GangaWellalage 4 сағат бұрын
Sudata jaya.malimawata jaya.
@Janithprsanna
@Janithprsanna 5 сағат бұрын
එකමුතු කම තමයි ලොකුම ශක්තිය ♥️♥️
@Tan-xc6um
@Tan-xc6um 5 сағат бұрын
Malimawa me para අති wisista ජයග්‍රහණයක් ලබනවා ekanthay malimawata ජයවේවා
@nimalvitharana6038
@nimalvitharana6038 6 сағат бұрын
සියලු දෙනාටම budu saranai .
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 3 сағат бұрын
❤❤❤බලන්න සුදාට මිනිස්සු කොච්චර ආදරේද❤❤❤❤😢😢ඇඩෙනවා සතුටට
@dulipanuranga4405
@dulipanuranga4405 5 сағат бұрын
කොච්චර ගුණ සුවද හමනවද පාලකයාගේ කිවිවොත් අව්ව වැස්ස ප්‍රශ්නයක් නෙමෙයි ඒ ගුණ සුවඳ විඳින්න
@li02828
@li02828 6 сағат бұрын
සුදා අයියෙ අපි ආස ඔයා NPP සමග ඉන්නවා බලන්න සජිත් කියන්නෙ නිදං හොරෙක් ඔබ සජිත් සමග ඉන්නකොට අපිට දුක හිතෙනවා 😢❤
@mohammadranees35
@mohammadranees35 6 сағат бұрын
Support him , suda is a great gentleman ❤❤❤
@kasunaruna7563
@kasunaruna7563 4 сағат бұрын
එයා අනුරට තමා දැන්
@Hemanthi-nn3we
@Hemanthi-nn3we 5 сағат бұрын
🎉🎉🎉ජය වේවා !!🎉🎉🎉🎉🎉
@dskothalawala86
@dskothalawala86 5 сағат бұрын
Suda මල්ලි ඔබට ජය වේවා npp npp npp npp npp npp ජය වේවා maalimawata ජය අනිවාර්යයෙන්
@eshmo9427
@eshmo9427 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤ ආදරෙයි උබට හදවතේ අඩියෙන්ම.....
@indranisilva6980
@indranisilva6980 4 сағат бұрын
නුවන් පුතා thank you so much බුදු සරණයි ජේසු පිහිටයි
@shanthagunarathna4395
@shanthagunarathna4395 2 сағат бұрын
ආදරණීය මිනිසුනි ජය වේවා ඔබ සියලු දෙනාට ජය වේවා මගේ රටට
@lahirudihan4716
@lahirudihan4716 3 сағат бұрын
Sudaa ayye maru ...❤❤❤❤ AKD❤❤❤❤ අනිවාර්යයෙන් ❌🧭💪🇱🇰👀🇧🇭
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 6 сағат бұрын
🎉ජයවේවා
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 5 сағат бұрын
මාලිමාවට 5/6 ක්..❤❤❤ බුදු සරනයි සැමට ❤
@wsfernando9878
@wsfernando9878 Сағат бұрын
මාලිමාවට ජය රටට සුබ වේවා අනිවාර්යයෙන්ම ලගදිම ඒ ලස්සන රට අපේ දරුවන්ට නිර්මාණය කර දෙන එක විශ්වාසයි සුදා අයියේ ඔබට ශක්තිය දහිර්‍ය ලෑබේවා ඔබ වට ඉන්න සියළු දෙනාට ම ජේසු පිහිටයි බුදු සරණයි
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 5 сағат бұрын
We also before voted 🗳️ To Mr Sajih.But now we all changed according to Bible we have to support Akd :) so we all will voted 🗳️ to Akd :
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 4 сағат бұрын
සුදා පුතා නියමයි ඔහොම යං, ඔහොම යං❤❤❤
@deepanithennakoon6245
@deepanithennakoon6245 4 сағат бұрын
අනේ මේ මිනිස්සුන්ගේ සතුට දැක්කම ඇස් වලට කදුලු පිරෙනවා ...ඒ හැමෝම සතුටින් ඉන්නෙ ...මාලිමාවට කෝටියක් මෙදා පාර ..ජයෙන් ජය ම වේවා ...❤❤❤❤❤
@malaniweera5164
@malaniweera5164 6 сағат бұрын
වැස්ස වගේ ගලනවා නේ👌👌👌👏
@jayarathneml291
@jayarathneml291 4 сағат бұрын
❤❤❤❤එකෙන්ම ජාතික ජනබල වේගයට ජයම වේවා
@rosyper8003
@rosyper8003 4 сағат бұрын
මාලිමාවට ජයවෙිවා සුදා මල්ලි ඔයාටත් ජයවෙිවා ❤❤❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 5 сағат бұрын
වැහි පිට වැහි නොමේයි සුනාමි ආවත් බිය නැති මාලිමාවේ හෝමාගම ජනතාව
@Luhara_cookinggarl
@Luhara_cookinggarl 3 сағат бұрын
අද මත් ගිය....❤❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 5 сағат бұрын
ජයවේවා සුදා මල්ලි
@deepawijeratne2861
@deepawijeratne2861 3 сағат бұрын
සූදා නිහතමානී මනුෂ්‍ය k.
@slnjoy
@slnjoy 4 сағат бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤
@VirajPerera-ys4gs
@VirajPerera-ys4gs 14 минут бұрын
මවු බිබට ඔන්න අපි පැලය සිටවුවා දැන් තියෙන්නෙ පලදව ගන්න පොහොර දන්න. අනුර සාහොදරයා හරි නයකයෙක් දැන් තියෙන්නෙ පර්ලිමෙන්තුව සුද කර එයට රට අනගතෙට අපේ පරපුරට හොද රටක් හදමු මගේ ලක්වැසියනේ 🙏🥲❤❌
@kanti7069
@kanti7069 6 сағат бұрын
Sudattha mahatthay ta bohoma esthuti malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤
@ThusariJayalath-b6p
@ThusariJayalath-b6p 3 сағат бұрын
සූදා අයියා ගොඩාක් හොඳයි Theruvan saranai ඔයාට ❤❤ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළ විරුවෝ. අව්ව වැස්ස නොබලා නොතකා රට ජාතිය ආගම වෙනූවෙන් උර දෙන වෙර දරන ආවේගමත් උදාර අභිමානවත් ශ්‍රී ලාංකිකයෝ. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
@SujithSilva-l8w
@SujithSilva-l8w 6 сағат бұрын
ජයවේවා 👍❤️
@SivaKumar-c1e
@SivaKumar-c1e 6 сағат бұрын
வாழ்த்துக்கள் ❤❤❤❤❤❤
@rubindharmasena2865
@rubindharmasena2865 4 сағат бұрын
යකෝ සුදාට උම්මත් දෙනවා මිනිස්සු❤❤❤❤❤❤❤
@SanchiSanjana-ir8vu
@SanchiSanjana-ir8vu 3 сағат бұрын
අපේ.අනුර.මහතාට.මාලිමාවටත්.රටෙි.නිහතමානි.මාලිමාවට.අදරෙ.සැවටම.ජයවෙිවා
@THILINA.KALHARA
@THILINA.KALHARA Сағат бұрын
මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@AlwahatAlwahat
@AlwahatAlwahat 5 сағат бұрын
Jayawewa malimawata ❤❤❤
@patminiw9467
@patminiw9467 3 сағат бұрын
Niyamai niyamai hariy sathutui malimawata jayaweewa jayaniyathi sudamalli bohoma pin mallita ❤❤❤❤❤🙏🙏🙏🙏👍👊👏
@rasikagamage1640
@rasikagamage1640 3 сағат бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤ජනාදිපතිතුමනි ආදරෙයි අපි.....🙏❤️❤️❤️
@kavindubandara7172
@kavindubandara7172 Сағат бұрын
ජයවේවා සුදා අයියේ නොසැලී පෙරට යමු ජයවේවා ❤️❤️නුවන් අයියේ ඔයාටත් ජය ❤️❤️
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r 5 сағат бұрын
ජය වෙවා👍👍👍👍👍
@THILINA.KALHARA
@THILINA.KALHARA Сағат бұрын
මං වගේම කොළඹ දිස්ත්‍රික්කයේ කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@r.sumedha8198
@r.sumedha8198 3 сағат бұрын
කූටකයෝ සුදා මහත්තයාව වට්ටන්න හදන්නේ කාලකණ්නින්ට රිදිලා . එහෙම වට්ටන්න බැහැ පිස්සු හැදෙයි ජය වේවා මාලිමාවට සුදා මහත්තයට තුණුරුවන් සරණයි !!!❤❤❤❤❤❤
@SirimaJayathnge
@SirimaJayathnge 28 минут бұрын
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawen පාර්ලිමේන්තුව පුරවන්න ජනතාව එකතු වෙන්න
@kumudinieviolet3719
@kumudinieviolet3719 5 сағат бұрын
ජය වේවා
@mkudugama2880
@mkudugama2880 2 сағат бұрын
ජය වෙවා මාලිමාවට. ජනාධිපතිතුමාට බුදුසරනයි. දෙවි පිහිටයි .❤🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 4 сағат бұрын
සුදා නියමයි 👍🏽👍🏽
@sanjeewamax442
@sanjeewamax442 5 сағат бұрын
සතුටුයි .ඇඩෙනවා .😅
@Girl-o3w
@Girl-o3w 3 сағат бұрын
සුදා ඉක්මනට චැනල් එක ගන්න රෙද්දක්‌ කරන වද දන්නේ නෑ අපට ඉක්මනට සුදගේ youteub චැනල එක ඕන රනිල් කුරුළු කටා හිටපියව් තොපිට චැනල් එක්ක සෙල්ලම් කරලා වෙඩක් නෑ ඊලග මාසේ අපි තොපිත් එක්ක සෙල්ලම් කරන්න ලබන මාසේ එනවා ආයමත් සුදා ඔයාට ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉
@diyamanthirathnayake8877
@diyamanthirathnayake8877 3 сағат бұрын
Many thank s Nuwan
@ranjithrathna5690
@ranjithrathna5690 4 сағат бұрын
Suda we love you ❣️ akd malimawata jayaweva akd pracident of srilanka 🔥
@Luhara_cookinggarl
@Luhara_cookinggarl 3 сағат бұрын
❤සියලු දෙනාටම.... respect .🎉🎉🎉🎉❤❤❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 5 сағат бұрын
සුදා උබ හොද එකා බන්. ජයවේවා
@BadhraRanjani
@BadhraRanjani 3 сағат бұрын
දැන්නම් 150 වැඩිය ලැබෙනවා ලැබෙනවාමයි ඒක සත්‍ය යි සහතිකයි ඒකන්තයි මාලිමාව ට ජය වේවා ජාතික ජන බලවේගය ට ජය වේවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ලබාගත් ජය විජයග්‍රහණයේ වේවා බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජනාධිපතිතුමාට
@ranganathilakarathna8634
@ranganathilakarathna8634 6 сағат бұрын
Sadaata jaya wewa 🎉
@niyassamad8755
@niyassamad8755 3 сағат бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤
@nilunilu4025
@nilunilu4025 4 сағат бұрын
අම්මා සුදා මල්ලි වට කරගන සෙල්පි ගහන්නෙ 🎉🎉
@Nissansala-mf2tv
@Nissansala-mf2tv 5 сағат бұрын
අනිවාර්යෙන්ම අපිට ඕනි සාඨකේ නෙවෙයි සාධකේ.......ඒ මාලිමාවයි
@DarkEagle-n1d
@DarkEagle-n1d 4 сағат бұрын
සුදාටත් මාලිමා රජයේ වගකිවයුතු නිලතලයක් ලබා ⁣දිය යුතුයි..
Viyali | වියළි | Episode 44 - (2024-10-20) | Rupavahini TeleDrama
21:37
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 21 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
හෝමාගමදී මේ මොකද වෙන්නේ ?
9:11